නිවන් දකින් ප්‍රතිපදාව 5 ..බුද්ධෝත්පාද ආර්යන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 69

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @BabyKamala-sw7ml
    @BabyKamala-sw7ml 16 วันที่ผ่านมา

    අර්‍යන්වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suguna-km4qt
    @suguna-km4qt ปีที่แล้ว +4

    දෙයක් නැති කෙනෙක් නැති මේ සොබාදහම දකින්නට වෙර දරන අපට දහම් සිසිලෙන් බුදු මගපෙන්වන ආර්ය්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු 🙏🙏🙏🙏

  • @m.k.jayalath2458
    @m.k.jayalath2458 ปีที่แล้ว +4

    සිතේ සත්‍ය දකින්නට මග පෙන්වා දීමට කැපවන ඇපවන ආර්‍ය්යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු .....සාදු......සාදු

  • @SiriyawathiGamage-gn6hv
    @SiriyawathiGamage-gn6hv 8 หลายเดือนก่อน +3

    සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h 7 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් ආර්‍ය්න්වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +1

    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏සාදු සාදු සාදු නමස්කාර කරමි අර්‍ය්න්වහන්සෙට නමස්කාර වෙවා

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq หลายเดือนก่อน

    Sadu sadu sadu himiyani sathya darmaya eyai

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 ปีที่แล้ว

    Thruwayn sarnai aryan wahahset maga namaskara යාම waewa sadu sadu sadu sadu sadu බුදුසරණ waewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 ปีที่แล้ว +1

    Theruwansaranai!
    Excellent desanawak!

  • @sankawijeyakulasuriya4288
    @sankawijeyakulasuriya4288 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @yuqizhang7265
    @yuqizhang7265 6 หลายเดือนก่อน +1

    සත්තිය.දහම.දේසනාවසියලුසත්්වයන්ටඅවබෝදවෙිවා...

  • @geethajayasooriya7455
    @geethajayasooriya7455 ปีที่แล้ว +1

    Sadu... sadu...sadu...obawahanseta mage namaskaraya wewa

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @h.mkumari7682
    @h.mkumari7682 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️ Uthum Buddha Shakthiyata apege gawreve Namaskaraya weva. ❤️❤️🙏🙏 Sadu🙏🙏🌹🌹 Sadu 🙏🙏🌹🌹 Sadu 🙏🙏🌹🌹

  • @SubaSooriyarachchi-ch6ri
    @SubaSooriyarachchi-ch6ri ปีที่แล้ว +3

    ප්‍රත්‍යක්ෂ කරගත් සත්‍ය ධර්මය ලොවට හෙළිකරන ආර්යන් වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි.

  • @SW-dt9vx
    @SW-dt9vx ปีที่แล้ว +1

    Sitha hadena hati in midena maga kiya dun oba wahanseta apage naskaraya wewa .sadu sadu sadu ....

  • @klgirankani2711
    @klgirankani2711 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว +1

    Sadu sadu sadu aryanwahanseta namaskaraya wewa budusaranay

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    ආර්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා

  • @pathmagunawardena6559
    @pathmagunawardena6559 ปีที่แล้ว +1

    තෙරුවන්සරනය් ඔබවහන්සෙට මම නමස්කාර කරමි මාගෙ නමස්කාරය වෙවා .🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +1

    උතුම් අර්‍ය්න්වහන්සෙගෙ නමස්කාර කරමි නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganiranaweera3142
    @udayanganiranaweera3142 ปีที่แล้ว +1

    ආර්යයන් වහන්⁣සේට මගේ නමස්කාරය වෙිවා

  • @lathajayawardana9454
    @lathajayawardana9454 ปีที่แล้ว +2

    සාදු.සාදු..අාර්යයන්.වහන්ස..අදුරේ.හිටපු.අපිට.පිහිට.වනවාට.ගොඩක්.පින්.

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @amithwanniarachchi5480
    @amithwanniarachchi5480 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 ปีที่แล้ว +1

    Sadu sadu sadu Namaskara wewa Aryanwahansa!

  • @nalinibandara8364
    @nalinibandara8364 ปีที่แล้ว +1

    Aryanwahnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼

  • @naynaynay8429
    @naynaynay8429 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @h.mkumari7682
    @h.mkumari7682 ปีที่แล้ว +1

    🌹🌹🌹 Sundara Dayadaya Labannata Bhaggyawanthai. 🌹🌹🌹Sadu, Sadu, Sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandranidias
    @chandranidias ปีที่แล้ว +1

    Aryanwahaseta namaskaraya wewa sadu sadu sadu

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 ปีที่แล้ว +1

    මගේජීවිතයට..මගපෙන්වීම.ඔබවනසේතුලින්..ලැබුන.මෙිබන.මට.නිවන්දකිනාතුරාම..මාර්ගඤානයන්.ලබනතුරාම..පිහිට.රැකවරනයවෙත්වා...ඔබවහන්සේට.දීර්ගායුසමිපත්තියලැබෙිවා..සාදු.සාදු..සාදු

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    උතුම් ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට යි මේ සුවද නෙලුම් මල් පුජාවෝ.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @arsisilat5715
    @arsisilat5715 4 หลายเดือนก่อน

    මම සිතන සිත න දේට පිලිතුරු ලැබෙන වා අහන අහන දේසනා වලින් . පින්වත් ස්වාම්න් වහන්සේ මට යි මේ දේසනා කරන්නේ කියලා යි මට දැනෙන්නේ .

  • @sameerawadduwage
    @sameerawadduwage ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා❤❤❤❤

  • @mihirijuwanwaadu8151
    @mihirijuwanwaadu8151 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 ปีที่แล้ว

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @ChandimaUdukumbura-ff9px
    @ChandimaUdukumbura-ff9px ปีที่แล้ว +1

    🙏❤

  • @chandraaa3849
    @chandraaa3849 ปีที่แล้ว +4

    ආර්යන් වහන්ස ඔබ වහන්සේ නිසා අප අසරණ වෙලා නැහැ දැන්, සත්‍යය ධර්මය ගැන තිබු සුලු අවබෝධය තුලින් ඔබ වහන්සේ ගේ දේශනා නිසා අවදි වීම තුලින් අවබෝධය කරා ගොස් නතරවීම නිවීම සමඟ🏵🏵🏵ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @malanidayananda6186
    @malanidayananda6186 ปีที่แล้ว +1

    Uuthum arryan wahansa apita darrma mags penwanna darana uthsahaya ketharamda pawasimata wachna na🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashoka54konara84
    @ashoka54konara84 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    ආර්‍යන්වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @diliniwijesooriya5317
    @diliniwijesooriya5317 ปีที่แล้ว

    Apa udesa Nopadili gamburu dharmaya ayasayakin thorawa itha pahasuwen deshana karai . Aryayan wahansetata boho kruthagna wemi.🙏🙏🙏🙏🙏🙏🙏

  • @heavenstar14
    @heavenstar14 ปีที่แล้ว +1

    ❤🙏🏼🙏🏼🙏🏼❤

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 ปีที่แล้ว

    Saadu...........saadu............saadu..........

  • @theruwansaranai811
    @theruwansaranai811 ปีที่แล้ว +1

    🙏🙏🙏💎💎💎🌹🌹🌹

  • @kusumpeiris7107
    @kusumpeiris7107 ปีที่แล้ว

    SADU....SADU....SADU....

  • @abeysirin.k.5298
    @abeysirin.k.5298 ปีที่แล้ว

    Mideemata deyak aetha.Eya sithin mideemayi.Sitha mulaweki.Mayawaki.Sithivili wala deyak netha.Sammuthiya boruweki.sanggawa magin hataganna u sitha ethana ethanama niruddha wee yayi.Dakinne gini bolayaki.Sithata sihiya pihituwa sathya deka avidya bhumiyen midemu.Oba wahanse karana deshana asharyayi swameeni SADU

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 ปีที่แล้ว

    ඇත්ත පෙන්වූ උත්තමයන් වහන්ස ,,කෙසේ පින් දෙන්නද?,නමස්කාරය වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    ආර්‍රයන් වහන්ස බාහිරින් දෙයක් ඇති බවදැඩි විස්වාස යෙන් මහා පටලැවිල්ලක් හදාගෙන දුක් විදපු අපහට මේ පටලැවිල්ල ලිහා ගන්න කරන්න දෙයක් තියෙනවා එය වචන වලින් විස්තර කරන්න මට තේරෙන්නෙ නැහැ නමුත් එය කර ගන්නා ආකාරය පිලිබදව යම් අවබෝධ ය ක් ලැබුනි ඒ අවබෝධ කර දුන් ඔබ වහන්සේ ට නමස්කාර ය කරනවා හැරෙන්න අපට කල හැක්කෙ එය ප්‍රතයක්ෂ කර ගැනීමයි තෙරැවන් සරනයි නමස්කාර වේවා

    • @wasanthawasantha3501
      @wasanthawasantha3501 ปีที่แล้ว

      Tika .tika .ma.saha.ma.awata..diyawi..yanwa.

    • @chandraaa3849
      @chandraaa3849 ปีที่แล้ว

      ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

    • @chandraranapura632
      @chandraranapura632 11 หลายเดือนก่อน

      BF

  • @csubashani9981
    @csubashani9981 ปีที่แล้ว

    නිවන් ප්‍රතිපථාව මුල සිට පිලිවලට නැවත දන්න පුලුවන්ද

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq หลายเดือนก่อน

    Aaryanwahansa ehema unot kiribathgoda loku swamini wahansege poth gabadawa paluwei neda himiyani

  • @Sethuki00
    @Sethuki00 11 หลายเดือนก่อน

    English translation ekak laba ganna puluwan kamak thiyenwada?

  • @arsisilat5715
    @arsisilat5715 4 หลายเดือนก่อน

    මම ගුරු වරියක් අනේ අපි ළමයි න්ට උගන්වන්නෙ බොරු නේද .

  • @NilukaDamayanthi-sl9sf
    @NilukaDamayanthi-sl9sf ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 ปีที่แล้ว +1

    🙏

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 ปีที่แล้ว

    🙏🙏🙏