එක විජලන මැශිමෙන් ජීවත් වෙන පවුලක් | සුවෝසු Products | Food Dehydration Success Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • සුවෝසු නිශ්පාදන මිලදී ගැනීම සදහා පහත Link එක Touch කරන්න👇
    ( api.whatsapp.c... %20මම%20බැලුවා ,%20මට%20ඔයාගේ%20නිශ්පාදන%20මිලදී%20ගැනීමට%20අවශ්‍යයි%20....%20😊 )
    ( මෙම Link එක හරහා ඔබ මිලදී ගන්නා නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් ලබාදේ... )
    🛑බටපොළ ආහාර විජලන යන්ත්‍රය හරහා දැන් ඔබට වෙළද පොළ ජය ලබා ගත හැකිය....
    🛑 මේ රට ගොඩගන්න අලුත් අදහස් සහ අලුත් ව්‍යාපාර අවශ්‍යම මොහොතයි මේ.
    🛑 අලුත් වෙළඳපොළට ගැලපෙන නිෂ්පාදන හඳුනාගන්න .
    🛑 ඒවාට අගය එකතු කර නිෂ්පාදන සෑදීම තුළින් වැඩි ලාභයක් උපයා ගැනීම සඳහා නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබත් එක්වන්න
    🛑 ඔබ 2024 නාස්ති කරන කාලයෙන් මුදල් උපයන්න කැමතිනම් තාක්ෂණය නිවැරදිව ව්‍යාපාරයකට හරවන්න අපි කියලා දෙන්නම්.

ความคิดเห็น • 75

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 17 วันที่ผ่านมา

    මෙන්න දිරිය කාන්තාවන් ..❤. සම්මාන දෙන්නේ හෙලුවෙන් නටන ගනිකාවන්ට..
    මේ තමා රටේ ජීවනාලිය..ඩොලර් උල්පත්..මේ අහිංසක අම්මලා කොයි තරම් උත්සාහ වන්තද?.මේ අම්මලා නේද පිට රටවලට විකුනලා ඩොලර් ගේන්නේ ලංකාවට..ඇයි මේ පව්කාර වැඩේ කරන්නේ...මේ කාන්තාවන් දිරිගන්වන්න. කාටවත් අතපාන් නැතිව ජිවිතෙ ගෙනියනවා..පාලකයනී මේව ,,මෙ මිනිසුන් ගේ ශක්තිය පේන් නැද්ද?.මේවගේ දේකට ශක්තිය උන හැමෝටම සසර පුර පිං..❤❤

  • @MathakadaraPomegranates
    @MathakadaraPomegranates 6 หลายเดือนก่อน +20

    හරිම සතුටුයි. වචනයෙන් කියාගන්න බැරි තරම් සතුටක් ආවා මේක දැකලා. ඇය දිරිමත් කාන්තාවක්. මම ඒක එදා දැක්කා.ඉතා කුඩා සිරුරක් තියෙන ඇය ,ඇයට වඩා විශාල ලුණු පෙට්ටියක් බයිසිකලයක බැදගෙන ගමක් ගමක් ගානේ ගියා මං දැක්ක..ඒ ධෛර්ය දැකපු මට ඇයට උදව් කරන්න හිතුනා. මං අද,සතුටු වෙනවා කරපු දේට . ඒ සම්පූර්ණ කටයුත්තට මූල්‍යමය දායකත්වය දරපු තව අය හිටියා. ඒ අයටත් මේ ගෞරවය හිමි විය යුතුයි.. ඉදිරියටම යන්න ඉමිකා ..
    ඔබට ජයවේවා
    අසික පින්සර සමරසේකර
    මාතකඩාර දෙළුම්.

    • @Manoj-lq6yw
      @Manoj-lq6yw 6 หลายเดือนก่อน

      ❤❤

    • @rameshasewwandi2639
      @rameshasewwandi2639 6 หลายเดือนก่อน

      Thank you sir...❤❤

    • @ChanakaBandara-u9h
      @ChanakaBandara-u9h 6 หลายเดือนก่อน

      Sir, mata sirge number eka danna puluwanda. Loku upakarayak.

    • @irahada5961
      @irahada5961 6 หลายเดือนก่อน

      ඔබට තුරුනුවන් සරනයි .

    • @monikasepali4796
      @monikasepali4796 4 หลายเดือนก่อน

  • @palithasamankumara773
    @palithasamankumara773 6 หลายเดือนก่อน +8

    නියමයි සහෝදරී නියමයි මගෙන් උණුසුම් සුබ පැතුම්!!! තව හිතන්න තොරතුරු හොයන්න තවත් වඩාත් ආකර්ශනීය අලුත් නිශ්පාදන නිර්මාණය කරන්න

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 4 หลายเดือนก่อน +1

    හරිම වටිනා ආදර්ශයක් සියලුම කාන්තාවන්ට. දියුනුවෙන් දියුනුවටම පත්වේවා. ඒ වගේම දරුවන්ගේ ඉගෙනීමේ වැඩ සාර්තක වේවා . ❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 6 หลายเดือนก่อน +1

    ගොඩක් අගය කරනව ඔබතුමියට තව තවත් සාර්ථකව ඉහලම තැනකට යන්න ලැබේවා තෙරුවන් සරනයි ❤️

  • @inokasamanmali7236
    @inokasamanmali7236 6 หลายเดือนก่อน +7

    ගොඩක් සතුටුයි අක්කේ ..අපේ ගමේ අක්කා කෙනෙක් .හරිම උත්සාහවන්තය් .මේ නිස්පාදනවලට ගන්න අමුද්‍රව්‍ය ගමේ තියෙන හොඳම දේවල් නිසා තත්වය ඉතාමත් උසස්.
    දියුණුවෙන් දියුණුවට පත්වේවා!!

  • @kmsamanthisamarakoon
    @kmsamanthisamarakoon 6 หลายเดือนก่อน +9

    ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා. !!

  • @kumudushamali4845
    @kumudushamali4845 6 หลายเดือนก่อน +6

    Dirimath kanthawak. Oba depalatama suba anagathayak wewa

  • @k.g.smadhumalibsw1396
    @k.g.smadhumalibsw1396 6 หลายเดือนก่อน +4

    Good job and Great woomen❤

  • @helaahara.4835
    @helaahara.4835 6 หลายเดือนก่อน +5

    ජයෙන් ජයමවේවා Helaahara Healthy Lanka Pvt LtD සුබාසිංසන

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 6 หลายเดือนก่อน +4

    ඔබතුමියගෙ උත්සහයට බොහොම. සතුටුයි. ආසිරි පින්සර නමටම ඔබින මනුස්සගුණ පිරි මහත්මයෙක්. හරිම සතුටුයි.

  • @kanchanamadumali6092
    @kanchanamadumali6092 6 หลายเดือนก่อน +3

    All the best dr 💖

  • @Akalankalakshan298
    @Akalankalakshan298 6 หลายเดือนก่อน +5

    dinen dina diyunuwewa ❤🎉

  • @PriyanthikaSajeewani
    @PriyanthikaSajeewani 6 หลายเดือนก่อน +5

    ඔයාගෙ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා ii

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 6 หลายเดือนก่อน +2

    මමත් ආසාවෙන් ඉන්නේ ආහාර විජලනය කරන්න බට පොල මැෂින් එකක් මිලදී ගන්නේ කොහොමද විජලනය ගැන වැඩි විස්තර ලබා ගන්නේ කොහොමද තායි ඇකඩමියට සම්බන්ධ වෙන්නේ කොහොමද දන්න කෙනෙක් මට විස්තර ටිකක් කියන්න පුළුවන් ද ගොඩක් පින්

    • @batapolatv3988
      @batapolatv3988  6 หลายเดือนก่อน

      077 3032412 Batapola company Number

  • @madurangasiriwardana863
    @madurangasiriwardana863 6 หลายเดือนก่อน +4

    Good

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 6 หลายเดือนก่อน +3

    Theruwansaranai......!

  • @NuwanAnuranga-w8f
    @NuwanAnuranga-w8f 6 หลายเดือนก่อน +2

    ස්වබාවික මිනිසුන්. හරිම වටිනා චරිත.

  • @InduwaraMinuka
    @InduwaraMinuka 6 หลายเดือนก่อน +3

    Thawa Thawath Diunuwata path wewa

  • @krishalidewindi6371
    @krishalidewindi6371 6 หลายเดือนก่อน +3

    All the Best aunty💗

  • @janakikumari3603
    @janakikumari3603 4 หลายเดือนก่อน +1

    ගෙඩිය පිටින්ම නෙල්ලි වේලන්නේ ඒක පැහැදිලි කරනවද

  • @nisansalakumari4724
    @nisansalakumari4724 6 หลายเดือนก่อน +2

    ජය වේවා!!!

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏 යහපතක්ම වේවා තෙරුවණ් සරණයි ජයම වේවා .......!!!!!!!!!!

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน +1

    දිරිය කාන්තාවක් සියලු කාන්තාවන්ට ආදර්ශයක් ඔබට බුදු සරණයි

  • @SamudraWijerathne
    @SamudraWijerathne 6 หลายเดือนก่อน +3

    Hadawathinma suba pathanawa jaya wewa

  • @methuwa
    @methuwa 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරන, සියලු දෙවි පිහිට ඔබ කරන සියලු කටයුතුවලට .......තව තවත් දියුනු වීමට දිරිය හිමිවෙවා.....❤️‍🩹❤️‍🩹

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 18 วันที่ผ่านมา

    හරිම සතුටුයි .ජයෙන් ජය .

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @ayeshadilhani8042
    @ayeshadilhani8042 6 หลายเดือนก่อน +1

    මම සුළුවෙන් කරපිංචා ඔයිල් හදන්න පටන් ගත්තා.ඒක වැඩිදියුණු කරගන්නේ කොහොමද.ඔයිල් එකක් වැඩි කාලයක් තියාගන්නේ කොහොමද.පිළිතුරක් බලාපොරොත්තු වෙමි.ඔබට ජයවේවා

    • @batapolatv3988
      @batapolatv3988  6 หลายเดือนก่อน

      🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️
      🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට
      ▪️0777347180 අමතන්න 📞
      ▪️0777347180 (whatsapp)
      🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️

    • @ayeshadilhani8042
      @ayeshadilhani8042 6 หลายเดือนก่อน

      👍

    • @ramzee110
      @ramzee110 6 หลายเดือนก่อน

      Hi ​@@batapolatv3988

  • @mithunmaduranga9623
    @mithunmaduranga9623 6 หลายเดือนก่อน +3

  • @KumuduniWannisooriya
    @KumuduniWannisooriya 6 หลายเดือนก่อน +7

    ඔයාගේ වැඩ සාර්ථක වේවා , අපිත් මැශින් එකක් ගත්තා, ඒත් පුහුනුවක් නැතිනිසා අපට කරගන්න බැරිවුනා, මැශින් එක තියනවා ගන්න කෙනෙක් ඉන්නවානම් කියන්න අඩුවට දෙන්නම්

    • @SamudraWijerathne
      @SamudraWijerathne 6 หลายเดือนก่อน +2

      මැෂින් එක පාවිච්චියට ගත්තෙම නැද්ද විකුණුම් මිල කියද

    • @KumuduniWannisooriya
      @KumuduniWannisooriya 6 หลายเดือนก่อน +3

      කොස් වේලුවා , ඒකට පූහුනුවෙන්න ඕන, අපි 22000ට දෙනවා

    • @KumuduniWannisooriya
      @KumuduniWannisooriya 6 หลายเดือนก่อน +2

      ගන්නවානම් මිල වෙනස් කරලා දෙන්නම්, මැශින් එකේ ප්‍රශ්න නෑ, අපි දෙන්නෙ අපට ඒ වෙනුවෙන් යොදවන්න කාලයක් නෑ

    • @Manoj-lq6yw
      @Manoj-lq6yw 6 หลายเดือนก่อน

      මැශින් එක කීයටද දෙන්නෙ

    • @lahirunuwan5988
      @lahirunuwan5988 6 หลายเดือนก่อน

      Aluthin kiyatada gathte

  • @ashiflora
    @ashiflora 3 หลายเดือนก่อน +1

    oyage products wala 1kg ekkaka price danna ko pl

    • @batapolatv3988
      @batapolatv3988  3 หลายเดือนก่อน

      එම දුරකථන අංකයට කතාකර විස්තර ලබා ගන්න

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @PathmasiriKumari-w6y
    @PathmasiriKumari-w6y 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @DEVARADT
    @DEVARADT 6 หลายเดือนก่อน +1

    GOD bless you

  • @LahiruSuranjith-t9d
    @LahiruSuranjith-t9d 2 หลายเดือนก่อน +1

    Niwedakaya

  • @RemiseRemise
    @RemiseRemise 6 หลายเดือนก่อน +1

    Tks.❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    කවුරුහරි ළඟ තියෙනවානම් බටපොල ආයතනයේ දුරකථන අංකය දෙන්න මැෂින් එකක් මිලදී ගන්න

  • @asithapryankarasilva682
    @asithapryankarasilva682 4 หลายเดือนก่อน +1

  • @Ravi-t1z7o
    @Ravi-t1z7o 4 หลายเดือนก่อน +1

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 22 วันที่ผ่านมา

    ❤❤😂😂😂😂❤❤❤❤❤👍👍👍👍👍🏻👍🏻