Champion Stars Unlimited | 2022 Aurudu Spicial | 14th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2022
  • Champion Stars Unlimited | 2022 Aurudu Spicial | 14th April 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #ChampionStarsUnlimited
  • บันเทิง

ความคิดเห็น • 139

  • @nethukisandamini2044
    @nethukisandamini2044 2 ปีที่แล้ว +17

    ෆැලන් අක්කි නිවේදනයටත් ඇවිත් දැන් 😊 අද රජයෙ චැනල් එකක ලයිව් ලස්සනට වැඩේ කරා..දෙරනට ආඩම්බරයක් ෆැලන් ❤🔥 ආදරණීය නිහතමානි ගායිකාවකට බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏

  • @oshinigalappaththi
    @oshinigalappaththi 2 ปีที่แล้ว +30

    Derana Dream Star බිහිකල රැල්ලට නොගිය ගුණාත්මක තරුවක් ෆැලන්❤ sms කරපු කෙනෙක් විදිහට ඔයා ගැන හරිම සතුටුයි 🤗
    අද වෙද්දි ආයතන ගනනාවකම Brand ambassador කෙනෙක්. කලා ක්ශේත්‍රයේත් හොඳ ගමනක් යනවා.
    ඇත්තටම හරිම සතුටුයි. ගොඩක් නාලිකා වල දකින්නත් ඉන්නවා 😍

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 2 ปีที่แล้ว +31

    නාඩන් පුංචි හිරමනේ...ඒක හරිම ලස්සනට sing කරා ෆැලන් අක්කා . හදවතේ ගායිකාව 🤗❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +13

    ෆැලන් අක්කියෝ.. ඔයාට ගොඩක් ආදරේයි අපි.. ❤️❤️❤️

  • @geethmilasanthika1401
    @geethmilasanthika1401 2 ปีที่แล้ว +37

    හරිම ආදරණීය නිහතමානි ගායිකාවක් ෆැලන් අක්කා. හදවතේ ගායිකාවක් ❤😍 හරිම ලස්සනට ගායනා කරා 👏

  • @shaliniamaratunga770
    @shaliniamaratunga770 2 ปีที่แล้ว +34

    ඇත්තටම මුල් ගායනයෙන් පසුව ෆැලන් කියපු සිංදුව අද තමයි ලස්සනටම ඇහුවේ ❤❤❤❤
    ආදරණීය තාරකාවිය ෆැලන් .
    අපේ Dream Star 🌟

  • @devindinanayakkara468
    @devindinanayakkara468 2 ปีที่แล้ว +21

    හරිම සතුටුයි ෆැලන් අක්ක ඉන්නවනේ 🤗ඒකටහඬ,දක්ෂතාවය නිරතුරුවම ප්‍රවීණ කලාකරුවන්ගෙන් ඇගයීමට ලක්වන අපේ හදවතේ තාරකාවිය 🌟❤😍 ගිය දවස් දෙකේම දෙන්නෙක් අගය කලා 😍😍😍

  • @ishadigalappaththi7689
    @ishadigalappaththi7689 2 ปีที่แล้ว +29

    Nice singing falaa😍👍

  • @thanurisamarathunga2769
    @thanurisamarathunga2769 2 ปีที่แล้ว +61

    නාඩං පුංචි හිරමනේ...මුල් ගායනයට පසු මෙච්චර රහට ඇහුමයි..නියමයි ෆැලන් අක්කා ❤🔥

  • @pahandilokuge2302
    @pahandilokuge2302 2 ปีที่แล้ว +18

    සුභ අලුත් අවුරුද්දක් වේවා !
    Dream Star එකෙන් දැක්ක සුපිරි තාරකාවිය ෆැලන් 🔥❤
    නිහතමානි තාරකාවිය ❤❤❤

  • @s.prarthana9676
    @s.prarthana9676 2 ปีที่แล้ว +16

    ෆැලන් අක්කා හදවතට දැනෙන කටහඬක් ❤ නිහතමානි Dream Star ❤🔥

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +24

    ෆැලන් අක්කා..ආඩම්බරයි අක්කේ..
    SMS කරපු අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ සාර්ථකත්වය .
    වොයිස් එකට ගතිගුණ වලට හැමදාම ආදරෙයි 😘❤

  • @malshigunasekara2287
    @malshigunasekara2287 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනට sing කරා ෆැලන් අක්කි. මගෙ හදවතේ ගායිකාව ඔයා ❤ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා කියලා සුභ පතනවා ❤❤

  • @ShanRanawaka
    @ShanRanawaka 2 ปีที่แล้ว +41

    අද එහෙ බැලුවත් ෆැලන්
    මෙහෙ බැලුවත් ෆැලන්🤩 පොඩිම කාලෙකින් අද ඉන්න තැන පට්ට 🔥
    නියමයි නියමයි ජය වේවා ෆැලන් 👏👌❤

  • @malshigunasekara2287
    @malshigunasekara2287 2 ปีที่แล้ว +20

    ඇතියන්තම් සුභා අක්කි 🙏😊 ගොඩ කාලෙක ඉඳන් ඉල්ලුවෙ ෆැලන් අක්කිව ගේන්න කියලා .අද හොඳම දවසෙම එයාව ගෙන්නලා..ස්තුතියි ❤❤

  • @yoshithawimalasena300
    @yoshithawimalasena300 2 ปีที่แล้ว +15

    අද්විතීය කටහඬ ෆැලන් ඇන්ඩ්‍රියා ❤

  • @senukigurusinghe7466
    @senukigurusinghe7466 2 ปีที่แล้ว +13

    හරිම දක්ෂ ආදරණිය අක්කා කෙනෙක් ෆැලන් අක්කා ❤❤❤
    Dream Star 😍

  • @s.prarthana9676
    @s.prarthana9676 2 ปีที่แล้ว +16

    ඒකනේ..ෆැලන් කියන්නෙ Brand එකක් 😍

  • @esanjiabeyweera481
    @esanjiabeyweera481 2 ปีที่แล้ว +15

    Falan akki🤩🥰❤️‍🔥

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 2 ปีที่แล้ว +2

    Derana dream star queen falan. You ❤ are today 😍 beautiful.

  • @ishadigalappaththi7689
    @ishadigalappaththi7689 2 ปีที่แล้ว +14

    Falan kohoma andala gaththath lassanai peshala ada othanin lassanama kena falan thamai😍

  • @sadhewabiman4319
    @sadhewabiman4319 2 ปีที่แล้ว +12

    Falan akka ️‍❤️‍🔥

  • @dilminariyasingha1824
    @dilminariyasingha1824 2 ปีที่แล้ว +18

    ෆැලන්ගෙ වොයිස් එක 😍

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 2 ปีที่แล้ว +4

    මොහොතකට හරි අපේ හිතේ දුක නිවේනවා පේසල❤️ සචි❤️ මාදව😍 සවුදි සිටින මම ආදරෙයි 😘

  • @lakshiamanda2651
    @lakshiamanda2651 2 ปีที่แล้ว +36

    ෆැලන් අක්කා මගෙ හදවතේ ගායිකාව ❤ ගරු කරන චරිතයක්🙏 ඔයාගෙ කටහඬින් පරණ සිංදු අහද්දි පුදුම ලස්සනක් අක්කා 😍

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 2 ปีที่แล้ว +7

    ඩ්‍රීම් ස්ටාර්ස් එකෙන් බිහිවූ හොඳම තරුවක් ෆැලන්. ඒ වගේම ලිට්ල් ස්ටාර් එකෙන් බිහිවූ නර්තන ශිල්පීන් අගනා මැනික්.. ඒ අතරින් රතු ඇදගෙන හිටියේ මම දැක්ක නැටුම් කොස්ටියුම් එකට ලස්සන ම දුව

  • @sithummax1474
    @sithummax1474 2 ปีที่แล้ว +12

    නාඩං පුංචි හිරමනේ මාර ලස්සනට කිව්වා ෆැලන් අක්කා සුපිරි 🔥🔥🔥
    කැමතිම Dream Star 💖
    පේෂ්,සචී,මාධව මරු සෙට් එක ❤

  • @sadu5994
    @sadu5994 2 ปีที่แล้ว +18

    සචිනි ❤මාධව ❤පෙෂල අයිය ❤සුබ අලුත් අවුරැද්දක් වේවා....අද දවසෙ වැලි කතරේ අපි හිටියත් අපෙ දුක නැති කරලා හිනස්සපු ඔයාල තුන් දෙනාට පිං ....❤❤❤

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +10

    Falan akkee adarei , තාරුකා අක්කා ආදරෙයි ❤ sport meet කෙල්ලෙක් ❤

  • @n.shashi1417
    @n.shashi1417 2 ปีที่แล้ว +13

    අපේ queen ෆැලන් අක්කි 🥰🥰🥰

  • @pasanw9160
    @pasanw9160 2 ปีที่แล้ว +8

    මරු 😍
    Falan sing karapu "Nadan Punchi Hiramane.." Eka supiriyatama kiuwa 😍
    Podi kalekin Music field eke Hoda thanak hadagaththa Dream Star kenek *Falan Andrea* ❤

  • @rajapaksha6540
    @rajapaksha6540 2 ปีที่แล้ว +6

    නියමයි ෆැලන් 👌😍 සිංදුව සුපිරියටම කිව්වා 🔥❤

  • @mahimakandegoda3301
    @mahimakandegoda3301 2 ปีที่แล้ว +4

    නාඩං පුංචි හිරමනේ හරිම ලස්සනට sing කරා 👏❤
    ගිය අවුරුද්දෙ කන්ඳ උඩින් හද පායන ලීලා sing කලේ ෆැලන් අක්කා 😊

  • @geethmawijewardane8935
    @geethmawijewardane8935 2 ปีที่แล้ว +36

    අන්නේකයි 🤩 ෆැලන් කියන්නෙ බ්‍රැන්ඩ් එකක් 🔥❤

  • @pramudi.jayathissa
    @pramudi.jayathissa 2 ปีที่แล้ว +27

    Falan akka Champion Stars එනකම් අපි බලන් හිටියේ 😊😊😊

  • @kalanisamarakoon1063
    @kalanisamarakoon1063 2 ปีที่แล้ว +12

    ෆැලන් , ආදරණීය ගායිකාව ❤

  • @sayunidharmasena4029
    @sayunidharmasena4029 2 ปีที่แล้ว +7

    ෆැලන් ❤ හදවතේ ගායිකාව ❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +6

    49:51 ෆැලන්.. ❤️❤️😘😘

  • @Fathi0220-
    @Fathi0220- 2 ปีที่แล้ว +24

    Our humble girl❤️falan

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana1448 2 ปีที่แล้ว +31

    Dream star තුළින් බිහිකල International යන්න තරම් දක්ෂතාවයක් තියෙන star කෙනෙක් ෆැලන්..🔥❤
    දැන් ඉතින් එයා අපේ හදවතේ ගායිකාව තමයි 😍❤
    නිහතමානි චරිතයක් ❤

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 2 ปีที่แล้ว +16

    අවුරුදු වැඩසටහනට ෆැලන් අක්කව ගේන්න හැමදාම 😊
    නිහතමානි අතිදක්ෂ ගායිකාව❤ 😍
    හදවතේ Dream Star 😘😘

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +6

    ෆැලන් ලස්සනයි.. 😍

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +9

    ෆැලන් ❤

  • @nayanchathuranga8582
    @nayanchathuranga8582 2 ปีที่แล้ว +8

    Falan 🔥🔥🔥

  • @oshadhiabesekara1675
    @oshadhiabesekara1675 2 ปีที่แล้ว +7

    Falistar ❤😍🌟
    Multi talented❤🔥අක්ක ඉතින් Brand එකක් තමයි 😎 Raween ට පස්සෙ දැකපු 😍

  • @thisariwijesinghe4876
    @thisariwijesinghe4876 2 ปีที่แล้ว +3

    ෆැලන් අක්කා ❤❤❤

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +4

    චැම්පියන් ස්ටාර් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ...

  • @sagarikaadk6454
    @sagarikaadk6454 2 ปีที่แล้ว +8

    ෆැලන් හරිම ලස්සනට සිංදුව ගායනා කරා. ප්‍රියතම කටහඬක් ❤ තාරුකාගෙ,Little Stars ලගෙ Dance ලස්සනයි ❤පේෂල සච්නි මාධව 👍👍👍❤❤❤

  • @maveeshaathukorala9438
    @maveeshaathukorala9438 2 ปีที่แล้ว +3

    ෆැලන් අක්කා ❤

  • @hathehatha1456
    @hathehatha1456 2 ปีที่แล้ว +1

    Always thanks so much and this one will be one of the best tv show

  • @d.h5415
    @d.h5415 2 ปีที่แล้ว +2

    නිහතමානි Dream Star Falan Andrea ❤😍

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍👍👍 ❤❤❤❤❤❤❤❤ 🌹💯💯🌸🌸🌸🌸💘💘💘

  • @vidushaniasha6956
    @vidushaniasha6956 2 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා ලෝකවාසී සියලුම දෙනාට🙏

  • @roshanroshanrathanyaka4830
    @roshanroshanrathanyaka4830 2 ปีที่แล้ว +1

    සුපිරියි ❤️🔥

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමොටම 💗❤️

  • @kasunlakmal1280
    @kasunlakmal1280 2 ปีที่แล้ว +1

    සුපිරි 🥰🎉🎊

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +4

    පේෂල අයියා සච්නි ,මාධව, සුභ අලුත් අවුරුද්ද ක් වේවා

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +1

    හම්බෝ පේසල අයියා ඉතින් සුපිරියක් තමයි.....අනිත් අයත්..👨‍❤‍👨💪

  • @kasunkasun8021
    @kasunkasun8021 2 ปีที่แล้ว +2

    ආදරෙයි පේශා බ්‍රෝ.. සචිනි & මාධව ❤

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +3

    පේෂ් අයියා 😂👍❤

  • @thusithaw9173
    @thusithaw9173 2 ปีที่แล้ว +1

    2019 show එක upload කරන්න කෝ... ඒක නියමයි

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 ปีที่แล้ว

    Very nice

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว +1

    Falen niyamai ❤️❤️

  • @sidathsalinda9960
    @sidathsalinda9960 2 ปีที่แล้ว

    Super 👌

  • @lakeeshaekanayake1190
    @lakeeshaekanayake1190 2 ปีที่แล้ว +2

    විරාජ් අයියට කියපු කතාටික 😂😂

  • @Gayan_sandun
    @Gayan_sandun 2 ปีที่แล้ว

    නියමයි

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +3

    විරජ් දැන් මාර අමුතුයි

  • @asithasampath6579
    @asithasampath6579 ปีที่แล้ว +2

    49:51 fallen

  • @gamageinandasena6924
    @gamageinandasena6924 2 ปีที่แล้ว

    Niyamai 👌👌👌

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Suba aluthaurudak wewa hamotama
    Lassanaii 🥰

  • @nadunimanjari7199
    @nadunimanjari7199 2 ปีที่แล้ว +2

    Thiwanka ♥️🥺

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +2

    Thiwa .ආශාවෙන් .බැලුවා

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    එසේම වේවා හැමෝටම 🌸🌸🌸🌸❤❤❤❤❤ 💯💯💯 💞💞💞 🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹 💘💘💘💘💘👍👍💐💐💐💐💐💐🌿🌿🌿🌿🌿🙏🙏🙏

  • @manjushaa2451
    @manjushaa2451 2 ปีที่แล้ว

    😄😄😄😄👍👍👍👍😘😘😘 fantastic 😄😄😄😄

  • @upulborala6166
    @upulborala6166 2 ปีที่แล้ว

    Nice

  • @sachinthadilshan3867
    @sachinthadilshan3867 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @sello85
    @sello85 2 ปีที่แล้ว

    Suba Aluth Avrudak wewa team!!!

  • @piumihansika9785
    @piumihansika9785 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @nadeeshamadushani6523
    @nadeeshamadushani6523 2 ปีที่แล้ว +2

    👍👍👍❤️

  • @ureshuresh3558
    @ureshuresh3558 2 ปีที่แล้ว

    Suba aluth awuruddak wewa🤝

  • @akshanirajapaksha8617
    @akshanirajapaksha8617 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @danieljustin4595
    @danieljustin4595 2 ปีที่แล้ว +1

    Supriya akki💖💖

  • @chocorem7451
    @chocorem7451 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @devindinanayakkara468
    @devindinanayakkara468 2 ปีที่แล้ว +1

    පේෂල අයියා 🤣❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว

    ❤️❤️💝💝👍👍

  • @maxboykumara2620
    @maxboykumara2620 2 ปีที่แล้ว

    ❤❤❤

  • @bandulabandula8606
    @bandulabandula8606 2 ปีที่แล้ว +3

    සුප්‍රියා නංගී, "මන්ද කොහෝ හඬලනු හැංගීලා" (ගෑස් කෝඕං...ලයිට් කොහෝං... තෙල් කෝඕං....පොහොර කෝං...කිරිපිටි කෝංංකෝංංඩොලර් කොං කෝං) කොහාට ප්‍රශ්ණ වැඩිවෙලා හැංගිලා

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +1

    ❤️👌🔥👍🙏

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +3

    Thiwa

  • @-tinkerbell9871
    @-tinkerbell9871 2 ปีที่แล้ว +1

    🥰

  • @nethu3873
    @nethu3873 2 ปีที่แล้ว

    😃🤩

  • @harshanibogahalanda4267
    @harshanibogahalanda4267 2 ปีที่แล้ว

    Thiwanka dilshan❤️

  • @annerashini8073
    @annerashini8073 2 ปีที่แล้ว

    Meka tv eke giya time eka kiyanko

  • @channasenevirathna7552
    @channasenevirathna7552 2 ปีที่แล้ว +2

    චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් වැඩසටහනට සම්බන්ද සියලු දෙනාට විසේසයෙන් පේෂල ,මාදව ,සචිනි මනොජ් ,සහ සන්ගීත කන්ඩායමට සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා..!!!

  • @isharamadhurangi3562
    @isharamadhurangi3562 ปีที่แล้ว

    සචිනි අක්කියි මාධව අයියයි 😘🤗

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    wow so nice🙏

  • @keshannethsara7184
    @keshannethsara7184 2 ปีที่แล้ว

    Peshala super king ❤️😎

  • @kevin-ft9yn
    @kevin-ft9yn 2 ปีที่แล้ว +2

    Derane aurudu programme walin .hodama lassanma satutuma programme eka meka.....peshala ....

  • @dinithilithara15
    @dinithilithara15 2 ปีที่แล้ว +2

    සදුන් 👌❤️

  • @yasirupathirana196
    @yasirupathirana196 2 ปีที่แล้ว +1

    The quality of the new year program has dropped drastically this year.
    It is good to be spontaneous and unscripted. There was a very high level of unpreparedness and unorganized nature which should not hide behind the wording "unscripted".
    It seems you guys are taking this program for granted and not making any genuine effort to evolve it.
    This is just my personal opinion and you guys can take it as constructive criticism or discard it. I believe there is no harm in informing you guys before everything looks further darker and gloomier.
    Thanks.