EKale TV Balapu Hati (ඒ කාලේ TV බලපු හැටි) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2021
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 52

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 ปีที่แล้ว +24

    තාත්තයි මමයි නයිට්රයිඩ බැලුවේ ඔය විදිහට තමා..

  • @ruwanasela4815
    @ruwanasela4815 2 ปีที่แล้ว +29

    මයිකලය කෙල්ල බේරගත්තට පස්සෙ අපි ඇස් පියා ගත්ත ඉස්සර 😂😂😂😂😂

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 2 ปีที่แล้ว +8

    හවස ගෙදර ආවම ටීවී එක පටන් ගන්නකං පාට පාට ඉරි ටික දිහා බලාගෙන හිටපු අපිට ඉවසීම ගැන කියල දෙන්න පුලුවන්ද තවත් 😄😄😄
    ස්තූතියි ඒ මතකය අලුත් කරාට

  • @sumanasiriak
    @sumanasiriak 2 ปีที่แล้ว +18

    ඒ කාලෙ අපේ ගමේ ඇඳිරි වැටීගෙන එනකොට වයසක අම්මලා තරුණ දූලා එකතු කරගෙන ගිනිහුල් වන වන පන්සල් යන පුරුද්දක් තිබුනා. ගිනිහුල් පේලියට යනවා සුන්දර දර්ශනයක්. එක ගෙදරකට ටීවී එකක් ගෙනාවා. බ්‍රහස්පතින්දා රෑට සිංහල චිත්‍රපටය. ටික දවසක් යනකොට ගිනිහුල් පෙරහැර ටීවී ගෙදර පැත්තට අර විදියටම ඇදෙන්න ගත්තා. එදා පන්සල පාලුයි.

  • @artszy8184
    @artszy8184 2 ปีที่แล้ว +9

    චූටී මල්ලියි පොඩි මල්ලියි කියන්නේ අද කාලේ විරලව දකින්න ලැබෙන චරිත දෙකක්. ඉගෙන ගන්න දේවල් ගොඩයි. 😌

  • @dmwijeweera
    @dmwijeweera 2 ปีที่แล้ว +14

    වාසනාවට ඒ කාලේ කොම්බුව චැනල් එක තිබුණෙ නෑ 😁😁😁

  • @stillvima6136
    @stillvima6136 2 ปีที่แล้ว +4

    කෝපි කඩේ ❤️

  • @lokki8076
    @lokki8076 2 ปีที่แล้ว +1

    😂😂😂මගේ කාලේ .. හරියටම හරි !! Super !

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    නියමයි ඇත්තටම 🤣🤣🤣🤣🤣🤣🤣🤭😆🇶🇦🙏🙏දෙන්නාටම බුදුසරණයි🙏🙏❤⚘👌

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +3

    අනේ ඇත්ත ට ඒ කාලේ ,,,,,,,,,,,,,අපි ත් ඔහොම තමයි බැලුවේ ,,,,,,,,,,,,,,,,,,

  • @artszy8184
    @artszy8184 2 ปีที่แล้ว +6

    අපි පොඩි කාලේ tv channel වල දැන් යනවා වගේ advertisement ගියේ නෑ.

  • @kumarastores185
    @kumarastores185 2 ปีที่แล้ว +3

    අනේ නියමයි...💕💕💕💕

  • @sumudusir3600
    @sumudusir3600 2 ปีที่แล้ว +5

    නියමයි

  • @kumarastores185
    @kumarastores185 2 ปีที่แล้ว +2

    සුපිරියි..

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 ปีที่แล้ว +2

    පට්ට...💕🇱🇰👏

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 2 ปีที่แล้ว +1

    ඒ කලේ අපි නොදන්න live බැලුවේත් ඔය විදිහට තමා.....!
    අතීතයේ සොදුරු මතක...!

  • @ranjithgunarathna2525
    @ranjithgunarathna2525 2 ปีที่แล้ว +1

    🤩❤❤❤❤

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว +3

    No 1🇱🇰

  • @yohanfernando4353
    @yohanfernando4353 2 ปีที่แล้ว +4

    Hahahaasaa

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +1

    True...... true........
    Love the video..❤

  • @indikakarunarathna1769
    @indikakarunarathna1769 2 ปีที่แล้ว +3

    සිරාම ඇත්ත අයියේ .... ඇත්තටම ටිකක් දුක හිතුනා ඒකාලෙ මතක්වෙලා... ඔය කියපු සේරම මම විදල තියනවා.. ඇන්ටනාවට උන ගහක් කපලා අත්ත මාව නොමර මැරුවා 😁කෙක්කක් හදන්න තියල තිබ්බ ගහ කැපුව කියලා😂😂

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว +1

    Niyamai 😁😁😁♥️.me ara liquor bar arapu ekata vihilu talk ekak enakam mama balan inne.

  • @USvlogs-jb6ml
    @USvlogs-jb6ml 2 ปีที่แล้ว +2

    80 ganan නෙමෙයි 90 ganan neh අවුලක් na සුපිරි

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 ปีที่แล้ว

    🤣🤣 අපි පව් බං.......

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว

    Coopy kade giya ❤😁😁😁😁

  • @wasanthaekanayaka9097
    @wasanthaekanayaka9097 2 ปีที่แล้ว

    Tru story, SUCH A TRUE STORY!!!!

  • @dilipnova6675
    @dilipnova6675 2 ปีที่แล้ว +1

    මැවිලා පේනවා අප්පා....ඇත්තටම මේ දේවල් ඒ විදිහට ම දෙන්නෙ...උඹල දෙන්නා මිනිස්සු වෙන්න බෑ...

  • @tharangaWaves
    @tharangaWaves 2 ปีที่แล้ว

    Ammbo ela .. oyl supiri

  • @DilaVlog739
    @DilaVlog739 2 ปีที่แล้ว

    Aththatama mama mee deewal rasa winda

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    😂😂😂❤❤❤

  • @user-qd2tm7st2b
    @user-qd2tm7st2b 2 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දාන්නකො ඔයාලගෙ ඉස්සර ඒවා ආයෙ ආයෙ බලනවා අපි නොදන්න ලයිව්

  • @KOGKing.x
    @KOGKing.x 2 ปีที่แล้ว +2

    😢

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 ปีที่แล้ว

    🤣🤣🤣👌♥️

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว

    J R MAHATHAYA aliya deepu eka 👍👍👍👍👍😁😁😁❤❤

  • @k.t.smusic5405
    @k.t.smusic5405 2 ปีที่แล้ว

    😂😂

  • @suviniravisarani3268
    @suviniravisarani3268 2 ปีที่แล้ว +2

    poor 2k me😅😅

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว

    😁😁😁😁😁😁😁😁😁😁😁😁👍👍

  • @chathurangawicramasinghe8453
    @chathurangawicramasinghe8453 หลายเดือนก่อน

    2200uf 25v

  • @wajirabandara6657
    @wajirabandara6657 2 ปีที่แล้ว +1

    Mage mathakaya oya brawns kiyana thena .

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว

    අම්ම පං බං

  • @ThinkLabSL
    @ThinkLabSL 2 ปีที่แล้ว +1

    අලි කිවුවහම මතක් උනේ. එන් ජී රාජපක්ෂගේ අලියෙක් ගැන නිතරම නිවුස් වල යන්නෙ? N G රාජපක්ෂ කියන්නේ කවුද?