NO IELTS ,How to Apply CANADA 🇨🇦 Work Permit ,සති දෙකෙන් Canada වට යන්න.දැන්ම apply කරන්න.PART1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 588

  • @nandanajayasekara2938
    @nandanajayasekara2938 2 ปีที่แล้ว +12

    මමත් යන්න බලාගෙන ඉන්නෙ මේ සමාජ සත්කාරයට ඔබට ගොඩාක් ස්තුතියි ,මෙවැනි සත්කාරයන් කරන්න වැඩිවැඩියෙන් ශක්තිය හා ධෛර්යය පතමි ,ජයවේවා .

  • @ajithkumara2220
    @ajithkumara2220 ปีที่แล้ว +3

    Very clear explanation bro. Thank you and god bless to you, I am waiting for your next program.

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 2 ปีที่แล้ว +2

    අගය කරන්න වටිනම වැඩක් . හරිම වටිනව. බොහොම ස්තූතියි මේ කරන සේවයට. දන්නදේ් අඩු නැතිව කියල දෙන ඕගොල්ල වගේ අය බොහොම අඩුයි අදකාලෙ

  • @anuradhawijesinghe3685
    @anuradhawijesinghe3685 ปีที่แล้ว +1

    Thank you so much for your valuable information God bless you and I'm waiting for your next video

  • @sugathsanjeewa5665
    @sugathsanjeewa5665 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සහෝදරයා..ඊලග ව්ඩියෝ එකෙන් හමුවෙමු..👍👍👍

  • @chandanasudusinghe1890
    @chandanasudusinghe1890 2 ปีที่แล้ว +3

    ඔබතුමන් අපට මේ දෙනෙකු උපදෙස් වලට ගොඩක් ස්තුතියි.

  • @manjulasirimangala7695
    @manjulasirimangala7695 2 ปีที่แล้ว +1

    Thanks bro,danui dakke me video aka,aiya anik video aka tama kale nadda.oyata gkdak tnx me dewal apata kiyanawata.oyata jaya

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      Anek video eka okata passe karapu palaweni eka...

  • @mohamednatheer4783
    @mohamednatheer4783 ปีที่แล้ว

    Thnks bro no boring we are interested go forward Obama buthu saranai..

  • @sisillsagara9219
    @sisillsagara9219 2 ปีที่แล้ว +1

    Godak asa hitenawa oya kiyala dena vidiyata niyamai aiye ikmanta apply karana vidiya kiyala denna budusaranai

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      ඒ video එකෙන් පස්සේ කරපු වීඩියෝ එක බලන්න එකේ තියනවා

  • @neranjanbandara9562
    @neranjanbandara9562 ปีที่แล้ว +1

    Niyamai yaluwa

  • @yashmigineth4292
    @yashmigineth4292 2 ปีที่แล้ว +1

    අද බලන්නේ ඉස්සෙල්ලාම. ඉතාම හොද දැනුවත් කිරීමක් ස්තූති.

  • @nishanthaweerasinghege5568
    @nishanthaweerasinghege5568 2 ปีที่แล้ว +2

    oyage padilikirima niyamai

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 2 ปีที่แล้ว +2

    කවුරුත් මේ විදියට පැහැදිලි ව කියලා දෙන්නේ නැහැ ..ඔබ ඉතා හොදින් හැමෝටම ගොඩ යන්න පාර කියලා දෙනවා ...ස්තුති වෙනවා

  • @nihalajantha7449
    @nihalajantha7449 2 ปีที่แล้ว +1

    Mali Oyata bohoma sthuthii

  • @ramalingamram5519
    @ramalingamram5519 2 ปีที่แล้ว +5

    කවුරු මොනවා කිව්වත් ඔයා දිගටම කරගෙන යන්න බුදුසරණයි ❤💞💞

  • @chamilabandara7199
    @chamilabandara7199 2 ปีที่แล้ว +4

    පැහැදිලි කලාට බොහොම ස්තුතිය ජය වේවා

  • @ravilalvijewantha73
    @ravilalvijewantha73 2 ปีที่แล้ว +3

    Thanks ,,, ඔයා හොදින් පැහැදිලි කලා..👍👍👍

  • @prabawijesingha9658
    @prabawijesingha9658 2 ปีที่แล้ว +1

    Oyata godak sthuthiy.mamath enna try karanawa.eth thama hada ganna bari unane.oyage oya viedo eka digatama karanna.thank you so mach

  • @sampathkumara4289
    @sampathkumara4289 2 ปีที่แล้ว +3

    මමත් එන්න දගලන කෙනෙක් වට්න කතාවක් හරිම අගෙයි ❤️‍🩹 ❤️‍🩹

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +1

    Oya hodata chanal eka karanawa.. 🔥👌👍 digatama karanna..
    Math canada enna godak asai Al karala innawa bst side eken job ekak karanna puluwan ne avith.. ehema enna mony kochchra wage yanawada dn viza ekt.

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      ගොඩාක් හොදයි....A/L කරලා ඔයාට student එන්න වෙන්නේ...job visa / work permit එන්න බෑ එහෙම

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 2 ปีที่แล้ว

      @@studentsroom Hari e kiwwe bst side eken job ekak karnna enna wenne oheta aplay karalada job ekkata bst side eken tiyena.. ehema kohomada karanne kiyala danaganna puluwan weida . Plzz reply

  • @prabathmahilal6433
    @prabathmahilal6433 2 ปีที่แล้ว +1

    obage video ට ගොඩක් ස්තුතියි. ඉක්මනින්ම ඔබගේ දෙවන වීඩියෝවත් බලාපොරොත්තු වෙනවා

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 2 ปีที่แล้ว +1

    Harima wadagath video ekak ikmanata anek ekath danna ,

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      දාලා තියෙන්නේ please notification bell 🔔icon එක click කරන්න .එතකොට missed වෙන්නෙ නෑ

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 2 ปีที่แล้ว +1

    ස්තූතියි බෙහෙවින්, ජයවේවා

  • @roshankumara4346
    @roshankumara4346 2 ปีที่แล้ว +1

    මෙ විඩියෝ එක කවද්ද කලෙ මම අද බැලුවෙ මට දැනගන්න පුලුවන්ද ඉලග විඩියෝ එක කවද්ද දාන්නෙ කියලා මට අවෂයි කොහොමද ඉල්ලුම් කරන්නෙ මට උදව්වාක් කරන්න පුලුවන්ද මේ වගේ විඩියෝ එකක් කලාට බොහොමයත් ස්තුතියි ඔබ තුමන්ට

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      Hodama de channel eka athulata gihin check karanna..meke deweni video ekath thiyanawa.thawa me wage kipayak thiyanawa...oya subscribe 🔔 කරන්න missed nokara balanna

  • @liticiafelthman9453
    @liticiafelthman9453 2 ปีที่แล้ว +1

    Oya katha kara pehedili karana eka godak hondai

  • @samansilva2584
    @samansilva2584 2 ปีที่แล้ว +2

    Hi, as per your instructions i went through Canada job bank and submitted application successfully ,so far didn't received any response.
    Thanks.
    Good luck

  • @sheharathnayake1081
    @sheharathnayake1081 ปีที่แล้ว

    Highly appreciate 👍👍👍

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +6

    ඉංග්‍රීසි භාෂාව හොඳටම දැන ගෙන සිටිය යුතුය යන්න

    • @daddira124
      @daddira124 2 ปีที่แล้ว

      Kawda kiwwe bn?

  • @yj2497
    @yj2497 2 ปีที่แล้ว

    Ayya thank & god bless

  • @sameeraperera6083
    @sameeraperera6083 2 ปีที่แล้ว +2

    Thank you aiya niyamai oyage wada

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද පෙහෙදිලි කිරීමක් ස්තුතියි .බුදු සරනයි

  • @shashiprabhawickramasinghe2810
    @shashiprabhawickramasinghe2810 ปีที่แล้ว

    Thank you very much...i want more information...

  • @gamingvidu
    @gamingvidu 2 ปีที่แล้ว +2

    thanks oya karana danuwath kireemata godaak watinawa

  • @harendrakannangara8756
    @harendrakannangara8756 ปีที่แล้ว

    ඔබට ගොඩාක් පින් බුදුසරණයි මටත් යන්න උදව් කරන්න ❤❤❤🙏🙏🙏🔥

  • @deepaniperera3084
    @deepaniperera3084 2 ปีที่แล้ว +1

    Thank you so much. Admire a lot. G oppo d bless you.

  • @janaki5666
    @janaki5666 ปีที่แล้ว +1

    ්ඔබට ගොඩක් තුති 🙏

  • @dulanjanadilshani6646
    @dulanjanadilshani6646 2 ปีที่แล้ว +2

    Thank you so much for this explanation...

  • @shamannandana7836
    @shamannandana7836 2 ปีที่แล้ว +1

    Ikmanata deweni vedio ekath danna......iwasannaba

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      දෙවෙනි එක දාලා ගොඩක් කල් ,ගොඩක් අය apply කරලත් ඉවරයි

    • @shamannandana7836
      @shamannandana7836 2 ปีที่แล้ว

      Ohhhhhhh

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +3

    දැන් අයියේ අපිට ටිකට් එකටයි පාස් පෝට් එකට කියක් වගේ යයිද දැ න් අනිවාර්යෙන් reply එකක් ඕනි ඒවගේම අනිවාර්යෙන් ම ඉංග්‍රීසි භාෂාව ඕනීමද 😁

  • @renukapriyadarshani4800
    @renukapriyadarshani4800 2 ปีที่แล้ว +1

    Ikmanata apply karana video eka one ayye.thanks oyata

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      දාල තියෙන්නෙ ගොඩක් කල් මල්ලි බලන්න ඔකට පස්සෙ video එක

  • @fernandoshiroman609
    @fernandoshiroman609 2 ปีที่แล้ว +1

    Thank you for the description

  • @dinushaattanayaka8471
    @dinushaattanayaka8471 2 ปีที่แล้ว +2

    Thank you ayya. E laga video eka danna

  • @shamigarkongahapitiya5229
    @shamigarkongahapitiya5229 2 ปีที่แล้ว +1

    මේකට ඇප්ලයි කරන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද brother.

  • @pathminibandara6073
    @pathminibandara6073 2 ปีที่แล้ว +3

    මම ගුරුවරියක්. 32 yrs service තියෙනවා. මට 54 yrs old. matath යන්න පුලුවන්ද පුතා

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      Hello miss.මම ඔය වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකක් කරා jobs ගැන apply කරන විදිහ ගැන job තියන sectors ගැන පොඩ්ඩක් ඒක බලන්න..

    • @ravingd1154
      @ravingd1154 ปีที่แล้ว

      Ayye mamama ada thama me vedio eka baluwe thama apply Karanna puluwanda

  • @lashanchanuka5007
    @lashanchanuka5007 2 ปีที่แล้ว

    සුපිරි aiye

  • @ronaldfigarado2655
    @ronaldfigarado2655 ปีที่แล้ว +1

    Thank you sir

  • @sumedhac100
    @sumedhac100 2 ปีที่แล้ว +16

    ඉඳුනිල් සහෝදරයා කරන මේ සමාජ සත්කාරයට ඔබට ගොඩාක් ස්තුතියි ,මෙවැනි සද්කාර්යයන් කරන්න වැඩිවැඩියෙන් ශක්තිය හා ධෛර්යය පතමි ,ජයවේවා .....👍❤️❤️❤️

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අගය කරාට

    • @sanjeewajayathilaka7799
      @sanjeewajayathilaka7799 2 ปีที่แล้ว +2

      කොහොමද ඇප්ලයි කරන්නේ

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      @@sanjeewajayathilaka7799 heta video eka balanna vsthara seroma thiyanawaa

    • @kwsarojini5680
      @kwsarojini5680 2 ปีที่แล้ว +1

      Puthe oyata godak pin ape rate daruwo duk vidinawa puluwan udauwak karanna

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      @@kwsarojini5680 බොහොම ස්තූතියි ,මේ වගේ comment නිසාම තව තව විඩියෝ කරන්න හිතෙනවා...

  • @travelwithrche6553
    @travelwithrche6553 2 ปีที่แล้ว

    Maxxa Brother Good Work

  • @preppy3987
    @preppy3987 2 ปีที่แล้ว +2

    පැහැදිලි කළාට ස්තුතියි .

  • @ujithaliyanagama6814
    @ujithaliyanagama6814 2 ปีที่แล้ว +1

    Thnks brother ..

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 2 ปีที่แล้ว +3

    Honesty introduced his opinions thanks

  • @mohamedshaham8330
    @mohamedshaham8330 ปีที่แล้ว +1

    Thank you very much bro

  • @gamageprasanna5067
    @gamageprasanna5067 2 ปีที่แล้ว +4

    Thank you very much for your valuable guide sir.

  • @damayanthirathnayka3348
    @damayanthirathnayka3348 ปีที่แล้ว +2

    කොහොමද ඇප්පලයි කරන්නේ

  • @neviltudor1733
    @neviltudor1733 2 ปีที่แล้ว +1

    Canada uk australia yanna CV ekak hadana vidiha danuwath karanna puluwanda? hadapu ekaka copeyak hare ewannako, pls.!!!

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      Mama idiriyedi karannam namuth oyata ikamnin awasyawenawanam google search karanna godak format thiyanawa

  • @MaThIShh__77
    @MaThIShh__77 2 ปีที่แล้ว +1

    Great 👍 aiya

  • @slwadiyatv3695
    @slwadiyatv3695 2 ปีที่แล้ว

    සහෝදරයා මම යන්න දගලන කෙනෙක් මට විස්තර කියන්න
    ඔබ කරන මේ සේවයට ස්තූති ❤️

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      ඕකෙම දෙවැනි එක බලන්න..ඕකට පස්සේ දාපු පලවෙනි එක

  • @AshanHirusha_225
    @AshanHirusha_225 ปีที่แล้ว +1

    👍

  • @themiyarukshan9073
    @themiyarukshan9073 2 ปีที่แล้ว

    මහත්තයෝ මේ දවස් වල මගේ පුතාට කැනඩාවේ කම්පැනි එකකින් මැසේජ් කරනවා සියඑ විස්තර ගත්තා ඩෝකයිමන්ට් වලට විතරක් 15 ස් දාහක් ඉල්ලුවා අනිත් එවා නිකන් කව්වා අනේ මට පැහැදිලි කරලා දෙන්න ඉක්මනට

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      Message කරන්න නම් විදිහක් නෑ.ගොඩාක් වෙලාවට e mail karanawaa..eth salli illanne mokatada ?

    • @themiyarukshan9073
      @themiyarukshan9073 2 ปีที่แล้ว

      @@studentsroom එයාගෙ විස්තර ටික මම කියන්නම්,CCC Company,MUHUAMMED HAMIN (ganeral manager)

  • @pradeepsoyza9607
    @pradeepsoyza9607 2 ปีที่แล้ว +3

    Nice presentation and must grateful for your enormous guidance

  • @wasanthafernando5217
    @wasanthafernando5217 2 ปีที่แล้ว +2

    Quality information very important

  • @sameerasanjaya2394
    @sameerasanjaya2394 2 ปีที่แล้ว +2

    We are waiting for your next video

  • @chandankumara1596
    @chandankumara1596 2 ปีที่แล้ว +1

    Jayawewa

  • @ravichchandiransellathurai4583
    @ravichchandiransellathurai4583 2 ปีที่แล้ว +1

    Your advice is very valuable, Thank you brother

  • @nishaniwijewardhana2523
    @nishaniwijewardhana2523 2 ปีที่แล้ว +1

    And.mlli.oyata.jeesu.pihitai.me.gna.denuwatht.klata

  • @warnakulasooriyagesujith1984
    @warnakulasooriyagesujith1984 2 ปีที่แล้ว

    මට කියනවද මගෙ පුතා weelcher එක්ක ඉන්න කෙනෙක්...15y school yanawa...mata eyath eakka yannapuluwan widihak keyanna...

  • @dcthirimanne7657
    @dcthirimanne7657 2 ปีที่แล้ว +1

    Thanks son,May God bless you

  • @haniyamohideen5968
    @haniyamohideen5968 2 ปีที่แล้ว +1

    Eagerly waiting for your next video.

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      Thanks man update soon as possible

    • @haniyamohideen5968
      @haniyamohideen5968 2 ปีที่แล้ว +1

      @@studentsroom hi bro. Waiting for your next video. Hope u will upload it soon.

  • @chenumimalagammana2486
    @chenumimalagammana2486 2 ปีที่แล้ว +1

    Thank you very much fot the informations

  • @nimalrajapaksha5076
    @nimalrajapaksha5076 ปีที่แล้ว

    පැහැදිලි කළාට godak isthuthi
    Mama apply karla inna mata visa tikat free labenawa ethakota canada embacy yanna onida canadaenna kalin anith register pees gewannath onifda ples mta ma gana poddak pahadili karnna mallie

  • @monikamorapitiya881
    @monikamorapitiya881 2 ปีที่แล้ว +1

    Ikmanin next vedio 1 danna

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      ඔයා අහන්නේ මේකට අදාල එක නම් ඒක දාලා ගොඩක් කල්..මේ වීඩියෝවට පස්සේ ඒක දැම්මා

  • @thilinisubashini8498
    @thilinisubashini8498 2 ปีที่แล้ว +1

    Watinawa aiye Video eka

  • @yogarajaponnusamy976
    @yogarajaponnusamy976 2 ปีที่แล้ว

    super brother thank God bless you

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +1

    මෙයා කියන දේ ගැන දෙපාරක් නෙමෙයි සිය පරාක් විතර හිතන්න... හිතා බලා කටයුතු කරන්න...

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ...ඔකෙම දෙවෙනි වීඩියෝ එකත් බලලම කොමෙන්ට් කරන්න මචාන්...මම agent කෙනෙක් නෙවේ apply කරන්න තියෙන්නේ ඔයාලටම මිසක් මට නෙවේ...
      ඔය විදිහට 100 පාරක් නෙවේ 10 පාරක් හිතලා කතිරේ ගැහුවනම් අද අපි කැනඩාවට වඩා හොද තැනක

  • @Hoshi996
    @Hoshi996 2 ปีที่แล้ว +1

    Thank u so much ! Very valuable video

  • @max-bro.1234
    @max-bro.1234 2 ปีที่แล้ว +1

    ඉක්මනට දාන්න.බලා ඉන්නවා .ඇප්ලයි කරන විදිය.😍😍😍face book reqeust එකක් දැම්මා.accept කරන්නකෝ .pls

  • @dtagro3690
    @dtagro3690 2 ปีที่แล้ว +1

    Lmia හරි , ielts complete, biometric දුන්න තාම නෑ ඇයි ඒ visa parakku ඇයි biometric දුන්නම වැඩේ positive da

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      ඔව් positive lagadima lebei

  • @ajithbalashinha1693
    @ajithbalashinha1693 2 ปีที่แล้ว +1

    Very important for us. Thanks. Thought times

  • @PryiankaKumariVujec
    @PryiankaKumariVujec 8 หลายเดือนก่อน

    Sir harima agei me vidiyo aka mama crotiya wala sewaya karanawa mata dena ganna awassai canada wala milk companiyak ho food compani wala sewaya karanna tibe nam vidiyowak karanawada stuti

  • @priyankadesilva9046
    @priyankadesilva9046 2 ปีที่แล้ว

    Thank you bro.gd help.god bless you.

  • @wasanasilva7770
    @wasanasilva7770 2 ปีที่แล้ว +1

    Ayye ikmanin viedo eka genna..loku udavvak🥲

  • @dinukamadusnka5372
    @dinukamadusnka5372 2 ปีที่แล้ว +1

    මේක නම් මාරම chance එකක්...👍❤️

  • @supunihasara2221
    @supunihasara2221 8 หลายเดือนก่อน

    Thank you so much❤️

  • @osikarose6281
    @osikarose6281 2 ปีที่แล้ว +1

    Aiye nusring job walta vacancy nadda ..apply karanne කොහොමද

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว +1

      Nursing walata lesima hodama UK balanna a gena .video ekakuth thiyanawa .

  • @samadhidilrukshi2337
    @samadhidilrukshi2337 2 ปีที่แล้ว +1

    Work permit එකක් canada company එකකින් එවනවානම් අපි ගෙවීමක් කරන්න ඕනෙද අයියෙ.ඔවුන් කිව්වෙ එම්බසි එකෙන් ලංකාවෙ මුදලින් 55000/= අවශ්‍යයි කියලා

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      Ne gewanna ne.විශේෂයෙන් ම ලන්කාවේ මුදලින් ලංකාවෙ account වලට සල්ලි දාන්නත් එපා

  • @mohammedmuaadhfazalmuaadhf8132
    @mohammedmuaadhfazalmuaadhf8132 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට. අපේ පුතාට ඔටෝ මොබයිල් ඵහේ ඇවිල්ලා කරන්න පුලුවන්ද? පුතා දැන් පුහුණු වෙනවා.

  • @PradeepChamara
    @PradeepChamara 2 ปีที่แล้ว +1

    Thank you so much aiya.♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chanditennakoon7833
    @chanditennakoon7833 2 ปีที่แล้ว +1

    thank you verrymuch

  • @terranceliyanage7321
    @terranceliyanage7321 2 ปีที่แล้ว

    Thanka ..getlemet very soon send next vídeo.

  • @healthyeating204
    @healthyeating204 2 ปีที่แล้ว +1

    Oyata puluwanda megena loku wistharayak denna mata. Mokada mage ayya inne canada wala but eya megena danne neha

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      Please balanna okata passe karapu video eka...eke thiyanawa vsthara

  • @priyanthajayasinghe8846
    @priyanthajayasinghe8846 2 ปีที่แล้ว +1

    මේකට apply කරන්නෙ කොහොමද? කරුණාකර step by step පැහැදිලි කර දෙන්න

    • @studentsroom
      @studentsroom  2 ปีที่แล้ว

      Oke mama video 2k kara deweni eke serama thiyanawaa

  • @nimedhadiddeniya8203
    @nimedhadiddeniya8203 7 หลายเดือนก่อน

    Cross the gate migration consultant kiyala UAE consultant kenek meh IMP eken teacher assistant apply karanna puluwan kiyala kiuwa aiya. Eka attada eyala 6100 AED gannava. Api komada meka attada kiyala balaganne Please give your opinion. Thanks

    • @studentsroom
      @studentsroom  7 หลายเดือนก่อน

      Lankawen nethuwa wena rataka idala karanna puluwan kiyanawanam boruwak

  • @pushppapushppa4973
    @pushppapushppa4973 2 ปีที่แล้ว +1

    Sthuthiy obata. Math yanna hithan inne. Bahrain wala indan yanawanam kohomada apply karanne?

  • @arunasiri715
    @arunasiri715 ปีที่แล้ว

    මේ විදියට ගිය කෙනෙක් ඉන්නවද ,කියන්නකෝ

  • @serodesilva6187
    @serodesilva6187 2 ปีที่แล้ว +1

    Your advice very best

  • @ajithkumara9236
    @ajithkumara9236 2 ปีที่แล้ว +1

    Very good motivation .l trust you.

  • @dahhdia505
    @dahhdia505 2 ปีที่แล้ว +1

    Thank you Bro.

  • @renukadamayathi6758
    @renukadamayathi6758 2 ปีที่แล้ว

    Putha,oya kiyana oya Canada job ekata apply kala egolli answers kala.okkoma kiyala anthinata documents charges apen gannawa kiyala thiyenawa.ekath loku mudalk nemeilu.meka aththada kiyanna Karuna karala.mahaththaya thamai apply kale

  • @anuradhafernando518
    @anuradhafernando518 2 ปีที่แล้ว +2

    Malli mata oyawa contact karaganna widiyak kiyanna mata me gana thawa tikak dana ganna.

  • @sarathnandasiri7693
    @sarathnandasiri7693 2 ปีที่แล้ว

    Aiye ehema job offer ekak hari giyoth API lankawen Enna geweemak Karanna oneda?NOC level C wage job ekata awoth mage spouse daruwo Ganna kochchara kalayak Canada Wala inna oneda