ความคิดเห็น •

  • @kazzai_Ent
    @kazzai_Ent วันที่ผ่านมา +314

    Yaya series season Final❤කලින් episodes ❤ Enjoy the content ❤❤th-cam.com/play/PLHMrtusZ6dX0y1pEMMNzp5MvBFrnFvBHE.html&si=gIP73b4BHKWaRXKq

    • @rohanaattanayake2825
      @rohanaattanayake2825 วันที่ผ่านมา +26

      අනේ YAYA 001 එකේ SEASON 03 එකකුත් ඕන.ඔයගොල්ලො යනකොට KNIFE එකක් වගේ WEAPON එකකුත් අරන් යන්න.GOOD LUCK.❤.LOVE YOU.

    • @mohomadrimsan-b2c
      @mohomadrimsan-b2c วันที่ผ่านมา +5

      ayiye oyalata adi vagayak hambunada
      samahara vita eva mincaption channal eke ayiyage venna puluvan.eyala oke challenge ekak kara ekayi

    • @induwaraplant5252
      @induwaraplant5252 วันที่ผ่านมา +7

      අනේ තව හොයන්න.

    • @DGXKALLA
      @DGXKALLA วันที่ผ่านมา +6

      11:6balanna aradenna pitipassen යනවා

    • @PriyangikaNilani-zh2zw
      @PriyangikaNilani-zh2zw วันที่ผ่านมา +2

      @@kazzai_Ent පරිස්සමෙන🤞

  • @riscogaming637
    @riscogaming637 วันที่ผ่านมา +942

    📌Kazai ගෙන් යාය 001 video තවත් ඕන කියන කට්ටිය තවත් සිටීද❔

  • @heshanigaweshika9692
    @heshanigaweshika9692 วันที่ผ่านมา +454

    අයියේ seson 3 ඕනේ 😢😢😢😢😢😢😢😢 හෙනම අසාවෙන් බැලුවේ 😘 seson 3 ඕනේ කියන කට්ටිය මේ පැත්තට 🥺

    • @hirushabandara5
      @hirushabandara5 วันที่ผ่านมา +6

      aniwaren bn.... @MrBeast channel ekata passe mn pattama kamathi chanel eka meka...... Respect

    • @ShanukaManeesha
      @ShanukaManeesha วันที่ผ่านมา +2

      අනේ ඔව් 😢😢

    • @GimansaGimansa
      @GimansaGimansa วันที่ผ่านมา +2

      Ane ow❤😮🎉

    • @Manuo5-u3s
      @Manuo5-u3s วันที่ผ่านมา +1

      Aniwa

    • @Buskomla
      @Buskomla วันที่ผ่านมา +1

      ona😊

  • @MVPOP202
    @MVPOP202 13 ชั่วโมงที่ผ่านมา +84

    අනේ අයියා.....මේක නවත්වන්න එපා අපි හැමෝම මේක පිස්සුවෙන් බැලුවේ......plz season 3 ගේන්න අනේ❤❤❤😢

    • @IndikaSenarathne-eh8gh
      @IndikaSenarathne-eh8gh 12 ชั่วโมงที่ผ่านมา +1

      Ow

    • @dilagamin66
      @dilagamin66 9 ชั่วโมงที่ผ่านมา

      ow

    • @RadikaRasangani
      @RadikaRasangani 9 ชั่วโมงที่ผ่านมา +1

      අනේ ඔව් අයියේ අපි මේක පිස්සුවෙන් වගේ බැලුවේ .plz අයියේ ඉක්මනට season 3 ගේන්නකෝplz

    • @SavinduPromad
      @SavinduPromad 6 ชั่วโมงที่ผ่านมา +3

      අනේ kazzai by goyum අයියේ episode 3 ගේන්නකෝ ,pleas 😢

  • @SLHIPPhop
    @SLHIPPhop วันที่ผ่านมา +168

    ජිවිතෙ කවදාවත් අමතක නොවන video සෙට් එකක් .ඔයලා ඇත්තටම සුපිරිම සෙට් එකක්.

  • @SLHIPPhop
    @SLHIPPhop วันที่ผ่านมา +254

    වෙන youtube channel වගෙ ගොන් අතල් නොදි සුපිරියටම කරන් ගියා ඔයලා ලංකාවේ ඉන්න සුපිරිම කොල්ලෝ 3 දෙනෙක් ❤❤

    • @INS_gaming
      @INS_gaming วันที่ผ่านมา +6

      සුපිරියටම කරා

    • @PradeepKumara-z8x
      @PradeepKumara-z8x 23 ชั่วโมงที่ผ่านมา +4

      @@SLHIPPhop සිරාවට... Drama එකක් නම්. ඉතින්. පට්ට. සම්මානයක් දෙන්න ඕනේ. රයිගම් එකෙන් 👍❤️

    • @SLHIPPhop
      @SLHIPPhop 13 ชั่วโมงที่ผ่านมา +1

      ​@@INS_gamingඅනිවා

    • @cyber45-sk2sw
      @cyber45-sk2sw 10 ชั่วโมงที่ผ่านมา +1

      ඔවු

  • @Gihansanjeewa-rs2lp
    @Gihansanjeewa-rs2lp 16 ชั่วโมงที่ผ่านมา +43

    යාය001 නම් පිස්සුවක් 🥵
    ලංකාවේ මෙච්චර කොලිටි එකට කරපු ගවේශණයක් නම් මන් දැකලම නැ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් මෙක නම් සුපිරි යක්❤️‍🔥 good luck brothers

  • @ShehanSadaruwan-cs9ke
    @ShehanSadaruwan-cs9ke วันที่ผ่านมา +310

    මෙක එනකන් මගබලන් හිටියේ මම විතරද...සුපිරි අයියේ ඔයාලගේ මේ වැඩේනම්...❤️💕🌎💚🤍

    • @Theshan-Music
      @Theshan-Music วันที่ผ่านมา +3

      මමත් 😙😑

    • @Buskomla
      @Buskomla วันที่ผ่านมา +3

      අැයි මම

    • @PriyanthaDeepthi-n9x
      @PriyanthaDeepthi-n9x วันที่ผ่านมา +2

      Aimama

    • @Manuo5-u3s
      @Manuo5-u3s วันที่ผ่านมา +1

      මමත්

    • @wpranjith3284
      @wpranjith3284 9 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි මම😊

  • @DarkRaybyThisara
    @DarkRaybyThisara วันที่ผ่านมา +149

    භායානක ගවේශනයක අවසානය❤ , ඒ වගෙම සුපිරි Team එකක ආරම්භය🔥

    • @kazzai_Ent
      @kazzai_Ent วันที่ผ่านมา +39

      Thisa🎃👊🏼

    • @bbdndjdkd
      @bbdndjdkd วันที่ผ่านมา +8

      meka aththama ekknm oyala me gana nithiya margayen deyak karann oni. rajeta hri danun denn oyala laga thiyana shakshi ekk. ema nattan mek anik minissu boruwak kiyla danawa

    • @WORLDEXPLORER2009
      @WORLDEXPLORER2009 16 ชั่วโมงที่ผ่านมา +3

      ayye tawa plamada videos ona Thisara aiye

    • @DarkRaybyThisara
      @DarkRaybyThisara 16 ชั่วโมงที่ผ่านมา +4

      @@WORLDEXPLORER2009 😓😓😓

    • @WORLDEXPLORER2009
      @WORLDEXPLORER2009 11 ชั่วโมงที่ผ่านมา +1

      @@DarkRaybyThisara Me investigation eka metanin iwarada ayye

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 21 ชั่วโมงที่ผ่านมา +85

    Kazzai .මම ලොකු විස්තරයක් හොයා ගත්තා ⁣මේ ගැන.ඒත් මම මේක මෙහෙම දාන එක ගැන මම දන්නෙ නෑ මට මොන බලපෑමක් ඒවිද කියලා.මම මුල ඉඳලම කිවුවා නේද මෙතන චීන සෙට් එක සම්බන්ධයක් තියෙනව කියලා.2023 /10/26වෙනිදා ලංකාවෙන් විශේෂ අවසරයක් ඉල්ලනව චීන පර්යේෂණ නෞකාවක් වෙන sin yan 06 කියන නෞකාව.ඒ අපේ රටේ රජයේ ආයතන සමග පර්යේෂණ කරන්න.මෙි නෞකාවෙ කරන පර්යේෂණ තමයි "භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ"මට හිතෙන්නෙ ඔයා කියපු අර පොලව හාරන සීන් එක මුන්ගෙ වැඩක්.හැබැයි රජයෙන් මාධ්‍යට කිවුවෙ කිසිම පර්යේෂණයක් කරන්න අවසර දුන්නෙ නෑ කියල.ඒත් මේ නැව කොළඹ වරායේ නැව් පිරවීම් වලට ඇතුල් කරගෙන තිබුනා.මේ නැව 2023/10/28 ආපහු යන්න තිබුනත් ගියාද කියන එක සැකයක්.ඒ වගේම මේ නැව ගැන ඉන්දීය රජය ලංකාවට අනතුරු අඟවලා තිබුනේ.මේ නෞකාවෙ පර්යේෂණ වලට චීනයේ සාගර විද්‍යා ආයතනයත් සම්බන්ධයි.මේ අය තමයි මේකෙ ප්‍රධාන සංවිදායකවරු.ඒ වගේම මේ යාත්‍රාව මහ මුහුදෙ දින 80ක් යාත්‍රා කරන්න සූදානම් කරල තියෙන්නේ.ඒ මුහුදු සැතපුම් 12 000ක් (ආසන්න වශයෙන් (22 200km) අපි කවුරුත් දන්නවා වැඩි හරියක් මුහුදෙ තමයි අභ්‍යවකාශ වස්තු තියෙන්නෙ.මම හිතන්නෙ මේ අය අපේ ලංකාවට මේක ගෙනාවා කියලා.මොකද ඔය කියන පල්මඩ රක්ෂිතය තමයි මම දන්න තරමින් කොළඹට ලඟින්ම පිහිටල තියෙන විශාල වනාන්තරයකට තියෙන්නෙ.දැක්කනෙ හෙක්ටයාර 148ක්.මොනවද ඔ්ක ඇතුලෙ කරන්න බැරි?මම හිතන්නෙ මේ අය එයාල කයන පර්යේෂණ වලට අමතරව අනිවාරෙන් තව පර්යේෂණ කරනවා.මෙිකට වක්‍රව රජය හෝ වෙනත් ආයතනයක් මැදිහත් ඇති.අනිත් එක මේ පල්මඩ රක්ෂිතය ඇතුලෙන් මේ විලාප ශබිද ඇහෙන්න ගත්තෙ ඔය කියන විදිහට මෙි ලඟකදිනම් මෙි නැවේ මොකක්හරි සම්බන්ධයක් ඇති.මට මතකයි youtube එකේ තිබුනා video එකක් මහ රෑ පාරට ආපු රෝද එකසිය ගානක දැවැන්තයා කියල වාහනයක් අරගෙන.ගියා ඒකෙ උඩ මොනවද මන්දා දාල හොඳට cover කරගෙන ගියේ.ඒත් ඔය කියන කාලෙදිම තමයි.ඔය ගම්පහ පැත්තට කිට්ටුව ගමක් මැදිනුත ඔය වාහනය ගිහින් තිබුනා.ඒ අරන් ගියෙ ඔය machine හෝ මේ UFO එක වෙන්න බැරිද?මහරවිට පොලව හාරන යන්ත්‍රයක් වෙන්න බැරිද?මොකද ඒ නැවේ ප්‍රධානම පර්යේෂණ තමයි භූ භෞතික විද්‍යාව.අඩුම තරමෙ ලංකාවෙ ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක් වෙච්ච youtube එකේ දැන් මාස දෙකක ඉඳල පල්මඩ ගැන කතා වෙනවා.ඒත් අඩුම තරමෙ පොලිසියකින්වත් මේ ගැන හොය බලන්නෙ නැහැනෙ.සමහරවිට අර අල්ල ගත්තු චීන අයව ආපහු චීනෙට යැවුවද නැතිනම් නිදහස් කලාද කියල කවුද දන්නෙ.මිනිස්සු කසිප්පු පෙරන්න දඩයම් කරන්න.කැලේට හොරෙන් ඇතුලු වෙනවා.එහෙම යද්දි මේක දකිනවා.ඒත් කවුරුත් මුකුත් කියන්න කරන්න බයයි මේක රක්ෂිතයක් නිසා.පොලිසියෙන් ඇවිත් අල්ලගන්නවා චීන්නුන්ව ඒත් සමහර මැදිහත් වීම් මත මුන්ව ආපහු නිදහස් කරන්න බැරිද.මෙයාල මේ අයගෙ පර්යේෂණ වලට බාධාවක් නෙවෙන්න මේ පර්යේෂණ වලම ප්‍රතිඵලයක් මේ විදිහට creature එකක් කරල කැලෑවට නිදිහස් කලා වෙන්න බැරිද.සමහරවිට ඒ creature එකේ පාලනය ඔය තිබුන camp site එකේ තියෙන්න පුලුවන්.සිංහලෙන් ඇතුල්වීම තහනම් කියල ගැහුවම මේ වගේ රක්ෂිතයක් ඇතලෙ මිනිස්සු උනත් හිතන්නෙ රජයේ වැජක් කියලා.ඉතිං ඇතුලට යන්න බයයි.අනිත් එක 2023/10/28 මෙ නැව ආපහු යනවා.පර්යේෂණ කරන්න අවසර ඉල්ලුවානම් අවසර දුන්නෙත් නැතිනම් ඇයි මේ නැව පිරවීමි වලට කියල වරාය ඇතුලට ගත්තෙ.හේතුව මොකද්.ඒ ගත්තත් දවස් දෙකක් තියාගෙන මොනවද කලේ.මට හිතෙනවා.මේ නැවේ ඔය සද්දෙ ඇහෙනවයි කියන machinery items හෝ UFO එක ගෙනාව කියලා.මේ අයට පර්යේෂණ කරන්න හොඳම රට තමයි ලංකාව.මොකද අපි දන්නව ලෝක සිතියමේ උනත් ලංකාවෙ පිහිටීම කොච්චර වටින විදිහට තියෙන්නේ කියලා.ඉතිං මේ හේතු සාධක එක්ක බැලුවම මේ චීන සෙට් එක මේ නැවෙන් රහසිගත දෙයක් ගෙනාව ඒක ⁣මෙහෙ පර්යේෂණ වලට අරගෙන කරගෙන යනව වෙන්න බැරිද.අනිත් එක. Video එකේ 10:58 කසායි ට පිටි පස්සෙන් කලුපාට විනිවද පේන කෙනෙක් ඇවිදගෙන යනවා.ඒකත් ආපහු හෙඳට බලන්න.මම මේ කියපු තොරතුරු මම හොයගත්තෙ ඉතාම විශ්වාස ආරංචි මාර්ග මගින්.kazzai මම මේක මෙහෙම කියපු එක කොහොම බලපාවිද කියලනම් දන්නෙ නෑ

    • @roshansisira992
      @roshansisira992 10 ชั่วโมงที่ผ่านมา +3

    • @jeewagamage7441
      @jeewagamage7441 8 ชั่วโมงที่ผ่านมา +2

      @@Rangotv-cf1ew ohhh අපි දැන් බලමු මොකද වෙන්නේ කියලා

    • @rodsquirrels6221
      @rodsquirrels6221 8 ชั่วโมงที่ผ่านมา

      😮

    • @nethmikalathishan3277
      @nethmikalathishan3277 7 ชั่วโมงที่ผ่านมา +2

      Aththa thami.mekiyanava vage deyak metana athi.ekane meka you tube vala mechchara gihillath news valinvath megana hoyanne naththe.

    • @mtcreation2010
      @mtcreation2010 5 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාගෙ සීන් එකත් ඇත්ත මම කියනවට ඔය පොලීසියෙන් වගේ එක්කගෙන ගියොත් හොඳයි ...

  • @Bhashitha_tech
    @Bhashitha_tech วันที่ผ่านมา +66

    👇ආයිමත් episode එකක් ඕන කස්ටිය මේ පැත්තට

  • @kusalthemiya
    @kusalthemiya วันที่ผ่านมา +116

    ඇත්තක් උනත් බොරුවක් උනත් , sci-fi & horror එකක් බැලුව වගේ feeling එකක් දුන්න මරු series එකක් ❤

    • @kazzai_Ent
      @kazzai_Ent วันที่ผ่านมา +18

    • @shaveeenpamuditha2610
      @shaveeenpamuditha2610 วันที่ผ่านมา

      ​@@mayadunaniroshan6955 labba😂,oya vge vedio uu vithrk newei,godk un phone vl vedio krn thiyenv

    • @methuselah5747
      @methuselah5747 วันที่ผ่านมา

      ​@@mayadunaniroshan6955 sira kathawa😅

    • @mayadunaniroshan6955
      @mayadunaniroshan6955 วันที่ผ่านมา +19

      @@kusalthemiya නැ අතටම කියන්නේ මේ මට රැට නින්දයනෙත් නැ ඔඉ ඔය කලේ මතක වෙනවා 😁🥹

    • @roshansisira992
      @roshansisira992 วันที่ผ่านมา

      @@mayadunaniroshan6955ado sirawatm 😂❤

  • @sipbandara8032
    @sipbandara8032 16 ชั่วโมงที่ผ่านมา +14

    මුළින් හිතුනේ පිටසක්වල ජීවීන් ඉන්න ප්‍රදේශයක් කියලා....
    දැන් හිතෙනවා රාජ්‍ය විරෝධී කැණීමක් සිදුවෙනවා වගේ කියලා....සමහරවිට අපි නොදැනුවත්ව විදේශයකට විකිණූ ඉඩමක් වෙන්න බැරිද....වටිනා ඛණිජ වර්ගයක් හාරනවා වෙන්න පුළුවන්.මොනව වුණත් පුතේ ඔයාලා පරෙස්සමින්....ඉක්මනින්ම නිසි බලධාරීන්ව දැනුවත් කරන්න.මොනවා වුණත් ඔයාලා සුපිරි දක්ෂයෝ ටිකක්.....වැඩේ අත් හැරියේ නෑ නේද....😊❤❤❤

  • @SLLyricsSong-zg9jt
    @SLLyricsSong-zg9jt วันที่ผ่านมา +58

    ඊලඟට ගේන වීඩියෝ එකත් ❤ පිටසක්වල ජීවන් ගෙන ගේන්න👽👽 පරිස්සමෙන් ඉන්න 🎉🎉🎉 Ripley එකක් ඔ්නේ

  • @shinygirl-t9b
    @shinygirl-t9b วันที่ผ่านมา +55

    දාලා තියෙනවා දැක්කම.කුරිරු සතුටක් ආවෙ😂💗 ඇත්තටම පට්ට👍

  • @Gihan2005
    @Gihan2005 22 ชั่วโมงที่ผ่านมา +27

    පාන්දර 2ට තනියෙන් බලන මම 😮

  • @owanisadamali7650
    @owanisadamali7650 วันที่ผ่านมา +67

    මං මුල ඉඳන්ම කිව්වනේ ඕකට මිනිස්සු සම්බන්ඳයි කියලා.. ❤ නියමයි සහෝදරයා... අපි හොයාගමු ඕකේ අස්සේ මොකක්ද වෙන්නේ කියලා❤

    • @SasanAberathne
      @SasanAberathne วันที่ผ่านมา +1

      @@owanisadamali7650 සිරාවට ම්

  • @DanushkaWijayabandara
    @DanushkaWijayabandara ชั่วโมงที่ผ่านมา

    සුපිරියක් episode එක එනක්ම් හිටියේ💕💕💕

  • @bus_______king1748
    @bus_______king1748 วันที่ผ่านมา +67

    අනිත් දවසෙ යද්දි පිටිපස්සෙනුත් කැමරාවක් ගහන් යන්න😢

  • @chalananawanjana-vy8ve
    @chalananawanjana-vy8ve วันที่ผ่านมา +58

    සුපිරියක් ❤ ඒකෙ ඇතුලෙ වෙන දේත් කොහොම හරි හොයා ගන්න බලමු... ❤❤ kazzi ගැම්මක් ..❤❤

  • @ChamodSathsara-ri5rk
    @ChamodSathsara-ri5rk 3 ชั่วโมงที่ผ่านมา +1

    මේකනම් පිස්සුවක් හරියටම වැඩ ටික කරගෙන ගියා සුපිරියක් තමා එත් මීටි වඩා ලගටම ගිහින් තව ඔයාලත් එක්ක තව risk ekak ගන්න පුලුවන් කීප දෙනෙක් එක්කම් ගිහිල්ල මෙතන වැඩේ ලෝකෙටම පෙන්නන්න පුලුවන් විදිහක් එක්ක ආපුහු මෙ ගවේශනෙ කරල අපිටත් පෙන්නන්නකො❤️පට්ට ගේමක් මෙකනම්❤️‍🩹💕

  • @yossathari4785
    @yossathari4785 วันที่ผ่านมา +135

    season 03 ඕනමයි

  • @kaviRajapaksha1
    @kaviRajapaksha1 วันที่ผ่านมา +32

    පරිස්සමෙන් 🥺 මොකද ඔයල හොයාගත්ත මේ දේ එලියට දාපු එකෙන් ඒ අය කරන වැඩ සෙරම රටේ සෑම කෙනෙම වගේ ඩ්ගැන් දන්නවා රහසක් නෙවේ. ඒකයි ලස්සනයි ගැම්මක් තැන්ස් අපි නිසා මෙ ටරම් කට්ටක් කාලා ජිවිත අනතුරේ පවා දාන් මේ ඇත්ත හෙලි කරාට මන් දැක්ක සුපිරිම වගෙම අසවෙන් බලන එකම චැනල් එක❤️❤️❤️

  • @Osha__boy__1
    @Osha__boy__1 14 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි අයියේ අබිරහස හොයාගත්ත ගැම්මක් තමා සුපිරිම වැඩ්ඩො ටිකක් 😘💪❤️❤️

  • @tharushadilshan6305
    @tharushadilshan6305 วันที่ผ่านมา +62

    වීඩියෝ එක එනකන් බලන් හිටියේ❤

  • @kavii491
    @kavii491 วันที่ผ่านมา +52

    8 ලයික් එක මගෙන් 🖤💛💚❤️🧡💙💜️

    • @OmiduHansala
      @OmiduHansala วันที่ผ่านมา

      💘💝💖💗💓💞💕💛🧡🩷❤️❤️‍🩹❤️‍🔥💔❣️💟💚💙🩵💜🤎🖤🩶🤍

    • @sltencartoon444
      @sltencartoon444 6 ชั่วโมงที่ผ่านมา +1

      සුපිරි

  • @winksedits22
    @winksedits22 วันที่ผ่านมา +48

    මට නං මේක Film එකක් බැලුවා වගේ. Perfect ❤ , මේකේ අන්තිම ටික තමා සුපිරිම, Yaya 001 එකේ තව videos ගෙනාවොත් අපි ඔක්කොම සතුටින් 😊

  • @AnjanaPriyadarshani
    @AnjanaPriyadarshani วันที่ผ่านมา +32

    ගොයුම් මල්ලි ඔයා කරපුදේ සුපිරියි ඔයාලට මගදි වෙච්ච කරදර දැක්කාම අපිට ගොඩක් බය උනා වගේම දුක හිතුනා හැබැයි ඔයා ඒදේ අල්ල ගත්ත මමත් දැනගෙන හිටිය මේකට පිටසක්වල අයත් සම්බන්ධයි කියල ඔයාගෙ ටීම්එක ඉදිරියට බයනැතුව ගියනිසා හැමදේම දැනගන්න ලැබුන ❤❤❤❤

    • @AnjanaPriyadarshani
      @AnjanaPriyadarshani วันที่ผ่านมา +4

      මල්ලි ඔයාල මොනදේ කරත් ගොඩක් පරිස්සම් වන්න ඔයාලගෙ ආරක්ෂාව ගැන හිතන්න

  • @KavishaMihiranga-s5d
    @KavishaMihiranga-s5d 4 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට අදරෙයි මචන් සුපිරි ❤❤❤❤😢😢😢 අනෙ ඔකෙම තවත් විඩියෝ එකක් දාන්න කො

  • @sltechshow7635
    @sltechshow7635 วันที่ผ่านมา +15

    අයියෙ අපිට seson 3 එකකුත් දෙන්න කොහොම හරි......ගොඩක් අසාවෙන් බැලුවෙ මේ serise එක.....අලුත් video එකක් එනකම් ඇගිලි ගැන ගැන ඉදියෙ.....අනේ ඉතින් season 3 එකකුත් කරමු නේ.......🥺🥺🥺...pleace....please...pleace....

  • @mayadunaniroshan6955
    @mayadunaniroshan6955 วันที่ผ่านมา +79

    අශේන් කියන කොල්ලා ඌ නම් නියමෙට රගපානව 👌😄

    • @asikaruwan8365
      @asikaruwan8365 11 ชั่วโมงที่ผ่านมา

      ou bn

    • @senithudilneth6414
      @senithudilneth6414 9 ชั่วโมงที่ผ่านมา

      Niyameta rangapanawa

    • @rawindulakshan5002
      @rawindulakshan5002 9 ชั่วโมงที่ผ่านมา

      Sirawt hoda caracter ekak denna watinaw ❤️

    • @akindnimdiya8212
      @akindnimdiya8212 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @AchiraSanoj
      @AchiraSanoj 57 นาทีที่ผ่านมา

      😂😂😂😂😂

  • @lakminiranasinghe71
    @lakminiranasinghe71 8 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාලා තමයි මම දැකපු නිර්බීතම team එක ...අයියලා ලස්සනට වැඩේ කරා....thanks for videos....❤❤💐💐

  • @ocey..
    @ocey.. วันที่ผ่านมา +14

    පොඩි කාලෙ ෆිල්ම්වල තිබ්බ පාවෙන පීරිසි ඇත්තටම දැක්ක

  • @tharushadilshan6305
    @tharushadilshan6305 วันที่ผ่านมา +95

    ඇයි මේ ගැන රටේ ප්‍රධාන මාධ්‍ය අවධානය යොමු කරන්නේ නැත්තේ. රටේ බලධාරීන් අවධානය යොමු කරන්නේ නැත්තේ ඇයි . ..
    අපි හිතනවා මේ ගැන මුලු රටටම ඇත්ත දැන ගන්න පුලුවන් වෙයි කියලා @kazzai උබලා සෙට් එක හොයාගත්තු දේ පට්ට..🫡🫡❤❤❤

    • @tharushadilshan6305
      @tharushadilshan6305 วันที่ผ่านมา +1

      @@Noname_PODDA_ ado ado 😅

    • @dila00A
      @dila00A วันที่ผ่านมา +3

      😄😄😂😂😂

    • @SunethraJayalath-bq2on
      @SunethraJayalath-bq2on วันที่ผ่านมา +3

      Egoloth samaharavita me kele pitarata kenekuta vikunalanm😮

    • @EVIL.-YT893
      @EVIL.-YT893 15 ชั่วโมงที่ผ่านมา

      Fake 😂

    • @rawindulakshan5002
      @rawindulakshan5002 12 ชั่วโมงที่ผ่านมา

      😹💔💔

  • @Hirun34
    @Hirun34 7 ชั่วโมงที่ผ่านมา +2

    seson 3 maru ayiee asawen baluwe anthima
    Aye one yaya 001

  • @praveen2004-p
    @praveen2004-p วันที่ผ่านมา +21

    මෙවා news wala pennna one videos supiri❤❤

    • @Yellow7498
      @Yellow7498 10 ชั่วโมงที่ผ่านมา

      stript ekak bn

  • @NadeeshaUdayangani-fn4vu
    @NadeeshaUdayangani-fn4vu วันที่ผ่านมา +123

    10:59 කැමරාව ගිජ්ච්වෙද්දි ඔයාගෙ පිටි පස්සෙන් හෙවනැල්ලක් යනවො😮

    • @NipuniPoorni
      @NipuniPoorni วันที่ผ่านมา +7

      Math dakka

    • @samanthapathmasiri8486
      @samanthapathmasiri8486 วันที่ผ่านมา +5

      Math dakka

    • @Kingboard1668
      @Kingboard1668 วันที่ผ่านมา +4

      Eka hodata penwa

    • @Nimesha3wl
      @Nimesha3wl วันที่ผ่านมา +5

      Math dakka

    • @VilashRukshan-k3i
      @VilashRukshan-k3i วันที่ผ่านมา +7

      මාත් දැක්කා යකූ මේකත් කියපියවු 🖤

  • @pashinsulochana
    @pashinsulochana 16 ชั่วโมงที่ผ่านมา +8

    ඔයගොල්ලෝ මොනදේ කරත් පරිස්සමින්. Sefty first. බුදු සරණයි!

  • @Gossipagent
    @Gossipagent วันที่ผ่านมา +47

    අමතක වෙන්නෙ නැති episode ටිකක්...acting මරු ....Horror film එකක් බැලුවා වගේ 🔥

    • @kazzai_Ent
      @kazzai_Ent วันที่ผ่านมา +15

      😻❤️

    • @OfficialFlexo.
      @OfficialFlexo. วันที่ผ่านมา +6

      @@Gossipagent ඒක තමා බන් කන්ටෙන්ට් එක සුපිරි යට කරනවා කියන්නෙ ❤️🤩

    • @Gossipagent
      @Gossipagent วันที่ผ่านมา +3

      @@OfficialFlexo. ekane 🔥✨

    • @aravindachathuranga6493
      @aravindachathuranga6493 14 ชั่วโมงที่ผ่านมา +2

      @@akindnimdiya8212 pissuda boruwakata kawadawath Fergando enne na

    • @aravindachathuranga6493
      @aravindachathuranga6493 9 ชั่วโมงที่ผ่านมา +1

      @@Yellow7498 boruwak newei machan

  • @PasanMayura
    @PasanMayura วันที่ผ่านมา +34

    අඩෝ දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ ආදරෙයි අයියා❤❤

  • @funny-boy183
    @funny-boy183 วันที่ผ่านมา +3

    Kazzai මම හිතනවා ඔයාලා මේක අතරමග නවත්වන එකක් නෑ කියල. මේකෙ අපි නොහිතන ලොකු දෙයක් තියෙනවා එකෙන් මේ ලෝකයම උනත් විනාශ වෙන්න පුලුවන්. Kazzai මේක නීතිමය මාර්ගයෙන් පොඩ්ඩක් විසදන්න බලන්න.පොලිසිය හරි Army එක දාලා හරි නැත්නම් මේක රටේ ජනාධිපති ට හරි දන්වන්න මේක විහිළුවක් නෙවෙයි kazzai... ❤❤

  • @Badlife-j2o
    @Badlife-j2o วันที่ผ่านมา +14

    ඕක ඔයාලට හරියටම conform කරගන්න පුළුවන් වෙන්නෙ දවල් වෙලාවක තමයි ඒත් මේ රෑ දැකපු ටිකත් ඇති දැං වෙච්ච දේවලුත් එක්ක අම්බෝ සුපිරියක් ගොයුම් අයියා...❤️
    ආසවෙන් බලපු සුපිරිම ගවේශනය සුපිරියක් ආ පරිස්සමින් ඔයාල තුන්දෙනා ආපු එකම සතුටුයි ඔය වගේ තැනකින් බේරිලා... සුපිරියක් තවත් ඉදිරියට ගියොත් කරන දෙයක් පරිස්සමින් ගොයුම් අයියා ❤️❤️ ආදරෙයි අපි සෙට් එකම....❤❤

  • @nadeekajayawardana6149
    @nadeekajayawardana6149 วันที่ผ่านมา +15

    ඒ තැනට යන video එක අනිවාර්යයෙන් ඕනි video නම් සුපිරි

  • @UdaraSasanjana
    @UdaraSasanjana 17 ชั่วโมงที่ผ่านมา +4

    අනේ අයියේ මේකෙ තව එපිසෝට් එකක් ඕනේ දැං තමයි හොදම හරිය හෙනම ආසාවෙන් බැලුවේ මේ වීඩියෝ එක බලන කොට ඇඩුනා මේ සීරීස් එක ඉවරයි කියලා අනේ එහෙම කරන්න එපා අයියේ තව වීඩියෝ ඕනේ පල්මඩ 😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤

  • @PodiyaOfficiyal
    @PodiyaOfficiyal วันที่ผ่านมา +32

    අය්යේ මෙතනින් මෙක නවත්තන්න එපා මොකද වෙන්නේ කියලා ඔයා අපිට ඔප්පු කරන්න ඔනි අපේ කොල්ලො කෙල්ලො මොකො කියන්නේ ඔනී නේ අනිත් එපිසෝඩ් එක😢💔

    • @LakshithaOfficial-vv7fo
      @LakshithaOfficial-vv7fo วันที่ผ่านมา +3

      ehema oppu karanna loku squad ekak aran yanna wenawa 100kawath
      3 denek gihin marum kanna thama wenne

    • @PodiyaOfficiyal
      @PodiyaOfficiyal วันที่ผ่านมา

      Mekai eka gana hoyanawanam attjatama loku deyak api hari enawa emanam​@@LakshithaOfficial-vv7fo

  • @Tharu-ri1gr
    @Tharu-ri1gr วันที่ผ่านมา +6

    පට්ට අයියේ වීඩියෝ එක. මම ඔක්කොම වීඩියෝ ටික බැලුවා 👋😁🌃🎉❤

  • @SewminiHimasha
    @SewminiHimasha ชั่วโมงที่ผ่านมา

    නියමයි අයියේ good job 👍❤️ 001 එකේ විඩියෝ ආසාවෙන් බැලුවා...අනේ නවත්තන්න එපා මේක season 3 එකක් ඔිනේමයි අනේ ප්ලිස් ගොයුම් අයියේ 🙏🙏🙏 මේ වගේ විඩියෝස් දානවනම් ගොඩක් කැමති ඔයාගේ මේ පල්මඩ විඩියෝස් වලට addict වෙලා ඉන්නේ...👍❤️

  • @ManukaSl-n3t
    @ManukaSl-n3t วันที่ผ่านมา +5

    ඉවසිල්ලක් නැතුව හිටියේ video එක බලන්න ඒත් හිතපුවත් නැති දේයක් උනේ මෙතනින් එහාට මේක නවත්තමු නැත්තම් හැමොම අනතුරේ 🥺💔👁️

  • @BIKELIFISRILANKAN
    @BIKELIFISRILANKAN วันที่ผ่านมา +6

    විඩියෝ එකක් දැකලා මෙච්චර කට්ටක් කාලා අපි වෙනුවෙන් yaya001 අභිරහස විසදපු ඔයා ඔයාගේ යාළුවො එක්ක මෙ කරපු වැඩෙට අයියෙ හදවතින්ම respect ❤❤❤
    අනික ඔයාලා තමයි නියම කණ්ඩායම් අභියොග අතරින් නොසැලි එකෙක් වත් තනි නොකර මෙ විසදපු අභිරහස
    පොත්වල ලියවිය යුතුමයි ❤❤❤😢😢😢

  • @JayanthiWeerasooriya
    @JayanthiWeerasooriya 9 ชั่วโมงที่ผ่านมา +1

    පිස්සුවෙන් වගේ බලපු TH-cam එකම කතා මාලාව😊❤.සමහර සිද්ධීන් මගෙ පෞද්ගලික මතයට අනුව විශ්වාස නොකරුවත් ආසාවෙන් බලාගෙන ඉන්න තරම් ඔයා මාරම ගේමක් දීලා තියෙන්නේ 🎉❤

  • @Thebeautyofnature888
    @Thebeautyofnature888 วันที่ผ่านมา +12

    මේගැන හමුදාවට කියලා එයාලා එක්ක අයුද අරගේන හින් මේකේ කේලවරක් හොයාගමු video එක් ඔනා කේලවරක් ගේන්නකො සිසන් 3 ඔනමයි අනේ අයියේ කරැනාකරලා මේගැන අප්ඩේට් ඔනමයි අපි බලන්ඉන්නේ❤❤❤

  • @aravinda-yt6
    @aravinda-yt6 วันที่ผ่านมา +15

    26:19 උබලා යක්කු බන් ❤❤❤❤ ආදරෙයි යකෝ

  • @djyessabro
    @djyessabro 5 ชั่วโมงที่ผ่านมา +9

    අඩෝ සිරාවට දුකයි බන්....අපි නිසා උබලා කන කට්ටට ණයගැතියි බන් ❤❤❤
    -✨️Respect-

    • @SANJANA1111_SANJANA
      @SANJANA1111_SANJANA 3 ชั่วโมงที่ผ่านมา

      @@djyessabro එකෙන්ම.

  • @hirunaravimal4550
    @hirunaravimal4550 วันที่ผ่านมา +50

    අවසානේ නොහිතපු එකක් මමනම්. කන්ෆියුස් වෙලා ගියා අර එපාර්ට්මන්ට් ටික දැකල.උබලා එනවා උන් දැක්ක. ඒකයි සයිරන් එක වැදුනේ මන් හිතන්නේ. English ෆිල්ම් එකක් බැලුව වගේ අන්තිමට. සුපිරි ❤️. ආයේ ඉතුරු ටිකත් බලාගන්න තිබ්බනම් මරු. ඒත් මෙතනින් ඇති. ඉස්සරහට හරිම ඩේන්ජර් වැඩේ. 😪

    • @hirunaravimal4550
      @hirunaravimal4550 วันที่ผ่านมา +1

      @@Noname_PODDA_ මටත් හිතුන හැබැයි 👀 කමක් නෑ මොනවා උනත් ලස්සනයි වැඩේ මරුවට තිබ්බනේ 👀

  • @nethmaumayangana2926
    @nethmaumayangana2926 วันที่ผ่านมา +10

    මේ විඩීයෝ එක දානකන් දවස් ගානක් තිස්සේ බලාගෙන හිටපු අය මේ කොනට..😊❤... ඔයාලනම් සුපිරියක් අනේ.....❤😊

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 23 ชั่วโมงที่ผ่านมา +3

    Supar...!!! 👍 ගොඩක් ආසාවෙන් බලපු ගවේෂණය ක්...හිතාගන්න bari අවසානයක්...ලංකාවේ "ඒරියා 51.." 👽 හා සමාන ප්‍රදේශයක්... හොයාගත්තා නෙද.......ඔයාල තුන් දෙනාගෙම එකමුතු කමට respect ...👍...ඒ නිසා තමයි මේ දේවල් success උනේ....ස්කුබි ඩූ කතා මාලාව මතක් උනා...ඒකෙත් මිනිසුන් කරන නීති විරෝධී වැඩ අනිත් අයගෙන් හන්ගන්න නිසා නොයෙක් ක්‍රම තුලින් අත්බූත දේවල් තුලින් මනුශ්‍යය්න් බය කරනවා ...but මේක නම් ඊට වඩා ගොඩක් ගැඹුරු ය්....හරියටම බැලුවොත් මේ දේවල් බලදාරින්ගේ අවධානය සදහා යොමු විය යුතුයි ....මෙතන වෙන්නෙ මොනාද කියලා දැනගන්න ආස උනත් ...එය සෙවීම ඔයාලට අනතුරුදායක වෙන්න පුලුවන් .. ඒ ගැන පියවර ගෙන....ඉදිරි ගවේෂණ සදහා ජය...!!.take care..!! Bless u all..💗💐❤️🌏❤️🌏💗

  • @RandikaHerath-h7h
    @RandikaHerath-h7h วันที่ผ่านมา +26

    ගැම්මක් දානකන් බලන් හිටියෙ❤

  • @tharakarathnayake6760
    @tharakarathnayake6760 วันที่ผ่านมา +82

    Script = 100%
    Acting = 100%
    Editing = 100%
    Story = 100%
    Recommendation = do the horror film around the දිඹුලාගල area as you done like this ❤

  • @dushmikajayathissa808
    @dushmikajayathissa808 17 ชั่วโมงที่ผ่านมา +21

    33:05 pirisiyak yanava Kazzai logo eka gavin..🛸🛸🛸

  • @lashan05
    @lashan05 วันที่ผ่านมา +52

    අර තැන දවල් වරුවක බලාගන්න තිබ්බනම් මරු කොහොම උනත් අද සුපිරි { පුලුවන්නම් සීසන් 3 ත් ගේන්න බලන්න } උබලගෙ ජීවිතත් අනතුරේ දාගෙන අපි වෙනුවෙන් වීඩියෝ ගෙනාවට ආදරෙයි kazzi Team එකට ❣❣❣ විඩියෝ එකෙ අන්තිම හරියේ රාස්ස කැලේ ෆිල්ම් එක මතක් වුනා !

    • @amashadilshani1434
      @amashadilshani1434 วันที่ผ่านมา +2

      Aththa appa

    • @daham_xo
      @daham_xo วันที่ผ่านมา +2

      ​@@AdiSetboruwk 😂 mtath hiten widiyt

    • @rawindulakshan5002
      @rawindulakshan5002 12 ชั่วโมงที่ผ่านมา +1

      ​@@daham_xoboru thamai yako munta eka therennathi hati.ekane actor kiyala danne 😹💔

  • @dilanchamara9770
    @dilanchamara9770 วันที่ผ่านมา +18

    අඩෙ විඩියො එක දානකන් බලන් හිටියෙ..😯❤

  • @hashinisamuel4845
    @hashinisamuel4845 7 ชั่วโมงที่ผ่านมา +3

    අපේ මිනිස්සු දේවල් complain කරන්න හරි දක්ශයි 🫵🏻 මේ content එක පට්ට ආතල් ඇත්තක් වුනත් බොරු වුනත් ...මාර creative ❤ අපේ එවුන්ට පුළුවන් හැමදේම complain කරන්න විතරයි ...,මේක රසවිඳින්න 🎉

  • @SunethraKumari-q1p
    @SunethraKumari-q1p วันที่ผ่านมา +7

    කීයටවත් මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ .හැමදාම කියනවා වගේ මේක නම් පිස්සු හැදෙන ගවේශනයක්.මුලදී කීයටවත් හිතපු නැති පැත්තකට මේක හැරුනා.ඔයාලා හැමතිස්සෙම නියම team එකක් විදියට වැඩ කරා.ඒ සහයෝගේ නැත්තම් මෙච්චර දුරකට එන්න වෙන්නෙ නෑ .මොනා වුනත් වැඩේ super 👌.කියන්න වචන නෑ .නිකන් film එකක් බැලුවා වගේ.ජය වේවා

  • @Niluminda10167
    @Niluminda10167 วันที่ผ่านมา +11

    මෙතනින් එහාට මොකද වෙන්නෙ කියලා මොකක් හරි explanation එකක් ඔනී😚❤️

  • @TinaBopage
    @TinaBopage 4 ชั่วโมงที่ผ่านมา +2

    Season 3 eken genna me kale hitapu aya kawda kyla... Eth oyala thawa kattiyak mekata set karaganna... Godak parissamin.... Aththatama oyalage gaweshane lankawema 1st wenna oone... Thawath me wage dyk krnna plwan wenna shakrhiya dhairiya labenna kyla mama wish krnwa... 💜❤️💕season 3 k aragena enna Goyum 👍🏼🫰🏻✨God bless you 🥰

  • @akorouckff10m93
    @akorouckff10m93 วันที่ผ่านมา +29

    11:05 පිටි පස්සෙන් අර creature එක යන්ව

    • @Ishan222Wk
      @Ishan222Wk 15 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් බම්

    • @TharuD.Mtharushikanethmini
      @TharuD.Mtharushikanethmini 13 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් එක මාත් දැක්ක 😮

    • @User_darkness-x9
      @User_darkness-x9 11 ชั่วโมงที่ผ่านมา +2

      Math comment karann awe😢😢😢

    • @asikaruwan8365
      @asikaruwan8365 11 ชั่วโมงที่ผ่านมา +1

      ane manda

    • @yasiruchirantha3149
      @yasiruchirantha3149 10 ชั่วโมงที่ผ่านมา +1

      Comment eka dekala math aye beluwe..sirawatama shadow ekak wage pitipassen yanawa😮

  • @S_HEHAN
    @S_HEHAN วันที่ผ่านมา +16

    සුපිරියක් තමයි 💚

  • @Mrs.Senevirathna.1976
    @Mrs.Senevirathna.1976 2 ชั่วโมงที่ผ่านมา

    ගැම්මක් කොල්ලො ටික season 3 ඕන❤❤

  • @MalithMethmal
    @MalithMethmal วันที่ผ่านมา +17

    අර place එකට ගිහින් උඩින් drone එකක් යැව්වනම්

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 วันที่ผ่านมา +11

    සුපිරියක් දානකම් බලන් හිටියෙ 👽🤍👍🙂

  • @Naturelight-cv6yn
    @Naturelight-cv6yn 10 ชั่วโมงที่ผ่านมา +1

    මන් දැකපු හොදම team එක old the best❤❤❤

  • @lordof_vegeta5621
    @lordof_vegeta5621 วันที่ผ่านมา +8

    අනෙ දුකය් බන් 😢අයෙමත් එකට යමන්කො බන් එක නැතිව බැ බන් ඉවර කරන්න එපා බන් 😥 එක හරියටම අපිට පෙන්නන්නකො😢

  • @nalinnissankanalinnissanka8014
    @nalinnissankanalinnissanka8014 วันที่ผ่านมา +18

    අයියේ පරිස්සමෙන් බුදු සරනයි අයියේ .❤❤❤❤

  • @bingunmirando5751
    @bingunmirando5751 7 ชั่วโมงที่ผ่านมา +2

    21:46 මෙතනදි අර ජීවියා අර කොල්ලා ලගින් පැන්නා කිව්වා.. ඊටපස්සෙ ඒ කොල්ලා කිව්වා "මගේ ඇගේ වැදීගෙන පැන්නෙ" කියල...ඊටපස්සෙ තමා මූට මේ හැම දෙයක්ම වෙන්න ගත්තෙ...මට හිතෙන විදිහට ඒ ජීවියා මොකක් හරි මිනිස්සුන්ව පාලනය කරන්න පුලුවන් උපකරනයක් හෝ යම්කිසි ජීවියෙක් අර කොල්ලගෙ ඇගට දැම්මා වෙන්න පුලුවන්... 31:18 මෙතනදී පේනවා මුගේ පිටදිගේ මොකක්හරි දෙයක් යනවා..ඒ දේ අර කොල්ලව පාලනය කරා වෙන්න පුලුවන් 😶💀

  • @C.K.J.VEHICLE_HUB
    @C.K.J.VEHICLE_HUB วันที่ผ่านมา +11

    දානකන් හිටියේ .පට්ට ආදරෙයි ඈ..❤❤

  • @Bhashitha_tech
    @Bhashitha_tech วันที่ผ่านมา +11

    ඒක iwarada ban. ඒ bn ආයිමත් ආරක්ෂිතව palalayalla.😉 අනිත් දවසෙ යන්න ඉස්සෙල්ල තව 2 න් ක් වත් එක්කන් yanna. ඔය දෙන්නාම සුපිරි. ඉලග episode eken වැඩේ ඉවර කරමු. මං හිතන්නේ ඔය camp එකේ උනුත් video එක බලනව ඇති.😊

  • @Ridmii12
    @Ridmii12 12 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ආසාවෙන් බලපු video series එක..ඒක ඉවරයි කියලා මතක් වෙද්දි දුකයි 😢 කොහොම වුනත් ඔයාලා තුන්දෙනාගේ උත්සහයට hats off❤

  • @sasidudilshan8308
    @sasidudilshan8308 วันที่ผ่านมา +14

    විඩියෝ එකදානකන් බලන් හිටියෙ ❤

  • @panchavideos
    @panchavideos วันที่ผ่านมา +8

    ඔයගොල්ලෝ හරිම උත්සාහ වන්ත කට්ටියක් ඔයරහස විසදමු එල❤

  • @sinhalastatusowner5785
    @sinhalastatusowner5785 4 ชั่วโมงที่ผ่านมา +1

    මගුලක් නෙමෙයි අයියා හොද කැමරා එකක් wildlife zooming ලෙන්ස් එක්ක දවල් කැලේට නගින්න . අර ගියපු පාරෙම ගිහින් දවල් වෙන වීඩියෝ එක ඕනි . අනික් දවසේ හොදට හොයලා කැලේ අනිත් පැත්තෙන් අර පියාබන මගුල හොයන්න යන්න ඕනි මේ මගුල බලන්නම ඕනි මගුලක් ❤ නවත්තන්නෑ හොදේ දිගටම ඉන්නවා අපි

  • @Wasanadewmini-x9j
    @Wasanadewmini-x9j วันที่ผ่านมา +14

    කියන්න වචන නෑ සුපිරියි... සමහර තැන්වල ඇගේ හිරි ගඩු පිපුනා...අන්තිමට ලොකු සතුටක් දැනුනා . කසායිගෙ යාය 001 විඩියෝ ඔක්කොම බැලුවෙ මාරම කුතුහලයෙන්... හැබැයි මන් විස්වාස කරා ඕකෙ ඇත්ත නැත්ත හොයනකම් අතාරින එකක් නෑ කියලා. අපි හැමොටම විඩියෝ බලන්න දෙන්න ඔයාල ගත්තු එ රිස්ක් එකට රෙස්පෙට්... ඔයාලගෙන් ‍යාය 001 ගැන තවත් විඩියෝ බලාපොරොත්තු වෙනවා. All the best ❤

  • @-x6119
    @-x6119 วันที่ผ่านมา +13

    අර තැන දවල් බැලුවා නම් 🥹👍

  • @Hasmalmenaka
    @Hasmalmenaka 23 ชั่วโมงที่ผ่านมา +3

    මටනම් හිතෙන විදියට මෙ කැලෙ paranormal දේවල් බන්දනය කරලා තියෙන්නෙ.ඒ නිසා තම කැලේට යන කට්ටිය බය කරන්නෙ.මට තවත් සැකයක් තියෙනවා පිටසක්වල ජීවීන් මෙකෙ ඉන්නවා කියලා.නමුත් මම කියන්නෙ ආයෙ ඔතනට යන්න එපා.ඔය ගොල්ලො කැලේ ඇතුලෙනෙ ඉන්නෙ එතකොට ඒ කැලේ ඉන්න පුද්ගලයො ඔයාලට අනතුරක් කරත් ආය හොයා ගන්න හම්බෙන්නැ.මගේ මතය ආයේ ඔය ස්තානෙට යන්න එපා ❤❤ නිසා කියන්නෙ

  • @SenaniSenaniThushari
    @SenaniSenaniThushari วันที่ผ่านมา +82

    එහෙම බය වෙනවද මම 😂 තොට ඔච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද 😂😂

    • @mix.lk-zn7lx
      @mix.lk-zn7lx วันที่ผ่านมา +5

      methana.....

    • @DANUU_MANIKHA
      @DANUU_MANIKHA วันที่ผ่านมา +4

      Joke ද ඉතින් ඔයාට 😒

    • @SenaniSenaniThushari
      @SenaniSenaniThushari 10 ชั่วโมงที่ผ่านมา +1

      @@DANUU_MANIKHA බය නැ

  • @User2211abcd
    @User2211abcd วันที่ผ่านมา +8

    අදත් සුපිරියක් වෙයි වගේ 👽♥️😮

  • @RAS.Podda18
    @RAS.Podda18 2 ชั่วโมงที่ผ่านมา

    Goyum aiye oyalanam supiriyak.season 3 karanna kiyala illanawa.habai oyala hamoma thamange safety eka thiyan inna issellama❤️❤️❤️❤️respect.adarei😍❤️

  • @eeshaekanayaka8482
    @eeshaekanayaka8482 วันที่ผ่านมา +11

    ස්ක්‍රිප්ට් උනාට මරු හැබැයි අමුතු ලල් එකක් තියනව

  • @RDKSandeepani
    @RDKSandeepani วันที่ผ่านมา +10

    අත්තටම පට්ට.උබලා මොනා නැතත් හොද team එකක්.මේ වගේ ගවේශනයක් මීට කලින් දැකල නෑ.අන්තිමටිකටනම් ඇඩුනා😢❤

    • @ConfusedCrane-br1qk
      @ConfusedCrane-br1qk วันที่ผ่านมา +1

      ඒ කතාව ඇත්‍ත මටත් ඇඩුනා. ඔයාල හොද ටීම් එකක් ඔයාලගෙ ජීවිත ගැනත් හිතන්න පරිස්සමින්

  • @Bighead440
    @Bighead440 ชั่วโมงที่ผ่านมา +1

    11:01 හරියටම camera එක glitch උනාට පස්සේ goyum අය්යාගේ පිටිපස්සේන් කළු පාට චායාවක් යනවා දැක්කද 😮

  • @vinodlakshitha-tb6hw
    @vinodlakshitha-tb6hw วันที่ผ่านมา +14

    Notification ආපු ගමන් බලන්න අාවේ...😀

  • @MrBillagaming
    @MrBillagaming 17 ชั่วโมงที่ผ่านมา +4

    අඩෝ අඩෝ අවසානය හරිම දුක්බරයි යකෝ 😢😢 තව මේවගේ ගවේශන වීඩියෝ ඕනේ ආදරෙයි සෙට් එකටම ..❤😊😢

  • @chalakadharmarathne952
    @chalakadharmarathne952 23 ชั่วโมงที่ผ่านมา +2

    පට්ට කට්ටක් කාලා මේ වීඩියෝ ටික අපිට පෙන්නුවට උඹලට පට්ටම thnx මචංලා..ජය..! 💗💗🤝

  • @Jung_su_hee
    @Jung_su_hee วันที่ผ่านมา +4

    මේකනම් දැන් පිස්සුවක් අයියෙහ් season 3 එකකුත් ඕනෙ ❤❤

  • @mr.yasi__ff5151
    @mr.yasi__ff5151 วันที่ผ่านมา +5

    මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න බෑ තාම හරියටම.හැබැයි ඇතක් උනත් බොරුවක් උනත් සුපිරි කවදාවත් අමතක නොවෙන video සෙට් එකක් මේ.හැම episode එකක්ම එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉදල මාර ආසාවෙන් බැලුවෙ සුපිරි Goyum❣️😇

  • @slxnova3298
    @slxnova3298 7 ชั่วโมงที่ผ่านมา +2

    මෙක ඇත්තටම ඔයාලා කරනව නම් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඔනි .මොකද එගොලොලෝ ඔය ගොල්ලො ගැන දැනටමත් දැනගෙන ඇති.මොකද එගොල්ලො ඔයාලාව හොයගෙන එවි👽👽

  • @riscogaming637
    @riscogaming637 วันที่ผ่านมา +11

    Goyum ඔය වැඩේ ගැන අපේ government එක දන්නව ඇත්ද❔

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 13 ชั่วโมงที่ผ่านมา +19

    සුපිරි script එකත් ..මරැ edit එක පට්ට ❤❤❤

    • @mr.tock2010
      @mr.tock2010 7 ชั่วโมงที่ผ่านมา

      script nevei bn eka aththa

    • @MyBackup-v2c
      @MyBackup-v2c 6 ชั่วโมงที่ผ่านมา

      Ow bn meka attak mu pissu yakek​@@mr.tock2010

  • @hasithamadhush6899
    @hasithamadhush6899 3 ชั่วโมงที่ผ่านมา

    Asawen baluwa bn niyamai.ubala parissam weyan aye mehe yanawanam ochchara dewal horem karanna puluwam unta wenadeyak horem karana eka maha deyak nemei. Un oya rakshithe gana hodata dannawa athi. rajayenuth danam apita mewa hanganawa athi .oya dewal ekka happenna puluwan set ekak ekka aye palayam broo prissamin.❤

  • @shagi1994
    @shagi1994 13 ชั่วโมงที่ผ่านมา +3

    සක්වල සම්බන්ධයකුත් ඇති, සමහර විට ඇමරිකාවෙ eriya 41 එක වගේ පිටසක්වල සම්බන්ධ ප්‍රදේශයක් වෙන්න පුළුවන් 😢.ඒ ප්‍රදේශයටත් කාටවත්ම යන්න බෑනෙ.😢 ඒ වගේ දෙයක් වෙන්න බැරිද ඒ කියන්නේ ඔය creature නිසා එයාලාට ඔය කැලෑව ඇතුලට එන අයව නවත්තන්න පුළුවන් නෙ😢.මිනිස්සු පිට සක්වල ජීවින් එක්ක සම්බන්ධ වෙලා මොකක් හරි ලොකු දෙයක් කරනවා කැලෑව ඇතුලෙ.. සමහර විට නිධානයනක් හාරනවා වෙන්නත් පුළුවනි...තව හිතුවොත් ඔය ජීවීන් මිනී මස් කන උන් වෙන්න බෑ එහෙනම් මෙ වෙනකොටත් ඔයාලට ලොකු දෙයක් වෙලා.ඒත් එහෙම දෙයක් නෙවෙයිනෙ 😢...අය්යෙ ඔය කැලෙ නිදන් සම්බන්ධ විස්තර හොයල බලන්න පොඩ්ඩක්.තවත් දෙයක් තියනවා අර සමහර පෞරාණික තැන් ඒ කියන්නේ නිදන් එහෙමත් නැත්තං වටිනා ස්ථාන වලට අරක් ගත්තු අය ඉන්නවා 😢...නිගමන දෙකක් ගන්න පුළුවන්.එකක් තමා ඔය අදුරු ජීවීන් මිනිසුන්ගේ නිර්මාණ,ඒ කියන්නේ එයාලා ඔය අදුරු ජීවින් ආරක්ෂාවට දාලා ලොකු ජාවාරමක් කරගෙන යනවා පිටසක්වල තාක්ෂණය සහ පිටසක්වල ජීවීන් එක්ක., අනිත් දෙය තමා ඔය මිනිස්සු ලොකු නිදානයක් හාරනවා ඒවා ආරක්ෂා කරන ෂාපලත් බහිරවයො තමා ඔය නිදහස් වෙලා තියෙන්නේ.😢මම මගේ අදහස කිව්වේ...මොනවා උනත් නවත්තන්න එපා තව හොයමු පරිස්සමින් ❤ good luck ❤

  • @KaveeshaVisal-l2f
    @KaveeshaVisal-l2f วันที่ผ่านมา +12

    ඔයාලගෙ team work එක ගැන සතුටු වෙනවා
    අැත්තටම ඔයාලා හොද කන්ඩාමක් 😎😎

    • @Wasanadewmini-x9j
      @Wasanadewmini-x9j วันที่ผ่านมา

      Math eka dakka. phone ekata wada tik lokuwata monitor eken baladdi dewal penawa kiyla eken baladdi dakka...😮ammo