මට පොඩ්ඩක් වත් මහන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.මම මහන්න igena gaththe missge video balanamai.mulin mulin mahaddi mata mashimant ganna therune na hodatama eth kohoma kohoma hari mahuwa.mul gaum 2,3man aga ganatama mahganna bari una.eth redda kapanna baya nathi unama.mata tika tika mahanna puluwan una .mata dah lassanatama aga ganata thiyanna mahanna puluwan miss .e miss nisa .man class giye na .wena kawruth mata kiyala dunneth na.missge video walinmai mama mahanna igena gaththe.mista godak pin miss.🎉🎉🎉😊😊😊😊
හරිම ලස්සනයි ම්ස් . ගව්මත් ලස්සනයි මිසුත් ලස්සනයි ❤
Nice frock pattern. Thanks a lot miss. Expecting a sewing tutorial once a week.
Will try ..thank you ❤
Very beautiful frock and you miss..❤️❤️
Thank you Christine ❤️
ලස්සනයි මිස් 💖💖💖💖💖💖ව්
Thank you Indika ❤️
හරිම ලස්සන frock එකක් බෙහොම ස්තුතියි මිස් .ඉක්මනින්ම මහනවා බුදුසරණයි 👍❤️😀
ගොඩක් ස්තුතියි Indrani ❤
Mis harima pahadily mista budusaranay ♥♥
මිස් ලස්සනට කියලා දෙනවා.හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.මමත් මහන්න ආසාවෙන් ඉන්නේ.කොහොම හරි ඉගෙන ගන්නවා.මිස්ට සියලු යහපත සැලසේවා!!!
Thank you so much.Very nice frock
Thank you Devika ❤️
Thank you so much teacher for giving nice lessons in easy way, U are the BEST 🎉
Thank you so much ❤️❤️❤️
Budusaranai mis Thanks
හරිම ලස්සනයි ඔබ thumiyata තෙරුවන් සරණයි
හරිම ලස්සනයි.හොදින් කියලා දෙනවා.ගොඩක් පින්.
ගොඩක් ස්තුතියි ඔබටත්
හොදටම තේරෙනවා මිස් කියලා දෙන විදියට ❤
මිස් ඔයා කරන විලාසිතා එකකට එකක් හරිම ලස්සනයි හරිම වැදගත් නිර්මාණ ගොඩක් ස්තුතියි
Harema lassanae ma Dan mahanawa obatumeyata godak pin thanks miss
Thank you ❤️
හරිම ලස්සන යි .මිස් තෙරුවන් සරනයි!!!!.❤❤❤❤
Thank you Kusum 🙏❤️
Thank you hothata kiyala denawa mage nodanna dewal oyagan bala gaththa oyata Suba pathanawa
ගොඩක් ස්තුතියි ඔබට ❤️
Lassanai miss.lassana fabric ekak nisa thawath lassanai.😍😃😃
Thank you ..❤
හරි ලස්සනයි මිස් ගවුම ❤️❤️ බොහොම ස්තුතියි මිස් කියලා දුන්නාට තෙරුවණ් සරනයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා .🙏🙏🙏
ගොඩක් ස්තුතියි Buddhika ❤
ගොඩක් ගොඩාක් ලස්සනයි ස්තූතියි මිස් ඔබ තුමියට 🙏🏻💞💐
ගොඩක් ස්තුතියි ඔබටත් ..❤
ලස්සනයි මිස් බොහොම ස්තූති තෙරුවන් සරණයි ❤
Thank you Indrani ❤
හරිම ලස්සනයි මිස්. ජේසු පිහිටයි .
Thank you Harshani ..❤
Thank you mis harima pehediliwa kiya denawa.thawa aluth frock ekak onii♥️
Thanks miss 😊
Thank you ❤
ගවුමත් ලස්සනයි ❤මිසුත් ලස්සනයි ❤❤❤❤❤
Thank you! Apa miss.
Thank you Ruhi.❤️
Thanks ❤
Thank you ❤
🙏
❤❤ලස්සනයි මිස්, ආදරෙයි හැමදාම ත්. අපිට ලස්සනට ඇදුමක් මහගන්න දැනුම දුන් ගුරුතුමිය
Thank you Shobha..❤️
හරි ම ලස්සනයි ♥️
හරිම ලස්සනයි .පැහැදිලිව කියලා දෙනවා .ගොඩක් ස්තූතියි මිස් ..මමත් මහනවා අද.❤❤❤
ගොඩක් ස්තුතියි Rasika ❤️
බොහොම ස්තුතියි මිස් ට .බුදු සරනය් ,ආදරෙය්
ගොඩක් ස්තුතියි ඔබට ❤️
😘❤️👍
❤️❤️❤️
hodatama theruna miss budu saranai miss loku duwekuta sudu gumak kiyala denna
Thank you ❤️
හරිම ලස්සනයි.❤❤❤
හරිම ලස්සනයි මිස් තෙරුවන් සරණයි!! ❤❤
ගොඩක් ස්තුතියි ..theruwan saranai ❤
Thank you miss ❤
Harima lassanai miss
Thank you Nadeeshani ❤️
හරිම ලස්සනයි ගවුම මිස්.මමත් ඔන්න මහනවා.මගේ ගුරුතුමිය ට තෙරුවන් සරණ යි.❤❤❤❤
Thank you Sudarshani ❤️❤️❤️
❤❤
❤️❤️❤️❤️
😊😊thanks
Thanks miss ලස්සනයි
Godak dawasakin ape miss ewith.lassanai miss.
Ow..❤️
සරල මෝස්තරයක් උනාට ඇත්තටම හරිම ලස්සනයි මිස් .
Thank you Lalitha ❤❤❤
මිස් ගෙන ඇදුම් හරි ලස්සනයි.මෙ ගවුම ත් මම මරනවා.
Hamadama vage Godak vatinava. THANKS.
Thank you Wasanthi ..
හරිම ලස්සනයි 💕 මමත් මහනවා මෙහෙම එකක් 😊
Thank you Tharangi ..අනිවාර්යයෙන් mahanna ..
හරි ලස්සනයි මිස් .මමත් මහනවා.class එකේ ඉන්නවා වගේ දැනෙන්නේ .❤❤❤❤
සතුටුයි ..❤️❤️අනිවාර්යයෙන් mahanna..
Harima lassanai teacher ❤
Thank you Apsara ..❤️
Miss wagema dress eakath harima lassanai
හරිම ලස්සනයි මිස් ❤❤❤
ස්තූතියි ඔබට❤
Lssanai godak isthuthi
Hamadama hodama de kiyladena ape adaraniya guruthumiya adarei miss hamadama
ගොඩක් ස්තුතියි Manusha..❤
මට පොඩ්ඩක් වත් මහන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.මම මහන්න igena gaththe missge video balanamai.mulin mulin mahaddi mata mashimant ganna therune na hodatama eth kohoma kohoma hari mahuwa.mul gaum 2,3man aga ganatama mahganna bari una.eth redda kapanna baya nathi unama.mata tika tika mahanna puluwan una .mata dah lassanatama aga ganata thiyanna mahanna puluwan miss .e miss nisa .man class giye na .wena kawruth mata kiyala dunneth na.missge video walinmai mama mahanna igena gaththe.mista godak pin miss.🎉🎉🎉😊😊😊😊
ගොඩක් සතුටුයි Diwya... උත්සාහය තියෙනවා nam කරන්න bari දෙයක් නැහැ ..ඉදිරියටම යන්න සුභ pathanava..❤️
@@sudarshanisewingacademy151 thank you miss.🙏🙏
Thanku miss...💐💐mis bra cup dala frock ekk mahana widiya kiyala dennako next video eken❤️
හරි ලස්සනයි මම ත් පොත ක ලියන්න හිතුවා
Ape teacher adari hamadamath class eke kiyala denawa wagemi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි Kumuduni ...mage..ආදරණීය golayek..❤
මිස් one shoulder frock එකක් මහන විදිය කියලා දෙන්නකෝ ❤
Miss cowl neck blouse ekak karannako
Miss wa dakke godakalekin
Ow..පුළුවන් හැම වේලාවක එන්නම ..❤️
Dat mahan ne neda mis
Please kaftan ekak mahanna kiyala denna
Ape miss hemadama wedagath deyak apita labadena nihathamanee guruwariyak .
ගොඩක් සතුටුයි ..❤❤❤
මාසෙකට වීඩියෝ දෙකක් විතර දාන්නකෝ මිස්😢
උපරිම උත්සාහ කරන්නම් ..ගොඩක් ස්තුතියි ඔබට ❤️
මිස් ඉනේ සිට අගල් 8 පහලින් ඇන්ද line එක ඕන size එකකට පොදුද අගල් 8 මද ඕන size එකකට
මිස් මේ රෙදි ගන්නෙ කොහෙන්ද කියන්න පුලුවන් ද plz
Ane miss online class thiyennawada
ඔව්
Ape rattaran mis
ගොඩක් ස්තුතියි ..ආදරෙයි හැමදාමත් ❤️
Miss හරිම ලස්සනයි මිස්ගෙ ඇදුම් මට දැනගන්න පුලුවන්ද මිස් උරහිස් මූට්ටුව පිටුපසට යන්නෙ ඇයි කියලා
මට නම් එහෙම වෙන්න නෑ.මම මිස් කියලා දෙන විදියට ගොඩක් කල් ඉඳන් මහනවා.
naha ehema wenne nahane
මිස්ගෙ ක්‍රමයට block එක හැදුවම කිසි අවුලක් එන්නෙ නෑ
කොතැනක ho block eke ගැටලුවක් ඇති ..නැතිනම් එහෙම වෙන්නේ නැහැ ..
Harima lassanai miss
Thank you නෙළුම් ...❤️
❤❤❤❤
❤❤❤
මිස් හරිම ලස්සනයි ❤❤❤
❤❤❤❤
❤❤❤