BODHI POOJA ven.Panadure Ariyadhamma Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2012
  • Don't forget to SUBSCRIBE...
    Follow us on twitter for inspiring and calming Buddha quotes / buddhaghosha
    Like us on facebook / 655494134483052

ความคิดเห็น • 181

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara ปีที่แล้ว +4

    අරියධම්ම හාමුදුරුවො අපවත් වෙලා දැන් අව්රුදු 37ක්. අපේ තාත්ත තරුණකාලෙ (1970ගණන් වල) ගාල්ල නගර ශාලාවේ උන්වහන්සේගේ වැඩසටහන් වලට ගිහින් තියෙනවා. ඒකාලේ අනුරාධපුරේ තිබුණ වැඩසටහනකට ගිහින් සුලිසුලගකටත්, මහ ගං වතුරකටත් අහුවෙලා තියෙනවා. එදා මේ හාමුදුරුවො ගං වතුර නිසා ට්‍රැක්ටරයකින් තමයි බනට වැඩම කරල තියෙන්නේ. තාත්ත කිව්ව මේ හාමුදුරුවො කවදාවත් තමන් වහන්සේට හම්බවුන කිසිම පිරිකරක් ගිනියන්නේ නැතිබවත්, ඒ සියලු දේවල් එදා දවසෙ බන දේශනා කළ ප්‍රදේශයේ විහාරවලට බෙදා දෙන බවත්, තවත් ඉතුරු නම්, බන අහන්න ආපු මිනිසුන්ටම බෙදා දෙන බවත්. උන් වහන්සේගේ ප්‍රසිද්ධ කියමනක් තමයි, "අතට ගත්තදේ දාල යනව, හිතට ගත්ත දේ අරන් යනව". ඒ දේ උන්වහන්සේ ක්‍රියාවෙන්ම ඔප්පු කළා. මේ හාමුදුරුවො තමයි මේ කවිවල වගේම බෝධිපූජා වැඩසටහන් වලත් නිර්මාතෘ. නමුත් කිසිදිනෙක හම්ඹකරපු හාමුදුරුවො නමක් නෙවෙයි. අද සමහරු මේ කවිම පොත් ගහලා තමන්ගෙ වගේ විකුණනව. උන්වහ්සේගේ එකම අරමුණ වුණේ ශ්‍රද්ධාව, ශීලය පිරිහෙමින් පැවති සමාජය සුමඟට ගැනීමයි. මේ වැඩසටහන් වලට මිනිස්සු දහස් ගණන් සහභාගී වෙලා තියෙනවා. මේ හඩපටයේ සැරින් සැරේ ඇහෙන සාදු නාදයෙන් පවා ඒක දැනෙනවා. රටේ තැනින් තැනට වැඩම කරමින් පවත්වපු වැඩසටහන් නිසා මුළු රටේම දහම් ප්‍රබෝධයක් ඇතිවෙලා තියෙනවා. අපේ තාත්ත ඇතුළු ඒකාලේ හිටිය තරුණ පරම්පරාවේ හිත් ගොඩක් දහමට යොමු වෙලා තියෙනවා මේ හාමුදුරුවන්ට පින්සිදු වෙන්න. ඒ කාලේ තරුණ පරම්පරාවට අහන්න ලැබුණු ගීත පවා හිත නිවන ගීත. ඒ කාලේ කොලුකමට කොල්ලො කියපු කතාවක් තමයිලු අරියධම්ම හාමුදුරුවන්ගෙ බා ප්‍රසංගයයි, වික්ටර් රත්නායකගේ සා ප්‍රසංගයයි කියල. හාමුදුරුවො කවියෙන් හිත් නිව්ව, ගායකය ගීත වලින් හිත් නිව්වා. උන් වහන්සේ අපවත් වෙනකොට වයස 46ක්, වස දීලා අපවත් කළා කියලත් කියනවා. මමත් කාලයක් ඒ කතාව විස්වාසය කළා. මොකද මුළු රටේම විශාල දහම් ප්‍රබෝධයක් ඇති කළ නිසා වගේම කිසිවෙකුටවත් විවේචනය කිරීමට නොහැකි තරමටම දේශනා කළ ධර්මය (අත්හැරීම) ක්‍රියාවෙන්ම ඔප්පු කළ හිමිනමක් ලෙස විශාල ගරුත්වයක් දිනා තිබීමත් නිසා. නමුත් පසුකලෙක කළ youtube වැඩසටහනකින් දැනගත්තේ හෘදයා බාදයකින් අපවත් වුණු බව. දැන් අපේ තාත්තට 67ක් වෙනව. මම මේ කවි අහන්න දුන්නම තරුණ කාලෙ කළ පිං කම් මතක් කරමින් ආසාවෙන් අහනව. අපේ තරුණ කාලෙ ගැන නම් දුකත් හිතෙනව. මොකද අද කාලෙ බලන බලන ගොඩක් පැතිවලින් අපේ හිත් නිවනව වෙනුවට පත්තු කරන නිසා.
    අපවත් වී වදාළ ගරුතර පානදුරේ අරියධම්ම හිමියන්ට උන්වහන්සේ පැතූ බෝධියකින් නිවන් සුව ලැබේවා!

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 6 หลายเดือนก่อน +1

    නිවන්සුව ආත් වේවා අපේ හාමුදුරුවන්ට

  • @gihandesilva2156
    @gihandesilva2156 2 ปีที่แล้ว +1

    Harima lassanai. Nivan suwa lebawe ape thero tha.

  • @ravinduhansaka6440
    @ravinduhansaka6440 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ..

  • @victoiregym6387
    @victoiregym6387 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @suranga.thavidu1241
    @suranga.thavidu1241 3 ปีที่แล้ว

    Godak pin.Sadu sadu sadu

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyalatha8216
    @sriyalatha8216 ปีที่แล้ว +1

    I like to listen to this bodhi pooja it is very good voice ven pandure ariyadamma thero nibbanasuwaya ape hamuduruwanta

  • @victoiregym6387
    @victoiregym6387 3 ปีที่แล้ว +2

    saduuuuuuu

  • @sriyalatha8216
    @sriyalatha8216 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 ปีที่แล้ว

    Sadu. 🙏sadu.🙏sadu .🙏as......🙏🙏🙏

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 8 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය.....!සාදු!!...සාදු!! ...සාදු!!...

  • @anandahemasiri
    @anandahemasiri 9 ปีที่แล้ว +3

    bohdhipujawa apata handunwadun oba wahanse ,mulu lowatama dharmaya kiyadennata newathath wadinna,,,,,,,,,,,,.................................................!!

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තේරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට .නිදුක් නිරොගි සුව .ලැබේවා

  • @victoiregym6387
    @victoiregym6387 3 ปีที่แล้ว +1

    saduuuuuuuuuuuuuu

  • @lashikalamadubhashini4803
    @lashikalamadubhashini4803 8 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට පින් අපෙ හාමුදරුවනේ.

    • @danadd2289
      @danadd2289 7 ปีที่แล้ว

      mawpiyawanvdana

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 ปีที่แล้ว

    Sadu sadu sadu තෙරුවන් සරනය්

  • @maheshnilanka4617
    @maheshnilanka4617 2 ปีที่แล้ว +3

    සසරෙහි උපදන දුකෙන් මිදෙම්වා..
    කෙලසුන් සුන් කර නිවන් දකිම්වා..

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @padmasivapalan5342
    @padmasivapalan5342 11 หลายเดือนก่อน

    Sadu🙏 Sadu 🙏Sadu 🙏
    Theruwan Saranai🌸🙏

  • @ratannamjali8475
    @ratannamjali8475 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu

  • @amararanasinghe
    @amararanasinghe 10 ปีที่แล้ว +4

    harima pinbarai harima lassanai...!!!

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @surangahettiarachchi6242
    @surangahettiarachchi6242 2 ปีที่แล้ว

    Sadu,sadu,panadure ariyadhamma himiyanta unwahanse prarthanakala uthum buddathwayama awabodawewa.

  • @surangeisurangei5364
    @surangeisurangei5364 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 😂

  • @dineshanurada2223
    @dineshanurada2223 7 ปีที่แล้ว +2

    සාදු !සාදු !සාදු !

  • @karunakaruna9698
    @karunakaruna9698 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @lakshmanfonseka2665
    @lakshmanfonseka2665 7 ปีที่แล้ว +2

    samada mama bandana karame boa wahanseta godak pin.

  • @sudheerapitiyegedara7011
    @sudheerapitiyegedara7011 6 ปีที่แล้ว

    Oba wahanseta aneka warayak Pin! Sadu sadu s....a...du

  • @AkalankaIresha
    @AkalankaIresha 9 ปีที่แล้ว +1

    namo buddhaya

  • @eshankashamali5529
    @eshankashamali5529 10 ปีที่แล้ว

    Mama denata lankawe newei unath enne...hema sama pirith ..kawe bana..poya wedasatahan puluwan hema welawakama ahanawa...mama budddagame daruwek wema gena sathutui..siyali denata theruwan saranai.

  • @Europe_Gihan
    @Europe_Gihan 5 ปีที่แล้ว

    Sadu sadu !!! Panadure Ariyadamma Theo 's voice so nice. Oba wahanseta nivan su labewa.

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb 10 หลายเดือนก่อน

    Thanks .

  • @janmygunasekara2527
    @janmygunasekara2527 4 ปีที่แล้ว

    Sadu sadu sad himiyani oba vahanse newatha apa ratema ipida pathannawuu bodhiyakin nirwaanaya labathwa

  • @AgBiz99
    @AgBiz99 9 ปีที่แล้ว +2

    NAMO BUDDHAYA....THERUWANSARANAI...!!!!

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු .තේරුවන් සරනයි අපේ.පානදුරේ.අරිය.දම්ම.ස්වාමින් වහන්සේට .2018.5.2

  • @sanathweerasuriya1929
    @sanathweerasuriya1929 6 ปีที่แล้ว

    budu guna balyen siyalu denata yahapathak wewa.... Ariyadhamma Himi nawatha apa atharaepadewa.....bana kiyannata

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 10 ปีที่แล้ว

    ven panadura ariyadeamma threo obata nirwanayama weiwa sadu sadu sadu.

  • @victoiregym6387
    @victoiregym6387 2 ปีที่แล้ว

    saduuuu

  • @ridmaanakshi4575
    @ridmaanakshi4575 8 ปีที่แล้ว

    budusaranai sadu. ..sadu. ..sadu

  • @thanujanishanthi7133
    @thanujanishanthi7133 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @btsarmyforever2164
    @btsarmyforever2164 6 ปีที่แล้ว

    Sadu Sadu we all must respect our religion. My religion.your religion

  • @sumunasumuna4504
    @sumunasumuna4504 7 ปีที่แล้ว +2

    sad sadu sadu seyalu Dena lowa suwapat wewa nikduk waewa dukin midetwa

  • @PandukaNeluwala
    @PandukaNeluwala 9 ปีที่แล้ว

    සාදු සාදු

  • @sundarampillai3716
    @sundarampillai3716 8 ปีที่แล้ว +1

    sadu... sadu... sadu... budusarnai

  • @DMHSW
    @DMHSW 11 ปีที่แล้ว +3

    Many thanks uploading this video

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว

    Sadu🌸🌸sadu🌸🌸sadu🌸🌸siyalu sathwayo niduk weva.nirogi weva suwa path weva dukin mindathwa.niwan dakithwa. Sadu🌻🌻sadu🌻🌻sadu🌻🌻

  • @fioremadu2333
    @fioremadu2333 10 ปีที่แล้ว +1

    mama harima asai budu guna kiwena sama detama. sadu saduuu.

  • @nilushakumari5283
    @nilushakumari5283 8 ปีที่แล้ว

    mamat semada theruwan sharana yami.sadu... sadu

  • @kalpieratnayake2034
    @kalpieratnayake2034 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sarathkumara1325
    @sarathkumara1325 8 ปีที่แล้ว

    sadu......sadu...sadu....sadu theruwan saranai

  • @AdaDawasaNow
    @AdaDawasaNow 10 ปีที่แล้ว

    Budu sranai obata ! Panadure Ariyadhamma sawamin wahanse pathana uthum bodiyen niwan dakinnata me pin hethu waasana wewaa !

  • @s.h.saranapala1795
    @s.h.saranapala1795 10 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @candyindrani940
    @candyindrani940 4 ปีที่แล้ว

    Apa hamuduruwanta ....taruwan srrniy

  • @nishame1198
    @nishame1198 11 ปีที่แล้ว

    Sithata danena sanasema apamanai.lo vasi siysllatama budusaranai

  • @maheshnilanka4617
    @maheshnilanka4617 2 ปีที่แล้ว +1

    සිත සැනසෙන සැහැල්ලු වෙන පබැදුම හා උච්චාරණය...සාධු...

  • @altafzaltafz2250
    @altafzaltafz2250 4 ปีที่แล้ว

    Sadu....sadu.....sadu......sadu......sadu.....???????🌼🌼🌻🌻🌻🌸🌸🌸🌸🌸

  • @gurugeajithpriyantha1736
    @gurugeajithpriyantha1736 10 ปีที่แล้ว +2

    May Lord Buddha bless you !

  • @victoiregym6387
    @victoiregym6387 2 ปีที่แล้ว

    same saduuu

  • @shanikasiriwardana6365
    @shanikasiriwardana6365 11 ปีที่แล้ว

    bohoma pin'
    budu saranai

  • @fonseka34
    @fonseka34 11 ปีที่แล้ว +1

    budu saranai mage ratata

  • @pradeepchinthaka9002
    @pradeepchinthaka9002 7 ปีที่แล้ว +2

    sadu..sadu...sadu...

  • @gmvikigmgm8750
    @gmvikigmgm8750 7 ปีที่แล้ว +1

    siyaluma denata jaya Sirimaha bodi pihita.

  • @sheelafernando5350
    @sheelafernando5350 7 ปีที่แล้ว +2

    when you listen to his chanting you feel as if he is in. your presence

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

    Niwan.suwa.labawa.sadu.sadu

  • @kosomawateaekanaeake2216
    @kosomawateaekanaeake2216 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @miltonmilton6896
    @miltonmilton6896 8 ปีที่แล้ว

    sadu sadu sadu budu saranai

  • @sriyanigamage7614
    @sriyanigamage7614 9 ปีที่แล้ว

    Attatama mawage dewal ahnakota setata gatata harima sanasimak dananawa sadu sadu budu peyanani nawata wadinu mana

  • @chaamzz
    @chaamzz 10 ปีที่แล้ว +1

    Budusarani

  • @mangalagawarathenna2557
    @mangalagawarathenna2557 9 ปีที่แล้ว +2

    NAMO BDDHAYA

  • @AjithAmaraweera
    @AjithAmaraweera 10 ปีที่แล้ว

    thawa ape ewaminwahansela peawesum viya uthui..

  • @venuprakash56
    @venuprakash56 11 ปีที่แล้ว

    so great and very spiritual voice

  • @mdmuditha2521
    @mdmuditha2521 8 ปีที่แล้ว

    budusaranai sadu sadu

  • @gkona123
    @gkona123 12 ปีที่แล้ว +3

    Many thanks uploading this bodhi pujawa.I really enjoyed listening. This has brought back my childhood memories. I remember I was 13 years old when I first attend one of Bodhipujawa in 1980.Obata Busaranai

  • @abeethransilu2533
    @abeethransilu2533 11 ปีที่แล้ว +1

    i can remember i observed sil first time in my life because of Ven Panadure ariyadamma thero

  • @tharushirathnayaka7707
    @tharushirathnayaka7707 11 ปีที่แล้ว

    sadu sadu sadu.....

  • @sophiejones3036
    @sophiejones3036 11 ปีที่แล้ว

    sadhu sadhu!!!

  • @neluwesumanawansa1810
    @neluwesumanawansa1810 6 ปีที่แล้ว

    very good.daham pipasayata anagi osuvak

  • @adeeshajayalath9275
    @adeeshajayalath9275 7 ปีที่แล้ว

    sadu sadu sadu. .......

  • @malimail4753
    @malimail4753 4 ปีที่แล้ว

    Sadi.sadu.sadu.sa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @buddhaghosha
    @buddhaghosha  12 ปีที่แล้ว +2

    Thank you very much.
    Please subscribe for more videos...

  • @sayani484
    @sayani484 7 ปีที่แล้ว

    sadu sadu.

  • @samittharobertson3080
    @samittharobertson3080 11 ปีที่แล้ว

    Bhoma Pin.

  • @starshiaz5594
    @starshiaz5594 10 ปีที่แล้ว

    I like my buddish so much

  • @anuskhadeepani8357
    @anuskhadeepani8357 6 ปีที่แล้ว

    Sadu..sadu..sadu

  • @weerawardanabandara3663
    @weerawardanabandara3663 10 ปีที่แล้ว

    I like my buddah

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 5 ปีที่แล้ว

    Siyaludenatama.theruwansaranai.

  • @Bosithgamagekidsmiusic
    @Bosithgamagekidsmiusic 10 ปีที่แล้ว

    budu saranai...sadu...sadu...sadu

  • @sandunimudiyanse9032
    @sandunimudiyanse9032 5 ปีที่แล้ว +2

    ✨🙏🏽

  • @samanthadapanage9735
    @samanthadapanage9735 11 ปีที่แล้ว

    BUDU HMUDURUWANA MAMA ASARANA
    WALA WAGA HETATA DANANAWA BUDUHMUDURUWANA

  • @gaminiwijesundara9563
    @gaminiwijesundara9563 10 ปีที่แล้ว +2

    it's great teruwansarani..!

  • @priyanthagamage3938
    @priyanthagamage3938 9 ปีที่แล้ว

    budusarani sadu ..sadu....sadu..

    • @sandaruchamikara4437
      @sandaruchamikara4437 8 ปีที่แล้ว

      Budu bana eheddi sithata sanasimai.....theruwan saranai..

    • @ridmaanakshi4575
      @ridmaanakshi4575 8 ปีที่แล้ว

      budusaranai sadu ....sadu. ...sadu

    • @ridmaanakshi4575
      @ridmaanakshi4575 8 ปีที่แล้ว

      budusaranai sadu ....sadu. ...sadu

  • @anilananda4238
    @anilananda4238 7 ปีที่แล้ว

    Seyaluma denata thruwansarani!!!!

  • @pravinapravina589
    @pravinapravina589 6 ปีที่แล้ว

    Sadu sadu saddu

  • @Gd-zv8nt
    @Gd-zv8nt 8 ปีที่แล้ว +1

    ඔබවහන්සෙටගොඩාක්.පිංමෙය.දෙසනා.කලාට

  • @sriyanemangalika4956
    @sriyanemangalika4956 11 ปีที่แล้ว

    NAMASKARA WEWA BUDU RUWANATA SAMADA MAMA BUDU SARANA YAMI..........SAAAADU SAAAAAADU SAAAAAAADU!!!

  • @sunethraw4752
    @sunethraw4752 10 ปีที่แล้ว

    i like very much

  • @deslinvigitha1115
    @deslinvigitha1115 7 ปีที่แล้ว

    sudu sadu sadu!!!!!!!!!

  • @Europe_Gihan
    @Europe_Gihan 5 ปีที่แล้ว

    sadu sadu

  • @herathmanike7537
    @herathmanike7537 6 ปีที่แล้ว

    sadu,sadu,sadu,