if the attested OL, AL certificates are valid in 1yr, after 1yr what is the process to get the certificates attested. Do we have to go to Dept of Examinations again?
mama marry karala thama masayak wenne. original certificate eka newe nam ethakota man laga tiyenne mata marrage certificate eka certified karaganna bari da🥺 mama yanne dubai walata. plz danna kenek reply karanna
Mata police report eki AG office eke dunna report tika cetifi karaganna one... Mata foring ministry eke no eka danna puluwanda... Eka no ekawath unswer karan ne
Hondama de AG office ekata gihin niweradi karaganna. Nethnam affidavit denna wenawa hema thissema. PR ganna e waladi awulak wenne na oya Affidavit ekak dena nisa
Ane malli mata udaw karanna.mage uppanne nama witharai dala thiyenne.wasagama dala na.thaththage name nam wasagamath thiyenawa.habai mage Id eke wasagamath ekkama namath thiyenawa.man passport eka hadaddi meka awlak weida?ekata mokada karanna ona.passport ekata mulu namama danawa neda? uppanne ekka baladdi mata visa ganna prashnayak weida meka?uppanne wasagama nathuwa wiwaha sahathiketa wasagamath samaga nama thiyena ekath prashnayak weid?plz malli mata reply karanna.
Api marry karala thama 2 months, ithin mage wife UK student visa apply karanawa, mama dependent visa apply karannawa, ethakota apita prashnayak wewida 2 years marriage nathi nisa? Nathnam Apita 2 years back karala marriage certificate ekak hada ganna puluwan wewida?
Sir mama dan dawas 5kata kalin onlain polis වාර්තාව සෙටිෆයි kara ගත්තා eka nathi una mama ita passe aith gamen polis ripot ekak gaththa eka සෙටිෆයි karaganna puluwanda plz uththarayak denna 🙏🙏🙏
Hi aiya mata japan walata depend visa danna documents yawanna wela tynawa.mn birth & marriage certificate english walata translate karagatte battaramulle registrar general eken.e tika aniwaryenma foreign ministry certify karannama onida?
Mama kalin cetificate post eke ara gththa online Education Dep. eken. Mata a certificatema Foreign ministry eken certify karaganna puluwanda? Nathnm man aye exam dep. eken online apply karala Foreign Ministry eken ganna onida.
Mt kiyanna puluwanda me dewal certified keregattam kochara kal valid ekak thiyenavada kiyela? A wagem mewa certified kereganna yanna one oya kalin video eke ol and al welet yanna kiuwa eketamada
if the attested OL, AL certificates are valid in 1yr, after 1yr what is the process to get the certificates attested. Do we have to go to Dept of Examinations again?
Yes. You have to repeat the same process..
@@teddyvlogs. thank uuu
@@teddyvlogs. aparadamaya naduwak wibaga wena gaman inne. Police wartawa ganna barida
Kohomada pawarum lipiyak liyaganne
Certified karata passe kopamana kaalayak walangu wenawada
Document cetify කරන්න යන හැම කෙනාම Online Appointment එකක් දාගෙන යන්න ඒක අනිවාර්යයෙන්ම බලනවා. ගිහින් රස්තියාදු වෙලා එන්න වෙන්නේ නැත්තම්.. ඕනේම Document එකක් ගන්න Appointment එක අනිවාරයෙන් බලනවා ඒක නැතුව ඇතුල්වෙන්න දෙන්නේ නෑ රිසිට් එක බලනවා Entrance එකෙන් 👍👍👍
2 k ge wada karanna thiyenawa 1 ka appointment ekak dapuwama athineda
Kiyak gannawada eka document ekakata
Direct no ekak tiyenwa embacy eke
ඔයාගෙ වීඩියෝ එක බලාගෙන ගිහිල්ල පැයෙන් වැඩේ කර ගත්තා, මාරම ලේසියි එතකොට.තැන්ක්.........සහෝදරයා
භාෂා පරිවර්තනය කරගන්නේ කොහොමද
මියගිය පුද්ගලයෙකුගේ මරන සහතිකය canada ambassy එකට ඉදිරිවත් කිරීමෙ අවශ්‍යතාවක් තියෙනවා එවිට මියගිය පුද්ගලයාගේ ded certificate එකත් certified කරන්න ඕනද.නැතිනම් translate එක්ක පමනක් සැහේද
Certify karalama denna.
translate කරපු document මාස 5ක් පරණයි.. certify කරයිද??
Educational certificates, birth certificate, translated ID ekama welawaka appointment dala Attest karaganna puluwanda, nathnm wena wenama eka eka welawal daganna onada appointments
Hi, birth certificate eka attest karaganna yaddi api aran yana original copy eka, within last 6 months gaththa ekakma wenna onida kiyala danaganna puluwanda? 8 months wage parana ekak unata kamak nathida?
Wena rataka iddi lankawe attestation karagnna procedure eka poddak kiyanna puluwnda? Thaman wenuwata wena kenekta yanna puluwanda foreign affairs ematai embassy ekatai?
අයියෙ,පොලිස් රිපෝට් එක සහතික කරගන්න යනකොට මොනවද අරන් යන්න ඕනි ඩොකියුමන්ට් ?? පොලිස් රිපෝට් එක විතරද?? පාස්පෝට් එක ඕනිද??පාස්පෝට් කොපියක් තිබ්බත් ඇතිද??
උප්පැන්න සහතිකය සහ විවහා සහතිකය ඉංග්‍රීසි භාෂාවෙන් තියනවා නම් නැවත ඉංග්‍රීසි පරිවර්තනය ලබා ගැනීමට අවශ්‍ය ද?
ඩිප්ලෝමා සහතික අදාළ ආයතනවලින් සහතික කරගෙන අවුරුද්දකින් කල් ඉකුත් වූ පසු එම ආයතන වලින්ම නැවත සහතික කර ගත යුතුද.. ගැටළු ගොඩක් තියෙනවා ඒකයි මේ ප්‍රශ්න අහන්නේ. ඔයාලගෙ සේවය ගොඩක් වටිනවා.
Ehema awashya na. Oyage certificates okkoma foreign ministry eken verify karagannawa adala institute eken.
birth certificate එක translate කරලා අපිමද ඒක අරන් foreign ministry එකට යන්න ඕන? translate කරන අය foreign ministry එකට යවන්නේ නැද්ද?
එහෙම කරාම valid ද?
Api thamai aran yanna ona. Eka thamai ekama vidiha. Translation ekai, sinhala original ekai dekama aran yanna ona.
mama marry karala thama masayak wenne. original certificate eka newe nam ethakota man laga tiyenne mata marrage certificate eka certified karaganna bari da🥺
mama yanne dubai walata. plz danna kenek reply karanna
Malli harima pahadiliy.godak vatinava.,👍 Malli mage translate Karala foreign ministry eken sahathika karapu document expire venna lagai .aye a English translation ekama certifie karaganna puluvanda? Naththam navatha translate karaganna veida.pls reply
Awuruddakata adu nam parana ekath ok
මගේ පාස්පෝට් එකේ නම සහ උපාධි සහතිකයේ නම පොඩි වෙනසක් තිබෙනවා. ඒක නිවැරදි කරගන්නේ කොහොමද? පාස්පෝට් එකේ මුලකුරු දාලා නැහැ. නමුත් උපාධි සහතිකයේ මුළු නමම දාලා තිබෙනවා.
Affidavit ekak hadaganna
අයියේ මගේ උප්පැන්න සහතිකේ නමේ මුලටයි අගටයි වාසගම තියෙනවා.විවහ සහතිකේ වසගම තියෙන්නේ නමේ මුලට විතරයි.අගට දාලා නෑ.එ් නිසා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරයිද?දිවුරුම් ප්‍රකාශ පිළිගන්නවද?අනේ අයියේ මට ඉක්මනින් reply කරන්නකෝ
දිවුරුම් prakasha awashya wenawa
මාස තුනකට කලින් ගත්ත උප්පැන්න සහතිකයක් english translate කරන්න පුලුවන්..නැත්නම් ආයෙත් අලුත් එකක් ගන්න ඕනද😢
Attestation akata yanna ona battaramulla conceller office akata da.
Mata danaganna puluwanda..police report ekak maasa kiyak atulatha certfiy karanna onada?man aragatta police report eka maasa 3k wenawa ..eka karaganna puluwanda?
Masa 6i police report eka valid. Oyae eka karaganna puluwan
sewa sahathikayak certified kara ganna one. Ekata wena kenekta gihin kara ganna puluwanda
මල්ලී විසිටි වීසා එකකට කොරියාවට යනවනම් මෙඩිකල් ගන්න ඕනෙද please reply me
English walata translate krapu devidiyak thiyenawa koi ekada hatiytama hari ,sampurana english ekada ,basha 3nma thiyena ekada pls kiynna dr
Aj office eke system eken ganna. Bc valid da cetify karnna
ඔයාගෙ lecture ekedi sevice cetficate සම්බන්ධයෙන් කිව්වේ නැහැ .mage පුතා ඩුබායි ඉන්නේ eka mata කරන විදිය පැහැදිලි කරන්න
Police report eka verify krgnna yankota, ekth ekk supporting documents geniyann onida mona hri?
මම ol al foreign ministry එකෙන් certify කරගන්න appointment දාගත්තා .එදාටම ගිහින් birth certificate and Nic eka certify krgnna puluvnda ?
Puluwan
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පොලිස් වාර්තාව සහතික කරගන්න දුරකථනයෙන් කලින් වේලාවක් වෙන්කර ගන්නේ කොහොමද ?
ID එකේ surname එක පිටුපසට තියෙන්නෙ ... passport එක හදනකොට ඒක කොහොමත් වාසගම ඉදිරියට ගන්නවා නේද ? ඒ ඇරුනම නමේ වෙනසක් නෑ ... ඒක සාමාන්‍යයයි නේද එතකොට දිවුරුම් ප්‍රකාශ දෙන්න ඕනද ? නැද්ද ?
Na eka hari. Diwurum prakasha awashya na.
@@teddyvlogs. ok.thanks
නඩුවකින් වරදකරු උනොත් පොලිස් වාර්තාව ගන්න පුළුවන්ද
ලයිසන් නැතුව ගිහින් ඇක්සිඩන්ට් වෙලා නඩුවක් වැටුනා
Kurunagala forign ministry office eken A/l O/l certificate certify karaganna barida?Colomboma yanna ona da?
Colombo yanna ona
Education ministry eke register වෙලා නැති International School වලින් ලැබුණ teacher service letters attest කරන්න මොනාද ගෙනියන්න ඕන??
Me video eka balanna.. රට යන්න අවශ්‍ය ලියකියවිලි විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරගන්නේ කොහොමද? Foregin ministry| Teddyvlogs
th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Police report eke kalin iwara una nadu thibunoth eka sahathika karanne nadda
Birth certificate eka certify krgnna colombo enna oneda?? Naththan kandy wala thiyana eken karaganna pluwnda??
Kandy walin puluwan
English වලට translate කරපු birth certificat එකකට වලංගු කාලසීමාවක් තියෙනවද?අපිට අවශ්‍ය වන හැමවෙලාවකදීම නැවත නැවත translate කරගන්න ඕනද?ඒ ගැන පොඩ්ඩක් කියනවද?මේ වගේ වටිනා වීඩියෝවක් කලාට බොහොම ස්තූතියි ..
🙂👍👍..Awurudu 2k 3k parana nam aluth ekak ganna. Nethnam hema welema aluth ekak ganna awashya na.
marriage certificate english translate eka Laminate karala thiyenne.eka aran yanna berida dr?
පැවරුම් ලිපිය whats app හරහා ගෙන්වා ගැනිම ප්‍රමාණවත් ද?
Italy visa walata police report eka head quarters walinma onida?? Laga police eka walangu nedda??
Onama embassy ekakata head office eken tamai ganna ona..
තොරතුරු වලට ස්තුතියි .👍👍👍👍සයිප්‍රස් පාස්පොට් එක තියෙන කෙනෙක් සමග විවාහ වෙන්න අවශ්‍ය ලේඛන මොනවාද
Mekata passport office eke, Citizenship section ekata yanna.
Company service letter 1 certify karanna oneda, letter ekata special format 1k thyenwda
Eka oya yana job ekata awashya nam witarak certify karaganna. Ehema format ekak na
Mata police report eki AG office eke dunna report tika cetifi karaganna one... Mata foring ministry eke no eka danna puluwanda... Eka no ekawath unswer karan ne
Appointment ekak dala yanna certify karaganna. Man ekata wena video ekak dala ethi channel eke
Kurunegala kauruth nedda Italy translator kenek
Marriage certificate eka wayasa weradila prshnayak weida eka
මගේ marriage certificate එකේ නමේ අකුරක් වැරදියි.ඒක affidavit එකකින් තහවරු කලොත් certificate එක international කරනකොට නම හරියට දානවද?නැත්නම් ඒක PR එක ගන්න එකටයි බබාලගෙ passport හදනකොටයි ප්‍රශ්නයක් නොවී විසදාගත හැක්කේ කොහොමද please ,reply me.
Hondama de AG office ekata gihin niweradi karaganna. Nethnam affidavit denna wenawa hema thissema. PR ganna e waladi awulak wenne na oya Affidavit ekak dena nisa
@@teddyvlogs. thanks brother 👍
මගෙත් විවාහ සහතිකෙ අකුරක වැරද්දක් තියනවා . ඒකට affidavit එකක් ගත්තා ඒක lawyer කෙනෙක් සහතික කරේ .ඒක මහ අධිකරනයෙනුත් certify කරගන්න ඕනද . ඒක foreign ministry එකට ඉදිරිපත් කරන්න ඕනද Affidavit එක .
Husband rata inne eyagei magei dennagema birth setificate foreign ministry danna one husband nathi eka prashnayak nadda eyage birth setificate eka setifi karanna
Prashnayak na. Husband ge passport copy ekai, liumakui aran yanna. Email eken gattama ethi
Hi Aiyya. I got my English translated bc from sworn translator can i go directly to foreign ministry to get certified?
Kurunegala koheda thiyenne denaganna puluwanda plz
1997...විවාහ උන සහතිකත් ..සිස්ටමි එකේ තියෙනවද කියලා බලා ගන්නේ කොහොමද..මල්ලි...
Ag office ekata hari, register general ekata hari yanna ona check karaganna
Ane malli mata udaw karanna.mage uppanne nama witharai dala thiyenne.wasagama dala na.thaththage name nam wasagamath thiyenawa.habai mage Id eke wasagamath ekkama namath thiyenawa.man passport eka hadaddi meka awlak weida?ekata mokada karanna ona.passport ekata mulu namama danawa neda? uppanne ekka baladdi mata visa ganna prashnayak weida meka?uppanne wasagama nathuwa wiwaha sahathiketa wasagamath samaga nama thiyena ekath prashnayak weid?plz malli mata reply karanna.
Puhunu wedi kiwuwa polis ripot eka embashi dana nisa 28000 k ona kiyala sahathika karanna eka atthda sir api yanne kuwet ekata soon visa ekakata
foreign ministry eken attest krpu police report ekak auruddk ynkn valid da nttn ekth masa 6kt passe invalid wnwd?
Ol al certificate online damma.ethakota marriage certificate certify karanna wenama appointment danna oneda malli
hi mage birthcertificate english walinma thiyanawa, eke mage initials thiyenne( E) akuru. mage passport teke thiyenne initials (I) ethakota mama affidavit ekak denna onida?
Yes
Wena kenek ate attest karaganna yawanawanam letter ekak yawanna onada..online daddi wena kenek yanawanm eyage namai id ekai danawane..
Api marry karala thama 2 months, ithin mage wife UK student visa apply karanawa, mama dependent visa apply karannawa, ethakota apita prashnayak wewida 2 years marriage nathi nisa? Nathnam Apita 2 years back karala marriage certificate ekak hada ganna puluwan wewida?
අපි විදෙස්ගත වෙලා ඉන්නවා නම් අපගේ නෑදෑයෙක් ලවා එය එසේ කරගන්නේ කොහොමද
බලය පවරපු ලියුමක් සහ පාස්පෝට් copy එකක් එවන්න whatzapp එකෙන්.
Whatsapp number eka ??
Canada citizenship tiyana kenek lankawata awith marry karanakota eya ehen genna one documents monada ?
Spouse visa hadanakota mehen api ready kranna one documents monada ?
Please reply
This is some what complex process. There are so many documents you have to prepare. Drop your mail to info.teddyvlogs@gmail.com
මං ඉන්නේ දැන් සවුදි වල මං ලංකාවට ගිහිල්ලා කුවේට් යන්න හිතා ගෙන ඉන්නවා ලියකියවිලි ඔනාද
Ow
අයියෙ පොලිස් රිපොට් එක ඕනමද නැද්ද කියල දැනගන්නෙ කොහොමද එයාපොට් එකෙන්ද හොයන්නෙ නැත්තම් අපි යන රටෙන් එවන වීසා එකෙද තීන්නෙ මට යාලුවෙක් එවන වීසා එකකින් යන්න හදන්නෙ ඒජන්සියක් මාර්ගයෙන් නැතුව ඒකයි රිප්ලයි ප්ලීස් 🙏
මේක හොයා ගත්තද මටත් කියන්නකො plz help me
Aiye married sertificat eka marry karapu dawase dunna eka hariyanne nadda translate eka setifly karanna. Please reply me
Eka hari yan na. AG office eken originals ganna
Parents lage certificates certify karaganna eyalage passports ooneda???? Passports thiyenna ooneda? Please mata kiyanna puluwan ikmanatama
Ow. Yanne oya nam eyalage passport copy ekai, බලය pawarapu letter ekakui ona
@@teddyvlogs. eyala math ekkama foreign ministry ekata enawanam eyalage ID eka aran aawata wadak nadda? Mn witharai nam rata yanne ai eyala passport aran yanna oone? Eyalata passport naththan mokada karanne?.. ai mn rata yanawanam eyalath passport hadanna oone? Aiye oyata sure da eyalath thiyenna oone kiyala? Eyalath aran enna oone kiyala passport eyala yanne nathi wunath? ID eka witharak thibbata madida eyalage 😭
Birthday certificate eka cetify karaddi apima yanna onida amma thaththata barida api rata innawa nam gihin e wade karaganna
Puluwan. Documents aithi kena passport copy ekai, balaya pawarapu liumakui denna ona
මහත්තයා මම ලියුමක් සහතික කරගන්න දවස් පහක් රස්තියා කරා පස්වෙනි දවසෙත් දිව්රුම් ප්කාසය පෙල් කරා
Diwurum prakasha liyaddi hariyata liyanna ona. Puluwan nam lawyer kenek langata gihin liya ganna. දිවුරුම් ප්‍රකාශයක් sahathika karaganna widiha man me video eke kiyala thiyenawa. Eka balanna. th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Sir mama dan dawas 5kata kalin onlain polis වාර්තාව සෙටිෆයි kara ගත්තා eka nathi una mama ita passe aith gamen polis ripot ekak gaththa eka සෙටිෆයි karaganna puluwanda plz uththarayak denna 🙏🙏🙏
Puluwan
Hi aiya mata japan walata depend visa danna documents yawanna wela tynawa.mn birth & marriage certificate english walata translate karagatte battaramulle registrar general eken.e tika aniwaryenma foreign ministry certify karannama onida?
Ow
Foreign ministry yanakota onlne booking daanna puluwan the?
Awashya na
Forgin ministry eken mn police report eka sahathika kra gtta..mge name prashnyk tiye eke. Mta aye hari vidiyta eka nawatha gna puluwan weida. Mn mkkda krna ona ekta..loku uduwak advice ekak denawanm👍👍
Prashnaya thiyenne original police report eke nam oyata apahu police report apply karanna wenawa. Weredda Foreign ministry eke nam gihin kiyala hadaganna.
@@teddyvlogs. Police ewapu Police report eke tyne id eke nama..kulappuwawadu kiyla...passport eke tyne kulappuwa wadu kiyla..mn forgin ministry eken sathika kra gtta eke tyne id eke nama..mta ona eka passport eke nama vidiyta wenas kra gnna sir...khmda kra gnne..hamogenma ahuwa ath dan na kiyla thama kiyne
Driving rekiyawakata yanawanam sahathika kara ganna one sahathika kiyanna pls
Birth / MC saha driving license eka
Mg passport eke sure name eke other name ekth dala,dn passport eke widihta tiyeddi sure name dekak liyanda wenwa,ekta mokkda kranna puluwan,
සංශෝධනයක් කරගන්න වෙනව.. අපහු 1000/= ගෙවල කරගන්න පුලුවන්..
Hi (Malli/Aiya) 😅…Mt MC ek arabic walta translate krgnn one. Ehm translate krddi MC eke true copy ekk arn ynn oned? Original ek genihin madid??
Hi..😊.. True copy ona na. Original ekai translation ekai witarak ethi..
Mage o/l A/L eka cetify karaganna one. Eth man rata inne. Kohomada karagannee
Mage husband student visa danne mn depend widihata danne .api marry karala inne .thama mage resident change karala nh husband ge address ekata .Police report ekak ganna kalin mage resident wenas karagann onida .naththam wena wenama address dekata report eka genna gann pluwanda ?
Aiya Birth cetificate marriage cetificate tarnslate karala neda foreign ministry cetify karanna ona
ow අනිවාර්යයෙන්
Head office ma yanna oni da Nattam regional council walin karaganna barida. ? Kandy walin wage , certified karaganna
OL / AL aniwaryen yanna ona head office ekata. Anith ewa branch walin ganna puluwan
Vena knkge birth certificate ekk apita aran gihin foreign ministry eka certify karaganna beida..eka davse mage birth certficate ekai vena knkge ekai certify karaganna puluvnda..
Puluwan .. meka balanna..th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Mama kalin cetificate post eke ara gththa online Education Dep. eken. Mata a certificatema Foreign ministry eken certify karaganna puluwanda? Nathnm man aye exam dep. eken online apply karala Foreign Ministry eken ganna onida.
Ewa ganna ba. Apahu aluthen apply karanna foreign ministry ekata direct yana widihata.
Degree certificate ekak english translate karala certify kraganna puluwanda . Denatath online book krannonada online dinayak ganna.
Police report eka sahathik krama කොච්චර kalayak walnguda
Police report eka 6 months
Medical certificate eka ඩුබායි embassy eken attested කරන්න කොච්චර මුදලක් ගෙවීමට සිදුවනවාද ? Pls kiyanna පුළුවන්ද
Eka nam man hariyatama danne na. Embassy ekata call karala ahanna
Mama inne pita rataka .mage uppanna shathikaya shathika kara ganna mage ammawa yawanawanam liyumak denna wenawalu. Eka kohomada liyanne kiyala adahasak denna puluwanda ikmaninma karuna karala🙏
Oyage passport details saha ammage id details dala documents certify karaganna balaya pawaranwa kiyala liyanna. Passport copy ekath ona liumath ekkama.
Aiye mata denaganna puluwanda study viza yaddi birth cetificate eka masa 6 ethulata ganipu ekakda english walata translate karanna ona
ඔව්.
Passport eke name akurak waradila thiyenwa ekata diurum prakshyk argena giyoth prshyk nadda
Foreign ministry yanna passport awashya na. Namuth passport eke weradda hariyata hadaganna passport office ekata gihin. Alteration karanna name eka
aiye husbange police report eka certify karanna wife ta puluwanda.husband danata rata
Puluwan . Me video eka balanna.. th-cam.com/video/g32IaPBQasc/w-d-xo.html
Married certificate eka english valata translate krapu ek copy ekak barida certify karagnna..ekta translate krapu eke orginel ekma oneda
Originals ona
Mage uppenna sahathikaya 2007 attest karala thiyenne. Aka valid da? nethnam apahu attest karanna onada
Valid na. Aluth ekak ganna
පාස්පෝට් එක අනිවාර්යයෙන් ගෙනියන්න ඕනද
Na
Aiye foreign affairs eken certified krnna online appoint danne khmda ,eke select krnna tiyenne eka document ekaine,pls reply me
Appointments danna epa wedak na. E system eke issue ekak thiyenawa.
@@teddyvlogs. thnkz
Apita Marrige certificate eka ganna oni.et api danata dennma inne rata. gedara keneku margayen ganna puluwanda ?
Puluwan. Eth letter ekak denna ona yana kenata authority eka denawa kiyala.
THANK YOU
ඒජී ඔෆිස් එකෙන් පෑනෙන් ලියලා ඔරිජිනල් උප්පැන්න සහතිකයක් ආයේ දෙන්නෙ නෑ එයලා සීල් එක ගහලා සහතික කරලා දෙන්නේ
Kalin dunna. Copies 2k wunath ganna puluwan salli gewala.
Couple visa midlese yanakotath birth cetificate english trnslate onemada? Marrage ceti english translate witark madida
Godak ratawalata birth certificate eka nam aniwaryay. Oya yana rate embassy eka ehema illanawada balanna.
Mata dana gnnn onee,mn රට gihin marry krnvnm ....mata monavada අවශ්‍ය krana සහතික kiyala?
Me gana visthrayak dannawada
Me gana visthrayak dannawada
Online police report eka certify karata passe 1yr da nattham 6 months da. Samaharu kiyanawa certify karath 6 months lu. Foreign ministry eke seal eka witharalu 1yr police report eke validity eka 6 months lu. Police report eka 6 months panala nam certify seal eken wadak na lu meka atthada
Original police report eka valid 06 months. Ethakota eke onama certified copy ekak valid 6 months witarai.
@@teddyvlogs. thank you
Hi masa 6 athulatha gaththa certificates venna onida foreign ministry aran yanna
Ehema awashya na
tawamath job offer ekak aragena na. ediriyedi apply karala labagana balaporothuwen inna kenekta eken pase pr apply karana ina kenekta unath me documents tika kalinma certify karan tiyan inna eka wadagath da
වලංගු කාලය අවුරුදු 1යි..
Husband enne south Korea eyage pasport eke surname eka thiyene wejesing kiyala.birth surtificate eke theyena wediyata. Marriage,o/L,A/L,babage birth surtificate wala theyenne wejesinghe kiyala.meka correct karanna ona kohomada lankawenda,korian walada.dewrum prakashayak denawanam husband da dennaona.pls ekmnata kiyanawada
Affidavit ekak denna ona husband
Mt kiyanna puluwanda me dewal certified keregattam kochara kal valid ekak thiyenavada kiyela? A wagem mewa certified kereganna yanna one oya kalin video eke ol and al welet yanna kiuwa eketamada
01 year valid. Ow okkoma certify karaganna ona ekama thenin. Eka dawase karagannath puluwan
certifi karanna kandy walin puluwanda. colombo yanna onada?
🤔🤔🤔
Ol AL walata colombo yanna ona
Visit visa wage apply karaddi satisfied karaganna oni dewal kiyanna puluwanda aiye.. passport copy eka ehemath satisfied karaganna onida..
Passport copy awashya na. Original eka thiyenawane. Oya mulinma oya yana raye embassy ekata awashya documents monada kiyala hoyala balanna. Godak welawata BC, MC certify karaganna wenawa
ID eka translate kara ganna ID office eke appointment ekak danne kohomda
Naduwak thiyeddi police sahathikaya ganne kohomada
Police head quarters eken ahanna. Naduwen oya weradi karaya wela neth nam awulak na man danna tharamata.
Personal Signature certify කරගන්න කොහෙද
Madical eka certify kragnni kohomda ona monada
Original medical ekai , id ekai