ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න බව දැන ගන්නේ කෙසේද? holy spirit Sinhala Sermon
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- ගලාති 5: 17 - 26
16 නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරියල්ලා, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි. 17 මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති. 18 නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය.
He reckons up the works of the flesh
19 ඉඳින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; 20 රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද; 21 වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.
22 නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23 විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. 24 තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමග කුරුසියෙහි ඇණගැසුවෝය.
and exhorts to walk in the Spirit
25 අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු. 26 නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.
whatsapp : chat.whatsapp....
ආමේන් සුද්දාත්මයානනි සැනසිලිකාරයානනි මගේ තොල් කට ස්පර්ශ කර මා නොදත් දේ ඉගැන්නුව මැනව පේසුස් වහන්සේගේ අති සුද්දවු නාමයෙන් ✝️✝️
Amen amen 😊
අපට මේ ලෝකයේ ඇති එකම වස්තුව ඔබවහන්සේ පමණයි ඒ සුනී ආමේන් හාලේලුයියා❤❤
Pastor ගේ හැම දේව දේශනාව ක්ම පුදුම විදියට අර්ථවත්, සහ ලස්සනයි, දේව wachanaya fakasha කරන්න pastor අපි වෙනුවෙන්, jesu pihitai pastor ට 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💖💖💖💖
Amen jesuni obata sthuthi obage namayata prsansa wewa mahimaya wewa gaurawa wewa haleluya haleluya haleluya sthuthi wewa amen amen jesu pihitai pastr
ජෙසු .පිහිටයි පාස්ට ඔයාටත් ඔයාගෙ පව්ලෙ සියලුමදෙනාටමත් දෙවියන් වහන්සේ බොහෝ සෙ ආසිර්වාද කරනව ආමෙන් .🙏🙏🙏
පාපයෙන් අප ගලවා ගත් ආදරණීය යේසුනීඔබ වහන්සේට ප්‍රශංසාවත් මහිමියන් ගෞරවයක් වේවාආමෙන්❤️❤️
මේ කියන වැරදි අපේ ජීවිතවල තියෙනවා අනේ මන්දන්නෑ අපි අපායට තමයි යන්නේ පුළුවන් තරම් ඉක්මනට අපි වෙනස් වෙන්න ඕනේ ඔබතුමාට දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා මේ වගේ වැදගත් වීඩියෝ එකක් බලාපු පළවෙනි අවස්ථාව හැම පැත්තක්ම ගැඹුරින් තේරුම් කරලා දුන්නා
Thank you jesus Thank you jesus Thank you jesus Thank you jesus Thank you jesus අබා පියානණනී ඔබට මහිමය වෙවා මහිමය වෙවා මහිමය වෙවා ....ප්‍රශන්සා වෙවා ප්‍රශන්සා වෙවා ප්‍රශන්සා වෙවා ...නමස්කාර වෙවා නමස්කාර වෙවා නමස්කාර වෙවා නමස්කාර වෙවා .....ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියායායා ... ජෙසු ජිවමානයි❤️❤️❤️❤️❤️❤️❤️ Thank you Pastor Thank you Pastor Thank you Pastor Thank you Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor ❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🌹🌹❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සියලූ මනුෂ්‍යයන් සුද්දකම ඇතිව යන්නට ආසිරි වාද කළ මැනව ආමෙන්❤️❤️
ආමේන් ස්තුතියි දෙව් පියාණෙනි හාලෙලුයා
මට අවශ්‍ය දේශනා තමයිඔබතුමාදේශනා කරන්නේ ජෙසුට ස්තුතියි පාස්ට ජෙසු පිහිටයි
Amen thank you pastor. Jesu jiwamanai. Jp pastor
Haleluiya Haleluiya Haleluiya thanks Lord jesus Christ Amen Amen Amen thanks jesus Christ Thank pastor wachnayata
බයිබලයේ ඇති එක අකුරක් අඩු කරන්නවත් වැඩි කරන්නටවත් අපට බැරියඒවා ඒ ආකාරයෙන්ම ඉටුවන්නේය ආමෙන්දේව ආත්මයාණෙනි අප තව තවත් සෑදුව මැනව❤❤❤❤❤❤සුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීමෙන් අප පෝෂණය කළ මැනැවඒක එසේම ඉටුවන්නේ ආමෙන්ස්තුති වේවා යේසුනි ප්‍රශංසාවේවා මහිමය වේවා❤❤
Amen amen dewiyanwahanseta sthuthi wewa thank you pastor God බ්ලෙස්ස්ට් you
ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏
Godak dewal igena gattha God bless you amen haleelujja 🙏
Jesu pihitai. Amen. Amen.
Thanks pastor.praize the lord.HALLELUIYA.GODBLESS pastor.🙏🙏🙏
paster obage me pragjava dun deviyansege ashirwadaya noaduwama lebewa god blese you paster.
ආමෙින් ආමෙින් හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා
අමෙන් හලෙලුයා ජේසු පිහිටයි පස්ටර් ඉස්තුයි
Jesu pihitai pastor
ආමේන් ආමේන් දෙවියන්වහන්සේට ස්තුතිවේවා ප්‍රසංසාවේවා අනර්ග දේසනාවක් Thank you pastor 🌷💙🌷💜️🌷🕊️🌷
මා මාතර දිස්ත්‍රික්කයේ කබුරැපිටිය ගම්මානයතුලදෙවිදුගේ කරැනාවතුල සුභාරංචිය සේවය කරමිමා උදෙසා යාච්ඤා කරන මෙන් යටහත්ව ඉල්ලා සිටිමි කුඩාවට මම ඉරිදා නමස්කාරමෙහෙය අද මගේ නිවසේ මමත් බිරිද ත් පුටු පහක් තියලා පටන් ගත්තා මට තියෙන විදියට යාච්ඤා කරන මෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටිමි ජේසු පිහිටයි
You're preaching from god.amen..........
Amen🙏mamat jesuta kiyannam jesu pihitai
All the glory, all the honour, all the praise, all the worship, all the tribute and all the gratitude be to the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST.
PASTOR SHAN, may the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST, always bless you, always protects you and always be with you PASTOR SHAN, IN THE NAME OF HOLY LORD GOD FATHER JESUS CHRIST.
Halleluiah, Amen, Amen, Amen.
ඔබට.ගොඩාක්.ස්තුතියි.මේ.පැහැදිලි.කිරීම.ගැන..ගොඩාක්.දේවල්.දැන.ගත්තා.ඔබට.ජේසු.පිහිටයි.
ආමෙන් හාලේලූයියා
Jesu phitai pasta.
Amen yapath පැහැදිලි කිරීමක්
ඉතාමත් අනර්ඝ දේශණයක්
Deviyanwahanseta mahimaya wewa parasansa wewa haleluya haleluya AMEN.
එකනම් ඇත්ත මම කතෝලික එත් මම කවදාවත් වේන්කරලා බලන්නේ නැහැ මම කැමතියි ජෙසු ගැන කතා කරන සැම සභවක්ම මගේ ජෙසුගේ සභාවල් කියා තමයි මම ඉතන්නේ සැම වැඩසටහනක්ම බලනවා අහනවා කැමැත්තෙන්ම
Thanks God Halleluya 🙏🙏🙏
Amen ජේසුනි ජේසුනි
ජේසු පිහිටයි පාස්ටර්...
ආමෙන් ආමෙන් ජේසු ජිවමානයි 🙏❤👏🇱🇰
Praise the lord thank you pastor
Harima පැහැදිලිව kiya dennawa niyamai god bless u
Thank faster thank god bless you
Amen Praise the Lord all the honor and praise be to the worship that glorifies thanks for the precious word Father the Holy Spirit spoke the guidance Thank you for the word the Holy Spirit excelled the precious word with all the soul the word of truth spoke to the heart Thank you constantly Praise be the glory and honor and worship God's grace grace pastes May the family and the congregation always receive amen
දෙවියන් වහන්සේ ටප්‍රසසාවෙවා ආමෙන්
Amen 🙏 දෙවියන් වහන්සෙ තව තවත් වෙඩි වෙඩියෙන් ඔබ තුමාව ආලෙප කරමින් අපට කතා කරවන සේක්වා.හලෙලුයයා ස්තුති වේවා පියානනි 😇
T thank f
Jesus pihitai pastor
Thank you
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්
God bless you pastor jesu pihitai
ජ්සු පිහිටයි ..පාස්ට ර්..ඇත්ත ටම..පාස්ට ..ඔයා.ඇත්ත ටම.බයිබලයේ .ලියා.ඇති ..සත්‍ය්..දේ.උගන්වනවා .
Amen ! ස්තුතියි ,යේසු පිහිටයි .
@@nihalnihal3301 a as as sdqbfdasadgffffnvdadaddssdnqdfnsgadbsdaàvdqsßqdsdbbgsvbgqdssdfdsvqsdvdbdfsqaf1ssgddfgffdggbdfndqbbbfbqfdsdfdfsqfddddsdbcxvb
ස්තූතියි පියාණනී
Thank you pasta Jesu pihitai
AMEN AMEN AMEN haleluya.
දේව වචනය තව තවත් කියා දෙන්න ඔබට දෙවියන්ගේ කරුණාව ලැබේවා ..
ආමෙන් ..
හලෙලුයියා ..🙏🙏🙏
Amen
Jesupihitai pastor 👏👏👏👏
මම හොයපු ම මාතෘකාවක්, අද mata එය හම්බ වුණා, jesu pihitai pastor ට, දෙවියන් වහන්සේ ගේ asirwadaya nowaduwama ලැබේවා pastor ට. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ආමේන්🙏🙏 ආමේන්🙏🙏 ආමේන්🙏🙏
දෙවියන් වහන්සේ තුල ජීවත් වෙමින් ආශිර්වාද ලබා ගන්නා ආකරය දැනුවත් කල ඔබ තුමාට දෙවියන් වහන්සේ ආශිර්වාදය ලැබේවා ..
Amen god bless u pastor
ජේසු පිහිටයි pastor ආශිර්වාද මත් දවස් වේවා
Amen .halleluijha..God bless you pastor.
Praise the lord
Amen thank you pastor God bless you
ආමේන්
Thank u pastor. Glory to God.I believe Jesus God Almighty and Holy Spirit. Amen.Amen.
amhen jheshu prasansa whewa piyanani ❣️
Amen..amen..praise the lord...
Amen
දේශනාව හරියටම හරි.
Amen god bless you
Amen ජෙසු පිහිටයි පාස්ට 🙏
Godak hoda deshanawak sthuthi pastor ..jesupihitai..
Amen. Amen. Amen. Jasu. Petai. Paster. Alluya. Alluya✝️✝️✝️🙏🙏🙏🔥🔥🔥👂👂👂
රාමේන්..🙏🙏
ආමෙන් හාලේලුයා ජෙසුපිහිටයි පස්ට වැරදි මර්ගයෙන් හැරෙන්න දුන් කාරැනාව නිසා ස්තුති ජෙසු නි
Praise the t
ආමෙන් ආමෙන්
GLORY TO GOD!!!!!!! AMEN AMEN
Amen! Thanks!
Thank you pastar...harimawadagai....hodata taruna...ahama balanakota...apihari..waradi keyala..haganawa..unwahansaga..wachnaya anuwa..mama..mawa sodise karannam...thank you..sudda..athmayanani...thank you..
shalome!
AMEN HALELUIYA
Thank u god bless u
ඒක නම් ඇත්ත පාස්ටර් thank you so much pastor 🙏 මෙහෙම දැනුවත් කරන නිසා. ,
ආමේන් පාස්ට
ආමේ
ස්තුතියි!
ජේසු පිහිටයි පාස්ටර් කියපු සෑම දේ සත්තයි සුද්දාත්මයානන් වහන්සේ ගේ පල අපි ලග නෑ ඒක පිලි ගන්නවා අපි උත්සාහ දරමු සුදාත්මයානන් වහන්සේගේ පල දරන්න ආමේන් ආමේන් ඉස්තුතියි පියානනි අද ඉගෙන ගත් දේව වචනය තුලින් අපට ක්‍රියා කරන්න උදව් කරන්න ආමේන් ආමේන් 🙏🙏🙏💕💕💕🌻🌻
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
Dewiyan wahanseta prasansa wewaa🎉
Amen god bless 🙌
ආමෙන් 🙏🌹
දෙවියන් වහන්සෙගේ කරැනාව නොවඩුව ලැබෙවා පාස්ටර් මො බයිබලය ගැන හරියටම කියල දෙන්න නොදන්නා අපිට දැන ගන්න යෙසුස්ගේ නාමයෙන් දෙවියන් වහන්ස එ දෙව දාසයා ව ආලේප කලාව මුලු ආත්මයන් ගෞරවයෙන් ස්තුති වේවා ආමෙන් හාලේලුයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amen Amen Hallelujah praise the Lord. Thank you Pastor God bless you
ආමෙන් 🙏🙏🙏🙏
Wonderful preaching thank God for you Pastor
God bless you pastor 💥💥👌👌🙏🙏
Me deshanaven Mata deviyanvahanse Katha kara.sthuthi swamini.
amen haleluiya
Mata ashirwada karanu manawa
Amen.
අමෙින් අමෙින් අමෙින් පාස්ටර්ජේසු පිහිටයි
Allee luuiya
Yes thank you very important
Amen Amen Amen hallelujah hallelujah hallelujah hallelujah God bless you pastar
Amen
ආමෙින් ආමෙින් හාලේලුයා හාලේලුයා ජේසුපිහිටයි පාස්ටර්
අමෙන් ජේසු පිහිටයි පස්ටර්