Obe desanaya godak vatinava,,saralai pahadili ,,,mama harima kamati oba mesayak uda baibal akak ate tiyagana nativa obe hadavate unvahanse thaba ati de ,, api samaga beda ganima gana,, anika svabavika parisaraya itama galapenava,,,sathutui sabaaa venasak, obe sevayata deviyanvahanseta siyalu gauravaya mahimaya,,, jesupihitai
All the glory, all the honour, all the praise, all the worship, all the tribute and all the gratitude be to the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST. PASTOR SHAN, may the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST, always bless you, always protects you and always be with you PASTOR SHAN, IN THE NAME OF HOLY LORD GOD FATHER JESUS CHRIST. HALLELUIAH, AMEN, AMEN, AMEN.
Mamat kamatina daweyan wahansagan att wanna yachna karanakota mata hitanawa dawiyanwahansa mama pawu karayek nisa maga yachnawata pilituru danna kiyala mata hitanawa aunata mata yasus wahansawa hamadama oniii💘💘💘💘💘
ස්තුති prasansa වේවා jesu පිහිටයි පාස්ටොර් 🙏
Amen Thank you Pastor ජෙසු පිහිටයි pastor ජෙසු පිහිටයි pastor Amen 💕💕💕🙏🙏🙏🙏💕💕💕🌹🌹🌹🌹🌹💐💐💐💐💐Amen හාලෙලුයියා හාලෙලුයියායායා
ආමෙිින් ආලේලුයා
දෙවියන් ට ස්තුති වේවා ජෙසු පිහිටයි ෆාස්ටර් ❤❤❤❤❤❤❤
Thank you faster jesu pihitai
මගේ පියාණනි සමිඳුගෙ අභිමුඛයේ නිරන්තරයෙන්ම සිටින බලය දුන මැනව මට කරුණාව දෙන්න ශක්තිය දෙන්න මගේ පියාණෙනි ස්තූතියි. ඔබට සේවය කරන්න.....
ආමේන් ආමේන් හලෙලුයා ආමේන් 🙏🙏🙏 ප්‍රසංසාවේවා🙏 දෙවියන්වහන්සේට , ඉතාමත් අනර්ග දේසනාවනන් ආමේන්🙏 thank you pastor god bless you 🙏🙏🙏
Obe desanaya godak vatinava,,saralai pahadili ,,,mama harima kamati oba mesayak uda baibal akak ate tiyagana nativa obe hadavate unvahanse thaba ati de ,, api samaga beda ganima gana,, anika svabavika parisaraya itama galapenava,,,sathutui sabaaa venasak, obe sevayata deviyanvahanseta siyalu gauravaya mahimaya,,, jesupihitai
All the glory, all the honour, all the praise, all the worship, all the tribute and all the gratitude be to the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST.
PASTOR SHAN, may the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST, always bless you, always protects you and always be with you PASTOR SHAN, IN THE NAME OF HOLY LORD GOD FATHER JESUS CHRIST.
HALLELUIAH, AMEN, AMEN, AMEN.
ගොඩාක් ස්තුතියි බ්‍රදර්. අපිට. මග හැරෙන ව යාඥ්ඥාව .
ස්තූතියි ස්තූතියි පාස්ට
Amen amen deviyan wahanseta isthuti wewa jesu phitai pasta
matath godak wadagath una dewa wachanayak thama paster oya ada kiyala dunne gogak sthuthiiiii amen............... god bless you......................
ආමේන් ආමේන් ආමේන් හලෙලුයා ප්‍රසංසාවේවා දෙවිපියානනි ප්‍රසංසාවේවා 🙏💓🙏,Thank you pastor 🙏💓🙏
Haleluiya haleluiya haleluiya 🌹🌹🌹🌹Amen ane ow pastor haleluiya 🌹🌹🌹🌹Amen haleluiya 🌹🌹🌹🌹Amen haleluiya haleluiya haleluiya jesu phitai pastor 🌿🌿🌿jjesu jeevmanai 🙏🙏🌿🌿🌿🌹🌹🌹🌹haleluiya haleluiya haleluiya Amen
පාස්ටර් මා ඉගෙන ගන්න අදිස්ටාන කරන දෙවියන් ගේ වචනය දුන් පාස්ටර්ට අම්බා මගෙ ජේසු ස් පිහිටයි ආමේන්
You are my lord thank you thank you so much Jesus God bless you my faster and all family🙏🙏🙏🙏🙏
thanks pastor ... අනර්ඝ කියා දීමක්... ඉතාම වටිනවා ... මේ ඉගැන්වීම ...
දෙවියන් වහන්සේට ස්තුතිවේවා දෙවියන් වහන්සේ මට සුවය දීලා මාව ආරක්ෂාව ලබා දී තිබෙනවා මගේ පාපයක් ඇද්ද වරදක් ඇති මට කම්මැලි කම දැනෙනවා යාච්ඤා කරන වචන මතක නැති වෙනවා දෙවියන් වහන්සේ මම දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා ජේසු පිහිටයි පාස්ටර්
Jesupihitaipastor. Pastor. Amen. ❤❤
Jasu pihitai siyala danatama aman halaluya❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amen praise the lord hallelujah ❤️❤️❤️❤️🙏🙏
Amen🙏
amen
ආමේන් හලෙලුයා ස්තුතිවේවා දෙවිපියානනි . Thank you pastor god bless
Amen Amen hallelujah 👍👍👍 deviyan waseta sthuthi wewa 🌷🌷🌷🌷🌷🌷 Thqnk good blessed you pastor
ආමෙන් හාලොලුයියා 🙏🙏🙏
Aney ow pastor sama 🙏wanna Mata eka thiyanawa 🙏jesu pihityi oba thumata 🙏🌹🌹
ගොඩක් ස්තුති pastor .God bless you
amen.amen.amen.thank.u.pastor.jesu.phitay.obata
මටනම් ඉල්ලපු සෑමදේම දෙවියන්වහන්සේ මට දුන්නා මම අන් ආගමක උනත් මම වැටුණ හැම තැනකදිම උන්වහන්සේ මට පිහිට උනා බයයිබලේ සෑම දේටම උත්තරේ තියෙනව
ස්තුතියි සුවාමීන්වහන්සෙට
ආමේන් හලේලූයීයා🙏🙏🙏❤️
@Ternisha joseph
ඔව් මම අදහන්නෙ යේසුස් කිස්තුස් වහන්සේ
ජෙසු පිහිටයි ඔබට මමත් ඔබ වැනිය
ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා
Thank you paster mata prashnayak wela thibba deyata pilithurak labuna. Jesu pihitai.
jesu pihitai pastar
දෙවිපියාණනි අපට දුන්නාවු මේ දාසයා නිසා ඔබ වහන්සේ ට මුළු සිතින්ම ස්තුති කරනවා .
Amen
ස්තුතියි පාස්ට
Amen..matath me prashne තියනවා
ජේසු පිහිටයි දේව ගැතිතුමනි මම පුදුම විදිහට දේව පාමුල ඉදලා නමස්කාරය වගේම උන්වහන්සේ මට දුන් ජිවිතයට සහ දුන් නුදුන් සියල්ල උදෙසා ස්තුති පැසසුම් දී තමයි හැමදාම yaaknaa කරන්නේ ඉල්ලා යාක්න්‍යා කරනවාට වඩා උන්වහන්සේගේ පුදුම ක්‍රියා උදෙසා ගොඩක් ගවෘරවයද මහිමය දී තමයි මම ඉල්ලන්නේ ඒ වගේම අනික් අය උදෙසා මැදිහත් කාරව කරන සියලු ඉල්ලිම් වලට පිළිතුරු ලැබෙනවා ඒ අය ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සාක්ෂි දී ස්තුති කරනවා නමුත් මම ලොකු දෙවල් ඉල්ලන්නේ නැහැ අපට ජිවත් විමට මාගේ පවුලේ අයගේ රැකියාවල් සහ සුළු අවශ්‍යතා ගැන පමණක් කියා ඉල්ලා යාක්න්‍යා කරනවා නමුත් ඒ කිසිම දෙයක් ලබන්න බැරි නිසා එපා වෙලා දැන් සති දෙකකට වැඩි කාලයක් මම දේව පාමුලට යන්න බැරි තරම් වෙදනාවකින් ඉන්නේ මා උදෙසා යාක්න්‍යා කරන්න පුජකතුමනි මාගේ නම අසෝකා මේ දේව වචනය මම කොයි මොහොතේ හෝ අසන්නට ලැබෙයි කියා බලාපොරොත්තුව සිටියා මේ වචන මාගේ හදවතට දැනුනා මටම කතා කරනවා වගේ ඒ නිසා පළමු මාගේ දෙවියන්වහන්සේට ස්තුති
දෙවනුව පුජකතුමනි ඔබට ස්තුති වන්ත වෙමි
ගොඩක් ස්තුති pastor මෙ දෙවල් කියලා දෙනවාට ජේසු පිහිටයි
එත් pastor මම ජේසුගෙන් එක දෙයක් ඉල්ලනවා එදෙ මට තවම හන්බුනෙ නෑ
THANK YOU Pastor 🙏
Amen.Amèn
ගොඩාක් ස්ත්තියි පස්ට
Aththatama deviyanvahansemai mata me deshanava thulin katha kale.. praise the Lord. Amen..
ස්තුතියි පාස්ටර් .ආමෙන්
Thank u Pastor
Tx god...mama mage prshneta wisdumke hoya hoya inkotama me video eka penuwa
..tx u so much
ඔබවහන්සේට මහිමය වේවා
Tanks pastor ..God .bless .you....
Ow pastor ekai athth
ඔව් පාස්ට මටත් මේ ප්‍රශ්නෙ තියෙනවා පාස්ට වැදගත් දෙව ව්චනයත් සමග හොද අවබොද කිරිමක් ජෙසු පිහිටයි පාස්ට
Ow pastor oka tamai mata tiyena lokuma prasne....... ... Oya kiwa deta Ekagai.. 💯/💯
Amen haleelujja
thank you pastor jesu pihitay
Amen hallelujah God bless you paster thank you Lord jasue
ඔබගේ දේශනා ඉතාමත් හොඳයි ඇයි බයිබල් පදයක් උපයෝගී කර ගන්නෙ නැත්තෙ
කෙටියෙන් තෙරැම් ගැනිමට පහසූ වන ලෙස බයිබලන් තමා දෙන්නා කරන්නෙ උපමෙය උපමා ආශ්රයෙන් ...
@@BridgeToGodSriLanka Amen
Thank you paster...
Thanks god Thank you pastor god bless
🙏🙏🙏🙏🤲🤲☝️☝️
Sthuthi pastor jesu pihitai
amen thankyou pastor god bless you
Jesu pihitai paster .matat yagcha karanna dana gasanavita lokaakaara dewal sithata enawa etakota mn monawada deviyanta kiyanne kiyala mokut mataketa anne..ada mn shakthimath una..godak ashirwada karanawa deviyan wahanse oya me gena apiwa shakthimath karaata..jesu pihitai .
ජේසු පිහිටයි 🖤
Amen pastor
God bless you. Pastor🔥🙏🙏
Amen thanks pastor
Amen pastar .god bless you
🙏🙏🙏🙏🙏🙏🙏
Amen amen !!! Thank you pastor!
ඔව් පාස්ට මටත් මෙය හොද උපස්ථානයක් ජෙසු පිහිටයි පාස්ට
අදටත් වචනෙන් අරි ඉස්තිති කරනවා උන්වහන්සේට
I love you so much
Praise the lord
Thank you brother
Hallelujah
Jeesupihitai pastor
මට දැනගැනීමට අවශ්‍යයි යාඥාව සිදු කරන්නේ කෙසේද ?යාච්ඤා කිරීමට නිශ්චිත වේලාවක් තිබේ ද ?
අපිට දෙවියන් වහන්සේට ඕන තැනකදී ,ඕනෙ වෙලාවක යාච්ඤා කරන්න පුළුවන් .නමුත් අපිට නිශ්චිත වේලාවක් යාච්ඤා කිරීමට වෙන්කර ගත යුතුයි .නැත්නම් ඔය වැඩේ වෙන්නෑ.යේසුස් වහන්සේටත් යාච්ඤා කරන්න වෙනම වේලාවක් තිබුන නේ .නැත්නම් යාච්ඤාව බාලගිරි දෝෂය වගේ වෙයි. මම පාස්ටර් කෙනෙක්නම් නෙමේ ඒත් මම දේව පුත්‍රයෙක්. ඔයා මේක පිළිගනී කියලා මම හිතනවා.
💪💪♥️♥️🙏🙏
බොහෝම ස්තුති
යාච්නා කරන විදිහ
සුවර්ගයේ වැඩසිටින අපගේ දෙවි පියානනී
ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට
ගෟව්රවය වේවා ...
ඔබ වහන්සේගේ රාජ්‍යය ඒවා...
ඔබ වහන්සේගේ කැමත්ත
සුවර්ගයේ මෙන් පොලවෙහිද
කරනු ලැබේවා ...
අපගේ දවස් පතා භොහොජය අපිට එදිනෙදා දුනමැනව ...
අපගේ නයකාරයින්ට අපි පව් කමාළාක් මෙන්
අපේ පවුත් අපට කමාකළ
මැනවි ...
අප පරික්ෂාවට නොපමුණුවා
නපුරාගෙන් අප ගලවාගත
මැනවි ...
මේ සෑම දේම ඉල්ලා සිටින්නේ ...
අහසත් පොලවත් මහ මූහුදත් ඉරත් හදත් තාරකාත් මෙහි ඇති සියලු දේම මවා පාලනය කරන්නාවූ ...
ස්වාමීවූ...
යේසුස් කිස්තුස් වහන්සේගේ ශ්‍රී උතුම්වූ නාමයෙන්
ආමේන් ...ආමේන් ...ආමේන්...
හලේලූයීයා...
🙏🙏🙏❤️
praise the Lord ..Hallelujah
Mamat kamatina daweyan wahansagan att wanna yachna karanakota mata hitanawa dawiyanwahansa mama pawu karayek nisa maga yachnawata pilituru danna kiyala mata hitanawa aunata mata yasus wahansawa hamadama oniii💘💘💘💘💘
God Bless u dear Pastor
Thx faster
Jesus pihitai
පස්ටර් මම මතර මට ගොඩක් කරදරගොඩක් තිබෙනවා උදවු කරන්න මහත්තයගෙ කරදර වැඩියි පිහිට වෙන්න
God bless
Thank u pastor.
Glory to God
Amen amen alleluia
Amen amen amen
Amen
Amen ♥️♥️♥️♥️♥️♥️♥️
Very good message... God bless you!
Mama bauddayek e wagema mama deiyan wahanse wiswasa karanawa athdakimenma
Bohoma stuhti pastor mata yakyy krana walavata yakyy mataka natvanawa vana wadaka sitin walawata yakyy matkata anawa
මම යාඤාවෙනුත් සේවයෙත් දැඩි ලෙස හිටපු වර්ෂ කීපයක් තිබුනාග 2012 වර්ෂය ඉන් ප්‍රධාන වර්ෂයක්ල 2012/08/30 දා අපේ දෙවස්ථානයේ තිබුන ආත් ප්‍රබෝධන මෙහෙයකදි මට හිතා ගන්න බැරි අමුතු දෙයක් සිද්ද වුනා . මම අත්මික අතින් පරිනත පාස්ටර් කෙනකුගෙන් ඇහුවා ඒ මොනාද මට වුනේ කියලා ( මාව දැඩි ලෙස වෙවුලන්න ගත්තා) ඹහු මට කිව්වා ඔබට ශුද්ධාත්ම දීමනාව ලැබුනා කියලා. ඉන් පස්සේ මම නොකේ දර්ශණ දැක්කාල එලිදරව් ලැබුනා (පාස්ටර් කෙනෙක් මගේ ඔලුවට අත තියලා යාඤා කරලා කිවා දෙවියන් වහන්සේ මාව මේ දේශයෙන් පිට කරනවා එතකන් ඉවසන්න කියලා) 2014 වර්ෂයේ මම මුහුණදුන් අමිහිරි සබන්ධතාවක් නිසා මගේ ප්‍රබල යාඤා ජීවිතය බිඳ වැටුනා. මට අයේ ප්‍රබල යාඤා ජීවිතයක් ඹනේ මට උපදෙසක් දෙන්න. අවුරුදු 7 පස්සේ මේ 2019 අවුරුද්දේ මේ පොරොන්දුව ආසන්නයේ දැන් මම ඉන්නේ (පාස්ටර් කෙනෙක් මගේ ඔලුවට අත තියලා යාඤා කරලා කිවා දෙවියන් වහන්සේ මාව මේ දේශයෙන් පිට කරනවා එතකන් ඉවසන්න කියලා) ඒ හැදේටම වඩා මට අවශ්‍ය ප්‍රබල යාඤාවේ ජීවිතයක් කොතනද මට වැරදුනේ.
0778622783 Katha karanna
Oya prashanaya matat tiyenawa sir.mn sahenna uthsaha karanwa eth mata hita denna.
යාච්ඤා කරන්න ඔබවහන්සෙගෙ කරුණාව ලැබුන නිසා ස්තූතියි
Thank you pastor!
God be with your family!
❤
ඔව් පාස්ටර් මටත් මේ ප්‍රස්නේ තියෙනවා
Edalada.hama.vitama.yakcya.kara nawa.kiyo.gana.kiyogana..yanawa.wadi. aniwaryanma.pandara.3-4..yakcya.karanawa.godak.walawata.pilithuruth.labanawa.mama.buddagama.danata.aurada.5.kalayak..daviyanwahansa.adahanawa.amen.jasu.pihitai.pastar
🙏🙏🙏🤲🤲🤲💗💗
Ow matat me prasnema tiyenawa koitaram hituwat mata pray karannama ba
දේශණය අසා comment කරන්න. අපිට තියන ප්‍රශ්නයක් ගැන නෙමෙයි මේ කියල තියෙන්නෙ. හිතෙන්නැති වුනත් යාච්ඤා කරන විදිහයි කියල තියෙන්නෙ.
God bps u
God bls u