ඉතිහාසයේ බලවත්ම කැබිනට්ටුව නිර්මාණය කරනවා - අනුර කුමාර දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 187

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 หลายเดือนก่อน +88

    අනිවාර්යයෙන්ම අපේ ඡන්දය ඔබට ❤

  • @rmxtunes
    @rmxtunes 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @slcrypto7059
    @slcrypto7059 2 หลายเดือนก่อน +47

    ජයවේවා ❤

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +60

    අපට චන්ඳ බලය නැහැ සහෝදරයා. ඒත් ඔබ බලයට ආවොත් දෙන්න පුළුවන් හැම සහායක්ම අපි දෙනවා අපි ඉපදුනු රට ගොඩ ගන්න.

    • @janakabatagalla3674
      @janakabatagalla3674 2 หลายเดือนก่อน +8

      ආදරෙයි ආදරෙයි අහස තරම්❤❤❤❤❤

    • @deshabandu4005
      @deshabandu4005 2 หลายเดือนก่อน +6

      බලයට අනිවාර්යෙන්ම ගෙනවා..

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +5

      👍👍👍♥️♥️♥️

    • @mr.bandara4966
      @mr.bandara4966 2 หลายเดือนก่อน

      😂😂😂

  • @user-vf4zw4py7s
    @user-vf4zw4py7s 2 หลายเดือนก่อน +46

    රට ආයිම ආපස්සට ඇදලා දාන්න ඕනිනම් රනිල්ලට , නාමල් බේබිලට සජිත්ලට දෙන්න 😂.
    දැන් රටක් විදිහට ඉස්සරහට යන්න ඕනී කාලේ අරගලේදී ඒක හොදටම තිබුනා.
    අරගලේ අවසානය හරියට කරගන්න බැරිඋනා 🥲 ආයිත් රනිල් ආවා. නාමල් බේබි ආවොත් ඉතින් මුලු රටම හූරගෙන කයි .
    රාජපක්ශලා අපේ මිනිස්සුන්ගේ අගරගලයෙන් බය වෙලා දුවද්දී භාර දීලා ගියේ රනිල්ට.
    මිනිස්සුන්ට පෙන්නුවේ හතුරෝ වගේ ඉන්නවා කියලා. අන්තිමට රටත් භාර දුන්නා.
    ඉතින් හිතහල්ලා ආය රනිල්ටත් දෙනවද කියලා 🙄 සජිත්ට අඩුගානේ හරියට කතාවක්වත් කරගන්න පුලුවන්ද. විහිලු සපය සපය ඉන්නවා.
    දැන් සජිත් දිනන පැත්තට බර වැඩි හින්දා ඔක්කොම හොරු ටික එතන 😂👌🏻
    නාමල්ලගේ ඇඟේම එල්ලීගෙන හිටපු උන් දැන් දෙපත් නයි වගේ නාමල්ලට රනිල්ට බැන බැන සජිත්ට හොද කියනවා.
    දිව දෙකේ කතා කියන්නේ මේවට තමා. දැන් සජිත් වටේ ඉන්නේ අමුම හොරු ටික. පවිත්‍රා රනිලෝ ගගා බැනලා දැන් රනිල් ලගම දනින් වැටෙනවා. J.V.P කලබල ගැන කතාකරන මිනිස්සු පොඩ්ඩක් බටලන්ද කියලා තිබ්බ වීරයෝ විනාස කරපු ඒ නාසී වධකාගාර උනේ නැතත් ඒ වගේම උනු මේ වදකාගාර ගැනත් හොයලා බලහල්ලා. පාර්ලිමේන්තුවේ ඉන්න කීයෙන් කීදෙනාද හරියට ඉගෙනගෙන තියෙන්නේ කියලා බලහල්ලා. කැපුවත් කොල කැපුවත් නිල් කියන ඔය මානසිකත්වයෙන් මිදිලා ඇස් ඇරලා බලහල්ලා. මෙච්චරකල් නොතිබ්බ හතු පිපෙන්නා වගේ දැන් එලියට එන චන්ද ගුන්ඩු ගැන හිතහල්ලා. අපේ පඩි වැඩිවෙනවනම් අපිට ඇති කියන ආර්මාර්තකාමී කමින් අයින් වෙලා හිතහල්ලා. චන්ද ගුන්ඩු කාලෙට වැඩිවෙන පඩි , අඩුවෙන බඩු ගනන් චන්දේ දිනුවට පස්සේ අන්ත්‍රස්දාන වෙන්නේ ඇයි කියලා හිතහල්ලා . ඒ කාලෙට විතරක් පඩි වැඩි වෙන්නේ නැතුව හැමදාම පඩි වැඩිවෙන්න නම් රටක් ස්තාවර විදිහට දියුනු වෙන්න ඕනි.
    ශ්‍රී ලන්කාවේ අභිමානවත් වීඩියෝපටියක් දැක්කහම , අපේ රට ගැන හරි ලස්සනට ඇහෙනකොට ඇඟ හිරිවැටිලා යන්ස් හිත් තියන මිනිස්සු තමා බහුතරයක් මේ රටේ ඉන්නේ ♥️💫 අපි ඔක්කොම් එහෙමයි. හිතලා බලලා තීරනය කරන්න. අද තිබ්බා අද කෑවා කියන සන්කල්පයෙන් බැහැරවෙලා අපේ පරපුර වගේ අනාගත පරපුර ගැන හිතලා හරියට චන්දය පාවිච්චි කරන්න. ඉගෙනගත්ත මනුස්සයෙකුට චන්දය දෙන්න. අවුරුදු 76 ක් තිස්සේ රට පාලනය උනාට දියුනුවකට වඩා පසුබෑමක් උනේ කියලා මොලෙන් හිතන්න. අනුර කියන්නේ ඉගෙන ගන්න කට්ට කාපු ලන්කාවේ විශ්වවිද්‍යාලෙකින් ඉගෙන ගෙන උපාදියක් ගත්ත උසස් අධ්‍යාපනයත් සම්පූර්ණ කරපු මනුස්සයෙක්. ඒ වගේ මිනිස්සු දන්නවා ලන්කාවේ අද්‍යාපනය ගැන. වාතාවරනය ගැන. පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් ඉගෙනගත්ත උන්ද කියලා හිතලා බලන්න. තමන්ට දේශපාලනේට එන්න උදව් කරපු උන්ටම විරුද්දව වෙදිකා උඩ යටිගිරියෙන් කෑගහන කලගුනත් අමතක කරපු උන් වටේම තියන් ඉන්න සජිත්ට මේ පාර දුන්නොත් විහින් වලේ වැටෙන්න තමා වෙන්නෙ. තමන්ට උදව් කරපු එකාට විරුද්දව ඇදුමුත් ඇදගෙනම වේදිකා උඩ කැගහන උන්ගෙන් රටක් ගොඩගන්න වැඩ කරයි කියලා අන්ශු මාත්‍රයකවත් බලාපොත්තුවක් තියාගන්න බෑ . මේ අන්තිම අවස්තාව ගොඩ යන්න තියන , රට ගොඩ ගන්න තියන. ශ්‍රී ලන්කාව ඇගේ දරුවන් ඇයව බේරගනී යන බලාපොත්තුවෙන් බලන් ඉන්නවා 🇱🇰

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 2 หลายเดือนก่อน +51

    මාලිමාවට නියතයි ජය ❤❤❤❤❤❤❤

  • @santi-gm5zo
    @santi-gm5zo 2 หลายเดือนก่อน +21

    මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️npp ❤️❤️🍦

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +18

    අනිවාර්යෙන්ම අපේ ඡන්දය ඔබට❤❤❤

  • @WarunaChandrajeewa
    @WarunaChandrajeewa 2 หลายเดือนก่อน +29

    නියමයි

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 2 หลายเดือนก่อน

    ජයවෙවා ❤❤

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 2 หลายเดือนก่อน +5

    අපේ පැතුමත් එහෙමයි 👍🏻

  • @123wijesiri
    @123wijesiri 2 หลายเดือนก่อน +29

    ජය වෙවා මලිමාව

  • @chandul_jayasinghe
    @chandul_jayasinghe 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය ❤️

  • @Kaveeshathathsarani-q2i
    @Kaveeshathathsarani-q2i 2 หลายเดือนก่อน +10

    නියත ජනාධිපති ❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 หลายเดือนก่อน +15

    Malimawata ජයවේවා ❤❤❤

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 2 หลายเดือนก่อน +23

    ලංකා ඉතිහාසයේ පිරිසිඳු ම ජනාධිපති කෝටියක් මනාපයෙන් අපි පත් කරනවා...
    අනුර ඔබට රට ..❤❤

    • @Tishan-Shavinda
      @Tishan-Shavinda 2 หลายเดือนก่อน +1

      අම්මෝර් ඒ හීනේ .අපිත් විබාගේ ලන්වෙද්දි තඩි මනෝ පාරවල් ගහනවා

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 2 หลายเดือนก่อน

      😅😅😅😅

    • @MaduraPriyan
      @MaduraPriyan 2 หลายเดือนก่อน

      ​@@Tishan-Shavinda හැමෝම උබ වගේ නේද බන්? 😂

    • @chathushkaamarasekara8630
      @chathushkaamarasekara8630 2 หลายเดือนก่อน

      ​@@Tishan-Shavinda උබල වගේ හරක් ඉතින් තඩි මනෝ පාරවල් ගහගෙන ඉදපන්. බුරුවො

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 2 หลายเดือนก่อน +11

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 2 หลายเดือนก่อน +34

    මාලිමාවට ජයවේවා

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน +10

    මොනවා නැතත් මිනිස්සුන්ට බදු බර යම් ප්‍රමාණයක් හරි අඩු වෙලා බඩු මිල අඩු වෙලා මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් රටක් හදන්න නම් මාලිමාව බලයට එන්නම ඔන මාලිමාවට ජය 🎉

  • @nalakaag
    @nalakaag 2 หลายเดือนก่อน +22

    අනුර ❤❤❤❤❤❤

  • @nadhikaperera2878
    @nadhikaperera2878 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 2 หลายเดือนก่อน +1

    අපි ඔබව විශ්වාස කරනව.අපිට මොනවත්ම එපා.අපේ රට හරි අවංක පිරිසිදු රටක් කියල ලෝකෙ නමක් හදන්න.හැම කෙනාටම නිදහසේ ආදරෙන් ඉන්න දරුවන්ට සාරධර්ම චර්‍යාවන් උගන්නන මේ මගෙ ලස්සන රටට අපි හරි ආදරෙයි.ඒකෙ එක පොලිතින් කෑල්ලකවත් නොදාන සුන්දර ලස්සන රටක් කරන්න.අපි ඒක රාශි වෙන්නෙ කතාකරන්නෙ ඔබ විශ්වාස කරලයි.

  • @malindachamika
    @malindachamika 2 หลายเดือนก่อน +3

    ජනතාවට ජයවේවා!!!!🎉🎉🎉🎉🎉

  • @thenextvlogger17
    @thenextvlogger17 2 หลายเดือนก่อน

    Jaya wewa❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත 2 หลายเดือนก่อน +18

    මාලිමාවට. 🧭❌🟥🚩 ජයවේවා අපි ජා ජ බ වේගයට දින්නවාමයි

  • @ifthi.opinion
    @ifthi.opinion 2 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් ඉදිරි ජනාධිපතිවරණයේදී. අපි හැමෝම ඡන්දෙ දෙමු අනුර කුමාර දිසානායක මහතාට. ජයවේවා.

  • @sampathartcom4559
    @sampathartcom4559 2 หลายเดือนก่อน +4

    Jaya

  • @sousouateyat8758
    @sousouateyat8758 2 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @lannyjr1042
    @lannyjr1042 2 หลายเดือนก่อน +6

    👍👍👍👍👍👍👌

  • @sujithliyanage7067
    @sujithliyanage7067 2 หลายเดือนก่อน +2

    හදමු හැමටම ජීවත්වන්න පුළුවන් සුන්දර රටක්. රට වෙනුවෙන් මාලිමාවට

  • @AjithKumara-f4i
    @AjithKumara-f4i 2 หลายเดือนก่อน +25

    Npp jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthadilshan6110
    @ruwanthadilshan6110 2 หลายเดือนก่อน +16

    NPP❤

  • @disnaw992
    @disnaw992 2 หลายเดือนก่อน

    ජය වෙිවා!!!

  • @SamsungGalaxy-oc5gz
    @SamsungGalaxy-oc5gz 2 หลายเดือนก่อน +1

    මහින්දානන්ද, එස් බී, රෝහිත , පවිත්‍රා නැති කැබිනට්ටුවක් මේ පාරවත් අපි හදමු. මාලිමාවට ඡන්දය දෙමු. නැත්නම් මුන් කොහොමහරි පැනලා රින්ගනවා.🤢🤢

  • @palithasamarasingha6218
    @palithasamarasingha6218 2 หลายเดือนก่อน

    අපිත් ඇමරිකාවේ සිට ඔබ සමග

  • @SANJAYAWeerasinghe-y3v
    @SANJAYAWeerasinghe-y3v 2 หลายเดือนก่อน

    ❤❤❤🎉❤❤

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 2 หลายเดือนก่อน +17

    සිරස ❤❤❤❤❤❤❤

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy 2 หลายเดือนก่อน +5

    අනිවා දැන් මුළු රටම මාලිමාවට 🧭 🧭 ❤️❤️ (දූශිතයොයි පුද්ගලික වාසි ගත්ත උනුයි ගන්න බලන් ඉන්න උනුයි ඇරෙන්න)

  • @sandundissanayaka5053
    @sandundissanayaka5053 2 หลายเดือนก่อน

    🎉

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน

    We believe you, definitely you can, your team is the best, and have a blend of professional intellectuals, doctors, lawyers, engineers and All. ❤ Congratulations

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 หลายเดือนก่อน

    Akd Akd Akd 🇱🇰🇱🇰🇱🇰Akd Akd Akd

  • @HansapaKolamunna
    @HansapaKolamunna 2 หลายเดือนก่อน

    ❤AKD

  • @prasannaperera9681
    @prasannaperera9681 2 หลายเดือนก่อน

    ❤❤❤❤🌷🌷🌷🌷👍👍👍👍

  • @InvestingLife
    @InvestingLife 2 หลายเดือนก่อน

    👍

  • @thenextvlogger17
    @thenextvlogger17 2 หลายเดือนก่อน

    jaya wewaa AKD❤

  • @gaminidissanayake5401
    @gaminidissanayake5401 2 หลายเดือนก่อน +4

    මේ වෙනවිටත් රටේ ජනතාවට අයිති සමිපත් විනාශ කරමින් ජන්ද කටයුතු වලට යොදවන බැවින් රනීල් රාජපක්‍ෂ ලාට නමි අය ඡන්ද නෑ

  • @SamanPriyantha-sb6ef
    @SamanPriyantha-sb6ef 2 หลายเดือนก่อน

    🧭 ජය

  • @buddhikachathuranga8764
    @buddhikachathuranga8764 2 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට ජයවේවා!!!
    🧭✌️🇱🇰
    AKD නියත ජනපති 2024 🇱🇰✌️

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน +1

    Npp ජය වේවා

  • @easypeasy1320
    @easypeasy1320 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 2 หลายเดือนก่อน +7

    No doubt, for the first time we will see a cabinet without SB dissanayake, Mahinda ananda, Dilan perera, Etc

  • @KumaraP.g.s.ishitha
    @KumaraP.g.s.ishitha 2 หลายเดือนก่อน

    Malimawata ape chandaya Jaya wewa ♥️♥️♥️♥️

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 2 หลายเดือนก่อน

    A million votes for the compass ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthijasmi9185
    @nishanthijasmi9185 2 หลายเดือนก่อน

    ❤❤❤❤Jaya wawa

  • @misterag2326
    @misterag2326 2 หลายเดือนก่อน +1

    පුළුවන් ශ්‍රී ලංකා

  • @SurenDhananjaya
    @SurenDhananjaya 2 หลายเดือนก่อน +3

    අපේ සජිත්ගේ එකේ ඉන්නවා බදියුදීන්. ඒක තමා බලවත්ම එක වෙන්නේ 😍

  • @gaminifernando3382
    @gaminifernando3382 2 หลายเดือนก่อน +1

    👍💪💪💪💪💪💪💪💪💪💪

  • @virtualworld9522
    @virtualworld9522 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ජනතාව ඔබ සමග ❤ජනතාවගේ සල්ලි වලින් ඇමතිකම් හදල ජනතාවගේ සල්ලිවලින් මුන් බූරුව ගහනෝ 🤮 තව ටික දවසයි . ජනතාවට ජය ✌️❤️🧭🇱🇰

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน +4

    මගෙ පලවෙනි ඡන්ද ය අනුර කුමාර දිසානායක සර් ට ❤❤❤

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pgmaitreepala-ch6cy
    @pgmaitreepala-ch6cy 2 หลายเดือนก่อน +1

    මට දුක ඉස්සර ඉදන් ඡන්දය දෙන්න බැරි උන එක ගැන 😢

  • @senadheerakarunarathna5475
    @senadheerakarunarathna5475 2 หลายเดือนก่อน +1

    Excellent ❤❤

  • @SajithKahagalla
    @SajithKahagalla 2 หลายเดือนก่อน +1

    ආදරෙයි සිරස

  • @chandradissanayake8693
    @chandradissanayake8693 2 หลายเดือนก่อน +2

    🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰🧭🚩

  • @ChandimaBuddika
    @ChandimaBuddika 2 หลายเดือนก่อน +3

    ❤❤❤sirasa siyatha npp❤❤❤

  • @kumarry
    @kumarry 2 หลายเดือนก่อน +1

    Hora. Dusitha. Ranil rajapaksha. Horanadaya Palawa harimu

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน +1

    Excellent speech my dear anura you can win very easily

  • @lalithdegambada3269
    @lalithdegambada3269 2 หลายเดือนก่อน +1

    Malimawata ඡන්ද කෝටියක් කෝටියක් කෝටියක් ජය ජය ජය නියතයි

  • @yakaa3402
    @yakaa3402 2 หลายเดือนก่อน +1

    Attha ❤

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 2 หลายเดือนก่อน

    AkD ❤❤ ❤❤❤❤

  • @zak-zr1xn
    @zak-zr1xn 2 หลายเดือนก่อน +1

    මාසයක් තියෙද්දී ඇමතිකම් දීලද ? මේ සෙට් එක. එළවලම දාන්න ඕනේ. මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ තීරණේ .

  • @charukahiroshan2601
    @charukahiroshan2601 2 หลายเดือนก่อน

    🎉🎉❤

  • @ravdon4776
    @ravdon4776 2 หลายเดือนก่อน

    🧭👌❤️‍🔥

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 2 หลายเดือนก่อน +3

    Good luck NPP ❤ Good luck anura

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 2 หลายเดือนก่อน

    Npp❤❤❤ npp❤❤❤

  • @Alex_max45
    @Alex_max45 2 หลายเดือนก่อน

    25 හැබැයි හාද ❤❤

  • @miprasadindika5349
    @miprasadindika5349 2 หลายเดือนก่อน

    AKD 💘💘💘💘💘💘

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m 2 หลายเดือนก่อน +2

    NPP🎉❤AKD 🎉❤

  • @salmansalman8125
    @salmansalman8125 2 หลายเดือนก่อน

    Victory for NPP 🏆🏆🏆

  • @sldream6194
    @sldream6194 2 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න එවුන්ට ඕනේ අර වාහන 10ක් විතර ඇවිත් ඉන්න එවුන්වත් තල්ලු කරගෙන උන් දෙකට නැවිලා අර එන පට්ට හොරාට මල්මාලා දාලා පිලිගන්න තිබ්බනම් ඒක තමයි ඕනේ ඒවගේම උන්ගේ හාල් කිලෝ 10 අරන් උන්ට ජයවේවා කිය කිය අවුරුදු 5 දුක් විදලා මැරෙන්න ඒක තමයි ලංකාවේ එවුන්ට ඕනේ.අනේ අර කම්බ හොරු හොදට හොරා කාලා පස්ස පැත්තෙන් හිනා වෙවී මුන් ඒ හොරුන්ටම ආයි බලේ දිදී ලෙව කකා ඉදලා අනේ අන්තිමට මැරිලා යනවා ඔන්න ඕක තමයි වහල්බව කියන්නේ 😂😂

  • @chamarisilva9218
    @chamarisilva9218 2 หลายเดือนก่อน +3

    ලී කැබිනට් ද?

    • @123wijesiri
      @123wijesiri 2 หลายเดือนก่อน +1

      නෑ ශක්තිමත් වදගත් නිර්මාණ ශිලි එකෙන් ප්‍රජාතන්ත්‍රවාදී

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 2 หลายเดือนก่อน +1

      රනිල් ට , සජියට නාමල් ට චන්දේ දෙන උන්ගෙ මොලේ තරම් හිතා ගන්න පුළුවන් 😂😂😂

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      නෑ උබෙ ගෙදර කැබිනට් එක😂😂😂😂

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 2 หลายเดือนก่อน +1

    ආතල්

  • @ruvindikathejan8774
    @ruvindikathejan8774 2 หลายเดือนก่อน

    බලවත් කැබිනට්ටුවක් හදන්න කැබිනට් එක බුරුත වලින් වගේ හදල දෙපැත්තට rocket හයි කරල titanium වලින් ව්ගේ සුපිරි shield එකක් දැම්මනම් හරි 🌝

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      උබලෑ ගෙදර එක එහෙමද😂😂😂

  • @prageeth00007
    @prageeth00007 2 หลายเดือนก่อน +1

    Ana pala kiyaa

  • @Adminedu423
    @Adminedu423 2 หลายเดือนก่อน

    Npp❤

  • @DamithPriyankara0522
    @DamithPriyankara0522 2 หลายเดือนก่อน

    Mage chandaya obata

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 2 หลายเดือนก่อน

    Only PPP to the country code

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා

  • @sanjeewanthala2055
    @sanjeewanthala2055 2 หลายเดือนก่อน +3

    Ow wedak karapu minisunta cahande denne neha rallata denne Deela kelawa ganna

    • @slytshortsboy3674
      @slytshortsboy3674 2 หลายเดือนก่อน +2

      රැල්ලට නෙවේ බුද්ධියෙන් මාලිමාවට

    • @SurenDhananjaya
      @SurenDhananjaya 2 หลายเดือนก่อน +1

      වැඩක් කරපු මිනිස්සු කොහෙද ඉන්නෙ බන්. අද වෙනකොට ලෝකෙන් ණයන් නැත්තන් හෙල දීපෙ උන්ට කන්නත් නෑ 😂😂

  • @arunasri8561
    @arunasri8561 2 หลายเดือนก่อน +2

    😂 Dream..

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      Yes there is a dream for රාගල and සනිල් because they cant marry

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 2 หลายเดือนก่อน +1

    අනිවා, අඹේවෙල හරක් පට්ටියක් දාන්ඩ පුළුවන් 21 න් පස්සේ

    • @ashiperera75
      @ashiperera75 2 หลายเดือนก่อน

      බලමු කාටද දාන්න වෙන්න්නෙ කියලා😂

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      අන්න හාමු උබට පෝලිමක් දාන්න කතා කරනව පලයන් බන්😂😂😂😂😊

  • @jasmineflower9411
    @jasmineflower9411 2 หลายเดือนก่อน

    පොඩ්ඩක් හිතන්න ...
    නිරාගමික NPP මාලිමාවේ AKD ගේ දෙපැත්තෙන් ඉන්න අත්කරු දෙක තමයි ✝️ CARDINAL සහ ✝️🇺🇸කතෝලික CHUNG තානාපති ...
    පුතා කතෝලික ගෑනිට බයේ පල්ලියේ බැන්දේ ....
    මාලිගාවටත් බෝම්බ ගහලා, මංගල හස්තිරාජයාටත් බෝම්බ ගහලා තුවාල කරපු මාලිමාව මේ පාර දිනන්නේ නැහැමයි!! ❌🤮🤮🤮

  • @nanoproduction3417
    @nanoproduction3417 2 หลายเดือนก่อน

    AKD❤

  • @lakshithajayasanka3475
    @lakshithajayasanka3475 2 หลายเดือนก่อน

    Npp

  • @LokkaAyyaa
    @LokkaAyyaa 2 หลายเดือนก่อน +1

    මොකක්ද ලීය 😂

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      රාගල සනිල් වගේ ගේ ලීයක්

  • @hasiyabro4538
    @hasiyabro4538 2 หลายเดือนก่อน

    මාලිමාවට කෝටියක් අපිනෙචන්දෙ දෙන්නෙ

  • @chitragunawardana3815
    @chitragunawardana3815 2 หลายเดือนก่อน

    We need a good leader. He is Anura

  • @wimalsirisena
    @wimalsirisena 2 หลายเดือนก่อน +2

    MONA WALINDA HADANNE KALUWARA LIYENDA

  • @lahirumadushan9094
    @lahirumadushan9094 2 หลายเดือนก่อน

    AKD 🧭🧭🧭🧭

  • @InvestingLife
    @InvestingLife 2 หลายเดือนก่อน

    NPP 🧭