සංකස්සපුරට බුදුන් වහන්සේ වැඩමකල සත්‍ය හේතුව | එහීදී සිදුවූ දේ | සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆
    උතුම් වූ ධම්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    මෙම සිරි සද්ධම්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
    ⭕ සංකස්සපුරට බුදුන් වහන්සේ වැඩමකල සත්‍ය හේතුව
    ⭕ අප කිසිදා නොඇසූ සත්‍ය සිදුවීම
    🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏
    විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
    ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
    සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
    ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
    ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
    වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
    මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
    මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!
    ▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - • ඔබට මහත්පල මහානිසංස 7ක...
    ▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - • ඔබ විසින් සේවනය කල යුත...
    ▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - • ⭕ බුද්ධ දේශණාවේ ( තිපර...
    ▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " - • ⭕ත්‍රිපිටක පරිවර්ථන මග...
    ▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" - • 🛑 සම්මත බෞද්ධයන් විසින...
    ▶️ "ඉච්ච" නිච්ච වීම - • ⭕ ඉච්ච නිච්ච වීම | සි...
    ▶️ බුද්ධ දේශණාවේ පිරි සිද දැකීම - • ⭕ පිරි සිද දැකීම | සිර...
    ▶️ අක්ඛන සූත්‍ර දේශණාව - • නිවන් දකින්න හැමෝටම බෑ...
    ▶️ බාවනාව යනු කුමක්ද? - • භාවනාව යනු කුමක්ද | මී...
    ▶️ පටි ඉච්ච සං උප්පාද ධම්ම - • පටි ඉච්ච සං උප්පාද ධම්...
    Follow us on
    📲 Facebook - / damtharanapage
    📲 Instagram - / damtharana
    📲 Damtharana on WhatsApp.
    wa.me/message/...
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #sirisaddharmaya #සංකස්සපුර #සංඛපාල_විහාරය #මහාමායාදේවිය #මාතෘදිව්‍යරාජයා #හේතුඵල_දහම #trending #youtube #බුද්ධ_බාවනා #ධම්මානුධම්ම_පටිපදාව #අරියමග #මගඵල #මගපල #බණ #බෞද්ධ #බුදු_දහම #බුද්ධ_භාවනා #බුද්ධ #බුද්ධ_ධර්මය #නිවන්මඟ #නිවන්_මග #නිබ්බාන_මග #බුද්ධ_සාසනය #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #මීරිගම #පරම_නිබ්බාන_ධර්මායතනය #භාවනා #බාවනා #ධම්ම

ความคิดเห็น • 20

  • @navodranasinghe3367
    @navodranasinghe3367 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ හට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා, දීඝායුම වේවා කියා මා අධිෂ්ඨාන කර සිටිනවා!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +6

    සත්‍ය බූද්ධ ධර්මය ඒ ආකාරයෙන්ම අපට වටහා දෙන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබත් මමත් බොහොම
    පිං කරලා තියෙනවා,මෙම සත්‍ය ධර්මය සත්‍ය බව තෙරුමි ගෑනීමට හැකි වීමත් ,අවබොධ කර ගැනීමට හැකිවීමත් ගැන.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +6

    අදාල ගාථා කොටස-
    205 ‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘සත්තාහජාතෙ, ආනන්ද, බොධිසත්තෙ බොධිසත්තමාතා කාලං කරොති, තුසිතං කායං උපපජ්ජතී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
    ‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යථා ඛො පනානන්ද, අඤ්ඤා ඉත්ථිකා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරිත්වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. දසෙව මාසානි බොධිසත්තං බොධිසත්තමාතා කුච්ඡිනා පරිහරිත්වා විජායතී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
    ‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යථා ඛො පනානන්ද, අඤ්ඤා ඉත්ථිකා නිසින්නා වා නිපන්නා වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. ඨිතාව බොධිසත්තං බොධිසත්තමාතා විජායතී’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
    ‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං - ‘යදා , ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, දෙවා නං පඨමං පටිග්ගණ්හන්ති පච්ඡා මනුස්සා’ති. යම්පි, භන්තෙ...පෙ.... ඉදංපාහං, භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.

    • @janpeiris1376
      @janpeiris1376 ปีที่แล้ว

      සිංහල තෙරැම මොකක්ද

    • @karunadasahaputantri5674
      @karunadasahaputantri5674 ปีที่แล้ว +5

      ා@@janpeiris1376 මෙහි වැදගත්ම කොටස වන “බොධිසත්තමාතා කාලං කරොති, තුසිතං කායං උපපජ්ජතී’ති.“ යන්න සිංහලට නගා තියෙන්නෙ බෝ බෝසත් මාතාව සත්දිනකින් මියගොස් තුසිත වේලොව ඉපදුනා කියලයි.මියගිය අයෙක් කොහේ හෝ නැවත ඉපදීම සාමාන්‍ය සිද්ධියක්. ප්‍රශ්නය නම් ඇයි මෙවන් සාමාන්‍ය සිද්ධියක් “අච්චරිය ධමමයක්“ ලෙස සංගායනාවකල අරහතුන් වහන්සේලා සංග්‍රහ කලේ? එහෙනම් පරිවර්තකයා තුසිතංකායං උපපජ්ජති කොටස වැරදි ලෙස පරිවර්තනය කර තිබෙනවා. අරහතුන්වහන්සේ දේශනා කරන්නෙ මෙතැන අංගසම්පූර්න ලිංගවිපර්යාසයක් එනම් අච්චරිය ධමමයක් සිදුඋන බවයි.මහාමායාවක් සිදු උන බවයි. බෝසත් මාතාවගේ නාමය “මහාමායා“ ලෙස පසුව වෙනස් කලෙත් ඒ නිසයි. නමුත් සුද්දෝදන රජතුමා මෙම සිද්ධිය රහසක් ලෙස තබා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.මාතෘ දිව්‍යරාජයාට දමමයදේශනා කලේ ඉනිමගක ආධාරයෙන් ගමන් කොටයි. ඒ කියන්නෙ දුෂ්කර තැනක එතුමිය ආරක්ෂාව ඇතිව තබා තිබුන බවයි. ඒ වත්මන් සංකපාල විහාරය අසල සංකස්ස පුරයයි. සුවපත් වේවා!!!

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +3

    අරහත් උත්තමයනට නිදුක් නිරෝගිසුවපත් භාවය දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිරෝගිව සුවපත් වේවා..........

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @malanikasthuriarachchi30
    @malanikasthuriarachchi30 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 3 หลายเดือนก่อน

    Wandanieya poojanieya woo anubudu meewanapalane maha arahathun wahanseta kaika manasika niduk nirogi bawa aditan karami...!!!

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +2

    🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @pramithayapa6452
    @pramithayapa6452 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු.....

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน

    Jambuddiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiipa....

  • @dangerous1504
    @dangerous1504 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 ปีที่แล้ว +1

    Mahamaya deviya purushayaku woo bawa kalin ahala thiyenawa.....eith hitapu thena Danna Naha........

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻

  • @dhanushkasubhasingha1544
    @dhanushkasubhasingha1544 ปีที่แล้ว +1

    pissau..... biru kiyanne...

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏