Mata Dunna Duk Ginna Karaoke With Lyrics | Damith Asanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
    රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
    ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන්
    අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
    ලා රෝස මල් උයනේ අපි පෙම් කළා
    මල්වලට බඹරුන්ද පෙම් ගී ලියා
    ඒ කාලේ ආයේ යලි එන්නේ නෑනේ
    මදූ මල් පිපේවී ද නුඹෙ ලෝකයේ
    කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
    පින් සිතක ඇති මහිම දැනෙනා දිනේ
    යලි එන්නේපා දැන් හිත සෑදුවා මං
    නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ

ความคิดเห็น • 10