දුකින් ඉන්න ඔයා මේ විදයට කරොත් ඔයාගේ දියුණුව නවත්තන්න බැහැ.ඔයා ඔයාව සනස ගන්න කෙනෙක් වෙන්න ♥️🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 77

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx 4 วันที่ผ่านมา +5

    හොඳයි .... ගොඩක් ලස්සනයි දුව .... අදත් බැලුවා මමත් .... තෙරුවන් සරණයි !... ඔයාලා හැමෝටම .....🙏🙏🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@RavindraTennakoon-tw4hx ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @NkNilmini-xy1kg
    @NkNilmini-xy1kg 4 วันที่ผ่านมา +4

    අදත් හරිම අර්ථවත් වටිනා ව්ලොග් එකක්...❤❤❤ ගොඩක් ලස්සනයි දුව... බුදු සරණයි!.. දෙවි පිහිටයි!..❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 วันที่ผ่านมา

      @@NkNilmini-xy1kg ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @NkCostha-cx2go
    @NkCostha-cx2go 4 วันที่ผ่านมา +4

    අදත් හරිම ලස්සනයි දුව.... තෙරුවන් සරණයි!.... ඔයාල හැමෝටම....❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@NkCostha-cx2go ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro 4 วันที่ผ่านมา +3

    හරි ම ලස්සනයි ව්ලොග් එක ...... අදහස් ටිකත් නියමයි 👍👍👍 ගොඩක් ආදර්ශමත් .....😍😍😍

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 วันที่ผ่านมา

      @@MadhushanthaThennakoon-gr6ro ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @layonika7561
    @layonika7561 4 วันที่ผ่านมา +3

    ඔයාගේ වටිනා අදහස් වලට ගොඩක් ස්තුතියි නංගි❤ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤🥰💐🥰

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@layonika7561 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි අක්කා ♥️🥰🙏

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf 4 วันที่ผ่านมา +1

    හැම දාම වගේ අදත් ගොඩක් ලස්සනයි පැටියෝ ..... හරි ම ආසාවෙන් තමයි බැලුවේ .... 🙏🙏🙏

  • @ishuslife8894
    @ishuslife8894 3 วันที่ผ่านมา +1

    අනේ ඔව් නංගී මාත් මගෙ වීඩියෝම බලලා මෝටිවේට් වෙන අවස්ථා ගොඩයි 🤭 තමන්ට හයිය තමන් ම තමයි නංගී... ඒකට උදව්වක් වෙන්න ඔයාගෙ මේ අදහස් ගොඩක් වටිනවා ❤ ආදරෙයි මගෙ නංගී ❤❤

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 4 วันที่ผ่านมา +3

    ඔයා හරිම ශක්තිමත් නංගී ❤ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@mallikahewavitharana2507 ගොඩක් ස්තූතියි ඔයාට ඒ ප්‍රශංසාවට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @lasanthajayathilake8368
    @lasanthajayathilake8368 3 วันที่ผ่านมา +1

    ඔයා හරි මාත් මේ ටිකේම අසනීප ගොඩාක් එක්ක ඔට්ටු වෙලා හිටියේ , දැන් සුව වෙමින් ඉන්නේ , මේ වෙලාවේ ඔයාගෙ මේ video එක මට ගොඩක් වටිනවා, ස්තූති 🙏❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 วันที่ผ่านมา

      @@lasanthajayathilake8368 ane oyata ikmnina purna nirogi suwaya labewa 🙏🙏🙏godak sthuthi oyata adarei godak theruwan saranai ♥️🥰🙏

  • @citymommy_vlog
    @citymommy_vlog 5 วันที่ผ่านมา +3

    හරි ලස්සන වීඩියෝව නංගි. ඒ හැම දේටම වඩා මගේ හිත ඇදුනේ චූටිම බබාගෙ ලස්සන හිනාවට. 💕බුදු සරණයි ඔයාලට🙏

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාලට ❤️🙏🥰

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 5 วันที่ผ่านมา +3

    දුක හිතෙන දවස් වැඩී මටනම්....
    මං අවධානය වෙනස් වෙන්නත් ඔයාගෙ වීඩියෝ බලනව. .....❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම එදාට ඊටත් වඩා ශක්තිමත්ව නැගිටින්න ඔයාට පුළුවන් ඩියර් තෙරුවන් සරණයි ♥️🥰

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tz 4 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ආසාවෙන් බලනවා හැමදාමත්❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@nehaanishi-hv2tz ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @sithunv7bk
    @sithunv7bk 5 วันที่ผ่านมา +2

    ඇත්තටම ඔයාගෙ වචන මාරම ශක්තියක් අක්කා ආදරෙයි ගොඩක් ❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට ඒ ආදරණීය වචන වලට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b 5 วันที่ผ่านมา +2

    හරිම ලස්සන අදහස් ටිකක් 😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @manorikokila6022
    @manorikokila6022 5 วันที่ผ่านมา +1

    Oyagen ganna ගොඩාක් dewal mata tiyenawa patiyo oyata godak pin mama hitata dukak awma karaanne nidaganna eka aye ehema karannatuwa ඉන්නවා 💓💓💓💓💓

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඒ ආදරණීය වචන වලට... අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඩියර්.... තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක් ♥️🥰♥️

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 3 วันที่ผ่านมา

    ඔයා කිව්ව දේ නම් හරියටම හරි. ලස්සනයි vlog එක

  • @Tharuhomegarden
    @Tharuhomegarden 4 วันที่ผ่านมา +1

    Nogi oyata mama adamayi adahasak demme.oyage weediyo balanna mama den balagenama ennawa.suba pathanawa godak nogi ....

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@Tharuhomegarden ඔයාගේ මේ වටිනා අදහසට ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාලට ♥️🥰🙏

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 4 วันที่ผ่านมา +1

    Ai nangi duka hithune.apitath one taram ehema dawas tiyanawa.passe hitha hadagannawa.oya apita wada shakthimath .sathutin inna.bs.❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@sanjeewasanjeewa2171 ow akka jiwitheta ehema dawas enawa ewa mattema inne nathuwa shakthimathwa apita nagitinna puluwan wenna one....theruwan saranai oyalata adarei godak 🥰🥰🥰

  • @rashilmansiha
    @rashilmansiha 5 วันที่ผ่านมา +1

    harima lassanai ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාලට ❤️🙏

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 5 วันที่ผ่านมา +2

    Budusaranai Nangi ඔයාලට

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔයාලට ආදරෙයි ගොඩක් ♥️🥰

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 5 วันที่ผ่านมา +1

    Adath vlog eka lassanai tuma.....❤❤❤❤🌹🌹🌹

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ane me oyane mn ada tama dangatte godak sthuthi oyata adarei godak theruwan saranai ❤️🥰

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 5 วันที่ผ่านมา +1

    නංගි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි අක්කා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰

    • @sakunthlaariyadasa2678
      @sakunthlaariyadasa2678 4 วันที่ผ่านมา

      @HAPPYWIFE-ml5kh අනේ මාත් ආදරෙයි නංගි ❤️❤️❤️

  • @GoldenGilimmerDiary-m5u
    @GoldenGilimmerDiary-m5u 4 วันที่ผ่านมา +1

    අනේ ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@GoldenGilimmerDiary-m5u ගොඩක් ස්තූතියි නංගා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰🙏

  • @inokasilva656
    @inokasilva656 5 วันที่ผ่านมา +1

    ලස්සනයි video eka 🎉❤🎉

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ♥️🥰

  • @rangidesilva17
    @rangidesilva17 4 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา +1

      @@rangidesilva17 ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාලට ♥️🥰🙏

  • @BhashiniKannangara
    @BhashiniKannangara 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ❤️🥰♥️❤️♥️

  • @mashi-zy6og
    @mashi-zy6og 5 วันที่ผ่านมา +1

    ane athtahmata godak watin vlog ekak akka me wage awstha ona taram jiwitheta enawa e wage welawaka shkthimath wenna oyage me vlog eka godak watinaw❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාලට 🥰🙏

  • @misharanethmi3862
    @misharanethmi3862 4 วันที่ผ่านมา +1

    Kesel muwa kapala fridge eke thibunama kahata gathiya wedi wenne nedda nangi ❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      kapala kaha lunu wathurata dala wathurala perala mirikala tama fridge ekata danne mn ethkota aulak na akka🥰❤️

  • @AmaliManjuka-sz8hy
    @AmaliManjuka-sz8hy 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@ZnlzmksXillaoy ♥️♥️♥️♥️♥️♥️

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 4 วันที่ผ่านมา +1

    Nangi pasta tambala thibbama..udeta narak wenne nadda.....

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@chamanijayarathna5381 ude kamata gannam aulak na akka udeta rice hadanna bath eka unath uyala fride eke dala udeta rice hadata haki 🥰♥️

  • @dilhanirupasinghe5349
    @dilhanirupasinghe5349 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️

  • @nalanilanka9985
    @nalanilanka9985 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@nalanilanka9985 ♥️♥️♥️♥️

  • @sansinimethwanshi9887
    @sansinimethwanshi9887 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @MaheshikaPitiduwagamage
    @MaheshikaPitiduwagamage 4 วันที่ผ่านมา +1

    Punchi putha t wayasta kiyada akka

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  3 วันที่ผ่านมา +1

      @@MaheshikaPitiduwagamage eyata awu 2i masa 3 🥰

    • @MaheshikaPitiduwagamage
      @MaheshikaPitiduwagamage 3 วันที่ผ่านมา +1

      @HAPPYWIFE-ml5kh harima shork babal 2ma. Budusaranai

  • @NTCreationslifestyle
    @NTCreationslifestyle 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@NTCreationslifestyle ♥️♥️♥️

  • @ImashaHewage
    @ImashaHewage 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @Dinuwithlife
    @Dinuwithlife 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      @@Dinuwithlife ♥️♥️♥️♥️♥️

  • @chamodakaushani2853
    @chamodakaushani2853 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @HAPPYWIFE-ml5kh
      @HAPPYWIFE-ml5kh  4 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️