Kolabisse Dhammananda himi - 2023 08 31 -Dharmadakshina

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    / @nethfmbana

ความคิดเห็น • 18

  • @gunithachandrika7387
    @gunithachandrika7387 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට වහ වහා උතුමි චතුරාර්ය ධර්මය අවබෝධ වෙිවා .🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @ajeducation4784
    @ajeducation4784 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානාවබෝදයම වේවා .............................!

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @gunithachandrika7387
    @gunithachandrika7387 11 หลายเดือนก่อน +2

    අපේ ගරැ ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙිිවා දිර්ඝායු වෙිවා. තෙරැවන් සරණයි ඔබ වහන්සේගේ සියඑ කටයුතු සාර්ථක වෙිවා.

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anulabathi6088
    @anulabathi6088 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai 🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾Sadu Sadu Sadu

  • @dermasaudi9393
    @dermasaudi9393 11 หลายเดือนก่อน +1

    Uthum saddarmaya dasana kala oba vahanseta maga serasa nama vada namaskara karami sadu sadu sadu lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @kanathilatha5072
    @kanathilatha5072 11 หลายเดือนก่อน

    sadu sadu sadu.oba wahanse niduk wewaa neerogiweeaa.parthana bodiyakin uthum niwanama Awaboda wewaa

  • @nilminiwijesika4765
    @nilminiwijesika4765 11 หลายเดือนก่อน

    sadu sadu sadu teruwan saranai hamuduruwane

  • @gaminigamage696
    @gaminigamage696 11 หลายเดือนก่อน

    sadu sadu budusaranai 🙏🙏🙏

  • @mangalikaherath9710
    @mangalikaherath9710 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 11 หลายเดือนก่อน

    sadu.sadu.sadu

  • @user-kl9vd8jb9q
    @user-kl9vd8jb9q 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadamayanthie512
    @chandrikadamayanthie512 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @TRGamingStudio2004
    @TRGamingStudio2004 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Sonofgeorge-kx9gf
    @Sonofgeorge-kx9gf 11 หลายเดือนก่อน

    දෙය්යෝ කොහෙද බොලව්
    දෙය්යෙක් වෙන්න පින් කොරන්න ඕන. දෙවියෙක් වෙලා ඉපදෙන්න නම් මිනිසෙක් වෙලා පින් කොරන්න ඕන නේද.
    දෙය්යන්ට පින් කොරගන්න බැරි
    නිසා නේද බොලව් අපි උන්ට පින් දෙන්නේ?.
    දේව බලයෙන් පුළුවන් නම් වසන ලද කාමරයක මේසයක් මත තැබූ පුළුන් කැල්ලක් මිලිමිටර් බාගයක් හොල්ලල පෙන්නපියව්
    එතකොට මොට්ටයිනි, අර හින්දු දෙය්යෝ මිනිස්සු නොවී පින් නොකර දෙය්යෝ උනේ කොහොමද. කතරගමයා පෙර ආත්මේ මිනිහෙක් වෙලා පින් කොළාද බොල, එහෙනම් උගේ පැරණි මිනිස් නම කෝ.
    උට භාර්යාවන් දෙන්නෙක් ඉන්නවලු, භාර්යාව සිපගැනීම, වෙනත් ජොලි කටයුතු කොරන්නේ කොයි මූන ඇති එකාද , එකවර භාර්යාවන් වැලදගන්නේ කොයි ඔලුගෙඩිය තිබෙන දෙන්නද. අනිත් එවුන් ව්‍ලෙනවද?.
    යකුනි, මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කිරීමට ගොඩ බිමින් යන අතර, ඔහුගේ සේනාධිපතියෙක් ගල්කැටයම් වලින් අලංකාර කල මුහුදු යාත්‍රාවකින් ඉන්දියාව බලා යන අතර සීනිගම මොට්ට දේවාලය ළඟ මුදු බත් උනි. නුතන "ඉස්කන්දයා ", ගල්පහුරකින් සීනිගමින් ගොඩ බැස්ස කතාව හැදුනේ එහෙමයි. ඇත්තටම ගොඩ බැස්සේ සෙන්පතියෙක්.
    මේකා සහ පිරිස නනත්තාරවී මුහුදු වෙරළ දිගේ හම්බන්තොට දෙසට ගමන් කොරන විට දවස් ගණන් මුහුදේ වේලි වේලි සිටි ලොක්කා, වල්ලි අම්මා නැමැති ද්‍රවිඩ කාන්තාවකට සෙට් වෙලා ක්ස්ත්රීය ග්‍රාම නැමැති ප්‍රදේශයට ගියා. පසුව කතරගම වූ මෙම නගරයට, අද හරක් මොළ ඇති මිනිස්සු මුදල් නාස්ති කිරීමට යති. ගනයෝද, කපුවොද මුදල් ගසාකමින් හරකුන් බුරුවන් කරමින්, දඩමස්ද කමින් තරවෙති.
    මෙම සේනාධිපතියා තම අලෙක්සන්දර් රජුගේ පිළිමයක් සදා දෙවොලක් තැනුවේය.
    රජු ගේ යුද ශිල්ප සහ උපකරණ පෙන්වීමට අත් දොළොසක් සහ ආයුධ 12ක්‌ ද, දැනුම් සම්භාරය පෙන්වීමට ඔලු 12ක්ද දැමු ප්‍රතිමාව දේවත්වයෙන් පුදන ලදී.
    කාලය ඇවෑමෙන් ඇලෙක්සැන්ඩර් ක්‍රමයෙන්,අලිසන්ඩර්, ඉස්කන්ඩර්, වී පසුව ස්කන්ධ උනි. තවත් වැන්දපියව් ගොන් හැත්ත.
    මොණරා කිලෝ 5යි, මුන්දෑ කිලෝ 200යි
    මොණරා චප්ප
    මෝඩ බහුජ්ජයිනි, හින්දු ආගම අනුව, බුදුන්ගේ හේතු පල ධර්මයට පටහැනිව,රන් බිජුවකින් එලියට ආපු මහා බ්‍රහ්ම කොලුවා,අලුත් බ්‍රෑන්ඩ් නිව් දෙය්යෝ සෙට් එකක්, නෑදෑයෝ සෙට් එකක්, යක්කු සෙට් එකක්, සහ මිනිස්සු සෙට් එකක් මැව්වලු. නොදකින් බහුජ්ජ පිංගුත්තර හැත්ත පින් නොකර දෙවිකෙනෙක් වීමට බැරි බව කිව් බුදුන්වහන්සේගේ ධර්මය පසෙක ලා මනක්කල්පිත දෙය්යෝ පස්සේ
    ගොස්, පල තිරිසන් භව වලට. උගත් යයි කියන ගනතට්ටයෝද දේවාල අටවා බොරුකීමෙන් හරකුන් වී ඉපදීම ශුවර්
    රිග් වේදය අනුව හින්දු දෙවිවරු ගණන 33යි
    පසුව හින්දු හරක් 33 න, 33000000 තිස්තුන් කෝටියක් කොලා. අපේ බහුජ්ජයෝ මේ 33කෝටිය බුජ්ජාගමට දාගත්ත.දැන් බුද්ධාගම නැත.
    විෂ්ණු අප්පු ගේ පෙර පින් කොරපු මිනිස් නාම කෝ?.ඌ ශිවයි පාර්වතී අක්කයි යහන් ගත වෙලා ලැබුණු එකා.
    තව පුතෙක් ඉන්නවා කාර්තිකේය කියලා. ශිවයට තව ගැනියෙක්‌ වන,මෝහිනී එක්ක ජොලි කොරල ලැබුණු පුතා තමයි මනිකාන්ත
    විෂ්ණු අප්පුගේ පුතාගේ නාම,
    කමදේව, හොඳ වලා, ගැනී රතී.
    ඒවගේම, දැඩිමුන්ඩයාගේ පෙර මිනිස් නම කෝ.
    ගන අප්පු ගේ පෙර මිනිස් නම කෝ
    මම දන්න හේතු පල ධර්මය අනුව දෙවියෙක් උනා යයි සිතිය හැක්කේ වැවක් හදපු මින්නේරි දෙය්යෝ හෙවත් (මහසෙන්? ),අවිස්සාවේල්ල රන්වල දෙය්යෝ, කලින් පින් කොරපු ලොකු කෝටිපති මුදලාලි කෙනෙක් සහ, සුමන නම් නාග කුමාරය බුදුන්ගේ ස්රි්පතුල පිහිටුවල එම පිනෙන්
    සුමන සමන් දෙය්යෝ උනාට අනිත් එවුන් මිනිසත් භවක් නොලබා පින් නොකර ඔටෝ මැටික්‌ දෙය්යෝ වෙන්න බැහැ නේද හරකුනි.
    අලුතින් දෙය්යෝ හැදෙන්නේ නැත්තෙ ඇයි.
    නවලෝක මුදලාලි , අනගාරික ධර්මපාල,
    පින් කොරල දෙවිවරු උනානම් විස්වාස කොරන්න පුළුවන්, කවුරුත් අලුතින් දෙය්යෝ වෙන්නේ නැත්තෙ ඇයි.
    තොපි හින්දු දෙය්යෝ අදහන පිංගුත්තර බහුජ්ජයෝ නේද.
    ශිව ගොයියා, ගන දෙය් අප්පු මිනිසෙකු නොවී පින් නොකර දෙය්යෝ උනේ කොහොමද තක තිරුවනි,?. දෙය්යන්ට ගැහැනු දෙය්යෝ ඉන්නවලු, උන්ට ළමයි හම්බු උනාලු. එකෙක් මැරුනම අලියෙක් මරල අලි බෙල්ල සවිකොරලු. බෙල්ල කැපුවම අලියා මැරුනේ නැත් ද හරකුනි.
    මේව ඔක්කොම මෝඩ ආදී කාලේ ගනසාමිලා බුද්දාගම කන්න දාගත්ත බම්බු.
    එක ගන සාමියෙක් යු ටියුබ් එකේ දාලා තිබ්බ ශ්‍රී මහා බෝදියට උඩින් කුරුල්ලෙක් වත් යන්නේ නැහැ කියලා. මම ගිහින් බැලුව.
    දෙන්නෙක් කැටපොල් තියාගෙන මොනවදෝ විදිනවා , අහස් වෙඩි පත්තු කොරනවා, අත් පුඩි ගහනවා කුරුල්ලෝ එලවන්න. මේ ගන සාමි බොරු කියලා පරාජික වෙලා ඉවරයි. මොහුගේ සිවුර ගලවල සාසනෙන් පැන්නිය යුතුයි . මේ අය නිර්මල බුදු දේශනා කනවා. ලොකු ගන සාමිලා සල්ලිවල පීනනවා.

  • @TRGamingStudio2004
    @TRGamingStudio2004 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏