Top 12 Underrated Games (PART 2) | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Underrated නම් underrated. කොච්ච‍ර හොඳ උනත් industry එකේ hit වෙන්න බැරි උන games 12ක් අද අරන් අවා. අහලවත් නැති game එකක්හරි defa තියෙන්නත් ඕනි ;)
    වෙනදට වඩා වැඩිපුර games 2කුත් තියෙනව හොඳේ :D
    Enjoy Guysh!

ความคิดเห็น • 85

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p 2 ปีที่แล้ว +10

    Game review නම් සුපිරී.මම දැක්ක හොඳම reviewer කියලා කියන්න පුළුවන්.❤️🤙👌

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 2 ปีที่แล้ว +3

    .Fall උන ගේම් ඒව fall වෙන්න හේතු
    .ගේම්වල තිබ්බ විකාර bugs
    .ගේම්වල ester eggs
    .ලොකු title ගැන ඔයා හිතන දේ (last of us part 2 එකට දැම්ම වගේ )
    මේ වගේ එව්වත් තව හදමුද....🙂
    .

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm หลายเดือนก่อน +1

    5ක් ගැන දනන් හිටියෙම නැ❤❤❤

  • @jacksparrow380
    @jacksparrow380 ปีที่แล้ว +2

    Murdered: Soul Suspect (2014) ekth patta👌

  • @user-nn8le9md2o
    @user-nn8le9md2o 6 หลายเดือนก่อน +3

    Remember me මට නම් දහයෙන් 6.5 ක් වගෙ රේටින්ග් එකක් තමා හැබැයි අර මතකය වෙනස් කරන සින් එක ආතල්

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Ow eka top tier game ekak newei habai firsthand developer kenek widihata dontnod hoda gemak deela thiyenawa. Kiwwath wage memory scene ekanan well thought mechanic ekak 😍

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 2 ปีที่แล้ว +2

    Gun පට්ට red indian ලගෙ mission ගොඩක් තියනව සුපිරි ම story ekk තියෙන්නෙ ❤️‍🔥

  • @2xx276
    @2xx276 2 ปีที่แล้ว +3

    me series eka digatama one

  • @nadee_troit
    @nadee_troit 2 ปีที่แล้ว +2

    මට නම් හිතෙන්නෙ බං දැං LA Noire ත් හැමෝටම අමතකම වෙලා වගේ නේද ? ආවා පට්ට hype එකක් තිබ්බා, හොඳම review තිබ්බා , ඒත් පස්සෙ කතාවක්වත් නැතුව ගියානෙ. Team bondi australia ත් වහල දාලද මංදා නේද ?

    • @kumagaming2705
      @kumagaming2705 2 ปีที่แล้ว

      මම දැනට ගහලා තියෙන සුපිරිම ගේම් එකක් තමා l.a.noire🥺❤️

  • @isuruodevice5250
    @isuruodevice5250 6 วันที่ผ่านมา

    👍

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s 2 ปีที่แล้ว +2

    මෙව්වනෙ review... ❤️
    Echo හොයාගෙන play කරන්න හිතුනා.

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +2

    canva එකෙන් නේද thumbnails හදන්නේ ??

  • @nisaja006
    @nisaja006 2 ปีที่แล้ว +1

    Meken series ekkma one bro❤💪

    • @nisaja006
      @nisaja006 2 ปีที่แล้ว

      @@Ziscuit aniwaren❤❤😊

  • @yasirugimhan5841
    @yasirugimhan5841 2 ปีที่แล้ว +1

    බ්‍රෝ ඔයා කැමතිම ගේම්ස් වල review එකක් කරන්න.
    පට්ට වීඩියෝ එක ❤️🔥

    • @yasirugimhan5841
      @yasirugimhan5841 2 ปีที่แล้ว

      @@Ziscuit ow ee emulator wala apu supirima games ekkama karanna ehenam 🔥

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 ปีที่แล้ว +1

    Beginning of the new year. 👏💤❤🧡💛

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +2

    rdr2 ගැන අලුතෙන් video එකක් ඕනි , horizon zero dawn එකත් ගේන්නේ පුලුවන් නම් හොද , minecraft එකත් තිබ්බ නම් මරු 😁

    • @chirandewdisa9348
      @chirandewdisa9348 2 ปีที่แล้ว

      ow rdr 2 video ekak one😁

    • @user-wn3sg3sb9p
      @user-wn3sg3sb9p 2 ปีที่แล้ว

      @@Ziscuit ඇහ්තටම rdr 2 වීඩියෝ සෙට් එක නම් 🔥

  • @chamathsenanayaka8068
    @chamathsenanayaka8068 2 ปีที่แล้ว

    Part 2 eke nm ekakwath danan hitye ne mn. Okkoma adamai ahuwe 😅 Recommend krta thanks bro me tika. Hama game ekktama oya sweet & short review ekkuth dunna ekath niyamai ❤

  • @sathsara6700
    @sathsara6700 2 ปีที่แล้ว +1

    driver san francisco කියන්නෙත් වැඩිය කතා නොවෙන පට්ටම ගෙම් එකක්

  • @nipuntharakaliyanarachchi7252
    @nipuntharakaliyanarachchi7252 2 ปีที่แล้ว

    Happy new year..! Bro.. Good video ❤

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 11 หลายเดือนก่อน +1

    Binary domain supiriii❤ story eka nam madi wage. Gameplay nm maruu

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน +1

      Ekenma.elagata yakuza walata bahinna oni. Ekath BD hadapu ekagema series ekak

    • @sanjulasenarathna4610
      @sanjulasenarathna4610 10 หลายเดือนก่อน

      @@Ziscuit Ela kiri ehenm next stop Yakuza 0

  • @sahanpraveen8321
    @sahanpraveen8321 2 ปีที่แล้ว

    සුපිරි. RDR2 එකේ ඔයාට set වුන හොදම details ගැන video එකක් ඕන..

  • @editorfacts4131
    @editorfacts4131 2 ปีที่แล้ว

    Video eka patta🔥🔥 isaarahatath me wage ewa onee,bro sniper elite 4 eka gana podi idea ekak denna pluwanda comment ekkin✌️

    • @editorfacts4131
      @editorfacts4131 2 ปีที่แล้ว

      Mama game eka gaththa eth dan poddak gahanna hithenne na wage😅,overrall game eka gana thiyana idea eka poddak danagaththanam🔥🔥

  • @kavinduranasinghe3702
    @kavinduranasinghe3702 2 ปีที่แล้ว +1

    පට්ට 🔥 we want more

  • @mikaznavodya9300
    @mikaznavodya9300 2 ปีที่แล้ว

    thanks brother , samahara patta kiyala ahala thibba game underated kiyala adai denagatte

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe 2 ปีที่แล้ว

    Shadows of the damned nan maru vage oi! P.s. maru video eka me vage videos nan haa amme. 🤭💜

  • @Isuru_Eranga
    @Isuru_Eranga 2 ปีที่แล้ว

    එකක්වත් අහල තිබුන් නැ හැබැයි 😓 එනිවේ, සුපිරි අයියා 🔥👊

  • @charithjeewaka6042
    @charithjeewaka6042 2 ปีที่แล้ว

    හත්තික්‌කේ මම හිතන් හිටියේ හෙන ගේමර් කියලා😂
    මෙච්චර ගේම් ප්ලේ කරලා තිබ්බට
    ඔතනින් ගහල තියෙන්නේ remember me විතරයි😬
    දැන් ඉතින් ගේම්ස් ගොඩක් තියෙනවා ප්ලේ කරන්න😁
    Nice vedio ah🔥

    • @charithjeewaka6042
      @charithjeewaka6042 2 ปีที่แล้ว

      @@Ziscuit මේ සතියේ අසාවෙන්ම බලපු vedio ඒක 😃
      Binary domain එකයි shadows of the damned එකයි මුලින් ගහන්න ඕනේ 😋

    • @charithjeewaka6042
      @charithjeewaka6042 2 ปีที่แล้ว

      @@Ziscuit elama ❤️

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว +3

    ❤️

  • @slspcgame
    @slspcgame 8 หลายเดือนก่อน +1

    Nice .........................

  • @saveenkushantha3623
    @saveenkushantha3623 2 ปีที่แล้ว +1

    Astral Chain, Zelda breath of the wild වගේ Nintendo games ගහන්න පුලුවන් සුපිරි emulator එකක් ගැන review එකක් දෙන්න, හරියට prince of Persia එකේ වගේ

  • @gamerz-w3k
    @gamerz-w3k 2 ปีที่แล้ว +1

    Gun 2005 gahuva 😁

    • @gamerz-w3k
      @gamerz-w3k 2 ปีที่แล้ว

      @@Ziscuit mama gahuva

  • @gamlathmanula517
    @gamlathmanula517 2 ปีที่แล้ว

    Waiting for most innovative games Part 2 & Underrated games Part 3 😉

  • @darkgamer29005
    @darkgamer29005 ปีที่แล้ว +3

    Godak kal robolata Vedi thiyanna puluwan game ekak hewwwa Brother "Binary Domain" is the best one for me THanks

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ekenma bro...btw oya vanquish ekath try karala balanna. Akath e wage 😍

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 ปีที่แล้ว +2

    Gun ගේම් එක තාම play කරනව..😊❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      GUN marama vibe ekak thiyena gamak. ai oi sequel ekak karanne naththe ekata. karanna barinan deepanko karana ekekta 😰

    • @lahirumadhushan7525
      @lahirumadhushan7525 ปีที่แล้ว +1

      @@Ziscuit කොහොමද ඒක remake කරල ආවොත් 🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      @@lahirumadhushan7525 aye ithin kiyalama wadak na. ath mama hithanne na okun remake karai kiyala

  • @unicornx2395
    @unicornx2395 2 ปีที่แล้ว

    Gun, Remember me, Beyond god & evil අහල තිබ්බට play කරේ නෑ. අනිව try එකක් දෙනව දැන්නම්. Echo, Binary domain, Shadows of the damned තමා list එකෙන් ගොඩක්ම ආස හිතුනේ 😉🤩deffa play කරන්ඩ ඕනේ..
    Horror games ටිකක් කියපු එකත් patta. මන් ගොඩක්ම ආස genre එකක් Horror කියන්නේ. මන් ඒ කියපු ටික අහල ම නෑ. Thanks for the recommendation. List එකට දාගත්ත 😎
    Video එකේ කියපු japanease style එකේ games(#1 තිබ්බ එක වගේ) ඉතින් ලන්කාවේ අය නම් play කරනව ගොඩක් අඩුයි නෙහ්? මන් නම් අහලම නෑ. ඒ වගේ game එකක්වත් play කරල නෑ. ඔයා කියපු නිසාම ඒ ටික try කරනව අනිවා 🤟💪

    • @unicornx2395
      @unicornx2395 2 ปีที่แล้ว

      @@Ziscuit Aniwa. Thanks ❤️‍🔥

    • @jacksparrow380
      @jacksparrow380 ปีที่แล้ว

      Murdered: Soul Suspect ekth hoda horrar ekk

  • @sandungunawardana2874
    @sandungunawardana2874 ปีที่แล้ว +1

    Remember me පට්ට 🔥

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Ekenma 😍

  • @pathumglk7856
    @pathumglk7856 2 ปีที่แล้ว

    Guerrilla games eken Killzone atharla HZD haduwe ai haduwe kohomda kiyla video ekk one.

  • @yorkerspinbowling7544
    @yorkerspinbowling7544 2 ปีที่แล้ว

    The evil within vs resident evil wage video karanna balanna 😇😇

  • @supathisena1137
    @supathisena1137 2 ปีที่แล้ว +1

    වැඩි හරිය හොල්මන් ඒවා නේ😖
    මම තව වීඩියෝ එකක් ඉල්ලුවා වගේ මතකයි😁.

    • @supathisena1137
      @supathisena1137 2 ปีที่แล้ว

      @@Ziscuit නෑ නෑ . වෙඩි තියාගන්න ගේම් වලට අකමැති අයට හොඳ Games ටිකක්

    • @supathisena1137
      @supathisena1137 2 ปีที่แล้ว

      @@Ziscuit මට සිංglish ටිකක් පැටලුනා😁

  • @loganff2104
    @loganff2104 2 ปีที่แล้ว

    සුපිරියට review කරනව වැඩිය ගෙම් ගහන්නෙ නැතිඋනත් වීඩියො එක බැලුව මන්😅❤️

  • @PSP-2002
    @PSP-2002 ปีที่แล้ว

    Binary domain supiriyk❤❤

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว

    Bro Microsoft Activison deal ek cancel wena news ekk mn dakka eka gana aiya dannawada? eka aththad danne nah?

  • @chamiya7301
    @chamiya7301 11 หลายเดือนก่อน +1

    Gun 🎮 කවදාවත් එපා වෙන්නැ ❤️‍🔥

    • @Ziscuit
      @Ziscuit  10 หลายเดือนก่อน

      Ekenma 😍

  • @kasunmatheesha5751
    @kasunmatheesha5751 2 ปีที่แล้ว

    Elden Ring වගේ souls game ගැන video එකකුත් කරමුද? ලන්කාවේ fans ල පට්ට අඩුයි නේ මන් දන්න තරමින් නම් 🙄🤔 Foreign countries වල නම් patta hardcore fan base එකක් ඉන්නේ.

  • @kasunsenarathna9410
    @kasunsenarathna9410 2 ปีที่แล้ว

    Bro, me wenkn oya play krpu games walin oyage all time favorite Top 10 list ekkuth issrhadi balaporoththu wenwa😍

  • @pasindu911
    @pasindu911 ปีที่แล้ว

    I my opinion gothic 2 is the most under rated game in sri lanka

  • @nadee_troit
    @nadee_troit 2 ปีที่แล้ว

    Gun අමතකම වෙලා තිබුනෙ.. සිරාම game එකක් තමය් 😍. උන්ගෙ studio එක වැහුවද ?

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      @@Ziscuit හොඳට continue කරන්ඩ තිබ්බ project එකක්.. අපරාධෙ

  • @LUXLIEbaby
    @LUXLIEbaby 9 หลายเดือนก่อน +1

    Remember me kiyanne supirima game ekak

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      ekenma

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว

    Bro God of war ragnarok ps4 version ek 60$ wena ekk naned 30$ wage ganna puluwan weid release unama?

  • @The_GameHub
    @The_GameHub 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @induwara017
    @induwara017 2 ปีที่แล้ว

    Game review oni

  • @kavindudananjaya3287
    @kavindudananjaya3287 2 ปีที่แล้ว

    Aye me game underated Wenda ewaye story eka pradana hethuwak wenawada?

  • @kapilamanojperera2730
    @kapilamanojperera2730 8 หลายเดือนก่อน +1

    greedfall

  • @Ghost23455
    @Ghost23455 ปีที่แล้ว

    Machan manhunt ගැන මොකද හිතෙන්නේ

    • @Ghost23455
      @Ghost23455 ปีที่แล้ว

      @@Ziscuit ගැම්මක් බොක්ක

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว

    මෙතනින් ගේම්ස් කීයක් අහල තියෙනවද යාලුවනේ🥲👍

  • @b.aquapro4626
    @b.aquapro4626 2 ปีที่แล้ว +1

    ඕකේ තුන කොටසට Infinity ops දාන්න

  • @kumagaming2705
    @kumagaming2705 2 ปีที่แล้ว

    Binary domain e kale gahuwa. supiri game ekak thama. story ekath supiri. robo love seen ekak😅🥲

  • @user-ik5gi3gf6g
    @user-ik5gi3gf6g 9 หลายเดือนก่อน +1

    gun

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Red Dead Gun walata wadiya hodai. habai Gun walin hambuna vibe eka RDR walinwath labune na. gammak thamai 😍