ලංකාවේ හොඳම කාටුන් 10 මෙන්න! | Best Sinhala Cartoons | Top 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 192

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 ปีที่แล้ว +15

    බෙන්ටෙන්
    දිය දගයා
    කඩියයි තඩියයි
    චන්ඩි
    බට්ට පුතා
    ඒ කාලේ ඇස් කටේ දාන් බලාගෙන හිටපු ආසම කාටුන් ටික 😂❤❤

  • @thetopking7765
    @thetopking7765 ปีที่แล้ว +6

    ස්තුතියි මචං! මගේ Video එක ගත්තට ආදරෙයි!🖤🔥 උඹේ videos කලින් ඉඳන්ම බලනවා මගේ එකක් දැක්කම කොර ඈ! ජය

  • @gamingwithkota7095
    @gamingwithkota7095 ปีที่แล้ว +91

    apit 2000 passe tama habi api owa balla tiynwa 😊❤

  • @Sahas_2
    @Sahas_2 ปีที่แล้ว +33

    සුනාමියෙන් පස්සෙ උනත් ඕව බලල තියෙ ❤️🤗🌼

    • @shanehashan3779
      @shanehashan3779 ปีที่แล้ว

      Tv eken baladdi thibba raha na kollo

    • @ssdirtyrbrtfdaqd
      @ssdirtyrbrtfdaqd ปีที่แล้ว +2

      @@shanehashan3779 oya okkoma tv eken balla tiynva ..2012 passe vage hiru tv eke indian cartoon ynna patn gathe 🤔

  • @pasindunirman3942
    @pasindunirman3942 ปีที่แล้ว +5

    2000 පස්සෙ ටමා හැබයි ඔටන ටිබුනු ඔක්කොම බලල ටියෙනව එ කාලෙ ඩබින් ආටිස්ලා මරු🔥 බෙන් 10 ආසම එ දවස් වල බලද්දි වැඩිය ටෙරුමක් නැ එක එක යුනිවස් ටයිම් ට්‍රැවලින් මුලින්ම දැක්කෙ බෙන් 10 එකෙන්

  • @OshanDharmasiri16
    @OshanDharmasiri16 ปีที่แล้ว +23

    දගර වලිග ලප වානර ❤️
    දොස්තර හොද හිත ❤️
    BEN10 ❤️
    ගාෆිල්ඩ් ❤️
    සූර පප්පා❤️

  • @WageeshaSandaru
    @WageeshaSandaru ปีที่แล้ว +4

    සූර පප්පා , ගිරිපුර ඇත්තෝ , ස්කුඹිඩූ , BEN 10 , දොස්තර හොදහිත , ටින් ටින්... ❤❤

  • @donachandrasiri3098
    @donachandrasiri3098 ปีที่แล้ว +5

    එදා වගේම අදත් ආසවෙන් බලන කාටුන් එකක් තමයි සූර පප්පා .... ❤🥰 ඒ කාලේ පෙන්නපු හැම කාටුන් එකකටම තාමත් ආසයි... ශෂී අද අපිව ආයෙත් පොඩි කාලෙට එක්කන් ගියා.. 🥰 thank you ශෂී .... ❤

  • @Purnajayanimala
    @Purnajayanimala 20 วันที่ผ่านมา +1

    2009 ඉපදිලත් 1995 එකෙක් වගේ ඔය හැම cartoon එකක්ම දන්නවා ❤

  • @lifescience4880
    @lifescience4880 ปีที่แล้ว +7

    මට බැට් මෑන් ජොකෙක් තිබ්බ ජොකා කහපාටයි🤣 මට තාම හිතා ගන්න බෑ ඇයි මම ඒක ඇන්දේ කියලා...පුම්ප පැත්තේ බැට්මෑන් හිටියා😂

  • @kaveeshashen9385
    @kaveeshashen9385 ปีที่แล้ว +3

    අඩො පලවෙනි ලයික් එක මගෙන් 🌝

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +2

    සූර පප්ප නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍😍😇😇
    මාත් 2000න් පස්සෙ හැබැයි මේ සේරම බලල තියෙනව 😌 හැබැයි සුනාමියට කලින් 😌

  • @nishaperera9903
    @nishaperera9903 ปีที่แล้ว +1

    Garfield
    Giripura aththo
    Scooby Doo
    Fav 🥺❤️

  • @ravindualoka017
    @ravindualoka017 ปีที่แล้ว +1

    7:51 advance eka maru🌝eka wenawa athal ekak

  • @dr_animo_ff
    @dr_animo_ff ปีที่แล้ว +2

    මාත් ඔය ඔක්කොම බලලා තියෙනවා .2006 අපි .

  • @RK-fm9yx
    @RK-fm9yx ปีที่แล้ว +3

    Cartoon 10 Ma Balala Thiyenawa 🥰❤️💫 Fav Ben 10 😗💚💫

  • @dulanjasandaruwan9426
    @dulanjasandaruwan9426 ปีที่แล้ว

    okkoma hodai background sound ekt wada oyge kata sadde eka thama awl

  • @lahirulahiru9637
    @lahirulahiru9637 ปีที่แล้ว

    Oke 1 k na punchi kale පුංචි කැෙල් mama asama carton ekk

  • @c4d....BLACK444
    @c4d....BLACK444 ปีที่แล้ว +2

    අඩො මම විතරද දගර වලිග කටුන් එකට ඇබ්බැහි වෙලා ඉදියේ😢😢

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +8

    Ben 10 ආයි පෙන්නන්නෙ නෑ....
    legal issues නිසා😪😪😪

  • @dulani2003
    @dulani2003 ปีที่แล้ว

    මන් නම් 2003 එත් ඔය කාටුන් දහයම මාත් බලලා තිනෝ. 😘❤️

  • @VenukaFernando
    @VenukaFernando ปีที่แล้ว +3

    කාටුන් 10ම බලලා තියෙනවා 😇

  • @BlackBloodyGameing-zo1cm
    @BlackBloodyGameing-zo1cm 4 หลายเดือนก่อน +1

    ඔක්කොටම ආසයි අනේ😅❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +9

    පප්පගමේ අලුත් ටික්ටොක් version එක දන්න උන් කෝ😂😂😂😂❤️❤️❤️

  • @manushamadurajeewntha9100
    @manushamadurajeewntha9100 ปีที่แล้ว +1

    2002 ඔය ඔක්කොම බලලා තියේ .. ඕකේ සමහර ඒවා නෑ ස්වර්නවාහිනියෙත් ගියා සුපිරි කාටුන් ටිකක් ඉස්සර .... ස්කුබිඩූ එකේ හැමදාම මිනිහෙක් ඇල්ලුවා කිව්වේ හොල්මන් වලට..එක ස්කුබිඩූ කාටුන් ෆිල්ම් එකක් ආවා ඇත්ත හොල්මන් සෙට් වෙන 🤧😌✨️🖤

  • @vimoddilshan6292
    @vimoddilshan6292 ปีที่แล้ว +1

    අපිත් 2000 න් පස්සෙ තමා ඒත් මේවා අපිත් බලලා තියනවා♥️🥺

  • @GayandiSewmini....
    @GayandiSewmini.... ปีที่แล้ว +1

    මන් බෙන්ටෙන් ඔරලෝසු තුවක්කු එහෙම ඔක්කොම ගත්ත 😂දැන් කෑලිවත් නෑ . ආයෙ ටීවී එකේ යනව නම් .

  • @sldayofdeadgaming866
    @sldayofdeadgaming866 ปีที่แล้ว

    සුනාමියෙන් පස්සෙ උනත් ඕවා බලල තියනව ශශීය අයියෙ 👍👀

  • @vinoddilhara1544
    @vinoddilhara1544 ปีที่แล้ว +1

    Oke eka cartoon ekak adui valas mama cartoon ekath okata add karanam thavath hodai

  • @chamithmaduranga508
    @chamithmaduranga508 ปีที่แล้ว

    ඔය ඔක්කොම කටුන් බ්ලපු 2005 ඉපදුන මන්..😊 බෙන් ටෙන්, සූරපාප්පා, ස්කුබිඩු, තාමා අදටත් ආස කටුන්

  • @pandukakekulawala3201
    @pandukakekulawala3201 ปีที่แล้ว +1

    හිත හොද දොස්තර මතකයි ගියේ උදේ 5ට වගෙ ගියේ පාන්දර

  • @surangawejerathna5951
    @surangawejerathna5951 ปีที่แล้ว +1

    බැන්ඩලේරෝත් කියන්නේ තවත් පට්ටම ආස කාටුන් එකක් ❤

  • @Iksuraupaththa
    @Iksuraupaththa ปีที่แล้ว

    2000න් පස්සේ වුනාට මේ ඔක්කොම cartoon බලලා තියෙනවා

  • @manuwa6630
    @manuwa6630 ปีที่แล้ว +2

    Thamath අතෙ නිකන් බැදන් ඉන්න ඔරලොසුවටත් ගහලා බලනො වෙනස් වෙයි ද කියලා 😢👍

  • @YasiruYohan-w1b
    @YasiruYohan-w1b ปีที่แล้ว +1

    Gammak bn...

  • @anjubandara2202
    @anjubandara2202 ปีที่แล้ว

    Yo Shashiya අපිත් බලලා තියෙනවා 2000 පස්සෙ උනත්

  • @gamingt9t
    @gamingt9t ปีที่แล้ว +1

    2:46 මමත් බලලා තියෙ 😂💔

  • @K..tiktok9715
    @K..tiktok9715 ปีที่แล้ว

    6:34 scl yanna kalin negitala balanawa sirasa

  • @gayathrikawshalya
    @gayathrikawshalya ปีที่แล้ว

    Me okoma shoiii❤ cartoon kiyanawanam ithin 😘

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว +1

    Unpopular opinion: ස්කූබී ඩූ >>>>>> සූර පප්පා (fight me)

  • @premamarasinha1173
    @premamarasinha1173 ปีที่แล้ว +1

    මම තමත් බලනවා බං

  • @hiroshagamage4440
    @hiroshagamage4440 ปีที่แล้ว

    Man 2008 ඔය ඔක්කොම මම බලලා තියනවා

  • @DeathIncoming
    @DeathIncoming ปีที่แล้ว +1

    Ben 10 is best Cartoon i ever watched

  • @sanjithranga7664
    @sanjithranga7664 ปีที่แล้ว +1

    oya katun serama balapu mama🙃

  • @chathurikabandara7009
    @chathurikabandara7009 ปีที่แล้ว

    Meke adu thawa lassana ewa godai
    Highlander
    Gnakatha malliya
    Zero
    Dagara waliga
    Nayil nadi kumari
    Punchi ape lokaya
    Kolikuttu sahodarayo
    Brum
    Wufi
    Iguru pan malli
    Apple adipadathuma
    Dosthara hoda hitha
    Etc

  • @K..tiktok9715
    @K..tiktok9715 ปีที่แล้ว

    Thamatha asawen balnawa 11:13

  • @sokkamusic
    @sokkamusic ปีที่แล้ว +2

    2000 passe okoma chtr krnn ep 2000 passe hamotama track panala na ane 😒💔

  • @liyofernandez8515
    @liyofernandez8515 10 หลายเดือนก่อน

    මේ කාටුන් සේරම 2007 2008 ඉදලා 2012 වගේ ගියපු කාටුන්..පුන්චි කැලේ පවා..අපිසුනාමිය ආසන්නෙ උනත් ඔය කාටුන් සේරම tv එකෙන් බැලුවා..ඒකාලෙ කොරන්න ලොකු වැඩ තිබ්බෙ නෑනෙ ඔච්චර තමා කලේ..tv එක ඉස්සරහ ඉඳගෙන 😂..අම්මලත් ඇන්ටනාව එහෙම කරකවලා දීලා යනවා අපෙන් මල වදයක් නැති නිසා කාටුන් බලන වෙලාවට 😂..මහ පාන්දර පහට පුන්චි කැලේ බැලුවා යන්තම් මතකයි..

  • @anuradhabandara29
    @anuradhabandara29 ปีที่แล้ว +2

    TIN TIN එකට ගහන්න තාම එකක් නෑ ❤

  • @tharindukulathunga8402
    @tharindukulathunga8402 ปีที่แล้ว +4

    සූර පප්පා one of the best

  • @slromiyogaming5583
    @slromiyogaming5583 ปีที่แล้ว +1

    වලස් මාමා එහෙම පට්ට ආතල්😅

  • @SadewAthauda
    @SadewAthauda ปีที่แล้ว

    hi man තමා බ්‍රෝ

  • @iruva3988
    @iruva3988 ปีที่แล้ว

    2005 මමත් මෙ ඔක්කොම කාටුන් බැලුවා

  • @GHOST.1763
    @GHOST.1763 ปีที่แล้ว

    Tom and Jerry droopy and the wolf ❤❤

  • @Funever0001
    @Funever0001 ปีที่แล้ว

    Dagara waliga part 01 දඟර වලිග 1 කොටස--
    th-cam.com/video/78PqVOHkX90/w-d-xo.html ❤❤❤❤

  • @lakshanlakshan8176
    @lakshanlakshan8176 ปีที่แล้ว

    Gamkk bro

  • @Sashintha113
    @Sashintha113 ปีที่แล้ว

    Miss u dosthara hoda hitha

  • @itz___kavi___
    @itz___kavi___ ปีที่แล้ว +1

    thamath ben 10 bln mama

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 7 หลายเดือนก่อน +1

    ❤️💙

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 ปีที่แล้ว +2

    2000 passe welath mewa balala thye dooo

  • @S__R_G
    @S__R_G ปีที่แล้ว +3

    ගැම්මක් තමා👊❤

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว

    සිරස TV Bat Man එකත් සුපිරි

  • @pasindumadubashana9338
    @pasindumadubashana9338 ปีที่แล้ว

    සුනාමියෙන් පස්සෙ උනාට ඔය ඔක්කොම බලල තියෙනව හොදේ

  • @sanuu9125
    @sanuu9125 ปีที่แล้ว +1

    යකාරි
    දගර වලිග
    සොනික්❤️❤️❤️

  • @ravindudeshan5544
    @ravindudeshan5544 4 หลายเดือนก่อน

    man 2006 velath habe mee okkoma cartoon okkoma hari asaven balala thiyanava podi kale

  • @sachinruksahn
    @sachinruksahn ปีที่แล้ว +1

    මංඩුක බවන ❤😊

  • @poornimaperera8579
    @poornimaperera8579 ปีที่แล้ว

    මමනම් තාම බලනවා 🤭🤭💙💙

  • @tharindukawshlaya9022
    @tharindukawshlaya9022 ปีที่แล้ว +1

    2000 pse welth thm name tik padem oyt ehm na ne 👍😂

  • @eyonebe
    @eyonebe ปีที่แล้ว

    oya okoma bala thiyena 2003 mama

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 หลายเดือนก่อน +1

    Ko garfield 😢

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp ปีที่แล้ว +2

    සිරි බරපුර
    ක්‍රිශ්ණා
    කඩියයි තඩියයි
    😂

    • @kamal92606
      @kamal92606 ปีที่แล้ว +1

      😂😂 පම්කෞ

  • @kushankethnula8017
    @kushankethnula8017 ปีที่แล้ว

    Ude pandara yan tika thama athalm

  • @yasanthagayan3146
    @yasanthagayan3146 ปีที่แล้ว +1

    ANE BN UBA OKA STOP KARALA KATHA KARAPANKO😊

  • @methujathilakarathna1838
    @methujathilakarathna1838 ปีที่แล้ว +1

    අඩේ ඒ ශශියා අර බෙන් ටෙන් සීන් එක මොන site එකෙද තිබ්බෙ කියාන්කො 😂💔

  • @omilasasmitha6065
    @omilasasmitha6065 ปีที่แล้ว +18

    Ben 10 කැමති අය මේ කොනට❤

    • @MihiduLakshan
      @MihiduLakshan ปีที่แล้ว +2

      Ben 10 වලට ආස උනාට ඒක ලන්කාවේ පෙන්නන්න අවසර දීලා තියෙන්නේ අවුරුදු 3 විතරයි එක නිසා තමා එක දැන් ටිවී වල දාන්නේ නැත්තේ හරිම දුකයි ඉතින් 😢😢💔💔

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 ปีที่แล้ว

    වලස් මාමා .එකත් සුපිරියක් තමා

  • @BinukaPrabashana
    @BinukaPrabashana ปีที่แล้ว

    දොස්තර හොද හිත missing

  • @tharushad789
    @tharushad789 ปีที่แล้ว +1

    සූර පප්පා තමයි එකෙන්ම 🥰

  • @K..tiktok9715
    @K..tiktok9715 ปีที่แล้ว

    7:58 😂😂

  • @BinukaPrabashana
    @BinukaPrabashana ปีที่แล้ว

    Ben 10 නම් පුරාවුර්තයක් 2005 න් පස්සේ සෙට් එකේ favour

  • @bunnyking7186
    @bunnyking7186 ปีที่แล้ว +1

    Ben 10 Wala 😂 video link ake danaba😅

  • @rashmika.t.ranaweera1471
    @rashmika.t.ranaweera1471 ปีที่แล้ว

    සුනාමියෙන් පස්සෙ ගාල රෙද්දවල් කියන්න එපා 😒අපිත්.බලලා තියනව ඔය ඔක්කොම 😒❤️තාමත් ආසයි ඔක්කොටම 😒

  • @yasithamadushan2639
    @yasithamadushan2639 ปีที่แล้ว +1

    ඉස්සර පාන්දර යන සෙට් එක බලපු අය කෝ ❤ හයිලෑන්ඩර් ඣානකතා මල්ලි වගේ ඒවා අම්මෝ ෆට්ට ❤😊

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 ปีที่แล้ว

    ඔය කාටුන් fb එකේ තියෙනවා මාත් මේ ටිකෙ බලනව

  • @sanganasenarathna434
    @sanganasenarathna434 ปีที่แล้ว

    yakari supirine😍

  • @bunnyking7186
    @bunnyking7186 ปีที่แล้ว

    Shashiya bigg fan❤

  • @කිරිපුතා-ඛ8බ
    @කිරිපුතා-ඛ8බ ปีที่แล้ว

    Ben10 watch aka watenkan inna mama

  • @KAVISH.X1
    @KAVISH.X1 ปีที่แล้ว

    Cartoon nam issara sirasa thama. Eth Dan okkoma left. Anith channel wala ynne amu kunuharapa witharayi ganna deyak na

  • @VirajIsuranga-h4k
    @VirajIsuranga-h4k ปีที่แล้ว

    2000n passe. habayi okkoma balala thiyamwa 🤪

  • @PramudithaAnuhas
    @PramudithaAnuhas ปีที่แล้ว

    මගේ pc එක වැඩ කරන්නේ නෑ led indicator එක blink වෙන්නෙත් නෑ ටීක් ටීක් ගාලා සද්දයක් එනවා මොනිටරේ no input signal කියලා පෙන්නනවා මොකක්ද දන්නවද අවුල power cable වැඩ vedio cable එකත් වැඩ ram වැඩ

  • @THIKKA_OFFICIAL
    @THIKKA_OFFICIAL ปีที่แล้ว

    Supirima cartoon dunne sirasai rupawahiniyai

  • @kalharafernando7426
    @kalharafernando7426 3 หลายเดือนก่อน

    සූර පප්පා ❤

  • @sonalakesh7655
    @sonalakesh7655 ปีที่แล้ว +1

    සුනමියෙන් පස්සෙ උනත් ඔය ටික බලලා තියනවා 😏

  • @onalagasthi
    @onalagasthi ปีที่แล้ว +1

    තාමත් ben 10 බලන මම 😊

  • @crowngamingr6435
    @crowngamingr6435 ปีที่แล้ว

    Maru maru

  • @angryoomsl
    @angryoomsl ปีที่แล้ว +1

    mn 2006 eet okkoma oya cartoon tika balala thiyenne. api danna kiyala eema kataa karanna epaa 🤣🤣🤣🤣🤣

  • @maleeshadeshan6311
    @maleeshadeshan6311 ปีที่แล้ว

    අනූවෙ ගනන් වල කාටුන් කිව්වට කිව්වට මේ ඔක්කොම බලලා තියනවනෙ අපි😂

  • @Mr-V-Official
    @Mr-V-Official ปีที่แล้ว +3

    ඔය ඔක්කොම cartoon ගියේ 2000න් පස්සෙ 🤣

    • @lithulasanhiru9211
      @lithulasanhiru9211 ปีที่แล้ว

      mama okkoma balala thiyenawa mama 2010

    • @c4d....BLACK444
      @c4d....BLACK444 ปีที่แล้ว

      අඩො මත් බලලා තියෙනවා බන

  • @lakshanift0964
    @lakshanift0964 ปีที่แล้ว

    2000n passe unata balala thiye yako😂🙂❤

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว

    Daycard පිස්සුව මතකද සසියෝ😢