කට්පීස් මිලදි ගන්න කට්පිස් වලින් ඇගලුම් මහලා මුදල් උපයන්න/ Cut piece Fabric Wholesale market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සාර්ථක ස්වයං රැකියා ඔබට කියාදුන් SMT TV mechanic aiya you tube චැනලය වන අප තව දුරටත් ඉතා අඩු පිරිවැයකින් හා ඉතා අඩු ආයෝජනයකින් ආරම්භ කරන්න පුලුවන් ඇගලුම් නිෂ්පාදන පිළිබදව දැනුවත් කිරිමට සකස් කරන ලද විඩියෝවකි. මෙම විඩියෝව නැරඹීම තුලින් සාර්තකව කට්පීස් උපයෝගි කර ගෙන වෙළදපලට නව නිර්මාණ එකතු කිරිම මගින් ඔබට නිවසේ සිටම මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම හා අමුද්‍රව්‍ය මිලට ගැනිමට අවශ්‍ය පහසුකම් ලැබෙනු ඇත.
    පාපිසී මහන රෙදි නිවසටම ඔබ මහන පාපිසි මිලදී වීඩීයෝවේ link එක- • ස්වයං රැකියාවක් ආරම්භ ...
    බොටම් කලිසම් මහන්න කියලා දෙන වීඩීයෝවේ link එක- • ඉතා අඩු වියදමකින් බොටම...
    පාපිසි මහන්න කියලා දෙන වීඩීයෝවේ link එක- • පාපිසි මහමු / පාපිසි ම...
    ස්විටර් මහන්න කියලා දෙන වීඩියෝවේ link එක- • පාපිසි මහන්න ගන්න රෙදි...
    shorts මහන්න කියලා දෙන වීඩියෝවේ link එක
    • How to make shorts/සාර...
    SMT TV - FB ගිණුම
    www.facebook.c...
    #diyshorts#shorts#cutpiece

ความคิดเห็น • 722

  • @priyangikakumudumali1358
    @priyangikakumudumali1358 2 ปีที่แล้ว +13

    ඔබ කරන්නාවූ මෙම සේවයට අපි ගොඩාක් අගය කරනව.ඔබ වැනි අය රටටම මහත් ආඩම්බරයක්.

    • @user-ue2yd1bv6
      @user-ue2yd1bv6 2 ปีที่แล้ว +1

      අපි ඉන්නේ හිරිපිටියේ අපිටත් රෙදි ගන්න ganna kramayak kiyannako

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අමතන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

    • @sandeepsl8044
      @sandeepsl8044 2 ปีที่แล้ว

      Paradaniya radi laba gathahaki sthanaya

    • @sandeepsl8044
      @sandeepsl8044 2 ปีที่แล้ว

      රෙදි මිල දී ගන්න තැන දුරකථන අන්කයත් එවන්න

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 ปีที่แล้ว +5

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමා කරන මේ උතුම් මෙහෙයට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      එසේම වේවා ඔබේ වචන ලොකු ශක්තියක් ස්තුතියි

  • @user-sm8yo8qo4i
    @user-sm8yo8qo4i 9 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතිය තවත් මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka7788 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මහත්මයා. ඔබට තෙරුවන් සරණින් දීර්ගායු සම්පත් ලැබේවා ජයමවේවා

  • @neethapriyani4240
    @neethapriyani4240 2 ปีที่แล้ว +3

    ස්තූතිය ඔබ තුමාගේ සේවය අගය ම්. තෙරුවන් සරණයි

  • @nilukasubashani9744
    @nilukasubashani9744 2 ปีที่แล้ว +2

    ඔබ තුමා කරන සෙවය ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි

  • @GAMEMINGWINTER
    @GAMEMINGWINTER 2 ปีที่แล้ว +4

    මම තමයි රත්නපුර රෙදි විකුනුවෙ .ඇත්තටම මෙතුමත් එක්ක මම ටික කාලයක් වැඩ කලා. මගේ පෞද්ගලික හේතුවක් නිසා රෙදි ගෙන්නන එක නතර කලා .හරිම සුහදව රෙදි මිලදී ගන්න තැන ඉදන් විකුනන තැන දක්වා කියල දෙනව .හරිම පැහැදිලිවම .මේ සම්බන්ධ ඕනම ප්‍රශ්නයට ඕනම වෙලාවක දුරකථනයෙන් ඔහු හා කතා කල හැකියි .මෙතුමා ගොඩාක් නිහතමානී .ඔබතුමා ඇතුළු පවලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏🙏🙏🙏🙏🙏

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ස්තුතියි නංගී

    • @rekhahemanthi8273
      @rekhahemanthi8273 ปีที่แล้ว

      කොහොමද රෙදි ගන්නේ.

    • @mahumbiz789
      @mahumbiz789 ปีที่แล้ว

      දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @thanujawasanthi9875
    @thanujawasanthi9875 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබ තුමාට අපිව දැනුවත් කලාට.

  • @manjuwitharana6950
    @manjuwitharana6950 2 ปีที่แล้ว +3

    සුබ අලුත් අව්රැද්දක් වෙවා! ඕබ තුමාගේ නිහතමානි අවන්ක කමට අපි ගරැකරනවා .තව තවත් මෙම සමාජ සත්කාරය කරගෙන යැමට සක්තිය දෙෙර්ය ලැබේවා..... ! මම ජුලම්පිටිය

  • @shiranthijayalath9143
    @shiranthijayalath9143 2 ปีที่แล้ว +2

    ඔබ කරන මහගු සේවයට ගොඩක් පින්

  • @SK.SONIC999
    @SK.SONIC999 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ,ඔබතුමාගේ සේවය ගොඩක් වට්නවා.

  • @chathuchathu975
    @chathuchathu975 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට මේ කරන සේවාවට තව තවත් දියුණුවෙන් දියුණුව පත්වේවා

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 2 ปีที่แล้ว +3

    මෙ විදියට කාටත් උදවි කරගෙන කරන මෙහෙවර ඔබට පිං.අපිට බැරි වුනත් අපි ඔබ සමග ඉන්නවා .බුදුසරණයි

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

    • @udariarachchi9956
      @udariarachchi9956 2 ปีที่แล้ว

      Aiya mama papise mahanewa e unate dane karanna rede na ganna tanaki kiyannako

    • @dilanisomalatha1472
      @dilanisomalatha1472 ปีที่แล้ว

      ලංකාවෙ ඕනම තැනකට delivery කරනවද

  • @sandyasandareka1093
    @sandyasandareka1093 2 ปีที่แล้ว +1

    ඔබතුමා karana me sewaya mila karanna baha. Aththatama maga බලාගෙන hitiya video ekak enakam. Sot eka mahana kiyala denawnm godaaak pin ඔබතුමා ta.🙏🙏🙏

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ඔබේ වචන ලොකු ශක්තියක් මගේ channel එකේ ෂෝට් මහන්න කියලා දෙන විඩියෝ එකක් තියේනවා බලන්න ස්තුතියි

  • @alponsusilva985
    @alponsusilva985 ปีที่แล้ว +2

    Thank you so much god bless you

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් මට ලොකු ශක්තියක්

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว +1

    Harima watinawa.Anik edum mahapu vedios share keranna.
    Thank you obeta.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      හරි ගොඩාක් ස්තුතියි

  • @champikairangani5012
    @champikairangani5012 2 ปีที่แล้ว +2

    Ada thamay aththatama me vedeo dekke godak atinawa mamath redi mahanawa , asawak athi una sambanda wela wedak karanna thank you so much

  • @dulminigunasekara3468
    @dulminigunasekara3468 2 ปีที่แล้ว +2

    Godak watina vidiyowak mahansi vi wadakarana ayata loku labayak ganna puluwan oba wage aya godak godak watinawa math lagada mekata sambanda wenna bala poroththu wenawa obata budu saranai siyalu deviyo obawa araksha karaganivi

  • @sandyasandareka1093
    @sandyasandareka1093 2 ปีที่แล้ว +2

    සුබම සුබ නව වසරක් වෙවා!!! ඔබතුමා අතුලු පවුලේ සියලුම දෙනාට .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      එසේම වේවා ගොඩාක් ස්තුතියි

  • @RashmikaSupunsara-rn3lu
    @RashmikaSupunsara-rn3lu ปีที่แล้ว +1

    නිරොගි සුවය ලැබේ වා ඔබ ට ගොඩාක් ,🙏

  • @mashiyuh5354
    @mashiyuh5354 23 วันที่ผ่านมา

    Sthuthi sar obata godak pin

  • @Wishaka-fc8jn
    @Wishaka-fc8jn 6 หลายเดือนก่อน

    Thanks

  • @liyanagedilusha5353
    @liyanagedilusha5353 2 ปีที่แล้ว +2

    Mn cl ekak gaththa sir,mta hoda pilithurak lebuna,thanks thanks

  • @dilikasuwandarathna8381
    @dilikasuwandarathna8381 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @shiromaladisanayaka9748
    @shiromaladisanayaka9748 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං වගේම බොහෝම ස්තුතියි ලෝබ නැතුව හැම දේම කියලා දෙනවට .විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ.ඇත්තටම සිය දහස් වාරයක් පිං.මටත් රෙදි ගන්න ඔන .ඒ වගේම රෙදි මහන විඩියෝ යුටියොබි චැනල් එකට දාන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා . තෙරැවන්සරනයි නැවත විඩියෝ එකක් එනකමි මග බලාගෙන ඉන්නවා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔබේ වචන ලොකු ශක්තියක් ලොකු හයියක් ඔබේ ඉලීම ඉටුකරන්නම් ඔයාලා තමයී මගේ ලොකුම ශක්තිය

    • @chamathkasewmini1685
      @chamathkasewmini1685 2 ปีที่แล้ว

      Matath redi ganna ona mama anamaduwe

    • @ashennethsara2009
      @ashennethsara2009 2 ปีที่แล้ว

      බොහොම පින්,මටත් ඔබ තුමගෙ මහපු රෙදි ගන්න.ඕන ,මට චුටි බබලා3ඉන්න නිසා,මහන්න අමරුයි.මම උඩවළවේ

  • @akashpeeris1816
    @akashpeeris1816 2 ปีที่แล้ว +1

    මම පොලොන්නරුවෙ මැදිරිගිරියෙ මම ඔබතුමා සමග වැඩකරන්න සූදානම්.මම වීඩියෝ ඔක්කොම බැලුවා.ඒවගෙ තියන පිලිවෙල සහ නිර්ව්‍යාජකමෙන් ඔබතුමාගෙ ව්‍යාපාරයේ ප්‍රතිබිම්බය හොදින්ම පැහැදිලි වෙනවා.මට සපුරාගතයුතු මූලික දේවල්ටික හදාගත්ත ගමන් ඉක්මනින් මම ඔබතුමා සමග සම්බන්ද වෙනව.බොහොම ස්තූති අරමුනක් හදාගන්න බැරුව ඉන්න වෙලාවක අරමුනක් පෙන්නල දුන්නට.ලන්කාව විතරක් නෙවෙයි ඔබතුමාට ලෝකයම ජයගත හැකී ස්තීරයි ඒක.තෙරුවන් සරනයි !

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි

  • @vihagiuththara867
    @vihagiuththara867 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว +2

    මම කැමතියි ඔබතුමාගෙන් තොග මිලදී ගෙන නිවෙස් වලට ඩිලිවරි කරන්න🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chaminda7757
    @chaminda7757 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @shalikakumari1343
    @shalikakumari1343 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති. ඔබතුමාගේ සේවය අගය කරම්.

  • @user-wn7bi5fm3t
    @user-wn7bi5fm3t 7 หลายเดือนก่อน

    හොද වැඩසටහනක්

  • @manishaseumini8014
    @manishaseumini8014 ปีที่แล้ว +2

    Obathumage video eka godak watinawa . Mama anuradhapura mamath kamathi obathuma ekka weda karanna .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඔයා ඉන්න දුර තමයි ගැටලුව ඇමතුමක් ගන්න ස්තුතියි

  • @SaviDivyanka
    @SaviDivyanka 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට . ගොඩක් වටිනවා. මිළදී ගන්න පුළුවන් වෙන්නේ කොහොමද ?

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +1

    සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ තුමාගේ සියලුම බලාපොරොත්තු සපල වේවා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි එසේම වේවා

    • @niroshadiwaliprarthanaisht1122
      @niroshadiwaliprarthanaisht1122 2 ปีที่แล้ว

      මට රෙදි ටිකක් ගන්න ඕන කොහොමද ගන්නේ

  • @indikapradeep11
    @indikapradeep11 2 ปีที่แล้ว +2

    හලාවතට කෙනෙක් නැත්ද.ඔබෙන් ලබාගත් දැනුම්ත් එක්ක මට ආසඉ පටන් ගන්න .ගෙදර නිකම් ඉන්නවට වඩාදැනුමක් එක්ක.ස්වයන් රැකියාවක් ලබාදෙන ඔබට ගොඩක් පින්

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අමතන්න

    • @kingqween3147
      @kingqween3147 2 ปีที่แล้ว

      Redi miladi ganne kohomada. Oba tumage namber aka awanna

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +3

    නිරෝගිමත් සුභ නව වසරක් වේවා
    දියුණුව යහපත උදා වේවා
    සියලුම දෙනාට යහපතක්ම වේවා

    • @janakanissanka231
      @janakanissanka231 2 ปีที่แล้ว +1

      අනේ මාත් කැමතියි එහෙම මහන්න මම පොලොන්නරුවේ රෙදි ගන්න විදියක් නැනේ

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      දුර වැඩි එක තමයි ගැටලුව

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 2 ปีที่แล้ว +1

    අද තමයි vidiyo දැකකේ .හරිම වැදගත් සර්.galle වලට ගෙන්න ගන්න පුළුවන් ද?සර්

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි
      අමතන්න

  • @RanikaFernando-zt2is
    @RanikaFernando-zt2is ปีที่แล้ว +1

    Thanks aiya

  • @hasinihasinijeewanthika1479
    @hasinihasinijeewanthika1479 ปีที่แล้ว +1

    ඔබ කරන මෙම සේවයට අපි ගොඩක් අගය කරනවා වැඩි වැඩියේන් ලැබේන්න ඔනේ

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

    • @reunkadesilva7400
      @reunkadesilva7400 9 หลายเดือนก่อน

      ඔබතුමාගේ රෙදි බෙදාහරින කෙනෙක් කඩවත,ගනේමුල්ල පුදේශවල නැද්ද

  • @channel07kdyh56
    @channel07kdyh56 ปีที่แล้ว +1

    ගොඩක් අගය කරනවා ඔබ තුමාගේ සේවය. ඔබ තුමාගේ දුරකතනයෙ අංකය සහ ලිපිනය ලබා දෙනවද

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      සැම විඩියෝ එකකම දාලා තියේනවා බලන්න ස්තුතියි

  • @mahakeliyamahakeliya7531
    @mahakeliyamahakeliya7531 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ktsanjeewachandanakennanth39
    @ktsanjeewachandanakennanth39 2 ปีที่แล้ว +2

    Great 👌👌👌👌👌

  • @chandrasiri6563
    @chandrasiri6563 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @himamusic3590
    @himamusic3590 ปีที่แล้ว +1

    oba thumata godak pin mewage wadasathank karala apiwagw ayata udaw kalata bohoma pin

  • @fathimashamila5920
    @fathimashamila5920 2 ปีที่แล้ว +1

    Sir thank you very much
    Sir please send that sitiching video
    Thank u🙏🙏🙏

  • @nilanthiniroshani3769
    @nilanthiniroshani3769 2 ปีที่แล้ว +1

    අය්යේ ඔයාගේ වීඩියෝ එක බැලුවම මටත් ආස හිතුනා බිස්නස් එකක් කරන්න එත් දුර ප්‍රශ්න එත් උත්සාහ කරනවා රෙදි ගේන්න ගන්න මෙහෙම අදහස් denavat aiyata පින්

  • @lakmininivarthana9530
    @lakmininivarthana9530 2 ปีที่แล้ว +1

    Video eka godak watinawa. Me dewal kiyadenawata bohoma sthuthi

  • @rekhahemanthi8273
    @rekhahemanthi8273 ปีที่แล้ว +1

    මම ඇඳුම් මහනවා.මට රෙදි මිලදී ගන්න අවශ්‍යයි.දිගටම ගන්නවා.කොහොමද ගන්නේ.මට විස්තර දෙන්න.අද තමයි ඔබතුමාගේ වීඩියෝ දැක්කේ.කීපයක්ම බැලුවා.හරිම සතුටුයි.ස්තුතියි❤️🙏❤️

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඇමතුමක් ගන්න ස්තුතියි

  • @rangikasamanali763
    @rangikasamanali763 2 ปีที่แล้ว +1

    Budusaranai ..man matara

  • @kasunchamara7432
    @kasunchamara7432 5 หลายเดือนก่อน

    මහත්මයානනි මම රාජාංගනේ
    පුදේශයේ කෙනෙකි
    මටත් ස්යංරැකියා වක් ලබා දෙනමෙන් ඉතා කරැණාවෙන් ඉල්ලා සිටිමි

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 2 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වෙවා .🙏...ගොඩක් denuwath una..me vidio aka okkoma beluwa..obathumata godak pin...man patan ganna hadanne obathumagen redi ganna anawa..me sathi anthaye.. niduk nirogi suwa lebewa me karana kepa kirima.kisima kenekgen dakinna lebune ne..

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +2

      එන්න කලින් ඇමතුමක් දෙන්න

    • @lakshmijayasinghe5634
      @lakshmijayasinghe5634 2 ปีที่แล้ว

      @@SMTTVMachanicAiya man dawas thunak call gatha mata anna dinayak dunne nehene..man kaluaggala inne kiyalath kiwwa..

  • @priyangikakumudumali1358
    @priyangikakumudumali1358 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් අදත් වෙනද වගේම දාල තියෙන්නෙ.මම දැනටමත් රෙදි මිලදී අරන් විකුනන කෙනෙක්.මට ගොඩාක් සතුටුයි මේ වගේ දේකින් කාටම හරි උදවුවක් කරන්න පුලුවන් වුන එක ගැන.ගොඩාක් අය මගෙන් රෙදි මිලදී අරන් ස්වයන් රැකියාවක නිරත වෙලයි ඉන්නෙ.මම ගොඩාක් ස්තූති වන්ත වෙනව මේ අවස්තාව ලබා දුන් smt tv macanik ayyata.එතුමට සුබ පතනව තව තවත් වටින වීඩියෝ කරන්න සහ ස්වයන් රැකියා වලට අත් වැලක් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා.බුදු සරනයි.

    • @dammikapushpakumara9962
      @dammikapushpakumara9962 2 ปีที่แล้ว +1

      ඔයා ට බැරිද අනුරාධපුර හොරොව්පතාන ට කෑලි එවන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ස්තුතියි

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      දුර වැඩි නේද

  • @nilanisudarshani158
    @nilanisudarshani158 2 ปีที่แล้ว +1

    Jayawewa obata mewa digatama karanna saktiya datriya labewa

  • @shriyanigamage2662
    @shriyanigamage2662 2 ปีที่แล้ว +1

    Bohoma sthuthiy mahathma oba thumage Sama vedio ekakma mama baluwa math papisi mahanna patan gaththa podiyata Dan masayak wenawa oba thumage pin Mata ona meka diyunu Kara ganna

    • @shriyanigamage2662
      @shriyanigamage2662 2 ปีที่แล้ว +1

      Mama deniyaye inne puluwanda obathumagen redi ganna

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      දුර වැඩි එක තමයි ගැටලුව

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අමතන්න

  • @samadimishel420
    @samadimishel420 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤supiri

  • @nilanisudarshani158
    @nilanisudarshani158 2 ปีที่แล้ว +1

    Ayye godak watina video oya karanne kawurut mewage karanne na mama oyage vidiyo baluwa muladi mama asaneepa wela hitiya masa3wage kalayak

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අමතන්න ගොඩාක් ස්තුතියි

    • @user-ez6bl2vl6y
      @user-ez6bl2vl6y 6 หลายเดือนก่อน

      Cut pees coheda thiyenne math kamathi cut. Pees valin bisnas ekak karanna, cotta ura. Valata redi thibeda kilovaka Mila sadahan karanna puluvanda

  • @pethumjayaruwan4636
    @pethumjayaruwan4636 2 ปีที่แล้ว +1

    Niyamai

  • @kalyaniai6531
    @kalyaniai6531 ปีที่แล้ว

    Godak thanks ❤

  • @ranjanimaya2027
    @ranjanimaya2027 ปีที่แล้ว +1

    ඔබගේ ඔය රෙදි ගැනීමට මම ඉන්නේ කොළඹ මමත් අසරණ වෙච්ච ගෑනියෙක්මම ඇඳුම් මහන්න දන්නවා ඔබගේ පෝන් එක බිසී ස්තූතියි ඔබටමට උදව් කරන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඇමතුමක් ගන්න හැකි උදව්වක් තියේනවා නම් කරන්නම් ස්තුතියි

  • @suranginirimala2713
    @suranginirimala2713 2 ปีที่แล้ว +1

    ඔබනම් නියම ලාංකිකයෙක් අපිටත් මුදල් සොයන්න උදව් කරන්න.

  • @sonalbroofficial9481
    @sonalbroofficial9481 2 ปีที่แล้ว +1

    සුබ උදෑසනක් ...mahaththaya ...මන් ගලේවෙල..දැනට අන්ඩස් කටි මහනවා ...වෙලද පොලක් තියනව ද..දැනට ගෙවල් වලට ගිහින් විකුණන වා ..මොකක් හරි විසදුමක් දෙන්න මහත්තය..ඔබතුමා ට ගොඩ ක් පින්...මෙ රෙදි ගෙන්න පුළුවන් ද...👏

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 2 ปีที่แล้ว +1

    සුබම සුබ නව වසරක් වේවා!ඔබ තුමාට ගොඩක් ස්තුතියි. මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද?

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අමතන්න 0771069541

  • @phone7131
    @phone7131 2 ปีที่แล้ว +1

    Harima vatina vedio akak. Oya inne koheda. Mama ada thamai hariyatama baluve. Apith kamatie oyath akka vadakaranna . Mama koslande.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      මම කොස්ගම අවිස්සාවේල්ල

  • @gcesrilanka5629
    @gcesrilanka5629 11 หลายเดือนก่อน +1

    Api edun mahala denna mahana edun gnna thenak hoyala denawada

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 2 ปีที่แล้ว +1

    මට රේදී ටිකක් ගන්න ඔන කොටත් රේදී හැද්ද මම පාපිසි බොටම් දැනටත් මහනවා කියලා දෙන එව හරියට වටිනවා බුදු සරණයි

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 ปีที่แล้ว +1

    Aiye pisinredda bowareddawageda. Podilamaige bag sellambadu wagedewal mahanna puluwanda

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      පුළුවන් ගැටලුවක් නැ ස්තුතියි

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 2 ปีที่แล้ว +7

    ඔයාට කපල දෙන්න බැය්ද ..අපි මහලා ඔයාට දෙන්නම්..අනේ ලොකු උදව්වක්...

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අදික වැඩ නිසා එකට කාලයක් නැ නේ

  • @LushanLushan-zc6wu
    @LushanLushan-zc6wu 11 หลายเดือนก่อน +1

    mama matara mata redi genna ganna puluwanda.swayan rakiyawakata sambanda karala denna oba thumata godak pin.mata redi gedarata genna ganna ona

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  10 หลายเดือนก่อน

      දුර වැඩි නිසා අපහසුයි ස්තුතියි

  • @francispulle8821
    @francispulle8821 ปีที่แล้ว +2

    Thank you very much

  • @ayeshakarunathilake816
    @ayeshakarunathilake816 2 ปีที่แล้ว +1

    Godak sthuthi.

  • @ishanmadhu8908
    @ishanmadhu8908 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දුරකථන අංකයක් denna puluwan da.matath රෙදි ගැනීමට අවශ්‍යයි

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ඔය විඩියෝ එකේ තියේනවා

  • @beriyanban10
    @beriyanban10 ปีที่แล้ว +1

    මම අද තමයි මේ විඩීයෝ එක දැක්කේ. මම kandy, මට පේරාදෙණිය නියෝජිතයා සම්බන්ද කරගන්න විදිය කියන්න පුළුවන් ද?

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඉන්දන මිල ඉහල ගිහින් එක නිසා දුර රෙදි යවන්නේ නැ ආවොත් ගන්න පුළුවන් මම ඉන්නේ අවිස්සාවේල්ලේ ස්තුතියි

  • @deepanieranga3340
    @deepanieranga3340 2 ปีที่แล้ว +1

    Math obathumata Katha kala.dura wadi unath ,Mata Bari unath karana sewayata godak pin

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

    • @deepanieranga3340
      @deepanieranga3340 2 ปีที่แล้ว

      @@SMTTVMachanicAiya ane mahatthaya 24,16 papissak 150 ta wikinuwoth gana wadida?mehe redi kilo 1 k 100i

    • @user-ul5ul7bq5t
      @user-ul5ul7bq5t 23 วันที่ผ่านมา

      සර් මම කරන්නේ ලමා ඇඳුම් කොණ්ඩා කටු සැදිම එත් මට තාම බිස්නස් එකක් නැහැ .

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว +1

    මහන ඇඳුම් එකතු කරන්නත් මම කැමතියි අවට අය මහන🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilshanisulochana9442
    @dilshanisulochana9442 2 ปีที่แล้ว +1

    Me wage yata andumwalata hariyana redi nadda tide short panty yata sayawalata hariyana redi ganna puluwanda

  • @suranjithbandara3231
    @suranjithbandara3231 2 หลายเดือนก่อน

    Sar mama galewela Mata papici radi ganna Oni kohomada ganne Mata udau karanna.

  • @gunasena1555
    @gunasena1555 2 ปีที่แล้ว +1

    බොහොම පින්. School යුනිෆොම් රෙදි නැද්ද

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      තියේනවා එත් මේ දින වල ඉවරයි ස්තුතියි

  • @supunsupun4289
    @supunsupun4289 ปีที่แล้ว +1

    Math kamathi gedara mahanna patan ganna udau karanna puluwanda

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      පුළුවන් ඇමතුමක් ගන්න ස්තුතියි

  • @user-im7fp6dg9y
    @user-im7fp6dg9y 10 หลายเดือนก่อน

    Aiye man mahana andascat tikak thiyanwa alavi kara ganne kohomada.?

  • @slgirl4079
    @slgirl4079 2 ปีที่แล้ว +1

    Thanks aiye karanna sewayata.mata redi ganna ona.mata short patan ganna puluvanda .bs

  • @sandeepsl8044
    @sandeepsl8044 2 ปีที่แล้ว +2

    Paradaniya radim miladi gathahaki sthana ha durakathana anka sdahan kirimata hakida

  • @shashiduasinsana5561
    @shashiduasinsana5561 2 ปีที่แล้ว +1

    අයියේ .කලිසමේ පිටුපස ඉලාස්ටික් කරනවනමි කොතනද වෙනස් වෙන්නේ.පිටුපසට තව කොපමන වැඩිපුර ගත යුතුද...පුලුවන්නමි කියලා දෙන්න...

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      හැකිනම් ඇමතුමක් ගන්න කියලා දෙන්නම් සෙනසුරාදා හෝ ඉරිදා දිනයක ස්තුතියි

    • @shashiduasinsana5561
      @shashiduasinsana5561 2 ปีที่แล้ว

      අනේ පිං සිදු වෙනවා වචනවලටත් ..පුලුවන්නමි නමිබර් එක දෙන්න...

    • @shashiduasinsana5561
      @shashiduasinsana5561 2 ปีที่แล้ว

      @@SMTTVMachanicAiya පුලුවන්නමි කතා කරන්න පුලුවන් විදියක් කියන්න...බුදුසරනයි

  • @padmajayasundara749
    @padmajayasundara749 ปีที่แล้ว +1

    නූල් 5 ඕවලොක් මෙශින් එකක් හා හයි ස්පීඩ් සෝජි මෙශින් එකක් මට තියෙනවා . ඒවා ගෙන් මහලා වෙලද පොලට නිමි ඇදුම් මහන්න යොදා ගන්න පුළුවන් රෙදි වර්ග ඔබතුමා ලග තියෙනවා ද? මට ෆ්ලැට් ලොක් හෝ නූල් 4 මෙශින් නැ.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් වර්ග තියේනවා ස්තුතියි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 2 ปีที่แล้ว +1

    Mama.kurunagala
    Kureya.sawes.akan.ganna.ganna.bareda.kelo.20.pamana.tharuwansaranai dawepehetai

  • @nilminiarunamali2695
    @nilminiarunamali2695 ปีที่แล้ว +1

    Mama obathumage video බැලුවා matath redi mahanna puluwam mama sulu රැකියාවක් කරනවා අමතර ආදායමක් විදිහට mama කැමතියි short mahanna mama rathnapura .mata masa nimakala adum vikunna be oba thuma මිලදී ගැනීමක් karanwada

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ස්තුතියි
      ඇමතුමක් ගන්න

  • @nilminidilhani8944
    @nilminidilhani8944 ปีที่แล้ว +1

    Matat redi tikak ganna one. Tiyenawada?

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      තියේනවා ගොඩාක් ස්තුතියි

  • @malanimalani787
    @malanimalani787 2 ปีที่แล้ว +1

    ගොඩක්ම පිං කරැනාකර මෙිවා කොහේද තියෙන්නේ කියන්න මට බොහෝම වැදගත් ඒ නිසා සැපයුම කොහොමද

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ ගේවල් කොහෙද එන විස්තර දන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ඇමතුමක් ගන්න ස්තුතියි

  • @RuwanMadushanka-dn2zi
    @RuwanMadushanka-dn2zi 20 วันที่ผ่านมา

    Vidio eka baluwama hithata mara haiyàk.math kalin màhuwa.dan redi ganna thanak na.sir deliver karan nadda.math aphu podiyata bisnus patan gan kamathi

  • @manikesuravira3623
    @manikesuravira3623 2 ปีที่แล้ว +2

    කරුනාකර ඔබතුමන්ගෙ ෆෝන් නො එවන්න.බොහොම ස්තුතියි.god bleass you and family 🙏🙋❤️👍

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ඔය විඩියෝ එකේ තියේනවා

  • @user-lx8xv2jp3v
    @user-lx8xv2jp3v 11 หลายเดือนก่อน +1

    Overlock මැෂින් එකක් අඩු මිල කට ගන්න තිබේද

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  11 หลายเดือนก่อน

      ඇමතුමක් ගන්න ස්තුතියි

  • @kalummendis262
    @kalummendis262 ปีที่แล้ว +1

    Goda watinawa apithat sambanda wenna puluwanda

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ලග කෙනෙක් නම් පුළුවන් ස්තුතියි

  • @hettiarachchigemangalika7050
    @hettiarachchigemangalika7050 ปีที่แล้ว +1

    Me vidio eka ada mama baluwe.vidio akata awruddak pahuwela.sir mata danaganna one me wada piliwela me vidihatama danuth wenawada.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඔව් අපි දිගටම කරගෙන යනවා ස්තුතියි

  • @kamaniranasinghe5415
    @kamaniranasinghe5415 ปีที่แล้ว +1

    viscos chiitha redi nadda redi miladi ganne kohomada mama inne kadawatha

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      නැ ඒ වර්ග නැ ස්තුතියි

  • @sithminimanike-wc1on
    @sithminimanike-wc1on 4 หลายเดือนก่อน

    තිස්සමාහාරාමයට ගෙන්න ගන්න පුලුවන්ද කියලා කින්නකෝ සර් තිස්ස අවට සර්ලාගේ රේදි විකුනන කෙනේක් ඉන්නවද

  • @nadeeshanilmini4497
    @nadeeshanilmini4497 ปีที่แล้ว +2

    මම ගම්පහ ඉන්නෙ. මට කොහොමද ඔබෙන් රෙදි ගන්න පුලුවන් වෙන්නෙ.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඇමතුමක් ගන්න ස්තුතියි

  • @sogeramid1361
    @sogeramid1361 2 ปีที่แล้ว +1

    Godak pen mata maysen teyanwa sab akk dynna puluwanda mata rykeyawak nayhay short botam jace mahanna dannwa mata waylada palak nayhay kadawalen wanca kala puluwannm mata udw karann budu sarani

  • @annejasintha1988
    @annejasintha1988 ปีที่แล้ว +1

    මම අද තමයි මේක බලන්නේ

  • @maxmalisha1012
    @maxmalisha1012 ปีที่แล้ว +1

    Sir math kamathi obathuma ekka wada karanna mata mahanna puluwan obathuma karana sewayanam harima watinawa obathumata godak pin