Purple Range Live Show 2006 - Part 02 | පර්පල් රේන්ජ් සජීවී ප්‍රසංගය - කොටදෙණියාව 2006
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- අලුත්ම හා පැරණි සංගීත ප්‍රසංග HD තාක්ෂණය සමගින් ඔබ වෙත ගෙන " THARANGA VIDEO TEAM " අපගේ යූටියුබ් චැනලය දැන්ම Subscribe කර අලුත්ම වීඩියෝ නරඹන්න අප හා එක්වන්න ...
To Watch More New & Old Live show hits, Please Subscribe Our " THARANGA VIDEO TEAM " TH-cam Channel.
#SriLankaSongs
#Liveshow
#SriLankaLiveshow
#OldLiveShow
#SunflowerLiveShow
#FlashbackLiveShow
#ArrowStarLiveShow
#SaharaFlashLiveShow
#purplerange
චමිලි අයියා.ප්‍රසන්න අයියා දෙන්නා සුපිරී.ගේමක් ඇත්තෙම නෑ ඩබලට ❤❤
අපි ෂෝ බලන්න ගිය ඒ 2005-2010 කාලෙ වගේ කිසිම බෑන්ඩ් එකක් දැන් බැකින් කරන්නෙ නෑ...එච්චරයි කතාව...හැම ජනප්‍රිය බෑන්ඩ් එකකම මාර පන්ච් එකක් ඒ කාලෙ තිබුණේ ...
ඒ කාලේ නම් පිස්සුවක් නේද බං..සෙට් එකම එකට...ආයේ කවදා දකින්නද...
2024, th අහනවා bn....patta
නියමයි තව purple range ඉඳුනිල් ඉන්න show දාන්න
අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න
චාමරට දෙන බැකින් බලනවකො ඒව ඔරිජිනල්ම 😮🥹🥺🥰❤️
ආයෙ කවද දකින්නද අපි ආස පර්පල් රේන්ජ්
21 න් පස්සෙ දකින්න පුළුවන්
බැකින් ෆට්ට ❤️❤️❤️❤️
පර්පල් රේන්ජ් එ කාලෙ පිස්සුවක් තමයි ඉතින්❤❤❤❤❤❤❤❤❤
ඒ කාලේ පිස්සුවක් තමයි ඉතින් ආදරෙයි සෙට් එකට❤❤❤❤❤❤
ඒ කාලෙ.
🥰😢
😢
2023 ත් අහනවා ඉතිං ආදරෙයි හැමදාමත් පර්පල් රේන්ජ්
2024 ahanawa😊
අක්කලා ටික කැකුලු හාල් බත් කාපු ටික නම් මරු හැබැයි 🌝
Adooo ekkaaaa😅😅😅😅😅
@@RanjithPradeep 🙂
Kochchara awath..❤PR #1
2024❤️
අපේ පැත්තෙ මතක් නෑ මෙහෙම එකක් 😢
Purple range 👍❤️
ඉදුනිල් ගැන කට්ටිය කියන හින්දා මේක අහන්නේ.. කාටද මතක ඉදුනිල් band එක කඩාගෙන k සුජීවාගේ දෙමළ band එකට ගියා කාලයක්...
Boru kiyanna epa yako idunil matara c ekei sakura reng ekei hitiya e kale
Pissuwak 😘😘
backing සුපිරියක් ❤️❤️❤️👍💪💪💪
Pissu hadeno hahillata 😢😢😘😘
❤❤❤❤ hadawathe nonstop eka
අම්මෝ දමිත් ගෙ සින්දු ටිකට දෙන පෑඩ් පාර ..මාර පන්ච් එකක්... ඒ පන්ච් එක ගෑනියෙකුට පන්ච් කරන්න ගිහින් නැති කරගත්තානෙ ප්‍රසන්න වික්‍රමගේ 😂
මෙන්න පර්පල් රේන්ජ් කියන අය
mewata thamai ban.bakin kiyanne
ඔය ලීඩ් ගහන්නේත් නදීකද
Indunil sanda bonda wi kiyana show akak dn dws ganak heuwa.adai hmbune.tnx tvt...indunip patta ❤️
ස්තුතියි ඔබේ අදහස් වලට
Api hamadama ahnne purple range thama 😍💜️
Thawa oni mewage ewa🥺💜️
කැපිටල් ලංකා ගාමට් එකේ 😮
Suipire eka
Niyamai bro..
අනිත් අයටත් බලන්න shere කරලා සහයෝගයක් දෙන්න
❤❤
#trending
Ela 💪
2023❤
2024.11.03
දමිත් අයියත් ඉන්න කාලේ..
Damith කොහේ ඉන්න කාලේද ඔයා කියන්නේ.. 🤔
මෙයා band එකේ හිටියේ නෑ හොදේ
@#highlight
Chamara.indunil.chamli.prasanna aiyala innakam purpel range asawen baluwa dannm wadak na issara thibba gamma na chamli aiya giyath ekka band eka epa una godakma issara thibba gamma nati una dukai a gana eda idamma adare karapu band eka
Prasanna chamli iddin tibba e weight wedi tone patta lassanai..dan eka behala...prasanna patta waddek..aparade nikan winasa una
චාමරගෙ සමාවෙලා සින්දුව ඇයි පරන් ගද්දි ස්කිප් උනේ 😢
2023/12/26 ❤
2011ta kalin purpel range octarpad kohomada
Purple Range 2009 show ndd??🙄🙄
🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🫶🫶🫶🪻🪔🪔🪔
සකුරා renge prat 2 නැද්ද
th-cam.com/video/a5cjmt0YZU8/w-d-xo.html
මේ ලිඩා කව්ද
Alex
Chamly aiya wage drams kenekui
Prasanna aiya wage octarpad kenekui aye set unaanm a gamma kiyl wadak na
Flash back +chamara kiyana ewun me gahilla dakala na. 😂😂😂Purple reng vitharai original backing denne chamarata
❤