පිරිතේ බලයක් තිබෙනවා ඒ බලය ලබන්න නම් | පිරිත් නූලේ ශක්තිය ඇති තැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Arahathun wahansa....antharjalaya haraha me liyala thiyena dewal balanna...

  • @J.P.RJayasinghe
    @J.P.RJayasinghe ปีที่แล้ว

    අපේ අරහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 4 หลายเดือนก่อน

    Sathya mayyi oba wahansay suwapathwaywa boruwen jeewath wena horunta pirith nula hodayi

  • @yasithmallikarachchi9602
    @yasithmallikarachchi9602 ปีที่แล้ว +12

    කැල්සියම් බහුල ආහාර - මුරුංගා කොළ, කතුරුමුරුංගා කොළ, තල, වට්ටක්කා ඇට, ගෝවා, ගෝවාකොළ, ගෝවා මල්, බ්‍රොකොලි, ආමන්ඩ් ඇට (කොට්ටම්බා ඇට)
    කැල්සියම් ආහාරයට ගනිද්දී ඒවා උරාගැනීම වැඩි කරගැනීමට විටමින් D අවශ්‍ය වේ, ඒ සඳහා උදෑසන හිරු එලියේ ටිකවේලාවක් ඉන්න. කැල්සියම් පෙති ගන්නත් පුලුවන්. Calcium Carbonat පෙති, Calcium Lactate පෙති,

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 ปีที่แล้ว

    Pin paw dekakkma thiyenawa pin aththantamai me budda deshanawa awabodawanne theruwan saranai suwameen wahansa

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා !

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +1

    අද රටේ සිදුවන දේවල් තමා මේ සාදු...සාදු...සාදූ......

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 ปีที่แล้ว

    Me saththiya kawada minissu therum ganeevida?Arahathun wahanseta niduk nirogi suwaya adishtana karami.

  • @yuganiranga5999
    @yuganiranga5999 ปีที่แล้ว

    සිරිසේන

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 ปีที่แล้ว

    Piriyr nalayak nathye ne apita wassa nati dawas godak tibila gedataka pirith kiwa dawasema hodata wassa pirithyr yerimatj danagena kiwanam yawath eka wadagath wenawa

  • @ruwanperera5700
    @ruwanperera5700 ปีที่แล้ว

    KELCIYAM WEDIMA NO.1 [WETE MURUOGA]

  • @ThakshilaHewage
    @ThakshilaHewage ปีที่แล้ว

    ඇත්ත තමයි හාමුදු රුවෝ කියන්නේ පිරිත්නූල් කතන්දරේ

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +1

    මෙච්චර සරලව අරහතුන් වහන්සේ සත්‍ය පෙන්වා දෙද්දිත් වැටහීමක් නැතිව සසරෙ අතරමං වෙන හැටි සමහරක් පිලිතුරු දැක්කම වැටහෙනවා,කනගාටුයි
    සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් ⁣වෙිවා
    🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

      රහතුන්ට නිගා නොකරනූ. මේ හාමුදුරුවෝ කිසිම මාර්ගපලයක් ලබාගෙන නොමැති බව තේරුම් නොගන්නේ ඔබේ බොලදබව නිසාමය .. ඔබ රහතුන් පිලිබද නොදන්නා බවයි තේරෙන්නේ . කියවන්න මහාචාර්ය රේරූකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ රචිත පොත් පත් ...රහතුන් වෙන්නේ කෙසේද කියා උන්වහන්සේගේ පොත් පත් වල සදහන් වේ.. සප්ත විසූදියෙන් අනතුරුවයි මාර්ගපල ලබා ගන්න පුලුවන් වෙන්නේ. එසේ නොමැතිව අදර්මය දර්මය කියායයි මුලාවට පත් කරන අය අවීචියට පාරකපා ගන්න්වාමයි.

  • @SamithSenaka-gc8hk
    @SamithSenaka-gc8hk ปีที่แล้ว

    රුවන්වැලි මහා සැයට මෙලෙස ගඩොල් ගොඩක් කිමම පවක්

    • @warnaperera4451
      @warnaperera4451 ปีที่แล้ว

      ඔව් රුවන් වැලි මහා සෑයට නිකම් ගඩොල් ගොඩක් කීම මහා පවක්

    • @SamithSenaka-gc8hk
      @SamithSenaka-gc8hk ปีที่แล้ว

      @@warnaperera4451 මේ ධර්මය විකෘති කිරිමක්,භාගයවතුන් වහන්සේ ආ සාරාඅසංක කල්ප ලක්ෂ 4කුත් කල්ප ලක්ෂයක් නිසා නොවේයී ද ඒ පිදු ආහාර කදු ගනනින් පුජා කෙරු නිසා නොවේයී ද උන් වහන්සේගේ පිරිනිවනට වැඩලා වසර 2600 කට ආසන්න වෙන්නත් ඇවිත් අපි බුද්ධ පුජාව පුජා කරන්නේ,මොකද අපි කවදා මලත් අපිට සතියක්වත් බුද්ධ පුජාවක් තියා පෙරේත තටුවක්වත් පුජා කරයීද,නෑ කවදාවත් මෙලෙස කිසි බුදු වරයෙකුට සිත අපහදවා ගන්න එපා කරුනාකරලා,සිතම පහදා ගන්න දැනට දන්න බුදුවරුන් 28දෙනා ගැනවත්

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 ปีที่แล้ว

      අටපිරිකර, පරිෂ්කාර පූජා කළ යුත්තේ පරිහරණය කරන කෙනෙකුටයි, එනම් ගඩොලින් සෑදු චෛත්‍යයකට නොව මහණ වූ ස්වාමීන් වහන්සේ නමකට බවයි උන්වහන්සේ දේශනා කළේ. එසේ නැතුව රුවන්වැලි සෑයට අගෞරවයක් කිසි ලෙසකින් වත් කර නැත, වැරදි තැන් පෙන්වා දෙමින් නිවැරදි නිවන් මඟ දේශනා කරන අරහතුන් වහන්සේ නමක් හැටියටයි මා දකින්නේ. 🙏🙏🙏

    • @jayanthapaththuwaarchchi2845
      @jayanthapaththuwaarchchi2845 ปีที่แล้ว +3

      අරිහතුන් වහන්සේ ගඩොලින් තෑනූ කියල යි දේශනා කලේ.හොදින් සවන් දෙන්න පින්වත. තෙරුවන් සරණයි !!

    • @SamithSenaka-gc8hk
      @SamithSenaka-gc8hk ปีที่แล้ว +1

      @@ChathuraEpasinghe දැන් මේ ධර්ම දේශනා කරන්නේ අරහතුන් වහන්සේගේ නමක්ද,අදුරේ අතපත ගාන්න එපා

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +2

    කාලය අකාලය වී කාලක්‍රියා කරනතුරු, නොකල්හී විකල්වී.

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    Mewa seerama Boru baila

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 ปีที่แล้ว +1

    මිනිසුන් රැවටීමට පිුුයකරයි

  • @diamann.h1689
    @diamann.h1689 ปีที่แล้ว

    බික්ෂුන් වහන්සේලා පිගානේ වළදන නිසා අට පිරිකරට පිගානක් තැබීම සුදුසුද

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +3

    පිරිතේ බලය උපදවාගන්න පුලුවන් වෙන්නේ සීලය සක්තිමත් නම් පමනයි අනිවාර්යයෙන්ම ..දුස්සීලයන් හරහා පිරිත් බලයක් ගොඩ නැගෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ...!

    • @LifeandLiving-gk4yr
      @LifeandLiving-gk4yr ปีที่แล้ว +1

      දේශකයාණන් වහන්සේ මනාව පැහැදිලි කළා පිරිතෙහි තේරුම සහ අරමුණ. පිරිත සංගායනාව තුලින් අරමුණ විය යුත්තේ එහි අර්ථය අවබෝධකොට ගෙන නිවන් මග විවුර්ත කර ගැනීම සදහා කටයුතු කිරීමයි. අපට නොතේරෙන පිරිත් දේශනාවන් රාත්‍රියේ සිට එළිවෙන තුරු නිදි වරමින්ම, නිදි කිරා වැටෙමින්, සහ ගොරව ගොරවා නිදමින්, මදුරුවන් තලමින්, ඇබරෙමින් අසා සිටි යුගයකුත් තිබුණි.

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

      @@LifeandLiving-gk4yr පිරිත් අසන්නන් පිලිබද නොවේ ගැටලුවකට තියෙන්නේ පිරිත් දේසකයන් මනාවට සීලයේ නොපිහිටා කටයුතු කිරීමයි..සිල්වත් බික්සූන් පිරිත් සත්ගායනා කීරීමේදී දෙවියන් සාදූනාද පැවත්වූ බවත් , දර්මදර බික්සූන් පිරිත් දේසනා කරන කල එසේ නොකල බවත් දර්මයේ සදහන් වේ.. හේතුව දර්මදර බික්සූන් බල්වත් සීලයෙන් පරිපූර්ණත්වයට නොපත් නිසා බව බුදු රජානන් වහන්සේ වදාළ සේක ..පිරිතේ සක්තිය තියෙන්නේ එය දේසකයානන්ගේ සීලය අනූවය..

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว +1

      Oya sil wath ne

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 ปีที่แล้ว

      @@dilrukshijayalath877 අනිවාර්යයෙන්ම මම පන්සිල් ආරක්ෂා කරනවා දිවි හිමියෙන්...මම මහාචාර්ය රේරූකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ රචිත පොත් පරිසීලනය කරමින් බාවනා වඩවන ගිහියෙක්...සියලු මාර්ග පල ගිහිගෙහි සිට පූර්ණ කරන්න පුලුවන් අනිවාර්යයෙන්ම ..

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

    රහතුන්ට නිගා නොකරන්න හාමූදුරුවනේ ..ඔබ රහත් තියා එකදූ මාර්ගපලයක් ලබාගෙන නොමැති බව සක්සුද්දක්සේ සුපහදිලිය..

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂

  • @gayathrisamarakoon3765
    @gayathrisamarakoon3765 ปีที่แล้ว

    🙏🙏🙏