කර්ණ මුණ්ඩ ශාස්ත්‍රය ලබා ගන්නා නිවරදි ක්‍රමය | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 133

  • @Universe-iq
    @Universe-iq 2 ปีที่แล้ว +54

    මන්ත්‍රය,
    ඕං ඔඩ්ඩි වන්දේ අයියානේ නානේ සුං සුං අමිත්‍ර ත්‍රේග ත්‍රේගේ ස්වාහා,
    ඕං ඔඩ්ඩි අල්‍යා ඉන් මල්‍යා අප්පා සුර්තා වාරුං වර වර නමාමි සාධු තකරේ මකරේ යමී යමදූති ත්‍රීනීල ගිරි නීල කන්ටේ නානා රූපී තිලෝක දේවී යන දෙවිදුන් පිරිවරා කම කමලන් නිවාසස්ථානය සන්නිබු කොට තේජෝ බල පරාක්‍රම විහිදා සිටින්නාවූ මුලු සූනියම් දිව්‍යා රාජෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේගේ නාමයට පහන් දල්වා ඉල්ලන්නාවූ මේ සැන්දෑ සමයේ මේ කර්ණමුන්ඩි වා වා ඕං ගිරි වා වා රාජ වා වා නමෝ ත්‍රේ නමෝ තිලකක් ත්‍රී බුවක් තක් නමෝති.
    මේක තමයි මේ කියන මන්ත්‍රය, මේ මන්ත්‍රය දාපු මටත් පිං දෙන්න අමතක කරන්න එපා , තෙරුවන් සරණයි ! සිද්ධ සූනියම් දෙවි පිහිටයි සැමටම ... 🙏🙏🙏

  • @niroshasanjeewapathirana8604
    @niroshasanjeewapathirana8604 5 ปีที่แล้ว +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ..
    මගේ දෙවොල් කුටියට වටිනාකමක් දුන්නාට.

  • @slrapsongs1849
    @slrapsongs1849 3 ปีที่แล้ว +3

    සූනියම් දේව කෙවිට ගැන විස්තරයක් දෙන්න එය සාදන ආකාරය එක්ක පොඩ්ඩක් විස්තරයක් දෙන්න හෙටම පුලුවන්නම්

  • @kumarakalapriya9134
    @kumarakalapriya9134 5 ปีที่แล้ว +3

    Goodak.watinawa thanks

  • @hemakumarapangodagamage579
    @hemakumarapangodagamage579 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පිං බුදු සරණයි

  • @boilerengineering4958
    @boilerengineering4958 3 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස මෙම මංත්‍රය අකුරෙන් දාන්න මට ලියා ගන්න. බුදු සරණයි .

  • @SamanthaSamantha-zn8fc
    @SamanthaSamantha-zn8fc ปีที่แล้ว

    දෙව් පිහිටයි 🙏

  • @kksb7499
    @kksb7499 5 ปีที่แล้ว +9

    සමාජ මාධ්ය වල මේ දවස්වල යන කැලණිය පන්සලේ කතාව ඇත්තක්ද අපේ හාමුදුරුවනේ ,

  • @ranushradinsa9632
    @ranushradinsa9632 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සිද්ද ගම්භාර සූනියම් වහන්ස!

  • @lovamithkavihara2914
    @lovamithkavihara2914 4 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්ස මෙම ශාෂ්ත්‍රය කරන හැටි නැවත පැහැදිලිව පවසන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @dandana9919
    @dandana9919 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @tharushaGihan-vn1yd
    @tharushaGihan-vn1yd หลายเดือนก่อน

    මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සූනියම් අප්පච්චිගෙන් විතර ද මේ කර්ණ මුණ්ඩය ලබා ගන්න පුළුවන්

  • @pansiludaham3416
    @pansiludaham3416 3 ปีที่แล้ว +1

    කර්නමුන්ඩය ලබා ගත හැක්කේ සූනියම් දේව පිහිටෙන් පමනද. ගරු ස්වාමීන්වහන්ස මා හට පහදා දෙන්න .

  • @salikamadugangani7526
    @salikamadugangani7526 3 ปีที่แล้ว

    Sadu sadu sadu ape hamuduruwane oba wahanseta puluwannam mantharaya likithawa dakwanna

  • @madushiliyanage8587
    @madushiliyanage8587 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @chanakasadharuwan6131
    @chanakasadharuwan6131 3 ปีที่แล้ว +1

    Suniyam deviyanta thiya pahanendha budhunta thiyen pahan hodhaydha?

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว +2

    Ape hamuduruwane yakku pretha boothayo dutuwama biya novi muhuna denna puluwan balagathu araksha manthara tikak daaannakkooo

  • @ThushanHarshana-d8l
    @ThushanHarshana-d8l 3 หลายเดือนก่อน

    Danna kenek kiyannako godak pin. Pahana diha balala ass piyagaththama pahan dalla penawa ass arapuwahamath pahana penawa lokuwata e ai ?

  • @sirirathanasiri6345
    @sirirathanasiri6345 2 ปีที่แล้ว

    Ape hamuduruwane dawasata ekaparakda me mantraya kiyanna ona .

  • @githanidileka4560
    @githanidileka4560 4 ปีที่แล้ว

    මන්ත්‍රය අකුරෙන් දානවද ස්වාමිනී....අත්හදාබැලුවාට දෝසයක් නොවේද වරදක් වුනොත් කම් නැද්ද

  • @මදුරවසන්තයමදුරවසන්තය

    සාදු සාදු සාදු සුනියමි දෙවියනට පි අත්වෙිවා.

  • @GeethaniDdn
    @GeethaniDdn 6 หลายเดือนก่อน

    Apae hamuduruwanae aka manthara walin hadala daenna bareda

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @raniranni6170
    @raniranni6170 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏 🙏🙏 🙏

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 ปีที่แล้ว +1

    කොයි බුදුන්ද දේසනා කලේ මොන සූත්‍රයෙද තියෙන්නේ

  • @boilerengineering4958
    @boilerengineering4958 3 ปีที่แล้ว

    මන්තරය දෙන්න පුළුවන්ද ?

  • @danudhanushi1154
    @danudhanushi1154 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dinushadilshandimor1416
    @dinushadilshandimor1416 3 ปีที่แล้ว

    Ane hamuduruwane mata oya vage deyak thiyenawa kiwa .oya kiyana vidiyatama karannam mata thawa visthara tikak dana ganna barida hamuduruwane

  • @harshagamage1824
    @harshagamage1824 4 ปีที่แล้ว +2

    සමාවෙන්න මන්තරය අකුරෙන් දාන්න

  • @rangalakshan1216
    @rangalakshan1216 4 ปีที่แล้ว

    Gambara දෙවියන්ට pahan thiyankota ballan athi karanna hoda නැද්ද

    • @erangaharshana659
      @erangaharshana659 2 ปีที่แล้ว

      Hoda na gambaara appacchi mal yahanata wadina kota ballan burana kota appacchita kenthi yanawa appacchita eka baadawak

  • @danudhanushi1154
    @danudhanushi1154 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว

    ගම්බාර දෙවියන්ගෙන් කමක් නැද්ද

  • @niroshawerakkody5058
    @niroshawerakkody5058 3 ปีที่แล้ว

    Suniyame dewiyange anuhasine mage Dhana washana Adaraya lebewa

  • @mahagambaradawalayawattala8788
    @mahagambaradawalayawattala8788 4 ปีที่แล้ว

    Mata gambara dawa waramak teyanawa meka mata sampura karanna kohomada mata agata dananna nane sakteya ganna kohomada kiyala kauru hare kiyanawada pin

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +1

    Me deviyanta pahana thiyanne pirimi aya witharada danna kenek kiyanawada

    • @gayantushara9942
      @gayantushara9942 4 ปีที่แล้ว

      Ehem deyak na venn

    • @madhushanikariyawasam3847
      @madhushanikariyawasam3847 4 ปีที่แล้ว

      මමත් දෙවියන් අදහන වඳින කෙනෙක්.මුලින් බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා හැමදේම පිරිසිදුවට පිළිවෙලකට කිලි දවස් 7ක් යනතුරුවත් මඟ හැරලා පේ වෙලා කැප වෙලා කරන්න ඕන දෙයක්

  • @dimuthuwijenayaka3587
    @dimuthuwijenayaka3587 4 ปีที่แล้ว +1

    ගම්භාර දෙවියන්ට පමනක් වදින ගාතාවක් නැද්ද

  • @sandunshashika8326
    @sandunshashika8326 4 ปีที่แล้ว +2

    මේ මන්ත්‍රය කිය්න්න ඔනිද අපි...අනෙ කරුනාකරලා කියන්න ...තේරෙන්නේ නෑ ඒ වැඩේ කරන්න

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 3 ปีที่แล้ว

    Karna mundaka elluwa kiyala karadayak karanne ne ne

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว +4

    අනේ වාසනාවන් දෙවියනේ .matath ehema karanna aethnam දෙවියනේ

  • @NOTI.pasiya2008
    @NOTI.pasiya2008 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamanika2322
    @mallikamanika2322 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @shaanmayura4140
    @shaanmayura4140 4 ปีที่แล้ว +2

    වරමන් නැති අයටත් පුලුවන්ද ඔඩ්ඩිස කරන මුන්ඩය ගන්න

  • @rockmax3250
    @rockmax3250 5 ปีที่แล้ว +1

    Sadu sadu saduu

  • @deepasikamadumihiri8725
    @deepasikamadumihiri8725 4 ปีที่แล้ว +3

    suniyam deviyanta genu lamaita wadinna hodaida

    • @madhushanikariyawasam3847
      @madhushanikariyawasam3847 4 ปีที่แล้ว +1

      ගොඩකම් වරම් ලැබෙන්නෙ ගෑනු අයට නේද.අපේ සිතේ ශ්‍රද්ධාවෙන් දෙවියන් වෙනුවෙන් කැපවෙලා මස් මාළු පිළි කෑම නොකා කිලි දවස් දින 7ක්වත් යනතුරු මඟ හැරලා හොඳින් පිරිසුදුවෙලා ඒ වෙනුවෙන්ම කැපවෙලා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා කහ වතුර භූමියට ඉහලා සුවඳදුම් අල්ලලා පිරිසිදුව හැමදේම කරන්න ඕන.ආවට ගියාට කිසිදෙයක් කරන්න එපා. මමත් ගෑණු ළමයෙක්.මම බුදුන් වගේම ගම්භාර දෙවියන් අදහනවා.ඒ වෙනුවෙන්ම කැපවෙලා පේ වෙලා පහන තියන්නෙ.පින් දෙන්නෙ ගාථා කියලා.මටනම් කිසිම කරදරයක් වෙලා නෑ මේ වෙනකන්.ගම්භාර දෙවියන්ට හරි විදිහට හැමදේම කරනවනම් පිහිට වෙනවා.

    • @dilrushikaushika8129
      @dilrushikaushika8129 4 ปีที่แล้ว

      Mamath aurudu 4 idan gambara appachchita wadinne.dan aurudu 20kma mama wadinawa adahanawa pahan paththu karanawa.mage gedara mama wenama idaka pahan palak hadala appachchi wenuwen badada senasurada pahana pattu karanawa.mata labuna pihita gena wachanayen kiyanna be.jiwitheta apu hema prashnayakma wisadala pihita une appachchi.e nisa mmaa hithanne genu pirimi bedayak ne

    • @denumabedagamu3262
      @denumabedagamu3262 4 ปีที่แล้ว

      Epa

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว

    Sathiyakma eka digatama balan inna oneda kanne kohomda

  • @deepikad7734
    @deepikad7734 5 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ සූනියම් දෙවියන්ට පහන තියන වෙලාවක් තිබේද.පහන තිබිය යුත්තේ එලි මහනේද

    • @vidushaambalanduwa2565
      @vidushaambalanduwa2565 4 ปีที่แล้ว

      Deepika D රෑ 9.05 - 9.10 athara.

    • @tharukapahandiabeysingha5309
      @tharukapahandiabeysingha5309 4 ปีที่แล้ว +2

      සෙනසුරාදා සහ බදාද
      රෑ 9ට

    • @akarshatharaka9688
      @akarshatharaka9688 4 ปีที่แล้ว

      මා අමතන්න විස්තර දෙන්නම්. මා අප්පච්චිගෙන් වැඩකරමි.

    • @akarshatharaka9688
      @akarshatharaka9688 4 ปีที่แล้ว +1

      0722030630

    • @deepikad7734
      @deepikad7734 4 ปีที่แล้ว

      @free dom ස්තුතියි ඔබට

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน

    Thiruwan saranai oba thimata phitak wenna mata😢

  • @HansikadisamayakaHansika
    @HansikadisamayakaHansika หลายเดือนก่อน

    ᴼᴮᴬᵀᴬ ᵖⁱⁿˢⁱᵈᵘ ʷᵉʷᵃ 🙏🙏🙏🙏

  • @madhushanikariyawasam3847
    @madhushanikariyawasam3847 4 ปีที่แล้ว

    මේ මන්ත්‍රය Comment එකකින් දාන්න පුළුවන්ද.මම ගම්භාර දෙවියන් වඳින අදහන කෙනෙක්.

  • @gihanchamilka460
    @gihanchamilka460 3 ปีที่แล้ว

    Meka akuren Danna obata pin...

  • @fvfh4423
    @fvfh4423 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @nisharaeshani6930
    @nisharaeshani6930 4 ปีที่แล้ว +3

    Me mantare laba dennako

  • @manochpriyankara7879
    @manochpriyankara7879 4 ปีที่แล้ว

    Oba wahanse hariyatama hari

  • @lesathhansana.4366
    @lesathhansana.4366 ปีที่แล้ว +1

    ඇයි මේ වීඩියෝ එක යන කොට නරි හූ කියන්නේ

  • @samadisanjana3162
    @samadisanjana3162 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!

  • @nethud5945
    @nethud5945 4 ปีที่แล้ว

    Man dawas7 k eka tigata kala eth mokuth dekke nene

  • @sadeepalakshan7693
    @sadeepalakshan7693 ปีที่แล้ว

    මෙමන්ත්‍රය.සූනියන්.පහන.ඉඩිරිපිට.මේ.මන්ත්‍රය.කී.සරයක්.කියන්නඩ.කෙවිලි.පලතුරු.අවශ්ශඩ

  • @blackykalukumara8522
    @blackykalukumara8522 2 ปีที่แล้ว +1

    Naaga loke napuruda hamuduruvane.ehe yanna kamaththa danenne mokadda hethuva pahadala denna

  • @nathansarmin5919
    @nathansarmin5919 5 ปีที่แล้ว +1

    💐🌻🌺🏵️💐💐💐🌷🌼🙏🙏🙏

  • @මදුරවසන්තයමදුරවසන්තය

    Kannalauwak neda.ko mantharaya

  • @satdilshan1485
    @satdilshan1485 4 ปีที่แล้ว +2

    මේ මන්තරේ ලියලා දාන්නකෝ

  • @piumilakshani5288
    @piumilakshani5288 5 ปีที่แล้ว

    Sadu

  • @salonhairconcept895
    @salonhairconcept895 3 ปีที่แล้ว

    ගැහැනු අය කරාට කමක් නැද්ද හාමුදුරුවනේ..

  • @pathumchathuranga5300
    @pathumchathuranga5300 3 ปีที่แล้ว +1

    මෙ මංත්‍රය මා ලග තියනවා

    • @gihanchamilka460
      @gihanchamilka460 3 ปีที่แล้ว

      Puluwannam akuren Danna pin obata..

    • @faithwithlight7784
      @faithwithlight7784 3 ปีที่แล้ว

      මට දෙන්න පුලුවන්ද

    • @dineshpriyakumara7955
      @dineshpriyakumara7955 2 ปีที่แล้ว +1

      තියනමි මටත් දෙන්න ඔබට පිං තෙරැවමි සරණයි 🙏🙏🙏

    • @madukaswarnapali4770
      @madukaswarnapali4770 2 ปีที่แล้ว +1

      Mata denna puluwanda pin

    • @thilinikaushalya6322
      @thilinikaushalya6322 ปีที่แล้ว

      Ane matath puluwannam denna me manthare 'devidun piriwara...'kiyala thiyena Thana wachanaya ane pahadili na puluwannam denawada pin oyata🙏🙂

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මට නම් බයයි එහෙම

  • @incredible1980
    @incredible1980 5 ปีที่แล้ว +1

    2019 gon harak.paky hamuduruwo..

  • @shanthushara5706
    @shanthushara5706 4 ปีที่แล้ว +1

    Boru karanna epa,nodanna deval gena kathakaranna epa,hamuduruvo kenekda umba pakayoo

  • @isharadil3421
    @isharadil3421 5 ปีที่แล้ว

    Ohma karnamunda ganna puluwan nam kawruth gani😂😂 karna mundayata sambanda wenne pretha balawegayak .sumana pretha bandanaya ho pretha maha kali bandanaya.

  • @jacklamj56
    @jacklamj56 4 ปีที่แล้ว +2

    බොරු කියන්න එපා බුද්ධ ධර්මය ට අපහාස කිරීම නතර කරන්න

  • @kumudukumudu1652
    @kumudukumudu1652 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @නිමන්තිරත්නායක
    @නිමන්තිරත්නායක 4 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස මෙම මංත්‍රය අකුරෙන් දාන්න මට ලියා ගන්න. බුදු සරණයි .

  • @madhusankajayawardana4788
    @madhusankajayawardana4788 ปีที่แล้ว

    🙏🙏🙏

  • @DamiTechPlayzSL
    @DamiTechPlayzSL 4 ปีที่แล้ว

    මන්තරය දෙන්න පුළුවන්ද ?

  • @danudhanushi1154
    @danudhanushi1154 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nishanthakalum3851
    @nishanthakalum3851 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @danudhanushi1154
    @danudhanushi1154 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻