Harihar Fort | Explore Maharashtra India| हरिहर किला | මහාරාශ්ථයේ දුර්ඝයක පිහිටි හැමෝම හොයපු පඩිපෙළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • This is the first episode of an incredible journey to Maharashtra, India. I, along with two of my friends, were fortunate to tick one of our bucket list entries, Which was Harihar Fort. Located 40 km from Nashik city, Harihar Fort was built during the Seuna (Yadava) dynasty period. Climbing the rock was moderately tricky, but it was a thrilling experience. This is the first video of the Indian trip. Stay tuned with DAP to catch more exciting adventures.
    Greetings
    I am Dinesh
    ලංකාවට දුර ඈත කදු මුදුනක් සොයා ගිය වික්‍රමාන්විත සංචාරයේ රූප රචනාව
    ආයුබෝවන් මම දිනේෂ්.!
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2024]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

ความคิดเห็น • 687

  • @sagarapeiris1571
    @sagarapeiris1571 7 หลายเดือนก่อน +391

    හීනයක් සැබැවක් කරගත් කඳු මුදුනක සුන්දරත්වය ......❤❤❤❤

    • @BeautifulSoul17
      @BeautifulSoul17 7 หลายเดือนก่อน +21

      ලොකු අයියා😇 සුභ පැතුම් ඔයාලගේ වික්‍රමාන්විත ගමනට...තෙරුවන් සරණයි. 🙏🌿🇱🇰

    • @shyamaleesandamalee2108
      @shyamaleesandamalee2108 7 หลายเดือนก่อน +8

      ආයුබෝවන් ... 🙏
      ලොකුපිරිස් අයියේ ... 🙏❤️💐
      බලන්නම් මේ රූපරචනාව ඔයාලාගෙ ❤️
      ඔයාලාට අපගේ ආදරය සැමදා තියේවි....
      බොහෝ තුති. 🙏
      උතුම් තෙරුවන් සරණයි ! 🙏

    • @user-jl3gb3yg8f
      @user-jl3gb3yg8f 7 หลายเดือนก่อน +8

      ඒ සැබෑ වූ හීන කදු මුදුනට අපිවත් රැගෙන ගියා ට ලොකු පීරිස් අයියා ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි..... අපි හැමදාමත් අයියල ට හදවතින්ම ජය පතනවා 🙏🙏🙏 බුදු සරණයි ❤️💙💚⛰️

    • @danushkasadaruwan3690
      @danushkasadaruwan3690 7 หลายเดือนก่อน +5

      ආයුබෝවන් ලොකු අයියා ❤️🌿

    • @HadeanEon7917
      @HadeanEon7917 7 หลายเดือนก่อน +6

      ලොකු පීරිස් අයියා..ඇත්ත ...බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා..💚💥

  • @MrPub17
    @MrPub17 7 หลายเดือนก่อน +62

    මේ series එකට හින්දි / English subtitles දාන්න
    අනිවා ඉන්දියාවේ hit වෙනව ❤

  • @dulmidhananjanaariyarathna4692
    @dulmidhananjanaariyarathna4692 7 หลายเดือนก่อน +51

    ලංකාවේ කෙනෙක් harihar fort එක නගිනකම් බලන් හිටියේ අන්තිමටම මම කැමතිම කෙනා(දිනේෂ් අයියා)ම නැග්ගා❤😮

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +7

      ඇත්තටම හරි ලස්සන තැනක්. දවසක යන්න ලැබේවා කියලා පාර්ථනා කරණවා

  • @Royal-Freedom
    @Royal-Freedom 7 หลายเดือนก่อน +18

    මේ මුලු ලෝකයම හරිම ලස්සනයි .මිනිස්සු මේ මහ පොලොව අයිති කරගන්න යුද්ධ කරනවා,ඒත් කවදා හරි දිනයක මිනිස්සු මහ පොලොවට අයිති වෙනවා ,අයිති කරගන්න අදහසින් නොව රකින අදහසින් සොබාදහමට ,මහ පොලොවට ආදරය කරන්න ,හරියට අපේ දිනේෂ් අය්යා වගේ ❤❤❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 7 หลายเดือนก่อน +14

    බරතය ,ඡමිඹුත් දිපය .කියන්නේ ඉන්දියාවටයි.ඉන්දියාව කියන්නේ බුදු ,පසේ බුදු ,මහරහතන් වහන්සේලා .පහල වෙින උතුම් පිං බිමකි .🙏🙏🙏

    • @ganicussurcus
      @ganicussurcus 6 หลายเดือนก่อน

      Indiawa නෙවෙයි Nepal

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 7 หลายเดือนก่อน +25

    ගොඩක් සතුටුයි සහෝදරයා , හැකි ඉක්මනින් ,හිමාලය ,ewarast, චීන මහ ප්‍රාකාරය වැනි ස්තාන ජය ගැනීමට ,හීන සැබෑ කර ගැනීමට ලැබේවා ,ජයවේවා සහෝදරයා ඇතුළු හැමෝටම ,තෙරුවන් සරණයි

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +10

      බෙහෙවින්ම ස්තූතී.. ඇත්තටම උත්සහ කරණවා මේ හැම තැනකටම දවසක යන්න. නැවත වතාවක් ස්තූතී දිරි ගැන්වීමට සහ ආශිර්වාද වලට

  • @mmaxgames5777
    @mmaxgames5777 7 หลายเดือนก่อน +11

    Looking like a wow 😮 ලංකාවේ කන්දක් මුදුනට නැග්ගාම පහල පෙනෙන කොල පාට ඔය කන්ද පහල බැලුවාම නෑ,මේ වගේ සුන්දර රටක් දැන් තියෙන්නේ විනාශ මුඛයේ,දුකයි එ ගැන

  • @heshanking
    @heshanking 7 หลายเดือนก่อน +20

    නියමයි සහොදරයා,ලංකාවෙ කොල්ලෙක් ලොකෙ වටෙ ඇවිදින එක ගැන සතුටුයි.තව තවත් සංචාරය කරන්න ලැබෙවා.👑👏

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +2

      සහෝදරයා ... ගොඩාක් ස්තූතී. කාර්‍යබහුලත්වය අඩු උන ගමන් නැවතත් කදු මුදුනකදි දැක ගන්න ලැබේවා කියලා පාර්ථනා කරණවා..! ආයෙ වෙලාවක යමු හෙලිකොප්ටරයක රවුමක් ❤️🫡🌿

    • @chandimadivarathna7240
      @chandimadivarathna7240 6 หลายเดือนก่อน

      ඇත්තෙන්ම සතුටු යි .අපිවවත් එක්කන් ගියාට .අඩියක් තියන තියන ගානට තෙරුවනේ ආශිර්වාද ලැබේවා ....

  • @dedunu7803
    @dedunu7803 7 หลายเดือนก่อน +11

    කකුල් දෙක හිරි වැටිලා යනවා මේක දැක්කම 🥶🥶🥶😍

  • @ajayjagdale8992
    @ajayjagdale8992 7 หลายเดือนก่อน +28

    Miss you brothers...!! The vlog is so awesome 👍 Keep going...! ❤️

    • @SLANPR
      @SLANPR 7 หลายเดือนก่อน

      😍

    • @dil_war
      @dil_war 7 หลายเดือนก่อน

      Are you Ajay bahi?

    • @Black-cx4bj
      @Black-cx4bj 7 หลายเดือนก่อน

  • @maduwanthaams7763
    @maduwanthaams7763 7 หลายเดือนก่อน +8

    ගගන් ගිරි මට මතකයි අපේ පාසල් පෙල පොතක තිබිබා. මං ආසම තැනක්. ස්තුතියි දිනේෂ් අයියා යන්න බැරි වුනත් ඒවා පෙන්නුවාට

  • @Hectorx000
    @Hectorx000 หลายเดือนก่อน +2

    ලංකාවේ කඳු මුදුන් වල ඒ එන හැගීම දැනෙන්නෑ. අනේ මන්ද කියන්න තේරෙන්නෑ ඒක.මගේ රටේ ලස්සනට අමතරව අමුතු දෙයක් හැංගිලා තියනවා කියලා මට තේරුණා. 💗🇱🇰

  • @timodhekanayake
    @timodhekanayake 7 หลายเดือนก่อน +9

    මං දැකපු ලස්සනම TH-cam වීඩියෝ එකක්.Content + Content Quality superb.Well done bro💫❤️

  • @hashinidilsha7592
    @hashinidilsha7592 6 หลายเดือนก่อน +5

    අපෙ. රටට ආඩමිඛරයක්. ඔඛ දිරිය ශක්තිය ලැඛෙවා. ගිරි දුර්ග නැග යන්න .බුදු සරණයි අයියෙ .❤❤❤❤

  • @wildcranasinghe
    @wildcranasinghe 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අය්යේ බොහොම ස්තුතියි මේ තැන් වල අද්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට සමන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා අය්යට, හදවතින්ම සුබ පතනවා, තවත් මෙවැනි වීඩියෝ ගේන්න. ලොව උසම කදු මුදුනත් තරණය කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🥹❤️

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 7 หลายเดือนก่อน +17

    ඉපදුන දවසේ ඉඳල ජීවත් වෙන මේ පුංචි රට තුළ වත් යා ගන්න බැරි අපි වගේ අය වෙනුවෙන් ඔයා මේ ඉදිරිපත් කරන රූප රචනා ඇත්තටම අපට ගොඩක් වටිනවා. ඔයා හරි වාසනාවන්තයි. අපි වෙනුවෙන් තවත් මේ වගේ ලෝකයේ ලස්සන තැන්වලට යන්න, මේ වගේ රූප රචනා ගෙන එන්න හැකි වේවායි පතනවා!❤❤❤

    • @Wihagi_Samara
      @Wihagi_Samara 7 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +6

      ❤ බෙහෙවින්ම ස්තූති. සොබාදහමට ආදරේ හැමෝටම මේ සියලු අත්දැකීම් සැබැවින්ම විද ගන්න ලැබේවා කියලා පාර්ථනා කරණවා

    • @UdaraLakshitha-jn1lx
      @UdaraLakshitha-jn1lx 7 หลายเดือนก่อน

      එක ඇත්ත සාහොදරයා😊💔 දිනෙශ් අයියා ගොඩක් ස්තුතියි පින් ඔයාට ❤️❤️

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 6 หลายเดือนก่อน +2

    ආඩම්බරයි සිවජී maharaj ඉදිකරගත්තු නිදහස් රාජධානි ඔබ අපට දකින්න සැලස්වීම ගැන. කටවල් ඇරන් බලන් හිටියේ හරියට අපි කදු නැග්ගා වගේ කකුල් වෙව්ල වෙව්ලා.

  • @madhushikakannangara5284
    @madhushikakannangara5284 7 หลายเดือนก่อน +5

    මුල ඉදන්ම දැනන් හිට්යා ලංකාවේ නෙමෙි කියල..හරි දැන් බලමු..බලල ඉවර වෙලා ක්මෙන්ට් කරන්නම්...❤❤❤❤
    මේ ටික ලියන්නේ බලල ඉවර කරල..එක පොඩ්ඩක් යවල බැලුවේ..අපේ රටේ සොඳුරු හදවතේ සංචාරකයා දිනේෂ් ඔබ නිසයි අද අපි මේ සොඳුරු දසුන් දකින්නේ..විවිධ පාරිසරික තත්ත්වයක් යටතේ බාධාවක් මැඩ පවත්වා ගනිමින් හා අවධානම් මැඩගෙන තවතවත් කදු නගින්නට සොඳුරු සංචාරයන්හි යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා ...ඒ වගේම ලොකු පීරිස් වැනි මිතුරන් සැමදා වාසනාවක්...❤❤❤❤❤

  • @dasanayakatharaka6220
    @dasanayakatharaka6220 4 หลายเดือนก่อน +1

    අයියගේ විඩියෝ ලස්සන වෙන්න එක හෙතුවක් මන් හිතනවා . ලොකු පිරීස්.. ❤️

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 7 หลายเดือนก่อน +9

    කීයා බාත් හේ.........................බෝහෝත් අච්චා එහේ දීනේෂ් බායි 👍

  • @chamindaitsme8117
    @chamindaitsme8117 7 หลายเดือนก่อน +13

    දවසක everest නගින්න ශක්තිය ධෛර්ය ලබෙවා,❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 7 หลายเดือนก่อน +25

    So excited🥰 This is going to be so interesting ❤️🙏 Adventure නම් DAP and ලොකු අයියා තමයි😇🥹ඉංදියාව වගේ ලොකු රටකට ගිහින් , නගින්න අපහසු Harihar Fort එකට නැගලා අපේ පුංචී රටේ වීරයෝ ලොකු වැඩක් කරා, ගොඩාක් ආඩම්බරයි ඔයාලා ගැන❤️🫡🇱🇰🙏 මේ වීඩියෝ එක අපේ රටේ වගේම ඉංදියාවේ අයටත් බලන්න ලැබෙන අවස්ථාවක්. සුභ පැතුම් මේ සාර්ථකත්වයට❤️ඔය දෙන්නට කරන්න බැරි දෙයක් නෑ , දිනේෂ් අයියාගේ ලොකුම ශක්තිය හෙවණැල්ල, ලොකු අයියා 🙏🥹 දවසක Everest කන්ද උඩටම යන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් හැමදාමත්. බුදු සරණයි.🙏💚🌿

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +2

      Thank you so much ❤

    • @BeautifulSoul17
      @BeautifulSoul17 7 หลายเดือนก่อน +1

      ❤🌿🥹🙏

  • @mayurithakshila4352
    @mayurithakshila4352 7 หลายเดือนก่อน +9

    පෝය කියලා නැ ඉතින් අපි වැඩ දැනුයි ඔන්න බලන්න හදන්නේ 😊😊😊😊😊❤❤❤

  • @asankaperera9682
    @asankaperera9682 7 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි අය්යා අපිට දකින්න ලැබුණු තවත් සොඳුරු ගමනාන්තයක්
    😘🧔❤️

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී නංගි

    • @asankaperera9682
      @asankaperera9682 7 หลายเดือนก่อน +1

      @@DineshAPathum
      😘🧔❤️

  • @chandrikaperera6969
    @chandrikaperera6969 7 หลายเดือนก่อน +8

    අපෙ රටට ගහන්න වෙන රටක් නැ ලොකෙ කොහෙ ගියත් අපෙ රටෙ ලස්සන නැ බලන බනල අත් කොල පාටට ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුවය පරිස්සමෙන් 💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💕

  • @MaheshikaPerera-g6t
    @MaheshikaPerera-g6t 25 วันที่ผ่านมา +1

    ඇස් වලින් කදුලු ආවා....❤
    ඔයා මොන තරම් වාසනවන්ත කෙනෙක්ද....❤😊
    හැමදාම පරිස්සමින් ඉන්න ඕනේහ්....❤❤

  • @pasindusampath1993
    @pasindusampath1993 6 หลายเดือนก่อน +2

    කොච්චර දිග video එකක් උනත් වෙලාව යානවා තේරෙන්නෑ❤නියමයි😊

  • @nilukaravita6855
    @nilukaravita6855 6 หลายเดือนก่อน +3

    Ane deiyane mekanam pissuvak.monatharam lassanda ❤❤❤❤

  • @sameeranuwan2317
    @sameeranuwan2317 7 หลายเดือนก่อน +8

    අපේ අල්ලපු රටේ ලස්සන අපේ රටේ ලස්සනට සමානයි....ඔයාලගෙ කැප කිරීම ගොඩක් අගයකරනවා සහෝ...

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +3

      බෙහෙවින්ම ස්තූතී

    • @sameeranuwan2317
      @sameeranuwan2317 7 หลายเดือนก่อน +1

      @@DineshAPathum හදවතේ ගායකයා චාමර අයියා..හදවතේ සංචාරකයා ඔයා සහෝ..මං හරි කැමති හරි ආදරෙයි ඔයාලා මේ රටට මිනිස්සුන්ට කරන කැපකිරීමට.පුංචි අවවාදයක් දෙන්නම්..දේශපාලනයට නම් එන්න එපා...ඔය හොද නම හැමදාම තියාගන්න..අපි ඉන්නවා ඔයා එක්ක.බුදු සරණයි

  • @Himansha_wishmika
    @Himansha_wishmika 7 หลายเดือนก่อน +2

    හරි ආසාවෙන් බලන එකම CHANNEL එක . කියන්න තේරෙන්නෙ නෑ හරිම ලස්සනයි . ඒවගේ පරිස්සමෙන් දිනේශ් අයියා And Other Members 💚🙏😍

  • @ChaRuX
    @ChaRuX 7 หลายเดือนก่อน +5

    මේ පාර සංචාරය ගැනනම් කියලා වැඩක් නැ සුපිරියක් ❤😍🥰

  • @ridmasampath5708
    @ridmasampath5708 7 หลายเดือนก่อน +28

    කියන්න වචන නෑ දිනේෂ් අයියේ ✊ ඒ තරමට ලස්සනයි සුභ පැතුම් අයියේ DAP🌱💚 🇱🇰🇳🇪🙏🏽

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී මල්ලි

    • @dilanpriyadarshana
      @dilanpriyadarshana 7 หลายเดือนก่อน

      🎉❤

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 7 หลายเดือนก่อน +5

    අම්මෝ aiyage තියෙන සතුට ..❤ මගේනමි කකුල් dekath වෙව්ලන්න gatta...පඩි පෙළ දැකලා .....😮 වීඩියෝ එක ලස්සනයි අයියේ .❤ හැමදාම කියනවා wage yana තැනක පරිස්සමෙන් අයියේ ❤ oya hethi dada naginkota දුකත් හිතුණා .😥 Budusaranai 🙏🙏🙏

  • @ishialo18
    @ishialo18 7 หลายเดือนก่อน +4

    ඒක නම් සුපිරියක්❤️
    ඊටත් වඩා අපේ රටේ කොඩියක් වෙන රටක බැබලෙද්දි ඒ හැඟීම මාරයි.ඔයාලා අයියේ අපේ කොඩිය අරගෙන එහෙම යද්දී
    ඇත්තටම කියන්න ඕනී "ගැම්මක් තමයි ❤️"
    සුපිරිම සංචාරයක් ❤️

  • @kavindamunasingha
    @kavindamunasingha 6 หลายเดือนก่อน +3

    Thanks❤❤❤
    Jayawewa 🙏🙏🙏

  • @chandrikagurusinghe275
    @chandrikagurusinghe275 7 หลายเดือนก่อน +5

    පරිස්සමින් ඔයාගේ සොදුරු හීන හැබෑ කර ගන්න සුභ පතනවා.. ඔයත් එක්ක අපිත් ගියා වගේ දැනුණා. ලොකු පීරිස් අයියත් ගිය එකට සතුටුයි...💐❤️

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 7 หลายเดือนก่อน +10

    හදවතේ සංචාරකයා... ජයවේවා සියළුම දෙනාටම 🙏

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී.. ජය වේවා

  • @anzworld10
    @anzworld10 6 หลายเดือนก่อน +4

    මේවනේ බ්‍රෝ vlogs..❤❤. Keep it up broo❤❤

  • @lakmalvidu945
    @lakmalvidu945 7 หลายเดือนก่อน +2

    Our Sinhala kings born again. But this time to explore faraway lands... To live and love nature.... Guardians of the earth.... Protected by all celestial beings!!!

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 7 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි පුතේ ඔයාලට බොහොම පිං මෙි වගේ ලස්සන තැනකට අපිව එක්කන් ගියාට අාදරෙයි පුතේ හැමදාමත්❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 หลายเดือนก่อน +2

    දිනේෂ් ,ලොකුපිරිස් අයියේ ඔයාලාගේ වික්‍රමාන්විත මේ සොදුරු සංචාර හරිම ආසාවෙන් බලන්වා වගේම අපි දාන කමින්ට් එකකට ඔයාලා දෙන්නාගෙන් කමින්ට් එකක ලැබුනාම පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඒ සතුටම මට මෙන් සැමටම හරිම අගෙයි ස්තුතියි ඔයාලා කෙසේ හෝ පුලුවන් වෙලාවකට මැසේජ් එකක් දාන එකට බොහෙවින් ස්තූතිය පුදකරන්වා. අතපසු වුවත්, මැසේජ් නොදැම්මත් සිතට හරිම සතුටුයි බොහෙවින් තුති ඔයාලාට. අපට ලංවිය නොහැකි තැන්වලට අප නෙත් ඔබේ නෙතින් දැකබලා අපි බෙහෙවින් සතුටින් නමුත් විටකදී භීතියක් සමගින් හිතට දැනෙන සතුට මහමෙරක් සේ දැනෙයි.. 🙏
    ඔයාලාට පින් ....
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 6 หลายเดือนก่อน +2

    Excellent. Thank you for bringing this video to us. Lovely.

  • @NKRproductionssl6462
    @NKRproductionssl6462 7 หลายเดือนก่อน +6

    විඩියෝ එකක් එයි කිය කිය හිත හිත ඉද්දි එකක් ආවේ ❤ හදවතේ සංචාරකයා දීනේශ් ❤❤ ආදරෙයි

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 7 หลายเดือนก่อน +14

    Wow congratulations Dinesh & Sagara.... God bless you🙏🏼.... 🌱🌳
    🌱"පැලයක් "මේ විදියට කඳු නැග්ග DAP & team එක අද 🌳 "රූස්ස ගහක්" වෙලා.... හරි සතුටුයි...
    ඉන්දියාවේ සහෝදරයෝ දෙන්නෙක් කන්ද නැග්ගා..... ලංකාවේත් සහෝදරයෝ දෙන්නෙක් ද ඔය කන්ද නගින්නේ.....

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +5

      එදා ඉදලම වචනෙකින් හෝ දිරි ගන්වපු ඔයාලා හැමෝටම ස්තූතී ❤

    • @sugandhikafernando8284
      @sugandhikafernando8284 6 หลายเดือนก่อน

      මටත් එක පාරටම නුවරගල මතක් උනේ.....

  • @cpoxkaizer3651
    @cpoxkaizer3651 7 หลายเดือนก่อน +2

    niyamai math indiawe lassana than blanna asawen hitye kaleka idn ❤❤

  • @chathurikasubashini4542
    @chathurikasubashini4542 6 หลายเดือนก่อน +1

    Ammooo vidiyo eka nm සුපිරි godakkk stuti mewa pennuwata malliyo pin oyta godakkk❤

  • @user-hm6ve5bx2r
    @user-hm6ve5bx2r 6 หลายเดือนก่อน +1

    Supiry mata yanna nathath oyala giyane patta sathutui....budusarani parissamin

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 6 หลายเดือนก่อน +2

    akanamm maru dinesh
    ❤❤❤❤❤❤❤

  • @milindugimhana
    @milindugimhana 7 หลายเดือนก่อน +17

    බලාපොරොත්තුවෙන් හිටපු සංචාරයක් ❤️‍🔥💪 හදවතේ සංචාරකයා ❤

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතී

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 7 หลายเดือนก่อน +2

    Sathutui idiriyatama yanna shakthiya labewa diyunuwen diyunuwata pathwenna labewa yoda bala yoda shakthiya labewa lokaya jaya ganna shakthiya labewa obatath loku piristath anith sahodarayantaththeruwan saranai parissamin❤❤❤

  • @naveenchaminda94
    @naveenchaminda94 7 หลายเดือนก่อน +1

    බාවනාවක් කෝහෙද දිනේස් තරම් හිත නිවන .ලෝකේ වටේම යන්න සක්තිය ලැබේවා බුදුසරණයි .

  • @user-nd9hy1bu5r
    @user-nd9hy1bu5r 7 หลายเดือนก่อน +4

    අපිට ආඩම්බරයි ඔයා ගැන..ජය වේවා දිනෙශ් අයියේ...පරිස්සමෙන්,බුදු සරනයි ❤️❤️❤️

  • @arunawithanage8958
    @arunawithanage8958 6 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි පැතුම්. ලස්සන සංචාරයක්...

  • @slraula1383
    @slraula1383 7 หลายเดือนก่อน +2

    පිය ගැට පෙල කියන වචනෙට නියම අරුතකක් එම තරනය ❤❤❤❤

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official 7 หลายเดือนก่อน +10

    දිනේශ් අයියේ පිම්බර දුරුතු පොහොය දිනයක් වේවා.!!! තෙරුවන් සරණයි ...!!! වීඩියෝ එක දානකන් බලන් හිටියේ💖😊🙏

  • @thathsarakappagoda3444
    @thathsarakappagoda3444 7 หลายเดือนก่อน +1

    Another level . Wht a hike ❤️

  • @oshadichamodya8150
    @oshadichamodya8150 7 หลายเดือนก่อน +2

    Vedeo eka danakm iwasillak nethiwa hitiye Dinesh mamee ❤❤❤🎉🎉🎉🎉

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 7 หลายเดือนก่อน +4

    බලාපොරොත්තුවෙන් හිටපු සංචාරකයක් ❤️🌿
    අදත් සොඳුරු රූප රචනාවක් ❤️😍
    සොඳුරු සංචාරකයක් ❤️😍🌿

  • @shiranigunawardana9866
    @shiranigunawardana9866 2 หลายเดือนก่อน

    බුදු සරණයි පුතාලට ! බොහොම ස්තුතියි . අපිට මේ ලස්සන පෙන්නනවාට .
    මෙහෙම බලනකොටත් අපේ කකුල් වෙව්ලනවා.

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 7 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි තවත් සොඳුරු ගමනාන්තයක් හද වතෙ සංචාරක යා ❤🌿🌿🥀🌻🌿🦜🦚🇱🇰🇦🇪🇱🇰🇱🇰🎶🎶🎶🎶...
    සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏🙏 මල්ලි 💕💕💕💕💕

  • @myvlogsofficial
    @myvlogsofficial 6 หลายเดือนก่อน +2

    මගේ කකුල් දෙක හිරිවැටෙනවා බලද්දි මේක ❤❤❤

  • @user-jy8hr2dd3r
    @user-jy8hr2dd3r 7 หลายเดือนก่อน +3

    තවත් මේ වගේම හැම රටකටම හැම කදු මුදුනකටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 7 หลายเดือนก่อน +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සංචාරක වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය නොඅඩුව ලැබේවා. සෙතක්, Saanthiyak, යහපතක්ම වේවා වේවා ඔබ සැමට.....!!!!

  • @prasangalahiru
    @prasangalahiru 7 หลายเดือนก่อน +2

    Dinesh ayyata loke prasidda hama moutain ekakma yanna labewa kiyala parthna karanawa budu sarai ayye apita yanna nolabunath video baladdi oyala ekka apith giya wage hagimak danenawa ❤❤❤

  • @vinuradasun4475
    @vinuradasun4475 6 หลายเดือนก่อน +1

    next one. everest 💛

  • @dush_95
    @dush_95 6 หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @travelshukra
    @travelshukra 7 หลายเดือนก่อน +1

    තව තවත් මේ වගේ දුර්ලබ රූප රචන කරන්න හැකියාව ශක්තිය දෙර්‍ය ලැබේවා අයියා...පරිස්සමෙන් 🍃💚dream🍃💚

  • @Studiotime44
    @Studiotime44 7 หลายเดือนก่อน +2

    Next level 👌👌👌👌👌

  • @myfmlyamma
    @myfmlyamma 21 วันที่ผ่านมา

    Kochchara beluwath athi wenne nehe apita mewa balanna ebena ekath loku pinak. Dinesh mallita thank karanne kohomada kiyala mata hitha ganna behe. Oyata godaak pin. Mama hema vidiowakma balanawa dinesh mallige. Oyata saha yaluwanta parissamata idiriyata yanna shakthiya lebewa.

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 7 หลายเดือนก่อน +4

    වීඩියෝ එක එනකන් බලන් හිටියෙ ..තවත් සුන්දර වැදගත් තැනකට ගිහින් නේද..💚💚

  • @Praba_1626
    @Praba_1626 7 หลายเดือนก่อน +5

    සුපිරි තමයි දිනේශ් අයියා❤ කිව්ව වගේ ඉක්මනට sailor එක්ක වීඩියෝ එකක් ඕනෙ ❤

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 7 หลายเดือนก่อน +2

    Beautiful and thank you for sharing 🎉

  • @vinduindiwari1106
    @vinduindiwari1106 7 หลายเดือนก่อน +2

    ලංකාවෙන් පිටත සොඳුරු සංචාරයක්. ස්තූති දිනේෂ් , ලොකු පීරිස් ඇතුළු හැමෝටම❤❤❤

  • @ratawate-266
    @ratawate-266 7 หลายเดือนก่อน +6

    දිනේෂ් අයියා සංචාරකයන්ගේ හදවත ❤❤

  • @kavindichamodya6944
    @kavindichamodya6944 6 หลายเดือนก่อน +2

    සොඳුරු සංචාරයක්.🥳🍃

  • @kasunnishantha1023
    @kasunnishantha1023 6 หลายเดือนก่อน +2

    ජයවේවා❤

  • @user-bu4ht1wg7w
    @user-bu4ht1wg7w 7 หลายเดือนก่อน +4

    වෙනදා වගේ අදත් නියමයි දිනේෂ් අයියේ❤ good luck ❤

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +2

      Thank you so much

    • @user-bu4ht1wg7w
      @user-bu4ht1wg7w 7 หลายเดือนก่อน +1

      @@DineshAPathum ❤🌿☘️

  • @heshanrashmika4452
    @heshanrashmika4452 7 หลายเดือนก่อน +3

    ඇත්තටම අයියේ මිනිස් ජීවිතයක් ලැබෙන්න ලාබාගන්න ගොඩක් පින් කරන්න ඔනි කලාතුරකින් මිනිස් ජීවිතයක් ලැබුනත් සමහර මිනිස්සුන්ට ජීවිතේ වටිනාකම තෙරුම් ගන්න බැහැ නමුත් අයියා ගේ මේ විඩියෝ බලද්දි ජීවිතේ තව කොච්චර දේවල් නම් කරන්න තියනවාද කියලා හිතෙනවා❤❤❤❤ සුපිරි අයියේ respect ❤

    • @DineshAPathum
      @DineshAPathum  7 หลายเดือนก่อน +4

      ඇත්තටම ලැබුනු පුංචි කාලය හොද දෙයක් වෙනුවෙන් කැප කරන එක ඇත්තටම සතුටක්. කාටවත් බරක් කරදරයක් නොවී නිදහසේ ඉන්න එකම සැනසීමක්. ගොඩාක් ස්තූති

  • @maheshsanjeewa1839
    @maheshsanjeewa1839 6 หลายเดือนก่อน +1

    Hamadamath sonduru sancharakaya samagai teruwan saranai

  • @sewwandinadeesha6014
    @sewwandinadeesha6014 6 หลายเดือนก่อน +2

    අනේ ඒක මරු ❤

  • @nilendrafernando9783
    @nilendrafernando9783 7 หลายเดือนก่อน +1

    සුපිරි ලස්සනයි .

  • @sukiz10
    @sukiz10 6 หลายเดือนก่อน +1

    Smnyen podi kandak unath nagiddi udt yn kchr amaruda kyl terenw..ee udta nagina athre ek athkin video krn amaruid kylt hndtm terenw..supiryk meknm..real wdyt experience eka balana ayta deela tyena video ekk❤❤

  • @user-de1tv4ew4k
    @user-de1tv4ew4k 7 หลายเดือนก่อน +1

    One of the favorite channel❤️❤️❤️

  • @user-kv2xe3jx3c
    @user-kv2xe3jx3c 7 หลายเดือนก่อน +2

    සහෝදරයෝ කදු නගිද්දි නවත්තන්න හරි අමාරුයි . 😫❤️ dap you gave me a clue 💨

  • @usararangana7514
    @usararangana7514 7 หลายเดือนก่อน +2

    ඒකනම් පට්ටම අත්දැකීමක් දිනේශ් අයියේ ලොකු පීරිස් ජයම වේවා 🤩💟

  • @aravinda19
    @aravinda19 6 หลายเดือนก่อน +2

    සුපිරිම සංචාරයක් ❤

  • @Sapnashiwanthi9698
    @Sapnashiwanthi9698 7 หลายเดือนก่อน +2

    Video eka danakan balagna hitiye..... හදවතේ සංචාරකයා... ❤❤❤❤❤❤

  • @Hasitha617
    @Hasitha617 7 หลายเดือนก่อน +2

    2025 weddi Himalaya ta yana oba siyalu denata lanewa 👍👍

  • @captainnemo3958
    @captainnemo3958 6 หลายเดือนก่อน +2

    අම්මෝ 😳😳😳❤️❤️❤️❤️❤️❤️

  • @captainnemo3958
    @captainnemo3958 6 หลายเดือนก่อน +2

    25:58 ඒ ඉදගත්ත විදියට මට නම් බය හිතුනා 🥴🥴🥴🥴 🤭🤭🤗🤗🤗❤️❤️❤️❤️❤️

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan3931 7 หลายเดือนก่อน +1

    මරු අයියේ🌿

  • @nishanthakumara2311
    @nishanthakumara2311 7 หลายเดือนก่อน +1

    Hmm ala ala 👍👍👍🇱🇰🇱🇰🇱🇰 niyamai ඔහොම යමු ❤❤✌️✌️✌️✌️✌️

  • @Ceylonwalkers
    @Ceylonwalkers 7 หลายเดือนก่อน +2

    වීඩියෝ වලට උපරිම සාදාරනයක් කරනවා දිනේෂ් සහ ලොකු පීරිස් මේක නියම වැඩක් 🌿

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 7 หลายเดือนก่อน +2

    හරියටම කන්ද නගින ටිකේ චිත්‍රයක් වගේ, ඔයාලා පියවි ඇසට දැකලා විදින්න තරම් පුදුම වාසනාවන්තයි ❤️❤️
    ඔයාලගේ මූණුවල තියන සතුට වගේම, අපිටත් ඒ සමානව සතුටක් ලබලා දෙනවට පිං අයියලා...
    ඔයාලාගේ බකට් ලිස්ට් එකනම් සම්පූර්ණ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... කොච්චර කියෙව්වත් කමක් නෑ අපි ආසාවෙන් ඉතින් අහගෙන ඉන්නේ, කියවනවා වගේම පරිස්සම ගැනත් අංක එකටම හිතන්න හොදේ... මට වගේම අපි හැමෝටම සොබාදහම විදින්න අලුතින් කියලා දෙනවට ඔයාලට ගොඩක් ස්තූතියි 🥰🥰🥰 ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @GaganAkitha
    @GaganAkitha 7 หลายเดือนก่อน +1

    54:13 මගේ නම තියෙන කන්දක් දැකීමත් සතුටක් ❤😻

  • @Divanka965
    @Divanka965 7 หลายเดือนก่อน +6

    හදවතේ සංචාරකයා 💗🍃

  • @hirunanimesh3263
    @hirunanimesh3263 7 หลายเดือนก่อน +1

    Ekanam maru dinesh aiye ❤Soduru sancharakaya❤good luck brother ❤

  • @thilininsg3175
    @thilininsg3175 7 หลายเดือนก่อน +4

    ❤❤ very beautiful video. Congratulations brothers. God bless you 🌿🍃🍃🍃

  • @user-hy1ut1pp3j
    @user-hy1ut1pp3j 7 หลายเดือนก่อน +1

    Niyamai සහෝදරයා හැමදාම කියනවා wage budusaranai

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 7 หลายเดือนก่อน +1

    තවම බැලුවේ නෑ.ලස්සනම රූප රචනාවක් වෙයි වෙනද වගේම.අයියල දෙන්නටම බුදු සරණයි.තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.