ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you 🎉 අයියේ ඉස්සර වගේ එළියට ගිහින් ඇවිදින ගමන්, රටේ මොනා හරි දේවල් පෙන්වන ගමන් වීඩියෝ කරන්න ආයිත්...
අනිවාර්යෙන්ම කරමු💯✅🎉දැන් winter ❄️ එක ඉවර වුණා. මේ මාසෙ ඉඳන් spring 🌼පටන් ගත්තා👍🏻
Good that you covered my comment for a previous video of yours!
My pleasure bro❤️🔥👍🏻 keep in touch 👍🏻
Good point of view 💯💥
❤️❤️❤️
බෝහෝම ස්තූති 👍🇱🇰👍🌎
අය්යා මම Italy වල ජිවත් වන කේනේක් වසර 9 තිස්සේ . මම ඔයාගේ Videos කාලයක් තිස්සේ බලනවා එක නිසා මට මේක අහන්න හිතුනා. මම දැකලා තියේනවා සමහර සුදු මිනිස්සු වැඩිය අපිට කැමති නැති වග හැමොම නේමේයි සමහර අය ! මේකට ගොඩක්ම බලපැවා දැන් ඉන්න රජයවල් වල තියේන සංක්‍රාමණ ප්‍රතිපත්ති මොකද දැන් Europe වල ඉන්න සමහර Far Right Political Parties මේ අනවසර සංක්‍රමණ විරෝධි නැතිනම් හරියට Anti migration policies දිගටම ගේනියන්න උත්සහා කරනවා ! ( Examples ලේස ගත්තෝත් හිටපු UK Prime minster Rishi Sunak කරන්න හදපු Ruwanda Plan එක එ වගේම Italian Prime Minister Giorgia Meloni කරන්න try කරපු Italy - Albania deal එක වගේ එවා ) මෙ වගේ තත්වයක් Australia වලත් තියේනවද ? අනාගතයේ Australia වලට ඇති වේයිද ?Italy වල වගේ Australia වලත් සමහර සුදු මිනිස්සු විදේශිකයන්ට Friendly ද නැතිනම් ටිකක් වේනස් විදිහට ද Treat කරන්නේ , අපේ රටෙ වගේ කට්ටියට දියුණු රට වල දොර වැහේද ? විශේෂයේන් කොහොම හරි රටකට පනිනවා කියලා හිතාගේන ඉන්න Un Skilled workers ලට ඉදිරියේ දි මේ සරණාගතයන්ට කරනවා වගේ දේයක් කරයි ද යන වග පුළුවන් නම් අය්යා Video එකකින් Explain කරන්න අපි බලාගේන ඉන්නවා Video එක එනකං ! ප්රශ්නය ලොකුවට ලිව්වා නම් Sorry හොදේ !Thank you 😊😊
Thank you so much for the idea Eranga and glad to hear from Italy.අපි මේ ගැන විදෙඕ එකක් කරමු. ජයවේවා Keep in touch and take care
Thanks aiye
Thanks...👍👍👍
thanks...
Nice 😊
ආයෙත් ඔසී එන්න වෙන්නේ නැති ගානට අපේ රට හදනවා.🎶 අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට 🎶 #අනුරටකෝටියක් 🙏❤️.
❤❤❤
Mining field eke job ganath explain krnnko brother . Pr pathway ek gnth denna 🫰🏻
Sure thing bro💯🔥✅ Thank you for The tip👍🏻
@@Yakagewada 🤭
💟
Aiye welder skill akata invitation Vala compition aka aduida, invitation akak ganna lesida,
Cyber security walatath AI balapaidha issarhtata job demand eka adu weidha
Ehema thama kathawa yanne bro
Aiye oya australiawala health sector ekeda work karanne....
What about engineers
Aiya mama welding kanak job tiyannawa da
Kohomada apply Karanna
Welding yanna ekata adala NVQ level certificate ekak one mn danna widiyata and experience eka. English requirement ekakuth thiyenwa
Tiyannawa aiya
Mama Dubai work experience 3yers mig welder
Mata work experience 14tiyanawa.mata mig.tig.arc.welde.
Ayya If I do an AI degree will it has a good job opportunities?
Check current vacancies in seek.com
Aiye meh dws wala visa enna delay ekk tynwda? Skill migration visa
Mtath dana gnna oni brother godak delay wge dn
I doubt about the job security of the creative professionals!
Only those with advanced skills are likely to thrive in the long run, particularly those involved in AI designing
Ayyia USA wala Stock market eka down wechcha eka study karoth therenawa Dammaka wena deyak neme Ai walin minissu replace kara eka. mn nam kiyanne issarha awrudu 20 ta wath ba. mage mathaya pamanai.
ඔය වගේ ලොකු scenarios නෙවෙයි, සාමාන්‍ය day to day operations වලට rapid implementation එකක් කරගෙන යනවා. කොහොමත් ඕස්ට්‍රේලියාවේ targets කිහිපයක් තියෙනවා. ඒවගෙන් කෙටි කාලීනව බලාපොරොත්තු වෙනවා1. Digital ID2. Cashless society3. 20 minute cities මේ වාගෙන් ජනතාව දැඩි පාලනයකට යටත් විය හැකි බව තමයි විකල්ප කණ්ඩායම් පවසන්නේ
මොකද මේ රටවල් වලට වෙන්නේ. ඔක්කොම රටවල job අවුල්.නේSouth Korea,Japan,USA,Dubai and Malaysia හොදයි දැනට.මොකද ලංකාවේන් තව අවුරුදු 10ක් ඇතුලත ලක්ශ 35 ක් job market එකට එනවා.ලංකාවේ යන විදියට ලංකාවට absorb කරගන්න පුලුවන් ලක්ශ 15 විතරයි. අනෙක් ලමයි ඔක්කොම රට යවන්න වෙන්වා. කොහොමත් ලංකාවේන් පරන ජොබ් නැති අයත් එක්ක ලක්ශ 30 - 40 ලංකාවන් එලියට ගියේ නැත්නම් ලංකාවේ unemployment rate එක 20% යන එක නවත්වන්න බෑ...පිටරටවල blocked දාන එක නවත්වන්න ඕනේ..•Government sector එක 600,000 - 800,000 employees clear කරන්න ඕනේ.•රැකියා විරහිත උපාධිදාරින් 50,000 ක් ඉන්නවා.•ඉලග අවුරුදු 10 ලක්ශ 35 job seekers එනවා(මං කියන්නෙ ඔක්කොමටම software engineer වෙන්න උපාධි දෙන්න ඕනේ මොකද එ industry එකේ විතරයි වැඩිම fill එක ගන්න පුලුවන්)ලංකාවේන් එළියේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සහ පරම්පරා වල ජනගහනය ලක්ශ 30එක ලක්ශ 60 වෙන්නම ඕනේ.ලංකාවට එන කට්ටිය එන්න එපා මොකද මෙහෙ job recruit අඩුවෙගෙන යන්නෙ.දැන් ලංකාවේන් අභ්‍යවකාශේට හරි මිනිස්සු යවන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා. නහුතෙටම.ලොකේ ශ්‍රි ලාංකික ජනගහනය ලක්ශ 250ලංකාවේ ජනගහනය ලක්ශ 220ලංකාවේ ජනගහනය ලක්ශ 190 වෙන්න ඕනේ.ලක්ශ 60 ලංකාවේන් පිට ඉන්න ඕනේමයි.ලංකාවේ tourism sector එකත් එක්ක ජනගහනය උපරිම කොටි 2.6
IT industry එක ගැන නම් දන්නේ නැහැ, මම පාරම්පාරික කපු මහත්තයෙක් අපිට මාතර දේවාලයක් තියෙනවා මේක family business එකක් අපි මාසෙකට රුපියල් ලක්ෂ 30 ක් වගේ හොයනවා විවිධ පුජා සහ දාල ගිය අය ගෙන්වා ගැනීමේ ගුරුකම් වලින්. AL විභාගය කාලයට විතරක් සතියකින් ලක්ෂ 15ක් වගේ හොයන්න පුළුවන්!
@@barneycasting8331 දැන් අලුත් Job එකක් විදියට හැමොටම දෙවාල වලට එන්න ද කියන්නෙ.පෙර පාසලට එහා ඉස්කොලේ ගිහින් තියෙනවා ද,නැත්නම් මොලේ කුරුවල් වෙලාද?
Terminator : The Judgment Day ✋
💀🔥💯
Nursing walata studies karanna enawa nam kohomada 😢
Normal student visa process
1st comment
ජයවේවා ❤️❤️❤️👏🎉
aiye Australia population eka kochcharada?
Ubalata mewa Google search karaganna barinm enna epa
26 Million
@@ppwithaweewee9403 umba umbe wedak balaganing.
@@ppwithaweewee9403 aie umbalata witharada yanda puluwan. Eerisiyaa kaarayoo. Nodokin umbalawage un. Umbala minissuda do? Danne nethi deyak kiyala deepang.danne nethi deyak podi ekek kiyala denwanam ahapang.
@@aselajayampathi2513 Ohomanan argument ekak karanna puluwan. Mas kapana minussu wage, malu minissu wage. Enna epa....Ogollo awilla thamai jobs bageta karala, suddanta gama adala ape nama kanneh mehe.
Thank you 🎉 අයියේ ඉස්සර වගේ එළියට ගිහින් ඇවිදින ගමන්, රටේ මොනා හරි දේවල් පෙන්වන ගමන් වීඩියෝ කරන්න ආයිත්...
අනිවාර්යෙන්ම කරමු💯✅🎉
දැන් winter ❄️ එක ඉවර වුණා. මේ මාසෙ ඉඳන් spring 🌼පටන් ගත්තා👍🏻
Good that you covered my comment for a previous video of yours!
My pleasure bro❤️🔥👍🏻 keep in touch 👍🏻
Good point of view 💯💥
❤️❤️❤️
බෝහෝම ස්තූති 👍🇱🇰👍🌎
❤️❤️❤️
අය්යා මම Italy වල ජිවත් වන කේනේක් වසර 9 තිස්සේ . මම ඔයාගේ Videos කාලයක් තිස්සේ බලනවා එක නිසා මට මේක අහන්න හිතුනා. මම දැකලා තියේනවා සමහර සුදු මිනිස්සු වැඩිය අපිට කැමති නැති වග හැමොම නේමේයි සමහර අය ! මේකට ගොඩක්ම බලපැවා දැන් ඉන්න රජයවල් වල තියේන සංක්‍රාමණ ප්‍රතිපත්ති මොකද දැන් Europe වල ඉන්න සමහර Far Right Political Parties මේ අනවසර සංක්‍රමණ විරෝධි නැතිනම් හරියට Anti migration policies දිගටම ගේනියන්න උත්සහා කරනවා ! ( Examples ලේස ගත්තෝත් හිටපු UK Prime minster Rishi Sunak කරන්න හදපු Ruwanda Plan එක එ වගේම Italian Prime Minister Giorgia Meloni කරන්න try කරපු Italy - Albania deal එක වගේ එවා ) මෙ වගේ තත්වයක් Australia වලත් තියේනවද ? අනාගතයේ Australia වලට ඇති වේයිද ?
Italy වල වගේ Australia වලත් සමහර
සුදු මිනිස්සු විදේශිකයන්ට Friendly ද නැතිනම් ටිකක් වේනස් විදිහට ද Treat කරන්නේ , අපේ රටෙ වගේ කට්ටියට දියුණු රට වල දොර වැහේද ? විශේෂයේන් කොහොම හරි රටකට පනිනවා කියලා හිතාගේන ඉන්න Un Skilled workers ලට ඉදිරියේ දි මේ සරණාගතයන්ට කරනවා වගේ දේයක් කරයි ද යන වග පුළුවන් නම් අය්යා Video එකකින් Explain කරන්න අපි බලාගේන ඉන්නවා Video එක එනකං ! ප්රශ්නය ලොකුවට ලිව්වා නම් Sorry හොදේ !
Thank you 😊😊
Thank you so much for the idea Eranga and glad to hear from Italy.
අපි මේ ගැන විදෙඕ එකක් කරමු. ජයවේවා
Keep in touch and take care
Thanks aiye
❤️❤️❤️
Thanks...👍👍👍
❤️❤️❤️
thanks...
❤️❤️❤️
Nice 😊
❤️❤️❤️
ආයෙත් ඔසී එන්න වෙන්නේ නැති ගානට අපේ රට හදනවා.🎶 අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට 🎶 #අනුරටකෝටියක් 🙏❤️.
❤❤❤
❤️❤️❤️
Mining field eke job ganath explain krnnko brother . Pr pathway ek gnth denna 🫰🏻
Sure thing bro💯🔥✅ Thank you for The tip👍🏻
@@Yakagewada 🤭
💟
❤️❤️❤️
Aiye welder skill akata invitation Vala compition aka aduida, invitation akak ganna lesida,
Cyber security walatath AI balapaidha issarhtata job demand eka adu weidha
Ehema thama kathawa yanne bro
Aiye oya australiawala health sector ekeda work karanne....
What about engineers
Aiya mama welding kanak job tiyannawa da
Kohomada apply Karanna
Welding yanna ekata adala NVQ level certificate ekak one mn danna widiyata and experience eka. English requirement ekakuth thiyenwa
Tiyannawa aiya
Mama Dubai work experience 3yers mig welder
Mata work experience 14tiyanawa.mata mig.tig.arc.welde.
Ayya If I do an AI degree will it has a good job opportunities?
Check current vacancies in seek.com
Aiye meh dws wala visa enna delay ekk tynwda? Skill migration visa
Mtath dana gnna oni brother godak delay wge dn
I doubt about the job security of the creative professionals!
Only those with advanced skills are likely to thrive in the long run, particularly those involved in AI designing
Ayyia USA wala Stock market eka down wechcha eka study karoth therenawa Dammaka wena deyak neme Ai walin minissu replace kara eka. mn nam kiyanne issarha awrudu 20 ta wath ba. mage mathaya pamanai.
ඔය වගේ ලොකු scenarios නෙවෙයි, සාමාන්‍ය day to day operations වලට rapid implementation එකක් කරගෙන යනවා. කොහොමත් ඕස්ට්‍රේලියාවේ targets කිහිපයක් තියෙනවා. ඒවගෙන් කෙටි කාලීනව බලාපොරොත්තු වෙනවා
1. Digital ID
2. Cashless society
3. 20 minute cities
මේ වාගෙන් ජනතාව දැඩි පාලනයකට යටත් විය හැකි බව තමයි විකල්ප කණ්ඩායම් පවසන්නේ
Kohomada apply Karanna
මොකද මේ රටවල් වලට වෙන්නේ. ඔක්කොම රටවල job අවුල්.නේ
South Korea,Japan,USA,Dubai and Malaysia හොදයි දැනට.
මොකද ලංකාවේන් තව අවුරුදු 10ක් ඇතුලත ලක්ශ 35 ක් job market එකට එනවා.ලංකාවේ යන විදියට ලංකාවට absorb කරගන්න පුලුවන් ලක්ශ 15 විතරයි. අනෙක් ලමයි ඔක්කොම රට යවන්න වෙන්වා. කොහොමත් ලංකාවේන් පරන ජොබ් නැති අයත් එක්ක ලක්ශ 30 - 40 ලංකාවන් එලියට ගියේ නැත්නම් ලංකාවේ unemployment rate එක 20% යන එක නවත්වන්න බෑ...පිටරටවල blocked දාන එක නවත්වන්න ඕනේ..
•Government sector එක 600,000 - 800,000 employees clear කරන්න ඕනේ.
•රැකියා විරහිත උපාධිදාරින් 50,000 ක් ඉන්නවා.
•ඉලග අවුරුදු 10 ලක්ශ 35 job seekers එනවා
(මං කියන්නෙ ඔක්කොමටම software engineer වෙන්න උපාධි දෙන්න ඕනේ මොකද එ industry එකේ විතරයි වැඩිම fill එක ගන්න පුලුවන්)
ලංකාවේන් එළියේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සහ පරම්පරා වල ජනගහනය
ලක්ශ 30
එක ලක්ශ 60 වෙන්නම ඕනේ.
ලංකාවට එන කට්ටිය එන්න එපා මොකද මෙහෙ job recruit අඩුවෙගෙන යන්නෙ.
දැන් ලංකාවේන් අභ්‍යවකාශේට හරි මිනිස්සු යවන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා. නහුතෙටම.
ලොකේ ශ්‍රි ලාංකික ජනගහනය ලක්ශ 250
ලංකාවේ ජනගහනය ලක්ශ 220
ලංකාවේ ජනගහනය ලක්ශ 190 වෙන්න ඕනේ.
ලක්ශ 60 ලංකාවේන් පිට ඉන්න ඕනේමයි.
ලංකාවේ tourism sector එකත් එක්ක ජනගහනය උපරිම කොටි 2.6
IT industry එක ගැන නම් දන්නේ නැහැ, මම පාරම්පාරික කපු මහත්තයෙක් අපිට මාතර දේවාලයක් තියෙනවා මේක family business එකක් අපි මාසෙකට රුපියල් ලක්ෂ 30 ක් වගේ හොයනවා විවිධ පුජා සහ දාල ගිය අය ගෙන්වා ගැනීමේ ගුරුකම් වලින්. AL විභාගය කාලයට විතරක් සතියකින් ලක්ෂ 15ක් වගේ හොයන්න පුළුවන්!
@@barneycasting8331 දැන් අලුත් Job එකක් විදියට හැමොටම දෙවාල වලට එන්න ද කියන්නෙ.
පෙර පාසලට එහා ඉස්කොලේ ගිහින් තියෙනවා ද,
නැත්නම් මොලේ කුරුවල් වෙලාද?