Hiru TV Balaya Live | Episode 581 | 2025-02-06 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Hiru TV Balaya Live | Episode 581 | 2025-02-06 | Hiru News
    'බලය'' - වී මිලෙන් රත් වෙන මහ කන්නය
    අනුරාධ තෙන්නකෝන් (සභාපති - ජාතික ගොවිජන එකමුතුව)
    කේ.බී.ගුණරත්න (හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ)
    නිහාල් වන්නිආරච්චි (ලේකම් - ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය)
    යූ.කේ සේමසිංහ (සභාපති - ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය)
    සමඟින්,
    සමඟින්,
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruTV #HiruNews #HiruTVBalaya #Balaya #HiruDigital #HiruNewsDigital #FacebookLive #TH-camLive

ความคิดเห็น • 16

  • @janakapremarathne5279
    @janakapremarathne5279 5 วันที่ผ่านมา +5

    අපි මේ තෙත් කලාවේ ගොවියො වෙලත්පවුලේ අය එකතු වෙලා වී කිලෝ දෙදහක් විතර අපි වේලලා තියාගන්නවා .වියලි කලාපයේ ගොවියෝ වන ඔබතුමාලා වී ටික වේලලා මේ මොහොතේ රජයට ඒ ටික ලබා දෙන මෙන් ඉල්ලාසිටිනවා

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 4 วันที่ผ่านมา +3

    කාර් එකක් ගන්න හිටපු උන්ට කරපු කෑරී වැඩේ😂

  • @aselairushanpremadasa4323
    @aselairushanpremadasa4323 4 วันที่ผ่านมา +4

    මාත් මේ වී ප්‍රශ්නෙදි ආණ්ඩුව ගැන වැරදි මතයක හිටියේ..ඒත් මේ සාකච්ඡාවෙන් පස්සෙ ආණ්ඩුව හරි කියලා හිතෙනවා..මේ කට්ටිය කියන විදිහට අපිට හාල් ගන්න වෙන්නෙ රු 300ට විතර කිලෝ 1ක්..අනික මෝල් හිමියෝ දහයියා කුඩ්ඩ එහෙම විකුණනවා නේ.එතෙනත් එනවනේ ලාබේ..

  • @janakapremarathne5279
    @janakapremarathne5279 5 วันที่ผ่านมา +4

    ඒ දවස්වල වී මිල තීරණය කළේ ඩීසල් ලීටර්යක් රුපියල් 500යි පෝර කිලෝ එකක් රුපියල් 800යි . ඒ වගේ නිෂ්පාදන පිරිවැයක් දරලා ත වීගෙන නිෂ්පා පිරිවැය තීරණය උනේ දැන් ඩීසල් මිල අඩු නිසා හා පොහොර මිල අඩු නිසා නිෂ්පාදන පිරිවැය අඩුයි.

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 4 วันที่ผ่านมา +2

    සින්හල අලුත් අවුරුද්ද ට හාල් 300 කයි පාලනේන්

  • @DiliduKumara
    @DiliduKumara 4 วันที่ผ่านมา +3

    පොහොර 48000ට අරන් වි දුන්නේ රැ 110ට මෙතන පකක් කියන් නැතුව

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 4 วันที่ผ่านมา +1

    වැගන් ආර් එකට උන වැඩේ 😂 කයි පයි සේන😂

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 4 วันที่ผ่านมา +2

    කයි නයකගේ කයි පයි ටොන් පච වී මිල 😂 පව් අහිංසක ගොවියෝ ❤

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 4 วันที่ผ่านมา

      අපිට නමි හොදටම ඇති මිල. වී කිලෝ එකක් හදන්න යන්නේ රැපියල් 105-108 . අපි කුබුරැ කෙරැවාව හෙදටම දන්නවා.තමන්ට ට්‍රැක්ටරයක් තියේ නමි 100-103 හදන්න පුලුවන් . අපි අවුද්දට කලෝ 7500-8000 දෙනවා.එක කන්නෙකට.අපිට ඇති

    • @sakurakoreanacademy3698
      @sakurakoreanacademy3698 7 ชั่วโมงที่ผ่านมา

      උබේ පකයල තියන්නේ කටෙද 😂

  • @sujeesilva
    @sujeesilva 5 วันที่ผ่านมา +3

    හේයි...හිරු..
    ඔයිට වැඩිය ගොදයි...😂😂😂

  • @gamanigoonetilleka7876
    @gamanigoonetilleka7876 4 วันที่ผ่านมา

    කතාකරන විට පිටිපස ශබ්ද තිබෙන එක පිලිකුල් සහගතයි!! කරුනාකර කතා කරන සැම විටම ශබ්ද බද්ද නවත්වන්න!!