ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැරණි ගීත ...රසවත් බව සදාකාලික ...ට්‍රැක් එක පරිපුර්‍ර්ණ යි....
සුපිරි බ්‍රදර් ජයවේවා
Supiri supiri ❤❤❤❤
කන්ද කපාකන්ද කපා සඳ පායනවා අන්න අඳුර දුර පාවෙනවාසීතල සුළඟට බනිමින්දෑතම පටලා ගනිමින්සොඳුර මගේ ලඟට ඇදෙනවාසොඳුර මගේ ලඟට ඇදෙනවාකන්ද කපා සඳ පායනවා අන්න අඳුර දුර පාවෙනවාසීතල සුළඟට බනිමින්දෑතම පටලා ගනිමින්සොඳුර මගේ ලඟට ඇදෙනවාසොඳුර මගේ ලඟට ඇදෙනවාකන්ද කපා සඳ පායනවාආදර බර මිහිරි කල්පනාසාගර රළ ලෙස උපද්දනාආදර බර මිහිරි කල්පනාසාගර රළ ලෙස උපද්දනාඇත පියුමක් සුපිපි වතේමුතු දෙපොටක් මුවෙහි වෙතේඇත පියුමක් සුපිපි වතේමුතු දෙපොටක් මුවෙහි වෙතේඇයගේ සෙවණ මට සුවදෙනවාඇයගේ සෙවණ මට සුවදෙනවාකන්ද කපාකන්ද කපා සඳ පායනවා අන්න අඳුර දුර පාවෙනවාසීතල සුළඟට බනිමින්දෑතම පටලා ගනිමින්සොඳුර මගේ ලඟට ඇදෙනවාසොඳුර මගේ ලඟට ඇදෙනවාකන්ද කපා සඳ පායනවාඇගිලි තුඩින් සිරස පිරිමැදමුවග නගා මියුරු වෙන නදඇගිලි තුඩින් සිරස පිරිමැදමුවග නගා මියුරු වෙන නදඇගෙ දෙසවන සනසවමින්මම ගීයක් ගයමි හෙමින්ඇගෙ දෙසවන සනසවමින්මම ගීයක් ගයමි හෙමින්ලොවම අපට අමතක වෙනවාලොවම අපට අමතක වෙනවාකන්ද කපාකන්ද කපා සඳ පායනවා අන්න අඳුර දුර පාවෙනවාසීතල සුළඟට බනිමින්දෑතම පටලා ගනිමින්සොඳුර මගේ ලඟට ඇදෙනවාසොඳුර මගේ ලඟට ඇදෙනවාකන්ද කපා සඳ පායනවා අන්න අඳුර දුර පාවෙනවාසීතල සුළඟට බනිමින්දෑතම පටලා ගනිමින්සොඳුර මගේ ලඟට ඇදෙනවාසොඳුර මගේ ලඟට ඇදෙනවාසොඳුර මගේ ලඟට ඇ
niyamai..supiriytama thiyenawa
Wooooow ❤❤❤❤
Super
👍🙌
❤️❤️❤️❤️❤️
Tawa tikak past unanam supiri
❤❤❤❤❤
පැරණි ගීත ...රසවත් බව සදාකාලික ...ට්‍රැක් එක පරිපුර්‍ර්ණ යි....
සුපිරි බ්‍රදර් ජයවේවා
Supiri supiri ❤❤❤❤
කන්ද කපා
කන්ද කපා සඳ පායනවා
අන්න අඳුර දුර පාවෙනවා
සීතල සුළඟට බනිමින්
දෑතම පටලා ගනිමින්
සොඳුර මගේ ලඟට ඇදෙනවා
සොඳුර මගේ ලඟට ඇදෙනවා
කන්ද කපා සඳ පායනවා
අන්න අඳුර දුර පාවෙනවා
සීතල සුළඟට බනිමින්
දෑතම පටලා ගනිමින්
සොඳුර මගේ ලඟට ඇදෙනවා
සොඳුර මගේ ලඟට ඇදෙනවා
කන්ද කපා සඳ පායනවා
ආදර බර මිහිරි කල්පනා
සාගර රළ ලෙස උපද්දනා
ආදර බර මිහිරි කල්පනා
සාගර රළ ලෙස උපද්දනා
ඇත පියුමක් සුපිපි වතේ
මුතු දෙපොටක් මුවෙහි වෙතේ
ඇත පියුමක් සුපිපි වතේ
මුතු දෙපොටක් මුවෙහි වෙතේ
ඇයගේ සෙවණ මට සුවදෙනවා
ඇයගේ සෙවණ මට සුවදෙනවා
කන්ද කපා
කන්ද කපා සඳ පායනවා
අන්න අඳුර දුර පාවෙනවා
සීතල සුළඟට බනිමින්
දෑතම පටලා ගනිමින්
සොඳුර මගේ ලඟට ඇදෙනවා
සොඳුර මගේ ලඟට ඇදෙනවා
කන්ද කපා සඳ පායනවා
ඇගිලි තුඩින් සිරස පිරිමැද
මුවග නගා මියුරු වෙන නද
ඇගිලි තුඩින් සිරස පිරිමැද
මුවග නගා මියුරු වෙන නද
ඇගෙ දෙසවන සනසවමින්
මම ගීයක් ගයමි හෙමින්
ඇගෙ දෙසවන සනසවමින්
මම ගීයක් ගයමි හෙමින්
ලොවම අපට අමතක වෙනවා
ලොවම අපට අමතක වෙනවා
කන්ද කපා
කන්ද කපා සඳ පායනවා
අන්න අඳුර දුර පාවෙනවා
සීතල සුළඟට බනිමින්
දෑතම පටලා ගනිමින්
සොඳුර මගේ ලඟට ඇදෙනවා
සොඳුර මගේ ලඟට ඇදෙනවා
කන්ද කපා සඳ පායනවා
අන්න අඳුර දුර පාවෙනවා
සීතල සුළඟට බනිමින්
දෑතම පටලා ගනිමින්
සොඳුර මගේ ලඟට ඇදෙනවා
සොඳුර මගේ ලඟට ඇදෙනවා
සොඳුර මගේ ලඟට ඇ
niyamai..supiriytama thiyenawa
Wooooow ❤❤❤❤
Super
👍🙌
❤️❤️❤️❤️❤️
Tawa tikak past unanam supiri
❤❤❤❤❤