Awe Kage Kawdo Karaoke (Without Voice) ආවේ කාගේ කව්දෝ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 8

  • @ajithliyanageperera4345
    @ajithliyanageperera4345 9 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි සුපර්

  • @jagathlakshman879
    @jagathlakshman879 2 ปีที่แล้ว

    lassanai niyamai

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    ආවේ කාගේ කව්දෝ
    වාසේ දේසේ කොහෙදෝ
    ආවේ කාගේ කව්දෝ
    වාසේ දේසේ කොහෙදෝ
    නෑ නෑ වන්සේ සෙව්වෙ
    කාගේ කව්දෝ ඉන්නෙ
    කාලා බීලා සාමෙන් ඉන්නේ
    අපි කාලා බීලා සාමෙන් ඉන්නේ
    තරම තිරම මොටද හොයල බලන්නේ
    ලෝකෙ මිනිස් කමයි වටින්නේ
    තරම තිරම මොටද හොයල බලන්නේ
    ලෝකෙ මිනිස් කමයි වටින්නේ
    හිංසා පීඩා වංචා නෑනේ
    දෛවේ තාලේ කව්රුද දන්නේ
    අපෙ දෛවේ තාලේ කව්රුද දන්නේ
    ආවේ කාගේ කව්දෝ
    වාසේ දේසේ කොහෙදෝ
    නෑ නෑ වන්සේ සෙව්වෙ
    කාගේ කව්දෝ ඉන්නෙ
    කාලා බීලා සාමෙන් ඉන්නේ
    අපි කාලා බීලා සාමෙන් ඉන්නේ
    එකම නටුවෙ එකම මලක පිපෙන්නේ
    සෑම මලම පරවී යන්නේ
    එකම නටුවෙ එකම මලක පිපෙන්නේ
    සෑම මලම පරවී යන්නේ
    තණ්හා ක්‍රෝදේ මානේ නෑනේ
    ඒ හින්දා අපි එකට නටන්නේ
    අද ඒ හින්දා අපි එකට නටන්නේ
    ආවේ කාගේ කව්දෝ
    වාසේ දේසේ කොහෙදෝ
    නෑ නෑ වන්සේ සෙව්වෙ
    කාගේ කව්දෝ ඉන්නෙ
    කාලා බීලා සාමෙන් ඉන්නේ
    අපි කාලා බීලා සාමෙන් ඉන්නේ
    අපි කාලා බීලා.....
    සාමෙන් ඉන්නේ

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @sujithdesilva7446
    @sujithdesilva7446 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 ปีที่แล้ว

    මං ඉල්ලපු එක තාම නෑ🥺

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

      mokakda ?

    • @slsurajstudio5501
      @slsurajstudio5501 2 ปีที่แล้ว +1

      @@honeybirdskaraoke දමිත් අසංකගේ දන් දුන් පසු