#Astrology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @kokilarajakaruna2844
    @kokilarajakaruna2844 10 วันที่ผ่านมา

    මේක පට්ට... Thanks ❤️❤️❤️❤️

  • @sandunipathiranage872
    @sandunipathiranage872 3 ปีที่แล้ว +2

    U r d best astrology sir .....❤️❤️

  • @anulamalani5413
    @anulamalani5413 5 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයාට

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 4 ปีที่แล้ว +2

    Good explanation. Thank you.

  • @dineshakumari8128
    @dineshakumari8128 3 ปีที่แล้ว +1

    Igena ganna kenekta niyamai.

  • @මලින්දසමරසිංහ
    @මලින්දසමරසිංහ 4 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ටයි ස්තුති

  • @sachinianuruddika5295
    @sachinianuruddika5295 3 ปีที่แล้ว +1

    සර් හොද පැහැදිලි කිරීමක්... බුද ග්‍රහයා පුර පක්ශයේ ස්වක්ශේත්‍ර සදු හා සිකුරුසමග නීච ව්ක්‍ර ග්‍රහයා දකීනම් නරකයිද? බුද සංයෝග වෙලා 1 ගුරු නීච ව්ක්‍රයි.. 7 අනෙක් තුන් දෙනා

  • @PriyadarshaniPeiris
    @PriyadarshaniPeiris ปีที่แล้ว

    Thks sir, theruwan saranai

  • @DhaRuPerera
    @DhaRuPerera 4 ปีที่แล้ว +5

    ස්තූතියි සර්... මේක හොය හොය හිටපු topic එකක් ..
    ප්‍රශ්නයක් තියෙනව ...
    නීච-වක්‍ර ග්‍රහයෙක් .., පලමුව අපල කරදර කරලා.. ශුබ දෙයක් පසුව කරන විට , එය කොතරම් කාලයකින් සිදුවේද කියල දැන ගන්නේ කොහොමද ..?
    වයස අනුව ජීවිතයේ මැද කාලයේදී ශුබ දෙයක් සිදුවේද ? නැත්නම් මහ දශා අතුරු දශා වල වගේද ?

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  4 ปีที่แล้ว +3

      නීච වී සිටින ග්‍රහයාගේ මහ දසාව සහ එම ග්‍රහයා නීච වෙලා සිටින මුළු අංශක සැලකීමට අරගෙන මහ දසාව බෙදා ගන්න ඕනේ .

    • @DhaRuPerera
      @DhaRuPerera 4 ปีที่แล้ว +1

      OM SHIVA JOTHIDA VIDHYA ASTRO CENTRE & WASTHU
      නීච-වක්‍ර ග්‍රහයාගේ මහදශවක් කවදාවත් ලැබෙන්නේ නැත්නම්....
      අතුරු දශා එද්දී ඒවා අංශක අනුව බෙදා ගත්තම හරිද?
      Thanks for the explanation 😊😊😊

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම.

  • @sidathsalinda2353
    @sidathsalinda2353 3 ปีที่แล้ว +1

    Very good

  • @chamilagamage7809
    @chamilagamage7809 ปีที่แล้ว

    dala kendaraye swakshethra wakra senasuru nawansakaye neecha wakra unoth prathipala kohomada??

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 10 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @hdcpkumara7994
    @hdcpkumara7994 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @sooryasudu1241
    @sooryasudu1241 3 ปีที่แล้ว +1

    super.. thank u sir

  • @omshivajothidavidhyaastroc7222
    @omshivajothidavidhyaastroc7222  4 ปีที่แล้ว +1

    කරුණාකර ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සම්බන්ධව ප්‍රශ්න යොමු කරන්න එපා. මගේ youtube වීඩියෝ සම්බන්ධව ගැටලුවක් තිබෙනවානම් පමණක් ප්‍රශ්න යොමු කරන්න.

  • @isuriupeksha3060
    @isuriupeksha3060 ปีที่แล้ว

    Danu lagne guru 11 wakara vi sitima subada asubada kiyala dena ganna puluwanda obathumagen

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks ปีที่แล้ว +1

    සර් සතුරු වක්‍ර වීම කොහොමද

  • @amalisubawickrama2212
    @amalisubawickrama2212 4 หลายเดือนก่อน

    Makara rashiyedi ravi neechda?

  • @sugandavibhishana9116
    @sugandavibhishana9116 3 ปีที่แล้ว

    Bhawa kendra hadanne komada sir. What is the difference between bhawa kendra and lagna kendra?

  • @selakalasan4651
    @selakalasan4651 3 ปีที่แล้ว

    Neecha bhanga yogaya gena kiyala denna,aken ethi prathilaba Monada?

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 4 ปีที่แล้ว +1

    Wrushaba lagne 5 wenna kuja sathuru wakra kohomada sir eka gana

  • @dhampalparapura
    @dhampalparapura 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 3 ปีที่แล้ว

    Mage sani Grahaya uchcha wakrai godak karadarawalata muhina dunna.

  • @anurapathirana8917
    @anurapathirana8917 ปีที่แล้ว

    සම වක්‍ර ග්‍රහයා කොහෙමද ප්‍රතිපල දෙන්නේ

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว

    Sir kuja grahaya 5 wenne sathuruwa wakra unoth mokada wenne

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว

    එතකොට මිත්‍ර වක්‍ර ග්‍රහයා කුමන ප්‍රතිපලද දෙන්නේ

  • @thimirasamaraweera4850
    @thimirasamaraweera4850 ปีที่แล้ว

    ශනි සම රාශියක වක්‍ර උනාම ඒක කොහොමද සර් සලකන්නේ

  • @PriyadarshaniPeiris
    @PriyadarshaniPeiris ปีที่แล้ว

    දුරකතන අංකය ලබා දෙන්න
    අපිට කේන්ද්‍ර බලාගන්න සර්

  • @inokadilhani7623
    @inokadilhani7623 2 ปีที่แล้ว

    Mudha wenawa kiyanne kimakda

  • @sankamadusanka8437
    @sankamadusanka8437 8 หลายเดือนก่อน

    2024 බලන අය මේ කොනට

  • @Ushan442
    @Ushan442 3 ปีที่แล้ว

    සම වක්‍ර උනොත්?

  • @DilshanMadushanka-e4x
    @DilshanMadushanka-e4x หลายเดือนก่อน

    ලක්නාදි පති නීච වක්‍ර උනොත්

  • @neellomar4445
    @neellomar4445 4 ปีที่แล้ว +3

    ඔබ හොදට සිංහල උච්චරනය කරනව