Mouthwatering, wonderful recipe , fantastic , Amazing Idea . Well prepared and nice preparation looks so delicious. What a delicious and fantastic recipe!!! . Surely it has incredible mouthwatering taste ,,, Love your preparations process every step is perfectly executed with clear instruction . Thank you so much for sharing easy and yummy recipes. GOD bless you and your family, happy cooking, stay connected my dear.
Akke mehe eka restaurant ekak thiyenwa .. eke thiyenwa ආප්ප eka eka shorties ehema.. Apith yanwa tea ekk bila ewa kala enna .. mona de kawath apit oni Ape rasene ned akke .. Anee shok Akkata Eka eka kama jathi hadanna danna nisa hodaii ❤️❤️Parisamin inna akka .. god bless you all 😘🥰
Very delicious, I will try Make this food😁👌😍
Thank you so much dear 🩷🙏💛
Wooow super 👌💖 very delicious 😋
Thank you so much dear🩷🙏
Mouthwatering, wonderful recipe , fantastic , Amazing Idea . Well prepared and nice preparation looks so delicious. What a delicious and fantastic recipe!!! . Surely it has incredible mouthwatering taste ,,, Love your preparations process every step is perfectly executed with clear instruction . Thank you so much for sharing easy and yummy recipes. GOD bless you and your family, happy cooking, stay connected my dear.
Thank you. So much my dear 🙏🩷. your continuous support.🙏🙏. God bless you.🙏
Wow super 👍🏻🤗🤗🤗🤗🤗
ගොඩ්ඩක් ස්තුතිය අක්කි ඉන්දු 🩷🙏. හැමදාමත් දෙන මේ ආදරණිය ක්මෙන්ට් වලට 👌😍 බුදුසරණයි ඔයාලාට 🩷🙏💛
Niyamai 👍
ගොඩාක් ස්තුතිය ඔබට🩷🙏. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
මෙහෙම හදන් ඉගුරු දාලා tea එකක් බොන්න තිබ්බාම හරිම රසයි නේද
රසට ඇවිත්
කියලා පේනවා
ඇත්ත මේ රටවල indian කඩ වල ඕවා නෑනේ
මෙහෙම හදලා ආදරෙන් ගෙදර
අයට දෙන එකම සතුටක්
ආදරෙයි අක්කා
හැමදාමත් රස ලේසි recipe share කරනවට🫶🏻❤️
තෙරුවන් සරණයි🙏🏻
ගොඩාක් ස්තුතිය නංගී ඉශු🙏🩷. ඇත්තටම මේ වගේ දෙවල්. හදන්න දැන ගන ඉන්න එක. 👌ගොඩාක් වාසි තියනා. කොහේ ගියත් අපිට. කන්න ආසාවක් ආවොත් කඩවල්. නෑ තියන ඒ නිසා ගෙදර හදගන කන්න පුලුවන්. එක. ගොඩක්. හොදයි😋. හැමදාමත්. ඔයාගේ ආදරණිය. වචනවලි. මාව motivation. කරන ඔයාට ආදරෙයි 😍😘නංගි. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
nice one love it
ගොඩාක් ස්තුතිය ඔබට 🙏🩷. බුදුසරණයි 🙏🩷💛
අනේ මං ආසම කෑමක් අක්කේ එලවලු රොටී.. ඒත් හදන්න දැනගෙන හිටියේ නෑ.. හදලා බලන්නම්කෝ අක්කේ... ගොඩාක් රස පාටයි අක්කේ❤❤.. බුදු සරණයි අක්කේ 🙏❤️
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ගොඩ්ඩක් ස්තුතිය නංගි 🙏🩷 එක පාරක් හදලා බලන්න 👌 පුලුවන් හදන්න ඔයාට මම ඔයාගේ. බලන්න බැරි උන විඩියෝ හිමිට බලන්නම් ඉඩ ලැබෙන හැම වෙලාවකම කට්ටියගේ විඩියෝ බලනවා. මේහේ ඉදන් 😍 මොකද අපි travel කරනවා මේ දවස් වල ✈️ බුදුසරනයි ඔයාලාට 🙏🩷💛
Mmmm very delicious.....😋😋😋😋
Thank you so much 🙏🩷 for your continuous support🩷💛😍 budusaranai 🙏💛🩷
niyami😙🌳
ගොඩාක් ස්තුතිය ඔබට 🙏🩷. හැමදාමත් මට දක්වන මේ සහායෝගයට මගේ විඩියෝ තුලින් යම් දැනුමක් ලැබුවා නම්. මට සතුටුයි 👍🏻👌. බුදුසරණයි. ඔයාලාට🩷🙏💛
ඇත්තටම දුවේ මේ රෙසිපිය හරිම රසවත්. ඔයා කියන දේ හරි. මෙවැනි ෂෝටීස් වර්ග නිවසේදීම හදාගැනීම හරිම වටිනවා. එවිට පිරිසිඳුවට වගේම නිසි ප්‍රමිතියකින් පිළි වෙළකට හදාගන්න පුලුවන්. වැඩි මිලක් වැයකොට වෙළඳ පොලෙන් මිලදී ගන්නා බොහෝ ආහාර ප්‍රමිතියකින් තොරයි වගේම හුඟක් වෙලාවට පිරවුම් සඳහා තිබෙන්නේ කල් තබාගත් මිශ්‍රණයන් නිසා ශරීරයට අහිත කරයි. ලේසි පහසු නොබලා දුව මේ ආහාර නිවසේදීම පිළියෙල කර ගැනීම ගොඩාක් වටිනවා. ඒ වගේම දූගෙ මිශ්‍රණය ඉතාම රසවත්. රොටී උනත් නීට් එකට තිබුණා. ස්තුතියි දුව මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. ඔයාම නිවසේදී සකස් කර ගත් තුනපහ මං දැක්කා. එයත් වටිනා අවශ්‍ය ඉදිරිපත් කිරීමක්. තමන්ට ඇවසි දේ තමන්ම සකස් කර ගැනීම කොයිතරම් හොඳයිද. එසේ හදා ගන්නා කුළුබඩු මෙන්ම පහේ වර්ගවලින් ආහාර වඩා රසවත් කරනවා. දුවේ කඩෙන් මිලදී ගනු ලබන කුළුබඩු වල උනත් ලාභ ලැබීමේ අදහසින් ආහාර බාල කරනවා. ඉතිං ඒ දේවල් දැමීමෙන් කෑමවල අවශ්‍ය රසය ලැබෙන්නේ නෑ. ඇත්තටම හරිම සතුටුයි දුවගේ කලමණාකරනය පිළිබඳව. ඔයාට ගොඩාක් පින්.. මෙවන් නොදත් කරුණු නොදත් අය වෙනුවෙන් ඉදිරිපත් කරමින් සිදු කරන සත්කාර්‍ය්ට. දැයේ දරුවන් මෙන්ම විශේෂයෙන් අලූතෙන් විදේශ ගත වන අපේම සොයුරියන් හට මෙය ලොකු ශක්තියක් මෙන්ම මහඟු උපකාරයක් වේවි. දුවගෙ ඉවුම් පිහුම් කලාවේ ඉගෙන ගතයුතු බොහෝ දේ තිබෙනවා. එවැනි ක්‍රම ඉතා නිවැරදිව, නිර්ලෝභීව කාරුණික පැහැදිලි කිරීම තුලින් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදාගත හැකිවීම හරිම වටිනවා
ස්තුතියි ඔයාට. ත්‍රිවිධ රත්නයේ සරණයි දුවට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏🏵️🏵️❤❤❤❤💐👍
අන්ටි ගොඩාක් ස්තුතිය 🙏🩷💛. ආදර්ණිය ක්මෙන්ට් එකක්. මම ගොඩාක් කැමති ආදරණිය නිහතමානි මිනිස්සුන්ට💛🩷😍. ඔයාත් එහෙම කෙනෙක්. ලස්සන හිත් තියන මිනිස්සු අඩුයි 🩷ඒ වගේම එහෙම අය මුණ ගැහෙන්නෙන් කලා තුරකින්. 🩷ආදරෙයි අන්ටි 😘 බුදුසරණයි ඔයාට.🩷🙏💛
❤❤❤❤❤@@SimpleLifeWithAvishka
😍🙏🩷💛
ඒකනම් මරු අක්කා... 🥰🥰
ගොඩාක් ස්තුතිය නංගී 🙏🩷 හදලා. අපිටත් share කරන්න 👍🏻😍. බුදුසරණයි ඔයාලාට
ඔයා ලස්සනට video එක කරා නංගි. මාත් ගෙදර තමා හැම දෙයක්ම හදා ගන්නේ. ♥️♥️♥️♥️♥️
ගොඩාක් ස්තුතිය අක්කි 🙏🩷 ගෙදර හදන තරම් පිරිසිදවට විස්වාසව කෑම වෙන තැනකින්. කන්න හිතට එකගව බෑ. 🧐පිරිසිදුවට පෙනුනට. ඇත්තටම අපි දන්නේ නෑ එවා කොහොම හදනවද කියලා 🤔අන්න ඒ නිසා. අපිට පුලුවන් විදිහට. වැරෛ වැරදි හරි පුරුදු වෙලා මේ විදිහට ගෙදර හදගත්තම 👍🏻අක්කි අපිට. විශ්වාස්ස්‍යි 👌රසට කන්නත් පුලුවන් 👌😍😋 බුදුසරණයි ඔයාලාට 🩷🙏💛
අදත් හරිම රස කෑමක් හදලා ❤
ඔව්. ගොඩ්ඩක් සිංහල ඔයාට 🙏🩷 බුදුසරණයි ඔයාලාට 🩷🙏💛
අක්කා ගෙදර ම ඔක්කොම කෑම හදනවනේ ඉතින්.කඩේ වගේම තියෙනවා 👍💐💐🥰
ගොඩ්ඩක් ස්තුතිය නංගි🙏🩷. එක තමා එක ලෙසි නංගී 👌 බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
Mhhhh yummy 😋😋😋😋😋
ග්‍රොසරි ස්තුතිය නංගී 🙏🩷. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
Oyge presentation nam superb akka❤
ගොඩාක් ස්තුතිය නංගී සදු 🙏🩷. හදුනා ගත් දවසේ ඉදලා අද වෙනකන් ඔයා මගේ හෑම විඩියෝ එකක්ම බලා ඒ දේන ආදරණිය ක්මෙන්ට් මට ගොඩාක් වටිනවා නංගි ආදරෙයි 😘😍 බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
රසටම තියෙනවා නංගි.❤❤❤❤
ගොඩාක් ස්තුතිය අක්කි දිල් 🩷🙏 හැමදාමත් අමතක නොකර. මගේ මේ විඩියෝ බලන ඔයාට ආදරෙයි 😍😘. බුදුසරණයි ඔයාලාට🩷🙏💛
Akki හැමදාම අපි ආසම කෑම අරන් එනවා❤❤❤❤එලවලු රොටී දැක්කම කන්න හිතෙනවා❤ ඉගුරු plaintea එකක් එක්ක❤අපිටත් අපිම හදාගෙන කෑවොත් තමා.෴..thankyou akke
ගොඩාක් ස්තුතිය නංගී 🙏🩷 ඔව්. සැමන්. රොටි බිත්තර රොටි. දෙකම. අපිට මෙවා කඩෙන් කන්න නෑ 🥹මෙහේ එක නිසා මම ගෙදර හදනවා 👌ඒක කාට හරි ප්‍රයෝජන වෙයි කියලා විඩියෝ එක දැම්මා😁👌. බුදුසරණයි ඔයාලාට 🩷🙏💛
Anee❤❤❤❤
Ada rasa kamak hadala❤❤
ගොඩාක් ස්තුතිය නංගී පවි 🙏🩷 ඔව්. නිවාඩු දවසක හදන්න.👌 අර muffin cake 🧁 වගේ 👌. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
අනේ පරක්කු වුනා අක්කි වීඩියෝ බලන්න.මම ආසම කෑමක් මේක.මේ විදියට හදලා රස කියන්නම්කෝ අක්කි ❤😘😘
ගොඩාක් ස්තුතිය නංගී 🙏🩷 අන්න හරි. ඔන්න එකට් විඩියෝ අරන් එන්න අපිට බලන්න 😍👌👍🏻 බුදුසරණයි ඔයාලාට🙏🩷🧡
Anee akka eka eka rasa kama hadala apiwa awussanawa😋❤️😋
Rasa Pataiii akkee❤❤
ගොඩාක් ස්තුතිය නංගී 🙏🩷 ඔයාලා ඉන්න පැත්තේ මේ වගේ කෑම ගන්න පුලුවන් restaurant තියනවාද මටනම්. අහන්න ලැබිලා නෑ වාදිකාබිර් තියන bread box 1 විතරයි. නේ තියෙන්නෙ එකත් ලංකා බෙකරි 1ක් නිසා. මන් ඉතින්. Restaurant කෑම ගෙදර හදනවා😁 බුදුසරණයි ඔයාලාට .🩷🙏💛
Akke mehe eka restaurant ekak thiyenwa .. eke thiyenwa ආප්ප eka eka shorties ehema.. Apith yanwa tea ekk bila ewa kala enna .. mona de kawath apit oni Ape rasene ned akke .. Anee shok Akkata Eka eka kama jathi hadanna danna nisa hodaii ❤️❤️Parisamin inna akka .. god bless you all 😘🥰
@maleeandfamily ආඅ එක ඉන්දියන්1 ද. මෙහේ නෑ නංගි. තියෙන්නේ ගොඩාක් වෙන කෑම තියන එවා 😁. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
Oh 1st comment here 😮😮😮😮
Thank you ishu sis🙏😘
Lankawe hitiyath gedara rasata purudu unama gedara hadala kanna thamai kamathi akka. Mokada babalata unath spicy balance karala hadanna puluwan ne.
Look delicious ❤❤❤
ගොඩක් ස්තුතිය නංගී 🙏🩷 ඔව් ඔයාගේ කතාව හරි. හැම එකක් ම. පිරිසිදුවට බබලාට හරියන විදිහට හදාගන්න පුලුවන් 👌👌. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
එළවළු රෝටි බිත්තර රෝටි ආස කෑමක් ❤️❤️❤️අක්කා රසට හදනවා💯💯❤️❤️මේදේවල් ගෙදරම පිරිසිදුව හදාගන්න එක කොච්චර හොඳද🔥🔥💯💯අක්කාත් පිරිසිදුව පිලිවලට ආස හිතෙන විදියට ඒ දෙවල් හදනවා💯💯🔥🔥
රෝටි ඩො එකේ පදම🔥💯💯👌👌කඩේ ඒ වලටත් වඩා අක්කා හදන එළවළු රෝටි බිත්තර රොටි ට්ක පෙනුමට රස තියෙනවා🔥💯
ඒ තැටිය නම් ශෝයි අක්කා 💯🔥ඔය ප්‍රමාණයේ තැටියේ කොත්තු හදන්න පුලුවන් ද අක්කා??
එලවළු රෝටි බිත්තර රෝටි ටික සුපර් අක්කා 👌👌👌🔥🔥💯💯
වටින රෙසිපි එකක් අක්කා 💯💯👌👌
සුබ දවසක් වේවා අක්කා 🙋♀️🙋♀️🙋♀️
තෙරුවන් සරණයි අක්කා 🙏🙏
😘😘❤️❤️🇺🇸🇺🇸
ගොඩාක් ස්තුතිය නංගී 🩷🙏 හැමදාමත්. මගේ විඩියෝ අනිවාර්යයෙන් බලන ඔයා ආදරණිය කෙනෙක් 🩷😍. තමන් ගැන විතරක් හිය්හ්න ලොකේක. අනුන් ගැනත් හිතන ඒ අයට හදවතින්ම ආශිර්වාදය කරන අය අඩුයි 🥹 එත් ඔයා හරිම ආදරණිය කෙනෙක් ඔයාගේ ඒ ගති ගුණ වලට මම කැමති. නංගි. කෙනෙක් වෙනුවෙන් චූටි කාලයක් කැප කිරිම. තුලින්. අපිටත් ලැබේනවා 😍. නංගී එ යකඩ තැටියේ කොත්තු හදන්න පුලුවන් මම හදනවා. තෝසේ. වගේත් හදන්න පුලුවන්. 👌. බුදුසරණයි ඔයාලාට 🩷🙏💛. සුභම සුභ දවසක් ඔයාලාට💐
එක නම් නියමයි ඇත්ත ටම මෙහෙම බලල හදාගන්න එක ලෙසි කඩෙට සල්ලි දිල විස්වාසය ක් නැති ව කනවට වඩා ,මේක නම් හස්බන්ඩ් ගොඩාක් කැමති කැම ක් නිවාඩු දවසක හදන්න ඔනි 😍😍😍
ඉගුරු දාල ප්ලේන්ටි එක ක් එක්ක නියමයි 🥰👍
ආදරෙයි ❤
ගොඩ්ඩක් ස්තුතිය නංගි දිලු🩷🙏 ඔව් ඔයා. නිවාඩු දවසට කලින් දවසේ මේ dough1අනලා තියා ගන්න නංගි එහෙම උනාම මෙක හොදට soft dough 1 හදන්න ලෙසි නිවාඩු දවසට 👌 ඔහේ තියනවද. මේ කෑම ගන්න 🤔 අපිට නම් නෑ වඩේ. සහා bakery items. විතරයි මෙහේ 😁 හැමදාමත් ආදරණිය 😍ක්මෙන්ට් වලින් හිත පුරවන ඔයා වරද්දන්නෙ 👌නැතුව මගේ හෑම විඩියෝ එකක්ම බලනවා මේ දෙන. සහායෝගයට ආදරෙයි නංගි 😘🙏🩷 බුදුසරණයි ඔයාලාට 🩷🙏💛
අම්මෝ අද නන් රසම රස කෑම දෙකක වීඩියෝ එකක් අරන් අපේ ලස්සනයි ආන්ටි අපිව බලන්න ඇවිත් නේද❤😊🤗🙂💖😋😋😋💗😘🤗🥰💖
දැන් ආන්ටිට හොදටම සනීපද ආන්ටි❤❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🌼🌼🌼🤗🤗🤗
හොදින් ඉන්නවා ආන්ටි, ආන්ටිලට කොහොමද🥰😘🤗💗😍😙♥️🤗❤️
සුභම සුභ දවසක් ආන්ටි😘😗😚💖💗😍♥️❤️😘
වෙනදා වගේම ආන්ටිගෙ වැඩ හරිම පිලිවෙලයි සහ ලස්සනයි💗😘🤗🥰💖
ඊස්ට් දාන්න ඕනිත් නැද්ද ආන්ටි🙄🙄🙄🙄🙄
වෙනදා වගේම හරිම පිලිවෙලට හදා ගන්න විදිය කියලා දෙනවට ගොඩාරියක් ස්තූතිය ආන්ටි😘🤗💖🥰🌸❤
අම්මෝ එලවලු රොටි එක්ක ඉගුරු ප්ලේන්ටි එකක් , මතක් වෙද්දීත් කටට කෙල උනනවෝ😘🤗💗😋😋😋❤❤❤❤
බිත්තර රොටී කපලා චිකන් කරි එක්ක, අම්මෝ ඒ රස ගැන නන් කතා කරලා වැඩක් නැහැ නේද ආන්ටි❤❤❤❤😊😊😊😊😊😋😋😋😋😋😋🤗🤗🤗🤗🤗🤗🤗🤗😜😜😜😜😜😜😜😍😍😍😍😍😍😘😘😘😘😘😘😁😁😁😁😁😁🥰🥰🥰🥰🥰🥰🥰😚🤗😋😋😋😋😋😋😋💖
බිත්තර රොටි ටිකත් මරු ආන්ටි😘♥️💖😋😋😋😋😋😋💗❤️😍😚🤗
ආයෙත් මේ වගේම ලස්සන , රසම රස් වීඩියෝස් අරන් ඉක්මනින් එන්න ආන්ටි😘❤️💕😊😘😍🤗
බුදු සරණයි ආන්ටි ඇතුළු පවුලේ හැමෝටම❤🤗❤️😊💗🥰❤🌼💜️💐💖🌷
ගොඩාක් ස්තුතිය ඔයාට 🙏🩷. නෑ පුතේ. මේ වගේ. කෑම හදනකොට. යිස්ට් දන්නේ නෑ තෙල් වතුර ලුනු. විතරයි. මගේ. තියනවා මුල ඉදලාමපියවරෙන් පියවර . එළවළු රෝටි හදන විඩියෝ එක බලන්න. 👍🏻. අපිට දැන් සුවයි. හොදදටම 😍😁👌 ඔයාගේ ඉගනිම් හොදින් කරගන්න සාර්ථක ජිවිතයක් ගොඩනගා ගන්න.👍🏻. බුදුසරණයි ඔයාලාට 🙏🩷💛
අප්‍පා මට නම් කෙලත් ගිලුනා බිත්‍තරරොටියට😊
එක නම් මරු
කොහෙන්‍ද යකඩ තැටිය හොයා ගත්‍තේ
ආසාවෙන් බැලූවා
ආදරෙයි😊❤
ගොඩාක් ස්තුතිය අක්කි 🙏🩷 කක්කි මම මෙක මෙහේ හඩ්වෙර්‍යා එකකින්. ගත්තේ දැන් අවු4 කලින් ගත්තේ අහම්බෙන් දැක්කේ. එකත් 😁👌 හැමදාමත්. වරද්දන්නෙ නැතුවා ඔයා මගේ විඩියෝ බලනවා ස්ක්කි ආදරෙයි 😍😘 බුදුසරණයි ඔයාලාට🩷🙏💛
ලංකාවේ කෑම දැක්කත් ආසයි.. මාත් ට්‍රයි කරන්න ඕනී. ඔන්න මාත් එකතු උනා චැනල් එකට❤️❤️✨
අනේ. ගොඩාක් ස්තුතිය ඔබට 🙏🩷මමත් ඔබගේ චැනල් එක. සබ් කරන්නම්👍🏻 බුදුසරණයි ඔබට🙏🩷💛.