ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ කිරි අම්මා මතක් වෙනවා මේ වීඩියෝ බලද්දී.... කිරි අම්මට නිදුක් නීරෝගී දීර්ගයුෂ ලැබේවා....❤
ආච්ච් අම්මට ගොඩක් ස්තුතියි මමත් මේ විදිහටම හදනවා සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
මාත් හැදුවා .රසට ආවා ගොඩක් ස්තූතියි අත්තම්මේ.බුදු සරනයි 😘
Thnks
Water kochara demada pol Kiri hadanna
ආසම කෑමක් ❤️😋😋බුදු සරණයි ආච්චි අම්මෙ
ස්තුතියි. අම්මේ. නියමයි. ඔබට. ළග. එන. සිංහල. අවුරුද්ද. නිරෝගී. වාසනාවන්ත. දවසක්. වේවා. බුදුසරණයි.. 👍👍👍
අපි හෙට හදනවා අම්මා... කළු දොදොල්... 😄😄♥️❤️♥️❤️👍
ආදරෙයි අත්තම්මා බුදුසරණයි ❤ අපෙ අම්මත් අත්තම්මාගේ දොදොල් හදන්න යන්නේ ❤❤
ගොඩක් රසයි අත්තම්මේ 😁👍
බුදුසරණයි අම්මා ට සුභ අළුත් අවුරැද්දක් වේවා.
මහන්සි 😊වුනොත් හොඳ රසවත් කැමක්...සුභ අනාගතයක් ...
ගොඩක් ලස්සන වැදගත් වීඩියෝවක් ස්තූතියි මහත්මියනි..
Kalu dodol puwak kole dala thel berana vidiya kiyala dennako..Heenatiye innakota ehema kala amma. Den mathaka ne karana vidiya. Dodol patte kiyala thamai kiyanne ethakota. Harima rasai, thel ne poddak wath.🙂🙂🙂
ස්තූති ආච්චි අම්මා
Achchi anee kiri dodol hadana hatith kiyala dennako...
Thank you amme. God bless you.
Ammatat budu saranai❤❤❤❤❤👍
Budhu saranayi amma🙏❤️❤️🌷
Mama ada heduwa.hodata awa.godak rasai.Pana giya
අමිමාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Thunuruwan saranai.harima pahasui
Harima hondai obata theruwansaranai
අත්අම්මටත් බුදුසරණයි
Thank you amma❤
ගොඩාක් ස්තුතී ආච්චි ✌️✌️✌️🤟🤟
Aththammate nam' kisima DEYAK Adu Neha wage Penewa,! SUBE ALUTH AURUDDAK WEWA!, BUDUSARENAY,🙏🙏❤💐💐
Budusaranay aththmme 💗💙
ආච්චිට ගොඩක් ස්තූතියි
Thanx Achchi amme
ස්තූතියි අම්මා
aththamma shok❤
Peaheadiliwa kiyala dunna ammata nirogisuwa
ගොඩාක් ස්තුතියි මෑණියණි !
ආච්චි අම්මාට තෙරුවන් 😃💚😃
ආත්තම්මේ දෝදෝල් කිලෝ 2ක් හදන්න කොච්චර පොල් සිනි හාල් පිටි ඔනද
ගොඩක් ස්තූතියි
බුදුසරණයි අත්තම්මට
Jesu pihitai 💒 ♥ 🙏
Thnks aththmma ❤️
Kiri liters walin kochcharakda
ගැම්මක් ආච්චි🤟
Water kochara daala pol Kiri hadanawada
Me pramana walin kilo kiyak hdanna puluwanda
ස්තුතියි අම්මා
Supper grandma
දීර්ඝායු වෙවා ආච්චි ♥️
බුදුසරනයි රස කැමක්
ගොඩක්. Hoda
maru na😅
Budusaranai
❤❤❤❤
එල එල ආච්චි 😅❤✌️✌️✌️
ශෝයි 😍❤️
හරි බන් එල
❤ tanks
ස්තූතියි ❤❤❤🙏🙏🙏
බුදු සරනයි අමිමෙි
❤❤❤❤❤
❤
Hal 2kg. ta. Pol. Sini kochchara onida.
හල්කිලේ1 පොල් සිනිකොචරඹනද කිරිඅම😊්මෙ
අම්මේ ගත්ත පොල් කිරි ලීටර් වලින්හරි කෝප්ප වලින් හරි කොච්චර ගත්තද කියල කියන්න කෝ අම්ම ගිය අවුරුද්ද ට කියල දීපු ආස්මීමම මේ අවුරුද්දෙත් හැදුව හොඳට ආවා ගොඩක්ම ස්තූතියි
👍👍👍
Thawa video genna
ane amme bedagath piti hundu dekaka kiuwe hal pegenna dapu hunnd dekada nethinama bedala ewarawela gaththu hunnu dekadabedala passe menala gththu hundu deka kiyaladaganne
Badala iwara wela ganna ekata
පොල් පැනි දාන්න බැරි ද අමිමා
සීනි පැණි පමාණය කොපමණද කියලා මේස හැදි වලින් කියන්න අම්මේ
Fresh milk gannawanam litre kiyakda oni.pitarata iddi pol hoyaganna amarui.fresh milk walin hadanna puluwanda. Piti kochchara welawak badinna onida..kiri litre ganana kiyada..seeni pani pramanayath kiyanna seeni 750g ta amatharawa..dodol eka dakkama patta asai..ammata niduk nirogi sampatthiya nirathuruwama labewa...❤
Aththammagen pramanayan ahala mm heta msg ekak dannam akke
හාල් බැදලද පිටි කරන්නෙ නිකම්මද සිනි කොච්චරක් පැනි කරන්න ඔනද
Badala ganna
Uuuuu❤
Piti badinnam onida
Lunu danne nedda achchiye...
අම්මේ ඔයාට බුදු සරණයි පැය කීයක් හැඳිගානවා ද කලුදොදොල් එක
Paya2k gya
@@Aththammaimamai mata vinadi 20yi giye
❤️
❤️👍
👍👍👍👍👍
ආච්චි අම්මේ පාන් පිටි දාල හදන්න බැරිද , පිටි බදින් නැතුව දැම්මොත් හොද නැද්ද ,
Ai hal piti tikak badala gannako
👍
අම්මේ කඩේ තියෙන හාල් පිටි ගත්තට කමක් නැද්ද
Kamak na hal piti badinna
අපිත් කෙල ගිල්ල නියමඉ
😂
ගත්තු පොල්කිරි ප්‍රමාණය ලීටර් වලින් කියන්නකෝ.....
දොදොල් වලට ගෙඩි වලින් තමයි ගන්න ඕන නැත්තම් වරදිනව
ලීටර් 5 විතර ගත්තලු😲😲
Achchige kimba😅
Translation into English and the recipe measure
❤️❤️❤️🥰🥰
සිනි මදි නැද්ද
🙏👌💯
මේ හාල් තෙත පිටි අරං බැද්දට කමක් නැද්ද..නැත්තං වේලලාද බදින්න ඕනෙ.
Thetha hal piti badala ganna
Hal poyawala thetha berala reddaka dala tikak tiyala kotanna.itapasse halanna.halala badinna
Thankyou so much akke.
කඩෙ හාල් පිට් හොදයි ද
Hodai
@@Aththammaimamai thaank
Piti aniwarayanma badinta onada nikan dammoth mokada wenna .. badinawanam padama kohmada kiyanawada
Vinadi 5k wadi gindare badinna.eathi
දැන් ඉතින් සීනි වලින් හදන්නත් ලෙසි නැ අපේ අම්මේ
සමහරැ කියනවනෙ බැදපු හාල් පිට නැතුව අමු හාල්පිටි ගන්න කියල
Ehemath puluwan.habei kal thiyagaganna puluwan bedala gaththama.piti keta hitinneth naha
පොල් කිරිවල ප්‍රමානය කියනනකෝ අත්තමිමෙි
පොල් ගෙඩි ප්‍රමාණන් හැදෙන කිරි ඔක්කොම ගන්න ඔන ගෙඩි ප්‍රමාණය කියල තියෙන්නෙ
✌️✌️😊
Pan,piti badinne ai
❤️🤣❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
අැගට පනිනවා කිවුවේ
හප්පො....🤪🤪🤪😁
Thal ගන්න යකඩ හැන්දක ගන්න
mey kalu dodal hanawa minissu maha pareprotest karanawa.kanna illala.
Itin oya kiyanne mata marenna kiyalada.
💛💛❤💜💚💙💙💚💜❤💛💛
Hal piti badinne ai
දොදොල් බුල්ටො වගේ හයි වෙන්නෙ ඇයි
Padamata bala na.gdk wela thiyan idala
ආච්චි අම්මේ ඇගට පනින්නේ ගෙම්බෝද 😅😅
මගේ කිරි අම්මා මතක් වෙනවා මේ වීඩියෝ බලද්දී.... කිරි අම්මට නිදුක් නීරෝගී දීර්ගයුෂ ලැබේවා....❤
ආච්ච් අම්මට ගොඩක් ස්තුතියි මමත් මේ විදිහටම හදනවා සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
මාත් හැදුවා .රසට ආවා ගොඩක් ස්තූතියි අත්තම්මේ.බුදු සරනයි 😘
Thnks
Water kochara demada pol Kiri hadanna
ආසම කෑමක් ❤️😋😋බුදු සරණයි ආච්චි අම්මෙ
ස්තුතියි. අම්මේ. නියමයි. ඔබට. ළග. එන. සිංහල. අවුරුද්ද. නිරෝගී. වාසනාවන්ත. දවසක්. වේවා. බුදුසරණයි.. 👍👍👍
අපි හෙට හදනවා අම්මා... කළු දොදොල්... 😄😄♥️❤️♥️❤️👍
ආදරෙයි අත්තම්මා බුදුසරණයි ❤ අපෙ අම්මත් අත්තම්මාගේ දොදොල් හදන්න යන්නේ ❤❤
ගොඩක් රසයි අත්තම්මේ 😁👍
බුදුසරණයි අම්මා ට සුභ අළුත් අවුරැද්දක් වේවා.
මහන්සි 😊වුනොත් හොඳ රසවත් කැමක්...සුභ අනාගතයක් ...
ගොඩක් ලස්සන වැදගත් වීඩියෝවක් ස්තූතියි මහත්මියනි..
Kalu dodol puwak kole dala thel berana vidiya kiyala dennako..Heenatiye innakota ehema kala amma. Den mathaka ne karana vidiya. Dodol patte kiyala thamai kiyanne ethakota. Harima rasai, thel ne poddak wath.🙂🙂🙂
ස්තූති ආච්චි අම්මා
Achchi anee kiri dodol hadana hatith kiyala dennako...
Thank you amme. God bless you.
Ammatat budu saranai❤❤❤❤❤👍
Budhu saranayi amma🙏❤️❤️🌷
Mama ada heduwa.hodata awa.godak rasai.
Pana giya
අමිමාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Thunuruwan saranai.harima pahasui
Harima hondai obata theruwansaranai
අත්අම්මටත් බුදුසරණයි
Thank you amma❤
ගොඩාක් ස්තුතී ආච්චි ✌️✌️✌️🤟🤟
Aththammate nam' kisima DEYAK Adu Neha wage Penewa,! SUBE ALUTH AURUDDAK WEWA!, BUDUSARENAY,🙏🙏❤💐💐
Budusaranay aththmme 💗💙
ආච්චිට ගොඩක් ස්තූතියි
Thanx Achchi amme
ස්තූතියි අම්මා
aththamma shok❤
Peaheadiliwa kiyala dunna ammata nirogisuwa
ගොඩාක් ස්තුතියි මෑණියණි !
ආච්චි අම්මාට තෙරුවන් 😃💚😃
ආත්තම්මේ දෝදෝල් කිලෝ 2ක් හදන්න කොච්චර පොල් සිනි හාල් පිටි ඔනද
ගොඩක් ස්තූතියි
බුදුසරණයි අත්තම්මට
Jesu pihitai 💒 ♥ 🙏
Thnks aththmma ❤️
Kiri liters walin kochcharakda
ගැම්මක් ආච්චි🤟
Water kochara daala pol Kiri hadanawada
Me pramana walin kilo kiyak hdanna puluwanda
ස්තුතියි අම්මා
Supper grandma
දීර්ඝායු වෙවා ආච්චි ♥️
බුදුසරනයි රස කැමක්
ගොඩක්. Hoda
maru na😅
Budusaranai
❤❤❤❤
එල එල ආච්චි 😅❤✌️✌️✌️
ශෝයි 😍❤️
හරි බන් එල
❤ tanks
ස්තූතියි ❤❤❤🙏🙏🙏
බුදු සරනයි අමිමෙි
❤❤❤❤❤
❤
Hal 2kg. ta. Pol. Sini kochchara onida.
හල්කිලේ1 පොල් සිනිකොචරඹනද කිරිඅම😊්මෙ
අම්මේ ගත්ත පොල් කිරි ලීටර් වලින්
හරි කෝප්ප වලින් හරි කොච්චර
ගත්තද කියල කියන්න කෝ අම්ම
ගිය අවුරුද්ද ට කියල දීපු ආස්මී
මම මේ අවුරුද්දෙත් හැදුව හොඳට
ආවා ගොඩක්ම ස්තූතියි
👍👍👍
Thawa video genna
ane amme bedagath piti hundu dekaka kiuwe hal pegenna dapu hunnd dekada nethinama bedala ewarawela gaththu hunnu dekadabedala passe menala gththu hundu deka kiyaladaganne
Badala iwara wela ganna ekata
පොල් පැනි දාන්න බැරි ද අමිමා
සීනි පැණි පමාණය කොපමණද කියලා මේස හැදි වලින් කියන්න අම්මේ
Fresh milk gannawanam litre kiyakda oni.pitarata iddi pol hoyaganna amarui.fresh milk walin hadanna puluwanda. Piti kochchara welawak badinna onida..kiri litre ganana kiyada..seeni pani pramanayath kiyanna seeni 750g ta amatharawa..dodol eka dakkama patta asai..ammata niduk nirogi sampatthiya nirathuruwama labewa...❤
Aththammagen pramanayan ahala mm heta msg ekak dannam akke
හාල් බැදලද පිටි කරන්නෙ නිකම්මද සිනි කොච්චරක් පැනි කරන්න ඔනද
Badala ganna
Uuuuu❤
Piti badinnam onida
Lunu danne nedda achchiye...
අම්මේ ඔයාට බුදු සරණයි පැය කීයක් හැඳිගානවා ද කලුදොදොල් එක
Paya2k gya
@@Aththammaimamai mata vinadi 20yi giye
❤️
❤️👍
👍👍👍👍👍
ආච්චි අම්මේ පාන් පිටි දාල හදන්න බැරිද , පිටි බදින් නැතුව දැම්මොත් හොද නැද්ද ,
Ai hal piti tikak badala gannako
👍
අම්මේ කඩේ තියෙන හාල් පිටි ගත්තට කමක් නැද්ද
Kamak na hal piti badinna
අපිත් කෙල ගිල්ල නියමඉ
😂
ගත්තු පොල්කිරි ප්‍රමාණය ලීටර් වලින් කියන්නකෝ.....
දොදොල් වලට ගෙඩි වලින් තමයි ගන්න ඕන නැත්තම් වරදිනව
ලීටර් 5 විතර ගත්තලු😲😲
Achchige kimba😅
Translation into English and the recipe measure
❤️❤️❤️🥰🥰
සිනි මදි නැද්ද
🙏👌💯
මේ හාල් තෙත පිටි අරං බැද්දට කමක් නැද්ද..නැත්තං වේලලාද බදින්න ඕනෙ.
Thetha hal piti badala ganna
Hal poyawala thetha berala reddaka dala tikak tiyala kotanna.itapasse halanna.halala badinna
Thankyou so much akke.
කඩෙ හාල් පිට් හොදයි ද
Hodai
@@Aththammaimamai thaank
Piti aniwarayanma badinta onada nikan dammoth mokada wenna .. badinawanam padama kohmada kiyanawada
Vinadi 5k wadi gindare badinna.eathi
දැන් ඉතින් සීනි වලින් හදන්නත් ලෙසි නැ අපේ අම්මේ
සමහරැ කියනවනෙ බැදපු හාල් පිට නැතුව අමු හාල්පිටි ගන්න කියල
Ehemath puluwan.habei kal thiyagaganna puluwan bedala gaththama.piti keta hitinneth naha
පොල් කිරිවල ප්‍රමානය කියනනකෝ අත්තමිමෙි
පොල් ගෙඩි ප්‍රමාණන් හැදෙන කිරි ඔක්කොම ගන්න ඔන ගෙඩි ප්‍රමාණය කියල තියෙන්නෙ
✌️✌️😊
Pan,piti badinne ai
❤️🤣❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
අැගට පනිනවා කිවුවේ
හප්පො....🤪🤪🤪😁
Thal ගන්න යකඩ හැන්දක ගන්න
mey kalu dodal hanawa minissu maha pare
protest karanawa.kanna illala.
Itin oya kiyanne mata marenna kiyalada.
💛💛❤💜💚💙💙💚💜❤💛💛
Hal piti badinne ai
දොදොල් බුල්ටො වගේ හයි වෙන්නෙ ඇයි
Padamata bala na.gdk wela thiyan idala
ආච්චි අම්මේ ඇගට පනින්නේ ගෙම්බෝද 😅😅