ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලෝකය පුරා ව්‍යාප්තවෙන වැඩපිලිවෙලක්, ලංකාවෙන්. ශ්‍රී ලාංකිකයෙක් විධියට මට මාර ආඩම්බරයි.
ලංකාවට එන හැම විදේශීකයෙක්ම පන වගෙ රැකගෙන ඔවුන් ආපසු ඔවුන්ගෙ රටට යනතුරැ ආරක්ෂා කල යුතුයි අපිට ඩොලර් ගේන සම්පත අපි ආරක්ෂා කල යුතුයි සමහර කුහකයෝ මොවුන්ට හිරිහැර වෙන විදිහට වැඩ කරනවා එවා වහාම නැවැත්විය යුතුයි සතුටු වෙන්න ලංකාවට ආපු විදේශිකයෝ එ සතුටෙන්ම ආ පසු ඔවුන්ගෙ උපන් මවු බිමට යායුතුයි
මේවා ලෝකයට පෙන්වන ඔබලාටත් ස්තුතියි !
හරිම සතුටුයි ජයවේවා ග්‍රී ලංකා ජයවේවා සැමදෙනාටම🙏🇱🇰❤️
බලන් ඉන්න බෑ බොලව් මේ සමගිය. අනේ මේ සමගිය නම් නැවත් බිදෙන්න එපා
නියම ලස්සන වැඩක්..👍🙏🙏🙏👏👏👏👏❤
ගොඩක් වටිනා වැඩ සටහනක් ❤❤❤❤❤❤❤❤❤
සංවිධානයකල කලමනාකාරිත්වයට ස්තුතියපුදකරමි
අපේ රට දැන් ලොකු වෙනසක් විිගෙන එනව ගේ❤❤❤❤❤❤
අනිවා ඉවසමු
Good thinking ❤... happy independence day ❤
ශා.මරුනෙ
රටේ ඇති වී තිබෙන සැබෑ වෙනස මෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man baluwe Npp kauruth nadda kiyala innawa waga 😀😀
දැන් තමා අපේ රට ලස්සන වීගෙන එන්නේ දැන් තමා රටේ වාසනාව උදා වෙන්නේ
අපේ කමට පන පොවනා සැබෑම නිදහස
ඉස්කෝලෙ "ලක්වැසියෝ "පාඩමට කරපු බොරුව ,අදයි හදවතින්ම එකතුවීමක් දැක්කෙ.ලෝකෙම අය එකතුවෙලා for real happiness 😊 🙂 ☺️ 😃
රාවනා ඇතුලු හෙලයා පිබිදෙන්නට කාලය එලබි ඇත🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💟
ඔබ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ❤❤❤❤❤❤❤❤
හරිම. ,ලස්සනයි ලෝකෙටම ආදර්ශයක❤❤❤❤
මිනිස්සු වර්ග කරන්නෙ නැතුව ඡීවත්වෙන කොට කොචිචර ලස්සනද?ඔවුනට කිසිම බාධාවක් නැතිව අපේ රටට ඇවිල්ල සතුටු වෙන්න පුළුවන් පරිසරයක් හදමු.එතකොට තමයි අපේ ඩොලර් සංචිතය වැඩිකර ගන්න පුලුවන් වෙන්නෙ
jayawewa obalata eelaganidahasa mitath wadiyen❤❤❤❤❤❤
සුද්දන්ට අපේ දේ උයාගෙන කන්න විදිහත් තිබ්බනං තමා මාරු
වෙනස මෙයයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුන්දර සුද්දො ලංකාවෙ එකමුතුව නැවතත් එක්කරන්න ඇවිත්
Thank u for taking part for Independance celebrations
Thank jamany ❤❤im in dubai dakua
නියමයි ජයවේව 💖
සුද්දගෙ නිදහස සුද්ද සමරනවා
එළ එළ
Thankyou guys best wishes🙏❤️🇱🇰👍
අයියෝ. ඒක නං ඇත්ත...
මේ අය අවුරුදු උත්සව පවා අද ඊයේ එදාලා නොවේ සමරන වා...
ලස්සන මියුසික් එකක් දැම්මා නම් හරිම ශෝක්...
Niyamayi Niyamayi lassanama lassanayi
ලංකාවෙ විතරයි මෙ ජාති ගානට ජාතික ගීය බාශාව හැම එකම සමානව ගෙන කටයුතු කරන්නෙ අනිත් රටවල එහෙම නියෙනවද.ඉඳියාවෙ වත් නැ..ආරබි රටවල උන් බුදු පිලිමයක් තියගන්න දෙන්නෙ නැ එත් අපෙ රටෙ උන්ගෙ පැත්තට පඩයක් ඇරියත් එනව රෙදි උස්සන්..මෙක ජාතිවාදෙ ඇතිකරන්නම හදපු ආන්ඩු උගුල්
An excellent tribute to Independence Day celebrations of Sri Lanka which is well organized by lovers of Sri Lanka of foreign counterparts, is much praiseworthy. !
Amazing job.
ALA..A..❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤💪
දැන්නම් පුදුම සතුටක් දැනෙන්නේ......
Superemasupere ape oman❤❤❤❤
Good 👍 sirilanka
මේවා දකිනකොට මාරම දුකයී 😢😢
Great ❤❤❤❤
Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️💯💯🌹
❤🎉Thanks every body must enjoy ❤🎉❤🎉❤🎉❤🎉
❤❤❤❤❤❤❤❤
Pragathi kuhaka wenna epa api dan yanne aluth mawathaka api me gamana idiriyatama yanawa people like you couldnt stop this journey
❤️💯👏🙏🏽🇱🇰🧭🎉 Very beautiful. Appreciated from London
❤❤❤❤❤🎉🎉🎉
Harima sathutui
👍👍👍🙏🙏🙏❤️❤️❤️
මොකක්ද ඕයි ඒ මියුසික් එක? හොල්මන් කතාවක් වගේ 🤣🤣
Pahugiya kale monathram hiri hara kalada sancharakainta ,Dan me minissu ape nidahasath samaranawa.kochcharada wenasa ??
❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤Happy independence day
මොකක්ද බන් ඔය පිඹින වස්දණ්ඩ බැරිනම් නිකා ඉදපන්
Ekanam aththa kanak ahenne na ekata
👍👍👍
❤❤❤❤❤
❤❤❤❤❤❤❤🙏
කන්න පේලේට් එකක් තිබුනනන් වටිනවා
තිබුනා පෙප ප්ලෙට් එකක්
අඩු ගානේ කැන්ද කොලයක් හරි. අනික් සියලු දේ වටිනවා..❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 3:10
❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකා අභිමාන සින්දුවක් දැම්මානම් ලස්සනයි නේ
Oyalata dalada ssmidu pihitai
❤❤❤❤❤❤
ඇයි හොල්මන් සද්ද දැම්මේ
Plastic plates disposable tikak hari thiyanna oya wage thanaka
th-cam.com/video/_gGs_X4EanI/w-d-xo.htmlsi=eYPHEBSC2hDpd0y9රාජපක්ෂ දළදා මාළිගාව වටේ රේස් පැද්දේ මෙහෙමයි.
Nidahasa samaranne an agam vala ayane unta nidahasa deela thiyenne rata vinasai
මොකද්ද විනාසේ ආ
❤❤❤
❤❤❤❤

th-cam.com/video/_gGs_X4EanI/w-d-xo.htmlsi=eYPHEBSC2hDpd0y9
රාජපක්ෂ දළදා මාළිගාව වටේ රේස් පැද්දේ මෙහෙමයි.