රළු අහසක් 45 | Ralu Ahasak | romantic novel | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 145

  • @Quotes.cafe.novels
    @Quotes.cafe.novels  5 หลายเดือนก่อน +5

    🔴 කතාවේ සාරතී ගැන 19 කොටසේ තියෙනවා.එයාට මොකක්ද වුනේ කියලා 25 කොටසේ තියෙනවා. ඒ කොටස් අද කොටසත් එක්ක ගලපලා බලන්න. මං link ටික add කරනවා
    th-cam.com/video/LHnKrESMURA/w-d-xo.htmlsi=WocbHPeBVR-Kjp_P
    th-cam.com/video/G91U2_HT3sw/w-d-xo.htmlsi=5Ao9-GShXNKy8K2i

  • @AnushkaPathiranage
    @AnushkaPathiranage 2 หลายเดือนก่อน

    Aththamai niyamai ....marama lassanai methanata wenakan ...ithuru tikath kiyawanawa......❤❤❤❤❤❤❤

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 5 หลายเดือนก่อน

    Lassana kathawe lassna kotasak habai aththatama sarathee gana duka hithuna ikmanata apsarige prashnayata visadum laba denna budu saranai

  • @ShamaShama-s9c
    @ShamaShama-s9c 5 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයිමේ කතාව ඉක්මනින් තව කොටසක් දෙන්න ❤❤❤❤

  • @dahamihiranya5753
    @dahamihiranya5753 5 หลายเดือนก่อน

    Godak lassanai oya harima daksa lamayek baba

  • @kalanikalani129
    @kalanikalani129 5 หลายเดือนก่อน

    Godak lassanayi kathawa manika..ikmanate anith kotasath denna❤❤❤❤❤

  • @KpSusil
    @KpSusil 5 หลายเดือนก่อน

    Ahasta ikmanin apsariva mnnagassanna❤❤

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb 5 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාරියක්

  • @Jagathdarshana-c4w
    @Jagathdarshana-c4w 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤💖💖💐💐ahas ⚘apsari ❤ekmanata munagaswanna.adarei hamadama.

  • @ramychandani9955
    @ramychandani9955 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SlMobile-xb8lv
    @SlMobile-xb8lv 5 หลายเดือนก่อน

    Athatama godak lassani

  • @kalyanipriyadarshani-es4wq
    @kalyanipriyadarshani-es4wq 5 หลายเดือนก่อน

    Lassani ane kathawa

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @vijithakurera6276
    @vijithakurera6276 5 หลายเดือนก่อน

    Lassanayi.

  • @nilupulijayasundara8278
    @nilupulijayasundara8278 5 หลายเดือนก่อน +1

    ලස්සයි....කතාව දිගටම දෙන්න....💐💐

  • @NishanthiKumara-j6h
    @NishanthiKumara-j6h 5 หลายเดือนก่อน

    dan katav hodatam pahadelei lassanai katava tava kotasak dannako ❤❤❤❤❤❤

  • @Dineshgunawardana-p9o
    @Dineshgunawardana-p9o 5 หลายเดือนก่อน

    Kathawa goda...k lassanai,dannam ilaga kotasa balanakam iwasillak na

  • @AaaCcc-ky8be
    @AaaCcc-ky8be 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 5 หลายเดือนก่อน +1

    Lassnai ❤❤❤❤❤

  • @RoshaniRajakaruna
    @RoshaniRajakaruna 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sitharadilhani2218
    @sitharadilhani2218 5 หลายเดือนก่อน +4

    ලස්සනයි කතාව; සාරතී පවු.අහස්ට අප්සාරිව ඉක්මනට මුනගස්වන්න

    • @delaniperera8307
      @delaniperera8307 5 หลายเดือนก่อน

      මට හිතෙන්නේ අහස්ට අප්සාරිව ලබාගන්න ලොකු සටනක් කරන්න වෙයි වගේ. සුමිත්‍රා මිද්දෙණිය ලොකු අපරාධයක් කරලා තියෙන්නේ .

  • @anushkasubashini-e4c
    @anushkasubashini-e4c 5 หลายเดือนก่อน

    Mama asama kathawak meka lassanai ❤❤❤❤

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 5 หลายเดือนก่อน

    Godak ලස්සනයි කතාව

  • @DeepikaPirthi
    @DeepikaPirthi 5 หลายเดือนก่อน

    Katawa හරි lasanai ❤❤❤❤❤thank you thank you

  • @kusumranathunga6721
    @kusumranathunga6721 5 หลายเดือนก่อน

    Mama Asama kathawa budu saranai oyata

  • @anushagunapala135
    @anushagunapala135 5 หลายเดือนก่อน

    Kisima patalillak ne manika.man mula indalama harima asawen kathawa kiyawanne.mata pahugiya kotas hondata mathakayi ekama awla oya hitapu gaman athurudahan wena eka witharayi.ada diga kotasak dala ekata godak thanks patiyo hetath enna honde.❤❤❤

  • @ireshapriyadhashani6096
    @ireshapriyadhashani6096 5 หลายเดือนก่อน

    කතාව ආස හිතෙන විදියට ගලාගෙන යනවා ... අහස්ට අප්සාරිව ඉක්මනින් හමුවෙන්න කියලා ප්‍රර්තනා කරමු හැමෝම ......❤❤.... අද ත් කතාව දැම්මට ස්තුතියි... හෙටත් කතාව දෙන්නකෝ.... plz...

    • @nayananamali3555
      @nayananamali3555 5 หลายเดือนก่อน

      කතාව ලස්සනයි අප්සාරිට අහස්ව ලබාදෙන්න

  • @nonabosenberg2493
    @nonabosenberg2493 5 หลายเดือนก่อน

    ❤❤ lassanai kathawa.

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 5 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි කතාව

  • @nonabosenberg2493
    @nonabosenberg2493 5 หลายเดือนก่อน

    ❤ harima lassanai kathawa
    Oyata godak pin

  • @GjVsgu
    @GjVsgu 5 หลายเดือนก่อน

    අනෙ හරි ලස්සනයි කතාව ගොඩාක් කල් ගන්න එපා කතාව ටක්ගලා දාන්න ❤❤❤❤❤❤❤

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 5 หลายเดือนก่อน

    😍😍😘😘

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 5 หลายเดือนก่อน

    ❤❤❤❤super

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 5 หลายเดือนก่อน

    කතාව හරිම ලස්සනයි තවත් දෙන්න හොදේ තවම ඉවර කරන්න ඵපා හොදේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabaveeAnuththara
    @PrabaveeAnuththara 5 หลายเดือนก่อน

    ඇත්තටම කතාවේ ගොඩක් තැන් පැහැදිලි උනා.ලස්සනට ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️

  • @Alpitiya
    @Alpitiya 5 หลายเดือนก่อน

    ලස්සන අහස් අවංක ආදරය කරන ළමයෙක් ඇත්තම යි මෙි රටවල්වල තනි වෙලා ඉන්න අපිට හිතට සැනසිමක් තෙරැවන් සරනයි

  • @PramodyaShehani
    @PramodyaShehani 5 หลายเดือนก่อน

    ඉක්මනට අනික් කොටසත් දාන්න❤❤❤......හරිම ලස්සනයි .ආසයි කියවන්නත්

  • @nishaminiwasana4770
    @nishaminiwasana4770 5 หลายเดือนก่อน

    Thanks manik kete kathawa dunnata godak lassana😊i

  • @mallakumari9057
    @mallakumari9057 5 หลายเดือนก่อน

    Godak lassanaii

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව
    ❤❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 5 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික

  • @SandeepaSewmini-f1u
    @SandeepaSewmini-f1u 5 หลายเดือนก่อน

    දැන් තමා හොදම ටික😍😍 හැමදාම දෙන්නකෝ සුදු

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 5 หลายเดือนก่อน

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 5 หลายเดือนก่อน

    නියමයි මැනික කතාව🌹🌹🌹🌹❤️❤️

  • @Monika-g5z
    @Monika-g5z 5 หลายเดือนก่อน

    Lassanae,, katawa❤️❤️🌹🌹🌹🌹

  • @SamantiSilwa
    @SamantiSilwa 5 หลายเดือนก่อน

    ලස්සනයි පුතේ ඒකනේ එකපාරට එකතු උනාම ගතියක් නැහැ කතාවල් ලියන්න ඕනේ ඔහොම තමයි පුතේ මිනිස්සුන්ව කුතුහලයක් පත් කරන විදියට නැත්තං ඒක කතාවක් වෙන්නේ නෑනේ හරිම ලස්සනයි ඔයා ලියන විදිය ආසාවෙන් බලනවා කිව්ව නිසා 19යි විසි පහත් බැලුවා ආයෙත් මුල ඉඳලා උනත් බලන්න පුළුවන් පුතේ කතාව හරිම ලස්සන ඔයාට ජේසු පිහිටයි❤❤❤❤❤❤ලස්සන ඉවර වීමක් තියෙයි කියලා හිතනවා හිතනව නෙමෙයි අනිවාර්යයි

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤ 😍

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 5 หลายเดือนก่อน

    Katawa godak lassanaii

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz 5 หลายเดือนก่อน

    Man kiwwa Hari needa manika. Buwaneka apsaariwath Aran yanna one middeniya walawwata. Hodata baninna one😂❤❤❤

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 5 หลายเดือนก่อน +5

    පලවෙනියා මමයි .😍ස්තුතියි කතාව දුන්නට තවම බැලුවේ නැහැ ❤

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 5 หลายเดือนก่อน

    අනේ ...... ඒ lovestory 1 ගොඩාක් ලස්සන ඇති

  • @agneskaru8583
    @agneskaru8583 5 หลายเดือนก่อน

    Thawa kotasak ikmanin dunnoth kathawa paheďìli karaganna lesii

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 5 หลายเดือนก่อน

    Excellent love story❤❤

  • @NimaliSiresana
    @NimaliSiresana 5 หลายเดือนก่อน

    Digama diga kotsak dla Thank-you Sudu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirakumara5993
    @sisirakumara5993 5 หลายเดือนก่อน

    Ane ❤❤❤anit kotasa denna lassanai😊😊😊

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 5 หลายเดือนก่อน +1

    මොනවාද කියන්නෙ. මගෙ දෙවියනේ. කතාව කරනං ගැහුවා නේද ? හිතාගන්න බැරි විදිහට කතාව වෙනස් උනා. ඇත්තටම ලස්සනයි නංගි. 45 වෙනකල් මාස කීයක් ඉවසීමෙන් කියවපු ලස්සනම නවකතාව . ඉස්සරහටත් ඔයාට මේ වගේම නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .🙏

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน +1

      ස්තුතියි අක්කා ❤🥰

  • @ShamaairanganiAirangani
    @ShamaairanganiAirangani 5 หลายเดือนก่อน

    ❤❤❤❤😊

  • @Shama-x4z
    @Shama-x4z 5 หลายเดือนก่อน

    අනේ ලස්සනයි කතාව තව දෙන්නකෝ මේ වගේම දිගට දිගටම

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nishaminiwasana4770
    @nishaminiwasana4770 5 หลายเดือนก่อน

    Maniaka onna kathawa ahala ewarai .ane maniaka thawa kotasak reta dennako adarei api kathawata godak akata samawedila enna dan

  • @mallakumari9057
    @mallakumari9057 5 หลายเดือนก่อน

    Ammoo aty yanthan apsarige amma thatha hamba una ❤❤❤❤❤😂😂😂😂

  • @pubghs4229
    @pubghs4229 5 หลายเดือนก่อน

    Lassani daruwo mate kathawe
    Pahedile😊😊😊

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 5 หลายเดือนก่อน

    Ana maru hoda Dan taranawa katawa ❤❤❤❤❤❤ ituru kotasut ikmanata danna

  • @dammikajayalath4361
    @dammikajayalath4361 5 หลายเดือนก่อน

    අලුත් කොටසක් ඉක්මනින් ගෙන්න කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ

  • @Q8Star-lh1sy
    @Q8Star-lh1sy 5 หลายเดือนก่อน

    Abarai.katawata❤❤❤

  • @tharikaashkam8292
    @tharikaashkam8292 5 หลายเดือนก่อน

    පට්ට ලස්සනයි.ඉක්මනින් අනිත්් කොටස දාන්න.

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 5 หลายเดือนก่อน

    🇸🇦😘💕🥰🙏

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 5 หลายเดือนก่อน

    Apsarita ammi tathti munagahuna wagi ahswath ikmanata munagassawanna manika

  • @charleneserguino3925
    @charleneserguino3925 5 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤❤❤❤මග බලාගන ඉන්නවා M m

  • @ramya.gjayasundara4323
    @ramya.gjayasundara4323 5 หลายเดือนก่อน

    කතාව දාන්න යනකාලෙ දිග වැඩියි මග බලාගෙන ඉදලා ඇසුත් රිදෙනවා...
    කතාව හරිම ලස්සනයි හැමදාම කොටසක් දෙන්න බලන්න ❤❤❤❤❤

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน

      කතාව දවසක් ඇර දවසක් දාන නිසා තමා දිග කොටස් ගේන්නෙ, කතාව ලියන්නෙ නැතුව ඉතින් නිකං විඩියෝ දාන්න බෑනේ 😊

  • @SumedhaKotagepitiya
    @SumedhaKotagepitiya 5 หลายเดือนก่อน

    Matanam therenawa den kathawa...hetath kotasak denna hode..

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 5 หลายเดือนก่อน

    Kohomada oyata nangi katawa lassani

  • @pavidupavisavishu3480
    @pavidupavisavishu3480 5 หลายเดือนก่อน

    අහස්ට. අප් සාරිව ඉක්මනට මුණගස්සන්න

  • @ChanthaWp-tf9km
    @ChanthaWp-tf9km 5 หลายเดือนก่อน

    Kella dennam sathutu edivi Amma thaththa gena gaththama🌹🌹🌹👍👍👍🌹🌹🌹

  • @nishaminiwasana4770
    @nishaminiwasana4770 5 หลายเดือนก่อน

    Voice akka kathwa denawata godak adarei manika.

  • @lakmalidesilva3911
    @lakmalidesilva3911 5 หลายเดือนก่อน

    ලස්සනයි අනේ සාරති පවු එත් එක වැරදි වැටහිමක්නේ .දැන් අප්සාරි ඉන්නේ එයාගේඅම්මා තාත්තා ලගද 😯😯😯😯❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilukumari4171
    @nilukumari4171 5 หลายเดือนก่อน

    Lasanai kathawa

  • @MalaRose-v4k
    @MalaRose-v4k 5 หลายเดือนก่อน

    හෙටත් දැම්ම නම් අහස් මොනාද කරන්නේ කියලා බලන්න පුළුවන් නේ.... මන් අසාවෙන් බලන්නේ මේ කතාව

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 5 หลายเดือนก่อน

    Ane harima lassanai ahaswa apsharita munagaswanna please ane godsk lassanai hemadama apisode akak danna menika adarei godak kathawa harima lassanai❤❤❤❤❤❤❤❤

  • @MadushaSadamali-yh3pk
    @MadushaSadamali-yh3pk 5 หลายเดือนก่อน

    Iiassanai

  • @ayomidilani5564
    @ayomidilani5564 5 หลายเดือนก่อน

    Niyamai කතාව ane thawa eka කොටසක් reta දෙන්න plz ජීවිතය epa wela inna wela waka oyage me කතාව kiyawala hitha hada ගන්නේ

  • @nilminiperera2502
    @nilminiperera2502 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි එතකොට අප්සාරිව සුනේත්‍ත්‍රා හාමු මුදියන්සේ ට හදාගන්න දීල වගෙයි

    • @PradipikaPradipika-uk3xc
      @PradipikaPradipika-uk3xc 5 หลายเดือนก่อน

      නැ බුවනෙක ගෙන් පැහැර ගෙන මරන්න දීලා .

  • @induperera8804
    @induperera8804 5 หลายเดือนก่อน

    apsari araksha athi thanaka innawa. ane apsari danne nathuwata thaththawa hamba wela neda?lassanai godaaaaak.thank you ❤❤❤

  • @harshanilakmali1665
    @harshanilakmali1665 5 หลายเดือนก่อน

    Katha wa den පැහැදිලි maru ❤❤❤❤

  • @RaniGalkotuwe
    @RaniGalkotuwe 5 หลายเดือนก่อน

    අනෙක සුදූ තව කොටසක් දාන්න බැරිද ලස්සනයි

  • @manikegunarathna8023
    @manikegunarathna8023 5 หลายเดือนก่อน

    අපෝ ඇති යා අහස් අප්සාරි එකතු කරන්න❤❤❤❤❤❤❤න්තන් කතාව අප්සාරි ගෙ අමිමයි තාත්තද

  • @winithamagret5676
    @winithamagret5676 5 หลายเดือนก่อน

    Kotaswasayen ekmanen dennako mama wayasaka kenek me kathwe kesema tanaka naraka wahanayakwath leyavela na mama hara asawaken enne kathwa danakam godak estutei ekmanen kotas denna budusaranai

  • @suseemagunawa7032
    @suseemagunawa7032 5 หลายเดือนก่อน +1

    අප්සාරි ගෙ අම්මා සාරතිද ,මට තාම පැහැදිලි නැ ටිකක් ❤❤❤❤

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 5 หลายเดือนก่อน

    මෙි කෙල්ලගෙ තාත්තායි අමිමායිද දන්නැ නේද එහෙම නමි මරු 👌👌💕💕💕

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 5 หลายเดือนก่อน

    අහස්ගෙ නැන්දගේ ලව් එක... ද එතකොට අප්සාරිගේ තාත්තා...හරි හරි හරි..❤❤❤ආදරේ හැමදාමත්😘😘😘😘😘❤ලස්සනයි

  • @ayomiperera7557
    @ayomiperera7557 5 หลายเดือนก่อน

    මෙ කථාව දිගටම දෙන්න බැරි ද ඉදලා හිටලා දෙනකොට කථාව මග හැරෙනවා ❤❤❤❤

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 5 หลายเดือนก่อน

    සුදු නොනා,,,දැන් ඔය ලෙඩ වෙලා ඉන්න රාධි ගෙයි නරේද බුවනෙකගෙයි දරැවද අප්සාරි .

  • @AnoshaDamayanthi-mc9or
    @AnoshaDamayanthi-mc9or 5 หลายเดือนก่อน

    දැන් තේරැනා සාරති මැරැනේ හිතේ ාව්දනාවට මිද්​ෙදනිය පවුල අප්සාරි ඇත් කලේ දුව මැරැන පලිය ගන්න අන්තිමට දුක් වින්දේ අප්සාරි

  • @sithakumari4241
    @sithakumari4241 5 หลายเดือนก่อน

    Me kathawa llassani kotasak thynna kal gannawa wedi kathawata apa wennawa ita passe wenakatha walata uanawa

  • @NalikaDeepanjali
    @NalikaDeepanjali 5 หลายเดือนก่อน

    Oya ada katawa wenama pattakata aran giya. Monawa unath ahas -apsari wen karanna epa. ❤️ digatama katawa denna sudu.

  • @nimalshantha6027
    @nimalshantha6027 5 หลายเดือนก่อน

    Ane parakku move ethuru tikat ekmanata denna😊😊😊😊😊😊😊

  • @Heshan_589
    @Heshan_589 5 หลายเดือนก่อน

    අනේ අහස්ට මොකද වුනේ ,ඒවාගෙම අහස්ගෙ අත්තම්මා හරිම නපුරු කම් කරෙ මේ නිසාද.අනේ තව කොටසක් දෙන්න සුදු ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😊😊😢😢😢😢😢

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 5 หลายเดือนก่อน +1

    එතකොට දැන් රාධි කියන්නේ මිද්දෙණිය වලව්වේ දුව නෙමෙයිද සාරතීට උන දේවල් වලට පලිගන්නද මිද්දෙණිය හාමු අප්සාරීව දෙමව්පියන්ගෙන් ඈත්කරලා තියෙන්නේ 😢😢😢😢❤❤ ඉක්මනට තව කොටසක් දෙන්නකෝ ❤❤❤

    • @nandarajasinghe6043
      @nandarajasinghe6043 5 หลายเดือนก่อน

      ලස්සනයි ලස්සන ❤❤❤

  • @vijitharohini2815
    @vijitharohini2815 5 หลายเดือนก่อน

    කතාව ගොඩක් හොඳට තියේ.කොටස් දාන්න මෙච්චර පරක්කු එක තමා නරක

  • @NimeshBhathiya
    @NimeshBhathiya 5 หลายเดือนก่อน

    අප්සාරිගේ තාත්තා බුවනෙකනම් හරේන්දටනේ සාරති ආදරේ ක්‍රරේ.

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 5 หลายเดือนก่อน

    💕🥰😘😘🇸🇦🙏🙏🙏🙏🙏