රළු අහසක් | 48 රළු අහසක පෑයු සරාසඳ 😠| sinhala novel |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 5 หลายเดือนก่อน +11

    මැණික ඔයාට බුදු සරනින් ඉක්මනින් සුව වෙන්න කියලා පාර්තනා කරනව .කතාව බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ .ස්තුති හොදේ ආදරෙයි මැණික කතාව දුන්නට .අප්සාරිගෙ අම්ම ඔතනට ඒවි.අහස් දැකල අදුර ගනී .මේ ප්‍රශ්න නිසා අහස් අත්තම්ම ගැන කලකිරෙයි.වයිර කරයි.කතාව හරිම ලස්සනයි .ආදරෙයි මැණික ගොඩාක් ගොඩාක් ගොඩාක් .

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน

      ස්තුතියි ❤🥰😍

  • @lakmalidesilva3911
    @lakmalidesilva3911 5 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 5 หลายเดือนก่อน +1

    Harima lassanaii katawa. Ahasge aththamma tamai serama kare.oyat ekmanin hoda wenda kiyala prartana karanawa

  • @ChamilaGayani-r2v
    @ChamilaGayani-r2v 5 หลายเดือนก่อน +3

    අසනීපෙන් ඉදන් හරි අපිට බලන්න කතාව දැම්මට ඔයාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවයම ලැබේවා❤❤❤❤

  • @HemaKanthi-u2b
    @HemaKanthi-u2b 5 หลายเดือนก่อน +2

    අසනිපෙන් ඉදලත් කතව දුන්නා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරනයි ආදරෙයි

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි කතාව ❤❤❤❤❤ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @nilminiperera2502
    @nilminiperera2502 5 หลายเดือนก่อน +3

    අසනීපයෙන් ඉදගෙන කතාව දුන්න ට ස්තුති

  • @malanisirima351
    @malanisirima351 5 หลายเดือนก่อน +1

    Tharuwan guna balayan ikman suwaya lebawa budu saranai

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 5 หลายเดือนก่อน +1

    Hari akkiyooooo.oyata ikmanatama sanipa wanna kiyala parthana karanawa.budu saranai

  • @SakunthalaSewwahdi-kb9mf
    @SakunthalaSewwahdi-kb9mf 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අසනීප තත්වේ ඉදලත් කතාව දුන්නාට ඔයාට කතාව එන්නන එන්නම ගොඩක් ලස්සනයි ..... අපිසාරිට එයාගේ අම්මා තාත්තා හම්බ උනා වගේම අහස්ටයි 💖 අප්සාරිටයි දෙන්නාට එයාලාගේ ආදරේ ලබා දෙන්ට ඉක්මනින්ම මේ ප්‍රාෂ්න ව්සදලා දෙන්නව අදරෙන් එකතු කරන්න ඉක්මනින්ම අනිත් කොටස අරගෙන එනකල් මගබලාගෙන ඉන්නවා 💖💕💕💕💕💕💕💕💖

  • @dammikajayalath4361
    @dammikajayalath4361 5 หลายเดือนก่อน +5

    ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා අහස්වයි අප්සාරිනයි ඉක්මනින් එකතු කරන්න

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 5 หลายเดือนก่อน +1

    ස්තුතියි කතාව දුන්නට .ආසාවෙන් බලාගෙන හිටියා .

  • @nirmalachandani2809
    @nirmalachandani2809 5 หลายเดือนก่อน +2

    Lassnai ❤❤❤❤❤❤

  • @sitharadilhani2218
    @sitharadilhani2218 5 หลายเดือนก่อน +3

    ඉක්මනට සනීප වෙන්න. කතාව ගේනකමි මග බලන් හිටියේ. දැන් අනිත් කොටස දානකමි ඉවසීමක් නෑ අප්පා

  • @SwarnalathaKaliArachchilage
    @SwarnalathaKaliArachchilage 5 หลายเดือนก่อน +1

    අනේ ඔයාට tanks so much ඔයා අසනිපයෙන් සිට අපිට කතාව දුන්නට ..ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ත්නා කරනවා

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 5 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනිප වෙන්න මැනික කතාව හරිම ලස්සනයි💗💗💗💗💗💗

  • @Shanuu_babah
    @Shanuu_babah 5 หลายเดือนก่อน +2

    🥺 අනේ මැණික ඔයා අසනීපෙන් නේද ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික මගේ පැටියට බුදු සරණයි❤❤🫂🥰😘😘ලෙඩ වුණත් ඔයා ගේ කටහඬ තාමත් ලස්සනයි මැණික අපි ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි❤❤❤

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 5 หลายเดือนก่อน +1

    Puluwan ikmanata suwa wewa anika mama harima kamaththakin kiyawana kathawak eka nisa ikmanata kathawa danna

  • @Arylie375
    @Arylie375 5 หลายเดือนก่อน +3

    අම්මෝ ඇති යන්තම් කතාව දාල බලාගෙන හිටියේ කතාව දාන කම්... තැනක් you මැණික❤️❤️... පළවෙනි cament එක මගෙන්...

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 5 หลายเดือนก่อน +1

    අහස් පව් .සාධාරණ යක් වෙන්න ඔින කොල්ල ගෙ ආදරය ට බුදු සරණයි මැණික ඉක්මනින් සනීප වෙිවි .

  • @induperera8804
    @induperera8804 5 หลายเดือนก่อน +1

    Ikmanin saneepa wenna kiyala pathanawa. yana kenthiye hariyata ahas eka para oya kathawa piliganida. harima lassanai ❤❤❤ thank you ❤️ ❤❤❤

  • @KpSusil
    @KpSusil 5 หลายเดือนก่อน +1

    Budu sarani oyata ikmanin suwa wenne .ikmanata thawa kotasak denna ahasgei apsarigei adare thawath wadi karanna ❤❤❤

  • @anushagunapala135
    @anushagunapala135 5 หลายเดือนก่อน +1

    Ane oyata theruwan saranayi manika.ikkman suwaya labewa ...amaruwen hari balagena inna api wenuwen kathawa aran awata oyata godak pin manika

  • @ayomiperera7557
    @ayomiperera7557 5 หลายเดือนก่อน +1

    Get well soon 🙏අප්සාරිවයි අහස්වත් වෙන් කරන්න එපා please ❤❤❤❤

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 5 หลายเดือนก่อน +1

    Godak ලස්සනයි kathawa ඉක්මනින් සනිප වෙන්න

  • @ChithraLH
    @ChithraLH 5 หลายเดือนก่อน +1

    සුදුනෝනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි❤❤

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 5 หลายเดือนก่อน +1

    Harima lassanai kathawa❤❤❤❤❤

  • @bhagyavinodani8843
    @bhagyavinodani8843 5 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනීප වෙන්න ලැබේවා!

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 5 หลายเดือนก่อน

    දුවේ ඔයාට ඡේසු ගේ ආශිර්වාද ය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා හොදේ ඔයාට ඡේසු පිහිටයි දුවේ

  • @NishanthiKumara-j6h
    @NishanthiKumara-j6h 5 หลายเดือนก่อน +1

    oyat godak stutei katava dunnata ahas makatava okkoma danagana evara unata passa monava karaida danna naha hadai akak nam dannava sinatra nam hodak vana akak naha lassani katava godak ❤❤❤❤❤

  • @nilukumari4171
    @nilukumari4171 5 หลายเดือนก่อน +1

    Lasanata kathawa liyana lamayoo ikmanata sanipa wenna.❤

  • @kalyanipriyadarshani-es4wq
    @kalyanipriyadarshani-es4wq 5 หลายเดือนก่อน

    Oyata ikman suwaya prathana karanawa
    Kathawata thanks...

  • @winithamagret5676
    @winithamagret5676 5 หลายเดือนก่อน +1

    Ane diwe ekmanen etere kotas denna loku kuda katath srreketayak natewa keuawanna puluwan katjawak mama harema asai ekmanen denna oyata ekman duwaya budu saranai

  • @maheshharsha7118
    @maheshharsha7118 5 หลายเดือนก่อน +1

    කටහඬ ලස්සනයි...❤❤❤❤

  • @SamantiSilwa
    @SamantiSilwa 5 หลายเดือนก่อน

    තැන්කියු පුතේ අසනීප වෙලත් කතාව දැම්මට ගොඩක් ස්තුතියිඒවගේම අපිට කතාව කියවන්න බැහැ ඔයාට ගොඩක් කතාව වොයිස් වලින් දානවට රටක තනිවෙලා ඉන්න අපිට ගොඩාක් ප්‍රයෝජනයක් ඔයාට පින් දාන්න අපි බලන් ඉන්නවා

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 5 หลายเดือนก่อน

    අම්මෝ ලොකු දෙයක් කතාව දුන්නට බුදු සරණයි

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 5 หลายเดือนก่อน +1

    Budu saranin niduk wewa

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 5 หลายเดือนก่อน +1

    Menika oyata thruwan sarani ikmanata suwaya lebei❤❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඉක්මනින් මසුවයලැබෙවා 🙏❤❤❤

  • @DamayanthiRabukwalla
    @DamayanthiRabukwalla 5 หลายเดือนก่อน +1

    Theruwan saranay oya ikmanin saneepa wanna.❤❤❤❤❤

  • @MalaMala-k1s
    @MalaMala-k1s 5 หลายเดือนก่อน

    ❤️❤️❤️🥰🥰 ඉක්මනින් සුව වේවා 🌻

  • @DesaDesa-d2j
    @DesaDesa-d2j 5 หลายเดือนก่อน

    ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මැණික ❤❤ ❤❤

  • @ChamilaDeepani-u8j
    @ChamilaDeepani-u8j 5 หลายเดือนก่อน

    Thanks .laessani ගොඩක්

  • @WasanthaAlwis-n3h
    @WasanthaAlwis-n3h 5 หลายเดือนก่อน +1

    Oyata budu saranai

  • @DarshanaSampath-zx1pn
    @DarshanaSampath-zx1pn 5 หลายเดือนก่อน

    Harima lasssanai kathawa.

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 5 หลายเดือนก่อน +1

    එදෙන්න ගේ ආදරයට සාධාරනයක්⁣ වෙයි නේද මැනික💞💞💞💞💞

  • @nirajaladhamayanthi9499
    @nirajaladhamayanthi9499 5 หลายเดือนก่อน

    Oyata ikmanin suwaya labenna kiyala prarthana karanawa

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 5 หลายเดือนก่อน +1

    Oyata ikmatana suwa wenna.kiyala partana karnawa nangi

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 5 หลายเดือนก่อน

    oyata hida unama denna harima lassana kotasaka dunnata ❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ Get Well Soon ❤❤❤❤❤

  • @nisanduisurika8067
    @nisanduisurika8067 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤
    Get well soon ❤

  • @charleneserguino3925
    @charleneserguino3925 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DeepikaPirthi
    @DeepikaPirthi 5 หลายเดือนก่อน

    හරි lasanai ❤❤❤❤❤

  • @mlekam2114
    @mlekam2114 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි කතාව දුන්නා කතාව hari ආසාවෙන් කියවනවා ❤❤❤❤❤adreyi ගොඩාක් කතාවට ❤❤❤ane

  • @SwarnalathaKaliArachchilage
    @SwarnalathaKaliArachchilage 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @niluanushika1204
    @niluanushika1204 5 หลายเดือนก่อน

    Lashsanai kathawa. Ahash wagema apsarith pau. A dennage adare nethi karanna epa❤❤❤❤

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 5 หลายเดือนก่อน +1

    ගොඩාක් දුක හිතුනා පවි තුන්දෙනාම 😢😢😢

  • @SudeethaMalkanthi
    @SudeethaMalkanthi 5 หลายเดือนก่อน +1

    Get well soon ❤

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb 5 หลายเดือนก่อน

    සුවපත් වෙිවා මැනික

  • @pubghs4229
    @pubghs4229 5 หลายเดือนก่อน

    Lassani

  • @NimaliSiresana
    @NimaliSiresana 5 หลายเดือนก่อน +1

    Oya Sanipa wla kathtawa danna nanga.Ahasswai Abusarewai wan kranna epa.Ea Aedrai Hare Sundrai❤❤❤❤❤❤❤❤

  • @Heshan_589
    @Heshan_589 5 หลายเดือนก่อน +1

    අම්මො ලොකු දෙයක් ,අනේ එහෙම හරි කතාව දෙන්න සුදු ප්ලීස් 🙏🙏🙏🙏❤

  • @Monika-g5z
    @Monika-g5z 5 หลายเดือนก่อน +1

    Ana,, maneka, BUDUSARANAE, katawa Danna ta❤️❤️❤️❤️takes

  • @DilaniNisansala-xg2qt
    @DilaniNisansala-xg2qt 5 หลายเดือนก่อน +1

    ඉක්මනින් ඔයාට සුව වෙන්න කියලා parthana කරනවා ඉවසිල්ලk නැහැ ඉතුරු කොටස් balanakan❤❤❤

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 5 หลายเดือนก่อน

    Hithata thadinma denuna Adaraniya kathawak❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 5 หลายเดือนก่อน +1

    අනේ එහෙම ද ඉක්මනින් සනිප වෙන්න පාර්තනා කරමි❤❤❤❤

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 5 หลายเดือนก่อน

    Ana lassanai at ahaswai apsari wai akatukarana plz plz 🙏🙏🙏🙏🙏

  • @AnuradhaSankapali
    @AnuradhaSankapali 5 หลายเดือนก่อน +2

    අහස්ව තනි කරන්න එපා හොදේ.

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 5 หลายเดือนก่อน +1

    Mama eka oyata sanipa nattda nangi lassani ❤

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน

      ඔව් අසනීපෙන් ඉන්නෙ 😊

  • @nilminiperera2502
    @nilminiperera2502 5 หลายเดือนก่อน +1

    අනේ ඔයා ඉක්මනින් සනීප වෙන්න ඕනෙ

  • @nishanirathnayaka127
    @nishanirathnayaka127 5 หลายเดือนก่อน

    අනේ ඇයි ඔයා නිතරම අසනීප වෙන්නෙ ඉක්මන් සුවය ලැබෙිවා

  • @sisirakumara5993
    @sisirakumara5993 5 หลายเดือนก่อน

    Ane ❤❤❤tava kotasak genna ekmanata😢😢😢😢

  • @NemithKasun-tu3vq
    @NemithKasun-tu3vq 5 หลายเดือนก่อน

    BUDU SARANAI OYATA 🥰🥰🥰🥰🥰🥰

  • @mallakumari9057
    @mallakumari9057 5 หลายเดือนก่อน

    Lassanaii ❤❤❤❤❤❤ oya bahat ganna wahinawa nada dansal kanna ghin thamunada 😂😂😂😂

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 5 หลายเดือนก่อน

    ❤❤❤❤🙏

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @shanthimallika3374
    @shanthimallika3374 5 หลายเดือนก่อน

    💞❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @AffectionateComputerChip-rv5yu
    @AffectionateComputerChip-rv5yu 5 หลายเดือนก่อน +1

    I,k.manata sanipa wenna

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 5 หลายเดือนก่อน +1

    ඒ කියන්නේ අහස්ගේ පුන්චිඅම්මා (අබිසාරිගෙ අම්මා )ජීවත්ව ඉන්නවා කියලද

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 5 หลายเดือนก่อน

    🇸🇦🥰💏💕

  • @RaniGalkotuwe
    @RaniGalkotuwe 5 หลายเดือนก่อน

    අනෙ මැණික 49 කවද්ද දාන්නෙ මම kuwat වල ඉදලයි මෙ බලන්නෙ ගෙදරක වැඩකරන ගමන් ඔයාට තෙරුවන් සරණයි

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน

      කතාව දවසක් හැර දවසක් අරන් එන්නමි.

  • @KantyKuwit
    @KantyKuwit 5 หลายเดือนก่อน

    Oyata ikmanin sanipa venna ona.

  • @manikegunarathna8023
    @manikegunarathna8023 5 หลายเดือนก่อน

    අහස් ටඅප්සාරි ව ලැබෙයි නේද

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 5 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වේවා .දැන් නම් කතාව පුදුම ලස්සනයි.

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 5 หลายเดือนก่อน

    Ana lassanai at ahaswai apsari wai akatukarana plz plz 🙏🙏🙏🙏🙏

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 5 หลายเดือนก่อน

    Ana lassanai at ahaswai apsari wai akatukarana plz plz 🙏🙏🙏🙏🙏

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 5 หลายเดือนก่อน

    Ana lassanai at ahaswai apsari wai akatukarana plz plz 🙏🙏🙏🙏🙏

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 5 หลายเดือนก่อน

    Ana lassanai at ahaswai apsari wai akatukarana plz plz 🙏🙏🙏🙏🙏

  • @DilhaniRupika-pk1ux
    @DilhaniRupika-pk1ux 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Chathu__12
    @Chathu__12 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️