දෙව්රම් වෙහෙරේ අසිරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara  4 หลายเดือนก่อน +1

    බුද්ද සක්තියෙන් දෑස් ඇරේවා සවන් යොමු වේවා

  • @ireshakodiweera9202
    @ireshakodiweera9202 6 หลายเดือนก่อน +1

    Good job amma
    very nice amma
    budu saranai🙏

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara  6 หลายเดือนก่อน +3

    සහය දීම සතුටට මගෙ කරුණක්ය
    සැමට සතුට මෙම කවි පද ඇසුමෙන්ය
    මෙමට දුන් සහය පින් රැස් වන්නේය
    සසර සරන තුරු සැප ලැබ දෙන්නේය
    🙏

  • @ireshakodiweera9202
    @ireshakodiweera9202 6 หลายเดือนก่อน +1

    මේ සදහා සහය දුන් ලොකු අය්යට බෙහෙවින්ම. පින් සැලසේවා 🌸🌸🌸

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara  5 หลายเดือนก่อน +1

    දෙවුරම් වෙහෙරේ අසිරිය නම් මෙම කවි පෙළට සවන් දුන් සතුටුවන සියළු දෙනාටම මාගේ😊හදපිරි සතුට සමග ස්තුතිය පුදකරමි

  • @umeshianuradhika2237
    @umeshianuradhika2237 5 หลายเดือนก่อน +2

    ❤❤❤ඉතාම සාර්ථක යි..

  • @brainmri
    @brainmri 6 หลายเดือนก่อน +2

    මම අනේපිඩු සිටු මෙන් ධනවත් වේවා! ඔබ සියලු දෙනාමත් එලෙසම ධනවත් වෙත්වා!💰

  • @indikajayanath7663
    @indikajayanath7663 2 หลายเดือนก่อน

    ❤❤ lasani nande.oyata budu saranai.man sada duwa

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara  5 หลายเดือนก่อน +1

    🙏🙏තෙරුවන් සරණයි.

  • @koddomix3539
    @koddomix3539 5 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @Thiliniishara-yb1qh
    @Thiliniishara-yb1qh 5 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @thisas655
    @thisas655 5 หลายเดือนก่อน +1

    Wow

  • @Gtex-f6d
    @Gtex-f6d 6 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻

  • @ireshakodiweera9202
    @ireshakodiweera9202 6 หลายเดือนก่อน +2

    🌺🌺🌺🌸🌸🌺

    • @HemalathaUdagedara
      @HemalathaUdagedara  5 หลายเดือนก่อน

      සිරිලක් වැසි සියල්ලෝම සුවපත් වෙත්වා නීරෝගිවෙත්වා

    • @HemalathaUdagedara
      @HemalathaUdagedara  5 หลายเดือนก่อน

      උතුම් තුනුරුවන්ට මාගේ නමස්කාරය වේවා බුදුරජුන් කොහේ පහළ වුණත් කම් නැත උන්වහන්සේ දෙසනා කළ පිරිසිදු දහම අවබෝද කොට මේ ගෝර සසරින් ගොඩවෙත්වා