වස්සාන සමය 2024 විශේෂ ධර්ම සාකච්ඡා 36 | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน

    🙏🙏🙏. නමස්කාරයයි මේ ඔබ වහන්සේට.සාදු සාදු සාදු

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 หลายเดือนก่อน

    ආර්‍ය මහ සංඝයා වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිවනම වේවා

  • @chandukapresad
    @chandukapresad 8 วันที่ผ่านมา

    Sadu sadu 🙏🙏

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 22 วันที่ผ่านมา

    Sadhu sadhu

  • @නිර්වානමග
    @නිර්වානමග หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏💜️☸️

  • @karunahitinayaka397
    @karunahitinayaka397 หลายเดือนก่อน +1

    සාදු සදු උත්තම වන්දනාවක් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු! මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන්ම වේවා.චිරාත් කාලයක් නිදුක් නිරෝගිව වැජඹේවා.

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @DilaniMuthukudaarachchi
    @DilaniMuthukudaarachchi หลายเดือนก่อน +3

    මාර්ගයට වැටුණු පසු නියාම ධර්ම පහ විසින් නොකර බැරි තැනටම ගෙන එනු ලබයි.
    හිතාමතා කරන සැලසුම් වලින්
    මම පවතින නිසා ප්‍රතිඵල අවමයි.
    හෘද සාක්ෂියට එකඟව නිවනම පතන්නේ නම්
    එය ධර්මතාවය විසින් අනිවාර්යයෙන්ම ලබාදෙයි.
    විශ්ව ධර්මතාවයම එයයි. සෑම දෙනෙකුටම තමා පතන දේ තමාට අනිවාර්යෙන් ලැබීම .
    බොහෝ දෙනෙකු එය නොහඳුනයි.
    එය හෘද සාක්ෂිය ඇතුලේ සැඟවී ඇත.
    තමා තමාට අවංක බව අව්‍යාජ බව පළමු පියවරයි.
    ඒ ගමනේදී හමුවුණු මග පෙන්වා දුන් උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏❤️❤️