Mama hitapu cpc depu/manage ranwala visrama giye 2020 mama thama eyage final pement kale ohu refinery technican kenekyayta thiyenne o/lwithra file eke nam wena monawathma naha.
He has got his appointment in government service as a Medical Officer and released on union basis along with the salary and the other benefits, it seems!
Episode 156 අශෝක සපුමල් රංවල සහ කාදිනල්! th-cam.com/video/ejG5PGgi3J4/w-d-xo.htmlsi=77c-N2AZ3vGFnTMt
Episode 160 th-cam.com/video/Fz09OwPqJC0/w-d-xo.htmlsi=brsiDixfLXdMYhQx
Episode 159 th-cam.com/video/spcNEdNoXls/w-d-xo.htmlsi=7aFhI1SHvr2F8VnA
Episode 158 th-cam.com/video/ADVgV6aaPzM/w-d-xo.htmlsi=Te1XCt2xhVv5LV28
Episode 157 th-cam.com/video/OF1rYwDyZZc/w-d-xo.htmlsi=Tn0e2jTQimYYPk8c
Episode 156 th-cam.com/video/ejG5PGgi3J4/w-d-xo.htmlsi=qGtCAcZgPzs5-GoA
Episode 155 th-cam.com/video/KeTVtk-G4I4/w-d-xo.htmlsi=DouzYX5dbW5YPwSZ
Episode 154 th-cam.com/video/jTg09Kg_aEg/w-d-xo.htmlsi=KzhKmYvSGslmCCEV
Episode 153 th-cam.com/video/9V9dD9hmmoQ/w-d-xo.htmlsi=yY9Yo2d7kI2OdwYD
Episode 152 th-cam.com/video/8q1Hfu5G0js/w-d-xo.htmlsi=QUJFe3x18yIysSdH
Episode 151 th-cam.com/video/8wEDFamYznE/w-d-xo.htmlsi=wjEMPQNU8w7aqCcG
Episode 150 th-cam.com/video/Ny3BlaaPObc/w-d-xo.htmlsi=DG_-k7BsExnMkyF-
Episode 149 th-cam.com/video/21e2tlq0Hc4/w-d-xo.htmlsi=aWkNBnLGewzMIti7
ජංගි සුදත්ත කියපන් ඇත්ත. උබයි කතානායක ගේ දුව බවනිට ප්‍රථයෙන්ම කතකරේ කියලා. මොනාද අඩෝ බොරු කියන්නේ ඇය තොට කතා කරා කියලා .තොගේ ගැනුන්ගේ ටොඉලට්වල කැමරා තියෙනවා. දුව යනකොට ඇග වහගෙන තවකෙනෙක් සමග යන්න. ඔකා අසහනේන් ඉන්නේ.😂😂.
th-cam.com/video/8mYqG6hiaUo/w-d-xo.htmlsi=bSbwlOr0VexQLWxI
බොරු කියන්න එපා බං, නලින්ද රජයේ වෛද්‍යවරයෙක් නෙවෙයි. ඔහු වෛද්‍යවරයෙක් ලෙස වැටුප් ගන්නෑ. ඔහු ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි MBBS සහිත බටහිර වෛද්‍යවරයෙක්.
@@hareshsenarathne6200රිදිල ...😅
ලින්ක් සැපයීම ගැන ස්තුතියි.
@@Mahina12 භාෂාව හරි නෑ!
කථානායක ධුරයට විශේෂ ශාස්ත්‍රීය උගත්කමක් අවශ්‍ය නොවු වද ව්‍යාජ උගත්කමක් පෙන්වා වංචනික ලෙස තුන්වැනි පුරවැසියා වීමේ පත්වීම ලබා ඇත්නම් එය වැරදිය. එය නොවිය යුතුය නරක පූර්වාදර්ශයකි. ( ප්‍රමාදයට අනුව රන්වල ආචාරියා පාර්ලිමේන්තුව තුල කැත කර ඇත. )
😊ඔහු තමයි රනිල්ගෙ මාළිමාවෙන් රට බේර ගන්නෙ!
Oya වගේ තමයි jvp හැම mohothakama eyala කිව්ව දේවල් නැහැ කියනවා. බොරු eththa කරලා ඡන්ද ටික kollakewa
දිට්ඨ දම්ම වේදනීය කර්ම
👍
ලපයා සිංහල බවුද්ද මිනිසුන් රැවට්ටුවා.
ඔහු බෞද්ධයෙක්ද කියන එකත් මට සැකයි
එය මෙහෙයුමක්, ඒත් ලපයා කියන්න එපා!
@@malapitigala8369 එය පුද්ගලික ප්‍රශ්නයක්, අනෙක මේ තත්ත්වය ආගම්වාදීව ගන්න එපා! දේශපාලනික වෙන්න!
👍
@@malapitigala8369 man bauddha nemei Cardinalge henchman kenek.
ජය වේවා.මේක බලන්න ආපු උන්ට ස්තූතිය ගොඩක්.තව තවත් මිනිස්සුන්ට යවපල්ල.මේ කාලකන්නි දේශපාලන වලලු ටිකෙන් මව්බිම බේරාගන්න වගකීම ඉටු කරන්න එකතුවෙයල්ල.මිනිස්සු දැනුවත් කරපල්ල.තර්ක කරල ,හිටපු ඉන්න උන්ගේ නාට්‍ය ඔප්පු කරහල්ල ලග මිනිස්සුන්ට.මාතෘ භූමියට ජය❤
Horunwa nawatha balayata gamu machan ethakota apita wasi
චාපා මහත්තයා දැනගන්නට කැම්තියි.අනුරකුමාර ජනාධිපති තුමා.විජිත හේරත් මැතිතුමා . මේ අයත් උපාදිය සම්පුර්ණ නොකල බවයි මට දැනගන්නට ලැබුනේ . ඒක ඇත්තක් ද?
@@anjunaanthony8139 දෙන්නටම උපාධි නෑ!
මුං පාර්ලිමේන්තු ඇවිත් වැදගත් වෘත්තීන්ට කරන්නේ මහා නිගාවක්
අනිවාර්‍යයෙන්ම!
👍
බොරු හොරු ගියා😂
හොරු බොරු ආව😂
absolutely
තනතුර ලබා ගත් දිනයේත් ඔහු බයෙන් ඉන්නවා වගේ පෙනුණේ. කථාව ඇත්ත නම් , එය ඔහු විසින් තම රටට එරෙහිව ඉටු කරන ලද දේශදෝහී ක්‍රියාවන් වෙනුවෙන් විශ්වයෙන් අනපේක්ෂිතව ලැබුණු කණේ පහරක් වගේ නේද?
නිශ්චිතවම!
😂😂 mahindala wage rata kaapu para ballonta wata uu hodai
@@hamabey9142 මයින්ද මාතියා අපෙ දෙයියා!
th-cam.com/users/shortsOQmAJGA852U?si=unDZ2k7YUhdZ2dHb
මාලිමා විගඩම් අස්සේ, අඳුරු අනාගතයකට...❗
අපි මහජනතාව බල ගන්වමු!
@chapa9644 🙏🤍
නාමල්ගේ උපාධි හොරට ගත්තෙ කිවුව ජෙප්පෝ ඔය කතාවට මික් නැ..
හෙ හේ...! පව් ඕයි!
හෙහේ
Dr. යන්න අවභාවිතා කරමින් Medical Officer කෙනෙක් පමණක්ම වන ෂාපී මෙන්ම අර්චුනා යන දෝස්තර කෙනෙකු නොවන Dr. "ඩෝක්ට" නොව Mr. "මිස්ට" යනුවේන් ඈමතිය යුතු වෛද්‍ය නිලධාරීයෙක් වන MBBS පථමික වෛද්ය විභාගය සමත් පුද්ගලයාද ජනතා විමුක්ති පෙරමුණ හා සමග කොටි භ තස්ථවාදීන් සමග දේමල ඩරස්පොරුවේම එකතුව සීංහල දේමල මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික හරපද්දතීන් විනාශකරන තස්ථවාදීන්ගේම අතකොලුවන්මය.
යකෝ යට ඈදුමක් ගන්න සල්ලි නෑ කියමින් හිල්වේච්ච ජංගී හෝර රහසේ හෝදා වෙලා අදිනවා කියමින් වේදිකාවල බෙරිහන් දුන්න මිනිස්සු කෝටිගණනක් වියදම්කර මාලිමා සලකුණ දමා ටී කමිස ලක්ෂ ගණනක් මස්සවා ඇදන් හිටපු එකාලා දැන් ඒන යන වහන බලපල්ලාකෝ.
සම්පදාය වෙනස්කරණවා කියමින් ජයමංගල ගාථා ඉවත්කර පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරෑන්ට අමතරව පිටස්තර පිරිස්ද ගෙනැවිත් කෝටි ගණනක වියදමින් පාටි දමන අනුර කුමාර දිසානායක බලපල්ලකො ජනතාව ණය කරමින් මූන් හිනැහෙමින් සතුටු වනුයේ ජනතාව ගොනාට ඇන්දවු සතුට සැමරිමට වත්ද?
තේල් බෝන SVU රථවල පෑමිනේන්නේ කාට පෙන්නද මේ හරක් ජනතා මුදල් කාබාසිනීයා කරමින් රාජ්‍ය සොවකයන්ට පඩී වැඩිකිරිමට රනිල් විකමසිංහ වෙන්කල මුදල් යොදවා තේල් ගසන්නේ ලීටරයට කිලොමිටර් තුනක්වත් යන්න බැරි වාහනවලට ඒ තේල්ටික තිවිල් එකකට දමා පර්ලිමේන්තු ආවේනම් පඩි වැඩිකිරීමට ඕනෑවටත් වඩා මුදල් ඉතිරීවන්නේය මහා භාණ්ඩාගාරය තුල
හිල්වෙච්ච යට ඇදුම් අදින එකාලා කොහෝමද මේවාහනවල ලක්ෂ ගණනක්වන ටයර් හිල් විමට පෙර අලුතින් දමන්නේ.
අනුර ජනාධිපති විමට පෙර තීවිලයකවත් කිලෝමිටරයක් යන්න අතේසල්ලි නැතිව සිටි උපාධිසහතිකය රෝල්කර ඒ උඩ ඉදගෙන සිටි සනත් නිශාන්ත ඇමතිවගේ රටට ඩෝලර් ගේන වියාපාරයක් කිරිමටවත් නොහැකි නිකම්ම නිකන් කාලකන්නි දැන් වහනවලින් ඇවිත් බසීමින් සුකොපබෝගී ජිවන පියසැරියකට සුදුනම් වනුයේ කැනඩාවේ දේමල ඩයස්පෝරාවේ මුදල් ගෙන යාපනය කට්කොමටන් පෙදෙසෙ තීබු 1993ට පෙර ස්ථාපනය කල කදවුර 2024 11 20 දේන ඉවත් කිරිමට තිරණය කිරීම යලිත් ඒ දේමල ගම්වැසියන් වැලි ඡාවාරම් කරැවන්ගංන් ගංජා ජුවාරම් කරැවන්ගෙන් අනාරක්ෂිත වන බව ගම් වැසියන්ගේම අදහහවී ඇති කලක දේමල ඩයස්පෝරාවේ කැනඩාලේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙචුගේ අවශයතාවයට මෙම හමුදා කදවුර ඇති පෙදෙසේ ජනතාවගේල අකමැත්ත යටතේ හමුදු කදවුර ඉවත්කරන්නේ දේමල ඩයස්පෝරාව සමග අනුර කුමාර අත්සනකල ගිවීසුම අනුවය.
ඒ අනුව යාපනය, වඩමාරච්චි, පරුතිතුරෙයි, කර්කෝවලම්හි පිහිටි කඳවුර ඉවත් කර ජනතාවට ඉඩම් ලබා දිම ගංජා පමණක් නොව ආයුධ රටතූලට එන්නට පහසු මගක් විවෘතව ඇති බව පවසන්නේ ඒම පෙදෙසේ දොමල ජනතාවමය..
පලාලි අච්චුවේලි මාර්ගය ජන්දයට පෙර අනුර කුමාර දීශානායක විසින් පාලාලි ගුවන්තොටුපල අවදානමට ලක්කර විවෘත කරන්නේ දේමල ඩරස්පොරුවේ මුදල් වලට වු පලමු පොරෝන්දුව ලෙසය.
තිවිල්වල ගොස් දහසක තිවීල් ගාස්තුවට දේදහසක් දී බැහැලා යන ඈමතිවරැ කියන්නේද සල්ලීවල ආගයක් ඔවුන්ට නැති බවම වුවද සනත් නිශාන්ත වගේ රටට ඩොලර් ගෙන එන ඇමතිවරයෙකු නොවි සිටීන නිකමුන් එසේ සල්ලි වීසිකරමින් හැසිරිම තුලම අයතා ලෙස ලැබු මුදල් වල අගයක් ගැබ්ව ඇත්තේය.
සම්පදායික කටයුතු අයින්කරනවා කිවු අනුර කුමාරගේ තීරණය පරිදි ජයමංගල ගාථා ඉවත්කර පාර්ලිමේන්තුව ආරම්භ කලේ සාම්පදායක තේපැන් සංගහය සදහා කෝටිගණනක් මහජන මුදල් වියදමින් කරමින් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන්ට අමතරම හිතවතුන්ද ගෙන එමින් විවිධාකාර කෑම වර්ග සකසා තිබුයේ ඇමරිකානු සුපිරි රටක අයුරින් ලංකාවේ ජනතාවට ඔරෝත්තු නොදෙන ලෙස වුවද බරපතලම ගැටලු සහගත තත්වය මතුවුයේ මාලිමාවේ මන්කෝල්ලකරැවන්ගේන් පාර්ලිමේන්තුව පුරවපු උන් පැමිණ පේරේත කමට කෑම පිගන්වලට බේදාගත් කෑම ටිකෙන් කාලක් ඔවුන්ට කන්නට නොලැබුනේ බඩ ඉස්මුරැත්තාවටම පිරි ඉතිරි තිබු බැවින් වූවද තව තවත් කෑවේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ කිසිකලකත් නොවු ලෙස ජනතාවටම දිනකට එක වෙලක් නොමිලේ කන්න දීමට ඇතිවන මුදලක් වටිනා කැම බේදාගෙන ඉතුරකර විසිකලේ කාපු පිගන් කොප්ප සමග සිසිකඩ කුඩුවී යන ලෙසනම් කොතරම් නම් කාලකන්නි අවජාතක ගොතයන්ද මෙවර ජන්ද වංචාකර බුහුතරබලය ගෙන පර්ලිමේන්තුවට ජනතාවට හෝරෙන් පත්කර ඇත්තේ යයි පාර්ලිමේන්තුවේ සෙවකයන්ටම කියවෙන තැනට වෑඩ සිද්ධ වුනේ පලමු පාර්ලිමේන්තු දිනයේ වීම තුල මුං ජනතාවට ඉදිරියේ දී කොතරම් බරක් වෙයිද යන්න නොව ගැටලුව වනුයේ ජනතාවගේ ඇදිවතවත් ඉතුරැවේදැයි කියාය මේ රස්තියාදු කාර කාලකන්නි රටේ වැදගත් තැනකට පත්වී ඇති වටපිටාවකදීය නොපමාව ඔවුන් එලවා දැමීමට වහවහා ජනතාව පෙලගැසිය යුත්තේය.
සංවාදය විවෘතයි!
හොඳ පැහැදිලි කිරීමක් ...😮
Harima watinawa padili kirima awdiwa Pele gasemu
Apita rata gena dukayi... Monawa karannada.... Pitarata unta theeren nee mehe monawada wenne kiyala..
❤
තෙරුවන් සරනයි සර් පෙලපත් නම්ටිකනං අහන්න ආසයි හරි ලස්සනයි ඒක👍
👍❤️
උන්ට හොර උපාධියක් තිබුනත් නැතත් අපිට වැඩක් 4:48 නෑ, හැබැයි කෑ ගැහුවේ කොහොමද අනුන්ට හොරු කිය කියා?
පෞද්ගලික දේපල රජයට පවරපු නායකයන්ට හොරා කිය කිය බැන බැන 76 වසරක ශාපයක් කිය කිය මිනිස්සුන්ට පුනක්කු කවපු උන්ගේ රෙද්ද ඔලුවෙන්ම ගැලවෙන්න ඕන දිට්ටදම්මවේදනීයව.
පාර්ලිමේන්තු website එකේ Dr අයින්කරලා ඕන්.සෙල්ලන් නෑ කොල්ලෝ 😂😂😂රෙදි ඉල්ලේ මාලුමාවන්ගේ
රෙදි left😂
ඒත් තවම asbya vachana valin comment දානවා.
කමක් නෑ අපි මාලිමාවට😂😂
අලුතින් campus යන අය දැනගත යුතුයි.exams fail උනාම Full Time දේශපාලනය කරන ඉච්ඡා භංගයට පත්වෙච්ච පොරවල් ගොඩක් ඉන්නවා.
කතානායක තුමාගෙ අවිනීත උපාධිය ගැන ප්‍රශ්න කළ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයා හට මාගේ ප්‍රණාමය ...❤
වනේ වන හතුරෙකුටවත් වෙන්නෙපා අන්රයියට වෙන දේවල්....😂😂😂
👍
😂😅😂
😂😂
😂😂😂
😂
අනුරගේ උපාධිය
🤔🤔🤔🤔🤔🤔🤔
😅
It’s a very important vlog ❤, Respect chapa🙏❤️
👍
Excellent 👌👌👌👍👍👍❤❤❤chapa
ඔබෙන් මමහුගක් සමාජයේ තොරතුරු දැන ගන්නවා ජයවේවා
අනුරගේ උපාධිය චෙක් කලත් වෙන්නේ ඔය ටිකම තමා😅
කිසි වෙනසක් නැහැ🤌😁
💯
පලයන් නරියා යන්න.
සිoහලෙන් උපාධිය කරන්න පුලුවන් කැලණිය යුනිවර්සිටි එකේ හැබැයි probability & statistics කොහොම කලා ද ද න්නෙ නෑ
ඔව් එයත් බැචලස් ඉන්කම්ප්ලිට්. ක්ලාස් සස්පෙඩ්. කැලණියේ යුනියන් ලීඩර්නෙ.
@@jagathfernando6433දුකද 😂😂😂
කොහොමත් මේ රටට වින කටින්න ලේසි නෑ.. කොයි කාලයක් තිස්සේ ඉදන් ගහන ගේමක්ද මේක. chapa sir ඔබතුමා වැනි රටට ජාතියට ආදරේ ලොකු පිරිසක් මේ රටේ ඉන්නකන් වැඩේ අමාරුයි . අනිත් එක මේක බුදුන්ගේ දේශය 🙏
දලදා මාලිගාවටත් වෙඩිතිබ්බ උන්ට මේ බෟද්ධ භූමියේ කොහෙන්ද අනාගතයක්, ගැලවීමක්.
ඇත්තටම ඒකනම් එහෙමමයි ... පේනවා නේද කර්මය විසින් ඔවුන්ව මුදුන්පත් කරලා පන්න පන්නා පහර දෙන හැටි!!!
හොරු සමග හෙළුවෙන් නාට්‍යයේ දෙවැනි කොටස 😂
😂😅😂
උගත් horu සමග heluwen
Ticket parliment දොරටුවෙන්
වසන්තපුරම් වලින් හමුදාව ඉවත් වීමත් සමඟ අක්කර 80 ක තේක්ක වගාවකට වග කියලා උපරිමෙන්ම..
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.🤌
මට සර් කිව්වෙ නැත්නම් බලාගෙනයි යාපනේ දොස්තරලා..
(මීට රා. චූනා..)
දෙවියනි..ඔබ අපව පණපිටින් RIP නොකරනු මැනව!!! 😢
අපි මුන් මට්ටු කරමු!
😮😮😮
@@chapa9644නාමල්වද දිලිත් ද ගෙන්නේ
බන්දේසියක තබා සුලුජාතීන්ට වසර දහස් ගණනක අනන්‍යතාව සහිත මහ ජාතියේ භූමිය පුදාගෙන යන වගයි.
දැන් කියපල්ලා ජාති වාදී වෙන්න එපා කියලා. මුදුන් මුලක් තියාගෙනත් උඹලා උඹලගේ ආගම ජාතිය ගැන කතා කිරීම ආගම් ජාති වාදියක් කියන් කල්ලතෝනි වෙන්න හැදුවට මේකේ එක සුලු ජාතිකයෙක් තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් පෙනී හිටීම කතා කිරීම වැඩ කිරීම එහෙම ආගම් ජාති වාදයක් විදියට හංවඩු ගහ ගන් නෑ. දිවි දෙවනි කොට තමන්ගේ වර්ගයා වෙනුවෙන් කරන යුතුකමක්, වීරත්වයක් විදියටයි සලකන්නේ. උන්ගේ වර්ගයා වෙනුවෙන් මිනී මැරීමත් දේවත්වයක් කොටයි සලකන්නේ. මේකේ සිංහල බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මය තුල ඒ හැගීම ගොඩනගන්න දෙන් නෑ. එලියට එන දියසෙන්ලා තිඹිරි ගෙදරම මරා දමනවා. අනගාරික ධර්මපාල තුමාගේ රුවන් වැකි මේවා. ඒ වීරවරු සහ ඔවුන් කල කී අනාගත දැක්මවත් සමාජ ගතකරලා මේ නිදිගත් ජාතිය ආලෝකය කරා අවදි කිරීමට හැකි හැම දෙනාම උත්සාහ ගන්න.
රාමනාදන් අර්චුනාව ලංකාවෙ පොලීසිවලට පේන්නෙ නැත්තෙ මොකද්ද හේතුව වෙන්න පුලුවන්?😅
මාළිමා - දෙමළ ඩයස්පෝරා ඩීල්!
@chapa9644 👍🏼👍🏼👍🏼
රා.චුනා ගෙ උනාධි ගැන ත් හොයන්න ....😮 10:32
Nari relakin berila wurkayo relakata ahuvenna yana bawa mama danna kiyana mithuran ta kiwwa. Sehena dawasak kusaginne hitapu balu relakata kema lebunama kohomada?
ජුලියා චන් කියයි ආ ඒකට කමක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය රැකුනා කියලා.
සමරිසි කතානයක කෙනෙක් හොඳ නෑ ද ?
හොද වැඩසටහනක් චපා මල්ලි ❤ ගමන පෙරට ❤
ෆේක් ගමේ රනිල්😅
👍
මට හරි බයයි චා වගේ වීඩියෝ බලන්න. එයාගේ ඇත්ත මට හරියට රිදෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි
ඇත්තටම මුහුණ දෙන්න ඕන! වෙන විකල්ප නෑ!
👍
සපු මල් සුවඳක් සේ 😂
සීතල රෑ යාමේ 😂
මහ පුටුවට ඔබ හෙමිහිට වැඩියා 😅
කිසිවකු නෑ දුටුවේ 😂😂😂😂😂!!!
ජවිපෙ වළාකුළේ - අනුරගෙ මහ බොරුවේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා
කුමාරමයි දුටුවේ... ( කුමාර කළුආරච්චි, විශේ. වෛද්‍ය )
👍🤪
Ammo හරිම ලස්සනයි 😂
niyamai
Thank you so much Chapa.
😂😂😂 මාර ආතල් ජෙප්පෝ
පාආආආආආආආආආආආව්, ජෙප්පො කියන්න එපා, ජෙපි සහෝදරවරු කියන්ඩ!
👍
ගලේ රීපු සීන් එකක් තියෙන්නෙ
වෙන වැදගත් විදිහකට කියන්න බැරිද? 'බහිස්‍රාවය' වගෙ යෙදුමක් අරං ආපහු කියන්න බලන්න!
😅😅😅😅😅
මාර වැඩේ,
කොළඹ සන්නිය රඟපාපු ආචාර්‍ය මහත්තය හොරාචාර්‍ය කෙනෙක් ලු.
අනාචාර්‍ය දුරාචාර්‍ය එවුනුත් ඉන්නවලු.
අයියෝ වංචාව දූශණය නවත්තන්න ගිහින් වෙච්ච දේ.
මදැයි කොලා.😂😂😂
ජාකර්තාහේ බුම්ම්ම්
ආයුබොවන් චාපා සර් ස්තුතියි දැනුවත් කිරීමට විඩියෝ එක විනාඩි 13යි තප්පර 24ට සිමා වුනත් වැදගත් වටිනා කතාවක් මාලිමා ආණ්ඩුව පත්වෙලා තියෙන ඉරණම ගැන කථානායක අසෝක සපුමල් රංවලගේ රටපුරා රටපුරාම දැන් කතාබහ වෙන ආචාර්ය උපාධිය හොර එකක් ද. සර් සදහන් කලා වගේම මමත් ප්‍රශ්න කෙරුවා එදා කථානායකවරයා පුටුවේ ඉන්දපු දවසේ එක පාරටම නම යෝජනා කෙරුවා හරිනි අමරසුරිය එය ඉස්තිර කෙරුවා විජිත හෙරත්. වෙනත් නමක් සදහන් නොවු නිසා ඒ නම ඉස්තිර වුනා. සර් මේ හොර දොස්තරලා හොර ආචාර්ය උපාධි මේ රිළා කෝලම් දැනගෙනම යන ගේමක් වගේ පාර්ලිමේන්තුව ඇතුලෙ කෝලම් මඩුවක් කරලා වෙනත් කළු මෙහෙයුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට යන්න ලැස්තියි රනිල් වික්‍රමසිංහ ගිහින් කරපු වැඩ ඉතුරු ටික කරන්න යනවා වෙන්න පුළුවන් අර සර් මිනුවන්ගොඩ ගොඩ කරපු විඩියෝ එකේ එක මහත්තයෙක් ප්‍රශ්න කරනවා කුමාර චාපා බංඩාර කියන්නේ කවුද කියලා වසර 24ක් තිස්සේ වැඩ කරන ඔබතුමාව දන්නේ නැහැ කියන්නේ රට ගැන තියා තමන්ගේ ගෙදර ගැනවත් දන්නවාද දන්නේ නැහැ සල්ලි හම්බකරන TH-cam කරන කෙනෙක්නම් හොඳින් දන්නවා ඇති සර් මමනම් දකින්නේ ලෝකයටම ඉන්න එකම කෙනා සර් ඔබයි (මගේ TH-cam channel එක subscribers කරලා Like කරලා බෙල් button එක ඔබන්න කියන්නේ නැති කෙනා සර් යතාර්ථය තෙරුම් නොගත්ත මිනිස්සු ඉන්නේ මුදලට විකිණුන කුණු වෙච්ච ලෝකයක් සර් අපි දැනුම ජනගත කරමු
නිදහස් චැනලයට ජය
බලලා කියවලා Share කරන්න.
✊❤️
ගමන පෙරටම!
@@chapa9644 අනිවාර්යයෙන්ම ඔව් සර් උපරිමයෙන්ම අපිට හැකි දේ රටවෙනුවෙන් ආදරණීය අම්මා වෙනුවෙන් කැපවෙමු ✊❤️
👍
👍
ඒ රස්නෙ යන්නත් කලින් ඔන්න බලශක්ති ඇමතිගෙ උපාධිය ගැනත් අර්බුදයක් ඇවිල්ල සමාජ මාධ්‍යයේ 😄
මේව කොහෙම් කෙළවර වෙයිද දාන් නෑ... 😂
එ ගැනත් අපි උනන්දුවෙන්!
උගත් කම තිබු පමණින් රට පාලනය කල හැකිද . ජෙප්පො ගොබෙල්ස් න්‍යාය අනුගමනය කර බලය ලබාගත්තා .ජනතාව හිතුවෙ උගත්කම තිබුපමණින් රට දියුණුවෙලා යයි කියලා .ඔබෙ උත්සහය රට වෙනුවෙන් අගයමු.❤❤❤
එයත් හොරෙක්,චොර වෙලා ඉන්නේ හැම පැත්තකින්ම
👍
@@arunawije1039👍
ජෙපි වහල්ලු 😄😄
පාආආආආආආආආආආආආආආව්, ජෙපි වහල් සහෝදරවරු කියන්ඩ!
Horu allanna awe patta horu
විග් ඵක වැරදියට පැළඳගෙන උන ලෙඩෙක් වගේ ආව ඵකම විකෘතියක් නේද?.අනික ඉතිහාසයේ ප්‍රථම වතාවට අගරදගුරු ඉදිරියේ දිවුරුම් දීමත් අමුතුයි වගේ නේද?. කොහොම උනත් චාපට බොහෝම ස්තුතියි තොරතුරු ගෙනාවාට.
සපුමල් ……
සපුමල් කුමාර යාටත් අපහාසයක්
මේ යන විදිහට මොකෙක්වත් කවුරුවත් නෙමේ මාලිමාව සෙට් එකේ.😂😂😂😂😂
අපි මාලිමාවට චන්දේ දුන්නෙ හොරු, බොරු කාරයෝ එලවල අලුත් පාර්ලිමේන්තුවක් හදන්න... ඒකාලෙත් හිටියා හොරට ලෝයර්ස්ලා වෙච්ච අය.... උන්ව අපි එලෙව්වා.. අපේ කතානයක තුමා බොරුවට උපාධියක් තියෙනවා කියලා බොරුවක් කරලා තියෙනවා නම් අපි ඒකට විරුද්ධව කතා කරන්න ඕනේ...නැත්නම් අපිත් කරන්නේ මීට පෙර ආණ්ඩු කරපු දේමයි... කොන්ද පණ ඇතුව කතා කරපල්ලා ආණ්ඩුව ලැජ්ජාවට පත් නොකර...
සෑම අදුරු වලාකුළකම රිදී රේඛාවක් ඇත, යන්නේ තේරුම බොක්කටම දැනුනා.
එළැඹි සිහියෙන්!
හාල් පොල් යටගහන රිලව්
හරිනිගෙ එකත් අටවපු එකක්😂😂
වෙන්න පුළුවං!
Open university lecture kenek welaa Atte atha ussala wenna athi paw ban bolaa wage gotto
@@dineshpriyananda6042 සුඅර් නෑ බන් ජෙප්පො 😂😂😂 pacha මලුනෙ ඕකොම ....
@@dineshpriyananda6042 විකාර එපා!
Chapa ඇයි අපිව මරන්නෙ හදන්නෙ හිනාස්සලා Chapa තමා වග කියන්න ඔනී හිනස්සලා මැරුනාම 😂😅🤣 Athal Bro Athal 😂😅🤣
Chapa anura ඇවිල්ලා 🤣
ඇත්තෙන්ම අනුර අයියා කොහොමද රැව ටු නෙ
මෑනුත් පට්ටම බොරුකාරයෙක්නෙ!
@chapa9644 බොරු කෝටියක් අපහාස කෝටියක් කයිවාරු කෝටියක් කියපු අනුර
ගෝනිබිල්ලන් ට අපි රැවටුනේ නැත.
හෙදි සංගමේ හාමුදුරුවෝ කොලඹ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුරට දැම්මා කියා බොහෝ දෙනෙකු විස්සෝප වෙති සමහර සංගම් දැනටමත් එම පත්කිරීමට විරුද්දව ලිපි මගින් තම විරුද්දත්වය ප්‍රකාශ කර ඇත. සැබෑ හේතුව කුමක් වුවද, එම විරුද්දත්වයට හේතුව ලෙස ඔවුන් පෙන්වාදෙන්නේ කොලඹ විශ්ව විද්යාලය වැනි විද්යාර්ථීන් පිරුනු මහ සරසවියක කුලපති තනතුර දැරීමට තරම් හෙද සංගම් හාමුදුරුවන් ගේ අධ්යාපන සුදුසුකම් මද බව ය.
කොලඹ විශ්ව විද්යාලයට වඩා දහස් වරක් උසස් තත්වයේ තිබෙනා ලන්ඩන් විශ්ව විද්යාලයේ 1981 සිට අද දක්වාම කටයුතු කරනා කුලපතිනිය යාන්තමින් උසස්පෙල විබාගයෙන් ඉංග්‍රීසි භාශාව, ඉතිහාසය හා දේශපාලන විද්‍යාව යන විශයයන් තුන සමත් කාන්තාවකි. ඇයට විශ්ව විද්‍යාල උපාධියක් නැත. වර්තමාන කුලපතිනියට පෙර 1955 සිට 1980 දක්වා ම එම තනතුර දැරුවේ සාමාන්ය පෙලට වත් වාඩි නොවූ කාන්තාවකි. එම හිටපු කුලපතිනිය වර්තමාන කුලපතිනිය ගේ අම්මා ය!
අඩු අද්‍යාපන සුදුසුකම් ඇති එකම පවුලේ අය පිට පිටම කුලපතිනියන් වෙද්දී ලන්ඩන් විශ්ව විදාලීය විද්යාර්ථීන් කට පියාගෙන සිටී. එවන් සන්දර්භයක් තුල කොලඹ විශ්ව විද්යාලයේ විද්යාර්තීන් කුලපති ගේ සුදුසුකම් ගැන සටන් කිරීම හරිම ලිබරල් ය. පොශ් ය.
උපටා ගැනීම කුමාර කලුආරච්චි
🤣
th-cam.com/video/Uy2d5icpr44/w-d-xo.htmlsi=ym2LxcHLJliL2vYO
@@chapa9644 මුරුත්තෙටුවෙ අනන්දට උපකුලපති වෙන්න පුලුවන් නන් රන්වලට කතානායක වෙන්න බැරිද. නාමල්ගෙ උපාදියයි රන්වලගෙ උපාදියයි සමාන කරල ඔයා කාටද කඩේ යන්නෙ හෙ හේ
@@surenhewage3062 ගොන් කතා නවත්තලා නොදන්න දේශපාලනය ඉගෙන ගන් වස්සො!
ඉංදියාවෙන් සල්ලි දීල හොර උපාධි ගන්න පුලුවන් උපාධි කඩ ඕන තරම් තියෙනව.පිටරට උපාධි ගැන සොයා බැලිය හැකි .
🙏🏼✊🏼💜💜💜
❤❤❤
මේ වගේ රට විනාශයට ඇදදමන
ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන දැවැන්තම දැවෙන ප්‍රශ්නයක් වන කථානායක ගේ ආචාර්ය උපාධිය ගැන ජනතාව දැනුවත් කරනවට ඔබතුමා ට බොහෝම පිං
😂😂😂
ඔබ මරු! ආතල් ගන්නවා මරුවට, ඔය වහල්බව වෙන කිසිම පක්ෂයක නෑ ලොක්කා, පීචං ආ!
@chapa9644
ඔබතුමා කණ්ණාඩිය ඉස්සරහින් අයින් වෙන්න 🤣🤣🤣
@@tissakarannagodage1346 බෑ, එතකොට ඔබව නොපෙනී යනවා! ඔබේ වළිගය පේන්නෙ කණ්ණාඩිය අයිනෙන්!
@@chapa9644
🤣🤣🤣
අගමැතිනිය ගේ ආචාර්ය උපාධිය පිළිබදව ද සොයා බැලිය යුතුය.
අනිවාර්‍යයෙන්ම!
SAEHENA. KAALAYAKIN OBA THUMAAWA DEKKE..DAKEEMATH. SATHUTAK..NIRBAYA. MAADYA WEDIYEKI...❤❤
කම්මලේ ආචාරියා මෙයට වඩා ඉදිරියෙන්..
😂😂😂😂
චාපා......උබ නම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ඔයාගෙ යුතුකම මෙතෙක් උනා හොදටම.....
ජයවේවා
බයිලම තමයි.ආචාර්ය නේවෙයි විසමාචාර්‍ය.
ඕයේඒඒඒඒඒඒඒඒඒඒඒ!
He has to resign with immediate effect.
NED... American NGO 1 harini weda wage..?
Open Dialogue!
ආචාර්ය නෙවෙයි... හහ්! 😂❤️
මටත් හි ෙතන්ෙනම ජනතාව අන්දනවද කියලා ෙකාකටත් කල්පනාෙවන් ඉන්න එක ෙහාදයි ස්වබාව දර්මෙයන්ම දඩුවමි ෙදනු අැත. සංවාදයට ජය!!!
Jvp හැර අනිත් අයව andanna බැහැ
ගමන පෙරටම!
@@siththarapunchi පව් ඕයි!
@@chapa9644 gonata enda jvp pakshikayoda
@@siththarapunchi හැම පක්ෂ වහලෙක්ම!
ආදරණීය චාපා ❤❤❤❤❤
බටහිර න්‍යය පත්‍රයට අනුව සිදුවන ක්‍රියාවලිය වසන් කොට ජනතාවගේ අවධානය වෙනස් කරන තවත් පිටපතක් විය නොහැකි ද චාපා❤🎉🎉🎉🎉🎉🎉
කියන්න බෑ, බලමු!
මටත් එ්කම හිතුනා එලබි සිහි ෙයන් ඉදිමු
Jeppo tiper wenawa
ගණන් ගන්න එපා, අපට පාර කපා ගන්න ටිපර් අත්‍යවශ්‍යයයි!
කෝමද නලින්ද ගේ ගැම්මට උත්තර දීමේ කලාව 😅
කොල්ලා දස්සයා!
අනුරටත් නෑ
රටට ආදරේ කෙනෙක් හැටියට මේ මාධ්‍යවේදියා දකිනවා. එහෙත් එදා ඤාණසාර හාමුදුරුවන් සමග හැප්පීම පිළිබදවත් කණගාටු වුනා..
උන්වහන්සේ ඉත්තෙක්, දැන්වත් තේරුම් ගන්න!
Dear Chapa you are correct this is Dittadammawedaneeya karma
Well done.
❤❤❤❤❤❤❤❤
👍❤️
වෙන්න බෑ චාපා කීයටවත්ම..
මෙච්චරකල් නැතිවෙලා තිබ්බ බොත්තමත් හොයාගෙන වැඩට බැස්ස කෙනෙක් බේගල් බාන කෙප්ප රජෙක් වෙයිද දෙය්යනේ..🤔
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.🤌
හා නැද්ද හා?
අම්මපා..
හැබෑට නැතිවෙච්ච බොත්තම හොයාගත්තට දෙන්න ඕන රටින් එන හාල් ගෝනියක්
හිනස්සලා මරන්නද හදන්නෙ😂😂😂😂
චාපා මහත්මයා , දෛවය මාරයි තමා , අශෝක රංවල මහත්මයා මගේත් හිතවතෙක් තමා , එකට කාල බීලා , ගමන් බිමන් ගිහිල්ලා තියන. ගෙදරත් කීප වතාවක් ගිහිල්ලා තියන කෙනෙක් මම , කිසිම දේශපාලන හිතවත් කමක් තිබිලා නෑ දේශපාලනය කතා කරලා නෑ , කිසිසේත් හිතුවෙ නෑ කථානායක පුටුවට යාවි කියලා. ආශ්‍රය කරද්දී, රට වෙනුවෙන් හොද වැඩපිළිවෙළ කීපයක් කරගෙන ගිය කෙනෙක්, වසවිසෙන් තොර ආහාර පාන නිෂ්පාදනය . කාබනික පොහොර, දියර පොහොර සහ ඒ ආශ්‍රිතව නව සොයාගැනීම් කරපු කෙනෙක්, dr, Ranwala කියලා තමා කිව්වේ අපිත්
අනේ මන්දා මේ මිනිස්සු නං!
Aauu boho wewa obathumata bs devi.pihitai
අනුර කුමාරට තියෙනවාය කියන කැළණිය වි.වි ට අදාල භෞතික විද්‍යා උපාධිය ගැනත් හොයන්ඩ ඕනේ....
❤️
Dr. කසුන් තාරක රන්වල (එකල වෙද සිසුද?). ගොටාගේ කාබනික සංකිර්න කොටසක් වූයේ කෙසේද? සොයා බලන්න. මෙහෙම කෙනෙක් ඉන්නවද. සපුමල්ගේ පුතාද????
කවුද කියල තියෙනවා මේ රන්වල කියන කෙනාගේ අතේ නියපොතු කපලා පස්ස පැත්තේ කහබිලියා ගාන්න ඕන කියලා. තව අර මේ රාජාංගනේ ගෝරිල්ලා හේයි ගාන එක රෙකෝඩින් කරලා ලොකු බෆල් වලින් වගා බිම් වලට දැම්මම රිළවු එහෙම පස්ස කඩන් දුවන්වලු. මේ ගැන අදහසක් තිබේද?
👍👍👍👍👍
හරිනිට ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ එකක් තියෙන්නේ කියලා කිව්වේ. ඉන්දියානු උපාධි සල්ලි වලට ගන්නත් පුලුවන්
අනිවා! ඒ ගැනත් හොයමු!
තවමත් කථානායකවරයා පැහැදිලි ප්‍රකාශයක් කර නැත. ඔහුට ආචාර්ය උපාධියක් ඇත්නම් කෑ ගැසූ අයට මොකද වෙන්නේ?
පාඩුවෙ ඉන්නවා, එච්චරයි!
(2)එකියක් මෙනවිය( ලංකාවේ ප්‍රධානතම පුරවැසියන් වු) අනිකා(1) අවුරුදු උත්සවයකදි සැගවුණු අමුත්තියට ඉදිරිපත් කිරීමට පමණක් භාර්‍යාව හංගා ඇත,අනික් වුන්ගේ ආචාර්ය පට්ටම්(3) කෝච්ච් යේ වෙලදාමේ හෝ වෙනත් දේවල් කරපු තුනකින් සමන්විතය .
😢පුද්ගලික වැඩියි වගෙ නේද?
❤👍
Mama hitapu cpc depu/manage ranwala visrama giye 2020 mama thama eyage final pement kale ohu refinery technican kenekyayta
thiyenne o/lwithra file eke nam wena monawathma naha.
ඔන්න කතාව, දැන් හරිනෙ!
මේ තරම් ඉක්මනට පීචන් උන එකෙක් නායකයෙකුවු වගට කයිතන් ගිනස් පොතට
Lapayage ekath check karanna ona
ලපය වාසනාවන්ත ලකුණක්!
Nalinda is MBBS doctor but he has not worked for the job.
He has got his appointment in government service as a Medical Officer and released on union basis along with the salary and the other benefits, it seems!
Jvp npp kiyala awa huge denekge pewa thibena sududusukam boru hama kenagema aththa eliyata aran enna malli obawa godak wadagath apita saha maththru bumiyata godak parissam wenna malli nari lalak thamai rata palanaya karanne uthum dalada samidu pihitai❤❤❤❤❤❤❤❤❤
අර්චුනා පොලිසියට නොපෙනේ ඉන්විසිබල් මිනිස්සු දැන් හරියට 🐒🐂🤣අනුරත් කම්පස් පන්ති කට් වෙලා වෙන පන්ති පහට ගිහින් 🐒🐂🤣නේද
ඇත්ත!
achariya kese wethath, ara harak dostharayage loku scene eka kohomada? danihen udata ganne naa kiwwe, para balla - unta dan mathaka naha minissu unwa genawe ohoma loku scene balanna newei kiyala. unta thamange party discipline ekak thibila naa kiyala dan pahadiliy. adu gane horakama expose wunamawath balu dosthara nalindayata nihathamani wenna thibba neda, adu gane wachana pawichchiyediwath? bimalayath emamai in the parliament - dakkada uge ali size? kalakanni hathikare ape ahinsaka ammala thaththala rawatuna parayinta...
කේන්ති ගන්න නං එපා!
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Asoka ranvala durachariya.
නීතිච්කැයො ගැනත් හොයන්න ඕන
අනුරගේ විශ්වවිද්‍යාල සහතිකයේ සිටම සෙවියයුතුයි නේද, නැත්නම් මේ රට කොහාට ගාල්වෙයිද නොදනිමි.
Harini BA(India), PhD in New world order 😊
😂😅😂
හෙ හේ...!
විරැද්ධ පාටිවල අයගෙ පෙකනිවැල කපපු තැන ඉදන් දන්න ජනාධිපති තුමා හොර සහතික කතානායක ගැන නොදන්නේ තම පාටියෙ එවුුන් හොර වැඩ කරාට අවුලක් නැහ කියන එකනෙ..
උගත් යනු උගෙන් ගත් වේ. තමන්ගේ දේවල් නොවේ . තමා ලබා ගත් අත්දැකීම් සමග ලබා ගත් පුහුණු ව වැඩ කරන ලද හැකියාව දැක්මක් ඇති . උගෙන් ගත් දැනුම සමග එය පර්යේෂණ කර වැඩ අත්දැකීම් ලබා ගත යුතුය .උගත් කම ලබා එය ට අනුව කටයුතු නොකර අත්දැකීම් නැති නම්. උගත් කම නැති තමා ලබා ගත් පුහුණු ව ලබා කළපුරුදු අත්දැකීම් හැකි යාව ඇති අය සියල්ල ට වඩා උසස් වේ. එම අයට උගත් අය අසරණ වේ.
ඒ වෙනම කතාවක්, මේ හොරකමක් සහ තක්කඩිකමක් ගැන!
Who was his Doctoral Thesis supervisor 🤔
If anyone on earth 😮
Good Question!
🇱🇰♥️♥️♥️♥️
Pacha කියලා ආණ්ඩුව ගත්තා den සේරම un pacha වෙලා ඉන්නේ
පව් අප්පා ජෙබය්යො😂
දෙක ගැනත් හොයන්න ඒ කරන්නෙත් තනි බොරුවක් වෙන්න ඕනේ
දෙක කිව්වෙ?
@@chapa9644I think he meant Prime Minister, 2nd citizen
@@wonderfullifeincanada9559 Should be, yes! She is not TRUE!
@@chapa9644 1..2..3..