අනාගත රැකියා වෙළෙඳපොල සඳහා Digital Marketing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow
    Orel Academy:
    orelacademy.co...
    +94 70 720 3333
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow
    Free Vector Graphics: www.vecteezy.c...

ความคิดเห็น • 212

  • @ranidu.Lakshan
    @ranidu.Lakshan 9 หลายเดือนก่อน +49

    විනාඩි 13ක් ආසාවෙන්ම අහන් හිටිය ඇඩ් එකක්😌
    Informations deliver කරපු විදිහ.කන්ටෙන්ට් ප්ලෑන් එක මරු❤

  • @Stress_Heal_Studio
    @Stress_Heal_Studio 9 หลายเดือนก่อน +36

    Proud to say I'm Digital marketer... And each and every second have to learn new things in the Digital Marketing field.

    • @MR_T_ghost
      @MR_T_ghost 9 หลายเดือนก่อน +1

      Can i know how much earn digital marketer

    • @rizlanrizni4069
      @rizlanrizni4069 6 หลายเดือนก่อน

      What did you study to become a digital marketer

  • @murder1028
    @murder1028 9 หลายเดือนก่อน +98

    Hamaz isreil යුද්ධ ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්න malinda ayiye❤️

    • @TechTrackShow
      @TechTrackShow  9 หลายเดือนก่อน +126

      ඒ ගැන වීඩියෝ එකක් කරන්න කැමතියි. අපි රස්නේ ටිකක් අඩු වෙනකං ඉමු නේද?

    • @movindu17
      @movindu17 9 หลายเดือนก่อน +7

      ​@@TechTrackShowCommunication Skills ගැන, ඒවා improve කර ගන්න විදිහ ගැන video එකක් කරන්න කියලා request කරනවා.

    • @user-xd9en9ky7q
      @user-xd9en9ky7q 9 หลายเดือนก่อน +4

      Ane ow please

    • @lahirudilshan3087
      @lahirudilshan3087 9 หลายเดือนก่อน +7

      අනිවර්රයෙන් 👍🔥♥️
      ඔය ඉතිහාස කතාව ගොඩක් උන් නොදන්නා කතාවක්.
      ලංකාවේ ඉන්න සමහර මෝඩ ලපයි සිපයි හිතන් ඉන්නේ Israel 🇮🇱ඇති උනේ 1948 කියලා, ජුදෙව් වො ආවේ 1948 කියලා 😂.
      ඉශ්රායෙල් 🇮🇱 රට අයිති ජුදෙව්වන් ට , එකේ මුල් පදිංචි කරයෝ ජුදෙව් වො. (එතකොට කිව්වේ කානන් දේශය / පොරොන්දු දේශය ඔය වගේ නම්.)
      ජුදෙවවරු අවුරුදු ගානක් මිසර යේ දුක් විදලා තමයි, දැනට අවුරුදු 3000 කට විතර කලින් පොරොන්දු දේශය ට එන්නේ. (ඊට ත් අවුරුදු 2000 කට කලින් ඉඳන් ජුදෙව් වරු ටික දෙනෙක් කනන් දේශයේ ජීවත් උනා)
      අනිත් එක එතකොට ඔය Israel 🇮🇱 කියන රට දාන් තියෙනවට වඩා පස් ගුණයක් විතර ලොකුයි.
      අවුරුදු 6000 කටත් වඩා පරණයි ජුදෙව් ඉතිහසය, 1948 නෙමෙයි.
      1948 දී වෙන්නේ හොරෙන් අල්ල ගෙන හොරා කපු උන් ව, ජුදෙව් වො විසින් එලවන්න පටන් ගත්තු එක විතරයි . 😂
      ඕකට හොදම විසදුම Israel 🇮🇱 ජුදෙව්වොන් ට දීලා,
      මුස්ලිම්වරුන් ඔය වටේ තියෙන මුස්ලිම් රටකට යන එක. ඕක ට ම රිංගගෙන හමිනෙන්න හදන් නැතුව 😂.

    • @LAKSHAN_01
      @LAKSHAN_01 9 หลายเดือนก่อน +4

      @@TechTrackShow SEO කරන විදිහ ගැන Video එකක් කරන්නකො

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake13 9 หลายเดือนก่อน +6

    මලින්ද අයියව ඇත්තටම හම්බෙන්න හුඟක් උනන්දුවෙන් හිටියේ මම මම අනිවාරයෙන් එනවා.... ❤

  • @pssmcreation2040
    @pssmcreation2040 9 หลายเดือนก่อน +19

    Even the farmer of our country can go to the international with this. The reason is the lack of knowledge about this, their tribal ideas. Thank you❤❤ brother for informing us.

  • @w.t.u.lsajandealwis5688
    @w.t.u.lsajandealwis5688 9 หลายเดือนก่อน +5

    කාලයක් ඉගෙනගන්න ට්‍රයි කරලා අතැරලා දාපු එකක්. හිතේ තියෙන....🥰🥰

  • @hansaranasinghe7376
    @hansaranasinghe7376 9 หลายเดือนก่อน +5

    I am about to start a digital marketing firm by myself. Find this very helpful and thank u ayya ! ❤

  • @Sehan_dilrr
    @Sehan_dilrr 9 หลายเดือนก่อน +9

    ලංකාවේ තියන අඩු ගුරුත්වය පිලිබඳ ව vedio එකක් කරමු ayiya ❤

  • @gloovy_tuU-di8eg
    @gloovy_tuU-di8eg 9 หลายเดือนก่อน +3

    අයියේ තව A.I. ගැන ටිකක් advance vedio එකක් ඕන❤❤❤❤😊

  • @saduniwathsala
    @saduniwathsala 9 หลายเดือนก่อน +4

    This is also one of digital marketing 👍 i got it😁

  • @user-qq6pt5ij7s
    @user-qq6pt5ij7s 9 หลายเดือนก่อน +7

    වර්තමාන සමාජයේ විශ්වාස කරන්න පුළුවන් පිරිස ඉතාමත් සීමිතයි. විශ්වවිද්‍යාලයක වුණත් මූණට හමුවුනාම හිනා වෙලා බදාගෙන selfie ගහන set එකෙන් තේරෙන්නේ නැති subject එකක් ගැන ඇහුවම අදුරන්නේ නෑ වගේ ඉන්නේ. බොන්න set වෙන්න කතා කළාට exam එකක් ගොඩ දාගන්න කතාවක් ආවොත් ඒක මගහරිනවා. තනියෙන්ම ගොඩ යන්න හදන තරුණ සමාජයක් තියෙන්නේ, ඒකත් අනික් අයට වළ කපන ගමන්. Job එකේදි වුණත් මේක වෙනසක් නෑ. එහෙම සමාජයක frustrated නොවී ඉන්නේ කොහොමද?

    • @englishvaccine
      @englishvaccine 9 หลายเดือนก่อน

      True Story ! People are very selfish !

    • @nuone_9636
      @nuone_9636 9 หลายเดือนก่อน

      Mmmm skill issue. Plyn htt ynn. Ube aulk😂

  • @The_alpha_stn
    @The_alpha_stn 9 หลายเดือนก่อน +12

    digital marketing ගැන උගන්නනවා කියල අපිව අන්දල program එක මාකට් කරපු tech track 😂😂😂😂😂😂❤❤❤

  • @tinkabel2981
    @tinkabel2981 9 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනව අයියෙ❤

  • @TheDarkon
    @TheDarkon 9 หลายเดือนก่อน +5

    හරි හරි කොහොමත් මේක advertisement එකක් කියන එක තේරෙනවා.ඒක පැත්තකට දාමුකො මලින්ද අයියා...මමත් enroll වෙන්න ආසාවෙන් හිටියේ මේ වගේ short term digital marketing program එකකට..ඔයාගෙ description ⁣එකේ link එකට ගිහින් ඒකේ තිබුණු number එකට call කරාම කිසිම response එකක් නෑ..ඊයෙ ඉදන් තුන්පාරක් ගත්තා.call back කරෙත් නෑ..ඉතින් කොහොමද අපි course එක ගැන විශ්වාසයක් තියෙන්නේ 🙏

    • @dataman5675
      @dataman5675 4 หลายเดือนก่อน +1

      Issella call center eke unta Degital Marketing gena ugannanna kiyapalla :-)

  • @deematha.perera4618
    @deematha.perera4618 9 หลายเดือนก่อน

    This video is very important to me
    Thank u so much Malinda Sir
    Definitely I will join this course ❤

  • @fernandokkfernando
    @fernandokkfernando 9 หลายเดือนก่อน +2

    පැහැදිලි කිරීම 👍 නියමයි

  • @dhananjayamendis1768
    @dhananjayamendis1768 9 หลายเดือนก่อน +2

    Thank you loku udawwak hoda thanak hoya hoya hitiye

  • @dilbandara6337
    @dilbandara6337 9 หลายเดือนก่อน +1

    ❤❤ niyamai malinda aiye digatama oni❤❤❤

  • @VU11-11
    @VU11-11 9 หลายเดือนก่อน

    මමත් orel it එකේ 1 year වැඩ කරා.free courses ගොඩක් තියෙනවා එයාලගේ.

  • @sachinperera1900
    @sachinperera1900 9 หลายเดือนก่อน +4

    Grat video!

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara 9 หลายเดือนก่อน +15

    මේ Program එක Online Offer කරනවද? නැත්නම් Physical විතරද? Online තියනවා නම් වඩාත් වටිනවා ලංකාවේ වගේම රටවල ඉන්න අයටත්.
    Thank You ❤

  • @malinduirosha6992
    @malinduirosha6992 9 หลายเดือนก่อน +1

    Thanks You Malinda Aiye❤❤❤

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 9 หลายเดือนก่อน

    mage target eka digital marketing expert kenek

  • @Rdot19
    @Rdot19 9 หลายเดือนก่อน +6

    I never thought Malinda Alahakoon would delete my comment. I commented about the digital marketing course that is available on google garage for free which is very important. But this guy has deleted my comment. I never expected such low class act from you Malinda. If you are running out of money just find better ways to earn it than promoting useless courses which costs thousands. This corse can be found in the google garage for free. Please don't delete this comment also.

  • @pibidenalanka987
    @pibidenalanka987 หลายเดือนก่อน

    Thank you very much.👍👍👍

  • @prasannadasun6240
    @prasannadasun6240 9 หลายเดือนก่อน +1

    Mechatronics engineering ගැන video එකක් කරන්න මලින්ද brother

  • @anjanaperera7602
    @anjanaperera7602 9 หลายเดือนก่อน

    Good video Malinda ❤❤

  • @Dulan_R
    @Dulan_R 9 หลายเดือนก่อน +1

    බලාපොරොත්තු උන video එකක් 🔥

  • @ok9267
    @ok9267 9 หลายเดือนก่อน +4

    I checked the link, can pls suggest them for a online attendance option also, it will help for lots.

  • @mrcrazy6046
    @mrcrazy6046 9 หลายเดือนก่อน

    Digital marketing වීඩියෝ එකකින් මලින්ද අයියා marketing වැඩකුත් කලා එහෙනම්

  • @ggsmkularathna
    @ggsmkularathna 9 หลายเดือนก่อน +1

    It would be better to provide an online class,

  • @channaholidays7198
    @channaholidays7198 9 หลายเดือนก่อน

    Thank you Malinda ❤

  • @explorer2111
    @explorer2111 9 หลายเดือนก่อน +3

    Online course එකකුත් කරන්න පුලුවන් නම් වටිනවා

  • @kavishen3425
    @kavishen3425 8 หลายเดือนก่อน

    අයියේ, The Holographic Universe theory එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.. ප්ලීස්...😇

  • @WarkMy01
    @WarkMy01 หลายเดือนก่อน

    මට ඔයාගෙන් ඉගනගන්න කැමති.

  • @RELAx-jv32
    @RELAx-jv32 9 หลายเดือนก่อน

    අයියේ youtube එකෙ හොද නිච් ටිකක් ගැන කියලා දෙන්නකෝ.youtube ගැන හොද විඩියෝ එකක්..😢

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 9 หลายเดือนก่อน

    Helpful content ❤

  • @supercoverus7636
    @supercoverus7636 9 หลายเดือนก่อน +2

    ඔයා ලංකාවේ / ලෝකෙ කොහේට move උනත් කමක් නෑ ..මේ වගේ වීඩියෝ ගේන එකනම් නවත්තන්න එපා..plz

  • @dananjayalk
    @dananjayalk 9 หลายเดือนก่อน

    An important and informative video for those who are enthusiastic about digital marketing 👏🏼👏🏼

  • @STORM-rc2gk
    @STORM-rc2gk 9 หลายเดือนก่อน +4

    කොළඹින් ගියාට වීඩියෝ දානවනේද අයියෙ දිගටම 😑😑

    • @akilasachintha3900
      @akilasachintha3900 9 หลายเดือนก่อน

      Ow digatama video gena enna puluwan neda

  • @DRathna
    @DRathna 9 หลายเดือนก่อน +1

    Facebook youtube වල ගෙවල ඇඩ් ප්‍රමෝෂන් කරනකොට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ඒවට ව්‍යාජ ලයික් හා වීව් එන එක, එහෙම ඇඩ් වලට බොරුවට ලයික් එන විදිහට ඇල්ගොරිතම් හදලා තියෙනවා ද? ලයික් පාම් කියන්නෙ මොනවාද ? මේ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?

  • @sameerasanjith8082
    @sameerasanjith8082 9 หลายเดือนก่อน

    Online method එකටත් අවස්ථාවක් තිබුනා නම් අපි වගේ ලංකාවෙන් පිට ඉන්න අයටත් කරන්න තිබුණා

  • @shakilaprabath9174
    @shakilaprabath9174 9 หลายเดือนก่อน +8

    Hi, is there any option to do this course online? Thank you.

    • @kusal1982
      @kusal1982 9 หลายเดือนก่อน

      Yes can

  • @asirimaduranga8697
    @asirimaduranga8697 9 หลายเดือนก่อน

    thank you very much

  • @AvishkaLakshan-mp4lz
    @AvishkaLakshan-mp4lz 9 หลายเดือนก่อน

    songs valata tracks hadana vidihai... .saha a sambandawa vedio ekak one...❤

  • @g_c1413
    @g_c1413 9 หลายเดือนก่อน

    Bentu asteroid mission එක ගැන වීඩියෝ එකක් කරන්නකො..

  • @worldofnissanka9222
    @worldofnissanka9222 9 หลายเดือนก่อน +2

    ඩිජිටල් දෙයක් ගැන ඉගෙන ගන්න Physical ක්ලාස් එකක් විදිහට කරන එක හරි නැහැ නේද අයියේ . අපි ලංකාවෙන් පිට රැකියාවක් කරන්නේ . මේ කෝස් එක ඔන්ලයින් තිබුණනම් කොච්චර හොඳයිද ? ඒ වගේම මේ මුදල එකසැරේ ගෙවන්න බැරි අය ලංකාවේ ඉන්න පුළුවන් නේද ? ඒ අයට කොටස් දෙකකට තුනකට ගෙවන්න අවස්ථාව දෙනවනම් හොඳයි නේද

  • @y.m1912
    @y.m1912 8 หลายเดือนก่อน

    Aiye Diesal common rail gana video ekak onee ❤️

  • @lalkumara5880
    @lalkumara5880 9 หลายเดือนก่อน

    Excellent🎉

  • @SunethLakruwan-ti2wg
    @SunethLakruwan-ti2wg 8 หลายเดือนก่อน +1

    Aiye AL wlt subject krn hriyn Job ekk hoygnne kohomd kiyl dennko😕 අසරණ වෙලා ඉන්නේ

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 8 หลายเดือนก่อน +1

    මූ නම් පට්ට කපටියෙක් course එක market කරන්නෙ

    • @WarkMy01
      @WarkMy01 หลายเดือนก่อน

      වටින දෙයක් මාකට් කලා කියලා මොකද වෙන්නෙ.

  • @dhanodihansima7515
    @dhanodihansima7515 9 หลายเดือนก่อน +3

    Can you offer an online course in this program?

  • @Dt-ke2s
    @Dt-ke2s 9 หลายเดือนก่อน +1

    Superb❤

  • @xDiLShan0
    @xDiLShan0 9 หลายเดือนก่อน +1

    Thank you aiye. 🫡💚

  • @gehanpereara5274
    @gehanpereara5274 9 หลายเดือนก่อน

    Very interesting bro

  • @chathushkaamarasekara8630
    @chathushkaamarasekara8630 9 หลายเดือนก่อน +3

    Marketing at its best 😂

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 9 หลายเดือนก่อน

    මමත් හරි ආස පැත්තක් උනත් කරන්නෙ කොහොමද කොහොමද ගොඩ දාගන්නෙ කියලා කිසිම අදහසක් අවබෝධයක් නැතිව ඉන්නෙ😢

    • @zemoboii7139
      @zemoboii7139 9 หลายเดือนก่อน

      E minds eken poddk try krl blnn bro

  • @shashikamihiranga4348
    @shashikamihiranga4348 9 หลายเดือนก่อน

    මේක ගත්ත කවුරු හරි ඉන්නවද?

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 4 หลายเดือนก่อน

    ඒ කටහඩ ❤😍

  • @thusithjayawardena2997
    @thusithjayawardena2997 9 หลายเดือนก่อน +2

    Don't you do online courses for this subject ?

  • @chamindaranil7788
    @chamindaranil7788 9 หลายเดือนก่อน

    Opensea market කියන්නේ මොකක්ද

  • @pablokz5973
    @pablokz5973 9 หลายเดือนก่อน

    Social media thamaii me loke vinasa kale

  • @isurugihan464
    @isurugihan464 8 หลายเดือนก่อน

    Parana vibe ekm thamath😢❤

  • @katupulle
    @katupulle 9 หลายเดือนก่อน

    Marketing is marketing

  • @user-ou5dg5tb5f
    @user-ou5dg5tb5f 9 หลายเดือนก่อน +1

    Ayye dp ILTES test එක කරන්නෙ කොහොමද ඒක කොහෙවත් දාලා නෑනේ

    • @fz679-t4o
      @fz679-t4o 5 หลายเดือนก่อน +1

      Eka matath hambaune nh

  • @amirumihijayathilakarathne
    @amirumihijayathilakarathne 9 หลายเดือนก่อน

    Electric trains gana vedio ekak ❤

  • @Chanuu-pro
    @Chanuu-pro 9 หลายเดือนก่อน

    මලින්ද අයියා❤❤❤

  • @dikkadikka6130
    @dikkadikka6130 9 หลายเดือนก่อน

    අයියෙ financial knowledge 1 මුල ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් සිංහලට තියෙන ඔයා දන්න පොත් කියන්නකො...පරිවර්තන උනත් අවුලක් නෑ...මගෙ financial knowledge 1මදි කියල හිතෙනව...ඔයා recommend කරන utube channels , courses තියෙනව නම් කියන්නකො හොද resources එහෙම

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 หลายเดือนก่อน +6

    The world map is only a mental border of people. The real earth has no borders
    ලෝක සිතියම මිනිස්සුන්ගේ මානසික මායිමක් විතරයි.ඇත්ත පෘථිවියට මායිම් නෑ.
    உலக வரைபடம் என்பது மக்களின் மன எல்லை மட்டுமே.உண்மையான பூமிக்கு எல்லையே இல்லை

  • @heshanrupasighe2006
    @heshanrupasighe2006 9 หลายเดือนก่อน

    Starship flight test 2 eka gana video ekk gennako😢

  • @Respectworld909
    @Respectworld909 9 หลายเดือนก่อน +1

    ඔයා රට යනවද? යන රට මොකද්ද?

  • @malanmail
    @malanmail 9 หลายเดือนก่อน

    iron dome එකේ අවුලයි....iron beam එක ගැනයි තමයි.... ඉක්මනටම ඕනෑ

    • @TechTrackShow
      @TechTrackShow  9 หลายเดือนก่อน +2

      කලින් වීඩියෝ ඒක බැලුව නම් අවුල තේරෙනවා.. Iron Beam ගැනත් එකේ කිව්ව..

  • @Samee..
    @Samee.. 9 หลายเดือนก่อน

    Super 👍👍

  • @shanakamadushanka4795
    @shanakamadushanka4795 9 หลายเดือนก่อน

    Online කරන්න විදිහක් නැද්ද පිටරටක ඉන්න අයට?

  • @SLKnown
    @SLKnown 9 หลายเดือนก่อน

    Thank you අය්ය

  • @Quizz_Burst
    @Quizz_Burst 9 หลายเดือนก่อน

    Malinda Aiya 💖

  • @m.sh.klevon6835
    @m.sh.klevon6835 9 หลายเดือนก่อน

    terra infinita gana explain ekak one

  • @sadaruwanhettiarachchi5143
    @sadaruwanhettiarachchi5143 9 หลายเดือนก่อน

    Seems like the course is without any online option. Is there any possibility to get it online?

  • @azferm
    @azferm 9 หลายเดือนก่อน

    Appreciate if you can have Online classes on this?

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 9 หลายเดือนก่อน +1

    47000k physical course ekak unaata meka mn hoya hoya hitiya course content ekak kohomahari karagannawa dawsaka

  • @The_alpha_stn
    @The_alpha_stn 9 หลายเดือนก่อน +4

    මෙක ad එකක් නෙ😂😂 😂

    • @Verse_of_Facts_VF
      @Verse_of_Facts_VF 9 หลายเดือนก่อน +4

      Different perspectively බලන්න පුලුවන්නම් ඔයාට මේක ad එකකට වඩා දෙයක් පෙන්න දැනෙන්න ඔනේ. සරලවම කිව්වොත් මේක තමයි Digital Marketing. If you like watching such videos, avoid childlike thinking. Instead, think out of the box.

    • @Rdot19
      @Rdot19 9 หลายเดือนก่อน

      machan meka salli gewala karanna oni nh. Fundamentals for digital marketing kiyala google garage eke free tynwa course ekak, eka karanam hari.

  • @konaramudiyanselagechamind159
    @konaramudiyanselagechamind159 9 หลายเดือนก่อน

    i would like join that program. want to know payment method i meant, can we make it as installments? sir

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 9 หลายเดือนก่อน

    කොන්ඩේ සුදු වෙන එකට මොකද කරේ??????

  • @janidupoojana2251
    @janidupoojana2251 9 หลายเดือนก่อน

    The best marketing 😅

  • @ridmakalubowila8273
    @ridmakalubowila8273 7 หลายเดือนก่อน

    Ayye oyage jiwitha kathawa ahnna asai.oya mnwda kle, kohomda othenta awe kiyla

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน

      හෙන බෝරිං කතාවක්. ඔයාල අහන්න ආස වෙන එකක් නෑ..

  • @DJpiya1
    @DJpiya1 9 หลายเดือนก่อน

    So bad they dont do it online, only classroom based. Otherwise I would have enrolled.

  • @user-rt1rk7ef2n
    @user-rt1rk7ef2n 9 หลายเดือนก่อน

    Ayya chatgpt eka gaththa life time. Pay karala . Dan eka wada na. Aya pay karann kiyanawa. Mokakda karanna ona.

  • @testbrand304
    @testbrand304 9 หลายเดือนก่อน

    would like to know if this place Wheelchair Accessible?

  • @gonta2030
    @gonta2030 9 หลายเดือนก่อน

    TH-cam Premium එකෙත් ads පෙන්නනවද මන්දා😂

  • @dilumkuma5482
    @dilumkuma5482 9 หลายเดือนก่อน

    දැක්කද පටන් ගනිද්දිම ගහලෝකේ කියල පටන් ගත්තඒ කියන්නෙ මෙයා අපේ ග්‍රහ ලෝකේ වගේ තවත් ඒව දන්නව දැන් ඔයාලට තේරෙනව ඇති හොදටම මෙයා ඒලියන් කෙනෙක් කියන එකා😮😮😮😮😮

  • @sidathpriyanka1477
    @sidathpriyanka1477 9 หลายเดือนก่อน

    Don't you deliver Online?😟

  • @akworking5794
    @akworking5794 9 หลายเดือนก่อน +1

    onna dakka gaman awa

  • @indeeeat
    @indeeeat 8 หลายเดือนก่อน

    Oi uba nikan pacha wee gena yanne dammika perera akka gihin paduwe karana deyak karan idapan pumka denna apa. 😎

  • @Dilangunarathna7612
    @Dilangunarathna7612 9 หลายเดือนก่อน

    Lankawen pita inna kenekta me course ekata join wenna puluwan kramayak nedda?

  • @ravindujayasampath7942
    @ravindujayasampath7942 9 หลายเดือนก่อน

    Aiye me course eken passe job field ekata entry ekak ganna Acedamy eken help ekak denawada apata. Please mekata reply ekak ona aniwaren

  • @musix49
    @musix49 9 หลายเดือนก่อน

    ඔන්ලයින් කරන්න විදියක් නෑද..ලංකාවෙන් පිට ඉන්න අයට..

  • @beautystudio495
    @beautystudio495 9 หลายเดือนก่อน

    👍👍👍

  • @anjanayasiru1782
    @anjanayasiru1782 5 หลายเดือนก่อน

    Digital markating kenek ta salari kohomada ... us, uk wala ehema

  • @onlineselling5513
    @onlineselling5513 8 หลายเดือนก่อน

    mama daraz eke seller kenek, mata me course eka hodaida?

  • @deshanamaranayake
    @deshanamaranayake 9 หลายเดือนก่อน

    Is there any chance to do online this course?