ඩුප්ලෝ මැශින් ගැන ගොඩක් දේවල් | A lot about Duplo machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น •

  • @yashithahashan1399
    @yashithahashan1399 ปีที่แล้ว +2

    Gsm කියන්නෙකොලේ ඝනකමමනෙවෙ

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว +9

      වර්ග මීටරයකට තියෙන ග්‍රෑම් ගාන තමයි ඒකෙන් කියවෙන්නෙ. ඒත් ගොඩක්ම කඩදාසියේ ගනකත් ඒකත් එක්කම වැඩි වෙනව ඒ නිසා තමයි මම ඒම කීවෙ. කෝම උනත් ස්තූතී කොමෙන්ට් එකට❤
      තව කෙනෙක්ට දැනගන්න ඕනි නිසා මේක පින් කරන්නම්.

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබේ දැනුවත් ......!

    • @thelife..........3376
      @thelife..........3376 ปีที่แล้ว

      Brother,ඒ වගේම epson m15140 duplo machine එකක් ගන්නවනම් scanner,printer වගේ දේවල් ඒ මැෂින් එකේ තියනවද? Dimipapers වුණත් print කරන්න පුළුවන්ද ?ඒ වගේම මිළ සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද ?

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      ඔයාටත් ස්තූතී

  • @nimeshasathsarani4911
    @nimeshasathsarani4911 ปีที่แล้ว

    අයියේ එක එක ප්‍රින්ටර්ස් වල ප්‍රින්ට් කරන්න පුළුවන් boards වර්ග paper වර්ග ගැනත් පොඩි video එකක් කරන්නකෝ. Visiting cards, invitation cards, coverpages wage දේවල් ප්‍රින්ට් කරන්න පුලුවන් මැෂින් සහ papers, boards මොනවද වගේ idea එකක් ගන්න පුලුවන් වෙන විදියේ විඩියෝ එකක් දාන්නකෝ

  • @AlUs-gp8zc
    @AlUs-gp8zc ปีที่แล้ว

    ඔය ආකාරයෙන්ම ඉටි රෙදි ප්‍රින්ටර් ගැන ඔය විදියට විස්තර කරන්න මල්ලි . ස්තූතියි.

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම කරන්නම්

  • @DasunJanakaDJ
    @DasunJanakaDJ ปีที่แล้ว

    Thank you bro

  • @ThilinaWimalapriya
    @ThilinaWimalapriya ปีที่แล้ว

    Offset මැෂින් ගැනත් වීඩියෝ එකක් කරන්න. අඩුම ගානකට ගන්න පුළුවන් වර්ගයක් ගැන.

  • @m.t.n.d8402
    @m.t.n.d8402 ปีที่แล้ว

    Good

  • @pramodmadushan6074
    @pramodmadushan6074 ปีที่แล้ว +1

    😊👍

  • @harithahirushan530
    @harithahirushan530 6 หลายเดือนก่อน

    ඔයා මේ කමෙන්ට් එක කි කියල හිතනවා මම toshiba potocopy machine එකක් බැලුවා ikman එකේ 3 in 1 එකක් 68000 කියල තිබ්බේ මේවා හොදද

    • @printdaddy
      @printdaddy  6 หลายเดือนก่อน

      දන්න කෙනෙක් එක්ක ගිහිම් චෙක් කරන් නැතිව ගන්න එපා. හරියට චෙක් කරල බලල ගන්ම කොතනින් පාවිච්චි කරපු එකක් ගත්තත්.

    • @harithahirushan530
      @harithahirushan530 6 หลายเดือนก่อน

      @@printdaddy thyank aiya udawwak ona unoth oyata whatsapp mg ekak dannan

    • @nethindunimesh545
      @nethindunimesh545 17 วันที่ผ่านมา

      ​@@harithahirushan530Brdh me aiyage nb eka dannko

  • @nalanka
    @nalanka ปีที่แล้ว

    ඩුප්ලෝ ගහන්ල 1 color design එකක් කරද්දි කලු පාට පැච් දාන්න ⁣එපා නම් , ඒකට විසදුම මොකද්ද? වෙන පාටකින් color පැච් දැම්මට අවුලක් වෙන්නේ නැද්ද ?

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      කලු පැච් දාන එක අවුලක් නැහැ. ඒත් සමහර පරන ප්‍රින්ටර් වලදි ඒක හිර වෙන්න බලනව. ඒ නිසා තමා. ඒකට විකල්පයය ඉතිං dark color වල tone එක අඩු කරන එක පොඩ්ඩ.

  • @kitchennexttopaddyfiled5167
    @kitchennexttopaddyfiled5167 8 หลายเดือนก่อน

    මම ශොප් එකක් පටන් ගන්න ඉන්නෙ මන් පල්ලෙහ තියෙනෙ ප්‍රින්ටින් වර්ග ක්රන්න බලාපොරොත්තු වෙව්න්ව ඒකට ගැලපෙන printor eka mkdda
    Visiting cards
    Greeting cards
    Label and stickers
    Leaflets and flyers
    black and white printouts
    colored printouts
    මම ගෙදර ඉදලා කරන්න තමා බලාපොරොතුතුවෙන්නේ

    • @printdaddy
      @printdaddy  8 หลายเดือนก่อน

      Inkjet එකක්නම් epson brand එකේ එකක් හොදයි. නැත්නම් ලේසර් එකත් ගැලපෙනව. ඒත් මේ ඔක්කොම එක ප්‍රින්ටර් එකකින් කරන එක පාඩුයි.

  • @amilabrolk
    @amilabrolk 9 หลายเดือนก่อน

    Epson hoda printers monawada dawasata 800k - 1500 wage b&w print karanna hoda

  • @ChandimaPerera-k2q
    @ChandimaPerera-k2q 4 หลายเดือนก่อน

    G r 377 language වෙනස් කර ගන්නේ කොහොම ද .(Display )

  • @rasikakumara-d1b
    @rasikakumara-d1b 5 หลายเดือนก่อน

    thanks bro.......

    • @printdaddy
      @printdaddy  4 หลายเดือนก่อน

      Welcome

  • @snakeeyes-m7t
    @snakeeyes-m7t ปีที่แล้ว

    watermark printing gana video ekak karannakoo

  • @wellalageNavo89
    @wellalageNavo89 ปีที่แล้ว

    File cover design ekak gana video ekak genna

  • @JinuSharmakieerthi
    @JinuSharmakieerthi ปีที่แล้ว

    Hp deskjet 1112 printer එකක් හම්බුනා lap එකට,ඒක කොල 400ක් වත් ගැහුවේ නෑ,වැඩ නැතිව ගිය නේ,repair කරන්න දුන්නා තැන් කිහිපයකට ඒ ඔක්කොගෙම කිව්වේ හදන්න බෑ කියලා,කාටිලෙජ් හිටන් ඔරිජිනල් මයි දැම්මෙත් ඉවර උනාම,හදන්න දුන්න තැන් වලින් කිව්වේ,ඒ printer එකපාරයි ලු use කරන්න පුලුවන්,ආයේ එකක් ගන්න ඔනී කාටිල්ව්ජ් තියින මේ ජාතියේ එකක් ගත්තොත් මේ වගේ වෙයිද කියලා පොඩ්ඩක් බයයි,ඇයි එම වෙන්නේ,පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද,(මුලින් power button එක blink වෙවී තිබ්බා,ඔෆ් කරලා ඔන් කලාම වෙල්ලවකට හරි ගියා,පස්සේ ඔන් වෙන්නෙ නැතිවම ගියා,බ්ලින්ක් වෙන කොට තමා දුන්නේ repair කරන තැන් කිහිපයකටම)

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      කාර්ට්‍රීජ් ප්‍රින්ටර් වල ප්‍රශ්න එනව. තින්ත ටැංකි තියෙන inkjet printers වල ප්‍රශ්න නැහැ. අලුතින් ගන්නවනම් කොහොමත් 1year වගකීමක් හම්බෙනව.

  • @HarshaMadhusanka-uj9nx
    @HarshaMadhusanka-uj9nx ปีที่แล้ว

    Ayye screen print ganath video ekk karannako......

  • @jplusproduction1913
    @jplusproduction1913 ปีที่แล้ว

    cover page print k pluwn color print monwda... (Art paper and Art Bord)

    • @yashithahashan1399
      @yashithahashan1399 ปีที่แล้ว

      Box board වල ගහන්නෙ

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      ලේසර් ප්‍රින්ටර් වල පුලුවන්. ඊට අමතරව epson ප්‍රින්ටර් වල පුලුවන්. ඒත් ඒකෙදි තීන්ත එක වෙනස් කරන්න ඕනි art paper ප්‍රින්ට් කරනවනම්.

    • @ThilinaWimalapriya
      @ThilinaWimalapriya ปีที่แล้ว

      ​@@printdaddyමොන ink එකද දාන්න ඕන එතකොට ?

  • @sandaruwanmilan9535
    @sandaruwanmilan9535 ปีที่แล้ว

    Epson eke balnk ppr print karanna puluwanda colour printer ekkda?

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      තේරුන් නැහැ.🙄

  • @tipsbydesh
    @tipsbydesh ปีที่แล้ว

    අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට මොනාද හොද ප්‍රින්ටර් එක ?

    • @printdaddy
      @printdaddy  10 หลายเดือนก่อน

      බිස්නස් එක අනුව වෙනස් වෙනව

  • @beautifulworld2262
    @beautifulworld2262 4 หลายเดือนก่อน

    ටිවුෂන් පංති වල hand bill,file cover වගෙ color print කරන්න හොඳ මැශින් මොනවද?

    • @printdaddy
      @printdaddy  4 หลายเดือนก่อน

      A3 machine ekakta yanna wenawa. Laser ekak ganna eka hodai✨

  • @Isurumadushan-ps5j
    @Isurumadushan-ps5j ปีที่แล้ว

    Duplo printing ekakata Design ekak karanakota color mode danna oni monada

    • @printdaddy
      @printdaddy  10 หลายเดือนก่อน

      ඒක ගැටලුවක් නෑ. තනි පාටින් හදන්න. Black And white වගේ

  • @dasungunathilake1159
    @dasungunathilake1159 ปีที่แล้ว

    😊❤

  • @asankachamara4439
    @asankachamara4439 11 หลายเดือนก่อน

    Aiya e065 era ekakda mokakda. Dram unit eka gawata kola awith hira wenawa. Pennana cod eka e065

    • @printdaddy
      @printdaddy  8 หลายเดือนก่อน

      ❤❤

  • @buybookslk
    @buybookslk 7 หลายเดือนก่อน +1

    prise plz

    • @printdaddy
      @printdaddy  7 หลายเดือนก่อน

      විකුනන් නැහැ මම🤘

  • @කේ.ජයතිලක
    @කේ.ජයතිලක ปีที่แล้ว

    Epson 5140 ගන්න පුලුවන් තැනක් දන්නවද?

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      Epson 5140 printer buy in sri lanka කියල සර්ච් කරල බලන්න.✌️✌️

  • @chathuradhanushkajayakodi549
    @chathuradhanushkajayakodi549 7 หลายเดือนก่อน

    මම අලුතින් ප්‍රින්ට්න් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ ටියුශන් සයිඩ් එක බලාගෙන විස්තර කියන්න පුලුවන්ද.

    • @printdaddy
      @printdaddy  7 หลายเดือนก่อน

      පුලුවන්❤

  • @ITSdancing
    @ITSdancing ปีที่แล้ว

  • @yasirusithum1514
    @yasirusithum1514 8 หลายเดือนก่อน

    Duplo print ekakai, photo copy ekakai quality eka gattoth quality wadi mokadda.

    • @printdaddy
      @printdaddy  8 หลายเดือนก่อน

      Photocopy. Eth machine eke quality eka anuwa print eke quality eka wenas wenawa.❤❤

  • @lkcreations5510
    @lkcreations5510 ปีที่แล้ว

    ❤❤❤

  • @udeshipremasingha4841
    @udeshipremasingha4841 6 หลายเดือนก่อน

    Duplo machine ekaka gann kohomada den aiye.

    • @printdaddy
      @printdaddy  6 หลายเดือนก่อน

      වෙනස් වෙනව කාලෙන් කාලෙට. Sell කරන කෙනෙක් හරහා තමා මේ දවස්වල මිල ගනන් දැනගන්න ඕනි.

  • @DanuShashi1996-st6rs
    @DanuShashi1996-st6rs ปีที่แล้ว

    HP printe da hoda Canonda sir
    (HP319/ G2010) me deken mokadda hoda

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      දෙකේම තියෙන්නෙ එකම වගේ ගුණාංග. පුද්ගලිකව කැනන් ප්‍රින්ටර් එක පාවිච්චි කරල තියෙනව මම. අවුරුදු 3ක් වගේ

  • @nadunbandara6316
    @nadunbandara6316 ปีที่แล้ว

    Ink Tank Printer ekak kohoma maintains karanne kiyala video ekak danna puluwan da aiye.

  • @jayanthakumara1431
    @jayanthakumara1431 ปีที่แล้ว

    💯💯💯💯💯💯💯

  • @ddash8180
    @ddash8180 11 หลายเดือนก่อน

    ඩුප්ලො මැෂිමේ ෆෝ කලර් ගහන්න බැරිද?

    • @printdaddy
      @printdaddy  10 หลายเดือนก่อน

      Offset වලට යන එක හොදයි.

  • @thanujadhanushka2318
    @thanujadhanushka2318 8 หลายเดือนก่อน

    60gsm gahanna hoda printer eka mokakda

    • @printdaddy
      @printdaddy  8 หลายเดือนก่อน

      ප්‍රින්ට් කරන්න පුලුවන් ඕනි එකක. ඒත් ඔයා ප්‍රින්ට් කරන දේ අනුව වෙනස් වෙනව. මොකද ලොකු කලු පැච් තියෙන ඩිසයින් එකක් ඉන්ක් වලින් ප්‍රින්ට් වෙනවනම් කොලේ ගනකම අඩු නිසා ප්‍රින්ටර් එක ඇතුලෙ හිරවෙන්න බලනව.

  • @Golden_Wordsfacts
    @Golden_Wordsfacts ปีที่แล้ว

    koooo video nahneeee ayyeee

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      දානවා දැං දානවා

  • @DanuShashi1996-st6rs
    @DanuShashi1996-st6rs ปีที่แล้ว

    Sirge contek nambar eka dennako

    • @printdaddy
      @printdaddy  ปีที่แล้ว

      Facebook මැසේජ් එකක් එවන්න.

  • @pramodmadushan6074
    @pramodmadushan6074 หลายเดือนก่อน

    😍

  • @udayaindrajith8991
    @udayaindrajith8991 ปีที่แล้ว

    ❤❤❤❤