Viyali | වියළි | Episode 32 - (2024-09-01) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankar...
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 444

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 15 วันที่ผ่านมา +288

    වියලි... අපේ අම්මා ගස් යට හෙවනේ පුංචි අපි තියලා හේන් කොටමින් හා වැව් බැම්මට කට්ටි කපා පස් පිඩලි හිස තියාගෙන අදිම්න් හා කුලී වැඩ කරමින් දහ දුක් විඳි කාලයේ වියලි මුඩු බිම් හා වැව් පිටි හරහා හමා ආ වියලි සුළඟ සිහි කරවයි.
    කඳුළු හංගාගෙන වට්ටක්කා දලු, කැකිරි, පාන් පිටි රොටී... වගේ දේකින් අපේ කුස පිරවූ අම්මා කාලය එක්ක පොර බැදූ හැටි සිහි කරයි.
    විටෙක 88, 89 භීෂණ සමයේ කුප්පි ලාම්පුවවත් නැතිව රැහැයියන්ගේ හඬට කන දී සිටි අම්මාගේ දබරැඟිල්ලට බියේ අපි අට දෙනා එකට ගුලි වී සිටි කාලය සිහි කරයි.
    විටෙක මාසයකට සැරයක් පාන් පිටි, පරිප්පු, පැතලි සැමන් ටින් අරන් ගෙදර ආ තාත්තා ළඟ ආ සුවඳ ද සිහි කරයි.
    වියලි... ඇත්තෙන්ම කාස්ටක පොලොවේ අපිව ජීවත් කරවන්න අම්මා, අයියලා, අක්කලා දැරූ වෑයම සිහි කරයි.

    • @user-jf3dh5bu8e
      @user-jf3dh5bu8e 15 วันที่ผ่านมา +2

      Koheda oya

    • @ireshadamayanthi2661
      @ireshadamayanthi2661 15 วันที่ผ่านมา +2

      Oyage gama කොහෙද

    • @sameerakiri
      @sameerakiri 15 วันที่ผ่านมา +3

      ඔය වගේමයි අපේ කිරි අම්මලගේ කතාවත්, ඔය ලගින්ම යනවා, විල්පත්තුව පහල මාර ගහ වැව,

    • @user-id3og2os9p
      @user-id3og2os9p 15 วันที่ผ่านมา +6

      ලස්සනයි නවකතාවක් කියෙව්ව වගේ ආදරෙයි ඒ අතීතෙට

    • @kumarichamoth8359
      @kumarichamoth8359 15 วันที่ผ่านมา +1

      ඇත්ත ටම අපේ කතා ව වගේ නේද පොඩ් කාලේ ඔය හැමදේම තිබුනා එත් හරි ලස්සනයි ඒ කාලේ බුදුසරනයී ❤

  • @AkilaBandara95
    @AkilaBandara95 15 วันที่ผ่านมา +89

    කතාව කොච්චර ලස්සන උනත් අර කොල්ල එල්ලිලා මැරිච්ච එක ගානක්වත් නැතුව ජීවත් වෙන ආච්චි,අක්කා රනවීරයා මොකුත් නොවුන ගානට ඉන්න එකනම් අස්වාභාවිකයි. පොතේ මොන විදිහට තිබ්බද කියලනම් අදහසක් නෑ. නමුත් ගමක නගෙරෙක ජීවිත කියල නෑ ලමයෙක් මෙච්චර දවසක් නැතුව ඉන්නකොට සාමාන්‍ය විදිහට ජීවිතයක් ගෙවනවා කියල නම් මං හිතන්නෙ නෑ.ඒක දැන් හරි හරිගැස්සුවානම් කතාවෙ වටිනාකම අඩු වෙන්නෙ නැති වෙයි😊

    • @kaushalayasubhashni1600
      @kaushalayasubhashni1600 14 วันที่ผ่านมา +1

      ඔව් එක වරුවක් ගෙදරට නොදන්වා පිට හිටියොත් අපේ ගෙදර නම් කලබල වෙනවා. මේකෙ එහෙම නෑ. කොල්ලාව අමතක වෙලා හැමෝටම

    • @YR1111-f4o
      @YR1111-f4o 14 วันที่ผ่านมา +2

      Pothe ehema ekk na eke kathaw harima realistic drama eke wenas krapu widiya awul neda

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 14 วันที่ผ่านมา +1

      Ou eka hari.Story eke loku failing stage ekak eka.Practical na

    • @arunathenuwara2269
      @arunathenuwara2269 13 วันที่ผ่านมา +2

      Loku waraddak eka haduwe nathinam aparade kathawa.

    • @mdsaffry4764
      @mdsaffry4764 6 วันที่ผ่านมา

      eaka atta

  • @kamakada6717
    @kamakada6717 15 วันที่ผ่านมา +63

    හදපු අයගෙ විස්තර විනාඩි 4ක් යන්නෙ .එ මදිවට දැන් ඇඩ් යනවා කතාව ලස්සන උනාට වැඩක් නෑ වේලා මදි 😢

    • @chamaripeiris8662
      @chamaripeiris8662 15 วันที่ผ่านมา +1

      Ow me sinduwata yna welwei add yna welawei ktwa gya nm ewri

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 15 วันที่ผ่านมา +75

    මීළඟ කොටස කියලා දැන් පෙන්නපුවමනෙ දැම්මෙ අප්පා

    • @nimmisanda9871
      @nimmisanda9871 15 วันที่ผ่านมา +5

      මාත් බැලුවා මගෙ අතින් episode මාරු උනාද කියලා 🤭

  • @Nadeesharanaveera
    @Nadeesharanaveera 15 วันที่ผ่านมา +50

    සුනිමලයා ග්‍රාමසේවක වෙලා අඩව් අල්ලයි අහිංසක ගෑණුන්ගෙ පැල් අස්සෙ 😪

  • @manikebmunuge2889
    @manikebmunuge2889 15 วันที่ผ่านมา +68

    සුදු පුතා ..😆😆😆😆😆..කලූට .තමයි .හරි යන්නෙ .කවද..හරි ...

    • @achalafdo7486
      @achalafdo7486 4 วันที่ผ่านมา

      කලූ තමා කවදහරි ඔය මිනිහව බලන්නෙ

  • @user-qr1cl4cv8i
    @user-qr1cl4cv8i 15 วันที่ผ่านมา +99

    පලිඟු ගෙ ඉවසීම පව්ල රැකගන්න ඉවසීමකට වඩා කොන්ද පන නැති කෙනෙකුයි මට නම් පේන්නෙ මොකද දරු සෙනෙහස ඉස්සරහ මුව දෙනත් කොටි දෙනක් වෙනව

    • @hirunadlakmal8876
      @hirunadlakmal8876 15 วันที่ผ่านมา +3

      පලිගු වැරදි දඩාවතේ ගිහින් දරුවෙක් හදාගෙන එයාගෙ මනුස්සයා හොදයි. මම නම් පලිගු මරලා.🙄

    • @philomenafernando3842
      @philomenafernando3842 15 วันที่ผ่านมา

      ​@@hirunadlakmal8876එහෙම දෙයක් මේ කතාවෙ පැහැදිලිව කියලා නෑනෙ.

    • @DilhariDisna
      @DilhariDisna 15 วันที่ผ่านมา

      ​@@hirunadlakmal8876නෑ පලිගු වැරදි නෑ.කලුගේ තාත්තත් නිලමෙමයි.මිනිස්සුන්ගෙ කට කතා නිසයි පලිගුව සැක කරන්නෙ.නැතුව කලූ වෙන කෙනෙක්ගෙ දරුවෙක් නෙමේ

    • @achalafdo7486
      @achalafdo7486 4 วันที่ผ่านมา

      ඒ චරිතය ගෑනු කමටත් නින්දාවක් මට නම් දරුවො පන මිනිහා නෙවේ

  • @chandimashan9573
    @chandimashan9573 15 วันที่ผ่านมา +71

    ආදරණිය දඩබ්බරයා කලූ ❤❤❤

  • @shamminadee-d3r
    @shamminadee-d3r 15 วันที่ผ่านมา +45

    මම කැමතිම චරිතය කලූ & කිරි නෝනා

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 15 วันที่ผ่านมา +87

    මට නම් සති අන්තයේ භාවනාව ක් මේ කතාව...

  • @edirisooriya3839
    @edirisooriya3839 15 วันที่ผ่านมา +49

    ඒක මේකෙ හැටියක්...
    ටික ටික ජනප්‍රියත්වයට පත්වන විට වෙළෙඳ පොළ ඩැහැගන්නවා.
    මුලදී වි.තිහම නිදහසේ ටෙලිය ක්‍රියාත්මක වුනත් නාලිකා ව එය විකුණා කන්න පටන් ගන්නවා....

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 15 วันที่ผ่านมา

      ඉස්සර add දැම්මේ නෑ දැන් දානවා

    • @Sswert-h7j
      @Sswert-h7j 3 วันที่ผ่านมา +1

      @@shamakaluarachchi5007 unta puke amaruwa na million ganan wiyadam karala drama hadala pinata pennannna

    • @cl610
      @cl610 19 ชั่วโมงที่ผ่านมา

      @@Sswert-h7jඅනේද කියන්නේ...මුන් හිතන්නේ ඔක්කොම පිනට කරන්න ඕන කියලා

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 15 วันที่ผ่านมา +215

    මේ කතාව ලස්සන උනාට බලන්න තියෙන්නේ පොඩ් වෙලාවක් 😢😢😢😢😢

    • @hewabuddi
      @hewabuddi 15 วันที่ผ่านมา +3

      Monawa karannada manika

    • @SampaththSuranga-nw1eo
      @SampaththSuranga-nw1eo 15 วันที่ผ่านมา +2

      හ්ම්ම් දන්නේම නැ ඉවර වෙනවා

    • @chamilakrishanthi7477
      @chamilakrishanthi7477 15 วันที่ผ่านมา +12

      සිංදුවම යනවා සෑහෙන වෙලාවක්

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala 15 วันที่ผ่านมา +3

      Ou ane eaka aththa

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka 15 วันที่ผ่านมา +1

      මොනවා කරන්නද darling

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 15 วันที่ผ่านมา +37

    මේ මහා එකා නම් අලුගුත්තේරුවෙක්

  • @kww8360
    @kww8360 15 วันที่ผ่านมา +33

    සූදූ පූතා ගාමසේවක වෙන්නේ නැ කවදා හරි ඵපා කියපූ කලූ තමයි බලන්නේ අම්මා තාත්තා ව🤣🤣

    • @chamaripeiris8662
      @chamaripeiris8662 15 วันที่ผ่านมา +1

      U garamasewaka wela pawulma ain kri etkota tmi thattata ternne dnuth boru leele penuwta ehma tmi

  • @nayanapriyangika2127
    @nayanapriyangika2127 15 วันที่ผ่านมา +26

    කිරිනෝනෙගෙ කටහඩ ලස්සනයි ❤️❤️

    • @achalafdo7486
      @achalafdo7486 4 วันที่ผ่านมา

      එයා හඩ කවනවා කතා වල

  • @suddaisrael138
    @suddaisrael138 15 วันที่ผ่านมา +33

    සුදුපුතාට කැති පාරක් දෙන්න තියෙන්නෙ කාන්තිට 😂

  • @anilkumara7123
    @anilkumara7123 15 วันที่ผ่านมา +59

    වියළි ...ලස්සන අවසානයකුත් අපිට ඕනෙ..❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 15 วันที่ผ่านมา +81

    ලබන සතියට යන කොටස් වෙනුවට දැම්මේ අද ගිය කතාවේ කොටස් නේ. 😂😂

    • @sameerakiri
      @sameerakiri 15 วันที่ผ่านมา +8

      පොඩ්ඩක් ට්‍රැක පැනලා

    • @sithiralandage5269
      @sithiralandage5269 15 วันที่ผ่านมา

      @@s.w.jayakody6286 editor ගංජා පොඩ්ඩක් ගහලා...

    • @KaushanChathuka
      @KaushanChathuka 15 วันที่ผ่านมา +2

      ඒකනේ

    • @shamminadee-d3r
      @shamminadee-d3r 15 วันที่ผ่านมา +1

      ඔව්

    • @samantharanaweera2207
      @samantharanaweera2207 15 วันที่ผ่านมา +2

      😢😢😢ඒක තමයි

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 15 วันที่ผ่านมา +19

    කලු තමයි අපේ වීරයා,නාකි පුතා නෙමෙයි,🤭🤣🤣🤣🤣🤣🤣

    • @kaushalayasubhashni1600
      @kaushalayasubhashni1600 14 วันที่ผ่านมา +1

      සිරා ඕයි තාත්තෙක්ගෙ චරිතෙට ගත්තානම් හරි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 15 วันที่ผ่านมา +15

    වියළිලා ගිය අපේ ජීවිත ගැන කෙරෙන නිර්මාණාත්මක විවරණය.............." වියළි " ❤❤❤☺️☺️👍👍

  • @gimhaniihalawanniarachchi8381
    @gimhaniihalawanniarachchi8381 15 วันที่ผ่านมา +94

    කුපාඩිය ග්‍රාමසේවක උනොත් ගමත් ඉවරයි

  • @wrestle-buddy
    @wrestle-buddy 15 วันที่ผ่านมา +15

    ලබන සතියෙ මේ දරුවෝ දෙන්නා ස්ව්ම්න් ක්ලාස් දාන්න කතාව ට්කක් නිදහසේ බලන්න

  • @nadeesilva2561
    @nadeesilva2561 15 วันที่ผ่านมา +24

    අනේ ඇයි තරින්දි ඔයා හැමදාම කලූගෙ හිත රිද්දන්නේ 😔

  • @chandimashan9573
    @chandimashan9573 15 วันที่ผ่านมา +31

    මේ කරුණාපාලව වැවේ ඔබන්න හරි ගස් බදින්න හරි එකෙක් මේ ගමේ නැති හැටි.

  • @Ramba.
    @Ramba. 15 วันที่ผ่านมา +28

    ඊලග සතියෙ කියල මේ සතියේ ගිය ටිකමනෙ පෙන්නුවේ මේව එඩිට් කරන එකා ගුලි කාලද ඉන්නෙ😂😂😂

    • @noorrm5406
      @noorrm5406 15 วันที่ผ่านมา +1

      කාටත් වරදිනව

    • @user-ur7yt5uf6f
      @user-ur7yt5uf6f 15 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 15 วันที่ผ่านมา

      😂😂😂

    • @Surangani737
      @Surangani737 14 วันที่ผ่านมา

      ​@@noorrm5406එහෙම වරදිනවා කියන්නේ රාජකාරිය නොසැලකිලිමත් ලෙස කිරීම . අපේ රට හදන්න බැරි මේවගේ හිතන අය ඉහල පුටුවල ඉදීම . ලොකු දෙයක් ද , පොඩි දෙයක් ද කියලා අදාල නෑ

    • @SachinthaLakshan-nf6vz
      @SachinthaLakshan-nf6vz 13 วันที่ผ่านมา

      Ou bn 😂😂

  • @anomakaluthantrige2467
    @anomakaluthantrige2467 15 วันที่ผ่านมา +23

    ලස්සන පරිසරයක්
    වියලි පොළොවෙ සූවස්
    තනිකම පාළුව
    ඈත්තටම හරිම ලස්සණයි

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 15 วันที่ผ่านมา

      අපෝ ජාති ජාතිවත් ඔයවන් පරිසරයක උපදින්න හෝ ජීවත්වීමට නොවේවා. උපදින ජාතී සුදුසු පරිසරයක ජීවත්වීමට වාසනාව වේවා. 🙏🙏🏻

  • @sithiralandage5269
    @sithiralandage5269 15 วันที่ผ่านมา +27

    සුනිමල් කොට්ටක්
    පනින්න ගිහින් කැති පාරක් කන සීන් එකක් තියෙන්නෙ

  • @bashi-fh1vr
    @bashi-fh1vr 15 วันที่ผ่านมา +11

    සුනිමල් ගමේ ඉන්න සල්ලාලකමේ යන එකෙක් වෙනවා..🤣🤣🤣🤣මරු සුදු පුතා

  • @nimsaraindranath1670
    @nimsaraindranath1670 15 วันที่ผ่านมา +25

    මේකෙ නම්ටික හැමදාම දාන්න ඕන්නෑනේ යකෝ

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 15 วันที่ผ่านมา +11

    විභාගේ නේවේ නාකියො පුතාට ගැනියෙක් ගෙනත් දියන් ඉක්මනින් නැත්නම් බඩදරැ ගැනියෙක්ට වත් ඉන්න නැ 🤣

  • @user-id3op9ew4j
    @user-id3op9ew4j 15 วันที่ผ่านมา +22

    මම ගොඩාක් ආසාවෙන් බලන ඩ්‍රාම එක

  • @andyandy7194
    @andyandy7194 15 วันที่ผ่านมา +9

    හැමෝම තමන්ගේ චරිතය ට සාධාරණක් කරනවා❤❤❤

  • @rdkularathna3766
    @rdkularathna3766 15 วันที่ผ่านมา +10

    පසුබිම් සංගීතය නම් පට්ට.. කලා අධ්‍යක්ෂක නම් ලොස්

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 15 วันที่ผ่านมา +10

    වහින්න වහින්න වහින්න වැස්සක්...ඒ ආදරේ පිරුණු වැස්සක් වේවා....❤❤❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 15 วันที่ผ่านมา +15

    පුතා ග්‍රාමසේවක නෙවෙයි ගෑනු පස්සෙ යනවා ඒක හොයන්න බැරිද තාත්තට 😅😅

    • @chamaripeiris8662
      @chamaripeiris8662 15 วันที่ผ่านมา

      Eka hoyi hemadema eli unma 😂😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 15 วันที่ผ่านมา

      ගෑනු සේවක

    • @IreshaPriya-lh4ob
      @IreshaPriya-lh4ob 14 วันที่ผ่านมา

      ගැහැනු සේවක 😂

  • @jayaminiherath8754
    @jayaminiherath8754 15 วันที่ผ่านมา +7

    හරිම අපුරු කතාවක් ...ආසාවෙන් බලනවා .....රගපෑම් සුපිරියි ...

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 15 วันที่ผ่านมา +8

    මෙ සුදු පුතාගේ තාත්තාට හොක්කට අනින්න හිතෙනවා මට 😂😂😂

    • @keshaniwijithananda7119
      @keshaniwijithananda7119 15 วันที่ผ่านมา +2

      Epa ona na ne.

    • @user-ur7yt5uf6f
      @user-ur7yt5uf6f 15 วันที่ผ่านมา +1

      @@keshaniwijithananda7119 🤣🤣🤣😆🤣😆🤣😆

  • @craftworlds19
    @craftworlds19 15 วันที่ผ่านมา +4

    මේ නාට්‍යයේ නළු නිලියන්ගේ චරිත වලට තියෙන ආදරේ වෛරය එයාලගේ රඟපෑමේ දක්ෂතාවය පිළිබිඹු වෙනවා... අති විශිෂ්ඨ රඟපෑම් ❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 15 วันที่ผ่านมา +10

    අපේ සුදු පුතාලු.එයාගෙ කොහෙද දන්නෙ.නෑ සුදු.අර අහිංසකයා කළු.ඒකත්.නම් දාලා තියෙන්නෙ.තරහට.පව් ඉතින් පලිඟු අම්මා.ලොකු දුකකින් ඉන්නෙ.කිරි නෝනි නම් ශෝක් හරි හුරතල් ❤️

    • @isankasameera7810
      @isankasameera7810 15 วันที่ผ่านมา +1

      අම්මගේ ආදරේ කවදත් සුදු කළු කියල බෙදන්න බෑ❤❤❤❤

  • @A.H.M.T.Sulochana
    @A.H.M.T.Sulochana 15 วันที่ผ่านมา +4

    කතාවට වගේම පපුව කීරි ගැහෙන තේමා ගීතයටත් ගොඩක් කැමතියි 🎉

  • @sriyanikotudurage304
    @sriyanikotudurage304 15 วันที่ผ่านมา +11

    සුනිමලා ග්‍රාමසේවක උනොත් කලූට හේනක් කොටාගෙනවත් පාඩුවේ ඉන්න ඉඩ තියන එකක් නැහැ

    • @chamaripeiris8662
      @chamaripeiris8662 15 วันที่ผ่านมา +1

      Malata tyne okwa golu krna tmi😂😂

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 13 วันที่ผ่านมา

      @@chamaripeiris8662 ඔව්නෙ 😁

  • @Magdalin7
    @Magdalin7 14 วันที่ผ่านมา +5

    කතාව ලස්සන උනාට ගැහැනිය කට පියාගෙන ඕනවටත් වඩා බයෙන් ඇත්ත කතා නොකර ජීවත් වෙන කොට දුක් විදින්නෙ අහිංසක දරුවන් එයාට මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් කියන්න තිබුනෙ ඒ කාලෙම ලමය බඩේ ඉද්දි .

  • @dkm3154
    @dkm3154 15 วันที่ผ่านมา +18

    අයියෝ.. කළුගෙයි මාලා ගෙයි කොටස් වැඩිපුර දාන්න.😢

    • @mixmax3695
      @mixmax3695 15 วันที่ผ่านมา

      හරි දාන්නං

    • @keshaniwijithananda7119
      @keshaniwijithananda7119 15 วันที่ผ่านมา

      Ha hode..

    • @SachinthaLakshan-nf6vz
      @SachinthaLakshan-nf6vz 13 วันที่ผ่านมา

      Ou bn wadi pura kotas pennuwoth thamai balannath hithenne 😂😂😂
      Yata tika wadi pura pennuwanm hodai neh😂

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 15 วันที่ผ่านมา +8

    පලිගු පවු එක පුතේ කුට ආදරෙ කරනවා අනිත් පුතට බනිනවා මොන අම්මාඩ් බලන් ඉන්නෙ 😢

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 15 วันที่ผ่านมา +5

    හැම කෙනෙක්ම චරිත රගපානවා නෙවෙයි..ඒවගෙ ජීවත් වෙනවා.❤

  • @hansanithanuja4663
    @hansanithanuja4663 15 วันที่ผ่านมา +20

    කලූ ❤❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 15 วันที่ผ่านมา +20

    කතාව නතර කරල .වෙලද දැන්වීමි දැගන්න..ඒකහොදයි.මොකද අපරාදෙ අපේ කාලය.👍😡😡😡

  • @annekarunaratne4274
    @annekarunaratne4274 15 วันที่ผ่านมา +7

    රූපවාහිනිය පිස්සු නටනවා වෙලාවක ට. ලබන සතියෙ කොටසට අද එක පෙන්නුවෙ!

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7d 15 วันที่ผ่านมา +6

    වියලි කතාවට හරි යනම නම...මෙි හැම චරිතයක්ම වියලිලා ගිහින් දුක විතරයි හිතේ අහලක වත් සතුටක් නෑ....

  • @sajithwickramasinghe726
    @sajithwickramasinghe726 14 วันที่ผ่านมา +3

    සුදු පුතාට ග්‍රාම සේවක කම.නොලැබෙයි කියලා හිතෙන්නේ මට විතරද 😇

  • @aluthwalasubash5038
    @aluthwalasubash5038 15 วันที่ผ่านมา +5

    ඉස්තුතියි රූපවාහිනී

  • @human-rights379
    @human-rights379 15 วันที่ผ่านมา +4

    නාට්‍යයේ වෙලාවෙන් 1/3 තේමා ගීතයට දීලා අපේ සිංහල මුනියා මොක කලත් පුද්ගලික වාසිය මතුවෙනා...

  • @chandrachandra1654
    @chandrachandra1654 15 วันที่ผ่านมา +17

    අනේ මහ ලොකු සුදු පුතා

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 15 วันที่ผ่านมา

      Sudu puka 🤢🤢🤮🤮🤮🤮💩💩💩💩💩🤡🤡🤡

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 15 วันที่ผ่านมา +15

    නියම සුදු පුතා

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 15 วันที่ผ่านมา +5

    දැන් ඉතිං පලිගු මැනිකෙට කියන්න තියන දේ අහගන්න සුමානයක් ඉන්න ඵපෑ 😂

  • @lathikawasanthi8909
    @lathikawasanthi8909 15 วันที่ผ่านมา +2

    තේමා ගීතය ස්කිප් කරන්න කෝ අකමැති නම්....😊
    අනික සතියෙ හැම දවසකම දෙන්න බෑ නෙ..මෙගා නෙවෙයි නෙ..😂😂
    ලස්සනයි අදත් ...ස්තූතියි ❤❤

  • @lakmalipriyangika4305
    @lakmalipriyangika4305 14 วันที่ผ่านมา +2

    දරුවෙක් ලැබෙන්න ඉන්න අහිංසක ගැහැනියක් අපයෝජනය කරන්න යන ග්‍රාමසේවක හීනය දකින ම්ලේච්ඡ සුනිමල් හෙවත් සුදු පුතා..චරිතය කළුයි..හරි ම උපහාසාත්මක නම් තැබීමක්..විශිෂ්ට ටෙලි කතාන්දරයක ලකුණු හැම තැනක ම දර්ශන පෙළින් විද්‍යමාන ය.වියළි මහපොළොව හා පොර බදින ජන ජීවිතවල කර්කෂ යථාර්ථය ..

  • @chandraskg5927
    @chandraskg5927 14 วันที่ผ่านมา +2

    අතී දක්ෂ නළු නිලි පිරිසක්. ලස්සනයි ❤️❤️❤️❤️🌹

  • @chandrikakumari1797
    @chandrikakumari1797 15 วันที่ผ่านมา +2

    ඊළග දවසේ කොටසට දැම්මේ අද පෙන්නපු ඒවමනේ,,,බලන්න හිටියේ ඊළග සතියේ මොනා වෙයිද කියලා😢😢😢

  • @iskolehamine6824
    @iskolehamine6824 15 วันที่ผ่านมา +11

    අර කොල්ල බෙල්ලෙ වැල් දාගත්ත ඊට පස්සෙ මොකුත් නෑ .ඒක හීනයක් ද

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 15 วันที่ผ่านมา +4

    වැරදි කරන්න කලින් කල්පනා කරන්න තිබුණා. එතකොට පස්සෙ දුක හිතෙන්නෙ නැහැනෙ 💯

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 15 วันที่ผ่านมา +11

    ඇදෙනවා වැඩියි. ගෙදර ගිහින් එන්න සති දෙකක් ගියා. බොහොම හෙමින් කතාව යන්නෙ. කතාව එපා වෙනවා.

    • @kelumkarunarathna24
      @kelumkarunarathna24 15 วันที่ผ่านมา +3

      දෙරණ හිරු ස්වර්ණවාහිනී සිරස කතා එක්ක බලනකොට ගෙදර ගිහින් සති දෙකෙන් ආව එක ලොකු දෙයක් අර කතාවල උදෙ වැඩට ගිහින් ගෙදර එන්න මාස 3/4 යනවා

    • @achalafdo7486
      @achalafdo7486 4 วันที่ผ่านมา

      😂​@@kelumkarunarathna24

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 15 วันที่ผ่านมา +5

    සුදු පුතා රජ්ජුරුවො උනොත් අන්තහ්ංපුරයක් දාය් 🤣🤣🤣

  • @upalijayasuriya9021
    @upalijayasuriya9021 15 วันที่ผ่านมา +2

    ශාන්ති දිසා නායක අයගේ නිර්මාණය ❤❤❤❤

  • @GKProduct1985
    @GKProduct1985 15 วันที่ผ่านมา +14

    පිරිමි සංහතියම එකයි ඒක ඇත්ත

    • @shashikashashika2312
      @shashikashashika2312 15 วันที่ผ่านมา

      Kohe hari Yana madawiyekta kiyala kelogena pirimi sanhayhiyama ekailu kidenek ekka idala baluwada man hithanne thaththawath atharala na ne 😂😂

  • @SewwandiDharmadasa
    @SewwandiDharmadasa 15 วันที่ผ่านมา +11

    ❤❤❤❤🎉 වියලි

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 15 วันที่ผ่านมา +9

    Lassnai 👍💞💞💞💞💞

  • @kulatilakajayawardena2081
    @kulatilakajayawardena2081 15 วันที่ผ่านมา +3

    මේ කතාව ලස්සන කතාවක් ඇයි සතියෙ දවස් පහම දෙන්නේ නැත්තේ පළවෙනිදා ගියපු කොටස්ම නැවත පෙන්නනවා මිනිස්සුන්ව ගොනාට ඇන්දිල්ලේ සීමාවක් තියාගන්න

  • @nihalrasanthafernandomihin9969
    @nihalrasanthafernandomihin9969 15 วันที่ผ่านมา +8

    Lassanai

  • @nadeesilva2561
    @nadeesilva2561 15 วันที่ผ่านมา +3

    Notification එක එනකම් හිටියේ ❤️

  • @sanjaliamarathunga9769
    @sanjaliamarathunga9769 14 วันที่ผ่านมา +2

    මේ තාත්තාට කලුවා එයාගේම පුතා කියලා දැන ගත්ත දවසට මොනවා හිතේවිද? 😢😢😢😢😢

  • @nishanpreneeth8040
    @nishanpreneeth8040 15 วันที่ผ่านมา +6

    අඩෝ ඇඩියාව වැඩි නිසා මට පේන්න බැහැ මේ කතාව දැන්..

  • @kumaresaralanka9182
    @kumaresaralanka9182 15 วันที่ผ่านมา +8

    Lassani ❤❤❤

  • @user-ur9ye6vh5w
    @user-ur9ye6vh5w 14 วันที่ผ่านมา +3

    Paliguta adumak aran dipiyoo9o😂😂

  • @krishokkv1907
    @krishokkv1907 15 วันที่ผ่านมา +16

    නාමවලිය යනව විනාඩි 5 ඩෙටා පුච්චගෙන මොනවද අපි බලන්නෙ දවස ගානෙ නාමාවලියක් වැඩක් නැ

    • @WrWr-wr7rv
      @WrWr-wr7rv 15 วันที่ผ่านมา

      ඔව් අනේ

    • @user-dn3gf4hq6b
      @user-dn3gf4hq6b 15 วันที่ผ่านมา +3

      අපි විනාඩි 15න් 20න් රසකර කර බලන කතාව පිටිපස්සේ ඉදන් පුදුම කැලකිරිමක් මහන්සියක් වෙන මිනිස්සුන්ගේ නාමවලිය අගය කරන්න ඕනි..

  • @SachiniSurangi-y6q
    @SachiniSurangi-y6q 15 วันที่ผ่านมา +8

    කලු ඇයි මාලට බලහත් කාරකම් කරන්න හැදූවෙ දෙන්නම කැමැත්තෙන් එක ඉබෙටම සිද්ද වෙයි කලු හදිස්සි උනොත් මාල නැතිවෙයි එයාට ඔන ආදරය රැකවරනය විශ්වාසය සෙක්ස් නෙමෙයි කලූ

    • @harshaninanayakkara9972
      @harshaninanayakkara9972 15 วันที่ผ่านมา

      එතන එහෙම දෙයක් වෙන්න ගියාද?

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 15 วันที่ผ่านมา +1

      පොඩ්ඩක් හදිස්සි උනා ඔයා කියපු නිසා සලකලා බලන්නම් මීට කලූ පුතා😂😂😂😂😂😂😂😂

    • @nilminii
      @nilminii 15 วันที่ผ่านมา

      @@dayansandaruwan7337🤣

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 14 วันที่ผ่านมา

      🎉Samahara kllo obala balanna thiyena dee ekapara lihala balanna yanawanee ekai

  • @creativelanka2779
    @creativelanka2779 15 วันที่ผ่านมา +2

    බේසිකයා නංගිටවත් කන්න කතා කරලා නෑ... ඕක තමයි පිට එකා මට හිතෙන්නේ. කළුවා ලගින් තියන්න බෑ

  • @daara2258
    @daara2258 15 วันที่ผ่านมา +2

    තේමා ගීතයයි, වෙළද දැන්වීම් ටිකයි ගියාම කතාව විනාඩි 15ක්වත් යන්නේ නෑ. Next episode කියලා දාන්නෙත් පෙන්නපු ටිකමයි 🙄😕

  • @රාජාංගනයකුමරා
    @රාජාංගනයකුමරා 15 วันที่ผ่านมา +5

    අම්මෙක් විදියට ඇදුවනම් දරුවා කෝකත් එකයි වෙන්න් ඔනේ

  • @surangiramya337
    @surangiramya337 15 วันที่ผ่านมา +6

    Meka mage juvithe athdakimak ekai man asawen balanne kaluwa wagema math duk vinda wenasakata thiyenne kaluwa kollek man kellek kiwwata Dan awrudu 50i mage tharuna kale mage thiththa mata salakuweth mehemai habai man thamai eyawa marenakam balagaththe e gana sathutui

  • @KumariWathtegedara
    @KumariWathtegedara 15 วันที่ผ่านมา +2

    Harima lassana kathawak

  • @kumaresaralanka9182
    @kumaresaralanka9182 15 วันที่ผ่านมา +9

    Kalu ❤❤❤❤m❤❤❤❤

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 15 วันที่ผ่านมา +2

    උබ මේ ගමේ රජ්ජුරුවො වෙන්න ඕන.කොයි දේ කොහොම උනත් තාත්තෙක්ගෙ සතුට ඒක.❤

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අදත් අදත් ❤❤❤❤

  • @user-hx8nn2rn7y
    @user-hx8nn2rn7y 15 วันที่ผ่านมา +2

    ග්‍රාමසේවක වුනාම හුකනව මුලු ගමේම ගැනුන්ට
    මීට සුනිමල්

  • @nadeesilva2561
    @nadeesilva2561 15 วันที่ผ่านมา +4

    මෙච්චර සාහසික විදියට ඇඩ් දාන්න එපා රූපවාහිනී...

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 15 วันที่ผ่านมา +7

    කතාව කෙටියි .
    නාමාවලිය දිගයි 😢

  • @thishu4260
    @thishu4260 14 วันที่ผ่านมา +2

    කලූ දැන් ගානට වැඩියි 😅😂

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 15 วันที่ผ่านมา +1

    ආසම කතාවක් වියළි ❤️

  • @No-edit-videos
    @No-edit-videos 15 วันที่ผ่านมา +5

    කලු මගේ ජිවිත කතාවමයි😢

    • @keshaniwijithananda7119
      @keshaniwijithananda7119 13 วันที่ผ่านมา +1

      Sirawata.. ammapa kiyahan..

    • @No-edit-videos
      @No-edit-videos 13 วันที่ผ่านมา

      @@keshaniwijithananda7119 ඔවු 100% ම

  • @KasuniBahgya
    @KasuniBahgya 15 วันที่ผ่านมา +2

    ඇඩ් නිසා බලන්න 😊එපා 😅වෙනව ලස්සන කතාව.

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 14 วันที่ผ่านมา +1

    හීන කියපු එක හරි මේකි යක්ෂනියක්

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 14 วันที่ผ่านมา +3

    මගෙ එකා සුදු පුතාට වඩා කවදා හරි කලූ තමයි මේ ලොක්කට සලකන්නෙ,මට පේන්න බැරි ලොන්තයෝ දෙන්නෙක් තාත්තයි පුතයි

  • @dinushakumara-py6th
    @dinushakumara-py6th 15 วันที่ผ่านมา +13

    ඒක අපේ ජිවිතේ සම්බන්ද කතාවක්

  • @yohansiri861
    @yohansiri861 15 วันที่ผ่านมา +1

    කතා එපාම වෙන්නෙ සින්දුවයි නම් ලිස්ට් එකයි හැමදාම දානඑක , විනාඩි 4කට ආසන්ව

  • @mohammedkhan183
    @mohammedkhan183 15 วันที่ผ่านมา +5

    ❤️

  • @hawatalk07
    @hawatalk07 15 วันที่ผ่านมา +2

    සතියක් ඉදපන්කො ඉතින් දැන් 😢

  • @upulweerasinghe9851
    @upulweerasinghe9851 14 วันที่ผ่านมา +1

    විබාගෙ ෆේල්😂😂

  • @nuwandarshanaedirisinghe2835
    @nuwandarshanaedirisinghe2835 15 วันที่ผ่านมา +3

    මේ කථාවේ සම්පුර්ණ කොටස් කීයද කියලා දන්න කෙනෙක් ඉන්නවද..හිත හදාගන්න 🤭🤭

    • @danushkakarunasinghe1087
      @danushkakarunasinghe1087 14 วันที่ผ่านมา +1

      මම හිතන්නේ 50න් ඉවරයි. කලූගෙ ඉන්ටර්විව් එකකදි කියවුණා.....

    • @nuwandarshanaedirisinghe2835
      @nuwandarshanaedirisinghe2835 14 วันที่ผ่านมา

      @@danushkakarunasinghe1087 thanx bro

  • @indubandara9406
    @indubandara9406 14 วันที่ผ่านมา +1

    දැන් නම් එකම තැන පල්වෙන ගතියක් දැනෙනවා