Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 184 | 17th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 184 | 17th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Lakshan Waththuhewa
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama
  • บันเทิง

ความคิดเห็น • 139

  • @MCESPRO6996
    @MCESPRO6996 14 วันที่ผ่านมา +147

    මහෙල් කියන එකාට ඔය කෙල්ලො දෙන්නම නැතිවෙන්න ඕන කරපු බොරු වලට 😂

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 14 วันที่ผ่านมา +209

    මෙිනක නිසා තේනුක බෙිරැනා මෙිනකට ගැමිමක් වෙන්න දාගෙන යමුකො කටිටිය 👍 ඵකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 14 วันที่ผ่านมา +139

    රියා සදලි දෙන්නාම අද විදවන්නෙ මෙහෙම මහෙල් නිසයි අවසානෙට දෙන්නාම නැති වෙන්න ඔිනී 😂😂

    • @happypill3473
      @happypill3473 14 วันที่ผ่านมา +3

      Matath eeye okama hithuna😂

    • @Shan_Shani2527
      @Shan_Shani2527 14 วันที่ผ่านมา +7

      ඒ වගේ එකෙක් නම් නැතුවටම කමක් නෑ ඒ කෙල්ලො දෙන්නට 😂💔

  • @ShehanBotheju
    @ShehanBotheju 14 วันที่ผ่านมา +64

    රියා මහේල්ව ඇතැරියානම් පැත්තකට වෙලා ඉන්න ඔනී.යලුවො කියලා ඇගේ එල්ලෙන්න ගියාම ප්‍රශ්න තමා

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 14 วันที่ผ่านมา +65

    සාගර තේනුක ට කැමැත්ත දුන්නාත් මම හිතන්නේ නැ විශ්ව වගේ ෆිට් වෙයි කියල

  • @user-xq6mo3xu2b
    @user-xq6mo3xu2b 14 วันที่ผ่านมา +38

    ඊයේ රියා පව් කිය කිය සදලිට බැන්නා , අද රියාගේ පලු අරිනවා 😂😂 හරිම මෝඩ තේරැම් ගැනීමක් නැති fan base එකක් 😂😂

    • @surangikaayanthi2413
      @surangikaayanthi2413 13 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත , කථාවක් උනත් ඒකෙ සැබෑ චරිත ස්වරූප තමයි පෙන්නන්න උත්සාහ කරන්නෙ, ඒක බලන් අපි ජීවිතේට යමක් ගන්නයි ඕන, චරිත තේරුම් ගන්න බැරි මිනිස්සු තමන්ව තේරුම් ගන්නෙ කොහොමද

    • @life_of_Journey803
      @life_of_Journey803 5 วันที่ผ่านมา

      Ane aththata mokakda me kathawsta mona welada.mul tik nm baluwa.ayema ada kalekin balanna awama.kathawe chatitha hitha gannawath bari tharam wenas welane🫠💔😑

  • @sudubole5041
    @sudubole5041 14 วันที่ผ่านมา +51

    මහේලට දෙන්නම නැති වෙන්න ඔනී 😮

  • @umeshasankalpani9495
    @umeshasankalpani9495 14 วันที่ผ่านมา +63

    සදලිගෙ වැඩ වලට රියාට සද්දෙ දාල මහෙල් ගියාට ආයේ රියාව ඔනීවෙලා එයිනේ.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 14 วันที่ผ่านมา +38

    මහේල්ට.සඳලි රියා.දෙන්නගෙන් එකෙක්වත් ලැබෙන්න හොඳ නෑ😡😡.හොඳ වැඩේ අර නාකියට😡.

  • @sheharamadushani3303
    @sheharamadushani3303 14 วันที่ผ่านมา +11

    රියායි,විශ්වයි ගැළපෙනවා

  • @shashivijesinghe2135
    @shashivijesinghe2135 14 วันที่ผ่านมา +75

    රියා චාටර්😂😂😂 හිතුවෙ මහේල් එයා ගාවට එයි කියලා😂😂 රියා පට්ට කපටි චරිතයක්,සදලි අහිංසකයි

    • @champhajewarani7271
      @champhajewarani7271 14 วันที่ผ่านมา +1

      සත්තකින්ම ඒකනම්

    • @nirashasumali8586
      @nirashasumali8586 14 วันที่ผ่านมา +3

      Ow sandali ahinsakai

    • @viharavishmini8377
      @viharavishmini8377 14 วันที่ผ่านมา +1

      අපොයි ඔව්

    • @mandirasandeepani1020
      @mandirasandeepani1020 13 วันที่ผ่านมา +1

      Ow❤😢

    • @nandawijekoon8974
      @nandawijekoon8974 12 วันที่ผ่านมา +1

      මටත් රියාගෙ චරිතෙ පෙන්නන්න බැහැ. සඳලි පව්! රියා කපටියි.

  • @user-xt3oi5lq2n
    @user-xt3oi5lq2n 14 วันที่ผ่านมา +19

    කවදාහරි වෙන්නේ සදලි මහේල්ව දාලා යනවා රියා නිසා රියා යනවා විශ්ව එක්ක

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 14 วันที่ผ่านมา +7

    👌 මේනක......මේ කාතාවේ...තාත්විකව...රංගනයේ යෙදෙන තවත් දක්ෂ ශිල්පියෙක් තමා ....ඔයා අද අවධි උන එක ඇත්තෙන්ම ...ගොඩාක් හොදයි ..මොකද ඔය විජේ වගේ සමහර 🐕 ...මේ සමාජය තුලත් ඉන්නවා...මේනක ජය 🎉🎉🎉 මම හරිම කැමති රංගන ශිල්පියෙක් තමා ඔයා...තෙරුවන් සරණයි 🎉🎉🎉❤

  • @user-cs8ff7ey7f
    @user-cs8ff7ey7f 14 วันที่ผ่านมา +8

    මන් ආසම කතාවක්, අපි සුබ වාදීව බැලුවොත් හැම චරිතයකින්ම ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා...

  • @sumithliyanage3193
    @sumithliyanage3193 14 วันที่ผ่านมา +15

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නියමයි මේනක නියමයි අර නාකියාව නම් හිරේ යවන්නම ඕනෑ කාලකණ්ණියා
    අර සාගරයා මොකද ඒ පාර කරන්නේ මහ කරුමයක් එයාත්

  • @MaduKaushalya-pu6sm
    @MaduKaushalya-pu6sm 13 วันที่ผ่านมา +3

    පව් යකො අර ගමේ එකි . මෙතන රියාවත් මහෙල්වත් නෙවෙ පව් සදලි..ඔක්කොම වෙනකම් ඒ මිනිහව බලන් එ මිනිහගේ අම්මගෙ සලකන් ඉදලා අවසානයට මිනිහව පුදන්න ඕන...අනේ ඕකුන් දෙන්නට නටාගන්න කියලා මං වගේ නම් යනවා යන්න😂 💔

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 14 วันที่ผ่านมา +14

    ආදරේ කියන්නේ බෝසත් හැගීමක් ❤❤❤
    ඒ වචනෙ නිසාම ආයෙමත් හිතට හයියක් මැට්ටියේ.... ඔයා කතා නොකළත් මං ඔයාට හැමදාම ආදරෙයි. වෙන කාටවත් ලංවෙන්න බෑ මේ හිතට.

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 14 วันที่ผ่านมา +7

    සාගර අනිවාර්යයෙන් තේනුකට කැමත්ත දෙනවා...ඒ වගේම තේනුක තමා ඒ පව්ලේ අංක 1 වෙන්නේ

  • @maheshirisali4678
    @maheshirisali4678 14 วันที่ผ่านมา +53

    තේනුක සාගරව හම්බ වෙනවා බලන්නම ඕනේ❤

    • @renukadamayanthi9342
      @renukadamayanthi9342 14 วันที่ผ่านมา +2

      Hmm අනිවාර්යයෙන්ම

  • @Duliduli123
    @Duliduli123 14 วันที่ผ่านมา +55

    රියාට පයින් ගහන්න හිතෙන්වා මගුල

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 14 วันที่ผ่านมา +14

    මහේලගේ දෝලනය වන
    හිත කෙල්ලො දෙන්නෙකුගේ හිත් තලනවා...
    විජේගේ අණ කිරීම අදත් වතුරේ ගියා ...මේනක් ගේ හිත දැන් හොදට ශක්තිමත් වෙලා....විජේ ට උන්හිටි තැන් අමතක වෙන්න ඇති අද මේනක කිවූ ටිකට.....
    විශ්ව මෑණියන්ගේ බැල්ම කොයිවෙලාවෙත් ඩිස්නිට තියෙනවා....ඒක සත්‍යයක් ....අදත් පැහැදිලි වුනා....
    මේනක හොද හිතක් තියෙන කෙනෙක්...හොද හිතකින කරන ආශිර්වාදයක් කවදාවත් ආපස්සට හැරෙන්නේ නැහැ...ඩිස්නිට මේනක කල ආශිර්වාදය හැමදාටම තියේවි ....
    " ලබන ආත්මයෙදිවත් මගේ කරගන්න ඉඩ දෙනවා ද " මේනක අන්තිමට තේනුකට කිවූ දේට නම් හරිම කණ්ගාටු හිතුනා....මිනිස් සන්තානය කියන්නේ හරිම පුදුම එකක්....තදින් බැදුන තැන්වල රිදුම් ස්ථිරයි..ඒත් මේනක ඒ සියල්ල විද දරාගෙන කතාකරනවා.....
    ආදරය කියන්නේ බෝසත් හැගීමක්....ඇත්තටම එය නම් හොදම හදුන්වාදීමක්.......

  • @ranifrando
    @ranifrando 14 วันที่ผ่านมา +11

    ලස්සනයි අද 👍👍👍
    සිත නිදි නෑ නියමයි
    මේනක 👍👍❤❤❤❤

  • @sarangiharshani4805
    @sarangiharshani4805 14 วันที่ผ่านมา +12

    මේනක තමා ඕක විසඳන්නෙ❤

  • @malipathirana6033
    @malipathirana6033 14 วันที่ผ่านมา +38

    අනේ දැන් නම් සදලි පව් අප්පා . ඊයා මේ රියා නම් මල හෝන්තුවක් . මහ ලොකුවට ලොකු කමනම් ඇඟ පුරාම. හැම කොල්ලෙක්ටම යාලු කමට කිය කිය තුරුල් වෙන්න ගිහින් උන්නේ ජීවිත කනවා. එහෙන් විශ්ව අල්ලගෙන යාලුකමට උනත් තමන්නේ කෙල්ලා ඉදිද්දී වෙන කෙල්ලෙක් තුරුල් වෙලා ඉන්නෝ බලන්න කැමති කවුද ඒකෙත් සීමාවක් තියෙනවා. අච්චර දෙයක් වෙලත් මේකිට ඕන සදලි අයින් කරන්න. පවු අනේ සදලි ඉස්සර හරි අහින්සකයි .මේ ගොන් රියා නිසා තමයි එයා වෙනස් උනේ . මෝඩ රියා

    • @champhajewarani7271
      @champhajewarani7271 14 วันที่ผ่านมา +3

      ඒකනම් ඇත්ත උගත් කම තිබුනට ඒ පැත්තට ගන්න තීරණය හරිම ආර්ථමාර්ථ යි.

    • @viharavishmini8377
      @viharavishmini8377 14 วันที่ผ่านมา +4

      සදලිට බැන්න සෙට් එකක් හිටියා කෝදැන් ඒ කටිය. රියා පට්ටම ආත්මාර්ථකාමී සදලි පවු

  • @user-kc2sy4cr7x
    @user-kc2sy4cr7x 12 วันที่ผ่านมา +1

    ලස්සන ම කතාව සිත නිදි නෑ
    ආදරෙයි ඔයාල හැමෝටම

  • @sithara469
    @sithara469 5 วันที่ผ่านมา

    මේක කතාවක් කියලත් අමතක වෙනවා වෙන දේවල් වලට ඒ තරන් ❤❤😂 රියා දැන් නටනව වැඩී

  • @sathsarani.
    @sathsarani. 14 วันที่ผ่านมา +6

    පව් සදලී❤

  • @HEARTMUSIC50
    @HEARTMUSIC50 14 วันที่ผ่านมา +12

    👈ලස්සන සිංදු අහන්න කැමති නම් එකතු වෙන්න ❤❤🎶

  • @SameerachandrasenaSameer-nh6gg
    @SameerachandrasenaSameer-nh6gg 14 วันที่ผ่านมา +12

    මහෙල් කියන්නේ ගෝත චරිතයක්

  • @DahamiBihandu
    @DahamiBihandu 14 วันที่ผ่านมา +11

    තේනුකගෙ අම්මා තාත්තා ගැන සාගර දන්වා ඇති .තේනුක නුවර කෙනෙක් කිවුවා නේ.

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 14 วันที่ผ่านมา +7

    Manaka niyamaiiii ❤❤❤❤❤

  • @nethz73
    @nethz73 14 วันที่ผ่านมา +10

    Riyata hoda wade😂😂 awa methana kauru nathath man oyata innawa mahel kiyagena😂😂😂

  • @deepikam7062
    @deepikam7062 14 วันที่ผ่านมา +11

    මේනක නිසා තේනුක බේරුනේ😮😮

  • @user-jy5gp6kr8q
    @user-jy5gp6kr8q 14 วันที่ผ่านมา +6

    Niyamayi manaka love you❤❤❤❤❤❤

  • @sunithaveerasinga661
    @sunithaveerasinga661 14 วันที่ผ่านมา +3

    මරු මේනක

  • @lux-jz4vr
    @lux-jz4vr 14 วันที่ผ่านมา +7

    මේනක ❤❤❤❤❤

  • @harshanisamanmali-zr4iw
    @harshanisamanmali-zr4iw 14 วันที่ผ่านมา +6

    මේනක නියමයි ❤

  • @dilarasadew
    @dilarasadew 7 ชั่วโมงที่ผ่านมา

    මෙනක පට්ට මොකද වෙඩි තියන්න ආපු එකා ගැන වත් කිව්වෙ නැ

  • @thilinikaushalya2891
    @thilinikaushalya2891 14 วันที่ผ่านมา +9

    මේනක❤❤

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 14 วันที่ผ่านมา +11

    මේනක.. ව්ජේ... සුපිරී..

  • @SansalaSewwandi-wd8ey
    @SansalaSewwandi-wd8ey 14 วันที่ผ่านมา +2

    මෙතන වැරදි මහෙන් රියාවත් සදලුවත් නෙවෙයි ආදරේදි හැමදේම සදරණයි ඉතින් රියාට දොස් කියන්න බෑ කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක්ට බලාපොත්තු දෙන එක වැරදි අනික අර කෙල්ල බදින්නත් ඔන්න කොට මෙතන වැඩේ එ කෙල්ලෝ දෙන්නම් අවංකයි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 13 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ❤️.මේනක තමයි ආසම ❤️❤️❤️❤️👍

  • @damayanthisenarathne4398
    @damayanthisenarathne4398 14 วันที่ผ่านมา +15

    Kurulu kudu kadla kurulu kuda hadagena kwadawath sathutak ne 🙂

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-593 14 วันที่ผ่านมา +4

    දන්න එකෙක් කියපන් මේ දෙමල කෙල්ලගෙයි මෙකිගෙයි අර වයසක කොල්ලා වගේ ඩයල් එකගෙටි සීන් එක එක දිගට කතාව බැලුවෙ නැ එකයි 😢

    • @minolikadulangani9943
      @minolikadulangani9943 14 วันที่ผ่านมา +2

      Demala kella vijege gadara wadata hitapu kena .menaka e waththe eya ekka yalu wela hitapu kena vije eka danagena demala kellawa marnwa akata vijei dishnige thaththa sagarai ekathu wela ahu krnne menakawa .dishni kiynne sagarage duwa aya demala kellage dewani athme .menaka hiren nidahs wela avilla inne .

    • @Dare-to-Dream-Big-593
      @Dare-to-Dream-Big-593 14 วันที่ผ่านมา +1

      @@minolikadulangani9943 ah thanks bn

  • @priyanthirenuka9620
    @priyanthirenuka9620 14 วันที่ผ่านมา +3

    Very good menaka

  • @samankumara3381
    @samankumara3381 14 วันที่ผ่านมา +1

    අනේ මේ දෙබස් වල වචන 😢❤

  • @GeethakaThathsara
    @GeethakaThathsara 14 วันที่ผ่านมา +5

  • @srilankadancechannel8309
    @srilankadancechannel8309 14 วันที่ผ่านมา +1

    The show is good but honest THE SUDHI GIRL ALWAYS CRY CRY VERY SICKENING TO WATCH HER.

  • @shanimadu5749
    @shanimadu5749 14 วันที่ผ่านมา +2

    Mahel genuy thenukagenuy menakagenuy vishwagenuy kathawa adare kiyana de saha minissuge hith gena puduma vidiyaya kiyawenawa riya, sadali , tharu , disni ,viddarshani kellonge adare gena wenasma vidiyata kiyawenawa hemogema peththen hemoma hari matanm😊

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 14 วันที่ผ่านมา +4

    Atthatama adare riya

  • @kanthikan5145
    @kanthikan5145 14 วันที่ผ่านมา +4

    මේනක මරැ

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 14 วันที่ผ่านมา +4

    Menka hari hodi pau❤😢

  • @nandanajayalath7084
    @nandanajayalath7084 10 วันที่ผ่านมา

    මේ දවස් වල අඹ වගේ පලතුරු හුගක් හැදෙනව නේද පලතුරු ඇට එකතු කරන්න ඉස්සරහ වැහි කාලය අල්ලල පාරෙ යන එනකොට ඉඩ තියන හිස් භූමි ප්‍රදේශ වල ගසක් හැදෙන්න ඉඩ තියන තැන් වලට පල්තුරු ඇට වීසි කරන් යන්න. ඉස්සර එන වැහි කාලය එක්ක ඔබ විසී කරන එක පලතුරු ඇටයක් පැල උනොත් බොහෝ ඔක්සිජන් ප්‍රමානයක් ස්භාදහමට එකතු වේවී.. 🙏 පරිසරයට සිසිල් වේවි එක මනුෂ්‍යයෙක්ට සතෙක්ට හරි සෙවනක් දේවි සත්තු බොහෝ ප්‍රමානයකට ආහාර දේවි එක ගසක් පැල උනොත්. 🙏🙏 මේක මිනිස්සු අතර පුරුද්දක් උනොත් මේ මහපොලවට සැලකිය යුතු ගස් ප්‍රමානයක් ඉතුරු වේවි.. 🙏🙏 වැහි පීලි අවහිර වීම වත්තට කොල වැටීම වැනි ඉතා සුලු කරුණු වලට ගස් කපන්න එපා. ඒවට විසදුම් තියනව.. ඒව අනුගමනය කරන්න. ඔබ පරිසරයට කෘතවේදී වන තරමට ස්භාදහම ඔබ රකීවි 🙏🙏
    වෛරල් වෙන සෑම පෝස්ට් එකකම මෙවැනි වටිනා දෙයක් වෛරල් කිරිමට ඔබත් දායක යන්න . Plz copy & පේස්ට් .. copied ♥️

  • @shortmovi..9243
    @shortmovi..9243 14 วันที่ผ่านมา +2

    Niyamayii vijeta kelavenna patan gaththaaa

  • @premasrilanka4167
    @premasrilanka4167 14 วันที่ผ่านมา +1

    ♥️♥️♥️♥️

  • @premkumarkandanada4904
    @premkumarkandanada4904 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec 14 วันที่ผ่านมา +25

    Mta me riyawa penna ba sadali paw

    • @umeshasankalpani9495
      @umeshasankalpani9495 14 วันที่ผ่านมา +5

      සදලි පව් කියන්නේ ඇයි එයා මුලදි කිව්වනේ එයාට වඩා ආදරේ කරන කෙනෙක් මහෙල්ට ලැබුනොත් ඒ දෙන්නට සතුටින් ඉන්න දීල එයා අයින් වෙනවා කියලනෙ කිව්වේ.දැන් කියනවා වෙන එකක්..රියානිසා තමයි මහෙල්ට ආපහු ගොඩ එන්න පුළුවන් උනේ..

    • @nuwanthikamadhushani-oc8ec
      @nuwanthikamadhushani-oc8ec 14 วันที่ผ่านมา +3

      @@umeshasankalpani9495 ehema kiwwa kiyala tamange miniha wena ekek ekka huratal wenakota blan inna katada puluwan anika sadali mahelge ammawa blagatta game innakotat eya ehenan kochchara kapakirim krada riyata wada anika riya blen adare gnna ekat waradi

    • @umeshasankalpani9495
      @umeshasankalpani9495 14 วันที่ผ่านมา

      ​@@nuwanthikamadhushani-oc8ecriya danan hitiye nane kohomath mahelta kellek game innwa kiyala

    • @nuwanthikamadhushani-oc8ec
      @nuwanthikamadhushani-oc8ec 14 วันที่ผ่านมา +1

      @@umeshasankalpani9495 itin sadali danagena hitiyet na mahelta colombo kellek innawa kiyala mahel tamai waradi monawa wunat mahelta mulinma set wune sadaline passene riyawa hambune anika sadali mahelge amma blagena kochchara kapakirimakda kre riyata nan salli hri tiyanawa sadalita ehemat na sadali tamai metana asaranama

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 14 วันที่ผ่านมา

      Riya lassana thibilath adhyapana thibunata kollek wenuwen me tharam charter wenne eyi.

  • @NangiKwt-yl5oi
    @NangiKwt-yl5oi 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤lassanai katawa ❤❤❤❤❤❤❤❤❤

  • @kumarekumare6000
    @kumarekumare6000 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @somalatha1391
    @somalatha1391 14 วันที่ผ่านมา +2

    ❤😊😊😊😊😊😊

  • @dissanayakek.2315
    @dissanayakek.2315 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-gx6wg1te4r
    @user-gx6wg1te4r 14 วันที่ผ่านมา +2

    ❤👍👍👍👍👍👍👍👍

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed6533 14 วันที่ผ่านมา

    ♥️♥️❤❤❤❤❤❤❤❤

  • @happypill3473
    @happypill3473 14 วันที่ผ่านมา +5

    MENAKA ❤

  • @user-lr7vv5qi7i
    @user-lr7vv5qi7i 14 วันที่ผ่านมา +7

    විජයව තවත් හිරෙ යවල නෙ මොකක්ද මෙ කෙ හෙරුම

  • @user-dg4fm4kn2x
    @user-dg4fm4kn2x 12 วันที่ผ่านมา

    Sandali kiyane kauda kiyala penawaneee😂😂😂 Mulin ambeee

  • @seuwandimaheshani3717
    @seuwandimaheshani3717 14 วันที่ผ่านมา +1

    Menaka superb 👍🏻

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295 14 วันที่ผ่านมา +5

    Vejeta honda wade

  • @user-uy9eq8hn2w
    @user-uy9eq8hn2w 14 วันที่ผ่านมา +7

    ඇත්තටම අදරේ රියා

  • @user-xk4yh6he6y
    @user-xk4yh6he6y 12 วันที่ผ่านมา

    මේනක❤️

  • @lakshikaakalanki693
    @lakshikaakalanki693 14 วันที่ผ่านมา +1

    Paw sadali.eya sadaranayi

  • @imashamadumali8538
    @imashamadumali8538 14 วันที่ผ่านมา +12

    මහෙල් ඇත්තටම ආදරෙ රියාට

    • @umeshasankalpani9495
      @umeshasankalpani9495 14 วันที่ผ่านมา

      Ou ane

    • @malipathirana6033
      @malipathirana6033 14 วันที่ผ่านมา

      අනේ ඔව්..අනේ සදලිට තියෙන්නේ දෙන්නට ඉන්න කියලා දුක් විදින්නේ නැතුව දමලා ගහලා යන්න

    • @ThiliniNavoda-bp7sj
      @ThiliniNavoda-bp7sj 14 วันที่ผ่านมา

      Ow ane

  • @pubudunisewwandi7719
    @pubudunisewwandi7719 14 วันที่ผ่านมา

    Man godak asi Menakata..❤❤❤❤❤❤❤❤❤❤

  • @user-um4sv3wd1d
    @user-um4sv3wd1d 14 วันที่ผ่านมา +3

    Like. 10k

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 13 วันที่ผ่านมา

    සඳලි වගේම රියත් පව්, සඳලි ගමේ කමට අහිංසකයි, රියා සංකරයි තමයි,ඒත් රියත් ආදරෙන් රැවටුනු කෙල්ලෙක්, කොල්ලයි වැරදි😮😶

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 14 วันที่ผ่านมา +2

    👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 14 วันที่ผ่านมา +1

    Wijeta minis ghathana oney tharam karanta puluwan ebei hire yanta behe

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 13 วันที่ผ่านมา

    පව් දුශ්ට මිනිසුන් නිසා ආදරනීය අය දුකෙන්

  • @SusantaAdikari-qq1od
    @SusantaAdikari-qq1od 14 วันที่ผ่านมา

    Sattyata tana danna oya nakiyawa maranna

  • @HpskShadana
    @HpskShadana 14 วันที่ผ่านมา +7

    රියා කියන එකීට පව් කියන උනුත් ඉන්නවනේ කපටි කෙල්ලෙක්

    • @user-xq6mo3xu2b
      @user-xq6mo3xu2b 14 วันที่ผ่านมา +1

      Nattiyak meka gona 😂😊

    • @ThiliniNavoda-bp7sj
      @ThiliniNavoda-bp7sj 14 วันที่ผ่านมา

      Sandalith kapati thama. Riyata wada napurui

    • @HpskShadana
      @HpskShadana 14 วันที่ผ่านมา

      @@user-xq6mo3xu2b eth tharaha ynwa appa 😂🤧

    • @viharavishmini8377
      @viharavishmini8377 14 วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ

  • @nilakshifernando2927
    @nilakshifernando2927 14 วันที่ผ่านมา +2

    Rangi ai penna neththe?

  • @dilki1671
    @dilki1671 14 วันที่ผ่านมา +6

    Riya nam penna Bari holmak

  • @dinithiRoshana
    @dinithiRoshana 13 วันที่ผ่านมา

    Riya❤mahel

  • @user-qe5zn5fn2d
    @user-qe5zn5fn2d 14 วันที่ผ่านมา +1

    Aiyo eepara mokakda sagara karanna hadanne thenukata 😢 birth certificate eka aragena 🤔

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 14 วันที่ผ่านมา +1

    පරස්න කොටියක් තියාගෙන පාරවල්වල ලවු කරනව මේනක නොහිටියනම් අද එකෙක් නැ?මල ඉලව්

  • @user-ju4ok5xg3u
    @user-ju4ok5xg3u 12 วันที่ผ่านมา

    Riyawa ain karannako.thawa kanakuge kollakwa balan laba ganna yanne.mona jara wadakda utath eka kellukuta adare karnna konda pana na .

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 13 วันที่ผ่านมา

    Menaka natnam ivarai❤

  • @BEN10-Sinhala-Shorts-Parts
    @BEN10-Sinhala-Shorts-Parts 14 วันที่ผ่านมา +32

    Fist like 💖

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l 14 วันที่ผ่านมา +1

    Kağeda e birth certificate eka?? Mahel ge da??

    • @ashanranga2806
      @ashanranga2806 12 วันที่ผ่านมา

      නෑ මහෙල් ගෙ. අම්මගෙ 😅

  • @LangolinodeiBambini1
    @LangolinodeiBambini1 13 วันที่ผ่านมา

    Eda sadali issara riya karapu de gena kaurut veradi kiuve ne 😅

  • @SusantaAdikari-qq1od
    @SusantaAdikari-qq1od 14 วันที่ผ่านมา

    Nodakin nakiya nalla

  • @kavindyapramudini5214
    @kavindyapramudini5214 14 วันที่ผ่านมา +1

    රියා ඔක්කොටම කලින් වචන උච්චාරනය හදාගන්න . 😂😕

    • @user-xq6mo3xu2b
      @user-xq6mo3xu2b 13 วันที่ผ่านมา

      That’s her naturally voice

  • @Prabhudi
    @Prabhudi 14 วันที่ผ่านมา

    Sandali hari. Riya magulata hoda wede😂 “riya mata thamuseth epa”🤣🤣

  • @SupunChinthak-ef2br
    @SupunChinthak-ef2br 14 วันที่ผ่านมา +2

  • @rishininethra2312
    @rishininethra2312 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @OmanOman-ie7jx
    @OmanOman-ie7jx 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @user-gr4rn1sq1r
    @user-gr4rn1sq1r 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @lux-jz4vr
    @lux-jz4vr 14 วันที่ผ่านมา +2

  • @kumarekumare6000
    @kumarekumare6000 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤