අම්මා තාත්තා එක්ක ඇවිත් ගිය පලවැනි ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 708

  • @thattayas7318
    @thattayas7318  3 หลายเดือนก่อน +31

    ලංකාවේ ගෙදරට යන්න කතා කරන්න 00965 96990307

    • @Skgamage-we6bx
      @Skgamage-we6bx 3 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Skgamage-we6bx
      @Skgamage-we6bx 3 หลายเดือนก่อน +2

      හැමදාම සතුටින් සිනහ වෙලා ඉන්න තෙරුවන් සරණයි

    • @NelumLanka
      @NelumLanka 3 หลายเดือนก่อน

      මේක ඩයලොග් ද මොබිටෙල් ද වෙන එකක් ද

    • @priyangikadamayanthi8172
      @priyangikadamayanthi8172 3 หลายเดือนก่อน

      දෙමාපියන්ටත් මල්ලි ඔයාටත් බුදු සරනඊ

    • @AchalaSanjeewani-ef2mm
      @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน +1

      මෙ කුවෙට් නම්බර් එකක් නෙද

  • @NooriOmerdeen
    @NooriOmerdeen 3 หลายเดือนก่อน +15

    සරල ජීවිතයක සැහැල්ලුව නිදහස උපරිමයෙන්ම විඳින්න පුළුවන් දැහැමි ජීවිතයක් ගත කරද්දී..... ඔහොමම පඬුරක් ගැට ගහන්න හොඳ විවාහයකුයි..වාහනයකුත් ගන්න ලැබෙන්න කියලා.... ජේසු පිහිටයි ඔයාලට 👍

    • @kamarypop65
      @kamarypop65 3 หลายเดือนก่อน

      මෙි නමිබර් එක ඇයි දාලතියෙන්නෙ මල්ලි ?

  • @wasundrabandara163
    @wasundrabandara163 3 หลายเดือนก่อน +28

    රට ඉන්න අපිත් මතක් කරලා මල් පහන් පුජා කරන්න තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤❤❤

    • @Mallika-i9f
      @Mallika-i9f 3 หลายเดือนก่อน +1

      Hodai hodai gihin anna bs dp aiye rata inna apiwath matak karala. Mal panan puja karalnna aiyee.

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 3 หลายเดือนก่อน +13

    අම්මා තාත්තා එක්ක පරිස්සමින් ගිහින් එන්න ..මේ හේ දුක් විදින සියලුම දෙනා මත්ක් කරලා මල් පහන් පුජා කරන්න ..තේරුවන් සරතයි ..ජෙසු පිහිටයි .

  • @nishanthikothalawala6111
    @nishanthikothalawala6111 3 หลายเดือนก่อน +7

    ඔයා හොද ගුන යහපත් කෙනෙක් මල්ලි.සේරටම වඩා උතුම්ම දේ තමයි අම්ම තාත්තට තමන්ට පුලුවන් විදිහට සලකන එක ,එහෙම අයට කවදාවත් වරදින්නෙ නෑ මල්ලි ,ජේසු පිහිටයි සියලුම දෙනාට

    • @indranipereraperira7428
      @indranipereraperira7428 3 หลายเดือนก่อน

      මල්ලි ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ජයම වේවා ♥️♥️♥️👍

    • @user-no5vk5qy6c
      @user-no5vk5qy6c 3 หลายเดือนก่อน

      ඔවු අනේ ඒක ඇත්ත බුදු සරනයි

  • @rohinigamage5990
    @rohinigamage5990 3 หลายเดือนก่อน +8

    ඇස්වහක් කටවහක් නැහැ මල්ලි ලස්සන පරිසරයක් තිදෙනාටම බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමින් ගිහින් එන්න🙏🙏🙏🌹🌹💐💐💞❤ මල්ලි කවුරැ මොනවාකිවත් ගන්න ගන්න එපා බුරන බල්ලො හපාකන්නේ නැහැ ඔයා එන්න එන්න දුයුනුවෙනවා

  • @sriyanikwt1000
    @sriyanikwt1000 2 หลายเดือนก่อน

    අවංකවම ලස්සනයි මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි සිල් මුදේ අපට දැනුවත් කරාට

  • @SadamaliEdirisingha
    @SadamaliEdirisingha 3 หลายเดือนก่อน

    ❤❤...ගනන් ගන්න එපා අයියො .මිනිස්සු .කියන කාතා ...............අපො ගමන අපි යමු.........බුදු සරනයි 🙏..අම්මා ට තත්තා ට ඔයා වාගො .හොද පුතොක් හදපු එකට🙏❤

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 3 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌷🌺🌺🌷🌹🙏🙏🙏🙏🙏🙏🌹🌷🌺🪷🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🙏සාදු බුදුසරණයි ඔයලට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි මචන් කවදාවත් ඔබ‍ට වරදින්නේ නෑ දෙමව්පියෝන්ට සලකනවා කියන්නෙ අය වෙන පිනක් කරන්න ඕනි නෑ ඇත්තටම මේවා දකිද්දී හිතට මාරම සතුටක් දැනෙන්නේ කවුරු මොනවා කිවත් සැලෙන්න එපා මිනිස්සු කියයි කතන්දර සැලෙන්න එපා ආදරෙයි හැමදාම බුදුසරණයි සහෝදරයා

  • @ShanikaSubashini-iy3nt
    @ShanikaSubashini-iy3nt 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා අම්මට තාත්තට දෙන්නටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ShehashnaChatumina
    @ShehashnaChatumina 3 หลายเดือนก่อน +1

    අනෙ අමිමෙ තාත්තේ ඹයා ගේ පුතා හරි ගුන යහපත්,එයට කවදවත් වරදින් නැහැ, බුදු සරණයි ❤

  • @mcsanath5959
    @mcsanath5959 3 หลายเดือนก่อน

    පරිස්සමෙන් යන ගමන් යන්න සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 หลายเดือนก่อน +2

    හොඳ හිතින් මල් ටිකක් පූජා කලා නම් ඒත් ඇති . දේව ආශිර්වාද කොහොමත් ලැබෙනවා

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 3 หลายเดือนก่อน +2

    අම්මේ තාත්තේ පරිස්සමින් බුදුසරණයි 🙏🙏🙏

  • @nandane4647
    @nandane4647 3 หลายเดือนก่อน +2

    කන්දේ විහාරේ ආසම පන්සල 🙏🙏🙏🙏ජයවේවා බුදුසරණයි

  • @BayanBayan-tv1ph
    @BayanBayan-tv1ph 3 หลายเดือนก่อน

    අනේ.මල්ලි .තෙරැවන්සරනයි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. ඔබ. බිහිකළ. දෙමාපියන්ට. තෙරුවන්. සරණයි. මමත්. ලංකාවට. ගියාම. අනිවාර්යෙන්. කන්දේ. විහාරයට. යනවා. ස්තුතියි. 🙏🙏🙏🙏👍

  • @disnadisna5303
    @disnadisna5303 3 หลายเดือนก่อน

    අහිංසා කාන්තා පුතාට සුබ අනාගතයක් බුදු
    සරණයි ❤❤❤

  • @kalyanijamis9968
    @kalyanijamis9968 2 หลายเดือนก่อน

    මල්ලි කවුරුවත් කරන දේ අහන්න
    ඒපා අම්මාට තාත්තාට ඔයට තේරැවන් සරණයි බුධු සරණයි🌷🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 3 หลายเดือนก่อน

    ගොඩක්, හොදයි, අම්මා තාත්තා, පරෙස්සම් න්, මල්ලි, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamaajanathi4822
    @shamaajanathi4822 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු හැමෝටම තෙරැවන් සරණයි මල්ලි 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 หลายเดือนก่อน

    අපගෙ .ගම්....ලස්සනයි ....සර්.බුදු සරනයි .පරිස්සමින් පරිස්සමින් .සර්...බුදු සරනයි .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷✈️🇱🇰🕊️

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 3 หลายเดือนก่อน

    අනේ මල්ලි ඔයාට ගොඩාක් පින් හරිම ආසාවෙන් බැලුවා ගොඩාක් ලස්සනයි ඒ පින් බිම තෙරුවන් සරනයි හැමෝටම

  • @firstfirst2631
    @firstfirst2631 3 หลายเดือนก่อน +1

    මෙහෙම හරි බලන්න සැලැස්සුවට මල්ලි ඔයාට පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @karunakumar3786
    @karunakumar3786 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම පිහිට ලැබෙවා

  • @shandishandi9585
    @shandishandi9585 3 หลายเดือนก่อน +1

    🌹ස්තුතියි සහෝ ඉදිරියට ම යන්න ලැබේවා 🌹🌹දෙමුපියෝ දෙන්නටම දීර්ගායු වේවා 🌹🌹

  • @nilanthsilva8707
    @nilanthsilva8707 3 หลายเดือนก่อน

    අපේ රට ඒ තරම් ලස්සනයි වැස්ස හඩ අහන්න

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 3 หลายเดือนก่อน

    හරිම අහිංසක දෙමාපියන් බුදු සරණයි නිදුක් නිරෝගීමත් වේවා 🙏🙏🙏

  • @renukagamage5323
    @renukagamage5323 3 หลายเดือนก่อน +3

    අපිත්.ලංකාවට .ආපු.ගමන් .යන්නේ .ඔතනට.තමයි .අපේ.පැත්තේ .පන්සලක්

  • @gamagasunitra1960
    @gamagasunitra1960 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏❤අම්මා තාත්තා එක්ක ගිහින් වැද පුදාගෙන එන්න ❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 3 หลายเดือนก่อน

    තෙරැවන් .සරණයි පුතා .හිතට ශක්තිය ධෛර්යය ලැබෙිවා .කවුද .මොනවා .කිවාන් .ගන්න .එපා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @SumithraThilakarathna-u6i
    @SumithraThilakarathna-u6i 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තුන් දේනාටම බුදු සරණයි

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 3 หลายเดือนก่อน

    සාදු සාධු ❤බුදු සරණයි, මල්ලි.ඇත්තටම සතුටුයි...ඊළඟ පාර වාහනයක අම්මවයි තාත්තවයි එක් කරගෙන වන්දනාගමන යන්ඩ.එක සිතින් ප්‍රාර්ථනා කරනවා❤

  • @TusaharTilakarathna
    @TusaharTilakarathna 3 หลายเดือนก่อน

    හෙයාගේ අමිමා තාත්තා බුබුසරණයි

  • @indikaashani5275
    @indikaashani5275 3 หลายเดือนก่อน

    සියලුම ප්‍රාර්තනා ඉටුවෙලා සුන්දර ජීවිතයක් ගත කරන්න වාසනාව උදා වේවා කියා ප්‍රාර්තනා කරනවා ඔයාල හැමෝටම තෙරුවන් සරණයි

  • @SumithraHerath-n6z
    @SumithraHerath-n6z 3 หลายเดือนก่อน

    අනේ මල්ලි ලංකාවට ගිහින් බුදු සරනයි ඔයාට ත් දෙමාපියන් ටත් පරිස්සමෙන්...මම නම් ඉන්නේ කටාර් එකේ ඉන්න 🙏🙏🙏❤️❤️❤️ම

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 3 หลายเดือนก่อน

    අනේ ලස්සනයි මැනික බුදු සරණයි

  • @kumari7341
    @kumari7341 3 หลายเดือนก่อน

    ඇම්මටයි තාත්තාටයි බුදු සරනයි ❤ අසයි ලන්කවට යන්න වැස්ස දකිනකොටත් අසයි බුදු සරනයි මල්ලියෝ පරිස්සමෙන් ගෙදර යන්න 🙏🙏

  • @sanjusanjusanjeewa2010
    @sanjusanjusanjeewa2010 3 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @thariduudesh
    @thariduudesh 3 หลายเดือนก่อน

    අනෙ මල්ලි කොහෙද ඔයා
    බුදු සරණින් වැද පුදා ගෙන පරිස්සමින් එන්න ❤

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 3 หลายเดือนก่อน

    තේරුවන් සරණයි අම්මාටත් තාත්තටත් ඔබටත් මල්ලි . වැඩ්‍ වැඩියෙන් හරියන්න ඔනේ❤❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ වැස්ස දකිද්දී ආසයි මල්ලි මෙහෙ පට්ට අවුව පිච්චෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කටකතානම් ඉතින් ලංකාව තමා නෙද . හොඳ ගැහැණු ළමයෙක් ලැබෙවා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලට මල්ලි අම්මයි තාත්තවයි මතක් කරා කියන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uaeuae3678
    @uaeuae3678 3 หลายเดือนก่อน

    ඇත්ත කියන කෙනාට තමයි බැන්නේ කමක් නෑ මල්ලියෝ බුදුසරණයි

  • @kumarigamage5125
    @kumarigamage5125 3 หลายเดือนก่อน

    අනෙ මල්ලි ඔයා කොහෙද. බෙන්තර ගගේ පාලම උඩින් ගියානේ. මගෙ නැන්ද ඉන්නෙ ඊට මෙගොඩහ. මං පැලවත්තේ. 😀. දැන් ගොඩක් වෙනස් වෙලා නේද කන්ද විහාරේ. ලංකාවට ගියාම යන්න ඕනේ. ඉස්සර මාත් ඕනෑම දෙකට කන්ද විහාරේට තමා එන්නෙ බාරහාර වෙන්න.. කසාදෙටත් බාර උනේ කන්ද විහාරේ. පොළොන්නරුවේ ගියාට පසු එන්නම බැරි උනා කන්ද විහාරේ 😭. ඔයාට ගොඩක් පිං. අලුත් විදිහට අපේ පුදබිම දකින්න සැලැස්සුවට.. බුදුසරණයි මල්ලි ඔයාලට.

  • @sagarbangla8555
    @sagarbangla8555 3 หลายเดือนก่อน

    අනේ පාඩුවේ ඉන්න ඔයා මල්ලි ....🙏🙏🙏❤❤❤

  • @madn..marasingha
    @madn..marasingha 3 หลายเดือนก่อน

    Godak pin malli kande vitharaya mama ada thamai dakke samma sambudhusaranai siyaluma prarrthana ishta weva 🙏🙏🙏

  • @رائدكلاشذ
    @رائدكلاشذ 3 หลายเดือนก่อน

    බුදු සරණයි හැමොටම,සාදු, සාදු, සාදු,

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 3 หลายเดือนก่อน

    🙏🙏🙏 බුදු සරණයි මල්ලි හිතම නිවෙනව පන්සල දැක්කාම

  • @lilazain7424
    @lilazain7424 3 หลายเดือนก่อน

    බුදුසරණයි අම්මා ට තාත්තා ට බුදුසරණයි අම්මෝ thathai අම්මට ආදරෙයි බුදුසරණයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 3 หลายเดือนก่อน

    අපිටත් එක්ක වදින්න බුදු සරණයි තුන් දෙනාටම 🙏🌹❤️

  • @Thannja-t1s
    @Thannja-t1s 3 หลายเดือนก่อน +1

    යන ගමන යන්න මල්ලී සතුටින් තෙරුවන් සරණයි

  • @Sriyani-uu8vo
    @Sriyani-uu8vo 3 หลายเดือนก่อน

    Ane Aiyye kagewath charitha sahathika apita wadak na budu saranai parissamin gihin Enna. Oyata hoda Akka kenek labei Budu saranai

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq 3 หลายเดือนก่อน +1

    අහන්න අපේ ලංකාවේ මනුස්සයෙකනකුට හායානවට kamathtn නෑ ඉරිසාවට වැරීදින්වට් කැමැතට් නෑ ඔයා ගෙ හිත හොදයි 👍🙏

  • @Sujeewa-p5p
    @Sujeewa-p5p 3 หลายเดือนก่อน

    බුදුසරණයි මල්ලි

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 3 หลายเดือนก่อน

    සාදු 💭💭සාදු 💭💭සාදු💭💭සාදු🪷🪷සාදු🪷🪷සාදු🪷🪷සාදු🏵️🏵️සාදු🏵️🏵️සාදු🏵️🏵️🙏🙏❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා කන්දේ විහාරෙට🙏🙏🙏🪷🪷🙏🙏මල්ලි ඔයාට දෙමාපියන්ට දීර්ගායුස වේවා ගොඩාක් පින් 🙏🙏🗯️🗯️❤️‍🩹❤️‍🩹❤️‍🩹🗯️🗯️🗯️❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏ලන්කාවට වහිනවා හරිම ලස්සනයි නැවත විඩියෝ එකක් දමන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 3 หลายเดือนก่อน +1

    තුන්දෙනාටම බුදු සරණයි ❤❤❤ මල්ලි

    • @thilakanuruddha7662
      @thilakanuruddha7662 3 หลายเดือนก่อน +1

      කියන්නා කෙසේකිවත් අහන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කිවෙ කටකහනවාට නෙවෙයිනේ ද ඔයාට ජය..--....තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @DeepikaSriyanjani
    @DeepikaSriyanjani 3 หลายเดือนก่อน

    ඔයාට බුදුසරණයි මල්ලී
    වරදින්නේ නෑ කවදාවත් .....
    සතුටින් පරිස්සමෙන් ඉන්න ......
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithasirivardhana6955
    @ajithasirivardhana6955 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට පරිස්සමෙන් ගිහින් එන්න

  • @UmeshNishshanka-k6t
    @UmeshNishshanka-k6t 3 หลายเดือนก่อน

    සාදු සාදු ....බුදු සරණයි

  • @sddfdcggh7549
    @sddfdcggh7549 3 หลายเดือนก่อน

    පරිසමට යන්න ජෙසුපිහිටයි සියලුමදෙනාට

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 3 หลายเดือนก่อน

    අපිට th මලක් පූජා karanna hoda පරිස්සමෙන් jp bs ❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน

    Sadu sadu sadu තිදෙනාට බුදු සරණයි afeayagyan කියලා wydak nya onadeyak කියයි ballabiruwata kadukadawytenne nya බුදු සරණයි මල්ලීට

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 3 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලට

  • @kwtkwt8612
    @kwtkwt8612 3 หลายเดือนก่อน

    Budu saranai
    සියලුම දෙනාට

  • @QqqXdd
    @QqqXdd 3 หลายเดือนก่อน

    බුදු සරණයි පුතෙ ඔයාලට

  • @TusaharTilakarathna
    @TusaharTilakarathna 3 หลายเดือนก่อน

    බුදුසරණයිහෙයට

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es 3 หลายเดือนก่อน

    Minissu danne katha hadanna malli.owa ganan ganna apa.oyage adahas hari watinawa.ithin math Kuwait awe thiyena gedara wedi diyunu karaganna.ath malli man ara onmax akata salli dala amaruwe watuna.man meheta awith masa dekakata passe aka rajayen thahanam kala.ape mahaththayage threewil ake potha thiyala thamai salli damme.mehe awith naya gewwa misak wedak karaganna labune ne,inna gedara hodam hodai.labana mai masa gihin apuhu anawa.awa aramuna ista karaganna.malli oyage weda katayuthu sarthaka wewa.budusarani.🙏🏼 mama galle

  • @somasusela6532
    @somasusela6532 3 หลายเดือนก่อน

    බුදු සරණයි මල්ලි ඔයාලා ට 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 หลายเดือนก่อน +1

    කතා හදන ඔය ඔක්කොම බෝසත්ද,,,,,,,,,,,,,,
    මල්ලි තෙරැවන් සරනින් සියලුදේ පරිස්සමට කරගෙන ආපසු එන්න හොදේ මන් ලෙබනන් සිට ඔයාගෙ වීඩියෝ බලනවා🙏🙏🙏👍

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 หลายเดือนก่อน

    බුදුසරණයි. මල්ලි. කියන්නා. කෙසේ. කිව ත්. අහන්නා. සිහිබුද්දියෙන්. ඇ සි ය. යුතුයි. උන්ට. ඒවා. පඩිසන්. දෙයි. මල්ලි. අපිටත්. පිං. දෙන්න. 🙏🙏🙏🙏👍

  • @KumariKumari-l5e
    @KumariKumari-l5e 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwt2630
    @kwtkwt2630 3 หลายเดือนก่อน

    Theruwan saranai malli oyatath amma thaththa athulu paule siyaluma denata ❤

  • @inokag6417
    @inokag6417 3 หลายเดือนก่อน

    Mulinma oyage demapiyanta salakana e pinata athi malli oyata.kawadawath waradinne na hoda karana ayata tamai minissu apahasa karanne lankawe.owalata selenna epa.oyata waradinne na malli budu sarani
    🌹🌹🌹

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා පින්වත් ඔබට තෙරුවන් සරණයි නීරෝගී වේවා

  • @KalyAna-d3b
    @KalyAna-d3b 3 หลายเดือนก่อน

    සාදුසාදුසාදු🙏🙏🙏

  • @lasikalasika5277
    @lasikalasika5277 3 หลายเดือนก่อน

    බුදු සරණයි මල්ලි

  • @NULADUSOYNULADUSOY
    @NULADUSOYNULADUSOY 3 หลายเดือนก่อน

    Ane malli obatath obage ammata &thaththata budu saranai parissamen enna magen palaweni comment 1 mama kuweti malli budu saranai selanna epa malli 😊

  • @DelightfulClock-wy1yn
    @DelightfulClock-wy1yn 3 หลายเดือนก่อน

    Outta.godak.pin.malliye.kande.wihare.widiyo.karala.dammata.mamanam.oua
    Dakkamai.lankawata.awilla.yanna.oni.mamatha.ouata.b.s

  • @honorhuawei3574
    @honorhuawei3574 3 หลายเดือนก่อน

    මල්ලි අපේ රට තමා ලස්සනයිම රට බුදු සරණයි මල්ලි ඔයාගේ අමිමායි තාත්තායි ඇතුළු සියලු දෙනාටම

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 3 หลายเดือนก่อน

    Sadu sadu sadu namo buddaya theruwan saranai malliyo otata godak pinme sere mn lankawata gihin eththamai mamath enawas budusaranai mage malliyo 🙏🙏🙏

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 3 หลายเดือนก่อน

    Apith bentara ගඟේන් එහා පැත්තේ තමා, සහෝදරයා 💓💐🙏 math ලංකාවට avama enava කන්දේ විහාරය වැඳලා yanna. පරිස්සමින් bsdp !

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ආදරේයී. මල්ලී. පරිස්සමට. ගීහීන්. ඒන්න.

  • @Nani-n4q9d
    @Nani-n4q9d 3 หลายเดือนก่อน

    සාදු සාදුසාදු

  • @B.N.DB.N.D-xj5oe
    @B.N.DB.N.D-xj5oe 3 หลายเดือนก่อน

    බුදු සරණයි හැමෙිටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 3 หลายเดือนก่อน

    ❤❤❤ budu saranai sathutin inna puthe demaupiyo ekka

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 3 หลายเดือนก่อน

    Sadu sadu sadu budu sranay🙏🙏🙏

  • @RanaTunga-u5x
    @RanaTunga-u5x 3 หลายเดือนก่อน

    Aiya parissamena ghina enna budu saranai ❤❤.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน

    මමත් masa Dekak ඉඳලා ගැටබරු දේවලට gin ආවේ ❤❤❤

  • @wsanthamala8872
    @wsanthamala8872 3 หลายเดือนก่อน

    අදත් වහිනවද අපිත් ගාල්ලෙ අපේ පැත්තට අද වහින්නෙ නෑ කීව දෙවි පිහිටයි පුතා

  • @Kumari-oy2fw
    @Kumari-oy2fw 3 หลายเดือนก่อน

    අපි බැන්නේ නැහැ මල්ලි ඔයට පව්ලේ සියලු දෙනාටම බුදුසරණයි

  • @SaraDossary-y8e
    @SaraDossary-y8e 3 หลายเดือนก่อน

    අනෙ මල්ලි එක එකාට ඔන දෙයක් කියන්න පුළුවන් මල්ලි උන්ට ඉතින් කට දිලා තියෙන්නේ අනුගෙ දෙවල් කතා කරන්න තමයි මල්ලි කන්දෙ විහාරෙ ගිහින් අපිටත් මල් පුජ කරන්න මම ගාල්ලේ බුදු සරනයි දෙවි පිහිටයි මල්ලි

  • @nimalshantha340
    @nimalshantha340 3 หลายเดือนก่อน

    sadu.sadu.sadu.
    kande.vohareta.namaskara.wewa
    budu.saranai

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 3 หลายเดือนก่อน

    Ape natenare kamata mewage duk wedagena heteyata . Ape rata. Sundara ratak. Bs. Pressamaen yanna

  • @KumareKumare-hh9ki
    @KumareKumare-hh9ki 3 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @Kusum-r1w
    @Kusum-r1w 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි සහෝදරයා

  • @zain75zain81
    @zain75zain81 3 หลายเดือนก่อน

    Theruwan.saranai malliya amma. Tahthata parissamen bala ganna bs.dp

  • @kumarikumari9792
    @kumarikumari9792 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි

  • @priyangikadamayanthi8172
    @priyangikadamayanthi8172 2 หลายเดือนก่อน

    මල්ලි ඔයාට බුදු සරනඊ

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 3 หลายเดือนก่อน

    Aiye...mama mehete awith masa thunai oyage vodio okkoma baluwa bashawa igena gaththe oyage vidio balala,aiya lankawata gihin dana vidio dakiddi sahodarayek duras wela gihin wage danenawa...mokada dan dawasa gane mehe gana dana ganna widiyak nane...kuwait gedarin eliyata wath yanna denne nati nisa mehe gana danagaththe oyagen...budusaranai ....oyage siyalu pathum itu wewa aiye.....