අඬ සඳ - මීමන ප්‍රේමතිලක (නුතන පද්‍ය ) - 12 ශ්‍රේණිය ( සිංහල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE | NIE Guru Gedara #nie
    2020.11.26 - 23.00 p.m
    මෙම පාඩමෙන් ඉදිරිපත් කෙරෙන්නේ 'උසස් පෙළ 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අයත් මීමන ප්‍රේමතිලකගේ 'අඬ සඳ ' කෙටිකතාව පිළිබඳව රසවින්දනක් හා විචාරයක් වන අතර එය සාහිත්‍ය විෂයට අදාළ විවිධ මූලධර්ම අන්තර්ගතවන බැවින් සිංහල භාෂාව පිළිබඳව ද පරිපූර්ණ අවබෝධයක් ලබාගත හැක.
    12 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
    12 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
    Follow on:
    Official TH-cam Channel - / channelnie
    Official Facebook Page - / channelnie
    Follow on:
    Official TH-cam Channel - / channelnie
    Official Facebook Page - / channelnie

ความคิดเห็น • 67

  • @mahelabandara1123
    @mahelabandara1123 3 ปีที่แล้ว +36

    ඔබතුමාගේ විචාරය මෙන්ම රසවිදීම ඉතා පහැදිලයි ඒවගේ මපරිපූර්නයි.විබාගයට පෙනී සිටින ලමයින්ට ඕනෑවටත් වැඩ්‍.ඒ නිසා දිගටම මේ වැඩසටහන පවත්තගෙන යනවානම් හොන්දයි.

  • @anuradhasumudu5813
    @anuradhasumudu5813 2 ปีที่แล้ว +17

    දෙවියනේ... සුපිරියි නෙහ්... මෙහෙම ලගින් යන අර්තයක් වත් අපිට මෙච්චර කාලෙකට උගන්වලා නෑ......
    මෙලෝ රහක් නෑ කිය්ල හිතුවට අදනෙ කවියෙ නියම රසයවිඳගත්තෙ

  • @gihansahansadi9955
    @gihansahansadi9955 2 ปีที่แล้ว +5

    මේ "අඩ සඳ " කියන පැදිපෙළ මේ තරම් පැහැදිලිව ලස්සනට විචාරයට සහ රසවින්දනයට බඳුන් කළ මට හමු වුණු එකම ගුරුතුමා.. විශිෂ්ඨයි ගුරුතුමනි.. ඔබතුමාට බොහොම ස්තූතියි..!💐

  • @nethangadenuwan9562
    @nethangadenuwan9562 3 ปีที่แล้ว +13

    ඔබතුමා තමයි මට හම්බවුණ හොදම ගුරුතුමා

  • @adithyasamudini3230
    @adithyasamudini3230 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි, සර්, නොදන්න සියුම් තැන් පවා ගොඩාක් ඉගෙනගත්තා,.. මේක නම් ලොකූ උපකාරයක් වේවි, මට වගේම ඕනෙම කෙනෙකුට... ස්තූතියි ඔබතුමාට,..🙏

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 ปีที่แล้ว +2

    Sir iganweema godak hoday....oba wani guruwaru apata sawiyak.....hodata therenawa ugan wana karunu.....goadk pin sr...budu saranay 🙏🙏🙏sirta...

    • @saumyaprabodani9390
      @saumyaprabodani9390 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏👌👌👌👌👍👍👍

  • @littleone5347
    @littleone5347 3 ปีที่แล้ว +9

    බොහොම පින්
    ඉතා හොද පැහැදිලි කිරීමක් සර්🙏

  • @nadee341
    @nadee341 ปีที่แล้ว +2

    ගොඩාක් පින්. දීගායු ලැබේවා ඔබට.✍️

  • @nethmiyashara8193
    @nethmiyashara8193 ปีที่แล้ว +3

    මේ තරම් ලස්සනට මේ පද්‍ය පන්තිය කියල දුන්නට ඔබතුමාට ගොඩාක් පින් බුදු සරණයි !

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i 2 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්.බුදු සරණයි!!!🙏🙏🙏

  • @theekshanahirushan984
    @theekshanahirushan984 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා සර් ආසයි අහන් ඉන්න

  • @slclickgaming4213
    @slclickgaming4213 2 ปีที่แล้ว +5

    මෙකනම් පික්සුවක් සුපිරි😍😍❤️🙏

  • @shashinimalshika9505
    @shashinimalshika9505 3 ปีที่แล้ว +5

    හොදට තෙරුනා සර්. බුදුසරනයි

  • @dilshaayeshani4960
    @dilshaayeshani4960 3 ปีที่แล้ว +10

    සිප් සතර ඉගනීමට තක්ෂිලාවට පිය මනින්නට නොහැකි මෙසමයේ......
    ඇදුරිදුනි ,
    මේ
    ලබා දෙනු ලබන
    සිප්ගගුලෙ තරම
    මේ යැයි කියා පෑමට නොහැක,
    ඇදුරිදුනි ,
    ඔබට තුති පුදන්නෙමි
    හිස නවා හරසරින් ,

  • @sheny202
    @sheny202 3 ปีที่แล้ว +8

    Thank you sir🙏

    • @samankumara1064
      @samankumara1064 3 ปีที่แล้ว +1

      Niyamai..hodata therenawa sir..mt ada sada amaruwela thibbe den aulak ne..me wadasatahana idiriyatath karagena yannnata hekiyawa sirta labewa..තෙරුවන් සරණයි sir..!!!

  • @shashikagimhani6570
    @shashikagimhani6570 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදට තේරුනා සර් අද තමා හොඳටම තේරුනේ 🙏🙏🙏🙏🙏

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 9 หลายเดือนก่อน +1

    ❤❤ස්තූතියි

  • @thejaninethmi8079
    @thejaninethmi8079 ปีที่แล้ว +1

    Thank you sir ✍️🙏🌼🌺️‍️💕

  • @kavindishehara8355
    @kavindishehara8355 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi guruthumani...godak dewal igengtt🙏🙏

  • @nethangadenuwan9562
    @nethangadenuwan9562 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබතුමාට

  • @nethangadenuwan9562
    @nethangadenuwan9562 3 ปีที่แล้ว +3

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා

  • @vishmifernando7654
    @vishmifernando7654 3 ปีที่แล้ว +3

    Thank you sir

  • @jithmiekanayake7394
    @jithmiekanayake7394 ปีที่แล้ว

    ස්තූතිය සර්🙏.....ගුරු ගෙදර කාර්ය මණ්ඩලයටත් ගොඩාක් ස්තූතියි මේ කරන කරතව්‍යට 🙏😊

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 9 หลายเดือนก่อน

    Anee harima lassanay.

  • @vinodyasenarathna3098
    @vinodyasenarathna3098 2 ปีที่แล้ว +1

    Thank you sir padama godak hodin theruna

  • @nethmiama5579
    @nethmiama5579 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍Godak pin sir

  • @sanojamadhushani3042
    @sanojamadhushani3042 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් උනා සර්😍

  • @dilminimasha7217
    @dilminimasha7217 2 ปีที่แล้ว +2

    සර් නියමයි සර්..♥️♥️

  • @nandikadamayanthi9135
    @nandikadamayanthi9135 ปีที่แล้ว

    Thank you sir 👍👍👍

  • @dinu7407
    @dinu7407 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි සර් ❤️🎉️

  • @suneethakumari2156
    @suneethakumari2156 ปีที่แล้ว

    බුදු සරණයි සර් 🙏හොදට තේරෙනවා

  • @meshisivakumar7833
    @meshisivakumar7833 3 ปีที่แล้ว +2

    Thank you sir.

  • @user-ft2ut7dh8i
    @user-ft2ut7dh8i 10 หลายเดือนก่อน

    Thank you sir❤

  • @subagaadithya9994
    @subagaadithya9994 3 ปีที่แล้ว +5

    👌

  • @sadunitharaka2151
    @sadunitharaka2151 8 หลายเดือนก่อน

    Thanq sir❤️

  • @user-qh8dp7qo4u
    @user-qh8dp7qo4u 5 วันที่ผ่านมา

    Thq sir❤.

  • @anodyaweligampola3172
    @anodyaweligampola3172 11 หลายเดือนก่อน

    Thank You Sir☺

  • @lakshaninisansala3111
    @lakshaninisansala3111 2 ปีที่แล้ว +1

    Hodata theruna sir thank you

  • @kavindiperera4542
    @kavindiperera4542 ปีที่แล้ว

    පැහැදිලිවම කියලා දෙනවා සර්....ස්තූතියි

  • @ayodyakarunarathna599
    @ayodyakarunarathna599 ปีที่แล้ว

    මාරම පැහැදිලියි sir🙏

  • @shalika1560
    @shalika1560 2 ปีที่แล้ว

    mm asam sir ....sir uganna widiha godakk watinwa ewagem rasawath

  • @shehanvisualart8906
    @shehanvisualart8906 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kavindiwasana6967
    @kavindiwasana6967 ปีที่แล้ว

    හරිම සෝක් සර් හරිම පැහැදිලි පිං සර්🥺♥️

  • @RoshanPradheep
    @RoshanPradheep 10 หลายเดือนก่อน

    Sir mul tika patta eth kawi pehedili karanakota thawa hithanna

  • @chamakaudawaththa5100
    @chamakaudawaththa5100 2 ปีที่แล้ว +1

    SIR ANITH PADAMUTH MEHEMA UGANNANAKO SIR

  • @sadu8816
    @sadu8816 ปีที่แล้ว

    අනේ සර්ගෙ කටහඩ ඇහුවත් ඇති❣️

  • @nethu26
    @nethu26 ปีที่แล้ว

    ස්තුතියි සර් ♥️♥️

  • @chamindurashmika6787
    @chamindurashmika6787 2 ปีที่แล้ว

    Thank you සර්.ඔලුවට කියල දෙනව.

  • @minipro7672
    @minipro7672 2 ปีที่แล้ว

    බොහොම ස්තූතිය් සර් කමෙන්ට් එකක් නොදාම බැරි ඉගැන්වීමක් 💦🙏

  • @tharangaerandani3813
    @tharangaerandani3813 ปีที่แล้ว

    බොහොම පිං සර්.❤

  • @wasanthawasantha8038
    @wasanthawasantha8038 2 ปีที่แล้ว

    හොඳ ට උගන්වනවා සර්

  • @methmasubhashini6017
    @methmasubhashini6017 10 หลายเดือนก่อน

    ❤😊🙏

  • @lakshigirl309
    @lakshigirl309 ปีที่แล้ว

    Tnq sir 🙏❤️

  • @sadaruwan027
    @sadaruwan027 ปีที่แล้ว +1

    🙏♥️

  • @anushadilrukshi3544
    @anushadilrukshi3544 2 ปีที่แล้ว

    Tnqq sir

  • @hasharaabeyrathne345
    @hasharaabeyrathne345 ปีที่แล้ว +1

    Wow air

  • @chamakaudawaththa5100
    @chamakaudawaththa5100 2 ปีที่แล้ว

    PATTA SIR PADAMA SUPIRIYATAMA THERUNA

  • @samindunimsara
    @samindunimsara 3 ปีที่แล้ว +1

    😊

  • @chooty669
    @chooty669 ปีที่แล้ว

    Adai meke lassana danune ❤🥺

  • @madumadu3145
    @madumadu3145 ปีที่แล้ว

    මෙ විදියට එච්චර පැහැදිලි කිරීමක් පාසලෙන් කරන් නෑ ..😊

  • @chooty669
    @chooty669 ปีที่แล้ว +1

    Kaavyookthi kiyanne mokadda

  • @tgsunil8313
    @tgsunil8313 2 ปีที่แล้ว +1

    හොඳට තේරුණා සර් බෝහෝම පිං 🙏

  • @bandaraherath6310
    @bandaraherath6310 2 ปีที่แล้ว +2

    Thanks sir..!!!🙏🙏🙏

  • @shakyageethmi4689
    @shakyageethmi4689 3 ปีที่แล้ว +2

    Thank you sir❤