2021/12/19 Mathara Mahinda Thero- 9.30PM BANA ධර්ම දක්ෂිණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #NethBana​​​​​​, #MatharaMahinda​​​​
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    bit.ly/2ZyhWWO​...

ความคิดเห็น • 15

  • @dushmanthaprasannaedirisin1447
    @dushmanthaprasannaedirisin1447 ปีที่แล้ว +1

    පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dineshshanaka8156
    @dineshshanaka8156 ปีที่แล้ว +1

    Sadu sadu sadu matara mahinda suwamin wahanseta names karaya wewa sadu sadu sadu

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +2

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว

    තිලෝගුරැ අමාමෑනියන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන අවබෝධය පිනිසම හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏🌹🌹🌹

  • @nandaw1060
    @nandaw1060 2 ปีที่แล้ว +3

    💕🙏💕රුවන් සක්මන දිලෙන සෝබා 🙏බුදු පුතුනි ඔබ ගුණය සේමා 🙏දිලේවා රන් අඹරෙ සැමදා 🙏පතුරා බුදු ගුණ දසත නිතිනා 🙏නිරහංකාරව ගමන වඩිනා 🙏ආවත් පීඩා සමසේ දරනා 🙏විහිදා රැස් හිරුද පරදා 🙏දිනේවා සදහම් රසය පතුරා 🙏 සඝ රුවනට හිසම නමනා 🙏ආවත් බාධක කදුළු නන්වා 🙏 සදු මෙන් සිසිලස් ගුණය ධාරා 🙏දිලේවා පිංවත් හිමියනි සැමදා 💕🙏💕

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    සාදු !!!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
    චතුරාර්‍යසත්‍ය අවබෝධ වෙත්වා

  • @kamaniepathirana4
    @kamaniepathirana4 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🌺🙏🌺🙏🌺

  • @shitashit5523
    @shitashit5523 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @nimharakaveesha-co3ws
    @nimharakaveesha-co3ws 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    එයා ද දන්නේ නෑ *නක්කා විදියට අනුරාධපුරයේ ඉපදිලා ඉන්නේ!

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏