වෘශ්චික ලග්න හිමියනි වේගවත් දියුණුවක් ලබන්න ඔබ කර ඇති පින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @SriraniPushpalatha
    @SriraniPushpalatha 8 หลายเดือนก่อน +12

    ඔබ තුමා හරිම ආදර්ශයක් හරිම වටිනවා පැහැදිලි කිරිම අනර්ගයි ඔබට තෙරුවන් සරනයි

  • @K.A.S.AJANTHA
    @K.A.S.AJANTHA ปีที่แล้ว +8

    කියන්න වචනයක් නෑ මේ ආත්මේ මේ සියළුම දේවල් මගේ ජිවිතේ ට බද්ද වෙලා 🙏තියෙනවා බුදුසරණයි ඔබ‍ට

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 2 ปีที่แล้ว +26

    ඔබතුමා කියපු ඔක්කොම ඇත්ත 100/200 සහතික ඇත්ත මට හම්බ උනු සහකාරයා කිසිම මනුෂ්‍යයෙක්ට උදව් කරන්න කැමති නැ එක නිසා අපි ගොඩක් නොගැපිම් නිසා අයින් උනා මට ඔනි මිනිස්සුන්ට වචනයකින් හරි මිනිස්සුන්ට උදව් කරන්න එක නිසා දැන් මට නිදහසේ මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්

  • @vishakajayatissa1587
    @vishakajayatissa1587 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන වඅගුහයක් ඔබතුමා කරේ.මේ ආත්මෙ මාත් මේ දේවල් කරනවා.මම ගුරුවරියක්.මම දරුවන් දහමට යොමු කරනවා.පාඩමට කලින් පින් පවු ගැන කඅයල දෙනවා.එයාලව පන් වැඩවල නිරත කරනවා...ඉගෙන ගන්න උත්සාහ කරන දරුවන්ට උදව් කරනවා...ඒ එක්කම මම මේ දෙසැම්බර් ශාස්ත්‍රපති උපාධි පරික්ෂනයට පෙනි සිටිනවා...මේ ජවිතයේ ඔබතුමා කියපු දේවල් කරන්න මට නිරායාසයෙන්ම හිතල තියෙනවා.මම මා ගැන ඒ නිසා සතුටු වෙනවා..ඔබතුමාට ⁣බොහොත් පින්...තෙරුවන් සරණයි!!!!

  • @NiluksantiNilu
    @NiluksantiNilu ปีที่แล้ว +3

    ඔබ තුමා කියන සියලුම දේඇත්ත ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @salkidimangi7594
    @salkidimangi7594 2 ปีที่แล้ว +11

    100% සියලුම දේවල් ඇත්ත... ඔබතුමාට තෙරුවන් සරණයි.. සියලුම දෙනාගේ යහපත් අරමුණු ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍❤️

  • @freefireslman3351
    @freefireslman3351 2 ปีที่แล้ว +4

    awankawama ow. oba kyapu hamadema hari.sthuthi.obata theruwan saranai.mama amitha gunasekara.

  • @MalliekaMalli
    @MalliekaMalli 4 หลายเดือนก่อน +3

    කීයපු.දේවල්..100ඇත්ත...ඇත්ත..ඔබ..තුමාට....තෙරූවන්...සරනයී..මම..ගැන..තමයී.කීයන්නෙ...මම..හොදට.අහගේන..ඉන්නෙ.ස්තුතීයී

  • @ManjulaSajeewani-of6mo
    @ManjulaSajeewani-of6mo 5 วันที่ผ่านมา

    ඔබතුමා.. මාව දුටුවා වගේ.. කියෙව්වා...
    මම හරිම සංවේදී.. උනා.
    ඔබතුමාට.. යහපතක්ම වේවා.. 🙏🙏🙏

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +8

    ඔබ කිව්ව‍ හැමදේම ඇත්ත.... මම මේ ආත්මේ මට තියෙන දේවල් පුළුවන් විදියට හැමෝටම දෙනවා.. කවුරු හරි මගෙන් දෙයක් ඉල්ලුවම කවදාවත් බෑ කියලා නෑ... ඔබට පිං 🙏🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +9

    ඇත්තම කිවිවා.ඔබ තුමාට තෙරුවන් සරනයි.

  • @malkanthiperera4717
    @malkanthiperera4717 2 ปีที่แล้ว +7

    තුණුරැවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ගායු සමිපත්තිය ලැබෙිවා
    සෙතක් 🙏🌷ශාන්තියක්ම වෙිවා

  • @samanthidonachandanaabeysi9855
    @samanthidonachandanaabeysi9855 2 ปีที่แล้ว +6

    ඔබ තඅමාට තෙරුවන් සරණයි!! නිදුක් නිරෝගි සුව, දීර්ඝායුෂ ලැබේවා!!!

  • @chulanimallika7775
    @chulanimallika7775 2 ปีที่แล้ว +3

    ඇත්ත ගොඩක් දේවල් ඇත්තටම ම⁣්ගේ ජීවිතයේ සිදුවෙ.ලා තියෙනවා බොහෝම ස්තුති

  • @jayawardanapushpa3530
    @jayawardanapushpa3530 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි හැමදේම පැහැදිලි යි දිර්ගායු වේවා ඔබ තුමාට තෙරුවන්සරණයි

  • @disnakumari8741
    @disnakumari8741 2 ปีที่แล้ว +12

    කියපු දේවල් 100% ඇත්ත.🙏🙏🙏🙏🙏

  • @ganayakkara1234
    @ganayakkara1234 4 หลายเดือนก่อน +2

    Obakyapu hamadema hariobatuma pin wantha gurutuma kenek jay jay jay. Lbewa. 💯

  • @anushanirmala2631
    @anushanirmala2631 ปีที่แล้ว +3

    Obathuma kuwa hariyatama matath oya pathmai thiyanne man Hari asai an ayata pihitawanna obathumata drrga auyshama lebewa budu saranai

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +4

    🙏 🙏 🙏 ගොඩක් පිං.ඔබතුමට.මන්.අසාම.කරන.කේනේක්..මත්.uchchika....ලක්න.කෙනෙක්.බුදු සරනයි .කුවේට් සිට

  • @madudushansanushka7467
    @madudushansanushka7467 2 ปีที่แล้ว +2

    හරියටම කිව්වා.ජයවේවා දිර්ඝායුෂ පර්ථනා කරනවා.

  • @ishu2561
    @ishu2561 2 ปีที่แล้ว +10

    ඔබ තුමා කියූ දේ මටම කිවුවා වගේ.....දැනුනා...සියලු දේ ඇත්ත ...ගොඩාක් පින් ඔබ තුමාට🙏

  • @UpaliGalewela
    @UpaliGalewela 11 หลายเดือนก่อน +3

    ඔබතුමාවටිනාකෙතනෙකි🎉🎉🎉🎉❤❤❤❤

  • @SashiAmisashi-bh2zb
    @SashiAmisashi-bh2zb 11 หลายเดือนก่อน +4

    ස්තූති පිං ඔබට❤️🙏

  • @C.Jayanjali633
    @C.Jayanjali633 2 ปีที่แล้ว +24

    ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @nelumkanthi7735
    @nelumkanthi7735 2 ปีที่แล้ว +7

    ඔබතුමාට පිං මේ හැම දේම පැවසුවාට. ඔබතුමා ලග ඉදන් බලන් හිටිය වාගේ කිව්වේ . ඔය හැමදේම මං මේ ආත්මයේදිම කරල, ලැබිල තියෙනවා. ඔබතුමාට නිබදවම තෙරුවන් සරණ ලැබේවා !!!

  • @r.i.v.novagaming3313
    @r.i.v.novagaming3313 2 ปีที่แล้ว +4

    මගේ ල ග් න යත් ඒක තමයි ඔබතුමා කි වු ව දේ වල් ඇත්ත ම තමයි ඔබතුමා ට දීර්ඝ ගා යු ශ ලැබේ වා බුදු සරණයි

  • @NayaniKanthilatha
    @NayaniKanthilatha หลายเดือนก่อน

    අනේ ඔබ තුමාට දීර්ඝයුෂ ලැබේවා ගොඩාක් පින් ඔබ තුමාට 2024අවුරැද්ද තරම් දුක් විදපු කාලයක් තව නෑ.🎉🎉🎉2925අවුරැද්දේ සිට ඉදිරි අවුරැදු සුබ වෙවා🎉

  • @ChamilaKumari-j9j
    @ChamilaKumari-j9j ปีที่แล้ว +3

    තෙරැවන් සරණයිඔබටත්

  • @wageshakarunathilaka4052
    @wageshakarunathilaka4052 ปีที่แล้ว +5

    ඇත්ත...මං නම් නිතරම හිතන්නේ මරණින් මතු දෙවියන් අතර උපදින්න.

  • @chamilakumarihami9713
    @chamilakumarihami9713 2 ปีที่แล้ว +18

    හරිම සතුටුයි ඇත්නම් ඔබතුමා සමඟ කතා කරන්න අවස්ථාව me කතාව ඇහුණාම දරාගත නොහැකි satutak සමඟ ලොකු වේදනාවක් දැනුණා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏♥️ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @babybabywonder9760
    @babybabywonder9760 ปีที่แล้ว +2

    Godak pin oba thumata.bs.jp.god blass you ❤️✝️❤️🙏 ☸️🕉️❤️🙏🙏

  • @vineetharathnayaka4956
    @vineetharathnayaka4956 2 ปีที่แล้ว +3

    ඔබ තුමා හරියටම කියනවා. ඔබ තුමාට ගොඩක් පින් .

  • @ravisarakaranayaka5121
    @ravisarakaranayaka5121 ปีที่แล้ว +2

    ඔබ තුමා කියන හැමදේම ඇත්ත..

  • @sudathsamaraweera7403
    @sudathsamaraweera7403 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @normaperera107
    @normaperera107 2 ปีที่แล้ว +2

    මමත් වෘශ්චික . කියපු වා හරියට හරි . ඔබතුමාට ජය .

  • @kumarikumaris23
    @kumarikumaris23 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාටත්

  • @nilufernando1011
    @nilufernando1011 2 ปีที่แล้ว +3

    හරියටම හරි. 👍✔👍✔👍✔
    දෙවි රැකවරණයි !!!.

  • @chithrachandani9007
    @chithrachandani9007 2 ปีที่แล้ว +2

    ඇත්ත මගෙත් ඔය කියන ගතිගුණ තියෙනවා ඔබතුමාට පිං තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @shumitrajgshumitra4294
    @shumitrajgshumitra4294 2 ปีที่แล้ว +2

    බුදු සරනයි ස්තුතියි දැනුවත් කිරීම ඔබතුමාට

  • @dilshan3961
    @dilshan3961 4 วันที่ผ่านมา

    Everything is 100% correct. I realized that the more I live according to the way you mentioned the more blessed I am.

  • @r.d9937
    @r.d9937 2 ปีที่แล้ว +2

    Oba. Ki/apu hamadema attha.... oba. Thuma kiyana dewal paridi. Daranukulawa jiwath wenna wera daranawa. Mama. .......eth mage. Jivithe karana ekama eka waradi deyak waradi kiyala danagenath karanawa..... e hamadeyakma hadagena idiriyata yanna mama. Uthsaha karanawa. Oba thumata dirgayu labewa🙏buduyaranyi

  • @kuwaitline3645
    @kuwaitline3645 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම මටකිව්වා තෙරුවණ සරණයි ඔබතුමා ට

  • @renukaherath855
    @renukaherath855 2 ปีที่แล้ว +3

    ඇත්ත තමයි ඔක්කොම. බුදුසරණයි ඔබ‍ට.

  • @Supunnalaka-n4t
    @Supunnalaka-n4t ปีที่แล้ว +2

    Mage lagne oba hariyatama hari kiuwa.me karunu therm karadun pinen oba thumada nirogiwa sathutin ayu waladanna maa kala pin hethuwasanama wewaaaa......

  • @nandakalupahana5674
    @nandakalupahana5674 2 ปีที่แล้ว +3

    Obathuma kiyan a siyalu de aththa athdakeemen kiyanne siyaludenage balaporoththu asema ituwewa obathumata jayam wewa........,

  • @anuradhakalpani1589
    @anuradhakalpani1589 2 ปีที่แล้ว +5

    Obathuma kiyana dewal bohoma durata niwaradi..oba thuma pawasana gathi guna boho durata wrushika lagana himiyan sathuwa pawathinawa

  • @tharakaprahath6488
    @tharakaprahath6488 2 ปีที่แล้ว +4

    100cent agreed ..pure truth .good analysis

  • @chandanihettiarachchi2280
    @chandanihettiarachchi2280 2 ปีที่แล้ว +5

    සහාතික ඇත්ත මෙකියපු සියලුම දෙඇත්ත ඔබතූමාට පිං මම දෙවෙනි වතාවට කඨන පින්කම් කරන්නෙ කියපු එක දෙයක් වත් බොරු කියලා නැ සහාතිකයි🙏🙏🙏🙏

  • @kumaribasnayake5399
    @kumaribasnayake5399 2 ปีที่แล้ว +2

    Obathuma..pavasu..godak..karunu..pahadilie..veyi...budusaranai

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +4

    Obathuma pinagena kiyana abawekiya hariyata hari bohoma sthuthi budusarani niduknirogi dergayusha labeva mama wushchika lagnaye kuweitsita🙏🇦🇪💗🌷🙏🙏🙏🌷

  • @nirmalikiriella3210
    @nirmalikiriella3210 2 ปีที่แล้ว +3

    Obathuma kiuwa hamadema aththa..bohomathma pin obata..Theruwan saranai

  • @chamindaherath8866
    @chamindaherath8866 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි මමත් එම ලග්නෙම තමා

  • @niramanirama5938
    @niramanirama5938 2 ปีที่แล้ว +5

    ඔබතුමා දීර්ඝයු.ලබේවා..🙏🙏🙏.සහතික ඇත්ත කිව්වා .මාත් වුක්චික හිමියෙක් .ඔය් කියපු වැඩ ටික මගෙ අතින් වෙනවා.

  • @mallikaabeykoon7024
    @mallikaabeykoon7024 2 ปีที่แล้ว +11

    ඔබතුමා කියු ලෙසට පෙර සිටම ජීවිතය ගෙවමි. එම ජයග්‍රහන ලබා ඇත්තෙමි. අභියෝගය ජයගෙන ඉදිරියට ගිය ඡිවිත ය දෙස ආපසු හැරී බලන විට සතුටුවිය හැකිය. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @suvineethakumariramanayaka4141
    @suvineethakumariramanayaka4141 2 ปีที่แล้ว +9

    ඒ විග්‍රහය ඇත්තමයි☺️. මේ ජීවිතයත් එහෙමයි .🤗

  • @MadumalikaMunasinha
    @MadumalikaMunasinha 8 หลายเดือนก่อน +2

    හරියට හරි

  • @lochanasamarakoon3007
    @lochanasamarakoon3007 2 ปีที่แล้ว +2

    100% atha oba tumata ගොඩාක් pin

  • @PriyangikaDeepani-is2zo
    @PriyangikaDeepani-is2zo ปีที่แล้ว +3

    Oba thuma kiyana me dewal sahathika eththa..budu saranai oba thumata

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +2

    Theruwam saranai devi pihitai obathumata bohoma stthuthi bohoma pin deerga ayusha wewea

  • @hmajithpremakumara4772
    @hmajithpremakumara4772 2 ปีที่แล้ว +2

    Oba thumata godak pin .🙏🙏🙏🙏🙏

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 3 หลายเดือนก่อน +1

    🙏okkom eththa guruthumani☺️

  • @mairangani5903
    @mairangani5903 2 ปีที่แล้ว +3

    ඔබතුමා කියූ කරුණු බොහෝමයක් හරි

  • @pathmathilakaweerakkody153
    @pathmathilakaweerakkody153 2 ปีที่แล้ว +2

    Obathuma kiyapu hama deyakma saththai..godak pin obathumata..🙏

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 2 ปีที่แล้ว +3

    Mata nam hariyatama hari mahathmayaaneni.eeth mata danenna labuu diyunuwak mam natha.gathi guna nam mage hariyatama hari.oba thumaata bohoo pin ath weyi.niduk niroogii chira jeewanaya obathumaata labeewaa.....!!!!!

  • @niroshathamel5084
    @niroshathamel5084 2 ปีที่แล้ว +4

    Obatumata budu saranai
    🙏🙏🙏

  • @nalikasriyalatha8072
    @nalikasriyalatha8072 2 ปีที่แล้ว +2

    Oba thuma me kiyapuwa sampurna aththai me athmaye deth mama me wedeyama thamai Dana mana denna harima ladei..oba thumata bohoma pin..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💛💛💛💛💛💛💛🙏🏻🙏🏻🙏🏻💛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamilajayaraj3886
    @chamilajayaraj3886 2 ปีที่แล้ว +3

    Budusaranai obathumata

  • @dinushalakmali4160
    @dinushalakmali4160 2 ปีที่แล้ว +3

    හරියට ම හරි ඔබතුමා

  • @anushkarenu4790
    @anushkarenu4790 2 ปีที่แล้ว +4

    May God bless you !

  • @sadun1027
    @sadun1027 2 ปีที่แล้ว

    ඇත්තේ සිතුවිලි හැමදාම ජීවිතේ තියෙනවා මේ ඔබතුමා කියන හැමදේම ඇත්ත එහෙමමයි

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 2 ปีที่แล้ว +2

    Sththi godak jayen jayama labewa

  • @rathnasirichandrapala5663
    @rathnasirichandrapala5663 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම ඔබ තුමා හරියටම හරි ... තෙරුවන් සරනයි .. සියලු දෙය සත්‍යයයි .. මට නම් හුදෙක් ගැලපෙන දෙය කියනවා... ගොඩක් ඉදිරිය පිලිබදවද ගොඩක් දේවල් දකින්න පුලුවන් .. එය කිසිවකුට කීවත් පිලි නොගතත් බොහොවිට එය හරි යනවා ... ඔබ තුමා නිවැරැදිව මෙය හරියටම කියනවා.. අලුතින් සිතන්න අලුත් දෙයක් ගැන සිතා කරන්න පුලුවන් .. ඒ පිලිබව සිතන්න පුලුවන් ..

    • @rathnasirichandrapala5663
      @rathnasirichandrapala5663 2 ปีที่แล้ว +1

      පුලුවන්ද මා හට මා කියාපු දේවල් පිලිබව පිලිතුරක් මට ලියන්න.. හැකිනම් මට යමක් ලියන්න ...

    • @luxsenanayake1477
      @luxsenanayake1477  2 ปีที่แล้ว

      obe sithuvilly wada danathmakai.isthuthi obata.

  • @lperera1995
    @lperera1995 2 ปีที่แล้ว +1

    ඔබ තුමාta ගොඩක් pin man හිතනවා මේක බලන්න ලැබීම mage වාසනාවකට ලැබුණේ හරියට mage jeewethayata එබිකම් kala වගෙයි මෙයින් seeyata 99 හරියට හරි මටත් නැති උනත් අනිත් අයට දෙන්න උදව් කරන්න හරිම කැමති me hama dema ma ළඟ තියෙනවා මට හරිම satutui theruwan saranai 🙏🙏🙏

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 ปีที่แล้ว +2

    Obathumanam lassana ta pahedilikirimak karanne.

  • @wasigunawardana3819
    @wasigunawardana3819 2 ปีที่แล้ว +4

    Kiyapu hama dema athhtha obathuma mage lagnaya gana obadumata godak pin ashirwadaya atha adisatiyen dannena kiyana kenek obath godak pin obathumata

  • @warnakulasooriyaashokafern7921
    @warnakulasooriyaashokafern7921 2 ปีที่แล้ว +3

    athiwisiththai oba pawasapu siyaludeya hari mama hodata ath hadala balala kiwwe theruwan saranaai oba thuma athulu pawle samata ayou bohohowewa

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @chandranipussella201
    @chandranipussella201 2 ปีที่แล้ว +3

    ඔබතුමා kiyane maagenamai kiyala hithenne...akanam pudumaiiii.

  • @nilanthikumari5236
    @nilanthikumari5236 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @b.wpremawathee6331
    @b.wpremawathee6331 2 ปีที่แล้ว +1

    මම වෘශ්චික ලග්න හිමියෙක් ඔබතුමා කිව් හැමදේම හරි ..සමහර අවස්ථාවලදී හිත චංචල උනත් ක්ෂණිකව වෙනස් කරගත් අවස්ථා තිබුණ ඔබට තෙරුවන් සරණයි ..

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +3

    ස්තුතියි!

  • @jamilaAltaf1960
    @jamilaAltaf1960 2 ปีที่แล้ว +1

    🕊️ ඔක්කොම ඇත්ත කිව්වා thanks 👍🕊️

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    TharuwanSaranai ඔබතුමා ta 🙏🌹

  • @Gamage555
    @Gamage555 2 ปีที่แล้ว +2

    100% correct. Thank you sir 🙏

  • @niroshudayakumara5278
    @niroshudayakumara5278 2 ปีที่แล้ว +1

    හරියටම කිව්වා බුදු සරණයි

  • @mmart624
    @mmart624 2 ปีที่แล้ว +3

    Obethuma kiyanne vidiheta thamai mn oba taumata godak pin

  • @jrsathsarani82
    @jrsathsarani82 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tharangaajith5646
    @tharangaajith5646 2 ปีที่แล้ว +1

    Sarama athama kuwa mata.obata budu saranaei

  • @anomapiyasili9499
    @anomapiyasili9499 2 ปีที่แล้ว +1

    Oba thumat a theruwa n saranai siyaludewal sathyai🌞🙏

  • @anurasiripriyadarshana6942
    @anurasiripriyadarshana6942 2 ปีที่แล้ว +2

    Mahaththayo,oba thuma thami me ksasthraya para theratama hadarapu,hari de dannna pudgalaya bohoma sthuthi.pin sidda wanawa.

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට මමනමි open වැඩියි කියලත් හිතෙනවා

  • @ashokasara5313
    @ashokasara5313 2 ปีที่แล้ว +2

    Oba tuma kiyapudawal okkoma athta obata budusaranai

  • @tharanitharani2984
    @tharanitharani2984 2 ปีที่แล้ว +3

    Siyaluma dawal atta obathumata budusarani

  • @anushadamayanthi7009
    @anushadamayanthi7009 2 ปีที่แล้ว

    අදවැඩසටහන ඉතාම ප්‍රසන්සනීයයි ස්තුති ඔබතුමා ට තෙරුවන් සරනයි

  • @champadamayanthi5819
    @champadamayanthi5819 2 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි ඔබ තුමාට .මගේ ලග්න ය.හරියටම හරි

  • @chinthajithendri1096
    @chinthajithendri1096 2 ปีที่แล้ว +14

    පෙර භවය කෙසේ වුවත් මේ භවය තුළ නම් ඔබතුමා කියන සියල්ල නිවැරැදි යි.තවත් යහපත් වැඩවල යෙදෙන්න ශක්තිය වර්ධනය වුණා .ඔබතුමාගේත් සියලු පැතුම් ඉටුවේවා !!!

  • @nasik2837
    @nasik2837 2 ปีที่แล้ว +2

    Obatuma kiuwa da me athmath mama karala tiyanawa eka nisa nitarama minissungan godak apahasa ahanawa mama inna Kuwaitwala Mata dayak karagana na ganna padiya unath kuda illanna danawa minissu mawa godak rawattala tiyanawa maga jewetha awasana kalawath hoda widihata jewath wanna tidunoth godak hodai

  • @gayansampath8834
    @gayansampath8834 2 ปีที่แล้ว +1

    Hariyatama hari kiyapu dewal👍👍

  • @lakshmiruwankumari8570
    @lakshmiruwankumari8570 2 ปีที่แล้ว +3

    ඇත්තමයි ඔය ලක්ශන මට තියනවා ප්‍රසිද්ධියට ලගදී ඉදලා සිද්ද වෙනවා මම හිතුවේ නැහැ මම ඔච්චර පින්කාරයි කියලා

  • @jeanchathu
    @jeanchathu 2 ปีที่แล้ว +2

    හරිම නිවැරදි පැහැදිලි කිරීමක්