Ada Paththare | ලොකු ලූනු සමුළුව | The Happy Show | SIRASAFM | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2023
  • Ada Paththare | ලොකු ලූනු සමුළුව
    #sirasafm #tarzanmasonpooja #alien #adapaththare #tazenmazon #todaynewspaper #adapaththre #pooja #2023 #newupdate #SooriyaSirasa #TarzanMasonPooja #themuppetshow #funnyvideo #comedy #politicalnews #politician #srilanaka #thehappyshow #newepisode #2023 #funnyvideo #funnyclips #don #amukadumuka
    තවත් මෙවැනි වැඩසටහන් නැරඹීමට​😍
    අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න​. ♥😊
    Click below to subscribe to more entertaining content
    / sirasafm
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    Facebook : / sirasafm
    Threads : www.threads.net/@sirasafm
    Instagram : / sirasafm
    Tiktok : / sirasafm
    Web : www.sirasafm.lk | www.capitalmaharaja.com
    #SirasaFM #MBCDigital #lk
    (C)2023 MBC Networks (Pvt) Ltd.
  • บันเทิง

ความคิดเห็น • 103

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 6 หลายเดือนก่อน +21

    නියමයි කට්ටිය. 😂 පුජාගේ කට හඬ, හිනාව ලස්සනයි ❤ හැබැයි විනාඩි 15ක් වත් දෙන්න.🙏

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 6 หลายเดือนก่อน +7

    මේක සුපිරිම තමයි ඉතිං

  • @lahiruridmal3173
    @lahiruridmal3173 6 หลายเดือนก่อน +5

    අම්මො අඳත් මරු😂

  • @aroshsuresh1779
    @aroshsuresh1779 6 หลายเดือนก่อน +8

    පූජා good look 🎉️🎉️🎉️🎉️🎉️

  • @user-fo5dl6sf2m
    @user-fo5dl6sf2m 6 หลายเดือนก่อน +7

    ආසම වැඩසටහන 😂😂❤

  • @layanalranathunga4576
    @layanalranathunga4576 6 หลายเดือนก่อน +2

    Niyamai niyamai ohmayan.🤾‍♀️🤾‍♀️🤾‍♀️🤾‍♀️🤾‍♀️🤾‍♀️

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 6 หลายเดือนก่อน +3

    අදත් නියමයි ,අනේ සුපිරි , ඔයලා දෙන්න අද ගොඩක් ලස්සනයි ,
    ඈන්ගේ හෑන් ගෑග් එක දිහා බලන්න ඕන නැති වෙයි ආයේත් සැරයක් බලයට එනවනේ
    ඔයලා රටම හිනා ගස්සනවා , ඔයලා ට බුදු ස්‍රරනයි
    සිරස එෆ් එම් , එකේ හැමෝම , මරැ , දක්ස කාර්‍ය් මන්ඩලය්ක් ඉන්න එකම නාලිකා ව සදා කල් වැජ්බේවා

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. 6 หลายเดือนก่อน +13

    අම්‍මෝ සිරස දෙන ආතල්❤❤❤❤❤❤

    • @ameenhassan7152
      @ameenhassan7152 6 หลายเดือนก่อน

      Sirasai para kiyanney

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 6 หลายเดือนก่อน +6

    රවුන්ද වට බවුඩ් එක, පෝන් එක රිසව් දාගන්න.🤣🤣🤣

  • @niroeuro
    @niroeuro 6 หลายเดือนก่อน +3

    සුපිරියි කියන්නේ පිරිඉතිරේ,,😂😂

  • @udulaasanga4632
    @udulaasanga4632 6 หลายเดือนก่อน +3

    Ambo කීරි සම්බා 😂😂😂

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 6 หลายเดือนก่อน +29

    ඇත්තටම මාර විහිළු මේ program එක නම් හිනහා කාලා මැරෙනවා

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 6 หลายเดือนก่อน +5

    Supiri ❤

  • @MaheshFernando-kc8tu
    @MaheshFernando-kc8tu 6 หลายเดือนก่อน +3

    සුපිරි වැඩසටහන ❤❤❤

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 6 หลายเดือนก่อน +4

    අම්මෝ සිරස...කියලා වැඩක් නෑ..😂❤

  • @pushpakumarajayarathne6875
    @pushpakumarajayarathne6875 6 หลายเดือนก่อน +2

    පට්ට😂😂😂🔥

  • @AH-pf8dd
    @AH-pf8dd 6 หลายเดือนก่อน +3

    😂😂😂

  • @upalimadduma7803
    @upalimadduma7803 6 หลายเดือนก่อน

    ලස්සනයි වැඩසටහන
    ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @adhiproduction
    @adhiproduction 6 หลายเดือนก่อน +3

    ❤😂❤😂❤😂

  • @user-yb7fs6th6k
    @user-yb7fs6th6k 6 หลายเดือนก่อน +1

    අදත් සුපිරිම තමයි

  • @user-gt2nu3yr7d
    @user-gt2nu3yr7d 5 หลายเดือนก่อน

    ලස්සන යි

  • @madushan9647
    @madushan9647 6 หลายเดือนก่อน +2

    Awesome sirasa ❤❤❤

  • @nalakam
    @nalakam 6 หลายเดือนก่อน +2

    සුපිරි ඈ...ඔලුවට අත ඇරිය වගෙ.. රවුන්ද වට බවුන්ඩ් හිටන්...😂😅👍🙏

  • @sdvlog69
    @sdvlog69 6 หลายเดือนก่อน +11

    පොළොවේ හැදෙන තනකොළ ටික කාපල්ලා😂 උඩින් වැටෙන වතුර අරන් බීපල්ලා😂 රන්චූ ගැසී පේළියකට යමපල්ලා😂 ඊළඟ කතිරේ මයිනන්හට ගහපල්ලා😂🐄🐃🐂🐄

    • @pererarj
      @pererarj 6 หลายเดือนก่อน

      ලංකාවෙි දේශපාලු පක්ශ එකෙකුටවත් චන්දේ නෑ

  • @lakmalisuru1772
    @lakmalisuru1772 2 หลายเดือนก่อน

    පුජා නම් පට්ටම පාටිය❤❤❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 6 หลายเดือนก่อน

    සුපිරි ආ😅😅😅 හිනා කාලා මැරෙනවා

  • @user-vk3uv2th9y
    @user-vk3uv2th9y 6 หลายเดือนก่อน

    මාර ආතල්

  • @user-cp2xs8oy2q
    @user-cp2xs8oy2q 5 หลายเดือนก่อน

    ❤😂😂😂 ඇත්තටම මරු වැඩක් බුදු සරණයි සැමටම

  • @lasanthakumara2641
    @lasanthakumara2641 6 หลายเดือนก่อน +1

    Pooja akka ❤

  • @sanjufernandofernando1516
    @sanjufernandofernando1516 6 หลายเดือนก่อน +1

    කීරි සම්බා 😂🏏😁 සාරි කි........🤭
    OMG...

  • @handykoolboy2790
    @handykoolboy2790 3 หลายเดือนก่อน

    😂 😂 😂 😂 round da wata bout. 😂 😂 😂

  • @user-oo1nu7jk1y
    @user-oo1nu7jk1y 6 หลายเดือนก่อน

    සුපිරීඊඊඊඊඊඉ ආසම වැඩසටහන 🤣🤣🤣🤣👍👍👍

  • @achalasrimal1012
    @achalasrimal1012 6 หลายเดือนก่อน +1

    කීරි සම්බා 😁

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 6 หลายเดือนก่อน

    මරු 😂😂😂

  • @munasinghefernando7864
    @munasinghefernando7864 6 หลายเดือนก่อน

    🤣🤣🤣👍

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 6 หลายเดือนก่อน +1

    Today it's super

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c 6 หลายเดือนก่อน +1

    සිරසෙ යුද්දෙ ඉවර උන වෙලාවෙ චිත්‍රපටි පෙන්නුව මතකද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sajithnuwan3689
    @sajithnuwan3689 6 หลายเดือนก่อน +2

    කුඩම්මගේ සැලකිලි😌.🤣😂

  • @user-ws5zk7fm4v
    @user-ws5zk7fm4v 6 หลายเดือนก่อน

    මරැම මරැ❤❤❤❤❤

  • @user-kf8mu3vd2d
    @user-kf8mu3vd2d 5 หลายเดือนก่อน

    Super

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 6 หลายเดือนก่อน +1

    කො⁣හෙන්ද බං මේ අයිඩියා එන්නෙ..පිස්සු..නේ..😂

  • @user-ex9vy7hl9x
    @user-ex9vy7hl9x 5 หลายเดือนก่อน

    😂

  • @skyphone8133
    @skyphone8133 6 หลายเดือนก่อน +2

    පුංශයේන් එංගලන්තයෙන් ගිය ආගමේ නාමයේන් සුභාරංචිය දීම සදහා එහි සිටි රතු ඉන්දියන් හා මායා ගොතික ජනතාව කපාකොටා මරාදැම්ම පමණක් නොව ඔවුන්ගේ යටිතල පහසුකම් වීනාශකිරීමට කටයුතු කර එක මුහුදට ආසන්න පෙදෙසේ පමනක් ජනාවාස ඉදිකලේ පංශය සමග හමුදා හා යටිතල පහසුකම් ලබාගැනීමට පමණක් නොව ස්වදේශීය ජනතාවගේ සියථම දේ කොල්ලකා පුංශයට රෑගෙන යැමටය.
    යුරේපීය සොල්දාදුවන් හා එහි ගොස් පදිංචි වු හා අපීකාවෙන් ගෙනගිය වහල් ජනතාවගේ පොදු දඩයම් සතා වුයේ ඇභරිකාවේ හා කැනඩාවේ ජනපදවල සිටි යුරේපීය ජනතාවට වඩා දියුනු මිනිසුන්ම විම වසන්න හදන ඉතිහාසය කදුලුසලනු ඇත්තේය.
    ජොඡ්වොසින්ටන්ගේ නිදහස් සටනටද වහල් සේවය සදහා යොදවා සිටි දන්වැල්වලට සවිකල කැනඩා හා ඇමරිකානු ස්වදේශීය ජනතාව යුධ ගැටුම් සදසා පංශ හා එංගලන්ත හමුදුවලට විරැදව සටන්වලට යොමු කර මලසිරැරැ සිසීකඩ දමා ගියේ පෙදෙසම ජනශුන්‍ය පෙදෙසක් කරමිණී.
    ඉන්පසු අපිකාවෙන්ද වහල් සෙවයට ගෙන ආ කලුජාතිකයන්ද යෝදවා සටන්කර දඩ බල්ලන් ලවා සොයමින් ලුහුබැද සොයමින් වීනොදයක් මෙන් මිනිසුන්වම දඩයම් කලේ ස්වදේශීය ඇමරිකා හා කැනඩා භුමිය වල සිටි ස්වදේශීය මිනිසුන්වය.
    යම් ස්වදේශීය මීනිසෙකු දුටුවොත් අද පවා මේ ශිෂඨයයි කියන කැනඩා හා ඇමරිකාවේ මිනිසුන් වල්උරෙකු ගම්වැදුනා මෙන් තුවක්කු අරගෙන යනුයේ පෝලීසියේද සහයෙන් මරාදැමීමටය.
    ඔස්ට්‍රේලියානු ස්වදේශීය ජනතාවගේ තත්ත්වයද මෙයින් වෙනස් වනුයේ ස්වල්ප වශයේනි.
    මෙරට වැදිජනයා කඩේකට කෙසේ වෙතත් යම් නිවසකට කෑම ගන්නා වේලේ පැමීණිතහොත් කෑම ටිකක් ලංකාවේ කුමනවු පුදේශයක ජනතාව මුදලක් බලා පොරොත්තු නොවී දුන්නද
    ඇමරිකානු හෝ කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියානු ජනතාවගේ නිවාසයකට පැමිණීයහොත් වෙඩිතබා මරාදමා පොලිසියට කීම හෝ පෝලිසියට කියා වෙඩිතබා මරාදැමීමට කටයුතු කරනුයේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මිනිසා මැවු බවවත් නොසලකා මනවහිමිකම් තුට්ටුවකට ඔවුන්ට අදාල නැතිබව සලකමිනි.
    ඒ අනුව ඇයි යුරොපීය රටවල් හා උතුරු ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව දියුණු වුයේ කියන ගැටලුවට මේවන විට උත්තර ලැබී ඇතැයි සිතමි. තවත් කෙටියෙන් කිවහොත් යටත් රටවල ස්වදේශීය ජනතාව මරා ඔවුන් සතු වටිනා දේ පැහැර ගෙන අධිරාජ්යයවාදි රටවලට ගෙනයැමට අමතරව ගෝත්‍රික යයි හන්වඩු ගසමින් අපිකානු රටවල ජනතා නායකයන් මරා එම මිනිසුන් දන්වැල්වල සවිචර රැගෙන ගොස් වහල් සෙවය ලබාගෙන පොෂණය වුයේ අද දියුණු යැයි කිරන රටවල භාණ්ඩාගාරය පමනක් නොව වහල් හිමියන්ද මුදල් නොගෙවා මිනිසුන්ගෙන් වැඩගෙන පොසත් විය.
    බුදුදහමින් හික්මවන ලද ශි ලංකාවේ සිංහල ජනතාව සමග මහින්ද රාජපක්ෂගේ දේමාපියන් කුඩාකල සිට මහින්ද රාජපක්ෂව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පොෂනය කරමින් බුදුවීමට පෙරැම්පුරන බෝධිසත්වවරැ එක එක දේවිවරැවී පමණක් නොව විවිධ මනුෂය ජාතිවල පමණක් නොව වටුකුරැලු වැනි සතුන් වෙලා ඉපදී බුදුවීමම එකම අධිස්ථානය කරගෙන පෙරැම් පුරන බව හොදාකාරවම තම දරැවන්ට අවබෝධකර දුන් උසස්ම ආර්ය කුලයේ දේමාපියන් නිසා රටේ සියථම මනුෂ්‍ය වර්ගයාම එකසේ තමන්ගෙ දරැවන්සේ සිතා පුනරැත්තාපනය කර නිදහස් කල මහින්ද රාජපක්ෂ පියරජතුමාණෝ හමුදාව ඒදා අත්අඩංගුවට ගත් දේමල තස්ථවාදීන් පමණක්වත් බණ්ධනාගාර ගතකර බරපතළ වැඩ ගත්තේ නම් විශාල මුදලක් යන කුලී වැඩ ඔවුන් ලවා නොමිලේ කරවා ගත්තේ නම් ජනතාවද රටද මහින්ද රාජපක්ෂගේ පවුලද මිට වඩා පොහොසත්ය දේමල තරැණ තරැණියන්ගේ දහඩිය මහන්සිය හුරාගෙන කා.
    මහින්ද රාජපක්ෂලාගේ ජායාරූපයක් ඉදිරියේ නොව නම ඉදිරියේ පවා වැද වැටිය යුත්තේ ඒ නිසාය සකල දේමල ජනතාවමය.
    මුං නිදහසේ රගන්නේ ඩොලර් කක්කන්ගේ කෙලිබිමේය.

    • @pgpremathilaka78
      @pgpremathilaka78 6 หลายเดือนก่อน +1

      මොනාද මේ පට්ටපල් බොරු ඇදබාන එකා! අනුමානයක් නෑ රාජපස්ස කක්කුස්සි වලේ ගූ කන ඌරෙක්!

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 6 หลายเดือนก่อน +1

    මුදාහරී කියලා නෙමේ...
    ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවට අතහරී 😂💯

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 6 หลายเดือนก่อน

    😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน

    Super...😅😅

  • @kumarakumara809
    @kumarakumara809 6 หลายเดือนก่อน

    Maru maru

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 6 หลายเดือนก่อน +4

    අපිට නම් හරී සැපයි.ලොකු ළූණු,අමුමිරිස්,බිත්තර අපිට එපා.තොපිම කාපිය..

  • @chandanaprasad5618
    @chandanaprasad5618 6 หลายเดือนก่อน

    පූජා..❤

  • @ChameeraChandimal-uv3jg
    @ChameeraChandimal-uv3jg 6 หลายเดือนก่อน

    Patta ❤❤❤❤

  • @vinithapadmini8303
    @vinithapadmini8303 6 หลายเดือนก่อน

    මයිල් ගැලවලා

  • @sunilvithanage9997
    @sunilvithanage9997 6 หลายเดือนก่อน

    😁😁😁😁💕👍

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 6 หลายเดือนก่อน

    ❤️👍👍👍👍👍🌹🌹🌹😁😁😁

  • @user-zy4uo7ci3u
    @user-zy4uo7ci3u 6 หลายเดือนก่อน +1

    අනූගෙ ලස්සන පෙනුම තියෙන්නේ මූන පුර රැවුලෙන්.

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 6 หลายเดือนก่อน

    🎉 එළ😂

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-jo5op9bw6c
    @user-jo5op9bw6c 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 6 หลายเดือนก่อน +1

    Actually real jokes are in your program! Very happy to hear and see your jokes 🤣🤣❤

  • @slbrighttech5367
    @slbrighttech5367 6 หลายเดือนก่อน

    ටාසන් නේ ද 😂😂

  • @kelumpriyadarshana5557
    @kelumpriyadarshana5557 6 หลายเดือนก่อน

    Godak asawen balana weda stahanak 👌👌👌❤️

  • @dammikacooray4123
    @dammikacooray4123 6 หลายเดือนก่อน +1

    Harihaman jaathakayak nathi ekaalge wada

  • @mohommedzaky9950
    @mohommedzaky9950 6 หลายเดือนก่อน +1

    CAMRIJ PLES.BANKOLOTH NAA RANIL

  • @D.E.MO.N
    @D.E.MO.N 6 หลายเดือนก่อน

    මං යල්ලෑ හාන්දුරුවනේ..මං යල්ලෑ..

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 หลายเดือนก่อน +1

    ඔය බය් ලා ඔකමෝ මෙයාල ගහපුවා ඉදිරියටත් ගහන ඒවා නේ හිනා වෙන්න නෙවෙය් අඩන්න වෙන්නේ මුණ

  • @imeshkanishka3947
    @imeshkanishka3947 6 หลายเดือนก่อน

    කීරි සම්බා 😂 සාරි කිම්

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 6 หลายเดือนก่อน

    🤔😃😃

  • @NuskyMohamed40
    @NuskyMohamed40 6 หลายเดือนก่อน +1

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 หลายเดือนก่อน +3

    රනිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නේ මේ

  • @MSMA1982
    @MSMA1982 6 หลายเดือนก่อน +1

    අනුරගේ. මයීල්. ගලවලා. යවන්න යවන. තැනකට
    අම්මට. නැතුව😏😏😏😏😏😏😏😏

  • @saliyajayakodi
    @saliyajayakodi 6 หลายเดือนก่อน

    Niyamai

  • @imeshkanishka3947
    @imeshkanishka3947 6 หลายเดือนก่อน

    සිරිසේනගේ මපට් එකත් අප්පිරියයි

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 6 หลายเดือนก่อน

    😢😢😢😢

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 6 หลายเดือนก่อน

    Haaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzz,,,

  • @anurapeiris1147
    @anurapeiris1147 6 หลายเดือนก่อน

    Mina sha Bank rubber

  • @sakunkanishka7741
    @sakunkanishka7741 5 หลายเดือนก่อน

    hitan dena athal

  • @WinnerElLute
    @WinnerElLute 6 หลายเดือนก่อน

    Kurunegala Mayor has shaved his PUKA and gone to see Ranil PUK captain. Never ever turn your PUKA to Ranil unless ypu have shaved. Ask his nona Mayyhree.

  • @NoName-zs6by
    @NoName-zs6by 6 หลายเดือนก่อน

    Oya ranil rajapaksha horu saha wasiyata unge gu kana haththa anurata gahana oya punch ammage kathawa me ballo aththatama danne na nathinam danagena minissu nomaga yawana katha kiyanne punch ammage puth maruma army eketa gihilla eyage lamayek hamba wenna hitiya wife anura Bara gaththa ekai oya biyyo kiyawanne

  • @sisirakumara512
    @sisirakumara512 4 หลายเดือนก่อน

    ඔයකතාකරන අයත් පෙන්නන්නකො

  • @chandrakw3458
    @chandrakw3458 6 หลายเดือนก่อน +1

    Ane Manda gon athal munge anunta garahanna puduma satutak ganne

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 6 หลายเดือนก่อน

    අනාගත ජනාධිපති වරනයට kAVI come Sri lanka would banks hilp sri lanka long not long බරක් sri lanka බඩු ම්ල big picer down vat pay down

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 6 หลายเดือนก่อน

    Sri lanka down poor people long බරක් would

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +2

    හක්කේ බුදු රෑස් ...බොක්කේ දඩමස් npp ත්‍රස්තවාදීන් එකතු වෙමූ 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +1

    ජනතා දේපළ නායක බෝම්බ නිස්පාදක මාලීමාව සමග එකතු වෙලා ට්‍රාන්ස් පෝමර් බ්ලාස්ට් 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 🔥 💣 🔥 💣 🔥 කරමූ...බස් ගිනි 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 තියමූ..ගෙවල් 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 තියන්න මාලීමාවට එකතු වෙමූ ...🔥 💣 🔥 💣 🔥 💣 🔥

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +2

    ත්‍රස්තවාදී යෙක් වෙමූ මාලීමාව එක්ක එකතු වෙලා 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣 🔥 💣

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +1

    කටින් බතල හිටෝන මාලීමාව එකතු වෙමූ 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 🔥 💣 🔥

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +1

    ගෙවල් 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 තියමූ...මිනීමරුවෝ වෙමූ මාලීමාව එක්ක එකතු වෙමූ 💣 💣 💣 💣 💣 💣 🔥 💣 🔥 💣 🔥 🔥 🔥 💣 🔥 💣 🔥

  • @anomapavlou3867
    @anomapavlou3867 6 หลายเดือนก่อน +1

    ජනතාවනි. සිනා. නොවේ. දැං. වත්. චන්දදායකයෝ. අවූ. 75. ශ්‍රී. ලංකාවට. වූ. අන්ත. අසරණ. තත්වය. හමුවේ. ඤාණාන්විත. වූව. මැනව....ගමිකබරයිනි. තොපි. සිංහල බෞද්ධයන්. යන. නාමාවලියෙන්. එලි. දකින. පටිටම..පටිට. හොර. රාජපක්ෂලාට. තව. තවත්. හසු. නොවී. ඔබේ. අගනා. චන්දය. අඤාණාවිතව. කෝමා. නොවි. නෑන. නූවනින්. ඔබේම. අනාගත. දු..දරුවන්. උදෙසා. ඔබේ. අගනා. චන්දය. හොරුන්ට. රාජපක්ෂවරුන්ට. නොරැවටෙන්. කෝමා. නොවන්න. අවූ 75. ඉතිහාස. දේශපාලනයේ. අන්ත. ආගාධය. ගැන. සිතන්න. අලූත්. සිස්ටමි. එකකට. රට. ගොඩ. ගමු..නව. සිතිවිලි. සමග...

  • @sarathgamini4898
    @sarathgamini4898 6 หลายเดือนก่อน

    superb

  • @ElytraYTo
    @ElytraYTo 6 หลายเดือนก่อน

    😂😂😂

  • @renukasadamali7506
    @renukasadamali7506 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 6 หลายเดือนก่อน

    😂

  • @charakalahiru2705
    @charakalahiru2705 6 หลายเดือนก่อน

    😂😂😂