Ada Paththare | නැවේ පාටිය | The Happy Show | SIRASA FM 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • තවත් මෙවැනි වැඩසටහන් නැරඹීමට​😍
    අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න​. ♥😊
    Click below to subscribe to more entertaining content
    / sirasafm
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    Facebook : / sirasafm
    Threads : www.threads.net/@sirasafm
    Instagram : / sirasafm
    Tiktok : / sirasafm
    Web : www.sirasafm.lk
    #SirasaFM #MBCDigital #lk
    (C)2023 MBC Networks (Pvt) Ltd.
  • บันเทิง

ความคิดเห็น • 87

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 5 หลายเดือนก่อน +48

    මේ වැඩ සටහන ජනප්‍රියයි. බැරිද සිරස සවස හතේ නිව්ස්වලට පෙර විකාශනය කරන්න.

    • @nalakam
      @nalakam 5 หลายเดือนก่อน

      මරු අදහස. හැබැයි මේ කින්ඩි ටීවී එකෙ ගියොත් බඩුම තමා මෙයාලට..😂😅

    • @AllInOnewithjayanidu
      @AllInOnewithjayanidu 5 หลายเดือนก่อน +1

      ​@@nalakamචන්දෙ කාලෙ ගියේ බන් good bad ugly කියල 😂

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 5 หลายเดือนก่อน +9

    පට්ට සිංදුව හො⁣ඳේ

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 5 หลายเดือนก่อน +7

    My favorite radio programme ❤

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 5 หลายเดือนก่อน +4

    මරැ අනේ අදත් 👍👍👍කියන්න වචන නැහැ
    පුජා ම්ස් ඔයා අද ගොඩක් ලස්සනයි කොන්ඩේ ඔහොම හරි ලස්සනයි
    මේ වැඩ සටහනටනම් තෑගි දෙන්න ඕන්
    මම හිනා වෙන එකම වැඩ සටහන අය්,,,, , යෝ, බඩ ,, හිනා වෙලා මොනවත වෙයිද

  • @sagaradilshan9189
    @sagaradilshan9189 5 หลายเดือนก่อน +10

    පූජා ලස්සන වෙලා 💙😍

  • @user-dn3jr4mf7b
    @user-dn3jr4mf7b 5 หลายเดือนก่อน +17

    මොනා උනත් මරු සෙට් එක....❤

    • @SirasaFM
      @SirasaFM  5 หลายเดือนก่อน +3

      මොනවා වුනත් කමෙන්ට් එක මරු

  • @Saviyagaming143
    @Saviyagaming143 5 หลายเดือนก่อน +3

    Sirasa tv එකෙත් මේ වැඩසටහන හවස 7 නිව්ස් වලට කලින් යනව නම්❤මරු

  • @allfacreation849
    @allfacreation849 5 หลายเดือนก่อน +5

    රටේ පාලකයෝ මහජන මුදල් වලින් පිස්සු කෙලිනවා... මහජනතාව එවයේ නාට්‍ය බලබල ආතල් ගන්නවා...😂😂 මෙහෙම රටක් සහ ජනතාවක් 😢

  • @kelumpriyadarshana5557
    @kelumpriyadarshana5557 5 หลายเดือนก่อน +3

    Adarei okkotama adath dupiri 😊❤👌👌👌

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 5 หลายเดือนก่อน +3

    Niyamai Niyamai

  • @imeshkanishka3947
    @imeshkanishka3947 5 หลายเดือนก่อน +7

    අද තමයි පූජා ලස්සනම ❤️

    • @SirasaFM
      @SirasaFM  5 หลายเดือนก่อน

      Thank Youuuu

  • @marichrishanthi3852
    @marichrishanthi3852 5 หลายเดือนก่อน +2

    හැමදාම දාන්නකෝ 😊

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 5 หลายเดือนก่อน +3

    2:01 එතුමා කියන විදිහට කලැහැකි ඈ සිරාවටම 💯

  • @ruwanchamara3519
    @ruwanchamara3519 5 หลายเดือนก่อน +9

    මේවා වැඩසටහන් නෙමේ ජාතික වස්තු ♥️

    • @SirasaFM
      @SirasaFM  5 หลายเดือนก่อน

      ගැම්මක් තමයි

  • @lahiruridmal3173
    @lahiruridmal3173 5 หลายเดือนก่อน +2

    අම්මො අඳත් මරු😂

  • @chandanaprasad5618
    @chandanaprasad5618 5 หลายเดือนก่อน +4

    පූජා...❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 5 หลายเดือนก่อน +2

    ආර්තිකයම දන්ගෙඩි දන්ගෙඩි තමා...😂😂

  • @nalakam
    @nalakam 5 หลายเดือนก่อน +3

    කොහෙ පාලන් හදන්නද..පුතානෝ යන්නෙ ඒදන්ඩෙ නෙව....😂😅

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 5 หลายเดือนก่อน

    මේ වැඩ සටහන ඉරිදා ට ඉදිරිපත් කරන ලෙස radio අහන්නෙ නැති අය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

  • @user-uu7qf5rc3o
    @user-uu7qf5rc3o 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂සුපිරිම සුපිරි බුදු සරණයී සිරස fm

  • @ChameeraChandimal-uv3jg
    @ChameeraChandimal-uv3jg 5 หลายเดือนก่อน +2

    Asama program akak...❤❤

  • @leequonu3528
    @leequonu3528 5 หลายเดือนก่อน +3

    Ammmooo ranillll😂😂😂😂

  • @sampathbandara506
    @sampathbandara506 5 หลายเดือนก่อน

    පූජාගෙ හිනාව මරු.❤❤❤❤

  • @subangi9770
    @subangi9770 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ වැඩසටහන මරු. රටේ ඇත්ත තත්වෙ වදින්න ඕන අයට වදින්න,රටේ සාමාන්‍ය ජනතාවට හොදට තේරෙන විදියට කියන, කොටින්ම කිව්වොත් ආතල් වැඩසටහනක්.නියමයි දිගටම මේ වෙනස කරගෙන යන්න.සුපිරියි😂👍

  • @judepushpakumara5474
    @judepushpakumara5474 5 หลายเดือนก่อน +2

    😂 ශොක් අනෙ😊

  • @nishanthabandara9511
    @nishanthabandara9511 5 หลายเดือนก่อน +2

    Good job...sirasa

  • @tharidumadusanka9592
    @tharidumadusanka9592 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @lahirugomes7772
    @lahirugomes7772 5 หลายเดือนก่อน

    Mamanm Tarzan kyana sapa charithe andugaththe Kondipattamen,akata hariyana Mazon awith innawa,patta,Sirasa karoth deyak maara fun,kaalochithai,

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 5 หลายเดือนก่อน +1

    The most popular program I have ever seen Good luck and go ahead with successfully!

  • @WinnerElLute
    @WinnerElLute 5 หลายเดือนก่อน +1

    Old Mayina has crawled on the ground at night to taste toddy from the fermenting todday pot of Apavithra. The pot had no toddy left. All evaporated and dried. She said pot has 'THELIJJA' which is sweet. So he tasted that and said 'FINE TASTE'. But is was not Telijja but HOTE HOT ''HUJJA''. Then he used a hand lens and measured the length, width and depth of KUNU CHICHCHIYA of OLD Apavithra. This was how the investigation went on at the harbour.

  • @lakmalisuru1772
    @lakmalisuru1772 5 หลายเดือนก่อน +1

    පූජා❤❤

  • @kapusenarath1776
    @kapusenarath1776 5 หลายเดือนก่อน +1

    වාහන බලපත්‍ර අරගෙන කරන විගඩම් ගැන වීඩියොවක් කරොත් නරකද

  • @adhiproduction
    @adhiproduction 5 หลายเดือนก่อน +2

    😂❤😂❤😂❤

  • @kingslyliyanage8614
    @kingslyliyanage8614 5 หลายเดือนก่อน +1

    පුජා ❤

  • @madukaviraj7811
    @madukaviraj7811 3 หลายเดือนก่อน

    සුපිරි 😂😂😂😂

  • @dushanfonseka9444
    @dushanfonseka9444 5 หลายเดือนก่อน +1

    Roma aiya 😂

  • @nalikaUdayangani-mn3lu
    @nalikaUdayangani-mn3lu 5 วันที่ผ่านมา

    😮😅😊😢😮😅❤ 2:41

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 หลายเดือนก่อน +3

    සාගල ආර්‍යාව නැද්ද 🐴

  • @user-ld1zj1nt3w
    @user-ld1zj1nt3w 5 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤❤❤

  • @aroshsuresh1779
    @aroshsuresh1779 5 หลายเดือนก่อน +1

    Super

  • @niroshanasamaraweera3974
    @niroshanasamaraweera3974 5 หลายเดือนก่อน +1

    හැමදාම දාන්න ..

    • @SirasaFM
      @SirasaFM  5 หลายเดือนก่อน

      බලමු අපි

  • @susanthalakshan4239
    @susanthalakshan4239 5 หลายเดือนก่อน +1

    ✌️

  • @samsonpalitha4351
    @samsonpalitha4351 5 หลายเดือนก่อน +1

    Hi puji how are you

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 5 หลายเดือนก่อน +2

    ලපයගෙ කතා වචන දෙකයිනෙ දාන්නෙ,වැඩියෙන් දාන්න 🤔

    • @sugeeatsouthkorea
      @sugeeatsouthkorea 3 หลายเดือนก่อน

      පිරුන කලෙ දිය නොසෙලේ

  • @BuddikaMadusanka-oh4pn
    @BuddikaMadusanka-oh4pn 5 หลายเดือนก่อน +2

    පූජා❤️❤️❤

  • @anuradhasamarajeewa5948
    @anuradhasamarajeewa5948 5 หลายเดือนก่อน +1

    Ada lassanai me kella

    • @SirasaFM
      @SirasaFM  5 หลายเดือนก่อน

      Thank You

  • @user-jj3ex3fs9b
    @user-jj3ex3fs9b 5 หลายเดือนก่อน +1

    👌👌🇧🇭🇧🇭🇱🇰🇱🇰

  • @sanjeewaperera3526
    @sanjeewaperera3526 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @subangi9770
    @subangi9770 5 หลายเดือนก่อน

    මේ දේශපාලකයොන්ට කොච්චර හින්ට් ගැහුවත් වැඩක් නෑ උන්ට ලැජ්ජ නෑ කොච්චර කිව්වත් උන් උන්ගෙ මඩි තර කරගන්නවා අපි තමයි මේ දේවල් වලින් බැට කන්නෙ.මොනා කරන්නද අපේ අභාග්‍යට අපේම උන්ගෙ අතින් පහළ වෙච්ච උන්.💔

  • @user-jj3ex3fs9b
    @user-jj3ex3fs9b 5 หลายเดือนก่อน +1

    පුජා මරඋ

  • @Hinid826
    @Hinid826 5 หลายเดือนก่อน +1

    තුන්වෙනි නිව්ස් එක ලිස්සලා ගියා නේද

  • @withjagaa7113
    @withjagaa7113 5 หลายเดือนก่อน +1

    😂😅😂😂

  • @supunjayasuriya833
    @supunjayasuriya833 5 หลายเดือนก่อน +1

    1st Comment😛😛😛😛

  • @starlitnews
    @starlitnews 4 หลายเดือนก่อน

    "කොලේ වහලා කරණ සෙල්ලම"

  • @leequonu3528
    @leequonu3528 5 หลายเดือนก่อน +1

    2nd❤

  • @dilasports8616
    @dilasports8616 5 หลายเดือนก่อน

    Ada poddak light eka aul neda

  • @user-kw3yb8hf8t
    @user-kw3yb8hf8t 5 หลายเดือนก่อน +1

    පූජා පොටි ඇදලා...😂😂😂

  • @moderntechaluminium4222
    @moderntechaluminium4222 5 หลายเดือนก่อน +1

    Make up eka wadi wela wage😅

  • @user-iq8zf4he7z
    @user-iq8zf4he7z 5 หลายเดือนก่อน +1

    3rd

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 5 หลายเดือนก่อน

    Kalakanni koti sirasa...mathakada war period eka..merila ipadula wage.mun

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 5 หลายเดือนก่อน +1

    හොරු 😂😂😂

  • @KbandaraJayasundara-fh2tb
    @KbandaraJayasundara-fh2tb 5 หลายเดือนก่อน

    සජියව හොඳට උස්සල ගන්න බලමු. තාත්තා කරපු වැඩේ කරන්න තියෙනවා.

    • @koekloeren3797
      @koekloeren3797 2 หลายเดือนก่อน

      සිරාවටම

  • @kumaranawarathna692
    @kumaranawarathna692 5 หลายเดือนก่อน +1

    TT

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 5 หลายเดือนก่อน +1

    🤔🤔🤔🤔🤣🤣🤣🤣🤣

    • @SirasaFM
      @SirasaFM  5 หลายเดือนก่อน

      🥹🥹🥹

  • @kosalaherath2496
    @kosalaherath2496 2 หลายเดือนก่อน

    Ai puthanoge handa danna baya.

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd 5 หลายเดือนก่อน

    Thopi Hari ban illuwama denawanam Aran athal ake hithapalla minissunta bambu gahaganda kiyala😂

  • @user-nl4jq8hy3b
    @user-nl4jq8hy3b 5 หลายเดือนก่อน

    මොන්ගල්ද මුන්ට

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 5 หลายเดือนก่อน +2

    පාටි නෙමේ නංගී,
    එහෙම තමයි අපි ජන්ද දිය කරල පොවන්නෙ,
    ලිදෙන් අදිනවට වැඩිය මුහුද මැදදී ලේසි,

  • @skyphone8133
    @skyphone8133 5 หลายเดือนก่อน +2

    2016දී ලෝකයේ ලෝකුම නත්තල් ගස තනන්නට අර්ජුන රණතුංග වරාය මුදල් වලින් කෝටි ගණනක් වියදම්කලා
    මතකද මැල්කම් රංජිත් කාඩ්නල් හිමියන් ගව ලෙනක ඉපදුන ජේසුතුමන් සැමරිම සදහා ඇතීවු නත්තල දුප්පතුන්ට අයිති දේයක් ලෙස කියමින් ලෝකයේ ලොකුම නත්තල් ගස තැනීම නවතා ඊට වැයවන මුදල් දුප්පතුන්ට බේදාදෙන්නට කීවා
    පසුදා රෑපවාහිනියේ පෙනී සිටි වරාය ඇමති අර්ඡුන රණතුංග ලෝකයේ ලෝකූම නත්තල් ගස සැදීමට යන වියදම වරායේ මුදල් වලින් වියදම් නොවන බවත් එය සේවක සුබසාධන මුදල් වලින් වරාය සේවක සංගමය විසින්ම කරන කටයුත්තක් බවත් ඊට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් පකාශකලා මතකද?
    එහි පෙනී සිටි පාස්ටර් ඉරාන් වික්‍රමරත්න කියනුයේ ලොකයේ ලොකුම නත්තල් ගස සැදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවය. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතියද කිසිත් නොකියා සිටියේ එම වැයවීම පිට දමමින් තමන්ට ලැබෙන වරායේ මුදල් මාටියා ගැසීමටය.
    මතකද දින කිහිපයක් ගෝල්පේස් පිටියේ ලෝකයේ ලෝකුම නත්තල්ගස සැදීම නවතා තිබි හදිසියේ රෑපවාහිනිය තුලින් මතුවු වෙසක් කුඩු පෙන්වීම මුදලට වීකුණන මිනිසෙකු අඩමින් කියා සිටියේ ලෝකයේ ලෝකුම නත්තල් ගස සාදා ගිනස් පොතට ඇතෝලත්වීම තමාගේ සිහිනය බවත් කාඩීනල් හිමියන්ගේ පකාශය නිසා එය ඉටුකිරීමට නොහැකිවි ඈති බවත් විශාල මුදලක් ඔහු විසින් යෝදවා ඇති බවත් තව ඇත්තේ සුලු මුදලක් බවත්ය.
    පසුවදා කමිසය උස්සා පිස්තෝලය පෙන්නුවානම් අපට ඕනෑ පකාශය ගත හැකියෑයි කීවු අනුර කුමාරගේ කීමට කඩිනල් හිමි හමුවීමට යන ජොන් අමරතුංග කාවින්ද ජයවර්ධන ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස කාඩීනල් හීමියන්ට තර්ජන කර වහාම එම පකාශය වෙනස් කරන ලෙස බල කර සිටි කල්හි තම ජීවිත ආරක්ෂාව සදහා අඩියක් පස්සට තෑබු මැල්කම් රංජිත් කාඩ්නල් හිමියන් දුප්පතුන්ගේ කථා කිසිත් නැතිව ලෝකයේ ලෝකුම නත්තල් ගස ගොල්ෆේස් පීටියේ සැදුවාට වරදක් නැති බව රැපවාහිනියට පකාශකර සිටීයා ඔබට මතකද
    කෙසේ වුවද කොට්ගණනක වියදමින් නත්තල් ගස මාධ්‍ය ජවනිකා සමග 2016 නත්තල් ගස සැදුවා පමණක් නොව 2016 මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි ටිල්වින් සිල්වාගෙන් මාධ්‍යවේදීයා ඇසුවේ ඇමරිකානු ධනපතියන්ටවත් ගත නොහැකි ලක්ෂ ගණන් වටිනා ටී ඇන්ජී බදපටි සීකො5 ඔරලෝසු ඇදුම් සපත්තු මිලදී ගන්නේ කෙසෙද කියාය එවිට ගත් කටටම මේ යෝදයා කියනුයේ ඒවා ඔහු මීලදීගත්තේ නැති බවත් නිකන් ලැබුණ බවය.
    2017 නොවැම්බර් මසදී 2016 ලෝකයේ ලෝකූම නත්තල් ගසට අදාල ගිනස් වාර්තාව ලැබු උත්සවයේදී අර්ජුන රණතුංග විසින් අගමැති වෙත පිලිගැන්වු අවස්ථාවට තමන්ගේ වියදමින් හදනවා කිවු මිනිසාවත් කාඩිනල් හිමියන්වත් අරලියගහ මන්දීරයේ දැකිය හැකි නොවුයේ වරායේ මුදල් යටිමඩි ගසා ගැනිමට අර්ජුන රණතුංග හා ඉරාන් වික්‍රමසිංහ හා කාවින්ද ජයවර්ධන ඇතුලු සෙට් එකක් සමග ජනතා විමුක්ති පෙරමුණද එක්ව ගැසු ගටයේ තරම පෙන්නේ අදානි සමාගමට කොළඹ වරායම විකුණා දැමිමට නියමිතව තිබියදි මහින්ද රාජපක්ෂගේ කකුල අල්ලා වැදවැටුන වරායසෙවක සංගමය කීවද කරන්නට දේයක් නොමැතිව 2019 ගොඨාභය දිනු පසූ ඉමහත් වෙහෙසක් ගෙන දිවා රාත්‍රී නොකා නොබී නිතිඤයන් සමග පරික්ෂාකලේ ආණ්ඩුව වෙනස් වූවද වෙනස්කල නොහැකි ලෙස පාස්කු මිනීමරැ ආණ්ඩුව ගැසු හොර ගිවිසුම් වල දුබලතා හදුනාගෙන ඉන්දියාව සමග සාකච්ඡා පැවැත්වු පොදුපෙරමුණු මන්ත්‍රීවරු යටිමඩි ගසා ගැනීමට ගත් ණයට හිලව්වට කොළඹ වරායම ඉන්දියාවට අයිතිවීමට තිබියදී එයින් බේරා ගත්තේ හෑටනම ලක්ෂයේ ජනතාවට පමණක් නොව අනාගත පරපුරටද සිය යුතුකම ඉටුකරමිණි
    නව පරියන්තවල වැඩ දැක බලා ගැනීමට මහින්ද රාජපක්ෂ හා පිරිස සහබාගි වුයේ තමන් ඉතා වෙහෙසක් ගෙන නවතාගෙන සංවර්ධන කල වරාය දැක බලා ගැනීම මානසික සුවයක් වන නිසා වුවද යමෙකුට සංගහ කිරීම ලංකාවේ දුප්පතුන්ගේද ගතියක් වනුයේ සතියක් හාල් ගෙනෙන්නට ඇති මුදල වැයකර ඔරෙන්බාර්ලි බෝතලයක් ගෙන විත් අමුත්තන්ට සංගහ කරන්නා සේම මෙහිද කිරි කොපි හා සැන්විචි වැනි කෙටි කැම මිස පධාන ආහාරවේලක් තිබී නැත්තේ වුවද ඊට කෑ ගසනුයේ ඉන්දියාවේ අදානි සමාගමේ බලාපොරොත්තුව වන කොළඹ වරාය ඉන්දියාවට පවරාගන්නටය සාමාන්‍ය ඇදුම් පලදින පොහොට්ටුව හා රාජපක්ෂ පරපුරම පරදා ඇමරිකාවේ ධනවතූන් කන කෑම බිම ගන්නා ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජනඵලවේගය හා දෙමළ ජාතික සංවිධානය හා මුස්ලිම් කොන්ගසයට ඒවා ගන්නට මුදල් දුන් විට කොළඹ වරාය ඉන්දියාව අතේය.
    ඒවිට ලංකාවට බඩු ගෙන ඒමට වැඩි මිලක් වැයවන්නේ දුප්පත් මිනිහාට රොටියක් පුච්චා ගැනීමට වනුයේ කිරිමැටි වලින් අනා බව නම් සහතිකය.

  • @madushan5155gmail
    @madushan5155gmail 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @Yash.Ranasinghe
    @Yash.Ranasinghe 5 หลายเดือนก่อน +2

    ආතල් කෝටියයි 😂❤