Happy Anniversary to a beautiful loving couple! May the freshness of your love always remain… Always know deep down you’re each other’s best friend, enjoy the kind of love that grows and knows no end.. Stay Blessed 💕
Mama adai baluve. Ogalange idiripath kirima hariyata apith ekkama katha karanava vage .mage husband ine south of France. Mama inne mattegoda. Subapathum. 💐💐💐
Happy Anniversary ! What a beautiful couple. You two compliment each other. Wish you two a long happy life together.🙏🥰 Appreciate him buying you stuff and trying to make you happy. You can advise him later not to spend too much money. Because there are men out there who don't even remember the wife's birthday or even gives a card. And also it's commendable that you have a wife who wants to save money for the future. Appreciate each other's qualities and you two will have many more Happy anniversaries in the future. 😇
Thank youu so much for your valuable comments and we are so glad you joined with us... I tell him all the time not to spend money.. 😊😊❤ Thank you so much..... Stay safe 🙏🙏
@@Giorno23 I stumbled upon your channel suddenly and subscribed. Watched almost all your videos.. Laughed out loud when you two were describing your experience in the restaurant. Continue to be genuine and humble, and you two will go far as a couple. Stay safe and God Bless you two. 🙏
Happy anniversary both of you .. be happy ... be safe every day akkaa & aiyaa 💚💚💚💚💚 හැමදාමත් හිනාවෙලා ඉන්න දෙන්නාම 💚💚💚💚 අරපිරිමැස්මෙන් ඉන්න විදිහ ටිචර්ලා වෙන අපි කොහොමත් දන්නවා හිතනවානේද අක්කා 😁😁
ඔන්න අපි බැලුවා හරිම ලස්සනයි විවෘතව කතා කරනවා ඒක ගොඩක් හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක එනකන් බලාගෙන ඉමු නේද ඉතින් පුතේ ඔය දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godak stuthiii taththe❤️❤️ aadarei godaaakk ❤😘❤😘❤😘🙈🙈
Happy Anniversary නංගි මල්ලි ❤️❤️❤️හැමදාමත් සතුටින් ඉන්න 😘😘
ගොඩාක් ස්තූතියි අක්කා ❤❤ ඔයත් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ❤
Ane oyala dennanam shoi akka.dennata denna hama pattenma shok ekata match wenawa hinawa katha baha penuma hasirima ekama wage..oyalage hinawa අව්‍යාජයි...lassnai...😘😘😘
අනේ ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය වචන ටිකට......❤❤😘 හැමෝම වගෙ කියනවා අපි දෙන්නා එක වගේ කියලා ... 🙈❤ බුදු සරණයි 🙏
@@Giorno23 😘😘😘 as wahak katawahak wadinna epa oya dennata...man asama oyalage hinawata...
ජීවිතේ විදින්න පොඩි පොඩි දේවල් උනත් හොදටම ඇති. Anniversary එක Enjoy කරපු විදිය සුපිරි. Videos එන්න එන්නම Next Level වෙනවා 👌💯 දිගටම යන් ඔහොම 🤗. අද Video එකත් Superb, ලස්සනයි. Love You සදූ අක්ක & දනූ අයිය ! 🥰🤗 හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 😇👌💯 Happy Anniversary ❤💯 දෙන්න ගොඩක් ලස්සනයි අද 🤗.
ගොඩාක් ස්තූතියි මල්ලි ... ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න .. අපිත් ගොඩාක් ආදරෙයි ඔයාට..❤❤😘
@@Giorno23 මතක ඇතුව කොහෙ ගියත් Mask 😷 එක දාගෙන යන්න අයියේ අක්කේ. දෙන්න කිසිම පරිස්සමක් නෑ හොදේ 😩. ලෙඩ උනාම අපිට ලස්සන Videos ගේන්නෙ කවුද ☹
@@devinomez1227ඒ ආදරේට ගොඩාක් ස්තූතියි මල්ලියා... ❤😊😊 ඔව් ඔව් අනිත් දවසෙ දාගනම ඉන්නම් mask 🙈
@@Giorno23 Mask නැතුව ගියා වගේ නෙමේ රජෝ ලෙඩේ හැදුනහම. ආදරෙයි ඉතිං ඒකයි කියන්නෙ 🤗💯❤
හරිම ලස්සනයි oyala denna.හැමදාම සතුටින් inna.god bless
ගොඩාක් ස්තූතියි ...❤❤😘 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..❤ බුදු සරණයි ..🙏දෙවි පිහිටයි 🙏
ඇත්තටම හරිම ලස්සනයි.😍😍😍😍😍 rom com movie ekak balaanawa wage😍😍
Godak Sthuthi sahodaraya…..❤️❤️😘Budu Saranai 🙏🏻
Happy anniversary day akki &aiya ❤️❤️ එක දිගට වීඩියො ටික ඔක්කොම බලාගෙන ආවා මාර ලස්සනයි වීඩියො ටික එකක් බැලුවොත් අනිත් එවත් බලන්න හිතෙනවා ඒ තරම ලස්සනයි ❤️❤️🌸
ගොඩාක් ස්තූතියි නංගා අපේ videos බලනවට..❤❤😘 ඊළඟ vlog එකෙන් වෙනස්ම අත්දැකීමකින් අපි එන්නම් ...හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤😘
Happy Anniversary Both of you ...
ආදරෙයි දෙන්නටම අක්කෙ 🙂❤️ ...
බුදු සරණයි 🙏🙏🙏 ...
Thank you so much Malli... ආදරෙයි ❤ බුදු සරණයි 🙏
First time I sow your video. Very beautiful. And lovely couple. Happy anniversary.
Thank you so much ...❤❤😘🙏
Harima lassanai akki and aiya parissamin sathutin inna .bs
ගොඩාක් ස්තූතියි නංගා .. ❤❤😘 සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏
Aneee oya denna dakiddi asa hithenawa love you ❤️❤️
මාත් ඔයා වගේ තමා නංගි අඩුගානට ලස්සන ඇදුම් තමා හොයන්නෙම☺️Happy anniversary both of you හැමදාම ආදරෙන් සතුටින් ඉන්න🥰🥰
ගොඩාක් ස්තූතියි අක්කා..අක්කත් පරිස්සමෙන් සතුටින් ඉන්න ..❤❤😘
Happy anniversary. hemdama sathutinn inn lebnn kyl suba pathnwa ♥️♥️
Thank you so much..❤❤😘 oyath hamadama sathutin adaren inna..❤ budu saranai 🙏
A lovely couple ❤️
Happy Anniversary to you both 💐
Thank you so much...❤❤😘
Lassanai vidio eka ❤️ikmnta twa ekk aran enna balan innawa.hamadama sathutin inna denna.adarei dennata godak ❤️❤️budu saranai.🙏🙏🥰
ගොඩාක් ස්තූතියි ...❤❤ ලස්සන video එකකින් එන්නම් ... අපිත් ආදරෙයි ❤❤😘 බුදු සරණයි 🙏
Ahamben dakka lassanam channel ekk.keep it up both of you.🥰❤
ගොඩාක් ස්තූතියි ...❤❤😘 බුදු සරණයි 🙏
@@Giorno23 budu saranai aiye and akki😘
Happy anniversary both of u ❤❤ very lovely vedio nanga and malli...awesome ...❤❤
Thank you so much Akke ..❤ Much love..❤❤😘
මේ බෝනික්කිනම් මරු ඒ සරළබව පොලොවෙ පය ගහල ජිවත් වෙන සෝයි කෙල්ල,මාත් එහෙමයි ගාන අඩු හැබැයි ලස්සන ඒව ගන්නෙ.හැමදාමත් ජය සතුට සැනසුම ඔයාලට ලැබෙන්න ඕනි.ස්තූති අපිටත් පෙන්නනවට...
බෝනික්කී...🙈🙈❤❤.... ගොඩාක් ස්තූතියි මේ ලස්සන ආදරණීය comment එකට ... ඔව් මට ඒක පොඩි කාලෙ ඉදන්ම පුරුද්දක් වෙලා.... 😊 අනිවාර්යයෙන්ම හැමදේම ඔයාලත් එක්ක අපි බෙදාගන්නවා ඉස්සරහටත් ....😊 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
Happy anniversary akka and aiya.lassanai oyalge video's.issrhatath lassana lassana video karnna.api bln innwa.
ගොඩාක් ස්තූතියි නංගි... හරී අපි ලස්සන videos ගේන්නම්..පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි ❤❤😘
Happy anniversary both of you...! 💗
බුදු සරණයි.....💥💥😍😍
Thank you so much ..❤❤😘 බුදු සරණයි 🙏
1ස්ට් එකට අද තමයී බැලුවේ❤️නියමයි අක්කි&අයියා😍😍😍😍😘😘😘😘😘
ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘
Happy anniversary akki and aiya hmdm oa wagema hina wela sathutin inna gdk lssnai ad video ekath😘❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි නංගා ..ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤😘
Happy anniversary 🎉 💗. Math 6-13 samudhradevi eke igena gatte akke. Man akkawa dekala tiyenwa iskoledi 🥰
Ane ehemada nanga😍😊... harima sathutui apith ekka ekathu wunata...❤❤
Thank you so much❤️❤️😘
hamadama me widiyata hinawela inna.happy life
happy anniversary akki and aiya❤️gya sathye thama mulinma videos blnna gththe hrima lssnaii akkiii❤️addict wnwa😍dennama prssmn inna😍❤️
Anee ehemada nanga... godaak stuthii oyata apith ekka ekatu unata.. ❤❤ oyat parissamen inna 😊🙏❤
Adanam video aka maram lassanai puthe digatama ohama yamu budu saranai dannatama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🖐🖐🖐🖐🖐🖐🖐
Thank youuu ammaaa... adareiiii godaaaaakkk 😘😘❤❤❤😘😘😘🙈🙈🙈🙈
Very happy anniversary .God bless dear friends..with ❤
Thank you so much...❤❤💐
Hai ..nangi and hansam malli happy anniversary...ice creem eka nam maru.bye tc
Hii... Thank youu so much❤️❤️ byee tc...😊🙏
Happy Anniversary to the lovely couple!!💕
Thank you so much ..❤❤😘
බලන්න කලින් share කලා.බලලම කමේන්ට් කරන්නම් නංගි.❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍💯💯
❤❤😘
අක්කි හරිම ලස්සනයි .චාම් ගොඩක් 😍😍😘😘
අනේ... ගොඩාක් ස්තූතියි නංගා .... ❤❤🌹🌹
ෂෝයි අනේ ඔයාලා දෙන්නා 😍
Aneeee...🙊🙈🙈😊❤
Happy anniversary akki aiya..... parissamata inna oya දෙන්නත.❤️
Thank youu so much malli.... oyat parissamen inna ❤❤😊😊
Beautiful video ! What a beautiful place !! 👌💕
Thank youu so much punchi....❤️❤️❤
Hamadama ne hamathanama ne akki 🤩😍🤣😅 mathaka hithena deyakne.harima winoden inna dennek.e wagema adaraniyai.😍🤩 aiyage katama thiyenne mage manika kiyalamai❤️❤️🙊🙈bs.jp ❤️🤩😍😘
Aneee.... 😘😘 Thank youu so much nanga.... ow eyage katema tiyenne mage manikama thamai 🙈🙈🙈😃😘😘❤❤ budu sanai oyatath 🙏 jp
අයියා නිකන් ඉන්දියන් කෙනෙක් වගේ ❤ අක්ක හරිම හුරතල් .බලන් ඉන්න ආස හිතෙනවා අක්කා දිහා.කියවනකොට.මන් අලුතින් එකතු උනේ ඔයාලට.Al එසෑම් අස්සේ ඔයාලගේ විඩියෝ බලන්න හම්බුනේ.ඒත් බලන එක නවත්තන්න බෑ.❤🤗
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..❤ අපිත් එක්ක එකතු වුනාට ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 බලන්න පුලුවන් වෙලාවට ඒත් A/ L exam ගැන හිතන්න නංගා.. ඔයාට A/L Exam එක හොදින් කරන්න අපි දෙන්නා සුභ පතනවා නංගා..❤😘 තෙරුවන් සරණයි 🙏
@@Giorno23 Thank youu akkiyoo ❤
Happy anniversary . Such a humble lovely couple.
Thank you so much❤️❤️❤❤
Happy Anniversary both of you
Mama ada tamai oyalawa dakke digatama balannamko
Thank you so much❤️❤️
Akka,aiya oya Denna Lassana videos upload karanawa, Superb 👌 Parissamin Sathutin Hina Wela Inna oye wage, All the best 👊
Happy Anniversary to a beautiful loving couple! May the freshness of your love always remain… Always know deep down you’re each other’s best friend, enjoy the kind of love that grows and knows no end.. Stay Blessed 💕
Thank you so much for your valuable comments . It is truly true 😊 we have always been best friends . ❤❤ Stay blessed 🙏
Akki mam oyge aluth fan kenek ❤❤
Man mayuu❤
❤️❤️❤️
Mama adai baluve. Ogalange idiripath kirima hariyata apith ekkama katha karanava vage .mage husband ine south of France. Mama inne mattegoda. Subapathum. 💐💐💐
අනේ ගොඩාක් ස්තූතියි ....❤😘💐 අපිත් ආසාවෙන් ඉන්නෙ france යන්න ....❤ බුදු සරණයි 🙏
♥️🥰🥰♥️ godak lassanaiii adath wenada wgema.. 😍
ගොඩාක් ස්තූතියි නංගා...❤❤😘
ජිවිතේ විදින අය💚
ගොඩාක් ස්තූතියි ...❤❤😘😘
Lassanaei mage puthe. Sathutin inna. Oyage amma. B S
ගොඩාක් ස්තූතියි අම්මේ ...පරිස්සමෙන් සතුටින් ඉන්න ..ගොඩාක් ආදරෙයි ..බුදු සරණයි ❤❤😘
Happy Wedding Anniversary & Stay blessed. Beautiful vlog. Love your simple life 🥰🥰
Thank you so much Akka...❤❤😘 Stay Blessed❤
Happy Anniversary ! What a beautiful couple. You two compliment each other. Wish you two a long happy life together.🙏🥰 Appreciate him buying you stuff and trying to make you happy. You can advise him later not to spend too much money. Because there are men out there who don't even remember the wife's birthday or even gives a card. And also it's commendable that you have a wife who wants to save money for the future. Appreciate each other's qualities and you two will have many more Happy anniversaries in the future. 😇
Thank youu so much for your valuable comments and we are so glad you joined with us... I tell him all the time not to spend money.. 😊😊❤ Thank you so much..... Stay safe 🙏🙏
@@Giorno23 I stumbled upon your channel suddenly and subscribed. Watched almost all your videos.. Laughed out loud when you two were describing your experience in the restaurant. Continue to be genuine and humble, and you two will go far as a couple. Stay safe and God Bless you two. 🙏
@@vision2096 We are also very pleased with your humble comments... Thank youu very much ❤ ❤ Stay tuned with us 😊 Can you tell what your country is ?
Sadunige arapirimasmai Dhanukage adarei … anee mama oya dennage vedio blnn addict wela. Eka digata balapu vedios nuth aye aye baluwa. Love you both ❤️❤️
Adrei denntm 😊❤️ akka kth krn widiyt video kochchr bluwth ep wenna candy shop ek 😋😁
Aneehhhh.... Thank youu nanga ... adareiii oyatath 😊❤❤😍 budu saranai
Happy anniversary both of you .sorry for the wish late ❤️❤️❤️
Thank you so much ..❤❤😘🙏
Happy anniversary dear.
Lovely
Thank you so much ..❤❤😘😘
Budusarnai 🙏🙏🙏
Happy anniversary akki and aiya❤️😍 oyl denna hari shoii ane😍❤️
Thank you so much Nangi..❤️❤️❤️😍😘
Oya harima wasNawanthai nangi
ඔව් අක්කේ .....❤❤😘
මමත් කැමති අඩු ගානට ලස්සන ඒවා ගන්ඩ ඔයා වගේ. ලොකු ගනන් දීලා 1 ක් ගන්නවට වඩා පොඩි ගනන් වල ගොඩක් ගන්ඩ ත්මයි කැමති. එහෙම තමයි ඉන්ඩ ඕනේ.😘❤️🥰😍
❤️❤️❤️
wow peautiful 👍,,from jaffna,,,, 🇨🇭,,
❤😘
@@Giorno23 condai 👍 ❤️🙏living Swiss 🇨🇭
Happy anniversary akki & aiya 😍😍😍🌹🌹🌹
Thank you so much Nanga..❤❤❤❤
Favourite youtubers ... 💜💜💜💜💜
Thank you so much❤️❤️
Lovely as always ❤
Bless u guys
Thank you so much ...❤❤😘 God bless you ...🙏
Happy anniversary ayya and akki....❤❤❤
Thank youu so much Nanga..❤️❤️
Happy anniversary budusaranai 🎉🎊❤❤
Thank you so much❤️❤️ budu saranai 🙏😊
My favourite couple ❤️
Vedio ek lassanai akkiyooo.
ගොඩාක් ස්තූතියි නංගියෝ....❤❤😘
❤️First of all,Happy Anniversary Akki & Ayya..Harima lasanai vlog eka.🌹💐❤️
Thank you so much Nanga...❤❤❤😘
Godak lassanai akki.
Harima saralai akki
😍🤩
Oyala Inna rata mokadda akki
Happy anniversary Akki & Aiya 😘😘❤️❤️🥰🥰
Thank youu so much nanga❤❤😘
U 're a lucky husband. U have to good wife
Thank you so much ..❤❤😘
Happy Anniversary.. Love Birds 💓💐
Thank you so much..❤❤😘
Happy anniversary akki and aiya oya dennaga videos harima lassani ♡♡
Godaaak stuthiii Nangaaa ❤❤😘😘❤❤
Happy anniversary both of you ❤️😍
Thank you so much..❤❤😘
හනේ අක්කාටයි අයියයි ඇස් වහක් වදින්න එපා 😍🤗 පිස්සුවක් වගේ වීඩියෝ දෙතුන් පාරක් බලනවා 🙈😁 මන් පලවෙනිම comment එකක් දැම්මේත් අක්කටයි අයියටයි 🤗💕
අනේ එහෙමද ? 😊 අපිට හරීම සතුටුයි පැටියෝ .... ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤❤ 😘
sis oyage hair style eka lassanayi
Be happy always ♥️♥️♥️❤️❤️❤️.Happy anniversary a🎉✨🌸💐💐💐💐kki and ayyya.Love you both too much ❤️❤️❤️❤️
Thank you so much Nanga..❤ Love you too..❤❤😘
Happy Anniversary akka & Aiya 😍😘
Thank you So much Nangi..❤❤😘
ඕකනෙ ඉතිං බැරි කොල්ලො කොණ්ඩෙ වවපුවහම කෙල්ලො කෝචොක් කරනවා 😩. අඩේ City එකේ ලස්සන 😍 ඔරලෝසුවේ ගාන අහපුවහම ඉහමොළ රත් උනා 🥴 දෙන්නත් එක්ක Restaurant එකෙනුත් අරගෙන තියෙන ආතල් එක 😄 ඔයාල දෙන්න මරැ ආතල් Couple එකක් 👌💯 . Candy Shop එක අම්බෝ පිස්සු හැදෙනවා 😋😍🤗
😃😃 ඒකනෙ නේ මල්ලී කොල්ලොන්ට තහනම්ද කොන්ඩෙ වවන්න.... 😂 ඔව් ගොඩාක් ගනන් ඒ watch එක 😰 Thank youu malli ❤❤❤❤
@@Giorno23 අනේද කියන්නෙ කොල්ලො කොණ්ඩෙ වවපුවහම ලස්සනයි 😁 මමත් කොණ්ඩෙ වවල ඉන්නෙ දැන් 😅. ඇයි කාන්තා පාර්ශවය විතරක් 😩 පුරැෂ හින්සනය මේවා...... 😫
Happy Anniversary Both of you 😍🎊🍾🍻
Thank you so much...❤❤😘
Happy Anniversary both of you..
Thank you so much..❤❤😘
Happy anniversary both of you .. be happy ... be safe every day akkaa & aiyaa 💚💚💚💚💚
හැමදාමත් හිනාවෙලා ඉන්න දෙන්නාම 💚💚💚💚 අරපිරිමැස්මෙන් ඉන්න විදිහ ටිචර්ලා වෙන අපි කොහොමත් දන්නවා හිතනවානේද අක්කා 😁😁
Thank you so much...❤️❤️ oyat hamadama sathutin inna...❤ oweekane api ee gana hodata dannawa...😊😊😊🌹
Happy anavasari ❤❤❤❤
😍😍😍😍
❤❤😘
Your video lovely amazing by Ramesh tamilnadu India
Thank youu so much❤️❤️
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
❤❤😘
nangi italy language eka igena gatte clz gihin da ?
happy anniversary both of you love you
Thank you so much.. love you too..❤❤😘
Happy Anniversary guys !!
Thank you so much..❤❤ ඔන්න අපිත් ඔයාලත් එක්ක එකතු වුනා..😘
@@Giorno23 Thank you soo much ❤️
Wooow
Thank you so much..❤❤❤😘
harima lassanai
ගොඩාක් ස්තූතියි ..❤❤😘
happy anniversary ❤️
Thank you so much ❤️❤️
🧡
❤❤😘😘
😘😊😍😀
❤❤😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤😘😘
🥰🥰🥰🥰🥰
❤❤❤❤❤
@@Giorno23 🥰🥰🥰🥰
❤❤❤
❤❤❤😘
oya hinawela sathutin ohoma katha karaddi akke mgeth hitha pirenawa
Aneee nanga..... godaak stuthii ...hitata sathutak awanam e athi apita ...❤❤❤ parissamen inna බුදු සරණයි 🙏
😃😃😃❤️❤️😃😃❤️❤️
🥰❤️❤️❤️❤️
❤❤❤❤😘
Hi akka and ayya
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐
❤❤❤❤❤❤❤❤😘😘😘
Akka wedding oyage video ekak danna kooo please
Dannam nango issarahedi....❤❤😘😘😊😊
Iassanai ane
Happy anniversary 🌸❤️.
Akka messenger reply oni
Thank you so much nanga❤❤ ok 👍😊
@@Giorno23 ❤️
Happy anniversary ❤❤God blass
Thank you so much ..❤😘 God bless🙏