තථාගතයන් වහන්සේ මහසෑය තුල කෙසේ වැඩ සිටිද - ven koralayagama saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සම්පුර්ණ දර්ම දේශනාව නැරබ්ම සදහා පහත URL ට පිවිසෙන්න
    • Ven Koralayagama Saran...

ความคิดเห็น • 94

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +8

    අනේ බුදු ගුන ඇසෙන මේ මොහොතේ.දැනෙන සතුට..අප වෙනුවෙන් මේ ලොකෙට පහල වු අති අතුම් තිලෝගුරැ සම්මා සම්බුදුමහාබුදු පියනන් වහන්සේට මාගේ නමස් කාරය වේවා

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +8

    සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    මම අනුරාධපුර ..මහ සෑයට කිට්ටුයි ..සතිපතාම ඒ උතුම් මහාසෑය වදින්න යනවා..

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @ayesharathnayaka1103
    @ayesharathnayaka1103 2 ปีที่แล้ว +1

    අනේකවාරයක් නමස්කාර කරමි... පිංවත් සඝරුවනට....
    ආශ්චර්යයි ඒ උතුම් ධර්මය🙏
    🙏...සාධු සාධු සාධු...🙏

  • @srihaputhantri2946
    @srihaputhantri2946 3 ปีที่แล้ว +2

    අසිරිමත් වු මහසැය පිලිබදව මනාව පහදාදෙමින් දේශනා කල උතුමි ඩර්මය අපට දේශනා කල පින්වත් කෝරළයාගම සරන තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා උන් වහන්සේට නිදුක් නිරොගි චිර ජිවනය දිර්ගායු ලැබේවා උන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපට ධර්මය අහන්න සලස්වපු පින්වතුට සමිමා සමිබුදු සරනයි

  • @LearnwithHASI
    @LearnwithHASI 2 ปีที่แล้ว +2

    ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා ☸🙏🌺 සාධූ සාධූ සාධූ 🙏🌺☸සාධූ සාධූ සාධූ 🙏🌺☸සාධූ සාධූ සාධූ 🙏🌺☸තෙරුවන් සරණයි 🌺🙏☸

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා මාගේ බුදු පියාණන් වහන්සේ ජිවමානයී සාදු ,,,සාදු ,,සාදු ,, මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌻🌸🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌼🌼🌼🌼🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +3

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට ටද උතුම් අරහත් බවම ලැබේවා..
    සාදු සාදු සාදු ....

  • @sarathweragoda8640
    @sarathweragoda8640 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..... 🙏🙏🙏..... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 3 ปีที่แล้ว +5

    🌼🌸🌼 සාදු 💐සාදු 💐සාදු 💐🌸 නමෝ බුද්ධාය🙏🙏🙏 මාගේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏 ඔබ පින්වත් කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏 ඔබ වහන්සෙට ගෞතම බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස මෙම පින් හේතු වේවා 🙏🙏💐💐

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +2

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය මෙ ගෙෘතම බුදු සසුනෙම අවබෝධ වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 අතහිත දුන් පින්වත් සියළුම දෙනාට බොහො පින් සාධු සාධු සාධු 🌷

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷සාධු` සාධු` සාධු` එ භග්‍යවත් අරහත් සමිමා සමිබුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාධු` සාධු` සාධු🌷🌷` පිංවත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී දිර්ඝයු වෙිවා සාධු` සාධු` සාධු`🌷🌷🌷

  • @dilipashaman7767
    @dilipashaman7767 3 ปีที่แล้ว +2

    සාදු..සාදු..සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,මගේ බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු , ,,,සාදු ,,,,සාදු ,,,,🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +6

    මෙය අසන්නට ලැබුනෙ මාගේ පෙර පිං බලයක් නිසා බව මා දනිමි. අනේ මාගේ ලොවුතුරා සම්මා සම්බුදු රජුණේ, ඔබ වහන්සේ මේ උත්තම ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාගේ උත්තම වූ ගුණයෙන් පරිපූර්ණ වූ විශ්වය මහා බලවත් පරම පිංකෙත වූ ස්වර්ණමාලී මහා සෑ රජුණේ ඔබ වහන්සේට නමස්කාර වේවා. එසේ ඒ උත්තම උත්තරීතර ශාක්‍ය සිංහයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට මාගේ ජීවිතය පූජා වේවා. අනේ මේ සසරින් අත් මිදෙන්න හැකිවේවා. මේ ධර්මය දේශනා කළ් ඒ උත්තම ගුරුදේව අවසරයි කෝරලයාගම සරණතිස්ස අප ගෞරවනීය ස්වාමිපාදයන් වහන්සේගේ පා කමල් නමස්කාර කරමි ඔබවහන්සේ නිර්මල පර්‍යාප්ති ධර්මය දෙශමින් දේශය පුරා සැරිසරන්නේය. ඒ සාසන සෝභන වූ ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. දීර්ඝායු වේවා
    සුඛී දීර්ඝායුකෝ භව
    චිරං ජයතු
    සාධූ සාධූ සාධූ .
    ලංකා ලෝකවාසී සියළු දෙනාටම සුව සහනය වේවා. කොරෝනා උවදුරින් සියළු ලෝකවාසීන් සුවපත් වේවා. මේ ධර්මය අසන වගේන හැසිරෙන සියළු කල්‍යාණ මිත්‍ර ගිහි පැවිදි සියළු දෙනාටම මාගේ උත්තම ආචාරය හිස නමා පුද කරමි. එසේම මෙය පළකල ඒ පුණ්‍යවන්ත මිනිසාටත් මාගේ උත්තමාචාරය වේවා

    • @nuwannadeera5341
      @nuwannadeera5341 3 ปีที่แล้ว +2

      Sadu sadu sadu.. Niwan suwa pathannau siyalu denata e nirwanayama sakshath wewa...

    • @EhipassikoEP
      @EhipassikoEP  3 ปีที่แล้ว +1

      කල්‍යාණ මිත්‍රයන් දිනේන්දින ඇසුරුකරන්නට ලැබේවා තෙරුවන්සරණයි

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-diliniteacher7596
    @-diliniteacher7596 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු. අපරිමිත ශ්‍රද්ධාවක් ඇති වුනා.... 🙏🙏🙏🙏

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +5

    පින්වත් අපේ හාමුුදුරුවන්ට උතුමි ධර්මයම අවබෝද වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!🙏🙏🙏

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේටත්,දායකත්වය දැඑැ සැමටත් තෙරැවන් සරනයි

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu koralaya gama sarana thissa suwamin wahanseta names karaya wewa sadu sadu sadu

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu maha se rajuni mage namaskaraya wewa🌷🌷🌷🌷

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 3 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු!
    තෙරුවන් සරණයි!
    පින්වත් ස්වාමීන් වහන්සේට,
    🙏🙏🙏

  • @janakadewagejanak7021
    @janakadewagejanak7021 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    • @nimeshnimeshcool9746
      @nimeshnimeshcool9746 3 ปีที่แล้ว

      Ane. Haremaa. Sardawen ahagena heteua oba wahNset godak pena

  • @ktckumara8652
    @ktckumara8652 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!!!!!

  • @harshanamaheshika2708
    @harshanamaheshika2708 ปีที่แล้ว +1

    Asuhardahsak darmaskamdyata mage namskarya wewa.sadu sadu sadu

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @komare6337
    @komare6337 3 หลายเดือนก่อน +1

    Samma, sambudu saranai suwamen wahnsa 🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌸🌸🌸

  • @lalithakumari1420
    @lalithakumari1420 3 ปีที่แล้ว

    Sadu..sadu....sadu......
    Pinwath suwamin wahanseta deergausa labewa ...niduk wewa pinwath ape suwamin wahanse nirogi wewa...deergausa labewa ...mage namaskaraya wewa ......

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER ปีที่แล้ว +1

    ධර්ම දේශණය අහද්දි හිතේ ඇතිවන ශ්‍රද්ධාව ට ඇස් වලට කදුලු එන්න තරම් බණ කියන්න පුලුවන් ශක්තියක් තියෙන ඔබ වහන්සේ මොන තරම් පිංවන්තයි ද කියලා මට නම් හිතා ගන්න බෑ පිංවත් ස්වාමීන්වහන්ස.... ඔබ වහන්සේ හදපු වඩපු දෙමව්පියන්ට නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබෙන්න ඕන.... ඔබ වහන්සේලා වැනි පිංවන්ත ස්වාමීන් වහන්සේලා මේ ශාසනයට කරන සේවාව වචනයෙන් කියන්න බැරි තරම්..... බණ අහන්න හිත හැදෙන්න ධර්මාවබෝධය ලැබෙන්න නම් ඔබ වහන්සේලා වැනි කල්‍යාණ සම්පත් නිවන් දකිනා ආත්මය දක්වාම අප වැනි අයට ලැබෙන්න ඕන. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..... පිංවන්ත ස්වාමීන් වහන්ස නම කියන්නට අවසරයි අපේ කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නීරෝගී වේවා .... දීර්ඝායුෂ ලබත්වා.... අපේ ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් චිරාත් කාලයක් මිනිස්සුන්ගේ සිත් සතන් ඔබවහන්සේ ගේ හඩින් අවදි කරවීමට ඔබ වහන්සේට හැකිවේවා.... තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන් වහන්ස....

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +8

    ඒ මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🌻🌻සාධු සාධු සාධු 🌻🌻
    🌻🌻🙏🙏🙏🌻🌻

    • @kalumpradeep1049
      @kalumpradeep1049 3 ปีที่แล้ว +1

      සාධු` සාධු` සාධු` 🙏🙏🙏🌼🌼🌼

  • @asankanirmala424
    @asankanirmala424 3 ปีที่แล้ว +2

    සාදු...
    සාදු...
    සාද්‍ර...

  • @fsxfrfg9146
    @fsxfrfg9146 3 ปีที่แล้ว +1

    සාදු.සාදු..සාදු🙏🙏🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu.. Theruwan saranai...🌹🌹🌹🌹

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හමුදුරුවනේ 🌼🌼🌼🌼

  • @Pererage
    @Pererage 3 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ 🙏🏽🙏🏽🙏🏽

  • @ranidu5940
    @ranidu5940 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏sadu 🍁🍁🍁🙏sadu 🌺🌺🌺🙏oba wahansata tharuwan saranae 🍁🌺🌷🌹🌻💐🙏🙏🙏

  • @chethanibalapitiya2124
    @chethanibalapitiya2124 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @EhipassikoEP
    @EhipassikoEP  4 ปีที่แล้ว +9

    මහසෑය වදින්ට යන සියලු දෙනාම ඇසිය යුතුම ධර්ම දෙශනාවක්.

  • @2012dup
    @2012dup 3 ปีที่แล้ว +2

    සාධූ !සාධූ !සාධූ !

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +1

    Sadu sadu saadu ! Apage kalyaanamithra pinwath swaameen wahanseta niduk niroogee deergaausa labewa !

  • @sumanaperera8333
    @sumanaperera8333 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @madushakumudumali9150
    @madushakumudumali9150 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏Sadu Sadu Sadu

  • @chamilmaneesha9002
    @chamilmaneesha9002 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shakilanadishani4431
    @shakilanadishani4431 3 ปีที่แล้ว

    Namo buddaya 🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🌼🌼🌼🙏🏻🌼🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @bandararathnayake3211
    @bandararathnayake3211 ปีที่แล้ว +1

    මට කියන්න දෙයක් naha අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @dineshchathuranga2305
    @dineshchathuranga2305 3 ปีที่แล้ว

    Sadu sadu

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.jperise5393
    @m.jperise5393 3 ปีที่แล้ว

    sadhu sadhu sadhu sadhu suwapathwewaa111

  • @mangalikaherath5627
    @mangalikaherath5627 3 ปีที่แล้ว

    Louthura samma sambudu amamani budu piyanan wahansata maga uthum namas karaya wewa..oba wahansata thaurwan sarani

  • @ranjithlasantha2059
    @ranjithlasantha2059 3 ปีที่แล้ว

    Sadu sadu sadu.......

  • @supunhardware7954
    @supunhardware7954 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว

    👏👏👏

  • @susanthamalawattage4375
    @susanthamalawattage4375 3 ปีที่แล้ว +1

    U

  • @janakadewagejanak7021
    @janakadewagejanak7021 3 ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @yohanlakshan1457
    @yohanlakshan1457 2 ปีที่แล้ว

    Swamin wahansa lankawe api karapu pawa monakdha me widhihata dhuk widhinna

    • @EhipassikoEP
      @EhipassikoEP  2 ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @chandrikahettiarachchi4249
    @chandrikahettiarachchi4249 2 ปีที่แล้ว

    අනේමේදැවෙනලෝකයටඔබවහන්සේවඩින්නබුදුහාමුදුරුවනේ

  • @slr8471
    @slr8471 3 ปีที่แล้ว

    ඔබගේ වීඩියෝවල ඔබ මාතෘකාකොට ඇති කාරණාව දැනගැනීමට වීඩියෝව අවසානයේ අන්තිමට එක වාඛ්‍යයකින් කියවෙන්නෙ. මෙවන් උතුම් හිමිනමකගේ පිවිතුරු බණකට එවන් වංචාවක් නොකරන්න ඔබගේ වීඩියෝව මාකට් කිරීමට.

    • @EhipassikoEP
      @EhipassikoEP  3 ปีที่แล้ว

      මාතෘකාකොට ඇති කාරණාව වීඩියෝව මාකට් කිරීමටවත් හිමිනමකගේ බණට වංචාවක් කිරීම කිසිදු උවමනාවක් නැත . නිර්මල බුදුදහම ලෝකයාට දානයකිරීමයි අපගේ එකම අරමුන තෙරුවන් සරණයි

  • @sarathweragoda8640
    @sarathweragoda8640 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු... 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +1

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු .🌷🌷🌷🌷🌷🌷

    • @EhipassikoEP
      @EhipassikoEP  ปีที่แล้ว

      ලොව උතුම්ම දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය කුසලය ඔබත් සිදු කර ගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @sandeepasandeepa3946
    @sandeepasandeepa3946 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Jagathsofnet
    @Jagathsofnet 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @kaushalayalakshani7491
    @kaushalayalakshani7491 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kishanikachamodi2102
    @kishanikachamodi2102 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwanmadusanka5889
    @nuwanmadusanka5889 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @sgmaduranga6340
    @sgmaduranga6340 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamodkumarage29
    @chamodkumarage29 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @meryfelisya2831
    @meryfelisya2831 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige4807 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @akilaweerathunga6926
    @akilaweerathunga6926 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 3 ปีที่แล้ว

    Sadu sadu sadu