Mr Sunil Perera, I respect your opinion.. Totally truth.. Please support to Mr Nagananda He has the system to rebuild our country.. Please support him, we will bring him and his introduced system to Save our motherland..🇱🇰
Wonderful interview Narada, other journalists should learn from you. As always Sunil talks the truth and yes of course we need to support Nagananda to clean up our motherland. Thanks again
Thank you Sri Lankans , You all are so intelligent to have a Parliament about 70 years with cunning Donkeys.Thanks a lot dear sir, This is the best analyzation you ever had.
YES MR SUNIL. HERE WE GO...LAW SHOULD WORK..AND PLS INFORM MORE CLEARLY..TO OUR INNOCENT PEOPLE ..DO NOT WANT. EITHER PARTY..PLS GO FOR MR NAGANANDA..PLS ALL PROPLE LOVE YOU. MAKE SURE. THAT. THEY THROW BOTH PARTIES.THEY SHOULD BE WALKED TO PRISON.
Simple artist with the simple language but the real truth Well done Comrade Narada Please take this message to the bottom line how do you put across these type of programs to ordinary people who are running behind those criminals in the parliament!!! May the highest and ultimate power of the creator protect you all and our beautiful island
Great Mr narada.me vidiyata rate saama kshethreyakama aya sambanda kara ganimin jana rallak athi karanna nagananda mahathawa path karaganna.nathiwa me kremaya wenas karanna behe.thawa duratath mehema giyoth ratak ithiri wenne ne.
What a nice speech. This is the truth & and the Reality. Unfortunately poor voters have no chance to watch this video. Sad story for our beautiful paradise.
ONLY person who is suitable to hold the top position (President or Prime Minister) is Mr.Nagananda Kodituwakku. Without his leadership, there is no hope for Sri Lanka.
Budu banak ahuwa wage hithata sathutak danuna.obathumage awabodaya oya rate kidenekuta thereida.api oba saha nagananda mahatha Samagai.buduhamuduruwane.me horungen rata berala denna.mankolla thrasthawadi relak aurudu 71k me rata Kewa.
Very good Sunil and Narada. It was very interesting and gave thought to ponder on the reality. Yes you can lose but never give up should be the motto. This interview will easily resonate with the people who are ready to learn something new and also act on it.
Narada Malli, Excellent Dissociation s have been published by you for SRI LANKAN TOGETHER. As Mr Sunil Perera said, Any of Individual Independent s Candidates will be unable to bring good benifits to Sri Lankan Community, with out changing that devil system. I think and need to perform Giant people movement including All SRI LANKAN WITH ALL RELIGION S. THANKS I love your program And Thanks for SUNIL AYYA also direct expression. All the best for Country and you Guys as well. Gune - Australia.
Great respect for both of you. Loved you n the gypsies ever since I saw "kurumitto" song. I hope this wisdom infiltrate into different social layers. Srilanka needs change so badly.
සුපිරි සුපිරි සුපිරිම කතාව .මේවා වහල්ලු අහන්නවත් නැහැ .
Ajith Kumara Danata Wahallu 9 Denek Unlike Karala😀
සුනිල්ගේ විශිෂ්ට අවංක කතාව. කරුණාකර SLFP, UPFA, SLPP, UNP පක්ෂවලට ඡන්දය නොදෙන්න !! අපි 2020 නාගානන්දට දීලා බලමු.
Mr Sunil Perera,
I respect your opinion.. Totally truth..
Please support to Mr Nagananda
He has the system to rebuild our country..
Please support him, we will bring him and his introduced system to
Save our motherland..🇱🇰
සත්තකින්ම කියන සෑම දෙයක්ම ඇත්ත වහල්ලුන්ට තේරෙන්නෑ සුනිල් මහත්මයා ජයෙන් ජයවේවා
ස්තුතිය සුනිල් මහතා ඔබ ප්‍රසිද්ධියට පත් කෙනෙක් ඔබට පුලුවන් නාගනන්ද මහතාගෙ වැඩපිළිවෙළ ගමෙ ජනතාවට ගෙනියන්න උදව් කරන්න එක රට වෙනුවෙන් කරන ලොකු පිනක්
Niyamai api piliwalk karamu
2020 නාගානන්ද
දිනවමු අපිඑතුමා
සමගයි
මහතාණෙනි
ඔබ තුමා විසින් පැවැත් වූ දේශනයට, ඉතා කෘරුතජ්න පූරුකව , අප සැවොම ස්තූති වන්ත වෙමු.
මහතාණෙනි,
ඔබ තුමා විසින් කරන ලද සම්පූර්ණ කතාව,
අප මාතෘ භූමියේ.
හොර දේශපාලුවන් විසින්,
මොල සෝදා ඇති, බොහෝමයක්
ජනයාට, කරුණු කාරණා වටහා දීම සඳහා, පුවත් පත් කිහිපයක
වත් පලවෙනවා දැකීම අප සැවොමගේ අභිප්‍රායයි.
ප්‍රචාරය සදහා,
ඇසීමට, දැකීමට සැලසුම් කල
සැමට, සුනිල් පෙරේරා මහතාණන්
හට , අපගේ නැවත ස්තූතිය.
ජයවේවා ,
නාගානන්ද කොඩිතුවක්කු මහතාට, ජයවේවා ජය නියතයි.
අපි මිලානෝ රැලල්ල.
කට කෑවත් ඇත්ත කියන සුනිල් පෙරේරා. අපි 2020 නාගානන්දටත් අවස්ථාවක් දීලා බලමු. ඔබට ජය වේවා
De ft
සුනිල් පෙරේරා පැවසු සෑම දෙයක්ම 100 % 100,, හරි අැති දැං ශිු ලාංකික ජනතාව වහල්ලු සේ තම චන්ඳය භාවිතා කළා තරැණ පරපුර නව නායකත්වයකට ඔහුන්ට රට භාරදිය යුතෑයි.... 2020.. අනාවාර්යයෙන්ම නිතිඥනාගානන්ඳට ඔබගේ චන්ඳය ලබා දි ශිු ලංකාව දියුණු හොර බොරැ වංචාව මුලින්ම අතෑගා දමමු නව සිතිවිලි සමඟ ජයගමු !!!!!!
Hariyete Hari Apith Obe Samegai
Yes, God bless you Sri Lanka.
We change the system. Vote for Naganada Kodithuvakku.
සුනිල් අයියා. මගෙන් ඔබට මල්මිටක් 💐ඔයා අපි කොහොම හරි නාගානන්ද මහත්මයා දිනවමු. අපි විශ්වාස කරමු නාගානන්ද මහතා.
සුනිල් මහත්මයා ඇත්ත කතාකරනවා වගේම සත්ය තේරැමි ගත් නිහත මානීව ගමනක් යන කෙනෙක් එනි සා ඔබට සුබ පැතුමි
ඇත්ත මුන්දෙගොල්ලම එලවා දමල නාගානන්ද මහතාව ඉදිරියට ගෙන ඒමු
අද රට විනාශ වෙලා තිබෙන තරම වචනෙයන් කියන්නබෑඅවු 71 එකක් රට විනාශ කලවුන් එලවා දමන කාලය ඇවිත් සුනිල් මහත්තයල තේරුමි ගත්ත එක ජනතා වට ලොකු හයියක් නාගානන්ද මහතාව ඉදිරියට ගෙනමු
මෙවර චන්දය ඉතාම වැදගත් චන්දයක් වෙවි සුනිල් මහත්තය මිසුන් දැනුවත් කරන්න
වටිනාම අදහස් වලට ගොඩක් ස්තුතියි
Sunil Ayyage katawa ta mama anumatha karanawa sampurna ettha obath nagananda mathmayata sahayogaya denna Ape Rata beraganna
Wonderful interview Narada, other journalists should learn from you. As always Sunil talks the truth and yes of course we need to support Nagananda to clean up our motherland. Thanks again
Thank you Sri Lankans , You all are so intelligent to have a Parliament about 70 years with cunning Donkeys.Thanks a lot dear sir, This is the best analyzation you ever had.
Ehenam Sunil mahaththoyo oya godata hoyala balala naganandata support karanna
Valuable programme, thank you for both of you, we all support Nagananda to rebuild our motherland """"
ජයවේවා සුනිල් මහතා දැන් තියන
එකම විකල්පය නගහනද වගේ කෙනෙක් ඒ මහතාට ඔබ තුමන්ලාගේ සහය අවශ්‍ය වෙනවා ඔබ තුමාගේ දෙමුපියන්ට මේ පින් ලැබේවා
Premasiri Ranasinghe thopita pissuda yako .... crack porak nagananda 🤣🤣🤣🤣
Narada. I can't thank you enough for your effort. Absolute professionalism. Appallingly minimal appreciation from the public and online community.
සුනිල් මහත්මයා ඔයා කියපු ටිකනම් අපේ බොක්කටම වැදුනා.....දැන් ඉතින් රටේ ඉන්න ජනතාවනම් වෙනස්වෙන්න කාලය ඇවිල්ලා.....අපි රට නාගානන්ද මහත්මයාට බාරදෙමු.....රටේ අනාගතයට සුබපතනවා........
Sunil remains a Sunil.
Evergreen!
Hat's off to you Sir.
Blessings.
Sunil, Please openly join Nagananda, he is our future. Old forgy politics killed us.
න්ගනන්ද අතුලුදෙන් සියලුම දෙනට මම කියන්නෙ මෙ දෙව්ල් බලන්න දුප්පතුන් ට කලයක් නැත අඩු ම්ගනෙ ගෙවල් ගනෙගිහින් තුන්දෙනා බෙගින් හො .දනුවත්කරයුතයි. බල්න්න.රක්ෂණ නෙට බදවගන්න.අගම්වලටබව ගන්න යනවා වගෙ ගිහින් දෙනුවත් කරන්න ඔබ්තුමට සමඟ න්ගනන්ද මතිතුම ට ජය
Please support Mr.Nagananda for his mission to save our country from this disgusted political system. Thanks
Jayaweva
එදා මෙදා තුර,
අපගේ සිත් සතන් පිනවූ,
ඔබට සහ ඔබගේ දෙමව්පියන් දෙපලට,
ඇතුළු , ඔබගේ පවුලේ සැමට නීරෝගී සුවයත්,
තෙරුවන්ගේ පිටත්
ලැබේවායි පතමු.
Narada best...........2020..NAGAHANANDA. ...............01.......01.......01
YES MR SUNIL. HERE WE GO...LAW SHOULD WORK..AND PLS INFORM MORE CLEARLY..TO OUR INNOCENT PEOPLE ..DO NOT WANT. EITHER PARTY..PLS GO FOR MR NAGANANDA..PLS ALL PROPLE LOVE YOU. MAKE SURE. THAT. THEY THROW BOTH PARTIES.THEY SHOULD BE WALKED TO PRISON.
Let’s get together with Mr Nagananda to change the whole system,other than that we don’t have any solution
Respect you mr.sunil...um a teacher i l give ur speech to.my students and followrs...
Sunil ayye oba hari
I fully appreciate his views. Support Naga
You are great, Mr. Sunil perera.
Oba තුමා keyana da hare.225 ma gadara yawamu.NAGANANDA .මහත්මා ganamu.
I live in Australia and recommend Naganada for next election
Sunil Aiyya you are great and your speech was also great and this is the time our sri lankans should learn from him.
thi is our destiny we have to change redical political system for the god's name***
සුනිල්ගේ කතාවමරු මටහරිසතුටුයි සියලු ගායක ගායක ගායිකාවන් නලු නිලියන් එකතුව නාගානන්දව දිනවමු itala ambaciamara පගාමරුවො සිට
නියමයි සුනිල් අයියා. අපි නාගානන්ද මහතාව කොහොම හරි දිනවල අපේ රට මේ මංකොල්ලකාරයො 226න් මුදා ගනිමු.
What a great journalist..!!!
සුනිල් අයියා ..කොන්ද කඩපු.. කඩා ගත්තු අපේ ශ්‍රී ලංකික ජාතියකට ඔබ කියන දෙය තෙරැම් ගන්න බැරි විදියටම දෙසපාලු නරැමයෝ පත් කර හමාරයි.. ඔහුන් දකින්නේ ඔබ රෝයල් පාටියේදි කලදේ පමනයි.. ශ්‍රී ලංකාවට දෙයියන්ගේම පිහිටයි.!
Nothing wrong about Royal college party 🎉 🎊 🎈.
Should get the idea what he says.
We should change this system with Naga .
ඔබතුමා වගේ කෙලින් කතා කරන අය මේ ලංකාදීපයට දස දහස් ගණනින් බිහි වේවා ♥️♥️♥️
Why don't you join with Mr.NAGANANDA KODITHUWAKKU
Simple artist with the simple language but the real truth
Well done Comrade Narada
Please take this message to the bottom line how do you put across these type of programs to ordinary people who are running behind those criminals in the parliament!!!
May the highest and ultimate power of the creator protect you all and our beautiful island
Sunil Ayya, Please join with NAGANANDA
Sunil brother well said.GOD Bless You.
ගියපාර වැරදුනේම නෑ.තිබුන එකම තේරීම.මෙදා සැරේ හරි නිවැරදි කරගන්න අවස්තාව තියෙනව. මෙදා පොටේ නාගානන්ද දිනවමු.
naghananda pamanai 2020
Highly appreciate your views about Nagananda Kodituwakku
Great Mr narada.me vidiyata rate saama kshethreyakama aya sambanda kara ganimin jana rallak athi karanna nagananda mahathawa path karaganna.nathiwa me kremaya wenas karanna behe.thawa duratath mehema giyoth ratak ithiri wenne ne.
එල එල සුනිල් අයියා
I feel too about NK...
ආදරෙයි සුනිල් අය්යා
We have to change this sistem . We. Can do it. With mr. Nagananda . Gamini wijesingha . Mr kolonne. .
I hope so!
We are happy to see all of you are in one group with Charles Thomas+UPM+Sunil Perera+JVP, support to Nagananda.
Ranjani
Jvp is not helping they have a defferent program
Narada !! Oba thuma niyama vidiyata niwedana kalawa hasuruwanawa. Interview ekak karaddi niwedakaya godak weleta pora wenna hadnawa. Eath obathuma hariyata kalawa aduragena wade karan yanawa. Jaya wewa
It is nice to see you both, Please come on and work with Nagananda to save the county.
What a nice speech. This is the truth & and the Reality.
Unfortunately poor voters have no chance to watch this video. Sad story for our beautiful paradise.
This will be our final chance to get our country to the right track!
So get the help of Naga!
සුනිල් අයියා ඔහොම යමු
Akama pilithura nagahalanda
Obe.kathawa.hari.
Sunil Aiya, wonderful! Cheers!
නාගානන්ද මහතාව පත්කරමු.👍🇱🇰
සුනිල් අයියගේ කතාව හරියටම හරි ....
හැබැයි ඇත්ත කතාව.
Thanks Mr. Narada, Mr. Sunil, and the team. One of the best conversation I watched on TH-cam. This is good example for new You tubers.
Totally agreed 🙏🏼🙏🏼🙏🏼
Let’s help to build our nation !!!
vote for Mr. Nagahananda to make a difference 🙏🏼🙏🏼
ඔබ ජවිපේ සමග සිටීම අපට අාඩමිමරයි
We agree with you, Mr. Sunil Perera. As you said Nagananda is our only hope to save the country from the group of bandits called politicians.
නාරද ඔයාට ගොඩාක් ස්තුතියි.කියන්න ඕනේදේ කට කෑවත් කෙලින් කියන ජිප්පා සමඟ සංවාදයකට එකතුවීම.
මම අහන්න කැමතියි සුනිල් අයියගෙන් සුද්දා රට අපිට බාර දෙන කොට , අපේ රට ණය කරලද ගියේ.
දැනට ඔයාගේ තේරීම. නාගහනන්ද මහතානමි වඩාත් හොඳයි.මේවනතුරැ පවතින කිසිම පක්ෂයක් ඒ සිස්ටමි එකට වඩා හොඳ හෝ සමානව සිස්ටමි එකක් ඉදිරිපත් කර නැහැ.
රට ගොඩ ගන්න ඒක තමයි දැනට තියන හොඳම විකල්පය.විශාල මුදලක් රටට ඉතිරියි.
නාරද වගේ මාද්දවේදියෙක් ඇති මේ වගේ වැඩක් රට වටා ගෙන යමින් දැනුවත් කරන්න රට වැසියාව.
බුද්ධිමත් ජනයා තේරැමි ගන්න මාද්ද හසුරුවන හැටි නාරද .වෙන එකෙක් මේ මාද්දය වැඩ සටහන කලානමි කතා නායකට අදහස ඉදිරිපත් කරන්න වෙන්නැහැ.
දෙවනුවත් නාරදට ස්තුතියි.සුනිල් අයියගෙන් ඉල්ලාසිටිනවා නාගහනන්දට පොඩිඩක් කඩේ යමං මචං.(ඇත්තටම විහුඵවක්)ජයවේවා සුනිල් අයියට.හැමදාම ඇත්ත සිංදු ඔයා කීවේ.මම ඇහුවෙත් අහන්නෙත් ඒවා.
එකම විසදුම නාගානන්ද මහත්තයා
ඔබ හරි සුනිල්
An interesting talk/advise, we are hopeful for 2020!
Sunil aiye API NAGANANDA ekka ekatuwala Rata goda gamu.
Sunil you are great! what you say is not 100% but 1000% true, very honest noble truth! we respect you sir!!!
SURE SUNIL AYYA NAGA* JVP SRI LANKAWA GODA
Narada Harima Kenawa Genath Tiyenne Thiththa Aththa..Naganandawa Gemu 2020 Jaya..
ONLY person who is suitable to hold the top position (President or Prime Minister) is Mr.Nagananda Kodituwakku. Without his leadership, there is no hope for Sri Lanka.
රටට ආදරය ඇත්නම් බාල පරපුරට ආදරය ඇත්නම් ගරු නාගානන්ද කොඩිතුවක්කු මහතාට චන්දය දෙමු.එසේ නොව්නොත් රටට කුමක් සිදුවිය හෙකිද ?
Great interview. Congratulations to Sunil Perera and also Narada B for fearlessly exposing the current pathetic situation of the country.
Sunil mahaththyo nagaga wadapilivala Dinawamu..kalinma supaka danna. Jaywawa..
Obage katahvata Jaya. Me okkoma horunva gedara yavanna. Api idiripath venna ona. Naganda da mahatha shakthimath pudgalayek. Ohuta jaya
Well done Mr. Sunil I'll appreciate your thoughts
Nagananda is the solution
We join with Mr. Nagananda kodithuwakku 🙏🙏🙏👍👍👍☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰😘😘😘❤️❤️❤️
You are correct.
Budu banak ahuwa wage hithata sathutak danuna.obathumage awabodaya oya rate kidenekuta thereida.api oba saha nagananda mahatha Samagai.buduhamuduruwane.me horungen rata berala denna.mankolla thrasthawadi relak aurudu 71k me rata Kewa.
Nagaa dinawamu
api hamoma akthu wana ona 2020 n . k . mahatha samaga jayawawa s .aiyya davi pihetai..👊👊👊👍👍🌸🌸🌸
Great points! Its time to wake up.
නාගානන්ද කොඩිතුවක්කු මහත්මා ඉන්නවනේ දැන්. ඉතින් එතුමාට අපි සහයෝගය දෙමු. එකම විසඳුම එකයි.
Very good Sunil and Narada. It was very interesting and gave thought to ponder on the reality. Yes you can lose but never give up should be the motto. This interview will easily resonate with the people who are ready to learn something new and also act on it.
Narada Malli,
Excellent Dissociation s have been published by you for SRI LANKAN TOGETHER.
As Mr Sunil Perera said, Any of Individual Independent s Candidates will be unable to bring good benifits to Sri Lankan Community, with out changing that devil system. I think and need to perform Giant people movement including All SRI LANKAN WITH ALL RELIGION S.
THANKS
I love your program And Thanks for SUNIL AYYA also direct expression.
All the best for Country and you Guys as well.
Gune - Australia.
අපි 2020 නාගානන්දටත් අවස්ථාවක් දීලා බලමු. ඔබට ජය වේවා
Thanks Narada!
JVP +Mr. Nagananda kodithuwakku 🙏🙏🙏👍👍👍❤️❤️❤️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰😘😘😘
පේන මානයේ ඉන්නෙ ම්ස්.නාගා..පමනයි.
Very good!!!🏆🏆🏆🎖🎖🎖
ආචාර්ය මහාචාර්ය නොවුනත් සමාජ දේශපාලනය ගෙන සාමාන්‍ය ජනයාටත් හොදින් තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කිරීමක්, ජනතාව වෙනස් නොවී රටේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක , වහල් බාවෙයෙන් සහ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදී බුද්ධිමත් සමාජයක් නිර්මාණය වෙනකං රටට දියුණුවක් නොමැත .
ealakiri katawa sunil aiyya. Yas we all together make nagananda kodituwakku next president. One country, one nation and one rule. Love from Canada.
Sunil ayyata api garu karanawa. Oya aththa kathakaranne.Thank you
thank Ms sunila , naganand mahathaya ta jaya lebenan parathana karano. mage lakmeniyo wenuwen.
Great respect for both of you. Loved you n the gypsies ever since I saw "kurumitto" song. I hope this wisdom infiltrate into different social layers. Srilanka needs change so badly.
100% Correct Mr Sunil Perera. Mr Nagananda Kodithuwakku is a real person to take over our country!
Sunil is a walking university
Yes he is.
සුනිල් ම්හත්තයා ,ඔබතුමා හරියට් හරි ,අපි නගානන්ද මහාතා ජනපති කරමු, පොදු ජනතාවට ආදරේ කරන සන්ගීත වේදියාට අපේ ගෞරවනීය ආචාරය. සුනිල් මහාතා නනි මොවුන් සිල් ඇදුම් ඇණ්දාට, ශීලයක් ඇගේ නැහැ, රගපෑම් පමනයි.
නාගානන්ද මහතාව ඉදිරියට ගෙන එන්න ඕනා ඔහුගේ අදහස් ඇත්ත ඇතිසැටියෙන් කතාකරන වා නීතියක් නැති රටට නීතිය ගෙන ඒමට අපි ඔහුට චන්දය දෙමු
He is a good human being
Apriciated you are always expressing the Truth ..the real citizen
hariyatama hari kathava ethtamai.