තුර්කි අගනුවර TUSAS ත්‍රස්ත ප්‍රහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • තුර්කියේ අගනුවර Turkish Aerospace Industries ආයතනයේ කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. මෙය පිටුපස සිටින්නේ කවුද​?

ความคิดเห็น • 39

  • @PraveenZV
    @PraveenZV 5 ชั่วโมงที่ผ่านมา +20

    දැන් අපේ අන්ධ භක්තියෝ කැගහයි ඊශ්‍රායලෙන් ගේම ඉල්ලපු කවුරැවත් යහතින් හිටියේ නෑ කියල 🤣🤣💔

    • @DenuwanKumarage
      @DenuwanKumarage 3 ชั่วโมงที่ผ่านมา +1

      Sirawt 😂

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 3 ชั่วโมงที่ผ่านมา +1

      Ow bang supiri kathava deng lankave inna Israel balu kukko nikamma tipar venava 😂😂😂😂😂😂

    • @roceanali2965
      @roceanali2965 3 ชั่วโมงที่ผ่านมา

      හුලගවත් වැදිලා නැති රටක් වෙනුවෙන් වැලැලෙන්න එපා .අන්න ලංකාව රස්තවාදි ගහන්න යනවා එවා බාලාපල්ලා ඉරානෙ ලංකාව කන්න හදන්නෙ ලෙබනන් කැවා වගෙ. තමන්ගෙ රට නිසා එවා වෙනුවෙන් වැලැලින්. ගැහැනු වගෙ අනුගෙ රටවල් වෙනුවෙන් වැලැලෙන්න එපා .🤣🤣🤣🤣🤣

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 4 ชั่วโมงที่ผ่านมา +3

    ගෑනු ජාතියට මේ සමාජයේ මොන මගුලකටද ඉහළ තැනක් දේන්නෙ හරිනම් ඔකුන්ට පහළ තැනයි හිමි විය යුත්තේ, සිංහල සමාජය තුළ පිරිමින් ට ඇති තැනක් නෑ . ස්ත්‍රීන් බහුතරයක් විනාශ කරොත් අපිට විමුක්ති ය හිමි වෙනවා නොවුණු මානයි එය එසේම විය යුතුය.

  • @oneasiaworld4609
    @oneasiaworld4609 5 ชั่วโมงที่ผ่านมา +2

    ආර්මේනියාව ඉන්නව වෙන්න පුලුවන්, නගෝර්නෝ කරබක් යුද්ධයේදී තුර්කිය අසර්බයිජානයට උදව් කලා

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  4 ชั่วโมงที่ผ่านมา +1

      @@oneasiaworld4609 ආර්මේනියන් සංවිධාන මෑතකදි active බවක් පෙන්නුවෙ නෑ මං හිතන්නෙ. අතීතයෙදි තුර්කියට එරෙහි ආර්මේනියන් සංවිධාන තිබ්බා.
      ඔය දෙගොල්ලන්ගෙ තරහ මේ ඊයෙ පෙරේදා යුද්ධයට වඩා ඉතාම ඈතට යනවා...

  • @helapura-3833
    @helapura-3833 5 ชั่วโมงที่ผ่านมา +3

    ෆෙතුල්ලා ගුලෙන් සංවිධානයේ නායකයා ඇමරකාවෙ හිටියා නම් ඒ සංවිධානය අඇමරිකාවෙ ආධාර ලබන එකක් වෙන්න ඇති

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  5 ชั่วโมงที่ผ่านมา +1

      @@helapura-3833 ඉස්සර අර්දොවාන්ගෙ යාලුවෙක් තමා 😏

  • @thakshisenani3075
    @thakshisenani3075 4 ชั่วโมงที่ผ่านมา

    Siyalu sathwayo lowa suwapath wewa 😢😢😢😢😢

  • @marianrajaguru7610
    @marianrajaguru7610 4 ชั่วโมงที่ผ่านมา

    Woow honda wade sicharim

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 4 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලි හොඳට

  • @Aruna91665
    @Aruna91665 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 3 ชั่วโมงที่ผ่านมา

    චාමර බුවා කොහොමදබන් මෙච්චර ආරස්සාවක් තියෙන තැන්වලට ගහන්නේ මේ මැදපෙරදිග රටවල්වල ගොඩක්ම ඉන්නේ කැරලිකාර කන් ඩායම්
    නේද

  • @Dilshan764
    @Dilshan764 4 ชั่วโมงที่ผ่านมา

    Trump බලයට ආවම ඇමරිකාවත් එක්ක එකටම ඉන්න රටවලුත් නිකන් ලාවට හලනවා වගේ සීන් එකක් නේ ද තියෙන්නේ නේටෝ එකේ වගේ. ඇමරිකාවට කවුරුත් නැති වෙනවා නේ එතකොට . කොහොමත් trump ආව කියලත් ආයේ රුසියාව ඇමරිකාව එච්ච්ර ගනන් ගන්නේ නැති වෙයි නේ ඉස්සර වගේ .❤

  • @PraveenZV
    @PraveenZV 5 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම චාමර දැන් අන්තවාදී මුස්ලිම් සන්විධාන වල ප්‍රහාර වලට සක්‍රීයව ගෑනු අයත් සම්බන්ධ වෙනවද🤔🤔
    මීට කලින් ඔහොම අහලම නෑ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  4 ชั่วโมงที่ผ่านมา +1

      @@PraveenZV බොකෝ හරාම් එක පාවිච්චි කරා නේ...

    • @black_cat898
      @black_cat898 4 ชั่วโมงที่ผ่านมา +1

      RAF eke Co Founderth ganu kenek habai islam sanwidanayaknm neme

    • @PraveenZV
      @PraveenZV 4 ชั่วโมงที่ผ่านมา +1

      @@ChamaraSumanapala බොකෝ හරාම් ගැන අහල තියෙනව.
      හැබැයි පලවෙනි වතාව ඔහොම ගෑනු කෙනෙකුත් ඇවිල්ල ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනව කියල අහපු

    • @thesanduthejaka
      @thesanduthejaka 4 ชั่วโมงที่ผ่านมา

      PKK eka islamic extremist group ekk newei neda

    • @black_cat898
      @black_cat898 4 ชั่วโมงที่ผ่านมา

      @@thesanduthejaka මාක්ස්වාදී අන්තවාදී එකක්

  • @KithsiriKalum
    @KithsiriKalum 4 ชั่วโมงที่ผ่านมา

    සවිදිය කාන් සියයක් අරගන ඇමරිකන් f35 ඉවත දාන ව කියලා පුවතක් දැක්කා
    මෙයට පිටු පසින් ඇමරිකාව ඉන්නවා

  • @roceanali2965
    @roceanali2965 3 ชั่วโมงที่ผ่านมา +2

    තුර්කියේ රස්තවාදි න්ට කඩෙ යන ජනාධිපතිවරයා මැරෙන්න ගහන්න තිබුනෙ සිව්ල් සෙනඟ නොවෙ 🤣🤣🤣🤣

  • @GUIDERWITHZOLASWITZERLAND
    @GUIDERWITHZOLASWITZERLAND 3 ชั่วโมงที่ผ่านมา

    ඊශ්‍රායලය .. පාටියක් දාලා දැන් .අන්කාරා වල.. .. ඉරානයේ උත්තරිත නායකයාට ද මෙ කුරැමානම පරක්කු ඒකයි..ද

    • @rushand8003
      @rushand8003 ชั่วโมงที่ผ่านมา +1

      iran diha balagena athee thamai ghnna wenne unta 🤣🤣

    • @rushand8003
      @rushand8003 ชั่วโมงที่ผ่านมา +1

      iran diha balagena athee thamai ghnna wenne unta 🤣🤣

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 5 ชั่วโมงที่ผ่านมา

    ලංකාවට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලත් හෙන භීෂණයක් අරන් ගියා නේද අද දවසේ.🥲

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  4 ชั่วโมงที่ผ่านมา

      @@thiwankahasaranga2003 අම්මෝ... ඒවා ගැන කියන කතා ගැන කියන්න අය ඕන තරම් 😊

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 3 ชั่วโมงที่ผ่านมา

      Ow mangoalla kaarayo balaagana inne

    • @roceanali2965
      @roceanali2965 3 ชั่วโมงที่ผ่านมา

      ලංකාව ට ගහන්න ඔනි මොකද ගැහැනු ම්නිස්සු සෙට් එකක් පලස්තීන් කොඩ් ය පස්සෙ පැත්තට ගහලා උඩ පැන්නා ඉරානෙ රස්තවාදය පතුරන්නෙ .ලංකාව කයි වගෙ ලෙබන් එක වගෙ 🤣🤣🤣🤣

  • @jayalathattanayake3369
    @jayalathattanayake3369 3 ชั่วโมงที่ผ่านมา

    මොකුත් නෑ😂

  • @tilaliyanage7125
    @tilaliyanage7125 4 ชั่วโมงที่ผ่านมา

    ඕක BACKED BY C I A ගේමක් reason Erdogan join to BRICS....and many more reason

    • @AkashPerera-xj7bx
      @AkashPerera-xj7bx 40 นาทีที่ผ่านมา

      Cia mean while ඉනට අත් දෙක තියාගෙන හැම මගුලකටම අපිව අල්ල ගන්න එපා ඕයි